Feedback mama asama band eka kelum aiya Iddi a kale awa CD ekak Wath mama miss kare ne genalla ahuwa kelum aiya nethi unama band eka aul giya adarei kelum aiye❤
OBE PEM WADAN NE EDA MEN ESENNE KIYANAWANAM AWADANAM E GENA EYA SAMAGA KATHA KARANNA ETHAKOTA PRASNAYATA PILITHURA LEBEVI KIYA MAMA HITHANAWA BUDU SARANAY.
කැලුම් 🖤🎼🎧තව අවුරුදු දහයකින් මේක ඇහිල ලස්සනයි කියල හිතුනොතින් මේකට ලයික් එකක් දන්න
2024දිත් එදා feeling එකෙන්ම සිංදුව අහන මම ❤
ඇත්ත මචෝ පට්ටම ආස ගායකයෙක් 🎉🎉🎉❤❤❤❤
තව අවුරුදු 5කින් මේ කමෙන්ට් එක ලග හමුවෙමූ 🤘❤️🥀
මාවත් mention කරපං🥰
❤️💕💕💕💕💕👍
mawath 🤟🤟😎😎
හරි නේ...2022.12.29
2023
අද 2024 මැයි 5... අදටත් වෙනස් නොවී තියෙන ඒ රස❤❤❤❤🎉
පරන නොවෙන සිංදු ❤️
සුපිරි බැකින්..ලස්සනටම කියනවා කැලුම් අයියා..
අත අවුරුදු ගානක් ගියත් අහන්න පුලුවන් සිංදු ❤️🔥🎤🎧
2024 කෝ❤❤
සුපිරි හඩ ...තමන්ගෙ හඩින් සුපිරියට කියනවා..මුල් ගායනයට හානියකුත් නෑ .....ජෝතිපාලයන්ගෙ හඩට සමකරන්න..ප්‍රසන්ග වේදිකාවේ දුක් විදින අය අතරෙ..සුපිරි ..ගායනයක් සුපිරි සන්ගීතයක්..👍👍👍
888888888888888888uuuuuuu8
පට්ට ලස්සන බැකින් එකක්.. කැලුම කියනව නේ ලෙසටම... සින්දුව පන තියල කියනවා.. මාරම ලස්සනයි
2024 මේ සිංදුව බලන අය 🎉❤
2023/04/06 පස්සේ බලන අය කෝ
මම දැන් මේ සින්දුව ඇහුවා විසි පාරක් විතර.👌👌👌
Man ita wediyen ehuwada koheda
මමත්
2023ටත් මම අහන ජොති පාලමහතාගෙ ලස්සන සින්දුවක් කැලුම්ගෙ කටහඩින්..😍
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති කට හඩක් ඔයාට තියෙන්නේ . God bless.
ඒක නම් ඇත්ත් මම ආසම කට හඩක් කැලුම් හෙට්ටිආරච්චි.supiri
කට හඩින් හරියට ප්‍රයොජනයක් ගත්තේ නැති මනුස්සයෙක් අපරාදේ
කැලුම් අයියා 2010 දි ඇහුවේ..❤
ගීතයටත් හානියක් නොකර සංගීතයටත් හානියක් නොකර ලස්සනට ගායනා කරනවා බැකින් උනත් පට්ට.හරිම චාම් ❤
❤
මේ සින්දුව සිය පාරක් විතර ඇහුවේ මම විතරද
feedback ස්වර්ණමය යුගය.කැලුම් හෙට්ටිආරච්චි අයියා❤️❤️
ඒ ගැන කතාවක් නෑ අයේ වැඩ්ඩ ඉදපු කැලුම් feedback හදවත...
සිරාවටම ❤️
@@hirathamass4865 jfkbl
එකගයි 💯
Aniwa 💖😘
2024.12.29. දැන් වෙලාව 08.15. මේ දැනුත් අහනවා ❤ කැලුම් කියන ඕන සිංදුවක් පට්ට ..ජයවේවා කැලුම් අයියේ❤
තාමත් අහනවා බ්‍රෝ ❤❤❤ ආදරෙයි කැලුම් හෙට්ටිආරච්චි
හරිම ලස්සනයි මියුසික් බැකින්.රස දන්න සමහරු හොයපු දැනටත් ආස පරණ flashback හඬ..එදා all right..අද feed back ජයවේවා
E hada sinduwata niyameta gelapenawa
lassanata gahanawa band eka. 👍👍👍👌👌👌
කොච්චර ahuwath athiwenne nane.. e katahada maarama ලස්සනයි...budusaranai aiye
මම ගොඩක් කැමතියි එයාගේ කටහඩට ❤❤❤❤
ඒ බැකින් එක .🤩😘💖
Feedback mama asama band eka kelum aiya Iddi a kale awa CD ekak Wath mama miss kare ne genalla ahuwa kelum aiya nethi unama band eka aul giya adarei kelum aiye❤
කැලුම් හෙට්ටිආරච්චි වැඩ්ඩෙක් තමයි
එක කණ්ඩායමක හිටියානම් අද ඉදිරියෙන්ම ඉන්නවා.ගෙවුනු මතකයන්.....ජය!2022
කැළුම් හෙට්ටිආරච්චි FEEDBACK එක්ක අදටත් හිටියා නම් 💪
@@freemind8840 feedback
Oayata
Pukeariyada
@@pwprabath8190 ubata mk muta moka ariyath 😂😂😂
@@maduwa3780 sira😂
සරා ගෙන් පස්සේ අහන අය කෝ😊
මම
Apiiii...
2050 th ආයෙම මෙතන කමෙන්ට් එකක් දා ලස්සනයි කියලා ❤❤
ජයෙන් ජය ❤ 2024 අහන සියලු අයට 💖
Shan aiyage keybord nam maru
Amuthuma lssanak ❤
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
එදත් අදත් ඒ සිංදු ❤️😇
Kochchara baluvath oyage sindu athiven na.lassanai lassanai adarei adarri
ජෝතී ...ආදරෙයි ඒ සිංදු වලට...
මෙය හින්දි ගීත තනුවකි.
1965 දී තිරගතවුන ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල ' අර්සු ' චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "ඇ ඵූලෝං කි රාණී" ගීතයේ තනුවයි මේ.
🙏🙏
සුපිරි කටහඬ....
Meke full show eka dennakoo
යකෝ මේ සින්දුව එකදිගට විසිපාරක් විතර අහනවා.. අහන හැම පාරම ඇඬෙනවා...
me too
Good Luck kalum Aiya Beautiful Song
ඒකනම් පට්‍ට කැලුම් අයියේ.....🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤🧑🎤
0:23 👍👍❤️❤️❤️
සුපිරීමයි කැලුම් අයියා..
Patta lassanai aiye oyage kata hada man marama asa sinduwak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉super harima lassani kanata mee pani vak karanava vage
❤ kochchara ahuvath epavenne naha ❤
ammo aiya oyage hada elama ah pissu hadenwa bn ela ah
Voice nm voice 🎤🎤🎤🎧🎧🎧🎶🎶🎶 සුපිරි
සුපිරි .ගායක යෙක්.තමය්..❤️❤️❤️❤️❤️👍👍👍👍👍..
Patta vice kelum aiyee
"දිනක් නොදුටුවොත් මා .. එදා ඔබ හැඩුවේ ....අදයි ඔබව කලෙකින් පසු මා දුටුවේ ."... 😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️
Aththatama supiri.20parakata wada ahuwa
ලස්සනයි singing
දක්ශයො එක තැනක රැඳෙනවනම් ලස්සන දේවල් දකින්න අපිටත් පුලුවන්
Mu ko bn dan
Adarei godak ❤❤❤❤❤ lassanai sinduwa.dawasaganema man ahanawa
Feed back parana zet eka supiri 😊😍
Mage asama gayaka yangen eka bulat ekak tamay me …..(ape pium)
ස හොඳ ගායකයෙක්
හොඳ සවුන්ඩ් එ් වගෙද සන්ගිතය
මේව අහන කොට කොහොමද
රට හැර යන්නෙ
කෑලූම්. අයීයගේ. සිංදු. මාරම. ලස්සනයි. 100.පාරකට.වඩා.!ඇහූවා
සුපිරියක්නෙ 👌👌❤
අඩෙි ලුනුවිල මගෙ ඉස්කෝලෙ යාලුව එල බං
මාත් අසාම සින්දුව. සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ.. මම කටානෙ කැලුම්.❣️❣️❣️❤️🩹
බිදක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් ....මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්😘😘😘 ආදරෙයි කැලුම් අයියා 💞
අක්කා මතක් වෙන්ඩ කියන්ඩකෝ හීනෙන් කතවක් අනෙ 0762643185 imo
Mathak wenna math katawak kiyanna
@Tharushi kaushalya ♥️
ලස්සනයි ❤❤❤❤❤
Music නම් පට්ට
කැලුම් අයියා සුපිරි එකෙන්ම❤
Kohoma unath ahan inna aasai...obata jaya.❤❤❤
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්..💞 මතක් වෙන්න සිහිනෙන් කියන්නමි කතාවක්..💞 ආදරෙයි කැලුම් අයියේ...
මේකනම් පිස්සුවක් බන් 😍✨️🌙
Mama godak ආසයි කැළුම් අයියෙ oyata 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
මමත් ආසම ගායකයෙක්.🎵🎵🎵👌👌👌
Feed back e කාලේ😍😍
අවුරුදු හයක් තිස්සෙ අහනවා 😍👅
2023 baluwa pattha
E sinduwa hodta play karnwa super...
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුලු හදින් පෙම් කලා මට වතාවක්...
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවන්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්...🥺
සුපර් කැලුම් අයියා
Feed back supiri backing ❤️❤️❤️
No words to say. Just Superb
Lassanai ..kelum
ගැම්මක් තමා
Kalum kage sinduwak kiwwath superb voice
One of my favorite singer ❤❤
පට්ට ඈ දෙනවා පැලෙන්න
Meke full show eka hoyala dennko pzzzzz 😮
හිත පිරෙන සිංදූ ❤😌
0:18 ❤
Lassanai auue hitata ena wachana kiuanna terenne
❤❤❤❤ wow voice eka
Supiriyak thama 😍😍
මෙ මා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ..
මෙ මා හා බැඳීමත් වොඩාවක් උනේදෝ ...
😔😔 Miss you ishu
OBE PEM WADAN NE EDA MEN ESENNE KIYANAWANAM AWADANAM E GENA EYA SAMAGA KATHA KARANNA ETHAKOTA PRASNAYATA PILITHURA LEBEVI KIYA MAMA HITHANAWA BUDU SARANAY.
ලස්සනයි kelum අයියා ♥️♥️♥️♥️
Lassanai.....
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
2024 me song eka ahana aya ❤️
2025 balanawa mama super..