ඇහැළේපොල හා ලෙව්කේ අදිකාරම් ගැටුම | Ehelepola and lewke | Neth Unlimitad History 185 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 70

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 9 หลายเดือนก่อน +54

    මම වයස 61 වන තාමත් සුලු රැකියාවක් කරල ජිවත් වන අයෙක් ඔබතුමාගෙ වැඩසටහන් අහල මමත් මගෙ මිතුරන් අතර මහාචාර්ය කෙනෙක් වගෙයි ඉන්නෙ.මම විදින සතුට මට දුන් ඔබතුමාට පිං.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      ඇත්ත වගේ බොරු දෙසන
      මහාචාරියෙක් උන උගෙයි
      උපාධියක් නැති උඹෙයි
      වෙනසක් නෑ , බං.👍👍👍

  • @malinduhemal4443
    @malinduhemal4443 9 หลายเดือนก่อน +2

    කුරුණෑගල පඩුවස්නුවර රාජධානිය ගැන විස්තරයක් ඕනි රාජධානියේ ආරම්භය , පාලකයන් සහ පඩුවස්නුවර මෙරට කීවෙනි රාජධානියද යන්න පිලිබදව . මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා.

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 9 หลายเดือนก่อน +6

    Teledrama එකක් බලනව වගේ ආසාවෙන් අහගෙන ඉන්නෙ... ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලට ම ❤❤

  • @wijithawijayasinha1335
    @wijithawijayasinha1335 9 หลายเดือนก่อน +4

    කවි 10ට ගී 10ක් කවි ටිකයි ඒ program එකයි ලස්සනයි.
    මේ program එක දෙතුන් සැරයක් අහන්න ඕන .

  • @NEST10SD
    @NEST10SD 8 หลายเดือนก่อน +1

    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ගැන දැනන් හිටඖ ගොඩක් දේවල් යාවත්කාලීන උනා . ස්තූතියි ඔබතුමා ට , ඒවගේම නුවන් මහත්තයා ටත්

  • @chinthasamat7055
    @chinthasamat7055 9 หลายเดือนก่อน +5

    Hunger for power. No wonder things get complicated.
    Love your programme always.❤❤❤

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +5

    නුවන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වගේ..ඉක්මනින්ම සුව වේවා ..ගොඩක් ස්තූතියි මහාචාර්ය තුමා ඇතුළු නුවන් ,නෙත් එෆ් ඔබලාට

    • @sunchare
      @sunchare  9 หลายเดือนก่อน +1

      ඔව් දැඩිව

  • @asankaravi7310
    @asankaravi7310 9 หลายเดือนก่อน +18

    නෙදර්ලන්ත රජයෙන් නැවත ලංකාවට භාරදුන් කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයට අයත් පුරාවස්තු අතර ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුවක් තිබුනා. ඒ පුරාවස්තු පිලිබඳ විස්තරයක් ලබන සතියේ කියන්න සර්. වැඩසටහන සමග එවැනි සිදුවීම් හරියටම සමපාත වී සිදුවීමත් පුදුමසහගතයි නේද?

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 9 หลายเดือนก่อน +1

    L.jaya 👍🙏🙏🙏👍

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 9 หลายเดือนก่อน +3

    රජාගෙන් රජාට මෙහෙම වේගෙන් ආවට, කොපමණ සිද්ධීන් ඔය අතරතුර වෙන්න ඇත්ද?

  • @heshanprabath401
    @heshanprabath401 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayanthaherath6569
    @jayanthaherath6569 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමන්ට...

  • @sudathbandara9745
    @sudathbandara9745 8 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 7 หลายเดือนก่อน

    🎉

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน +2

    දස්කෝන් ජෝතිෂය දැනගෙන හිටියලු ඒ නිසා ප්‍රමිලා බිසවගේ උපන් ලපය තියෙන තැන ඒ ශාස්ත්‍රයට අනුවලු දැනගත්තේ කියලා අදහසකුත් තියෙනවා

  • @sheham
    @sheham 9 หลายเดือนก่อน +1

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @samsongamalathge1788
    @samsongamalathge1788 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ඔබ තුමාට

  • @sunetrakumari4784
    @sunetrakumari4784 9 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @ABHINUTV6479
    @ABHINUTV6479 9 หลายเดือนก่อน

    ❤❤👌👌

  • @myschool5453
    @myschool5453 8 หลายเดือนก่อน +1

    නියමනම දස්කොන්ද?ගස්ගොන්ද?

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน

    👍👍👍

  • @samje9042
    @samje9042 9 หลายเดือนก่อน

    ❤❤🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @pab1248
    @pab1248 9 หลายเดือนก่อน +1

    Hi! I have a document which proves the relationship between Ehelapola Maha Adikaram's grandfather, Welivita Sri Sarankara thero who were brothers and their first cousins, Samanakkodi Adikaram, Leuke Dissave and Thibbatuwawe thero. How can I send it to you?

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 8 หลายเดือนก่อน

    කැප්පෙටිපොළ මහඅධිකාරම් ගැනත් වැඩ සටහනක් කරන්න

  • @chamindarathnayaka8648
    @chamindarathnayaka8648 9 หลายเดือนก่อน

    Oba thumata pin sidda wenwa apita meewa kiyala denawata

  • @ranjithsilva878
    @ranjithsilva878 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 9 หลายเดือนก่อน +4

    නුවන් මහත්මයා..මේ කතාවේ ඇහැලේපොල මහාධිකාරම යි ශ්‍රීවික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙ අගමැති ඇහැලේපොල මහාධිකාරමයි අතර සම්බන්ධය මොකද්ද...පැහැදිලි කිරීමක් මහාචාර්ය තුමාගෙන් අහන්න..ඉතිහාස ලෝලි ශිෂ්‍යයෙක්..🙂

    • @samanwickrama3473
      @samanwickrama3473 9 หลายเดือนก่อน +3

      පුද්ලගයින් දෙන්කේ
      කාල දෙකක්
      තාත්තා සහ පුතා

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 9 หลายเดือนก่อน

      @@samanwickrama3473 මේ වැඩසටහනේදි ඒක කිව්වද...මට මග හැරිලද දන්නෑ..

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 9 หลายเดือนก่อน

    👍👍🙏🙏🌾🌾🌾🌾💐

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 9 หลายเดือนก่อน +1

    මහාඡාර්‍ය තුමනි නුවර රජපාලනය කාලයේ ඉංදියානු බිසෝවරැ ගෙන්න එකහේථුවක් වෙන්න බැරිද එකල හිටිය අධිකාරම්වරැ නිළමේවරැ සහා රාජසභාවේ සේවය කල රාජනිළදාරී රජුන්ට හිතවත් ප්‍රභූපැලන්තිය...ආදී පිරිසගෙ තිබෙන රඳල ගතිය නිසා ඔවුන්ගෙ සිත්වල තිබෙන මාන්නය හේථුකොටගෙන...ලංකා බිසවකට ගෞරවය කරන්න සිදුවන නිසා ඉන්දියානු කුමරියන් ගෙන ඒම කියා සිතන්නට බැරිද...2* අනික ඒ ලැබෙන දරැවන් හට රජකම දීමට සුදුසු වගන්තියද ඉහත ප්‍රභූපැලැන්තියෙ රඳල ගතියේ හීන මානය නිසා මේරටෙ කුමරෙකුට රජ්ජුරුවෝ කියන්න අකමැති වීම වැනි කරැනුද වියහැකි කියා මගෙ අදහස...මොකද රජගෙදර හිටිය පැලැන්තිය ගැන හිතනකට ඒඅයගෙ සමහර ක්‍රියාකාරකම් ගැන හිතනකට මේ හේථුකාරනාව ගැනද සිතන්නට සාදාරන සැකයක් ඇතිවිය හැකිබවක් දැනෙනවා..ඒගැනත් පොඩි විග්‍රහයක් කරන්න මහාචාර්ය තුමනි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน +1

      නෑ.
      දෙවන රාජසිංහගේ මහ එකා වන
      ගොබ්බ හීරලු සෙනරතාගේ
      මොළේ අමාරුව පටන් ගත්ත නුසුදුසු දෙයක්.
      ඒකනේ අදටත් සිවුර ඇරිය හීරලුවන්ට වලං කට්ටෝ කියල කියන්නේ...
      උන් හිතන , කරන දේවල්
      ගිහි සමාජයටත් පැවිදි සමාජයටත්
      දෙකටම අහිතකරයි , බොල 💯💯

  • @abeyratnejayatunga4692
    @abeyratnejayatunga4692 8 หลายเดือนก่อน

    තාජුඩින් මැරෙන්නත් උපන්ලපය මුල්උනාලු

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 9 หลายเดือนก่อน

    👍🏆️👍🏆️👍🏆️👍🏆️👍🏆️👍🏆️

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 9 หลายเดือนก่อน

    ලංකාවෙ වාසගම් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද මහත්මයා.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน

    සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤ ලංකාවේ පලමු කිතුණු රජු මුගලන් කියලා පෝස්ට් එකක් දැක්කා sheikh Irashad Shabudeen .. සිංහල දීපය කියන් ෆ්බ් පේජ් එකේ යනවා මේ වගේ ගොඩාක් දේවල් ඒවා ඇත්ත ද පරණවිතාන සර් තමයි ඒවා බලලා තියෙන්නේ මොනාද මේ විකූර්ති පොඩ්ඩක් හැකි නම් බලන්න කියලා ඉල්ලනවා ☸️❤🙏

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 9 หลายเดือนก่อน

      මුගලන් නෙමෙයි, කාශ්‍යප.
      සීගිරියේ තිබිලා නෙස්ටෝරියානු කුරුසයක් සොයාගෙන තිබෙනවා. එය අද තියෙන්නේ අනුරාධපුර කෞතුකගරේ.
      සීගිරියේ තිබිල රෝම කාසි විශාල ප්‍රමාණයක් සහ රෝම වයින් විදුරු හමුවෙලා තියෙනවා.මේ නිසා කාශ්‍යප රජු රෝම රජුන් මෙන් සුඛෝපභෝගී සෙල්ලක්කාර ජිවිතයක් ගත කල බවත්, සමහර විට කතෝලික ආගම වැළදගෙන සිටින්නට ඇති බවටත් මතයක් තියෙනවා.
      සිගිරිය සැදීම සදහා එහි අවුරුදු සිය ගණනක් එහි වැඩසිටි බික්ෂුන් වහන්සේලා ඉවත් කිරීමත්, ජේතවනාරාමය ඉදිකළ තම පියා මැරවිමත් නිසා, සංඝයා රජුත් සමග අමනාපව සිටීම, මේ ආගම් පරිවර්තනයට හේතුවක් වන්නට ඇතැයි සමහරු හිතනවා.

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน

      @@sajeewakalamba1796 මුගලන් රජු කියලා පිලිමයක් තියෙනවා පෝස්ට් එකක් තමයි දාලා තියෙන්නේ පිංතූර යක්

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 9 หลายเดือนก่อน +1

    මේ නායක්කර්වරු භාවිතා කරපු භාෂාව දෙමළ භාශාවද ? මොකද උඩරට ලියවිලි ගොඩක් දෙමළ භාශාවේන් ලියවිලා නැත්තං දෙමල අකුරු පාවිච්චි කරලා තියෙන්නෙ ඒ බලපෑම් නිසාද එහෙමත් නැත්තං ඒ කාලේ වෙනකොට ලංකාවේ සිංහල භාශාව බුදු දහම පරිහානියට යාමත් එක්කම පරිහාණියට පත් උනාද

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 9 หลายเดือนก่อน

      ආන්ද්‍රා දෙමළ...අපි දැන් කාලේ අණ්ඩර දෙමළ කියන්නෙ ඒකනේ...ජැක්සන් මහත්මයා ඒ ගැන වීඩීයෝ එකක් කරල තිබ්බා

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 9 หลายเดือนก่อน +3

      කාරිගෙ චැනල් එකත් බලන්න ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ඇති..

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 9 หลายเดือนก่อน

  • @dharmasene6459
    @dharmasene6459 9 หลายเดือนก่อน

    මොනරවිලගේ දරුවා උනම්බුවේද පට්ටිය බන්රඩා 184 වැඩසටහනේ කියවුනේ පට්දටියබණ්ඩාර කියල

  • @coolbravo5557
    @coolbravo5557 9 หลายเดือนก่อน +2

    අනේ යන්නකෝ ක්‍රි පු 3න් එහාට. කට පටලේනවද?

  • @upulpriyantha5928
    @upulpriyantha5928 9 หลายเดือนก่อน

    බටහිර අධ්‍යාපනය ඉතිහාසය කැවා,පතියගෙ ගැනි 😅

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      තොගේ මන්ද බුද්ධික අම්මගේ රෙද්ද 👍👍👍🤣🤣🤣

  • @donjani1176
    @donjani1176 7 หลายเดือนก่อน

    🎉

    • @donjani1176
      @donjani1176 7 หลายเดือนก่อน +1

      මහාචාර්යතුමනි, බොහෝම දැනුම් සම්භාරයක් අපට ලබා දෙනවා.දස්කොන් කතාව ඇත්තටම මට වැදගත් වුණා, මමත් සැමියත් දරුවත් ඒ රටේ ජීවත් ජීවත් වෙන නිසා වෙන මම පොත් කීපයක්ම ලංකාවේ පළ කරලා තියෙනවා , දස්කොන් පිළිබඳ ලිය න්න හිතන් ඉන්නවා මගේ ඊළඟ පොතට. මම ඒ ගැන බොහොම දැනුවත් වුණා.ඔබ දෙපලට බොහොම පිං🎉

  • @user-xw4dl8pm9u
    @user-xw4dl8pm9u 8 หลายเดือนก่อน

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 9 หลายเดือนก่อน

    👍👍👍

  • @namaljayaweera5104
    @namaljayaweera5104 9 หลายเดือนก่อน

    🙏

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 9 หลายเดือนก่อน

  • @chathuranandika6331
    @chathuranandika6331 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyankarajayarathna1544
    @priyankarajayarathna1544 9 หลายเดือนก่อน

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @malithfernando4791
    @malithfernando4791 8 หลายเดือนก่อน

    🎉

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 9 หลายเดือนก่อน

    ❤❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 9 หลายเดือนก่อน

    ❤❤

  • @medilgamage438
    @medilgamage438 9 หลายเดือนก่อน

    ❤❤