ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පුංකුඩුතිව් විශේෂ මෙහෙයුම SBS ඇපලෝ කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 342

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +69

    SBS යකේක් බැස්සුවාට ගොඩාක්
    ස්තුතියී අයියා දිගින් දිගටම
    මෙවැනි කතා අපවේත ගෙන එනවාට
    ගොඩාක් පිං රටවෙනුවේන් දිවි පිදු
    සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා❤️

    • @pearloftheocean8800
      @pearloftheocean8800 2 ปีที่แล้ว +2

      Sbs කියන්නෙ මොකක්ද 🤔

    • @kavisbandara2649
      @kavisbandara2649 2 ปีที่แล้ว +3

      @@pearloftheocean8800 special boat squadron

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว

      ඔන්න උබලගෙ රණවිරුවෝ ගේමට බහින්න හදන්නේ... ගිහින් වෙඩි කාල මැරියව් ... මලත් කමක්නෑ උබලගේ වීරයො අතින් මනේ...

    • @dasuninavanjana7791
      @dasuninavanjana7791 8 หลายเดือนก่อน

      ​@@pearloftheocean8800නාවික හමුදාවේ විශේෂ බලකායක් 🥺

  • @tharusharukshan4915
    @tharusharukshan4915 2 ปีที่แล้ว +45

    කකුලත් එල්ලෙද්දි මුහුදේ මීටර් පන් හයසීයක් පීනනවා කියන්නෙ හිතපල්ලකො කොහොම වැඩ්ඩෙක්ද කියලා ❤️💪

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +4

      තමන්ගෙ බඩවැල ඇඟවටේ එතිලා තියෙද්දි පැය ගානක් මුහුදෙ පාවි පාවි ඉඳලා ජීවිතේ බේරගත්තු sbs නිලධාරියෙක් ඉන්නවා.

    • @hunter-bg8hi
      @hunter-bg8hi ปีที่แล้ว +2

      SBS කියන්නේ ඒකයි බං 😎

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +25

    ඇත්තටම අද රට දිහා බලද්දී හරිම දුකයි. ත්‍රීවිධ හමුදාවම මේ තරම් ජීවිත පූජා කරලා ඇස් ඉස් මස් අත් පා දන් දී රැකගත් මේ පිංබිමට අද වෙලා තියෙන දේ.

  • @sandaruwanranawaka1976
    @sandaruwanranawaka1976 2 ปีที่แล้ว +45

    SBS රනවිරුවෙක් සම්බන්ධ කර ගැනිම සතුට😍😍😍😍😍

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +6

    ස්තුතියි අද අපි වැඩිනොදත් නාවික විශේෂ විරුවන්ගේ ක්‍රියාකාරකම් ගෙනාවට.කොටි පාලන ප්‍රදේශයක් තුළ බස්රථයක් යොදාගෙන කල මෙහෙයුම නිකන් ත්‍රස්ත මෙහෙයුමකට සමානයි..

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +7

    සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය, බුදුසරණයි ඔබ තුමාට

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 ปีที่แล้ว +12

    යුද්ධයේදී තමාට පැවරී තිබු වගකිව අකුරටම ඉටු කල නාවික හමුදාව තුල අන්තර්ගත විශේෂ යාත්‍රා බලඝණය තමාගෙන් රටටත් නාවික හමුදාවටත් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටුකල අතිදක්ෂ නැවියන් පිරිසයි.📌️📌️වනැසට ජය

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +24

    රටට නයනැති වීරයෙක් ♥️ ඔබලා කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් පිදුම් විය යුතුයි. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින්

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +9

    ගොඩක් නිහතමානී අදිබල යුද ටැංකියක් 🙏🙏🙏🙏🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +10

    නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැ⁣බේවා 💕💕 සියලුම රණවිරැවන්ට...තෙරැවන් සරණයි 🖤..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා...😔

  • @hashanpradeep5098
    @hashanpradeep5098 2 ปีที่แล้ว +7

    SBS nevy ඒකේ sf එක වගේ තමා ගැම්මක් ❤️👍😎

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    බුදු සරණයි රනවිරුවාණනි. බොහොම ස්තුතියි Wanesa TV 🔥😚❤🙏

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +12

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
    ස්තූති wanesa tv & Sanjeewa

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 ปีที่แล้ว +7

    📌️වාසනාව නිර්භීතයාට අනුග්‍රහය දක්වයි

  • @ravidezoysa8311
    @ravidezoysa8311 ปีที่แล้ว +3

    විපුල දක්ෂයෙක් !
    විශිෂ්ඨ රණකාමීයෙක් ...
    විශ්වාසනියිය සගයෙක් ...
    ආදරණිීය සහෝදරයෙක් ...

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    Sbs කියන්නේ ගැම්මක් tama.. ජයවේවා ඔබ‍ට 👍

  • @omidudulen8065
    @omidudulen8065 2 ปีที่แล้ว +8

    තව ටිකක් වෙලා වැඩි කරලා කරමුකො සංජීව අයියෙ♥️🥺 ආසයි දිගටම අහන්න💯

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +11

    උතුම් කැපකිරීමක්...නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා...

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 2 ปีที่แล้ว +16

    තවත් අපේ යකෙක් ❤️💪

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +8

    අසන්න මවමින් රූපරාමු මනසින්...
    මේ ත්‍රාසජනක සත්‍ය ෆිල්ම්වල❤️👏

  • @sugathjeewantha4174
    @sugathjeewantha4174 2 ปีที่แล้ว +12

    මෙවැනි රණවිරැන්ගෙ අද්දැකිමි බොහෝ තව අැති අපිට දැනගන්න. තව වැඩසටහනෙ කාලය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 2 ปีที่แล้ว +6

    සංජිව මහත්මානනි ඔබ කරන්නා වූ මේ යුග මෙහෙවරට තුති පුදමි.ඔබගෙන් කරණු ලබන කාරැණික ඉල්ලීම නම් රණවිරු සංවාදයේ කාලය දීර්ඝ කරන්න

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +2

    මවු බිමට සාමය උදාකර කරදුන් රණදෙවි වරුනේ ඔබලාට බුදු සරණයි.

  • @nipunudara1878
    @nipunudara1878 2 ปีที่แล้ว +13

    ශ්‍රි ලංකා නාවික හමුදාව සතු විශේස බලකා...👇
    1.SBS-Special Boat Squadron
    2 RABS-Rapid Action Boat Squadron
    3.Marine Force

    • @blackforest3823
      @blackforest3823 2 ปีที่แล้ว +4

      Sory, its only SBS. SL forces only having 4 Special Operations Forces (SOF) as per the international standard ,
      1. Commando Regiment
      2. Special Forces Regiment
      3. Special Boat Squadron
      4. Regiment Special Forces.
      Other units are very unique but not consider as SOFs, if u have doubts pls refer NATO Special Operations Manual and definition of SOF. 👍

    • @nipunudara1878
      @nipunudara1878 2 ปีที่แล้ว +2

      @@blackforest3823 ok it's right but the other two units consider as special groups in sri lanka navy

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +1

      @@nipunudara1878 මැරින් බලකාය කියන්නෙ විශේෂ බලකායක් නෙමෙයි. අතරමැදි බලකායක්.

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +16

    දීර්ගායු ලැබේවා sbs කියන්නෙත් sf වගේම තමා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

    • @savindasenanayake6242
      @savindasenanayake6242 2 ปีที่แล้ว +1

      ඊට වඩා ගොඩාක් වෙනස් සහෝ

    • @markrubera1344
      @markrubera1344 2 ปีที่แล้ว +1

      @@savindasenanayake6242 maritime special forces

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +2

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +7

    රැදුරැ බිහිසුණු ලේ පිපාසිත කුරිරැ ත්‍රස්තයින්ගේ..🖤🖤 රණවිරැ..💕💕 මතක සුවඳ.💕💕."""වනැස""""💕💕

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +4

    SBS යුද්දයේ නිහඩ වීරවරුන් කල මෙහෙය අපමණයි. මාද්‍යයක කැමරාවක ඔව්න්ගේ බිහිසුණු සටන් සටහන් වන්නේ නැත 🙏♥️..

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    ජය විරුවානනී ❤️ බුදු සරණයි 🇱🇰 නාවික හමුදාවේ යක්කෙක් ගෙනාවට ස්තූතී නිවේදක තුමා

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +3

    තවත් සුපිරි වීරයෙක් සමග වනෑස..ස්තුතියි..🙏🙏🙏

  • @sankalasantha1160
    @sankalasantha1160 2 ปีที่แล้ว +5

    Super 💓💓💓👌👌.adare viruvanani.💕💕💕💕

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +2

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 2 ปีที่แล้ว +4

    You are great brother ,
    Proud of you .
    Stay safe and healthy May the triple gem blessing .

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +4

    ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් යුද්ධ වැදුන රණවිරුවෙක් ...තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @savankarunathilaka7725
    @savankarunathilaka7725 2 ปีที่แล้ว +5

    SBS යක්කු.. කාලය වැඩි කරානම් හොදයි දීර්ඝායුෂ labewaa අපේ රනවිරුවෙක්ටම බුදුසරණයි🙏❤️

  • @nadundulshanudeshika6851
    @nadundulshanudeshika6851 2 ปีที่แล้ว +10

    මාගේ ගෞරවාන්විත උත්තමාචාරය වේවා 😍

  • @lalindhuperera3786
    @lalindhuperera3786 2 ปีที่แล้ว +6

    ගැම්මක් ✊💪

  • @BatMan-wn4df
    @BatMan-wn4df 2 ปีที่แล้ว +17

    අනේ වීඩියෝ එක ක්‌ අඩුම විනාඩි 50 ක්‌ වත් ගන්න කො 😑 මෙච්චර ආසාවේ බලන්නේ .... ආපු ගමන් බලනවා ..... ආදරෙයි..... කොමාන්ඩෝ රෙජිමන්ට් එක ඇතුළු ඔක්කොටම.... අපේ උන් මේ.... වීඩියෝ එක විනාඩි 45 කට වත් වැඩිය ගන්න...... 🙏 මං කලින් මේ ඉල්ලීම ඉල්ලුව 🙏

    • @sameeramadusanka3613
      @sameeramadusanka3613 2 ปีที่แล้ว +2

      මමත් හැමදාම මේ ඉල්ලීම කරනවා

    • @harshanihewage1481
      @harshanihewage1481 2 ปีที่แล้ว +1

      ඇත්ත
      නැතුව බැහැ එතකොට තාමා ගැම්ම තියේන්නේ එතකොට බලන්න ගොඩක් ආසාධි

  • @lahirumohandiram3021
    @lahirumohandiram3021 2 ปีที่แล้ว +5

    SBS කියන්නේ යක්කු තමයි 😘❤️❤️

  • @sankgf625
    @sankgf625 2 ปีที่แล้ว +8

    ඇපල් ජයවෙවා🙏 🙏🙏🇱🇰🇱🇰❤️❤️

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +9

    සයිබරයේ නූතන සිංහල වංශකතාව ❤️

  • @accident484
    @accident484 2 ปีที่แล้ว +10

    යක්කුන්ගේ ආගමනය ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @kasunudara4824
    @kasunudara4824 2 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණයි වීරයාණෙනි

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +3

    ස්තූතියි සංජීව බලාගෙන ඉන්නෙ ඔයා ගේන වීඩියෝවක් එනකම්

  • @lakmalkhan5005
    @lakmalkhan5005 3 หลายเดือนก่อน

    ජය වෙවා බුදු සරනයි ❤❤❤❤❤

  • @muthumunishehan4712
    @muthumunishehan4712 2 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාම නාවික හමුදාවට

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +1

    තවත් වීරොදාර රනවිරුවෙක්...ඔබට දීර්ඝායුස ලැබේවා!!බුදු සරනයි!!

  • @oshadaarunoth5234
    @oshadaarunoth5234 2 ปีที่แล้ว +3

    ජය වේවා 😘🙏💪

  • @harshachamani3831
    @harshachamani3831 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමයි ඉතින්. ඔබට දීර්ගායු වේවා.

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ปีที่แล้ว +2

    SBS 😍♥ නියමයි වැනස. ජයවේවා!♥

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +5

    විරුවන් අතර තවත් රණවිරුවෙක්.. ❤️❤️❤️❤️❤️

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් ඔබතුමාට

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +1

    රනවිරුවානනි ඔබට ආයුබෝ වේවා 🙏නිදුක් නිරොගි වේවා🙏

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +3

    නාවික වීරයා. ..👍👌💖

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +3

    මගේ ලෝකේ වීරයෝ ❤️🙏

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +5

    Nice video wanesa TV 🔥🔥🔥🔥

  • @withanagevipula4581
    @withanagevipula4581 2 ปีที่แล้ว +1

    මගේ හදපිරි ස්තූතිය සංජීව මහත්මයා...👈👍😍

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏👍
    වෙලාව මදි ...

  • @sisira6317
    @sisira6317 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම මිත්‍රයා 💕💕

  • @rasangamayra1573
    @rasangamayra1573 2 ปีที่แล้ว +5

    පුංචි නිවරදි කිරීමක් "රණවිරුවෙක්ට පිදෙන ඉහලම සම්මානය පරම වීර විභූශන සම්මානයයි"

    • @asankasenanayake1339
      @asankasenanayake1339 2 ปีที่แล้ว

      මන් හිතෙන්නෙ එයා කිව්වෙ ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ගන්ඩ පුලුවන් වටිනාම එක නේද

    • @rasangamayra1573
      @rasangamayra1573 2 ปีที่แล้ว

      පරම වීර විභූශන සම්මානය ජීවත් වෙලා ඉන්න කීපදෙනෙක්ටමත් තියෙනවා

    • @asankasenanayake1339
      @asankasenanayake1339 2 ปีที่แล้ว +1

      අඩේ ඒ කාටද බන් ......... ශුවර්ද මටනම් මතක නිර්දේශ කරන්ඩ විතරයි පුලුවන් ඒක දෙන්ඩ මැරෙන්ඩ ඔනේ නේද.........

    • @rasangamayra1573
      @rasangamayra1573 2 ปีที่แล้ว

      ජීවත් වෙලා ඉන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා කියලා මතකයි මට..පත්තරේක විස්තරයක් තිබ්බෙ ඒ ගැන

    • @erangakumara5335
      @erangakumara5335 2 ปีที่แล้ว

      @@rasangamayra1573 ඒ කොහේද ,කව්ද?

  • @udayangarashithavijesinha4998
    @udayangarashithavijesinha4998 2 ปีที่แล้ว +3

    නියම සිංහයො තමයි මේ...🔥 ❤

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @thilakasisiriwardana8765
    @thilakasisiriwardana8765 2 ปีที่แล้ว +5

    කදිරයි,හිච්චා රනවිරැවො දෙන්නම කියන්න එක නම්ක් තියෙයි"මනොජ් "එ රනවිරුවාගෙ වැඩසටහනක් ගෙන්න පුලුවන්නම් අයියෙ.

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว

      මනෝජ් කුමාර බලන්න ඕන නං කදිරාගෙ facebook account එකේ comment කරලා තියනවා. බලන්න.

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +5

    Respect sir 😍❤️💯

  • @user-cz9jq5pb3l
    @user-cz9jq5pb3l 10 หลายเดือนก่อน

    සිංහයෝ කවදාවත් පස්සට ආවෙනෑ අපිසදා නයගැතියි බුදුසරණයි දෙවිපිහිටයි අයියේ ඔයාට ආවඩා ආයුබෝවේවා .

  • @chamigamarachchi684
    @chamigamarachchi684 2 ปีที่แล้ว +2

    වෙලාව මදී ප්‍රෝගෑම් එක කරනවා.තව දේවල් දැනගන්න පුලුවන් අපේ කොල්ලොන්ගෙන්.😪

  • @tharu_oshi
    @tharu_oshi 2 ปีที่แล้ว +4

    ❤️SF ❤️Commando ❤️SBS ❤️STF

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka9485 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 2 ปีที่แล้ว +1

    ජය වේවා 🙏🙏🙏

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +7

    රණකාමී රණවිරුවන්❤
    SBS යකෙක්❤

  • @user-fo7tl7gf8v
    @user-fo7tl7gf8v 2 ปีที่แล้ว +3

    වැඩක් ඉන්නෙ ඉවර උන ගමන් බලන්න එනවා

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +1

    Niyamaiiiiii aiyeee...niyama veerayek

  • @kandy-hornet
    @kandy-hornet 2 ปีที่แล้ว +3

    ආයු බොහෝ වේවා🤟💪

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +2

    Sbs gammak . ❤️❤️❤️❤️❤️💪💪💪💪 රණවිරුවාණනි .

  • @upuljinadasa7345
    @upuljinadasa7345 2 ปีที่แล้ว +2

    seyaluma ranaweruwanta budusaranai

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 ปีที่แล้ว +1

    ජය වෙවා

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +1

    තව වෙලාව ඕනෙ

  • @hirunadeshan4556
    @hirunadeshan4556 2 ปีที่แล้ว +7

    විපුලගෙ සපල මෙහෙයුම් 💪💪😏

  • @meenutattoos9267
    @meenutattoos9267 2 ปีที่แล้ว +2

    මල්ලි Navy එකේ තියෙනවා යකෙක් වගෙ Dora එකක් 501.හරි 500 කොල්ලෙ බෙිර ගත්ත යක්ස dora එකක්.Bag star.පුරවපු යකෙක් වගෙ මල්ලි.
    මම xs 33998 නායක නැවි 100 බදවා ගැනිම. යුද්ධය ඉවර කරලා 12 .දැන් සයිප්‍රස් රටෙහි බිරිඳ හා දරුවන් සමඟ ජිවත් වෙනව

    • @chamath1991
      @chamath1991 2 ปีที่แล้ว +1

      P 460 දිය බල්ලා

    • @dasunj7619
      @dasunj7619 2 ปีที่แล้ว +1

      Commander manoj jayasooriyage dovra eka

    • @meenutattoos9267
      @meenutattoos9267 2 ปีที่แล้ว

      @@chamath1991 tnx bro eka thama

    • @meenutattoos9267
      @meenutattoos9267 2 ปีที่แล้ว

      @@dasunj7619 tnx bro

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +2

    පුලුවන් නං චතුර මහේෂ් ගමගේ රණවිරුවා interview කරන්න. පිස්සු හැදෙන අත්දැකීම් කියාවි.

  • @drxmix874
    @drxmix874 2 ปีที่แล้ว +4

    යක්කු තමයි ❤️❤️❤️❤️👍

  • @nugithsenviru3778
    @nugithsenviru3778 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @aselachathuranga2292
    @aselachathuranga2292 2 ปีที่แล้ว +1

    Sbs සෙට් එක pt යන්නෙත් ගැම්මෙන් flag එකත් එක්ක,❤

  • @thedreamsense
    @thedreamsense 2 ปีที่แล้ว +4

    400k subscribers soon 😍✌️❤😋

  • @rashmikamalith8229
    @rashmikamalith8229 2 ปีที่แล้ว +4

    400k ලගයි❤️❤️😊

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +2

    Mahathmaya'' ape hamudawa singhala hamudawakda kiyala mage tharuna daruwa ahanawa. eheth me ape sri lankan hamudawa kiyala daruwanta denenna weda satahanak ho kihipayak karanna. damila, muslim, male. ja. apema sri lankika daksa hamuda niladarin onitharam sitinawa. owunwath interviwe karanna mahathmaya. please❤❤. [ daruwanta denagenima pinisa.]

  • @user-dp8cx4fv6g
    @user-dp8cx4fv6g 2 ปีที่แล้ว +1

    මගේ බාප්පත් SBS 1993 අවුරුද්ද
    WRM ප්‍රේමරත්න

    • @withanagevipula4581
      @withanagevipula4581 2 ปีที่แล้ว

      ඇත්තද..මං එයාගේ බැජී..බැජ් එකෙන්ම අපි දෙන්න විතරයි SBS ගියේ...👍

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 ปีที่แล้ว +1

    Aiye oya nam niyamai.mata oyava dakinna asi.bs aiye

  • @Black33369
    @Black33369 ปีที่แล้ว +2

    Mr sanjeewa , Puluwan nm Wathman SBS commander Chamara liyanage sirth ekka me wage wadasatahanak karanna. Godak wadagath wei...

  • @Fishingwithuvidu7485
    @Fishingwithuvidu7485 2 ปีที่แล้ว +1

    Niyamai

  • @hitmawadan9811
    @hitmawadan9811 2 ปีที่แล้ว +1

    niyamai gammak thamai

  • @isurushehan1299
    @isurushehan1299 2 ปีที่แล้ว +2

    Feeld Mashald Sir gnnko Aiye intavew ekakt .🥺❤❤💐

  • @sumudukaushaka693
    @sumudukaushaka693 2 ปีที่แล้ว +2

    SBS 🙏🙏🙏❤️❤️❤️❤️

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +1

    සුපිරි aiye

  • @sadeemadushan1361
    @sadeemadushan1361 2 ปีที่แล้ว +2

    Vanasakkma tma 😍😍😍😍😍❤❤❤❤❤

  • @PattaTV1
    @PattaTV1 2 ปีที่แล้ว +1

    Jaya wewaaa👍👍❤️❤️❤️ aiya

  • @dilanmount
    @dilanmount 2 ปีที่แล้ว +3

    සමහර videos අයින් කරලා තියෙනවද. හෙව්වම හම්බුනේ නෑ. Good work #වැනස

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +11

    දැන් ඉන්න උන් දන්නේ SF එක ගැන විතරයි😂 සමහරු SBS එක ගැන අහලවත් නෑ. SBS කෙනෙක් එක්ක වැඩසටහන කරපු එක ගැන ගොඩක් සතුටුයි. තව ඉල්ලීමක් තියනවා.ගොඩක් උන් පොලිස් STF එක පහත් කරලා කතා කරනවා.පුලුවන්නම් නැගෙනහිර යුද්ධයේ මෙහෙයුම් කරපු පොලිස් STF කෙනෙක් එක්කත් වැඩසටහනක් කරන්න.ජය❤️

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +4

      අනේ පලයන් යන්න. හොයල බලපන් ලංකාවෙ විශේෂ යාත්‍රා බල ගණය මුලින්ම පුහුණු කලෙත් කමාන්ඩෝස්ල සහ විශේෂ බලකාය අහල බලපන් පරන SBS කෙනෙක්ගෙන්. SBS හොඳයි නමුත් කවදාවත්ම කමාන්ඩෝස්ලට හරි යුධ හමුදා විශේෂ බලකායට හරි සමාන වෙන්නෙ නෑ. හොයල බලපන් යුද්ධයේ විශේෂ මෙහෙයුම් වැඩිපුර කරල තියෙන්නෙ කවුද කියල. කමාන්ඩෝස්ල හෝ SF තමයි. අනික උබ කියනව stf එක ගැන මොක්කුද බන් උන්😆 නැගෙනහිර පළාත කාලයක් රැක ගෙන හිටිය ඔව් හැබැයි යුද හමුදාව අල්ලල දුන්න නිසා. නැත්තම් stf එක කරපු අල ගෙඩියක් නෑ බන්.

    • @malkajayasekara1500
      @malkajayasekara1500 2 ปีที่แล้ว +1

      Julian Julian උබ බලං හිටිය වගේ කියවන්නෙ පවු බං උබ

    • @hll_bo9129
      @hll_bo9129 2 ปีที่แล้ว +3

      @@Julian_1990 කවුද පොම්නයෝ SBS එක සමානකරලා තියෙන්නෙ.උඹ පොම්නයෙක්නෙ යකෝ🤣🤣🤣 SBS එක Navy එකේ. Commando SF කියන්නේ Army එකේ. Army එකයි navy එකයි සමාන නෑ තමා පොම්නයෝ🖕🤣 සමානයි නම් නම් දෙකක් දාගන්නවාද? එකම නම දාගන්නවානේ සමානයි නම්🤣
      අනික 93දි කරෙයිනගර්වල SBS එක පටන්ගද්දි පුරුදු කරේ කමාන්ඩෝස්ලා. SF එක කරපු පම්කක් නෑ🤣 SF හදද්දි 1SF එක හදන්නෙත් ගනේමුල්ල කමාන්ඩෝ කඳවුර ඇතුලෙ කමාන්ඩෝස්ලාම තමයි😂 SF කියන උන්ව කමාන්ඩෝස්ලාගෙ ලඟින්වත් තියන්න බෑ🤣යුද්දේ වැඩිපුරම ඒරියා එකක් කවර් කලේ 58 ඩිවිශන් එකේ 2CR එක කියලා හැමෝම දන්නවා තෝ කියන්න ඕන්නෑ.SBS එක රාජකාරිකලේ මුහුදේ පොම්නයෝ🤣 කොටින්ට එන ආයුධ නැව් වලට වැඩේ දුන්නේ SBS එකෙන්.යුද්ධේ කියන්නේ ටීම් වර්ක් එකක් මිසක් එක රිජිමේන්තුවක ජයග්‍රහණයක් නෙමේ.අර සප්ලයි කාර්ගෝ ටික කොටි අතට එන්න කලිම් මුහුදෙදිම ගිල්ලුවේ නැත්තම් Army එකට හොඳ කෑමක් කන්න වෙනවා.🖕🤣 airforce එකෙන් බෝම්බ දාලා වැඩේ ලේසි කරලා දුන්නැත්තන් කමාන්ඩෝස්ලා sf ලා කන කෑම හිතාගන්නවත් බෑ.ඒ නිසා තේරුම් ගනින් කමාන්ඩෝස්ලා sf ලාට SBS එකට සමාන වෙන්නත් බෑ SBS ලට කමාන්ඩෝස්ලා SF ලාට සම වෙන්නත් බෑ.දෙගොල්ලොම උන්ගේ ක්ශේත්‍ර වල දක්ශයෝ🤣
      මම මෙතන කියලා තියෙන්නේ දැන් ඉන්න උන් දන්නේ SF එක ගැන විතරයි SBS කියලා විශේෂ බලකායක් ගැන අහලවත් නෑ කියලා😹 උඹ පොම්නයෙක් වගේ රෙද්දෙ රෙවාගෙන ටිපර් වෙලා කෑගැහුවට කරන්න දෙයක් නෑ.
      අනික තමයි නැගෙනහිර STF එක යුධහමුදාව අල්ලලා දෙනකන් බලන් හිටියෙ නෑ 2CR එකත් එක්ක එකතුවෙලා මෙහෙයුම් කරා ඕනෙ තරම්🤣🖕 ගොං පොම්නයා දන්න දේකුත් නෑ කියෙව්වට.
      තොපි වගේ කයියයි පඩගඳයි තියන පොම්නයො තමයි අරකට මේකට සම වෙන්න බෑ අරක තමයි හොඳම මේක තමයි හොඳම ගගා පඩ ටෝක් දීලා හමුදාවට ගිහින් කෝස් එකවත් ඉවර කරගන්න බැරුව හමුදාවෙන් පැනලා යන්නේ🤣

    • @hll_bo9129
      @hll_bo9129 2 ปีที่แล้ว +1

      @@malkajayasekara1500 මූ දන්න ලබ්බක් නෑ බන්.ටික් ටොක් වීඩියෝස්වලින් SF එක ගැන දැනගෙන ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න ගෝතයෙක්🤣

    • @villagecookout2546
      @villagecookout2546 2 ปีที่แล้ว +1

      Sbs එක කියන්නේ sf කමාන්ඩෝ එක වගේම නාවික හමුදාව සතු විශේෂ බලගණයක්.. විශේෂත්වය අත් 2 බැදලා කිලෝමීටර් ගනන් මුහුදේ දින පතා පීනන්න ඕනේ.. Sf. කමාන්ඩෝ එහෙම මුහුදු පුහුණුවක් නෑ ලොකුවට.. හැබැයි ගොඩබිම් පුහුණුව ඉතා ඉහලයි.. දැන් මේ දෙකම එකවගේ දෙන මැරීන් බලකායත් මේ වගේ සුවිශේෂී බලකායක්...