නාම භාවනාවට උපකාර වන සිතේ වගතුග | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #දේශණා_අංක_322
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    Join ශුෂ්ක විපස්සනාව on Viber invite.viber.c...
    Join සමථ භාවනා කණ්ඩායම on Viber invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    Join පාලිභාෂාවතරණය on Viber invite.viber.c...
    www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page තූලින් මෙම දැනුම්දීම් ලබා දේ..
    මෙම group එකට සම්භන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Join Community of Sujatha Puthra on Viber invite.viber.c...
    පසුගිය වැඩසටහන් හි recording සුජාත පුත්‍ර වෙබ් අඩවිය ඔස්සේ හෝ අදාල group වලින්ද ලබා ගත හකිය..
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 152

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 ปีที่แล้ว +65

    කය ලෙඩ වෙලා තිබුණත් හිමි පින් සාර...................... දෙසනා අයුරු පුදුමයි අකුරක් නෑර......................... ගන්නා වෙහෙස අනුකම්පාවෙන් වීර........... සුවයට හේතුවේවා නිවනෙහි මිහිර..............

    • @damithaprabhath2701
      @damithaprabhath2701 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼

    • @sachib2366
      @sachib2366 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @mak11647
      @mak11647 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🪔🪔🪔

    • @srilakmali8323
      @srilakmali8323 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @tpiabeysinghe
    @tpiabeysinghe 3 ปีที่แล้ว +14

    ස්වාමින් වහන්ස! සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් බුදු පුතුනි! 🙇
    සියල් සතුනට ඔබ වහන්සේගේ උත්තම ඇසුර ලැබුණා නම් යැයි සිතේ.
    අවසන් හුස්ම පොද මේ වා තලයට නැගෙන මොහොත එන තෙක් ධර්මයම සරණ කොට ගමි. ධර්මයම පාරුව කොට ගමි. යළි නො එන්නට මේ සසරට, එතෙර වන්නෙමි. පාරුවත් හබලත් අත් හරිමින්...!
    සැනසෙමි...!
    අපිරිමිත නිවනෙහි....!!!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා!
    පතන්නා වූ බෝධියකින් උතුම් අමාමහ නිවනින් නිවේවා!
    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට! 🙏

  • @dineshpathirana2474
    @dineshpathirana2474 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ භාවනා කර්මස්ථාන පිළිබඳ දේශනා ඉතා පැහැදිලිව හා නිවැරදිව වටහා ගැනීමට ඉතා පහසු ලෙස විශිෂ්ඨව දේශනා කරනු ලබයි. ඒ පිළිබඳව මාගේ ගෞරවය මෙයින් පුදකර සිටිමි. ස්වාමීන් වහන්ස, කසිණ භාවනා වැඩීමට කැමති බෞද්ධයන් උදෙසා කසිණ මණ්ඩල සකසා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා කසිණ මණ්ඩල 10 සැකසීම සිදු කරන වීඩියෝවක් හෝ මාලාවක් විකාශය කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. 🙏

  • @vidanagamage4286
    @vidanagamage4286 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว +2

    සුපින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ භවයේදීම උතුම් නිවනින් නිවී සැනසේවා.........🙏🙏🙏🙏🙏🙏🙏
    දුක් සහිත ස්කන්ධ පංචකයෙහි නැවත සකස් වීමක් නොවී මා ඇතුළු සියලුම පින් ඇති සත්ත්වයෝ සුවපත් වෙත්වා....මේ ඝෝර කටුක භයානක සසරෙන් නවතීවා...ඒ නැවතුමම ශාන්තයි....ඒ නැවතුමම සුවපත්...සියලුම සත්වයෝ ඒ සුවපත් බවින් සුවපත් වෙත්වා

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා ...මෙතෙක්කල් වැරදි වැටහීමක් තිබුණේ .මැරුනු සත්වයා උපතක්ලබන තුරුම පාවෙමින් සිටින බව.මේ දේශනාව ඇසුවාට පසුව තමයි නිවැරදි කරගත්තේ. ඔබවහන්සෙට පතන බොධියකින් සුන්දර නිවන්සුව අත්වේවා සාදු සාදු සාදු ...

  • @princyjayasooriya557
    @princyjayasooriya557 3 ปีที่แล้ว +11

    සිත ගැන තිබු බොහෝ ගැටලු විසඳා ගත හැකි විය......... බොහෝ පින් ඔබ වහන්සේ ට අපගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා මන් මේ දේසනා වා හතර සැරයක් අද ඇහුවා බොහොම පිං ඔබ වහන්සේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ස්වාමින්වහන්ස. ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුනුත් සසර දුකින් මුදවීම පිණිස කරන මේ සියලු ඔබගේ පරාර්ථකාමී සේවාව ම ඔබ වහන්සේට උතුම් නිවන පිණිස හේතු වාසනා වේවා!!!
    🙏🙏🙏

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 3 ปีที่แล้ว

    අවසර අපේ ස්වාමින් වහන්ස...
    ඔබ වහන්සේගේ දේශනා මටනම් ඉතා පැහැදිලි.... අනේ ස්වාමින් වහන්ස... හැකිනම් පටිච්ච සමුප්පාදය පිලිබඳ කරුණු එකින් එක පිලිවෙලින් පැහැදිලිව මුලසිට ගැබුරින් කරන දේශනාව ක්‌ ප්‍රචාරය කරන්න.... ඔබ වහන්සේට ඒ පිනම ඇති නිර්වාණය අවබෝධ කරගන්න..... මන්ද මා ධර්ම මාර්ගයට එන්න ඉතා කැමති, සත්‍ය කරුණු පිළිබදව මුලින්ම දැනුවත් වන්නට කැමති අයෙකි...
    මෙය අපේ අනෙක් ශ්‍රාවක යන්ටද උදව්වක් වෙනවා විශ්වාස කරමි....
    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @isurasampath5111
    @isurasampath5111 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @dulananavodya
    @dulananavodya 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 3 ปีที่แล้ว +7

    සිත පිලිබදව ඔබ වහන්සේගෙන් තරම් දැනුමක් වෙන කොහෙන්වත් ඉගෙන ගැනීමට නොහැකිය ...ඒ පිලිබදව ඔබ වහන්සේට බොහොමත්ම පිං.🙏🙏🙏

  • @studentlife7139
    @studentlife7139 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    මෙවන් දේශනා කිරිමට ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා😊

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🪷🪷

  • @kumariliyanage9253
    @kumariliyanage9253 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස මගේ නමස්කාර වේවා .සුවපත් වේවා ...🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @dammikadammika8047
    @dammikadammika8047 3 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්ස,ගන්දබ්බ කතාව තෙරුම් ගත්තේ මේ දේශනා මගින්මයි.වටිනා දේ අපේ සිතට කාවදින විදිහට උපමා අරගෙන දේශනා කරන විදිහ හරිම රහයි.ඔබ වහන්සේගේ පාද පියුම් නමස්කාර කරමි.සාදු සාදු

  • @asankanirmala424
    @asankanirmala424 3 ปีที่แล้ว +2

    සාදු..🙏..🙏..🙏..
    සාදු..🙏..🙏..🙏..
    සාදු..🙏..🙏..🙏..
    තෙරැවන් සරණයි....!
    මමද මෙ කුසලය සතුටු සිතින් අනුමෝදන් වෙමි......!!!
    පිංවත් සවාමින් වහංස.....

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපගේ පින්වන්ත බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට 🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +1

    අති පූජනීය මගේ පින්වත් ස්වාමීන් වහන්ස අයතනවලට පැමිණෙන අරමුණු සත්ව පුද්ගල ස්වභාවයක් නැති ක්‍රියාවක් බවත් චිත්තක්ෂනයකදී නිරුද්ධ වන බව අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @hemamaliperera8993
    @hemamaliperera8993 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @hashansadaruwan7049
    @hashansadaruwan7049 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @piumapeiris2242
    @piumapeiris2242 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @koralagedammika1216
    @koralagedammika1216 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්ස
    🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
    බුදුපුතුන්වහන්සේගෙ ලෝ සතුන් කෙරෙහි ඇති කරුණාව නම්🌻🌻
    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @nilanthimala6867
    @nilanthimala6867 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 3 ปีที่แล้ว +5

    මේ ධර්ම දේශනාවෙන් පසුව තමයි නිවරදි වැටහීමක් ලැබුණේ.මෙතෙක් කල් සිටියේ වැරදි වැටහීමකින් මැරුණු සත්වයා පිළිබඳ .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .....🙏🙏🌸🌸

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 3 ปีที่แล้ว

    Sadu sadu saaadu!!!. Harima geburuy deweni wathawatath me desanawa ehuwa awaboda karaganna godak uthsaha karanawa oba wahanseta uthum chathurarya sathya awaboda we niwanin senasethwa theruwan saranay.

  • @susanthadharmarathne6756
    @susanthadharmarathne6756 2 ปีที่แล้ว +1

    සිත පහදවා ගතිමි; ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය පතිමි!!!

  • @Mali24234
    @Mali24234 8 หลายเดือนก่อน

    🙏🙏🙏 උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🪷🙏🪷🙏🪷

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සිතේ තිබුනාවු ධර්ම ගැටලු වකට මෙම ධර්ම දෙශනා වෙන් විසදිමක් ලැබූනා ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වේ වා දිර්ඝායු වේ වා

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.පැහැදිලි අවබෝධයක් ලැබුනා ස්වාමින්වහන්ස.🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ආදරණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනෙක වාරයක් පින්

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว

    ගන්ධබ්බ අවස්ථාව ගැන දැනගෙන හිටියෙ වැරදි අදහස් . බොහොම පින් ඔබ වහන්සේට .තෙරුවන් සරණයි !!!

  • @ranimallika2416
    @ranimallika2416 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸🌸🌸🌸 උතුම් ධර්මය අවබෝධය පිණිස ඔබ වහන්සේගේ මේ වටිනා දේශනාව නැවත නැවත ශ්‍රවනය කරමින් රූප සටහන් මාර්ගයෙන් ඇති ධර්ම කරුණු ද සසඳමින් උත්සාහයක යෙදෙමි🙏 අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට නීරෝගී චිර ජීවනයම වේවා! 🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් නිරොගි සුව දීර්ඝායුෂ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට ..
    🙏🙏🙏

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏!!! Theruwan saranai oba wahanseta 🙏!!! Niwan suwa lebima
    Pinisama me pin upakara wethwa!!! 🙏🙏🙏

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milinagalkanda8412
    @milinagalkanda8412 2 ปีที่แล้ว

    Pinsidu wewa swaminwahansa hodin therenawa sadu sadu sadu

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage pinwathsuwaminwahansa oba wahanseta mage namadkaraya wewa sadu sadu sadu🎈🎈🎈🎈

  • @kumudukumari7497
    @kumudukumari7497 2 ปีที่แล้ว

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!!!!

  • @chandrawerakon3989
    @chandrawerakon3989 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සෙදු

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +1

    ධර්මශ්‍රවණය කරණ අයට මෙන් ම ඉගෙන ගන්නා දරුවන්ටත් මෙම දේශනාව ඉතා වැදගත් වේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. දීර්ඝායුෂ ලැබේවා!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ...

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +4

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +2

    නමාමි සංඝං මුණිරාජ සාවකා ,,,,,,,,,,,චිරo ජයතු නා හිමියනි .........

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @malakasilva
    @malakasilva 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @princyjayasooriya557
    @princyjayasooriya557 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා .. ස්වාමීන් වහන්ස ... තෙරුවණ් සරණයි ඔබ වහන්සේ ට🙏🙏🙏

  • @indranikumarilatha6699
    @indranikumarilatha6699 3 ปีที่แล้ว +1

    Niwan suwayama labewa🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 ปีที่แล้ว +1

    Sadu.Sadu.Sadu. Very clear, excellent desana and a summary. Need to listen again and again.🌸🌼🌺🌺🌼🌸🙏🙏🙏. 10 10 2021. U.K.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว

    සාදු.සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියියවන්දණියිය.කරැණාගුණසාගර.පිංසාරපිංවන්ත..මෙිලවදිදකිවා.මහාරහතුන්.සමිදුවෙිවා.මාසිත.පැහැදේවා...බුදුසසුනේ.උදය.දහාවල.රාතිුය...බුදුබණඇසේවා.මුවහසින්.චිරංජයතු .නමාමියිසමිදුනේ සාරිපුත්තාදි 🙏🙏🙏🙏🙏🙏

  • @dilshapiyumini7101
    @dilshapiyumini7101 3 ปีที่แล้ว +1

    අනේ වටිනා දේශනාවක් විදර්ශනා භාවනාවට මම හොය හොය හිටපු දෙයක් අනේ බොහොම පින් මේ මතකය තියෙන්නේ කොහෙද කියලා අද දැනගත්තේ

  • @සියලුසත්වයොසුවපත්වේවා

    තෙරුවන් සරනයී පින්වත් ස්වාමීන් වහන්ස...

  • @prabharanaweera5047
    @prabharanaweera5047 2 ปีที่แล้ว

    Gawrawaneeya swamin wahasa,
    Maranasanna chiththa veethi ha chuchi chiththaya nawatha deshanawakin pahadili kara dena men gawrawayen illami. Theruwan saranay !

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 2 ปีที่แล้ว

    Oba vahanseta hugak pin.Samma sambudu saranai.🙏🙏🙏

  • @girlyranasinghe345
    @girlyranasinghe345 3 ปีที่แล้ว +1

    Uthum samiduni oba wahanseta deergau wewa

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SANJAYA473
    @SANJAYA473 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා පින්වත් ඔබ වහන්සේට ...🌺සාදූ🌺 සාදූ🌺 සාදූ 🌺

  • @dhanushkaweerasingha2911
    @dhanushkaweerasingha2911 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඉතා වටිනා ධර්ම දේශනාවක් .මේ ආකාරයට චිත්තවීථි ගැනත් ධර්ම දේශනාවක් දේශනා කරන සේක්වා !!!🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස ,බොහොම පින් !

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว

    අවසර ස්වාමීන් වහන්ස ,නමස්කාර කිරීමට .🌻🌻🌻🙏🙏🙏

  • @marysriyawathie4299
    @marysriyawathie4299 2 ปีที่แล้ว

    Sambudu saranin utumnivanama mepin hetuvasanavewa sadu sadu sadu

  • @ranthasiri2682
    @ranthasiri2682 2 ปีที่แล้ว

    මට වඩා ඉක්මනින් බිරිඳ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ගැන පැහැදුනු අතර ඇය නිතර නිතර බණ අසමින් මා ද ඊට යොමු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.

  • @premachandrathilaka769
    @premachandrathilaka769 2 ปีที่แล้ว

    ane matath darmaya daranaya karan inna pina lebewa.....oba wahanseta theruwan saranai....

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane

  • @mak11647
    @mak11647 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස 🙏
    ප්‍රතිසන්ධි සිත මව් කුසක කලළයට බැස ගත් පසුව, කලළය වැඩී මව දරැවා බිහි කරන තෙක් , වැඩෙන කලළය ප්‍රතිසන්ධි සිතේ අරමුණම ගත් භවාංග සිත් සන්තතියක පමණක් සිටීද? නැතහොත් කලළයේ ඉන්ද්‍රියයන් ක්‍රමයෙන් වැඩෙන විට , බාහිර ශබ්ද ආදිය ඇසී, හෘදය සෑදුනු පසු, අදාල ඉන්ද්‍රියට අනූව , මව් කුස තුලදීම නව චිත්ත වීථි පහල වීම ආරම්භ වේද?
    කෙනෙකු නින්දේදී මිය යන විට මරණාසන්න චිත්ත වීථියේ අරමුණ ඓම පුද්ගලයාට නින්දට වැටෙන විට තිබූ චිත්ත වීථියේ අරමුණද? එවැනි අවස්ථාවක කර්ම, කර්ම නිමිති, ගති නිමිති ආදිය පහල වීම කෙසේ සිදු වේද?
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🪔
    කරැණාවෙන් පහදා දෙන සේක්වා...🙏🙏🙏

  • @udayabandara
    @udayabandara 3 ปีที่แล้ว +1

    බුදු සරනයි හාමුදුරුවනේ .... සාදු සාදු සාදු

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !

  • @haseesworld8012
    @haseesworld8012 3 ปีที่แล้ว +2

    Theruwan saranay ape hamuduruwane

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 3 ปีที่แล้ว +2

    Sadu...... Sadu... Sadu.....
    Pinwath swaminwahansa
    🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸
    🙏🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 3 ปีที่แล้ว +2

    Sadu...... Sadu....... Sadu......
    Pinwath swaminwahansa.
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🙏🙏

  • @damithaprabhath2701
    @damithaprabhath2701 3 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා මගේ ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදු🙏🙏🙏🌷

  • @iroshanmadusanka7836
    @iroshanmadusanka7836 3 ปีที่แล้ว +2

    Sadu... sadu...sadu...

  • @anomapeiris2670
    @anomapeiris2670 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 3 ปีที่แล้ว

    🙏🙏🙏
    මෙවැනි අවස්ථාව කදි මා හට මෙවැනි දහමක් ඇසිමට ලැබිමද🙏🙏🙏
    ගුරු දේවයන් වහන්ස ,පැතු බෝධිය කින් උතුම් නිර්වානයට ම පාරමිතාවක්ම වේවා !!!
    අවසරයි ස්වාමීන් වහන්ස , භවංග සිත අරමුණු ක⁣ර න්නෙ ප්‍රත්‍රිසංදි සිතෙ අරමුණ නම් අපිට නින්ද ගිය විට, ක්ලාන්තයක් ඇති වු විට ප්‍රත්‍රිසංදි සිතද පවතින්නෙ.මා අසා තිබෙනවා භවංග සිත අකුසලයෙන් තොර බව මේ ගැන විස්තර දැනිමට කැමති යි.🙏🙏🙏

  • @dn-yq7lo
    @dn-yq7lo 3 ปีที่แล้ว +1

    Sadu !! sadu !!! sadu !!!

  • @em568
    @em568 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @anuramatale7208
    @anuramatale7208 3 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. Kalyana meththrayan wahanseta namskar karami namaskara wewa.

  • @Achala_basnayaka
    @Achala_basnayaka 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..!

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @amiladissanayake2471
    @amiladissanayake2471 3 ปีที่แล้ว

    මෙවන් පැහැදිලි කිරීමක් වටිනවා ස්වාමීන් වහන්ස

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදු🙏🌼🌼🌼🌼🌼

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    Obawahansege deshana thulin ma jeewithaye yatharthaya manawin dutimi

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nadeenadeemadhushimadhushi5081
    @nadeenadeemadhushimadhushi5081 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐💐💐