මොකද්ද මේ පංචස්කන්ධය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 122

  • @chandraabegoda2018
    @chandraabegoda2018 5 ปีที่แล้ว +36

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැඹුරු ධර්මය ලිහිල් දේශනා කරන ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා සවන්දෙන වාරයක් පාසා ඔබ වහන්සේට මේ පින් පුන්‍යනුමෝදනා කරම් . සාදු සාදු සාදු !

    • @samanthapushpakumara4845
      @samanthapushpakumara4845 5 ปีที่แล้ว +1

      ට්ට්

    • @kushanekanayaka8876
      @kushanekanayaka8876 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @hasharasubhasinghe1120
      @hasharasubhasinghe1120 2 ปีที่แล้ว

      ඔව් .ස්වාමීන් වහන්සේ ඉතා සරලව පහදා දෙනවා.එමනිසා මෙම ගාම්භීර ධර්මයට ඇහුම්කන් දීමට දෙසවන් පැහැදිලා..එම අභිධර්මය අවබෝධයටත් හරිම පහසුවක් දැනනවා. මෙවැනි ධර්ම දේශනා තව දුරටත් දේශනා කිරීමට අපගේ සුපින්වත් කාරුණික කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

    • @vajiranandavajirananda922
      @vajiranandavajirananda922 2 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu
      Sadu sadu sadu sadu sadu sadu
      Pinwath apagea budda puthrayanan whansa Obawhansata.rathnathraya
      Pihita arakswa labawa

  • @susilchansradiri7483
    @susilchansradiri7483 4 ปีที่แล้ว +13

    නාම රෑප, ස්කන්ධ ගොඩවල් බිහිවීමට ශුද්ධාෂ්ඨක හේතුවෙන බව හා විඤ්ඥාණ ධාතුවේ ක්‍රියාකාරීත්වය ප්‍රතග්ජන අපට දැනෙන අයුරින්, ඉතාමත් ලිහිල්ව දේශණාකල කල්‍යාණමිත්‍ර පූජ්‍යපාද දේශක ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබවන්සේගේ සිතැඟි පරිදි බවගමන සඵලවේවා!
    සාදු! සාදු!! සාදු!!! 🌼🌼🌼🙏

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว

    සුපින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට බොහොම පින්.හරිම සරලව අපූරුවට මේ ධර්මය දේශනා කරනවා.ශුෂ්ක විපස්සනා ව වඩන්නට සිතට කුසල් සිත් පහළ උනා එමනිසා.බොහොම වටිනවා අපේ ස්වාමීන් වහන්ස.මෙම ගාම්භීර ධර්මය ඇහෙනවා බොහොම දුර්ලභයි.එම අභිධර්මය දේශනා කර සසරේ ගමන් කරන අපට මෙයින් මීදී යාමට අවකාශය සලසා දෙනවාට ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි.🙏🙏

  • @saddha6717
    @saddha6717 5 ปีที่แล้ว +12

    ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස,
    ඉතාමත් හොදින් ඔබ වහන්සේ ගේ දේශන්ව වැටහෙනවා. දැනට පුහුණු කරමින් සිටින ධාතු මනසිකාර භාවනාවට මෙය මහත් පිටුවහලක් කරගතිමි. අනිකුත් ගැබුරු ධර්ම කාරනාවන් පහදා දෙනමෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
    සාධු ! සාධු ! සාධු !

    • @KirulapanaDhammawijayaThero
      @KirulapanaDhammawijayaThero  5 ปีที่แล้ว +2

      දැනගැනීමට ඇවැසි කරුණු ඇත්නම් ලියා තබන්න.. පැහැදිලි කරමින් දේශණා කිහිපයක් කරන්නම්..

    • @sandunkavinda8831
      @sandunkavinda8831 5 ปีที่แล้ว +1

      @@KirulapanaDhammawijayaThero ඔබවහන්සේගේ දේශනාවෙන් ගොඩක් දේවල් වැටහුනා.ගැබුරු ධර්මය අහන්න ගොඩක් අසාවෙන් ඉන්නවා.සරල ධර්ම කාරණා තේරුම් යනකොට හිතට මෙතරම් රසයක්,සැහැල්ලුවක් දැනෙනවා නං( ඒ සැහැල්ලුව විස්තර කරන්න වචන නෑ හාමුදුරුවනේ) ගැබුරු ධර්මය අහනකොට කොතරම් ධර්ම රසයක් දැනේවිද කියලා හිතා ගන්නවත් බෑ.

    • @smilewithdramilagomis
      @smilewithdramilagomis 5 ปีที่แล้ว

      Ven.Kirulapana Dhammawijaya Thero
      Hamuduruwane Ghana pihitala kiyana pali Pirith, pali nodanna minissunta wadak wenne nati nisa sinhalen Pirith sajjayana karana Karuna gana adahasak senna puluwanda
      Niwan dakimata kalana mithurek wenu manawi
      0772615253 amila

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පින්වක් ස්වාමින් වහන්ස
    නාම රැප ධර්මතා ගැන වටිනා
    දේශනාවකින් අපව දැනුවත් කල
    ඔබ වහනසේට උතුම් නිවන සාක්ෂිත් වේවා

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස මේ ධර්ම දෙසනාව අද දවසේ තුන් වතාවක් ඇහුවා අවශ්‍ය දේවල් පොතක ලියාගත්තා .. ඔබ වහන්සේට බොහොමයක් පින් කුසල් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු ..!!!

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! වහ වහා සසරින් එතෙර වීමට මේ කුසල් හේතු වාසනා වේවා ! සම්මා සම්බුදු සරණයි !

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว

    ජීවිත කාලය තුල මා ඇසූ පරිපූර්ණම දම් දෙසුමයි මේ. දහම් කරුණු එමටයි. ...බුදු පුතුන් වහන්සේ ට අනන්ත අප්‍රමාණ පිං සිදු වේවා .පාරමී දම් පිරේවා .

  • @nishan-129
    @nishan-129 4 ปีที่แล้ว +2

    ගැඹුරු නෑ පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන කියල දෙන විදියට බොහොම පැහැදිලියි. මම ජපානෙ සිට ඔබ වහන්සේගේ බොහෝ දේශනා ශ්‍රවණය කරනව. මට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! උතුම් තුනුරුවන්ට අපගේ නමස්කාරය ම වේවා!

  • @shasheekadharmasena3438
    @shasheekadharmasena3438 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි . . .! පින්වත් ස්වාමින් වහන්සේටත් සියලු ලෝ වාසින්ටත් උතුම් තෙරුවන් සරනයි .

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 ปีที่แล้ว +4

    සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්සේට මේ ගව්තම බුදුසසුනදිම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.......

  • @prabhamadu8995
    @prabhamadu8995 4 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ, ඔබවහන්සේ ගොඩක් ගැඹූරු ධර්ම කරුණු සරලව කියලා දුන්නා... මේ පිනම ඇති ඔබවහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ කරගන්නට 🙏🙏

  • @SLbeautifulplaces
    @SLbeautifulplaces ปีที่แล้ว

    බොහෝම පින් ඔබවහන්සේට🙏
    තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 4 ปีที่แล้ว +1

    මේ දර්මදේශනාව කීපවිටක් ඇසුවා. කෙටසටහන් ලියාගත්තා. ඒ කෙට්සටහන් විස්තරකරමින් හිතවත් කිහිප දෙනෙකු අතර බෙදා ගත්තා. ඉතා සරලව අපට දේසනාකරන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි.

  • @sajasaja3441
    @sajasaja3441 5 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏 sadu sadu sadu
    Ane pinwath swaminwahansa apa kere anukampawen ithiri darma karanath pahadili karana sekwa...
    Oba wahanseta uthum u niwanama awaboda wewa

  • @vichithragunasekaraattorne6324
    @vichithragunasekaraattorne6324 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානයම උතුම් නිර්වාණය පිණිස හේතු වේවා!!!!

  • @vijithasenarathna6100
    @vijithasenarathna6100 4 ปีที่แล้ว +5

    ඉතා අගනා දේශනයක් . නිවන් අවබෝධ වෙත්වා. සාදු. සදු. සදු.

  • @madhushi5234
    @madhushi5234 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස . අපට මේ උතුම් ධර්නාවබොදය ලබාදෙන පින ඔබ වහන්සේට සසර කෙටි කර ගැනිමට හේතු වාසනා වේවා . ඔබ වහන්සේගේ අදිශ්ටාන සපල වේවා 🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 3 ปีที่แล้ว +1

    මගේ පිංවන්ත ස්වාමින්වහන්සේට මාගේ උතුම් නමස්කාරය පූජා කරමි ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වි උතුම් නිර්වාන මාර්ගය ලගාකර ගැනිමට හැකිවේවා !!!. හැකි වෙනවාමයි. මාගේ ස්වාමින්වහන්ස... සාදු !සාදු !සාදු !!!

  • @pramiladayarathna8906
    @pramiladayarathna8906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ආදරණීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว

    මේ සසර කතර අපව එතර කිරිමට
    වේර දරන මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, මෙම කුසල
    බලයම හේතු වේවා
    ඔබ වහන්සේට සසර අවබෝධයට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathsara-_.8119
    @sathsara-_.8119 2 วันที่ผ่านมา

    තෙරුවම් සරණයි මාගෙ පින්වත් ස්වාමින්වහන්ස 🖤

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว

    මෙ සියලුම කුසල් ඔබ වහන්සේගේ නිවන සම්පූර්ණ කර ගැනීමට සුඛ පාරමිතාවක්ම වේවා!!!🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 5 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mapinona1215
    @mapinona1215 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
    පින්වත් අපේ හාමුදුරුවන්ට

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 ปีที่แล้ว

    ❤🙏❤ බොහොම පිං ස්වාම්න්වහන්ස

  • @shehanthamesh9680
    @shehanthamesh9680 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ...🙏🙏🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando1528 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .
    පින්වත් suwaminwahansa ..

  • @N-LH
    @N-LH 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @charithachathuranga3974
    @charithachathuranga3974 4 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඵයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansatah tunuruwanagama saranai mama dubai sitah

  • @ආරෝග්යාපරමාලාභා
    @ආරෝග්යාපරමාලාභා 5 ปีที่แล้ว +4

    අපේ ස්වාමින් වහ්ස්න්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා !!!

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 5 ปีที่แล้ว +5

    Oba wahanseta mage namas karaya wewa.sadu sadu sadu

  • @sashenzoysa8137
    @sashenzoysa8137 3 ปีที่แล้ว

    සාදු...... සාදු....... සාදු......
    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 5 ปีที่แล้ว +4

    Sadu sadu sadu ape suwamin wahanseta nuwan suwa labewa

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +3

    සාදු ..සාදු.. සාදු ..!!!

  • @rasangasenaviratne1923
    @rasangasenaviratne1923 3 ปีที่แล้ว

    Obawahanseta uthum nirvanaya mema athbavedhima prarthana karami.

  • @kapilapriyankara887
    @kapilapriyankara887 3 ปีที่แล้ว

    සාදු සාදූ සාදු

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 4 ปีที่แล้ว

    Athi puujaneeya apage kalyaanamithra pinwath swaameen wahanseta me kusal paaramee sakthiyak wewa ! Paaramee dam pirewa ! Sadu sadu saadu !

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏

  • @ashokaliyanage5540
    @ashokaliyanage5540 3 ปีที่แล้ว

    කෞශල්‍යයි විශිෂ්ටයි 🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏. Teruwan saranai oba wahanseta.

  • @kumudukumari7497
    @kumudukumari7497 3 ปีที่แล้ว

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!!

  • @pickme2637
    @pickme2637 4 ปีที่แล้ว

    සාදු..සාදු..

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 2 ปีที่แล้ว +1

    Budusarañai pinwath svamin wahanseta gaburu dahama saralava desana kirimagana

  • @pickme1150
    @pickme1150 2 ปีที่แล้ว

    Wishishta darma deshanayak🙏

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 4 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta ape nuwana padhanawata

  • @rathnayake0971
    @rathnayake0971 5 ปีที่แล้ว +3

    SADU SADU BOHOMA PIN. PINVATH SUVAMINVAHANSE ATHULU SAMADENATAMA THERUVANSARANAI.

  • @Samiru767
    @Samiru767 4 ปีที่แล้ว

    අවසරයි ස්වාමීන් වහන්ස, පංචස්කන්ධය ගැන අඩංගු සූත්‍ර දේශනාව හෝ දේශනා මොනවාදැයි දැනගන්නට කැමෙත්තෙමි. නිකාය,වර්ග සහිතව මා හට අනුකම්පාවෙන් සටහනක් තබත්වා!!!

  • @anushkadias5643
    @anushkadias5643 5 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @wasanthabanbara3831
    @wasanthabanbara3831 5 ปีที่แล้ว +3

    Sadu...sadu..sadu...!

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinidunathilaka8048
    @rohinidunathilaka8048 4 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @ranjankumara2506
    @ranjankumara2506 5 ปีที่แล้ว +3

    Sadu..sadu..sadu

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @premalathakd5207
    @premalathakd5207 9 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @aradiwickramasinghe6585
    @aradiwickramasinghe6585 5 ปีที่แล้ว +3

    Sadu.....sadu....sadu.....!!!!!!

  • @monikawijeratne5806
    @monikawijeratne5806 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @deepikadeepi1689
    @deepikadeepi1689 4 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 4 ปีที่แล้ว

    Awasarai swamin wahansa, ethakota chuula sachchaka sutraye panchaskandaya wigrahaye "athitha, anagatha, pachchupppannna, aadyathmika, bahira, olarika, sukuma, Langa, dura, heena, and pranetha rupa" yanuwen hadin wenne ape sharirayama da? Karunikawa Pahada denna 🙂🙏

  • @krishgreenlife1315
    @krishgreenlife1315 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthagunasekera7703
    @shanthagunasekera7703 3 ปีที่แล้ว

    Saadu saadu saadu.me deshanava adai ahuve thava visthara ahaganna avshyai .mehi eelanga deshanavath pracharaya kana men illami.theruva sarana neth fm samata

  • @kavindudilshan116
    @kavindudilshan116 ปีที่แล้ว

    මට මෙම දර්ම දේශනාවෙන් පසු neth fm නාලිකාවේ සිදු කල මෙහි ඉතිරි දර්ම දේශනාවන් ලබා ගනීමට උදව් කරන්න 🙏. විශුද්දි මාර්ගය හා පංච ස්කන්ධය ගැඹුරින් ඉෙගනීමට අවශ්‍යයි . Neth fm එකේ ධම්ම විජය ස්වාමීන්වහන්සේගේ මෙම බනට කලින් (පෙර නෙත් fm වැඩ සටහන හා මෙම දේශනාවට පසු වැඩසටහන ෙසායා ගැනීමට උදව් කරන්න.

  • @cmrr3099
    @cmrr3099 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @hashan9498
    @hashan9498 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nisansalaranasinghe3362
    @nisansalaranasinghe3362 5 ปีที่แล้ว

    Sadu sadu

  • @user-lu7hk4lr5l
    @user-lu7hk4lr5l 4 ปีที่แล้ว

    ස්වාමීන්වහන්ස මේ දේවල් ගැන වැඩිදුර කරුනු සොයා ගන්න පරිශීලනය කරන්න දහම් පොත් මොනවාද

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 4 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu

  • @saddha6717
    @saddha6717 5 ปีที่แล้ว +3

    ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස, පහත සදහන් කරුණු පැහැදිලිව දැන ගැනීමට කැමැත්තෙමි. දුර බැහැර රටක වාසය කරන බැවින් මෙය මහත් පිටුවහලකි.
    1. ධම්මාරම්මන යනු පංච ඉන්ද්‍රිය හරහා ගනුලබන අරමුණුමද?
    2. මතකය යනු සංඥාව බව අසා ඇත. සංඥාව වැරදියට ගැනීමෙන් සියල්ල අවුල් වී ඇති බව දැන් වැටහේ. මෙය නිවැරදි කර ගැනීමට යෝනිසෝ මනසිකාරය කිරීම යනු ධාතු මනසිකාර භාවනාවද? බන ඇසීමත් යෝනිසෝ මනසිකාරයටම අයිතී යයි සිතේ.
    3. නිරතුරුව සිත දෙස බලන බැවින් සිතට පැමිණෙන තරහ/ලෝබ/නුරුස්සන සිතක් පැමිණි විට එය ඉක්මනින් දැන ගනී. ඉන් අනාත්ම ලක්ෂණය හදුනාගත්තත් එසේ වන්නේ අකුසල විපාකයක් වශයෙන්ද ? මෙවිට කුමක් කල යුතුද ?
    4. සක්මන් භාවනාව කිරීමට දෙයකරකට උපදෙස් ලැබී ඇත. I ) ස්පර්ශය දැනෙමින් - කාය විඥාණයේ සිහිය ඇතිව II ) පාදයේ ක්‍රියා කාරිත්වය - මනෝ විඥාණයේ සිහිය ඇතිව. මින් කුමන විදිය නිවැරදිදැයි පහදා දෙනු මැනවි
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. සාධු ! සාධු ! සාධු !

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 4 ปีที่แล้ว

    Sadu...dadu...sadu...

  • @ramyaalexander8443
    @ramyaalexander8443 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺💮💮💮💮

  • @pubudumadusanka
    @pubudumadusanka 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @lankapoornimakk642
    @lankapoornimakk642 5 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @gnanayakkara4473
    @gnanayakkara4473 3 ปีที่แล้ว

    #

  • @maheshherath692
    @maheshherath692 5 ปีที่แล้ว

    Bb

  • @sdrruwani
    @sdrruwani 4 ปีที่แล้ว

    Saduuuu 🙏saduuuu🙏saduuuuu🙏🌹🌹🌹🌹

    • @dimuthunaminda2468
      @dimuthunaminda2468 3 ปีที่แล้ว

      Dbj+ra txh🤣🧚🙎😎😎😍😎😄😃😃🤣

    • @sdrruwani
      @sdrruwani 3 ปีที่แล้ว

      @@dimuthunaminda2468 🙄

  • @Ed-kd7kz
    @Ed-kd7kz 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු ..!!!

  • @misterbeen9490
    @misterbeen9490 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @manelrajakaruna4746
    @manelrajakaruna4746 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 10 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @arunaherath8126
    @arunaherath8126 4 ปีที่แล้ว

    Sadu..sadu..sadu

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu..

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ireshanuradha
    @ireshanuradha 3 ปีที่แล้ว

    🙏🙏🙏