The Other Side - Kussi Party @ Welikada Prison

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2014
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 423

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 5 ปีที่แล้ว +65

    කව්ද මේ ගොන් හරකා? හිරගේ ඔච්චර හොදයි කියල හිතෙනව්නම් නතර වෙයන්කො...

  • @dilmithanuradha8507
    @dilmithanuradha8507 5 ปีที่แล้ว +113

    තිසංක දැන් ඔහේ කියන විදිහට පොඩි ආතල් එකක් ගන්න හොඳ තැනක් තමයි වැලිකඩ හිර ගෙදර. හරි ලස්සනට තමුසේ හිර ගෙදර ගැන වර්ණනාවක් කළා ...මටත් ඔය පැත්තේ ඇවිල්ලා යන්න හිතක් පහලවුනා කියහන්කෝ . . . .එත ඉතිං තමුසෙලාට වගේ අපිට ඕක ඇතුලට නිකන් යන්න බෑනේ ඒ හින්දා මම හිතුවා තමුසේ වගේ කට තිබ්බට මොලේ නැති ගොන් හරකෙක්ට දෙකක් ගහලා වැලිකඩ යන්න.

    • @rukmalbandara8170
      @rukmalbandara8170 5 ปีที่แล้ว

      Maha gonek muu.kauda ane හිරගෙවල්වල laginna kamaathi

    • @mallikaranjani8442
      @mallikaranjani8442 5 ปีที่แล้ว

      Eka etta eya hari lassanata warnanaa karanawa asa hitenawa tama ane manda tama mewa kata kiyannada

    • @asankasanjeewa2815
      @asankasanjeewa2815 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සමාජය මෙයින් වලක්වන්නට උත්සාහ කරනවට වඩා මු පිස්සු කෙලිනවා.ගංජා ගහලද බං නිවෙිදකයා

    • @TrapNoss
      @TrapNoss 5 ปีที่แล้ว +1

      sira kathawa

    • @magewasthu2900
      @magewasthu2900 5 ปีที่แล้ว

      Kiyala wadak na.moda harakek.eke thiyana katuka bawa kiyala minissunta waradi karanna epa kiyan nathuwa u magulak kiyanawa 👿👿👿👿👿

  • @aravindashan2446
    @aravindashan2446 4 ปีที่แล้ว +46

    නිවේදක ඉදිරිපත් කිරිම අන්තිමයි..සිරගෙයක් කියන්නේ ගෙදරක් නෙමෙයි

  • @ShyanAdventures
    @ShyanAdventures 6 ปีที่แล้ว +28

    මේ තියෙන ආතල් ඇතුලේ නෑ, තනි අපායක්

  • @sumithbandara6118
    @sumithbandara6118 4 ปีที่แล้ว +14

    මුට මෙච්චර අතල් නම් පලයන්කෝ හිරේට

  • @diliniayeesha5097
    @diliniayeesha5097 4 ปีที่แล้ว +41

    තමුසෙත් ගිහින් මාසයක් විතර ඉදලා බලනවා එතකොට තෙරෙයි එ මිනිස්සු විදින දුක

    • @isurujeewantha2283
      @isurujeewantha2283 4 ปีที่แล้ว +1

      Tharaha ganna EPA sudu

    • @yohanmweerarathna1633
      @yohanmweerarathna1633 2 ปีที่แล้ว +3

      ඔයා හිතුවද එතනත් එයාලට ආතල් දෙන්නඕන කියල

    • @ruwanmadusanka4538
      @ruwanmadusanka4538 2 ปีที่แล้ว

      Aka hare

    • @malkadamayanthi228
      @malkadamayanthi228 2 ปีที่แล้ว

      පවු. යකෝ. කොහේද. හොද.

  • @achalatharaka4477
    @achalatharaka4477 5 ปีที่แล้ว +25

    මොන බොරුද මේ කියවන්නේ .... දෙයියනේ මේ මනුස්සය් කාගේන්වට් අහල නැතුව මෙව්වා කියවන්නේ..පිස්සෙක්

  • @danumaduranga7803
    @danumaduranga7803 2 หลายเดือนก่อน +4

    මෝඩ හරකො.. ඕවට යන්න බය හිතෙන විදියට කතාකරපං...හිර ගෙදර අපායක් මාත් හිටියා ( මාතර හිර ගෙදර ) මෝඩ නූගත් හරකා..

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +18

    ඉක්මනි නම නිදහස් වෙලා තමන්ගේ ගෙවල් වලට යන්න ලැබේවා බුදුසරණයි හැමෝටම

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 5 ปีที่แล้ว +25

    ඇත්ත වසන් කරන්න එපා ඩෝ.අපිට නුපුරුදු තැනක් නේමෙ ඔක

    • @raveenpriyashanka229
      @raveenpriyashanka229 ปีที่แล้ว

      Aththa wasan karanna mun hari daksahai. Aththamai mu paredi hambunithinnam mn muge kakul deka langata kela gahanawa. Aththamai mata muge kathavilasaya එච්චර appiriyai. Mu kiyanne hira ge nikan ගෙදර wage inna පුළුවන් ganatane.

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 ปีที่แล้ว

      Derane derene un kanewa

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว

      Oya puk para kee sarayak kala tiyanawada

  • @arunapriydharsanadesilva4402
    @arunapriydharsanadesilva4402 4 ปีที่แล้ว +20

    පොඩි ගේමක් ගහල ඇතුලට පලයං එතකොට උඹට රස කෑම හම්බවෙයි නොදන්න හු... නොකිය ඉඳපං ප

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +9

    ..මේ තමයි අපේ රටේ තියන ළදරු පාසල් වෙනුවට මතු පරපුරට පෙන්නන හිමි තැන.

  • @arianaglande7735
    @arianaglande7735 6 ปีที่แล้ว

    Thank you derana... dan lasssna kellekta puke arala hora kam karala hire yanna baya wenna one nene...patta sapa athule kiyala umbala pennala dunnaneh...

  • @innovatorai
    @innovatorai 5 ปีที่แล้ว +46

    හිරගෙවල්වල කව්ද යකෝ සැප දෙන්නෙ.නෙදකින් මුන්ගෙ මීඩියා.තූ..........😂😂😂😂😂😂

  • @charithishara7078
    @charithishara7078 6 ปีที่แล้ว +57

    කුස්සි පාටිය නෙමෙයි මහත්තයෝ පුක් පාටිය හොදටම ලැබෙයි ඇතුලට ගියානම් මාසෙකට විතර

    • @samudikarumesh3044
      @samudikarumesh3044 6 ปีที่แล้ว +1

      මුන් බාගයක්ම ඇතුලෙ හිටපු එව්න් වගේ

    • @nihaljaywikcrama3629
      @nihaljaywikcrama3629 5 ปีที่แล้ว

      Charith Ishara sex
      INCLUDES AN INPUT
      SIGNAL I

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +9

    තරැන පරපුර රවටිටන්න එපා කරැනා කරල වර්නනා කරනින එපා එතකොට අගයක් නැහැ බය නැති වෙනවා

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +6

    පුදුම ආසාවක් තියෙනව නම් උට්ටො, ගේමක් දීලා පලකො ඇතුලට..නෙදකින් විතරක් තෝ වගේ මූසලයෙක්,නසරානියෙක්,කාලකන්නි යෙක්,ඒකෙ ඉන්නා මිනිස්සු කවදද එලියට යන්නෙ කියල ඇගිලි ගැන ගැන ඉන්නව , ඒකට තෝ හරිම ආසාවෙන් ඉන්නව ඇතුලට යන්න....දිලීත් ජයවීරගෙ බෙල්ල මිරිකපං එතකොට බොහොම ඉක්මනට තොට යන්න පුලුවන් ....

  • @lucmorigo8443
    @lucmorigo8443 4 ปีที่แล้ว +25

    ගෙදර හැදුවා වගේ, බොහොම අපූරුවට කටට රහට කෑම කන්න​, ඔබත් එන්න වැලිකඩ බංඳනාගාරයට​

    • @donsahan343
      @donsahan343 2 ปีที่แล้ว +1

      Unge gedara wathuren thambala malu denne

    • @prasannakumara802
      @prasannakumara802 3 หลายเดือนก่อน

      😂😂

  • @anuraroshan1211
    @anuraroshan1211 4 ปีที่แล้ว +6

    හිරේ කෑම පිලි බදව ඔයිට කලින් ප්‍රශ්නයක් උනා, කන්න දෙන කෑම කටේ තියන්න බැහැ කියල. මේ මනුස්ස මෙහෙම කියන්න ඇයි. කොච්චර අපරදයක්ද මේ කරන්නේ..

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +3

    සිරකරුවන්ටත් oya wage ගින්දර තමයි හිත ඇතුලේ තියෙන්නේ

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 ปีที่แล้ว +6

    කවදාවත් හිරේට හීනෙකින්වත් යන්න හිතන්න එපා. ඔබ තුමන්ලා දකින සුන්දර බවක් එහි නැත. හිරේට ගිය පුද්ගලයන්ගෙන් විමසා දැන ගන්න. Derana tv don't make drama. Ther's nothing to see any good things everything is bad. So guys so don't take any positive feedback from this ok 👍

    • @mmadushani5000
      @mmadushani5000 4 ปีที่แล้ว

      Ouw.. mn ඊයේ ගියා ... mage ජීවිතය epama una දවසක් ... kata karanna ලැබූන් naa... api ginichcha biscuit ekak denna dun naa.. mn ඊයේ idan tma duken inne ...l

  • @kavindumabarana
    @kavindumabarana 5 ปีที่แล้ว +9

    පේනව නේද මුන් දාඩිය පෙරාගෙන වැඩ කරන විදිහ පැය ගානක්. අපි අපේ වැඩක් කරාමත් කොච්චර මහන්සියක් දැනෙනවද.මේ අය වැඩ කරන්නෙ වැටුපක්වත් නැතුව.

  • @tharuaththanayaka98
    @tharuaththanayaka98 8 ปีที่แล้ว +58

    ගොං ආතලුත් දැකල තියෙනවා මේ වගේ මෝඩ පුකේ ආතල් දැකල නෑ යකෝ මිනිසුන්ට හිරගෙවල් බුදුගෙවල් කරනවනෙ. මුන්ගෙ මොලේ හොඳ නැත්ද මුන් මාධ්‍යයක් හැටියට සමාජයට හොඳ දෙයකටද වක්‍රානුකූලව අනුබල දෙන්නෙ. වැරදිකරුවන්ට දැඬුවම් දෙන්නෙ නැවත එවැන්නක් කිරිමට ධිරිමත් කිරිමට නෙමේ ආයෙ එවැනිදෙයක් ගැන සිතීමට පවා බිය ගැන්වීමට සහ කරපු වරදේ ආනිශංස ලබාදීමට,සමාජය වැරදි කිරීමෙන් වලකාලීමටත් යන්නයි අදහස මේ මොඩ රැල මොකද්ද මේ කොරන්නෙ තව පාරක් මෙම වැඩසටහන ගැන අදාල සියලුම දෙනා සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම අර හිරේට ඇතුල් වෙනකොටම පුදුම ආශාවක් ඇති උන හරකට ගිහිං ඉඳල බලපන් කොහොමද කියලත් කියනව. තෙරුවන් සරණයි!

  • @housemohuse8058
    @housemohuse8058 6 ปีที่แล้ว +19

    මොන පිස්සුඩ ලොක්ක ඔතනට ගිහින් වැලිකඩ සොප් ගලා ව්සිල් එකට නාල කම්මල් තැටියේ කාල චපලi එකේ කුඩුවක වැහුnama tamai අහිංසක අම්මව මටක්වෙන්නෙ......එතකොට සියල්ලම සිදුවි හමාරයි .......................කඳුලක් පමණයි ...ඒකයි ඇත්ත .

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 4 ปีที่แล้ว

      Oya kiyana sundara wenna ba Ikman nowee budhdhimathwa adiyak Passata ganna budusaranai buddhimathunta

  • @pasindurukshan9638
    @pasindurukshan9638 8 หลายเดือนก่อน +2

    උබට දවසකට ප්‍රෝග්‍රෑම් එකට විතරක් ඕක ඇතුලට ගියාම ෆුල් ආතල් එකක් ඇති. මේ කමන්ට් එක දකින කවුරු හරි ඉන්නවනම් හිර ගෙදරට යන්න හිතන්නවත් එපා.. මෙ වගේ මෝඩ යක්කු කියන දේවල් අහලා

  • @sarathjayathissa2002
    @sarathjayathissa2002 3 ปีที่แล้ว +8

    දෙරණ ට ගොඩක් පින් අපේ සිර කරගන් ගැන වර්ථා වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන

    • @raveenpriyashanka229
      @raveenpriyashanka229 ปีที่แล้ว

      Gon haraka pin dena hati deranata?😂 . Media walin pennana , kiyana hama dema pili ganna gon harak tikak hitiyothin me ratata budu saranai.

  • @thampisailaja4039
    @thampisailaja4039 5 ปีที่แล้ว +1

    Good job tv derana

  • @user-mn3ot7qr5i
    @user-mn3ot7qr5i 2 ปีที่แล้ว +3

    කවදාවත් මෙතෙන්ට යන්න එපා,😪😪😪

  • @b2r410
    @b2r410 5 ปีที่แล้ว +5

    මු කියන තරමි රස නැ බන් හිරේ ගිහිල්ලම බලන්න ඔනේ 😑

  • @pradeepsuranga2023
    @pradeepsuranga2023 6 ปีที่แล้ว +23

    වැලිකඩ නං දන්නෙ නෑ මහත්තයො. කලුතර නං වට්ටක්ක ගෙඩිය ඇට පිටිං දාල පිගානක් නැත්නං සාස්පෑන් එකකට දාල හිගන්නන්ට වගේ.. ඔය බබා හුකුං නං නෑ

    • @samudikarumesh3044
      @samudikarumesh3044 6 ปีที่แล้ว +3

      මෙයත් ඇතුලට ගිහින් වගේ...

    • @pradeepsuranga2023
      @pradeepsuranga2023 6 ปีที่แล้ว

      samudika Rumesh 😂🔫

    • @shantilnk5773
      @shantilnk5773 5 ปีที่แล้ว

      බලාගන ඔය මිනිස්සු වටකරගන ගහයි

    • @maheshparanawidana4953
      @maheshparanawidana4953 5 ปีที่แล้ว

      Walikada prison eke bath eliye ayata wikunanwa. Colombo campus hostel laga nisa , ehe yana ayat ennawa. pitin kanna enawa godak gana adu nisa. mm kiyanne 2008-09. dan khomada danne na

  • @wsswss1344
    @wsswss1344 7 ปีที่แล้ว

    godak dukai yaluwane.oyalata yahapatakma wewa.oyala hoda manussayo wenna kiyala patanawa

    • @stewanstewan4651
      @stewanstewan4651 6 ปีที่แล้ว

      aniwa mage sudu

    • @raniqween1009
      @raniqween1009 6 ปีที่แล้ว

      එතන ඉන්න අය දැක්කම ගොඩක් දුකයි ඔබ සැමට ඉක්මනටම නිදහස් ව් එන්න ලැබේවා බුදු සරණයි

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +11

    රට විනාසකරන මෝඩ මාධ්‍ය

  • @praneethdilshan2496
    @praneethdilshan2496 5 ปีที่แล้ว

    ela ela patta maara lassanaiiiii ummmmmmmmmmha

  • @sanathekanayake296
    @sanathekanayake296 5 ปีที่แล้ว +10

    කැමරා ටීම් එකක් අරං බලධාරීන්ගේ අනුදැනුම මත,මලේ නැත්නම් හවස අනිවාර්යයෙන්ම ගෙදර ගිහින් නාලා කාලා සැපට බුදියනවා කියල දැනගෙන ඕක අස්සට යන එකාට නම් ආතල් ඇති.ඒත් ඕකෙ හිර වෙලා ඉන්න උන්ගෙන් ඇහුව නම් කියයි හිරේ කතාව.

  • @neronero1426
    @neronero1426 6 ปีที่แล้ว +9

    ගහපියව් අල්ලගන....

  • @upulbandara5746
    @upulbandara5746 8 ปีที่แล้ว

    Etakota bandanagaragataweema hoda deyak kiyalada me prasidda karanne?

  • @asangaprasad7018
    @asangaprasad7018 8 ปีที่แล้ว +2

    ado athule thiyenna duka me loke lokuma duka me msg eka dannne magazine eke idala welikada

  • @niroshanchamila1688
    @niroshanchamila1688 8 ปีที่แล้ว +11

    මේක බලපුවාම මටත් යන්න හිතුන බන් ..එත් ඔකට ගිය උන්නම්ගෙන් අහන්න ඔනි ඔකේ අතල් එක..

  • @AGB4U
    @AGB4U 5 ปีที่แล้ว +1

    You should have visited to see another side of this place during the gun shots time.

  • @ireshaharsani4980
    @ireshaharsani4980 2 ปีที่แล้ว +1

    Ane mage mahaththaya hire inne eyata ikmanta nidahas wenna lebenna kiyala parathana karanna 😭😭😭😭😭

  • @ruwanthaification
    @ruwanthaification 4 ปีที่แล้ว

    Derana hamadama gin athal dena ekane krnne. Srilankan chater 01 tv Chanel. Derana..

  • @akediyaperera7637
    @akediyaperera7637 6 ปีที่แล้ว

    Hariyatama Sadarneta Nithi Garukawa Ahinsaka Minissuney METANA Inney. HARI PAWU.

  • @akilaamarakoon6104
    @akilaamarakoon6104 5 ปีที่แล้ว +2

    මම දෙවියන්ට කියනවා ai උපන් උපන් ආත්මයක වත් මෙහෙම දඬුවම ක් නොවේවා

  • @xxtheo3499
    @xxtheo3499 7 ปีที่แล้ว +4

    ගොං ආතල් දෙන්ඩ එපා ඕයි මිනිස්සුන්ට බොරු කියලා මේක මහ මෝඩ වැඩසටහනක්

  • @shooti1146
    @shooti1146 6 ปีที่แล้ว +9

    උදේ ඉදන් මහන්සි වෙලා වැඩ කරලා ඔවුන්ට නිදා ගන්න ඉඩක් තියෙනවද ඕවටගිය කට්ටිය විතරයි ඔය සුරංගනා ලෝකේ විස්තර දන්නේ

  • @sureshgunarathna1565
    @sureshgunarathna1565 4 ปีที่แล้ว +1

    ah yako uba vedio eka karanne apita ekata yanna kiyana widihatane

  • @johnnyjax6444
    @johnnyjax6444 6 ปีที่แล้ว +3

    අපි මහන්සි වෙලා හම්බ කරලා බදු ගෙවන්නයි
    මුන් කුස්සි පටි දාන්නයි
    කන්න දෙනවනං අපිට
    බොන්න දෙනවනං අපිට
    කවුද හිර ගෙදර එපා කියන්නේ

  • @rajasadasiwam1646
    @rajasadasiwam1646 4 ปีที่แล้ว +4

    අර දොරෙන් එහා පැත්ත තියෙන්නෙ වැරදි කරපු අයටලු.....අහිංසක යෝ කීයක් ඇත්ද?

  • @kingsleyperera9655
    @kingsleyperera9655 หลายเดือนก่อน

    This video was 9 years ago / Today it is NOT THE SAME ! WORSE !

  • @sltechwithnaleesh2585
    @sltechwithnaleesh2585 4 ปีที่แล้ว +4

    සිරකරුවන්ද මනුස්සයෝය

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 2 หลายเดือนก่อน +2

    Derana Harakek walikadata yawala niwedana karanna

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 4 ปีที่แล้ว +3

    මුන්ට කන්න දෙන්නේ මහජනතාවගේ බදු සල්ලිවලින්,මේ තත්වය නැති කරන්න කටයුතු කල යුතු සහ,විවිධ චෝදනා යටතේ හිර ගත කරන ලද උන්ට මෙවැනි කෑම දිදී පෝෂණය නොකල යුතුය..

  • @hirusadu920
    @hirusadu920 5 ปีที่แล้ว +15

    මොකේක්ද මු පිස්සු හුත්තේක්...

  • @isurupathum752
    @isurupathum752 2 ปีที่แล้ว +3

    ඇතුලට එද්දි ආසයිලු,,😅😅

    • @raveenpriyashanka229
      @raveenpriyashanka229 ปีที่แล้ว

      Sirawatama bn
      😂 oya thisanka ballawa parakadi hari hambunothin mn honda kiyum tikak kiyanawa me video tika pennala.

  • @FAvio331
    @FAvio331 2 ปีที่แล้ว +1

    නිවේදකයා කතා කරන්නේ හිර ගේ ආතල් වගේ. රුපවාහිනී යේ ඉරිදා ආයුබෝවන් එකේ කරපු හැටි බලන්න

  • @nonamenoname7629
    @nonamenoname7629 6 ปีที่แล้ว

    Asa hithenawa nm Oya siragathawennako

  • @ishanminuranga2945
    @ishanminuranga2945 4 ปีที่แล้ว

    Uba kiyavi athule inna minissune duka danne😪😪

  • @praneethdilshan2496
    @praneethdilshan2496 5 ปีที่แล้ว

    patta

  • @k.ravindran2691
    @k.ravindran2691 6 ปีที่แล้ว

    Enang eai desa pala kayo eragewal hospital ekata yanne?

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +4

    පවිිබොරුකියන්නඑපා.එයාලාවැරදිකරත්.මිනිසුන් .හරේට.යනකෙනයි.දුකදන්නෙ.

  • @srilankanatural3275
    @srilankanatural3275 5 ปีที่แล้ว +1

    Yako matath asai yanna heeeee😅😅😅😅😅😅😅

  • @samanthasanjeewa4045
    @samanthasanjeewa4045 2 ปีที่แล้ว +1

    ***තනිකර බොරු**මමත් හිටියා "" අපායක් "" වැසිකිළි නැහැ,, නිදාගන්න ඉඩ නැහැ නාන්න වතුර නැහැ කෑම තනිකර වතුර බොරැ දාන්නෙ

  • @sumithbandara6118
    @sumithbandara6118 4 ปีที่แล้ว +2

    පව් බ්න් මෙ මනුස්සයෝ මු අතල් දෙනවා

  • @community1854
    @community1854 5 ปีที่แล้ว +3

    Wow. One of the coolest prisons I have seen. I really want to go stay a day. So interesting and just amazing. I bet you almost forgot what the reason why you got there. Seems like a nice place!

    • @anhony910
      @anhony910 5 ปีที่แล้ว

      It doesn’t look as it’s you think, we are looking at point of a media been surprise the people.
      Don’t u wish u be there, u will be teared apart by the prisoners.
      The prisoners are like wild beasts and u are like a rabbit to show up for their lunch!

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว

      ශානිකාth-cam.com/video/J002hIUYfGE/w-d-xo.html

  • @srilankanatural3275
    @srilankanatural3275 5 ปีที่แล้ว +2

    Yako thopita mole nadda owa dammama
    අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිර ගෙදර ට තියන බය නැතුව ගියාම මිනිස්සුන්ට වැරදි කිරීමට තියන බයත් නැති වෙනවා ඒ තරම් මිනිස්සු ලංකාවේ ඉන්න
    දෙරණ ඉන්න බුද්ධි මත් අය නේද මෙනවාද මේ දන්නේ 😕😕😕😕😕😕😕

  • @dipikumari9454
    @dipikumari9454 8 ปีที่แล้ว +8

    hathurekutawath oka athulata yanna nolabewa.

  • @manjumanju-xj1cn
    @manjumanju-xj1cn 5 ปีที่แล้ว

    aiyoo pau deyayne ei me aya werdai karanne deyayne

  • @kvshantha1241
    @kvshantha1241 4 ปีที่แล้ว +2

    ඔය කියන් තරම් සුන්දර නම් බැරියැ බන් 😂👈

  • @kanishkarox9962
    @kanishkarox9962 6 ปีที่แล้ว +13

    මෙහෙම අාතල් දෙන්න එපා මිනිස්සු ඔක අැතුලට යන්න Try කරයි මේක මහ අපායක් මේක තියන බත් වල ප්ලාස්ටර් කැලි හම්බෙලා තියනවා කකුල් වල කුෂ්ට තියන අය තමයි මේවා උයන්නේ අනිත් කාරනේ තමයි ඔය කැම වලට ටැබ්ලට් දානවා අලුතෙන් ගායාම සද පොරියල් කොලු කාරයෝ ඉන්නවා වුන්ට කියන්නේ හිර කපුටෝ කියලා දුම්කොල කැල්ලක් අැහැට දකින්න නැ .ගිහිල්ලම බලන්න ඔකේ තරම අදුරන කෙනෙක් නැතුව බාජාර් එකේ කොන්ද කෙලින් කරගෙන ඉන්න බැහැ.

    • @samudikarumesh3044
      @samudikarumesh3044 6 ปีที่แล้ว

      උඹ ඇතුලෙ හිටියද?

    • @kanishkarox9962
      @kanishkarox9962 6 ปีที่แล้ว +3

      ඔව් බන්

    • @shooti1146
      @shooti1146 5 ปีที่แล้ว

      ඔහො ආතල් දෙන නිසා වෙන්නැති ලංකාවෙ කන්න නැති මිනිස්සු වැරැදි . කරන්නෙ හිරේ යන්න බලාගන එලියෙ ඉන්නවට වඩා සැප්‍යිනෙ😃

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +9

    අනේ මෙව්වගෙන් ekkenekwa සතුටෙන් නෙමේ ඉන්නෙ ඒ මිනිස්සු මැරි මැරී දහස් වරක් ඉපදිලා ඉවරයි. ඔයා නිකන් බොරු කිය කිය ඇවිදිනවා

  • @isurudias1954
    @isurudias1954 6 ปีที่แล้ว +3

    රසයිලූ .. මගුල තමා

  • @samanthaperera2582
    @samanthaperera2582 3 ปีที่แล้ว +1

    negambo හිරගෙදර සල්ලියි තියෙනවනම් රජ සැප negambo හිරගෙදර මෙවැනි වැඩසටහනක් කරන්න

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +1

    අඩු මුදලකට සොයාගත් ගොං නිවේදකයෙක්, මුගෙ නැට්ටෙ ඉදල ගොම. හරිම ආසයිලු ඕකට එන්න..යකෝ ඔහොමද බාල පරපුරට දෙන ආදර්ශය,ඔහොම ගොං කතා කිව්වම එවුන් බලනව නේද ඕකට යන්න...

  • @skmiusicbrend-1463
    @skmiusicbrend-1463 2 ปีที่แล้ว +1

    එහෙනම් යකො කට්ටිය ගෙදර අතහැරලා බන්ධනාගාරෙ ට යන්වනෙ 😂😂

  • @user-nz9cj5xe3z
    @user-nz9cj5xe3z 2 หลายเดือนก่อน

    Niwedakaya hodai harahata dala ..........t

  • @raveenpriyashanka229
    @raveenpriyashanka229 ปีที่แล้ว

    මෙ විඩියෝ එක බලලා නෙවෙයි මෙහෙම comment එකක් දාන්න හිතුවේ. මෙ සමාජයේ ඔක්කොම වගෙ දන්නවා බන්ධනාගාරයේ වෙන්නේ මහ තිරිසන් වැඩ කියලා .

  • @gayangichamodya2115
    @gayangichamodya2115 ปีที่แล้ว

    Mahathaya Oyath dawasa ka eine... Me duka vidinda.... Lidaka udin baluwata eke jabura penna... Digata Kalisam adala mewata awata kota Kalisame duka oyala danna mahathaya...

  • @anushasapumal8416
    @anushasapumal8416 3 หลายเดือนก่อน +2

    ඔච්චරටම හොද නම් තොපෙ අම්මයි තෝයි පල😂😂 අඩු මාසෙන් ඉපදුන කැරිය

  • @bandara896
    @bandara896 5 ปีที่แล้ว

    mamath hitiya 😈😈😈

  • @s.lkelum9818
    @s.lkelum9818 4 ปีที่แล้ว +3

    යකො මු කරනව වගෙ කියන්නෙ එ මිනිස්සු විදින දුක නෙවෙමෙඉ කතා කරන්නෙ තනිකර බොරුනෙ කියන්නෙ

  • @malakasumith2734
    @malakasumith2734 2 ปีที่แล้ว +1

    මු කියන්නෙ මෙක සුන්දරයි කියලද..ඕකෙ තියන බයානක කම පෙන්නපල්ලා එතකොට ඔකට යන එකෙක් හරි අඩුවෙයි

  • @rumeththaruka5252
    @rumeththaruka5252 5 ปีที่แล้ว +3

    උබටත් පුලුවන් පුක පලන් ආතල් එකේ සින්දුවක් අහන් ඉන්න

  • @alialu4363
    @alialu4363 5 ปีที่แล้ว +3

    හිරෙ ඉනතක් කල් එහෙම දෙනවනම් හොදයි දුක වෙදනව දෙනවට වඩ

  • @sachinthakaruwan4842
    @sachinthakaruwan4842 5 ปีที่แล้ว

    Parliment eke gon rala otenta yawannako kohomahari deiyane

  • @rohanatapattu1408
    @rohanatapattu1408 5 ปีที่แล้ว

    “ the human jungle “ if you can’t do the time, don’t do the crime.

  • @indikaprasad358
    @indikaprasad358 7 ปีที่แล้ว

    suddata kiyala araganin

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว

    මෙ කතාව හරියට ඔබත් එන්න .හිර ගෙදර ට වගෙනෙ.ගිහිල්ලා බලාපල්ලා ආතල් එක.ගොනෙක් කියලා මරන්නද.🤗

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 หลายเดือนก่อน

      සුද්ද හදලා දීපුවා කරගෙන යෙනක තමයි .අපෙ දෙසපලුවො න්ට මේ වා පුලුවන් උනානම් .හොඳ ය් කොමිස් ගහන්නෙනොමෙතිව.

  • @senithhashika8751
    @senithhashika8751 4 ปีที่แล้ว +1

    මේ එපිසෝඩ් එක ඩිලිට් කරන්න,වැරදි මතයක් සමාජ ගත වෙන්නේ,කුස්සි පාර්ට් නෙමේ birthday party දැන්මත් මේ හිර ගෙදර,හරි ආතල් ප්ලේස් එකක් ගානට දාලනේ🤷🙃🙄

    • @HelloHello-oh6dm
      @HelloHello-oh6dm 4 ปีที่แล้ว

      Ara. ජරා. හොට්ට්ල්ව්ල. වාඩි පිර්සුදුව්. තියෙන්නේ

    • @HelloHello-oh6dm
      @HelloHello-oh6dm 4 ปีที่แล้ว

      බනනග්රේ කුස්සියේ. ගොඩක් පෙරිසුදුව්. Eiya. තියෙන්නේ ජ්රා hotata. වඩා

  • @sudheeraasith4417
    @sudheeraasith4417 5 ปีที่แล้ว

    hmm

  • @RestianNuwan
    @RestianNuwan 28 วันที่ผ่านมา

    මූ නම් පරණ දෙයියෙක් 😂

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 ปีที่แล้ว

    සිර කරුවෝද මනුෂ්‍යයෝය ඇත්ත ඔවුන්ට අවශ්‍ය හැමදේම ලබා දෙනවා හැබැයි තමන් කල වැරදි අවබෝධ කරගෙන යහපත් අය වෙලා ආපසු සමාජ ගතවෙන්න සියලු දෙනාම සිතට ගත යුතුමයි

  • @nadunidamsarani9099
    @nadunidamsarani9099 3 ปีที่แล้ว +1

    පිස්සෙක්ද මෙහෙම දේවල් කරන්නෙ. මෙතනට මනුස්සයෙක්ට නොයන්න මෙතන තියෙන දුක පෙන්නපන්.

  • @user-jk9qr2xj7i
    @user-jk9qr2xj7i 3 หลายเดือนก่อน

    Peradeniyata giya wage😂😂😂yakooo mawath dapiyawu hireta😂😂

  • @suwanthadarshana8495
    @suwanthadarshana8495 7 ปีที่แล้ว

    apita kanda danawanan apita bonda danawanan mona kengediyada thawa one kiyanne

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 5 ปีที่แล้ว

    Pitaratawalath nahane me tarupahe hiragedarawal mamath masayakata niwAaduwata gihin balanna oni

  • @tntrapter7058
    @tntrapter7058 2 ปีที่แล้ว

    Muta dawasaganne hiren bath denna one

  • @isurachamara1617
    @isurachamara1617 2 ปีที่แล้ว

    Sundara widiyata penunata athulaaanthaya katukai.hire nogiyata giyapu minissu danno othana wena widiya.

  • @buddhikagayanlol
    @buddhikagayanlol 4 ปีที่แล้ว

    Vacation ekkata yana kiyapu thanane...

  • @nissamhaji5556
    @nissamhaji5556 6 ปีที่แล้ว +1

    Nidaaganny makuno godaka hariyata dukvidinava mun hira karayongen ahanne neny .

  • @chitrachitrakanthi7429
    @chitrachitrakanthi7429 5 ปีที่แล้ว

    balannakoo elawalu kapana laalle kunu hithaganna puluwan anek awage thathwaya