ත්‍රිලක්ෂණයේ අර්ථය ඇති සැටියෙන් හඳුනාගන්න | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2023
  • #දේශණා_අංක_605
    දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
    / @kirulapanadhammawijay...
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 420

  • @zarafernando44
    @zarafernando44 ปีที่แล้ว +62

    මගෙ ලොකු ස්වාමීන් වහන්සේට බොහො පින් . මාත් ආවා මෙ දවසෙ , ලොකු ආසාවකින් හිටියෙ ඔබවහන්සේව සජීවීව දකින්නත් සජීවීව දේශානාව අහන්නත් , හිතට ලොකු සතුටක් සහ හරිම නිවුන හැගීමක් තිවුනා, මන් දැක්කා එදා මේ දේශානාව අවසන් උන ගමන්ම , අලුත් ආනාපාන සති වැඩසටහන වෙනුවෙන් අපි , වෙනුවෙන් ඔබවහන්සෙ , මහන්සි නොබලා පිටත්ව යනවා , ඔබවහන්සේගෙ දෙපා නැමදින්න ලැබීමම මහා පිනක් මට තුබුන , ඔබවහන්සේ මේ වෙන මහන්සියෙන් පල නෙලා ගනිත්වා , සසරෙන් එලියට යන්න ඕන කරන හැමෝම , ඔබවහන්සේට බොහෝ පින් ස්වාමීන් වහන්ස , පතන්නවු බෝදියකින් උතුම් නිර්වානයම ලැබේවා , තව තවත් අපිට මෙ සසරෙන් යන්නට කරන්නවු උතුම් කාර්‍ය වෙනුවෙන් ,මගෙ ස්වාමීන් වහන්සේට , කයත් මනසත් , නීරෝගිමත් වේවා ,තෙරුවන් සරනයි ,

    • @donyahampath5219
      @donyahampath5219 ปีที่แล้ว +1

      බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සිව්පසය පමණක් පරිහරණය කර උබගේ සිත කය වචනය යන තුන්දොර සංවර කර පෙන්නපන් මුලින්ම suwapathwewa !!!

    • @jayagunawardhane7096
      @jayagunawardhane7096 ปีที่แล้ว

      Pinwath.swamin.wahansa.mewani. darma.desana ahanna.labimama.sasare.kala.pinak.bawa hage

    • @hmspodimenike5879
      @hmspodimenike5879 ปีที่แล้ว +1

      ස්වාමීන් වහන්ස ඔබට ධ්‍යාන ලබා මතු නිවන් අවබෝධ වේවා...

    • @vijitha8646
      @vijitha8646 ปีที่แล้ว +1

      අවසර පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🙏🙏🙏මම පාද නමස්කාර කරමි සාධු සාධු සාධු 🌱🌼🌼🌷🌷🌷🌷🍀🌳🔅🙏🙏🙏උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏සසර දුක් නිවේවා සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️

    • @user-ly3sq4xh7c
      @user-ly3sq4xh7c ปีที่แล้ว

      ANITHYA LOKAYA DUKAIE

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +28

    මෙ මිහිකතට පහල උනු නිල් මැනිකක් අපගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම යහපතක්ම යහපතක්ම වෙවා

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 ปีที่แล้ว +18

    💕🙏💕 බොහෝ ගම්භීර දහම් කරුණු සරලව පහදා දෙමින් දර්මයේම සිත අලවන පින්වන්ත ස්වාමීන් වහන්සේ. වෙරළේ සිට ගැඹුරු මුහුදට හුරු කරවන දක්ෂ කිමිදුම් කරුවෙකු සේ කමටහනේ ගැඹුරට සුදුසු කල කිමිදවනා පින්වන්ත ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
    පින්වන්ත ස්වාමීන් වහන්සේට බොහොම පින්.🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 9 หลายเดือนก่อน +4

    පැය 24 රම වුනත් මේ දේශනාව අහන්න පුලුවන් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පුන්චි ලන්කාවට මහා සම්පතක් ඔබ වහන්සේ චිරාත්කාලයක් වැජබේවා සාදු සාදු සාදු

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +17

    හේතූන් නිසා හට ගන්නා ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය අවබෝධ කර දුන් මාගේ ගුරුදේවයාණෙනි පාද වන්දනා කරමි

  • @sachininilanka158
    @sachininilanka158 ปีที่แล้ว +6

    බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස!!! 🙏🙏🙏 මගේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @dilusharavihari6957
    @dilusharavihari6957 ปีที่แล้ว +20

    අමෘතය බදු වූ දේශානාවක් තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +16

    🙏🙏🙏 දස දහසක් දෙනා උතුම් ධර්ම මාර්ගයේ පිහිටුවමින් ජීවිත සුවපත් කිරීමේ මහා පින් කුසල් බලයෙන්, පින්වත් ලොකුස්වාමීන් වහන්සේගේ සියලු කායික පීඩාවන්, රෝග පීඩාවන් දුරුවේවා !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏 සියලු ශාසන කෘත්‍යන් තව තවත් සාර්ථක වේවා🙏🙏🙏

    • @renukagunathilaka3268
      @renukagunathilaka3268 ปีที่แล้ว

      🙏🙏🙏

    • @donyahampath5219
      @donyahampath5219 ปีที่แล้ว

      අහිංසක මිනිස්සුන්ගේ හිතට බොරු මත දාලා රවට්ටන එක නවත්තපං.
      සතරවරම් දෙවියෝ බලාගෙන ඉන්නේ යහපත් මනුස්සයෙක් නොවුනොත් උබව ගහනවා පරසක්වල පරයා. සුවපත් වේවා !!!

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +10

    කල්‍යාණ මිත්‍ර සේවනය කෙලවර නිර්වානයම වේවා!!!🙏🏻🙏🏻🙏🏻
    උතුම් ධර්ම දේශනය අහන් හිටියත් සනීපයි මගේ ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻
    මෙවැනි උතුම් සගරුවනක් සම්බුද්ධ ශාසනයට දායාද කල දෙමාපියන් නිසැකවම නිවන්නේය...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🌷🙏🏻🌷🙏🏻🌷

  • @rohinipiris4191
    @rohinipiris4191 ปีที่แล้ว +19

    අමා නිවන් දොර විවරවෙවා... . ඔබ වහන්සේ ඇතුලු මා මෙන්ම සියලු ලෝක සත්වයන්ට 🙏🙏🙏🙏

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว +1

      දොරවල් ඇරෙනකොට බැරියැයි ඉතින්

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 11 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී වේවා ඉක්මනින්ම නිවන අවබෝධ වේවා

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අපව සසරින් මුදවීමට අති මහත් උත්සාහයක් ගන්නා අපගේ තල්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයානන් වහන්සේට නිදුක් නිරෝගීබව ලැබේවා. අවසානයේදී ප්‍රාර්ථනීය බෝධීන්වහන්සේ නමක් අභියසදී උතුම් වූ නිර්වාණය සාක්ශාත් වේවා. 🙏🙏🙏

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 ปีที่แล้ว +13

    කල්‍යාන මිත්‍රයන් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගි බව ලබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .පවතින්නාවු කායික පිඩා දුරු වී නිදුක් නිරොගි කායික ශක්තියත් මානසික චිත්ත ශක්තියත් බලවත් විමට ඔබවහන්සේ හාඅප සියලුම දෙනා රැස් කරගත්තාවු සියලුම කුසල කර්මයන් බලවත් වෙවා!!! නිදුක් වෙවා!!! නිරොගි වෙවා!!! සුවපත් වෙවා!!!
    ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝම උපනිශ්‍රය වෙවා!!! 🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 ปีที่แล้ว +8

    මේ කල්‍යාණ මිත්‍රත්වයේ කෙලවර නිර්වාණය වේවා..🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +14

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස ,පාද නමස්කාර කිරීමට අවසර ,🌼🌼🌼🙏🙏🙏🙏උතුම් චතුරාර්‍ය් සතයය අවබෝධ කිරීමට හේතු වාසනාවේවා !!!!!!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +8

    උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🌺🌺🌺

  • @nilminikarunatilke539
    @nilminikarunatilke539 ปีที่แล้ว +5

    සාදු ..සාදු ..සාදු ..පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +4

    🙏🙏🙏🌻🌻🌻බුද්ධ පුත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +4

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු!!!අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර කරමින් වන්දනා කරමි 🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 11 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේට දීර්ඝායූ වේවා !🌼🌼🌼

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +10

    අනේ සාධු සාධු සාධු පිනපිනපින ඔබවහන්සේ පින් වන්තයි 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @chandraatapattu8090
    @chandraatapattu8090 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු! තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුවපත් වෙත්වා පින්වත් ස්වාමින්වහන්ස!🙏🙏🙏

  • @damayanthiekanayake3119
    @damayanthiekanayake3119 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට උතුම් නිවන් සුවයම අවබෝධ වේවා

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +15

    මේ ආත්මයේම නිවනේ සුවය විඳින්නට අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලැබේවා මේ සියලු පින් ඊට හේතුවේවා තුණුරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      LOKAYA DUKAIE

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      SABBE SANKARADUKKA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      WISDOM PRAGGANANA AWADIKARANA DESANA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      KALAKIRUNOTH M NOELENAWA NOELUNOTH MIDENAWA

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +10

    සිංහනාදයක් වගේ ගම්භීර දේශනාවක්. කල්‍යාණ මිත්‍ර සේවනය කෙලවර නිර්වාණයම වේවා!🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!මගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +5

    කල්‍යාණමිත්‍ර සම්පත්තිය කෙළවර උතුම් නිවනම වේවා අපි හැමටම🙏🙏🙏

  • @shehanrashmika9145
    @shehanrashmika9145 2 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏

  • @renukagunathilaka3268
    @renukagunathilaka3268 ปีที่แล้ว +4

    🙏🙏🙏. ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @renukakumuduni5894
    @renukakumuduni5894 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ,නමස්කාර වේවා !පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ,

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +4

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @smartnet4222
    @smartnet4222 ปีที่แล้ว +2

    පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @hemamaliperera8993
    @hemamaliperera8993 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ...පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z 4 หลายเดือนก่อน

    ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේට, තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු !!! සාදු!!! සාදු!!!

  • @damayanthibotheju9451
    @damayanthibotheju9451 ปีที่แล้ว +3

    තරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 11 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! 🙏🙏🙏 නමස්කාර වේවා අපේ ගරු ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 සාදු සාදු සාදු !!!!

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +5

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @user-fy5kl1ty9v
    @user-fy5kl1ty9v ปีที่แล้ว

    ඔබ වහන්සේව මෙලොවට දායාද කල මෑණියන් වහන්සේට සදා සැනසීම ලැබේවා

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..🌸🌸 නිදුක් නිරෝගී සුව, දීර්ඝ ආයුෂ වේවා ඔබ වහන්සේ ඇතුළු , සුජාත පුතුන් සහ දියණියන් වහන්සේලාටම .. !

    • @user-ly3sq4xh7c
      @user-ly3sq4xh7c ปีที่แล้ว

      ANITHYA WALAKWA GANNA WENA MAHANSIYATH DUKAIE

    • @user-ly3sq4xh7c
      @user-ly3sq4xh7c ปีที่แล้ว

      WIWEKAYA SENASIEMA OBATAAIMY AYA HIYDE

  • @kusumdarshi626
    @kusumdarshi626 ปีที่แล้ว +4

    සුන්දරයි....මගේ ස්වාමීන් වහන්ස ......🙏🙏🙏💐

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c หลายเดือนก่อน

    🙏💞🙏🪻🪻🪻🙏💞🙏..අවසරයි අපනායක පින්වත් ස්වාමීන් වහන්ස..මෙවැනි ගහම්භීර ධර්මයක් ඇසීමට අපි පින් කර ඇති බව වැටහී යනවා..🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +5

    සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වෙිවා පිවත් ඔබ වහන්සේට උතුමි නීවන පූර්ණවිවා...සමිමා සමිබුදු සරණයි..🙏🙏🙏💐💐💐💐

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +3

    සාධු ! සාධු !! සාධු !!! තෙරුවන් සරණයි.. පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +11

    කලින් කලට මේ බිමේ ශ්‍රේෂ්ඨ බුදු පුතුන් පහළ වෙනවා .මේ "කිරුළපන ස්වාමින්වහන්සේ " අපේ කාලයේ උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක්. ජනතාව ගේ වාසනාවට ,පිනටම ඉපදුනු. 🙏🙏🙏

    • @donyahampath5219
      @donyahampath5219 ปีที่แล้ว

      අහිංසක මිනිස්සුන්ගේ හිතට බොරු මත දාලා රවට්ටන එක නවත්තපං.
      සතරවරම් දෙවියෝ බලාගෙන ඉන්නේ යහපත් මනුස්සයෙක් නොවුනොත් උබව ගහනවා පරසක්වල පරයා. සුවපත් වේවා !!!

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว

      වෙන බණක් අහලම නෑ.🍎 බණ ඇරුණම කස්ටිය

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      WIWEKAYA SANIEPAYA SENASIEMA

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      ​@@donyahampath5219පෙර ආත්මේ කර අකුසල් නිසා මේ වගේ පන්සිල් පද පහ වත් අහපු නැති ,හිගන රටක ඉපදුනු වසලයෙක්.

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ 🙏🙏🙏.

  • @darsh367
    @darsh367 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස මම මගේ හිතට වහල් වෙලා හිත කියන විදිහට ජීවත් උනේ.ඒත් ඔබ වහන්සේගේ දේශනා ඇහුවට පස්සෙ මට මගේ හිත හදාගන්න ගොඩාක් පුලුවන් උනා.ඔබ වහන්සේට ගොඩාක් පින්.🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +5

    තුනුරුවන්ගම සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ,
    එදා ට වැඩිය වටිනාකම දැනෙන්නේ අදයි .අනේ ඇත්තෙන්ම අපි මොනතරම් මුලාවෙලාද . .
    🙏🙏🙏🙏🙏🙏

  • @udurawana
    @udurawana ปีที่แล้ว

    ආශ්වර්‍යක් හිමියනි දේශනා කවුශල්‍ය...🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +3

    🌹🌹🙏🙏🙏🌹🌹 teruwan saranai pinwath suwamin whanseta niduk nirogi suwaya dirgayusha wewa mage uthum namas karaya wewa 🌹🌹🙏🙏🙏🌹🌹

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว

    දුක දුක මේ ලෝකය දුකම තමය් ස්වාමීන් වහන්ස මට තේරුම් ගියේ පරක්කු වෙලා දැන් යුතුකම් පැහැර හරින්න බැරිවෙලා ලත වෙනව අපේ ස්වාමින් වහන්ස ඔබ වජන්සේ විදින විවේකය මට නෑ ගැඹුරු ධර්මය විහිලු වෙන් සිනාවෙන් අවබෝධ කර දීමට උත්සාහ ගන්නා ඔබ වහන්සේ ට නිර්වාණ ය අවබෝධ වේවා 🙏 සාදු 🙏සාදු🙏සාදු🙏

  • @user-dw5gt6zn9t
    @user-dw5gt6zn9t 10 หลายเดือนก่อน

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r ปีที่แล้ว +1

    අනිච්චා වත සංඛාරා උප්පාද වය දම්මිනො උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං වූපසමෝ සුඛෝ...සාදු සාදු සාදු ..ඔබවහන්සේට උතුම් නිවනින් සුවසේ නිවීයන්නට හේතු වාසනාවේවා ...

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 11 หลายเดือนก่อน

    දිර්ඝ, ආයුඔබවහන්සෙට,,,,🙏🙏🙏

  • @hpathirana
    @hpathirana ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @user-mp1rl8sp7d
    @user-mp1rl8sp7d 11 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට නිවන් සුව පතමි

  • @hfhyghfjfjtug233
    @hfhyghfjfjtug233 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @gamaethigenalee74
    @gamaethigenalee74 ปีที่แล้ว +3

    Oba wahanse karana me uthum sasanika mehewara nirwanaya pinisama hethu wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏

    • @isurangaisuranga3157
      @isurangaisuranga3157 ปีที่แล้ว

      Ane ස්වාමින් wahansa ඔබ වහන්සේ අධිෂ්ඨාන thiyapu උතුම් nirwana බෝධිය ta paramihawak වේවා

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Sadly Sadu sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 10 หลายเดือนก่อน

    🌼🙏සාදු🙏සාදු🙏සාදු........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @ainsika8839
    @ainsika8839 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +5

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ 🙏 පාදාභිවන්දනයෙන් නමස්කාර පූර්වකව අවසර පතමි .ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ,ඉතා කරුණාවෙන්,නිහතමානි බවින් අපවෙත අනුකම්පාවෙන් කියා පහදාදෙන,උතුම් නිමලදහම අති ශ්‍රේෂ්ඨයි හිමියනි💎🙏💎 පාරමී දම්.පිරේවා🙏 ඔබවහන්සේ හැදූ වැඩූ දෙමාපියන්,නුවණැස පහදා දුන් ගුරු උතුමන් නිවන් දකිහ්වා.🙏.පැතූ ලෙසින් උතුම්පැතුම් ඉටුවේවා🙏 සසුන සුරකින මහා සඟරුවන් සුඛී සුවපත්වෙත්වා 🙏තෙරුවන් සරණයි🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว +2

    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @SansanramanayakeMudiyanselage
    @SansanramanayakeMudiyanselage 11 หลายเดือนก่อน

    I feel what a big merit I have done ,to listen so very very valuable dhamma desana.

  • @TUTU82083
    @TUTU82083 ปีที่แล้ว +7

    ඔබ වහන්සෙ සිංහල බෞද්ධ අපිට හයියක් 🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.ගොඩක් රෑ වෙලාවෙ දේශනාව ඇහුවත් නිදිමතක් දැනුනෙම නෑ.මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍ර සේවනය කෙලවර නිවන් අවබෝධ ය ම වේවා....

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !!!

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b ปีที่แล้ว +4

    ඇත්ත කතාවක් නේ අපෙ හාමුදුරුවනේ දේශනා කලේ හරිම පුදුමයක් දැනුනේ 🙏🙏🙏🙏🙏

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 11 หลายเดือนก่อน

    උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු

  • @ChathuMadura-bg8bl
    @ChathuMadura-bg8bl ปีที่แล้ว

    මේ දේශනා දැනට අවුරුදු 13,14 ඉස්සෙල්ලා ඇහුවනම්, අද මේ කදුලු හෙල හෙල ගෙවන ජීවිතෙන් මිදෙන්න තිබුනා,ඒ කාලෙ මේ පෝන් තිබුන්නැ අපරාදෙ අපේ ජීවිත

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +3

    Pinwath swamin wahanseta dalada wahansege arakshawa labewa sadu sadu sadu

  • @ruvinifdo7457
    @ruvinifdo7457 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්තරයන් වහන්ස ඔබවහන්සෙග පාද නමස්කාර කරමි ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +1

    ලාභ සත්කාර වලට යට වුනු පැවිද්දෙක් මේ..🙏🏼🙏🏼😊😌🏵️🌻🌺🌺🌼

  • @chathurasuranga1509
    @chathurasuranga1509 ปีที่แล้ว +2

    Sadu! Sadu! Sadu! Oba vahanse nivanin Nivea!

  • @malkisampath6136
    @malkisampath6136 ปีที่แล้ว

    ගොඩක් ආසයි පැවිදි වෙන්න . මේ දුකෙන් මිදෙන්න .

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว

    ගෞරවනිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිිවා .🙏🙏🙏.ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන ඒ ශාන්ත වු ප්‍රණීත වු උතුම් නිර්වාන ධාතුව සාක්ශාත් කරගැනීමට ඔබ වහන්සේට මේ කුසල්⁣ හේතු පාරමි වෙිිවා .🙏🙏🙏

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 ปีที่แล้ว

    ඔබවහන්සේගේ දැනුම අති විශිෂ්ඨයි .එය අවබෝධ කිරීම ඉතා විශිෂ්ඨයි.... ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ...බුදුසරණයි

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว

    පින්වත් කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා… 🙏
    ඉතාමත් අර්ථාන්විතව දේශනාවක්! උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya741 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරමි සාදූ සාදු සාදු
    🙏🙏🙏

  • @isankaperera9961
    @isankaperera9961 ปีที่แล้ว

    බොහොම පිං අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට.ඒ සියලුම අවවාද හිස් මුදුනින්ම පිලිගනිමි.

  • @kumudukumari7497
    @kumudukumari7497 ปีที่แล้ว

    Theruwan saranai pinwath loku swameen wahansa!!!

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 ปีที่แล้ว +2

    ලබා දුන් ධර්මදානය හේතුවෙන් මේ භවයේම නිර්වානයේ සුවය විදින්නට ඔබ වහන්සේ හැකිවේවා !!🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 ปีที่แล้ว

    අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නොහිටින්න මේවගේ වටිනා ධර්ම දහෙෂනා කොහොම අහන්නද. 🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว

    උතුම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඉතා සරල ලෙස කියාදුන් ධර්මය පුදුම සහගත ලෙස තේරුම් ගියා...ස්වාමීනී ..අපේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් සුව ලබත්වා ..

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nilankalk6418
    @nilankalk6418 4 หลายเดือนก่อน

    Shok ana ape hamuduruvana bana tika ,godak pin oba wahan seta ,