වැරදියට ගන්න සඤ්ඤාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #දේශණා_අංක_110
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 96

  • @hansanisandareka7272
    @hansanisandareka7272 3 ปีที่แล้ว +5

    සාදු ! 🙏 🌼 සාදු !! 🙏 🌼 සාදු !!! 🙏 🌼 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායු වේවා ! සම්බුද්ධ ශාසනයට තව තවත් මෙහෙවර කිරීමට ඔබ වහන්සේට ධෛර්‍ය ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ඔබ වහන්සේට ! 🙏 🙏 🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara5227 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට බොහෝමත්ම පින් ...........හදා වඩා වර්ධනය කල දෙමාපියන් වහන්සේලා ටත් මේ උතුම් ධර්ම අවබෝධ වීම පිනිසම උපනිශ්‍රය වේවා මේ ගව්තම සම්බුදු සසුනේදීම සැප සහගත ප්‍රතිපදාවකින් නිබ්බාන සුවයෙන් සුඛිත තර වීම පිනිසම මේ පින් කුසල් ඔබවහන්සේට උපනිශ්‍රය වේවා සාදු ,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,,සාදු ..........

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

    • @ajmd3655
      @ajmd3655 4 ปีที่แล้ว

      Sadhu! Sadhu! Sadhu!

  • @winurirandika8548
    @winurirandika8548 4 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ....නිදුක් නිරෝගී සුවය ලබමින් සුවහසක් මිනිසුන්ගේ දැවෙන දැවෙන සිත්වලට සැනසුම සපිරුණු දහම් දෙසන්නටත් දීර්ඝායු ලැබගන්නටත් තෙරුවනේ අනන්ත අපරිමිත ආශිර්වාදය රැකවරණය ලැබේවා .....සාදු ...සාදු ...සාදු ....!!!

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ උතුම් ධර්මය මනසිකාරය වන මොහොතක් පාසා ඔබ වහන්සේට මා පින් පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා ! ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා සියලු දෙනාගේම ප්‍රර්තනා එලෙසින්ම ඉටුවේවා ! අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වේවා ! තෙරුවන්සරනයයි !

  • @kasundilankaspeedchemistry652
    @kasundilankaspeedchemistry652 3 ปีที่แล้ว +1

    අවසරයි පිංවත් ස්වාමීන්වහන්ස,
    පටිච්චසමුප්පදය ගැන් දර්මදේශනාමාලවක් පවත්වනසේක්වා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු... බුදුන් වහන්සේ ගේ දර්මය පැහැදිලි ව දේසනා කරන ඔබ වහන්සේ ට මගේ නමස් කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    ඔබ වහන්සේ ගේ සාමීචිපටිපන්න ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් නිවන් සුව අවබෝධ වේවා 🙏🙏🙏
    සියලු සත්වයන්ට ම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට ප්‍රඤාව පහළ වේවා 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @palitharatnayake1749
    @palitharatnayake1749 4 ปีที่แล้ว +8

    බුදුන්වහන්සේ වදාල ධර්මය පැහැදිලි කරන ඔබවහන්සේට නමස්කාර වෙිවා ! තෙරැවන් සරනයි !

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @sugandisugandi2086
    @sugandisugandi2086 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..අපේ.පිංවත්..හාමුදුරුවනෙ..බොහෝම..පිං.ඔබ.වහන්සේට..නිවන්.දකින්ඩ..මෙි.පිං..හේතු.වාසනාවෙිවා..සාධු සාධු සාධු..🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 ปีที่แล้ว

    බොහොම පිං කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස උතුම් නිර්වානාවබෝධය පිණිස ම ධර්ම දේශනා කුසලකර්මය හේතු වේවා🙏🙏🙏

  • @slyt7519
    @slyt7519 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ජීවිතේ යථාර්ථය කියලා දුන්නට.

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු
    උතුම් තෙරුවන් සරනින් චතුරාර්‍යසතත්‍යධර්මය අවබෝධ වේවා . .!

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    ගෙෘරවනිය පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්මසේ උතුම්ව්චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා😊

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු ..!!!

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    Pinwath swameenwahanseta mage namaskarayawewﹰa 🙏🙏🙏🙏🙏

  • @mylive8272
    @mylive8272 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝආයුෂ ලැබේවා ...🌺🌺🌺🌺🌺🌺🌺

  • @mylive8272
    @mylive8272 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝආයුෂ ලැබේවා 🌺🌺🌺🌺🌺🌺

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා..! ආයු වර්ණ සැප බල ප්‍රඥ ලැබේවා..! උතුම් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ඵලයෙන් සදහටම සංසාර දුකින් මිදෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා

  • @nishanthimudalihewa1544
    @nishanthimudalihewa1544 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @edge.of.the.milkyway6624
    @edge.of.the.milkyway6624 4 ปีที่แล้ว +2

    Simply amazing.
    May the Noble Triple Gem Bless you and Guide you.

  • @ibrahimharb8161
    @ibrahimharb8161 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ 🙏🙏🌷🌷

  • @kumudukumari7497
    @kumudukumari7497 2 ปีที่แล้ว

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!! Suwapath wewa!!!! Dirgayusha labathwa!!!!!!

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 11 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @bngla7552
    @bngla7552 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    Piwath swameenwahanse prarthaneeya bodiyakin nirwanayama sharksharthwewa🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan Saranai

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว

    Sammasambudu saranayi mage suwamin wahansa

  • @amala1187
    @amala1187 4 ปีที่แล้ว +1

    Oba wahansege bana ahan inna asai thawa thawa pacharaya karanna siyalu dena daham awaboda kara ganithwa budu saranai

  • @tharakasandaruwan5650
    @tharakasandaruwan5650 4 ปีที่แล้ว +1

    sadu sadu sadu ....

  • @sahanrajitha4159
    @sahanrajitha4159 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว

    තේරැවන් සරණයි

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @deepikadeepi1689
    @deepikadeepi1689 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu....

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    KORALAYAGAMA SARANATHISSA UTHUMANAN WAHANSETA MAGE UTHTHAMA NAMASKARAYAWEWA NIEROGIEWA DIERGAUWEWA SUWEN SENASIEMEN NIWEWA UTHAMAYANANWAHHANSA

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    MARIECHIKUPAMA SANGANANA. SANGANANAWA. MIRINGUWAKWAGE.

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    MAHANENI OBA MESASANAYE ANTHIMA BHIKSUWA NOWANNA

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g 5 หลายเดือนก่อน

    Saadu saadu saadu.

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @sajithapriyangani9329
    @sajithapriyangani9329 2 ปีที่แล้ว

    🌼🌼🙏🙏

  • @user-vy8hl9vi3g
    @user-vy8hl9vi3g 11 หลายเดือนก่อน

    aurudu 6 puthath oba wahansege man ahana hama banakma ahanawa..puduma ruchiyak.noteruna ho dan putha hugak abidharmaya wachana dnnawa.

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @krishgreenlife1315
    @krishgreenlife1315 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    SAMMUTHIYE HEPWNNAEPA. PARAMARTHAYAMA DAKINNA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    AWEDAHITHA SEPAYAK NIWANA

  • @Alliswell-cj1wx
    @Alliswell-cj1wx 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinvath swamin vahansa ethakota sihiya vikalveema saha sihiya nathi kirimedi hirhata kumak venavada

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    💔💔💔💔💔💔💔👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏👬🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔❤💔❤💔❤💔👍👍👍👍👍👍BHUDDAPUTHTHAN. NAMAMAHAN. APE GURU DEWAYO. ALL RAUND KIYALA MAN NITHARA LIYANNE. KATA KAHANAWATA NOWE BHUDI MATHNGE DAXAKAM THERUM GANNA MATA PUNHIDENUMAKWAGE THIYANAWA UPATHINGENA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    RAGAKKAYO DWESAKKAYO MOHAKKAYO NOBBANAN NIBBANAN PARAMAN SUKAN

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    ANYASAMANA CHITHASIKA

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    ANYA SAMANACHITHASIKA 12IE. SABBACHITHTHA. SADARANA 7IE. PRAKIERNAKA6

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    SADDAMMO. PARAMADURLABO

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    ARAMUNURASAYA WINDINNE WEDANA CHAITHASIKAYA.

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    Sangananawen midieme wedapilowele inne

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    ASETH RUPAYATH GETUNAMA SITHAK ATIWENAWA CAKKUNCHA PATICHCHA RUPECHA UPPAJJATHI CHAKKU WINGANANAN

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    ANYASAMANA RASIYA KIYANAWA PRAKIERNAKA6 SABBA GHITHTHA SADARANA 7IE DEKATA KIYANAWA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    SANGANANAWA WARADAGENA LOKAYA DANGALANAWA

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    DENAGENIEMAMAIESITHA LOKSYE ARAMUNUAPI GANNE. INDRIUA ANUSARAYEN

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    ARAMUNU RASAYA WINDINNE WEDANA CHSITHASIKAYA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    SANGANANA WEN DITTIYEN MIDENA UTHIM NIWANAMAWEWA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    SatharaIRDIPADA WADANNA CHANDA CHITHTHA WIRIYA WEIEMANSA SATHARA IRDIPADA

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    CHAKKUNHA PATIHHA RUPEHA. UPPAJJATHI CHAKKU WINGANANNAN. THINNAN SNGATHI PASSO. PSSAPAHHAYAWEDANA THANSANGANATHI THANWITHAKKETHI YAN WITHAKKETHI THAN PRAPANCHETHIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    WCHIE GOSARA SARENA SAMMUTHI GANNA LOKAYA Pwichcho KARANA EYA SATHYA NOWE DAMMAWIJAYA HIMY SANGANANA WA WARADAWA GENIEMAK SAMMUTHIYEN NAMAHARI UNATA SATHYA NAM NAMATUPA DEKAK PAMANAIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    MONAWATH NETHI EKAMAIE NIWANA NAMARUPA DEKE NIRUDDABAWAMAIE NIWANA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    MANDANNAWA SWAMIENIE OBAWAHANSE ALLRAUND KIYALA ANISAIE MAN GURUDEWAYO SAKWITHIE RAKEK KIYANNE MATASAMAWENNA SWAMIENIE MATA ANAYA THERUMGANNA SAKTHIYAK THIYANAWA SIURAK NODERUWATA SANGARUWANE GUNA MANHONDATS DANNAWA GURUDEWAYO SIWWARAM DEWIYO SIW DESIN SURAKIEWA NIEROGIEWA DIERGAU WEWA SUWEN SENASIEMEN NIWEWA SAMMA SAMBUDUSARANAIE UTHIM BUDU PUTHUNUWAN WAHANSA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    CHAKKUNPATICHCHA RUPECHA UPPAJJATHI CHAKKU WINGANANAN THINNAN SANGATHI PSSO PASSA PACHCHAYA WEDANA

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    CHITHTHA CHAITHA SIKA RUPA NIBBANA. DENAGENIEMAIE SITHA. WIJANATHIEKOBIKKAWE CHITHTHAN EKUPPADA NIRUDAHA

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    SANGANANA WIRANTHASSA NASANTHI. GANTA PANGANNANA WIRANTHASSA NASANTHI MOHA. SNGANGANANnCHA DITTINHA. YE AGGA HESUN. THEGATTA YANTHA. NASANTHILPKE

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 ปีที่แล้ว

    SADUSADUSADUSADU

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    WIJANATHIEKO BIKKAWE CHITHTHAN DENA GENIEMAMAIE SITHAK KIYANNE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    WIJANATHIEKOBIKKAWE CHITHTHAN DENAGENIEMAMAIE SITHAK KIYANNE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 หลายเดือนก่อน

    DITTE DHITTA MATH5HAN BAEISSATHIE

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    AWETHANSAMMA. DASSNAN

  • @RamRanathunga
    @RamRanathunga 14 วันที่ผ่านมา

    SANGANANAWAWARADAWA. GENIEMA. PARAMARTHA DARMA4K. CHITHTHA. CCHITHASIKA RUPA NIBBANA. DENAGENIEMAMAIE SITHAK KIYANNA. SITHASAMAGAEKATAINNE HASIRENNE EKATAMAIE. ANYASAMANA CHAITASIKA13. SABBACHITHTHA SADARANA7. IE. PRAKIERNAKA. 6IE 13.

  • @Ed-kd7kz
    @Ed-kd7kz หลายเดือนก่อน

    🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @greenworld2055
    @greenworld2055 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randomone3146
    @randomone3146 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dharshinivitharana153
    @dharshinivitharana153 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusithatennakoon8188
    @thusithatennakoon8188 4 ปีที่แล้ว

    🙏🙏🙏