කිරුළපන ධම්මවිජය හිමි | දේශනා අංක 04 | kirulapana dhammavijaya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • බුදු බණ පදයක් ඇසුවොත් ඔබට ලැබෙන මහා ආනිසංස කියා නිම කළ නොහැකි තරම්....පූජණීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ සිදු කළ මෙම දේශනාව ඔබත් අසා හිතවත් සැමටම ධර්ම දානය පිණිස බෙදා දෙන්න.

ความคิดเห็น • 474

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana9842  3 ปีที่แล้ว +7

    0718 57 57 13 වස්සාන ධර්ම දේශනා දායකත්ව දේශනා සඳහා කථා කරන්න

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว +1

      Hithuwakkara manussayek ekka jeewath wena hati deshanawak karanna kiala me swaminwahanseta danum denna

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว +1

      Ewa tamai thiyana prashna godak ayata...apita me hamuduruwo contact nane...

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว +1

      Senasuru rahu apala thiyana minissu nta prashna wadi

    • @dona12761h
      @dona12761h 2 ปีที่แล้ว +1

      Saadu saadu saadu

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @nayomikarunarathna8396
    @nayomikarunarathna8396 3 ปีที่แล้ว +1

    සාදු
    සාදු
    සාදු 🙏🙏🙏 නමස්කාරයම වේවා උතුම් මහා සංඝරත්නය ට 🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava ...කර්මය අප හා පවතී .සත්‍ය එයමයි

  • @ireshachalani255
    @ireshachalani255 3 ปีที่แล้ว +1

    තාවකාලික ජිවිතේ ඇත තමයි ඔබ වහන්සේ බනා පදයක් නිසා ජිවිතෙ හද ගන්න පුළුවන් තෙරුවන් සරණයි

  • @anomapriyanthi1892
    @anomapriyanthi1892 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්සේ සාදු සාදු සාදු

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.නාමස්කරවෙිවා.අපේ.ස්වාමින්වහන්සේට.නෙරැවන්.සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithapriyadarshana5854
    @amithapriyadarshana5854 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා බුදු රජාණන් වහන්සේ ට පලමුව නමස්කාර වේවා ඔබ වහන්සේට ද සාදු සාදු සාදු

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස

  • @sulochanadidsanayake5765
    @sulochanadidsanayake5765 3 ปีที่แล้ว +3

    සම්බුදු සසුනේ හරි මග පෙන්වන පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනාවලින් සියලු සත්වයෝ ප්‍රයෝජන ගනිත්වා කියා සිතනවා මාත් ඇතුලුව තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +1

    මෙම ධර්ම ශ්‍රවණය සැලැස්වූ සැමට නිවන් දකිනා තුරු ධර්මය ශ්‍රවණයට අවස්ථාව ලැබේවා 🌼🌼🌼🌼🌼🌼

  • @raniheen281
    @raniheen281 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මනරම් විදිහට මිහිරි කනට කන්කලු වචන වදන් හරිම ලස්සනයි ඔබ වහන්සේ තරුණ කාලයේ මෙවැනි වදිහට ධර්ම දේශනා කිරීම අපට හරිම ලාභයක් මාරයාගෙන් හරි මොකද අර උපාසකයා ට ඇවිත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ගිය ධර්මය මෙහෙමයි නිත්‍යායි කයලාකීවා එතකොට අපේ බුදු රජාණන් වහන්සේ ගේ සිටින විදිහට රුව මවලා පෙන්වන්න කියලා මාර්ගය පල ලැබුවා ඒවගේ අපේ හාමුදුරුවන් වහන්සේලාට දොස් කියනවාට කියනවාට වැඩි උන්වහන්සේ කියාදෙන ධර්ම ය තමා තුළට ගන්න ඕනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🌺 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඉක්මන් බවයකදීම සංසාර කතරින් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි ❤️ සියලු දෙවිවරුන් රැකවරණයි තිස්තුන් කෝටියක් දෙවිවරු බැල්ම හෙලත්වා පොළව වාසී පටන් අකනිටාබබලොවදක්❤😂වා දෙවිවරුන් රැකවරණයි 😮😅

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ginagunawathie6612
    @ginagunawathie6612 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ බුදුවෙවා. මේ පංකමකල ඔබතුමියටත් ගොඩක් පින් අමාමහ නිවන අත්වේවා.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ධර්මාවබෝධය පිණිසම මෙිපින හේතු වෙිවා මෙම ධර්මය දේශනාව සන්විදා නයකල පින්වතුන්යත් තමතමන්. පතනයමිබෝදියකින් නිවමිම අවබෝදය කරගනිමින් නිවනම අවබෝදය වෙිවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thanushasankalpa5153
    @thanushasankalpa5153 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu ape hamuthuruwanta dirgayusha labewa 🌼🌼🌼

  • @chethananuwanthi1781
    @chethananuwanthi1781 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා හිමියනි

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 ปีที่แล้ว +1

    මෙම ධර්ම දේශනාව දේශනා කළ ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම පුණ්‍යකර්මය හේතු වාසනා වේවා... ධර්මය ශ්‍රවණය කිරීමෙන් මා රැස් කර ගත් මෙම කුසල කර්මය නිර්වාණය අවබෝධ කරගැනීමට ධර්ම අවබෝධය පිණිසම වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว +1

    ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සසර පුරුදු පුහුණු කරන ලද පරිදි දහම් දැනුමින් යුතු බව සිතමි.භව ගමනින් මිදී ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිවන් දොරටු විවර වේවා!!🙏🙏🙏

  • @තනුජානිර්මලී-ථ5ත
    @තනුජානිර්මලී-ථ5ත 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
    අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් තුණුරුවන් සරණින් සෑමදෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premaprema4938
    @premaprema4938 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ මාගේ නමස්කාරය වෙවා

  • @fbbgfhhg2578
    @fbbgfhhg2578 3 ปีที่แล้ว +1

    Saduu saduu saduu b.s
    Mama enne kuweit
    Ape hamuduruwanee
    Mama hama dama piriht ahenwa.. 🙏🙏🙏🙏🙏🙏...!!!
    Saduu saduu saduu b.s 🙏

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා ! අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වේවා මේ උතුම් ධර්මය උපකාර වේවා ! පින්වත් දේශකයානන් වහන්සේගේ පින්වත් දෙමාපියනටත් මේ පින් ලෙබේවා තෙරුවන්සරනයයි !🙏🙏🙏

    • @gayathrisamarakoon3765
      @gayathrisamarakoon3765 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු නිවන් අවබෝද වේවා!!!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 4 ปีที่แล้ว +2

    සාදු සාදු සදු..හරිම අගෙයි පින්වත් ස්වාමීන් වහන්ස ..ඔබ වහන්සෙට නිදුක් නිරොගී සුවය හ චිර ජිවනය ම ලැබේවා..එ වගෙම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා මහා නිවනින් ම සැනසීම ම ලැබේවා .. නමො බුද්ධාය..තෙරුවන් සරනයි ..!! එ වගෙම මටද මෙ උතුම් දර්මය ස්‍රවනය කලා උ සියලුම දෙනාටත් උතුම් නිවන් සුවම ලැබේවා ..සාදු සාදු සාදු..!!

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma1625 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🙏🙏🙏!!! උතුම් ධහම් කරුනු අශන්නට උතුම් දර්මදෙෂනා අපිට අහන්න ලබා දුන් අපේ පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා!!! මේවගේ උතුම් දර්මදෙෂනා අපිට අහන්න ලබා දුන් සියලු දෙනාට මේපින් බලයෙන් සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏අපෙ සිල්වත් උක්කු අම්මෙ ඔයාට අජරාමර නිවන් සුවය ලැබේවා!!! මේවගේ උතුම් දර්මදෙෂනා යලිත් අහන්න ලැබේවා!!!අපේ පින්වත් ස්වම්න් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏!!!

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි

  • @praboddilshan9545
    @praboddilshan9545 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි......සාදු...සාදූ...සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    දිනක පැවිදි ජීවිතයට ඇතුළු වී ඒ පැවිද්දෙන් නොනැවිතී උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධර්ම ශ්‍රවණමය කුසලය පාරමිතාවක් ම වේවා 🙏🙏🙏
    ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් නිවන් සුව අවබෝධ වේවා 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว +5

    🙏🙏🙏 ඇස් දෙකෙන් කදුළු කඩා වැටුනා , හදවතට කාවැදුණු
    ලස්සන දහම් දේසනාවක්
    මමත් පුළුවන් උපරිමයෙන්
    දහමේ රැදෙනවා 🙏🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 මට සැමදා උතුම් කලයාණ මිත්‍ර ඇසුර ලැබේවා..දීර්ඝායුෂ හිමියනි

  • @byante5681
    @byante5681 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබවාසෙට නිදුක් නිරොගි බව ලැබෙවා බුදුසරනයි

  • @renukaranasingha4611
    @renukaranasingha4611 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pathminiherath520
    @pathminiherath520 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මෙම ධර්ම දානමය පින උපකාරයක් ම වේවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා

    • @liygacha8810
      @liygacha8810 4 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @isurulakshan3348
      @isurulakshan3348 4 ปีที่แล้ว +1

      therusan saranai pinwath swamin wahansa dirgayou lebewa

  • @ayeshafashion8536
    @ayeshafashion8536 4 ปีที่แล้ว +1

    A bagayawath u arahath u samma sambudu piyananwahanseta mage namaskaraya wewa...🙏🙏🙏🙏sadu..sadu...sadu🙏🙏

  • @dfdd19
    @dfdd19 4 ปีที่แล้ว +10

    සාදු ........සාදු ....සාදු !!
    අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!!

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +6

    පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා ...උතුම් වූ ධර්ම දානමය කුසල් සපිරේවා සම්මා සම්බුදු සරණින් පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා ...සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ගේ ධර්ම දෙසනාව හරිම අසවෙන් අසා සිටිය හරිම උතුම් වටිනා ධර්ම දෙසනවක් පැවත්වූ අපේ හමුදුරැවන්ට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට පවත්වන්ඩ ශත්ති ධ්‍යය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට

  • @indramg3331
    @indramg3331 4 ปีที่แล้ว +2

    පින්වත් ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා මේ භවයේම චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර ඇරේවා සාදු සාදු සාදු

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +5

    සත්තකින්ම අපි හාමුදුරුවනේ බොහෝම වටින ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි

    • @anoma7450
      @anoma7450 4 ปีที่แล้ว

      🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏

  • @disnakumari4804
    @disnakumari4804 3 ปีที่แล้ว +1

    Meloken samu gath mage mahaththayata me pin anumodan wethwa

  • @niroshanipriyadarshni1860
    @niroshanipriyadarshni1860 3 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු..බුදුසරණයි !

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว +1

    🌹🌹🙏🙏sadu🌷🌷🙏🙏sadu🌺🌺🙏🙏sadu පින්වත් suwamin වහන්සේට niwan දොරටු viwara වේවා

  • @pushpamadu530
    @pushpamadu530 3 ปีที่แล้ว +1

    Oba vahanse niduk veva neerogee veva suvapath veva sadu... Sadu.. Sadu...

  • @hermionedissanayaka8858
    @hermionedissanayaka8858 4 ปีที่แล้ว +1

    Bohoma pin swaminwahansa...
    Obawahanseta namaskara wewa.... 🙏🙏🙏
    Oba wahanse sabama sanga ruwanata upamawana ayekmai... Pinara pahala una minowarayananwahanswnamak... 🙏🙏🙏🙏

  • @sudeerkumar1595
    @sudeerkumar1595 3 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk nirogi asirwadaya lo weasi siyalu sathwayangenma nowaduwa leabenawa nowanumanai...tearuwan saranai🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +19

    සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!

    • @MudithaTV10
      @MudithaTV10 4 ปีที่แล้ว

      තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
      අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ?
      th-cam.com/video/ZYJJ0nZEEB4/w-d-xo.html
      කුමක්ද මේ කඨින චීවරය කියන්නේ?
      th-cam.com/video/3bZ0TXRy9LI/w-d-xo.html
      ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?
      th-cam.com/video/kMlrJp8n1sM/w-d-xo.html
      භික්ෂුවකගේ භූමිකාව.
      th-cam.com/video/5hDT3p0SWPY/w-d-xo.html
      ආදරය.
      th-cam.com/video/_TMGvP656aA/w-d-xo.html

  • @burnimm683
    @burnimm683 4 ปีที่แล้ว +2

    ,sadu sadu sadu👃👃👃👃👃👃👃theruwan saranaiii

  • @sunandarajini7461
    @sunandarajini7461 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරයම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙය සන්විදානය කරපු ඇත්තන්ටත් පිං .බුදු සරණයි ..දේෂයානන් වහ්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි . මම සවුදි

  • @aberathna4132
    @aberathna4132 3 ปีที่แล้ว +1

    Daramaya avabodaya karagana jivath wenna hema kanaktama sithsathan pahala vewa sadu sadu sadu

  • @renukasriyani4697
    @renukasriyani4697 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට, උතුම් දර්මාවබෝදයම ලැබේවා.

  • @renukaranasingha4611
    @renukaranasingha4611 4 ปีที่แล้ว +11

    සාදු සාදු වෙනි බනපද කියා දෙන ඔබවහන්සේ බුදුබව ලැබෙනවා තව තවත් මෙවෙනි ධර්මයන් කියාදිමට ඔබවහන්සේ පිං බුදුබව ලැබේවා

  • @geethafernando4893
    @geethafernando4893 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwaya pathmi .Thruwan sarani for every one. Peace of mind to all .🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu Sadu Teruwan saranai ape swaminwahansta.

  • @gunathen3775
    @gunathen3775 4 ปีที่แล้ว +2

    ගරු තර ස්වා මින් වහන්ස ඔබ වභන්සෙට නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 4 ปีที่แล้ว +50

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සි තුං වන්දි තුන් වරං
    සාරිපුත්තාරි ථේරානං ආගතංපටිපාටියා
    සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏

    • @priyanthikumari8738
      @priyanthikumari8738 4 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @enokasajeewani584
      @enokasajeewani584 4 ปีที่แล้ว +1

      ¹qqqqq¹

    • @sadunihimansha9193
      @sadunihimansha9193 4 ปีที่แล้ว

      🙏🙏🙏

    • @rohanasarath2190
      @rohanasarath2190 4 ปีที่แล้ว

      th-cam.com/video/GjHYufYw9f8/w-d-xo.html
      ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ ,
      මේ බණ ට්ක අවබෝධ කර ගත්තොත් ...

    • @rohanasarath2190
      @rohanasarath2190 4 ปีที่แล้ว

      @@enokasajeewani584 th-cam.com/video/GjHYufYw9f8/w-d-xo.html
      ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ ,
      මේ බණ ට්ක අවබෝධ කර ගත්තොත් ...

  • @thusharinilmini3738
    @thusharinilmini3738 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 ปีที่แล้ว +2

    🙏සාදු, 🙏සාදු, 🙏සාදු, පින්වත් අපේ සුවාමින් වහන්සේට නිදුක්, නිරෝගී, දීර්ගායු සම්පත්තිය ලැබේවා. 🌹🌹🌹තෙරුවන් සරණයි.

  • @thamaraperera2496
    @thamaraperera2496 4 ปีที่แล้ว +1

    Teruwan සරණයි obawahanseta..mage namaskaraya වේවා ...🙏🙏🙏🙏

  • @jayanthiperera6021
    @jayanthiperera6021 4 ปีที่แล้ว +2

    බොහෝ ධර්ම කරුණු අවබෝධ කරගත්තා. ඔබවහන්සේට බොහොම පින්.නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා

  • @shantikandy2372
    @shantikandy2372 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .. දීර්ඝායු වේවා .නිදුක් නිරෝගී වේවා ..

  • @waruni5348
    @waruni5348 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ,තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට

  • @rosebowala8547
    @rosebowala8547 8 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane...

  • @githahollupathirage3121
    @githahollupathirage3121 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලබා ගැනීම ට මෙපිං පිහිට වෙනවා.

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu තෙරුවන් සරනයි

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +1

    මේ දර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙන් ලැබෙන්නවු කුසල් අපි සියලුම දෙනාට නිවන් මඟ අවබෝධ කර ගැනීමට පාරමී දර්මයක් වේවා 🙏🙏🙏

  • @rinukam7797
    @rinukam7797 4 ปีที่แล้ว +20

    මම ඉන්නේ කුවේටවල දැන් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට වීර්යය වාඩමීන්මෙම මොහොතේ තුල ජීවත් වෙමි සාධු සාධු සාධු සාධු

    • @rohanasarath2190
      @rohanasarath2190 4 ปีที่แล้ว +1

      th-cam.com/video/GjHYufYw9f8/w-d-xo.html
      ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ ,
      මේ බණ ට්ක අවබෝධ කර ගත්තොත් ...

    • @rohanasarath2190
      @rohanasarath2190 4 ปีที่แล้ว

      th-cam.com/video/GjHYufYw9f8/w-d-xo.html
      ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ ,
      මේ බණ ට්ක අවබෝධ කර ගත්තොත් ....

  • @lakmalilakmali9694
    @lakmalilakmali9694 4 ปีที่แล้ว +1

    නිදුක් , නීරෝගී ,දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
    තෙරුවන් සරණයි

  • @asankajayalth9052
    @asankajayalth9052 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..නමෝ බුද්දාය..!!!

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 4 ปีที่แล้ว +10

    සාදු සාදු.. ඒ භාග්‍යමත් බුදුන්ගෙ ධර්මය මම සරණ යනවා.....
    🙏🙏🙏🙏

    • @rohanasarath2190
      @rohanasarath2190 4 ปีที่แล้ว

      th-cam.com/video/GjHYufYw9f8/w-d-xo.html
      ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ ,
      මේ බණ ට්ක අවබෝධ කර ගත්තොත් ...

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා බොහෝ කාලයක් දර්ම දේසනා අහන. මම දන්නම් මට නොබැදී ඉන්න විදිහත්.. දෙයක් නැති උනා හම කෙනෙක් බැන්න ත් සතුටින් හිනා වෙලා ඉන්න පුරුදු උනා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @iranganiirangani1928
    @iranganiirangani1928 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සට තෙරුවන් සරණයි ..

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ..මම ප්‍රියන්ත කුවෙට් වලින්

  • @kavindaHKDM
    @kavindaHKDM 4 ปีที่แล้ว +2

    ජයවර්ධන පරලෝසැපත් වු මාගේ පියාණන් මේ පිං අනුමොදත් වේවා බුදුසරණයි දෙවීපිහිටයි ☸️

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +2

    සත්‍යය ධර්මය දෙසන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතයට

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌹🙏🌹🙏🌹🙏🌹🌹🌸🙏🌸🙏🌸🙏🌸

  • @ashasandamali2956
    @ashasandamali2956 3 ปีที่แล้ว +2

    මගේ මේ රේස් ඒක අඩි 6පොලව යටට යනකම් විතරයි ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu... mage namaskaraya wewa oba වහන්සේට තෙරුවන් සරණයි oba wahaseta

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයී ස්වාමින් වහන්ස 🌸🌸🌸

  • @dammipiris6814
    @dammipiris6814 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @of4608
    @of4608 4 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ මේ ජිවීතයෙන් මිනිසුන් මරනයෙන් රැක ගන්නට කැප වී, මතු භවයෙනුත් අපි රකිනු වස්, සතර අපායෙන්න් මිදී නිවන දකින්නට ධර්මය දෙසන පිං ආනුභාවය නිවන් දැකිමට ඔබ වහන්සේටද් ශක්තියක් වෙවා!

  • @ridleysuranjith5852
    @ridleysuranjith5852 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සාදු !සාදු !සාදු !!!

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +7

    උක්කු මැණික් ඒ පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පිණිසම මේ උතුම් පින අනුමෝදන් වේවා සාදු සාදු සාදු

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    🙏🙏🙏 Pinwath our swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏 karmya nithara nithara sithana oneaa

  • @melaniaa7945
    @melaniaa7945 4 ปีที่แล้ว +1

    සාදු සුදූ🌷🌷🌷 නමෝ බූද්ධාය🙏🙏🙏 තෙරූවන් සරණයී සූවාමීන් වාහන්සෙට

  • @mulaijahfour8744
    @mulaijahfour8744 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage9253 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @rinukam7797
    @rinukam7797 4 ปีที่แล้ว +4

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය අද මෙම මොහොතේ අපමණ සතුටින් අසන්න මම මොනතරම් පින්වත්ද සාධු සාධු සාධු

  • @shehanthamesh9680
    @shehanthamesh9680 4 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස...ඔබවහන්සේට මාගෙ නමස්කාරය වෙවා ....🙏🙏🙏

    • @srilangka222
      @srilangka222 4 ปีที่แล้ว +2

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @samalidey1141
      @samalidey1141 4 ปีที่แล้ว +1

      @@srilangka222 sadu sadu sadu sa

    • @rio8200
      @rio8200 4 ปีที่แล้ว +1

      12 one

    • @samanthaatapattu5414
      @samanthaatapattu5414 4 ปีที่แล้ว +1

      @@srilangka222 l

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +2

    සාදු....සාදු....සාදු......නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @nishasashi6191
    @nishasashi6191 4 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ..තෙරුවන් සරණ්‍යි ස්වාමීන් වහන්ස..දීර්ඝායු වේවා ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ,මාගේ බුදු පියානන් වහන්සේට නමස්කාර වේවා ,තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @dhanushkarathnasiri6374
    @dhanushkarathnasiri6374 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kanthisriyalathasriyalatha6896
    @kanthisriyalathasriyalatha6896 4 ปีที่แล้ว +1

    Sadu sadu oba vahansata tharuvan saranai

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +3

    Sadu sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 පින්වත් suwamin වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නමෝ buddaya niwanata යන්න mage pedewa