නාම රූප ධර්ම | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 166

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 6 หลายเดือนก่อน +1

    "ශක්‍ර දේවේන්ද්‍රය මගේ මේ ශාසනය පිහිටන්නේ ලංකා දීපය තුලයි."
    පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට බොහොම පින්...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +2

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilmahesh7040
    @anilmahesh7040 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ... පින්වත් ස්වාමීන් වහන්ස, මම කෙටි කාලයක් තිස්සේ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන්න පටන් ගත්තෙ. වෙන කවදාවත් නැති විදියට මට ඔබ වහන්සෙගේ ධර්ම දේශනා වලට හිත පැහැදුනා. වෙන කිසිම අකාරයකට කිසිම ස්වාමීන් වහන්ස නමකගෙන් බන ඇහුවත් මට මෙහෙම හිතිල නෑ. අනේ පින්වත් ස්වාමීන් වහන්ස මටත් මේ නිස්සාර ජිවිතෙන් අත් මිදිලා ලොව්තුරා ශාන්ති නායකයානන් වහන්සේගෙ ධර්මය අවබෝධ කරගන්නට අනුකම්පාවෙන් පිහිට වන සේක. පින්වත් ස්වාමීන් වහන්ස මටත් මේ උතුම් වූ පැවිදි බිමට ඇතුල් වෙන්න ඕන. මට ඔබ වහන්සේ බැහැ දකින්න විදියක් හරි, ඔබ වහන්ස සමග කතා කිරීමට හරි විදියක් දැන ගන්න ඕන.

    • @PrasannaJayathunga-n8v
      @PrasannaJayathunga-n8v 2 หลายเดือนก่อน

      මට ඔබ තුමාගේ දුරකතන අංකය ලබා දෙන්න

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว

    සාදු !සාදූ ! සාදූ! පින්වත් ස්වාමින් වහන්සෙ ට චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා ! තෙරුවන් සරණයි !

  • @BPHLakmal
    @BPHLakmal 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට . සත්‍ය දහම වටහා දෙන ඔබ වහන්සේට අනෙක වාරයක් පින් සිද්ධ වේවා!!!

  • @vtccabs8723
    @vtccabs8723 6 หลายเดือนก่อน

    නාම හා රූප ධර්මතා නිවැරදි අවබෝධය ලබා දුන් ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ගොඩක් වටින ධර්ම කරුණු පැහැදිලි කිරීමේ පිනෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. නැවත
    නැවත මෙම ධර්ම දේශනාව අසා අවබෝධ කරගැනීමට වෙහෙස වෙමි.දායකත්වයට හා නෙත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +2

    Athi pojaniya pinwath swamin wahansa,godaak hodata therum karala dunnata oba wahanseta godak pin...mama nitharama obawahansege desana ahanawa,puduma watinawa...godaak dewal egana gannawa,obawahanse kiyana wediyata bawana karanawa,tika tika me darmatha therenawa den,ane...me dahama sandittikai,akalikai,opanaikai....kochchara eththakda kiyala therenakota ena sathuta kiyanna wachana ne mata.....sadu...sadu..sadu....oba wahanse me loke kothanaka weda hitiyath obawahanseta mage namaskaraya wewa!!!!

  • @nayanajayasooriya5505
    @nayanajayasooriya5505 3 ปีที่แล้ว +1

    Sadu sadu swameenwahanseta pinsidu wewa. Harima lassana pehedili kireemak.

  • @hansanuwan1
    @hansanuwan1 3 ปีที่แล้ว +1

    ධර්ම දේශනාව හොදටම අවබෝධ උනා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට වැඩි කල් නොයවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා වේවා වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +3

    බුදු රජාණන් වහන්සේගෙ පිරි සිදු ථේරවාදි බුදු දහම අපට කියා දෙන ,ඔබ වහන්සේට චිර ජීවනය ලැබෙිවා

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්ස!!! නාම හා රූප ධර්මතා නිවැරදි අවබෝධය ලබා දුන් ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏

  • @ruwanthikamanahari67
    @ruwanthikamanahari67 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු අපේ පින්වත් ස්වාමීන් වහන්ස..පැහැදිලියි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට මේ පිනෙන් මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරත්වා..🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවනේ

  • @antonjayasena8560
    @antonjayasena8560 4 ปีที่แล้ว +20

    සම්මා සම්බුදු සරණයි-පිංවත් ඔබ වහන්සේට! මේ කරගෙන යන ශාසනික මෙහෙවර ඉදිරියටත් තව තවත් සාර්ථකව කර ගැනීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා!!සාදු සාදු සාදු !!!

    • @rathnakahandawala9450
      @rathnakahandawala9450 3 ปีที่แล้ว

      Pinwath kalyaanamithra swaameen wahanse lthaama uthum ithaama watina saddharmaya desana karana pina obawahanseta suka paaramithaawak weva ! Paaramee sakthiyak weva ! Uthum wu nirwaana sampaththiya athpath weva ! Sadu sadu saadu !!!!!!!

    • @pasindugamage4222
      @pasindugamage4222 3 ปีที่แล้ว +1

      Yt

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      KARNA SANKAYA

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ ! දෙවතාවක් ශ්‍රවණය කලා මේ දේශනාව. තෙරුවන්සරණයි ! ගෞරණිය පින්වත් සුවාමින්වහන්සේට.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +2

    Sadu sadu saadu ! Ape pinata labunu budu puthuni obawahanseta niduk niroogee deergaausa pathami .!!!!

  • @madulokuga8251
    @madulokuga8251 4 ปีที่แล้ว +4

    සාදු, සාදු, සාදු සසර නිමා කිරීමට ඔබ වහන්සේ වෙහෙසෙන මේ දර්මය අමුර්ත්යක් මෙනි න්ම්ස්ක්ර වේවා
    බුදු සරණයි

  • @tharindulakmal9018
    @tharindulakmal9018 3 ปีที่แล้ว +3

    අපි වෙනුවෙන් අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න මේ පින් හේතු වාසනා වේවා ... ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්‍යය සත්‍යය අවබෝද කරගෙන නිවන් දකින්නටම මේ පින් හේතු වාසනා වේවා... 🙏🙏🙏

  • @rmb722
    @rmb722 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼
    Bless You Ven. Sir for the very clear explanation of Lord Buddha's Teachings of "Nama Rupa".
    Even the mundane people like us,are able grasp & understand such a deep subject because You explain so well and in simple Sinhala language. Thank You very much Ven. Sir for being so concerned to propagate Theravada Buddhist Philosophy truthfully! May You be Healthy Ven. Sir & may Your up ward path be clear & steady right through till you attain the Bliss of Nirvana!

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +1

    🌻🙏💐🌻🙏🌻🙏💐සාදු සාදු සාදු

  • @dhammamuditha
    @dhammamuditha 4 หลายเดือนก่อน

    බොහෝ ම පීං තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +5

    ප්‍රතිසංදියගැන දැනගැනීමට අවශ්‍යව වී තිබු කරුණක් මේ දේශනාවෙන් දැනගත්ත සුවාමින්වහන්ස, ඔබවහන්සේට අප්‍රමාණ පින්සිදුවේවා. නිර්වානාවබෝධවේවා !
    තෙරුවන්සරණයි !

  • @aishaalharbi3343
    @aishaalharbi3343 3 ปีที่แล้ว +2

    සදු සදු සදු පිංවත් සුවමිවහනස ඔබවහසට ගෝඩක් පිංසිදුවෙවා දිර්ඝ අයුසලැබේව සදු සදු සදු

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ පින් පුන්‍යනුමෝදනා කරම් ! තෙරුවන්සරනයයි !

    • @cvmama8845
      @cvmama8845 4 ปีที่แล้ว

      Sadu...sadu...saduuuuuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🏵🌻🌸🙏🙏🙏🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු , තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @chandralamahewa329
    @chandralamahewa329 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිරෝගි සුව ප්‍රර්තනා කරනවා.

  • @sameeragunarathna6555
    @sameeragunarathna6555 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu! Mechchara gaburu darmayak me vidiyata mula,mada,aga ithamath hidata apita therun ganna pahasu vidiyata deshana karana ape hamuduruwanta prarthana bodiyakinma niwan sath sath wewa!

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏!!! Theruwan saranai oba wahanseta!!!

  • @ranigomes248
    @ranigomes248 4 ปีที่แล้ว +2

    pinwath swameen wahansa thawa thawah mevini deshana kereemata obawahanseta shakthiya lebewa

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 2 ปีที่แล้ว

    Theruwansaranayi pinwath suwaminwahansa mama ahanna kamathima desanawa...harima kamaththen.ahanawa....sammasambudu saranayi oba wahanseta

  • @swarnawickramasinghe1371
    @swarnawickramasinghe1371 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.....!🙏🙏🙏💐

  • @kusumdissanayake6978
    @kusumdissanayake6978 3 ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් ස්වාම්න් වාහන්සෙට දිර්ඝායු ලැබේවා!!! සා

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    සාධු සාධු සාධු 🌹🌹🌹පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදුශසුනේම උතුම් චතුරාර්‍ය් ශක්තිය ධර්මය අවබෝධ වීමට මේ පිං හේතු ථල හේතු වාසනා වේවා සම්මාසම්බුදු සරනයි

  • @kanchanatharanga
    @kanchanatharanga 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rasangasenaviratne1923
    @rasangasenaviratne1923 3 ปีที่แล้ว +1

    Obawahanseta uthum nirwanaya prarthana karami

  • @dhammamuditha
    @dhammamuditha 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධු වාසන වෙත්වා මෙම දෙශනාව ඇසීමම පීං සිතුවිල්ල කි

  • @tharushikadissanayaka6206
    @tharushikadissanayaka6206 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏

  • @tinishiyadayananda
    @tinishiyadayananda ปีที่แล้ว

    Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🙏🙏☸️☸️☸️

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +3

    A very useful sermon!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiweeramen2944
    @wasanthiweeramen2944 3 ปีที่แล้ว +1

    Pinwath swaminwahansa budunwahanse wadiya wagei dannenne. Sadu sadu sadu api pin karala thiyanawa marenna pera obawahasegegen bana ahanna thruwan sarani.

  • @mashiperera5003
    @mashiperera5003 3 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu Teruwan.saranai.ape..pinwat.suwamin.wahasa.oba.wahansa.niduk.nirogi.wewa.dirgsyu.wewa.🙏🙏🙏Teruwan.saranai

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 2 ปีที่แล้ว

    Pinwath swamin wahañsa oba wahansege payuga namaskara karami

  • @jagathambegoda9046
    @jagathambegoda9046 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranigomes248
    @ranigomes248 4 ปีที่แล้ว +2

    Sadu sadu obawahanseta theruwansaranai

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 4 ปีที่แล้ว +2

    teruwan saranai ape penwat swamenwhnsa vedesgata apeta bohma watenawa oba wahnsege desana manekak labunata aha

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු බොහොම පින් පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @deenakumari6889
    @deenakumari6889 4 ปีที่แล้ว +3

    Sadu Sadu sadu budu sasuna bebalewa sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta Atulu siyaluma swamin whanselata

  • @hemamaliperera8993
    @hemamaliperera8993 4 ปีที่แล้ว +2

    සාදූ ..සාදූ ...සාදූ ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌸🌸🌸

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +6

    බොහොම පිං ස්වාමීන් වහන්ස !!! 🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @dilantiroshana4702
    @dilantiroshana4702 4 ปีที่แล้ว +1

    Obawahansege dharma vigrahaya sarala nisa onama kenekta ikmaninma wataha ganimata puluwan, nama rupa parachchedaya karaganimata mema bana siyallantama upakari wewa....... Obawawhanseta bohoma pin! Theruwan Saranai!

  • @bngla7552
    @bngla7552 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @renukajayaneththi8994
    @renukajayaneththi8994 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේ බොහෝ කාරුණිකව පැහැදිලි කිරීම නිසා තරමක අවබෝධයක් ලබාගැනීමට
    හැකියාව ලැබුණා.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    🙏🙏🙏 I thama watina dharma desana

  • @ranigomes248
    @ranigomes248 4 ปีที่แล้ว +2

    obawahanseta ikmanima dharmaya awabodha vewa

  • @rohiniyora1402
    @rohiniyora1402 4 ปีที่แล้ว +2

    Sadu! Sadu!! Sadu!!!gaurawaneeya swaminwahansa,itama geburu karunu saralawa pahadadena deshana shailiya manaskantai🙏🙏🙏🗾

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +4

    🌼🙏 සාදු ..සාදු ..සාදු ..!!!🙏🌼

  • @anuruddha1207
    @anuruddha1207 2 ปีที่แล้ว

    සාදු සාදු

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 3 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    PRATHISANDIDITHE ARAMUNATH BHAWANGA SITHE ARAMUNATH EKAMAIE EKA LOKA DARMATHAWAYAK CHITHTHA NIYAMAYAK PRATHISANDISITHE ARAMUNA SERIUTH MAHA RAHATHANWAHANSENAM BHAWANGASITHE CUTHISITHE ARAMUNAWENNETH AARAMUNAMAIE BHAWANGA SITHEN HITHMUDAWAGENA APPI AA AYATHANAYAN HARAHA PRAPANCHA GODA NAGAMIN INNAEKAIECHITHTHAWEITHI YAWAMIN INNAWA

  • @gunalathawimalaratne1790
    @gunalathawimalaratne1790 4 ปีที่แล้ว +2

    very educative.

  • @rasangasenaviratne1923
    @rasangasenaviratne1923 3 ปีที่แล้ว +1

    Apage jeewitha aloka karanna desana me bana wage swaminvahansatath uthum nirvanaya prarthana karami!!

  • @N-LH
    @N-LH 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @tinatina6738
    @tinatina6738 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta mage namas karaya wewa.

  • @ishanijayasinghe6151
    @ishanijayasinghe6151 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි පොඩි සාධුට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว +4

    saadu saaadu saaadu saaadu saaadu saaadu saaadu. theruwansaranai swaminwahansa

  • @hemanthaweeratunga9592
    @hemanthaweeratunga9592 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 3 ปีที่แล้ว +2

    🌹🌻🌷💐🌹🌻🌷💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijesundara8490
    @dammikawijesundara8490 4 ปีที่แล้ว +2

    Obawahanseta uthume darmawa bodyama wewa

  • @rashmikaumayanga3505
    @rashmikaumayanga3505 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ...!!!🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 3 ปีที่แล้ว +1

    💐🙏🙏🙏💐

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +1

    -දේව සහ බ්‍රහමාගේ හදවත කොහෙද?හදවතක් බද්ධ කිරීමේදී විඥානයට කුමක් සිදුවේද?

  • @wishmithajaye3749
    @wishmithajaye3749 2 ปีที่แล้ว +1

    💐

  • @vtccabs8723
    @vtccabs8723 6 หลายเดือนก่อน

    "ශක්‍ර දේවේන්ද්‍රය මගේ මේ ශාසනය පිහිටන්නේ ලංකා දීපය තුලයි." ලක් වැසියන් වූ අපි කොතරම් භාග්‍ය සම්පන්න ද? 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +1

    Pinwath swaminwahansa,hitha nethi babalowa gena mata pehedili ne...naamarupa nethiwa wengnannaya thaniyama pawathinne neda pinwath swaminwahansa,e kiwe ,ethanadi...wengnananya prakata nedda?mata eka therenne...obawaganseta karadarayak nethnam,anukampawen e gena mata podi pehedili kirimak karanna puluwanda?godak pin pinwath swamin wahansa,obawahanseta maage namaskaraya wewa!!!!!!

  • @sarojioman2827
    @sarojioman2827 4 ปีที่แล้ว +2

    Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @inokainoka2502
    @inokainoka2502 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ .. 🙏💐

  • @sumithraworathnayake2124
    @sumithraworathnayake2124 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @premawathiekandegedara4246
    @premawathiekandegedara4246 2 ปีที่แล้ว

    සාධු ! සාධු !! සාධු !!!

  • @amalpremarathne4052
    @amalpremarathne4052 4 ปีที่แล้ว +2

    sitha nethi bambalowa gena pahada dena sekwa..ehi uthum paticcha samuppadha dharmathawaya pahada dena sekwa..!

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 ปีที่แล้ว

    Ape hamuduruwane mata pehedili karala denna puluwanda hadaye prasada ruupaya yukthanuwa kiyana eke thiyanawada hadaya yukthanuwe thaama nirmanaya wela nehene. ethakota kohomada hadaye prasada ruupaya prathisandiyata sambanda wenne.

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    BhuDU KENEK PAHALA WRLA MESATHYA DAHAMA BEDABEDA PENWANATHEK SATHWAYA MESASARA GAMANE YANAWA

  • @Ishara-t
    @Ishara-t 4 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 ปีที่แล้ว

    Ruupaya dirai namaya nodirai kiyana kathawe geburu aruthak tiyenawada ape hamuduruwane? uppada-tithi-bhanga kiyanne namaye dira yema neweda?

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 ปีที่แล้ว

    Mama bohoma kemeththen innawa tripitakaya hodin hadaranna pali bhashawa gena denuma adu nisa loku bhadawak wela eka maga penweemak karanna ape hamuduruwane.

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 5 หลายเดือนก่อน

    🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @RamRanathunga
    @RamRanathunga 25 วันที่ผ่านมา

    BHUDURAJANANWAHANSE. NAMAK LOKAYATA PAHALAWELA. LOWATA SEANA,KARAWADALA MERUPAYEMAMEK NETHIBAWA APATA AWABUDAWENAWA. WINGANANAYE GAMANAYA WIDYAWATA. AWABODAÇM 10:26

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @asirimallavaarachchi5480
    @asirimallavaarachchi5480 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ සිටින පන්සල කොහෙද

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    EKABHAWAYAKA AWASANAYA CHUTHISITHEN AHAWARAWELA ILANGABHAWAYE KARMAYATA ANUWA PRATHISANDIYA ATHIWENAWA KUDELLA EKATHENAK ATHAHATINNE THAWATHENAK ALLAGANAIE