දෙවන රාජසිංහ රජවෙයි | II Rajasinha of Kandy | Neth fm Unlimited History Sri Lanka 173 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Facebook : / nu1liyanagee
    මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
    0773261117
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    Rajasinha II, also known as Rajasinghe II or Rajasimha II, was a historical figure who ruled the Kingdom of Kandy in Sri Lanka during the 17th century. He was a significant monarch in the history of Kandy, a kingdom located in the central highlands of Sri Lanka. Rajasinha II's reign is notable for various reasons, including his interactions with European colonial powers, particularly the Portuguese and the Dutch.
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 97

  • @chamathgamage4493
    @chamathgamage4493 ปีที่แล้ว +15

    ඉතිහාසය තිත්ත කරවිල වෙලා තිබුණු මට දැන්නමි පැණි කැවිමි කල ඔබ දෙපලට thanks so much,captain Chamath gamage (ret SL ARMY )

  • @senakavithanage5236
    @senakavithanage5236 ปีที่แล้ว +6

    මෙහෙම ඉතිහාසෙ ඉගැන්නුවනම් පාඩම් නොකරම ලකුණු ගන්න තිබුන ඒකාලෙ . ස්තූති ඔබ දෙපලට මේ වගේ වටිනා වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධව.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +2

    හරිම රසවත් වැඩසටහනක්. මේ තරම් රසවත් විදියට කරන සාකච්ඡාමය වැඩසටහනක් තිබිල ඇති කියල මං හිතන්නෙ නෑ. බුදු සරණයි

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 10 หลายเดือนก่อน +1

    Views of profesor are vital for the unity of Sri Lanka.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +3

    අනෙ දෙවෙනි රාජසින්හ වැනි නායකයෙක් මේ රටට ඉක්මනින් ලැබේවා.

  • @NoMadLKofficial
    @NoMadLKofficial 3 หลายเดือนก่อน

    රසවත්ව ඉතිහාස කතාව විස්තර කරනවා... බොහොම ස්තුතියි! 🙏

  • @supun731
    @supun731 ปีที่แล้ว +2

    දෙවන රාජසිංහ රජුගෙ හැකියවන්,ප්‍රතාපවත් බව..සහ ආදර කතා ගොඩාක් තියෙයි ජනප්‍රවාදයේ

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +1

      ම්ම්ම්.. මමත් අහලා තියනවා.. ඒ ගැනත් ( gossip 😊 ) කතා කරන්න පුළුවන් නම් හොඳයි..

  • @rasika4rsb
    @rasika4rsb ปีที่แล้ว +4

    ඒදඬවාවේ මැණිකේ ගැන තවත් විස්තරයක් කලානම් වටිනවා.
    අංගං කෙටීම ගැන සාකච්ඡා කරන විට ඒදඬුවාවේ මැණිකේ ගැන කථා නොකරම ඉන්න බෑ.. ඇය ඒ තරම් අංගං කෙටිමේ පරතෙරට ගිය තැනැත්තියක්.
    මම අසා ඇති විදියට ඇයට ඇතකු පිට යාමට රාජ්‍ය අවසරය හිමි වු ඉතාමත්ම අතලොස්සක් වු කාන්තාවන් අතර සිටි කෙනෙක්. ඇය පිළිබඳව විශේෂයෙන්ම සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว +1

    නුවන් ජූඩ් ලියන්ගේ ..ජූඩ් ..ලස්සනයි....රාජ් කුමාර්. සෝම දේව නැතිනම් රාජ් සෝමදේව මහත්තයා .ලස්සනයි ..ජූඩ් කබරලාල් පස්සේ කිරිබත්ගොඩ පංඥානන්ද සාදූ උනා .මහාමෙවුනා අසපුකවල් දාගේන දාගෙන යනවා...ඒ වගේ

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +3

    මහාචාර්ය තුනනි දංකොඩ කියන වචනය පෘතුගීසි වචනයක්ද කියල දැන ගන්න පුලුවන්ද .ගොඩක් ස්තූතියි මෙ අපූරු රසවත් ඉතිහාස කාව්‍ය වර්නනාවට. ස්තූතියි නෙත් එෆ් ඔබලාට

  • @NEST10SD
    @NEST10SD ปีที่แล้ว +1

    ත්‍රීසිංහලාධීශ්වර ! දෙවනි රාජසිංහ රජතුමා

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +2

    ඔබතුමා සදහන් කල විඳියට අපේ භාෂාවට මුසු වූ ( පැමිණි ) පෘතුග්‍රීසිි , ලන්දේසි , ඉංග්‍රීසි වචන ගැනත් පැහැදිලි සංවාදයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා..

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 ปีที่แล้ว +3

    Very good program. We sincerely salute prof. Somadewa for his analysis and contributions. 😊😊

  • @manjulasubasingha5421
    @manjulasubasingha5421 ปีที่แล้ว +10

    මේ වැඩසටහනම රේඩියෝවේ ප්‍රචාරය උන වෙලාවේ කිව්වා "දඩුබස්නාමානය" ටෙලිනාට්යේ සෙනරත් රජු ගැන කියවෙනවා කියලා. "දඩුබස්නාමානය" නෙවෙයි සෙනරත් රජු පාදක කරන් හදපු නිර්මාණය. "අකාලසන්ද්‍යා" තුලින් තමයි සෙනරත් රජු නිරුපනය කරන්නේ. කෝල්මුර කවිය තියෙන්නෙත් "දඩුබස්නාමානය" ටෙලිනාට්‍ය යි.

  • @maheshhettiarachchi8249
    @maheshhettiarachchi8249 ปีที่แล้ว +2

    මහාචාර්‍යතුමනි
    මෙම වැඩසටහන තුල පෘතුගිසී නම් සහ වචන සිංහල භාශාව සහ සම්බන්ද වූ ආකාරය පෙන්වා දෙන ලදී
    නමුත් දැනගැනීමට කැමතියි සිංහල භාශාවට ඕලන්ද වචන එකතු වී ඇත්ද
    ඕලන්ද නම් භාවිතා කර ඇත්ද යන වග
    ස්තූතියි
    මහේශ් හෙට්ටිආරච්චි
    නවසීලන්තය

  • @rangasw6
    @rangasw6 ปีที่แล้ว +3

    මොණරවිල කැප්පෙටිපොල පරපුරේ පුතකු සහ ඔහුගේ පුතකු හමු වීමට මට දුර්ලභ අවස්ථාවක් ලැබුනා..එතුමා ඉන්ජිනේරු වරයෙක් ලෙස විදේශයක සේවය කරන්නෙ..ඔහුගේ පාස් පෝට් එකේ එම නම සඳහන් වී තිබෙනු දැක කතා බහ කරන්න අවස්ථාව ලැබුනා.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 10 หลายเดือนก่อน +1

    දෙවෙනි රාජසිංහ රජ තුමා ආක්‍රමණික ජාතීන්ට ආඩම්බර උනානම් ඒ තමන්ගේ රට ජාතිය වෙනුවෙන් ❤

  • @roshen8481
    @roshen8481 11 หลายเดือนก่อน +1

    Sir , මහාවංසයේ සඳහන් වන අපගේ රජවරුන්ගේ සොහොන් ගෙවල් දැනට පුරාවිද්‍යා කැණීම්වලදී හමු වෙලා තිබෙනවා ද . හමුවෙලා තිබෙනවා නම් ඒ මොන මොන රජවරුන්ගේ ද ?

  • @vishakadesilva1115
    @vishakadesilva1115 ปีที่แล้ว +6

    What happened to the children born to Dona Catherina & King Wimaladharmasuriya ?
    I have read that Mahasthana was the eldest son of Donà Catherina & King Wimaladharmasuriya, & not the son of King Senarath, as you mentioned today with regard to the battle at Wellawaya.
    Later you said that King Senarath had three sons namely Wijepala , Kumarasinghe , & Devasthana who later became Rajasinghe the 2nd.
    I think you made a mistake , please clarify.
    Mahasthana

  • @UBP84
    @UBP84 ปีที่แล้ว +1

    සර්, මට වැටහුණ විදිහට, දොං කොස්මො කියන්නේ ඇහැලේපොල නිලමෙගෙ මාමා නේද? මුත්තා නෙවෙයි නේද? ස්තූතියි ඔබ දෙදෙනා සිදුකරන ජාතික මෙහෙවරට 💐💐🙏

  • @KumariDilrukshi-z4m
    @KumariDilrukshi-z4m ปีที่แล้ว +1

    Mahacharya thumage paryeshana pilibnda pothtibenam kiyanna.itha vadagath rasawath hadavathata danena idiripath kirimak.nuvan mahathatath mahacharyathumatath bohma pin.

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +4

    Where can we read letters written by King Rajasinghe the Second himself? Can you please tell us in the next programme

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +1

    ❤❤

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    ස්තුතියි පැහැදිලි කිරීම් වලට...

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 ปีที่แล้ว +4

    Dear Sir,
    What happened to Wimaladharmasooriya's sons....

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +1

    අයියේ අපිට තියන ප්‍රශ්න එහෙම යොමු කරන්න හෝ රාජ් සර්ව හමුවෙලා කතා කරලා දැන ගන්න විදිහක් නැද්ද

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +3

    විමලධර්මසූරිය රජුගෙ පුතාලා ගැන ඊට පස්සෙ සඳහනක් නැද්ද,
    නුවර පෙරහැර සංස්කෘතිය ආරම්භ වුනේ විමලධර්මසූරිය රජුගෙ කාලයේද

  • @bhagyasl225
    @bhagyasl225 ปีที่แล้ว +1

    Athitha raja kale gindara paththu karagaththe kohomada.ada nam ginipetti thiyanawa eth mita awrudu 1000kata withara kalin ehema na.Ethakota kohomada gindara nishpadane karagaththe

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    මේ කියන්නේ ඇහැලේපොල පරම්පරාවේ පලවෙනියා ගැන නේද?

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +2

    The reason why King Wimaladharmasuriya I, didn't mainly go for an offensive attack was the Iberian Union was much stronger during his time. So he mainly focused on defending and consolidating his kingdom rather than going for offensive warfare. Further, he was an expert on defensive strategies (like Arthur Wellesley). Most importantly, there was no significant naval power available for him to use. Zamorin, Ottoman, and many Sultanates were in peace with King Philip II. China was also with Philip. The Mughals depended on the Portuguese navy. Malay was an option, but not enough. Korea was neutral, they were useless without Yi Sun-sin anyway. So he had to wait for King Philip II's enemies to come to the Indian Ocean. But with his sudden death, he couldn't expel the Iberian power forever.

  • @බස්ණායක
    @බස්ණායක ปีที่แล้ว +1

  • @rangasw6
    @rangasw6 ปีที่แล้ว +3

    කෝ විමලධර්මසූරිය රජුගේ පුත්තු තුන්දෙනා..? ඒ තුන්දෙනා ගැන නොකියා ගියේ ඇයි..? ඒ තුන්දෙනාට මොකද වෙන්නේ මොකක්ද කියලාමයි බලාගෙන හිටියෙ..?

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      සතියක් ඉවසන්න

  • @ojiperera6117
    @ojiperera6117 ปีที่แล้ว +2

    උඩරට රජවරු ඉංදියාවෙ රජකීය කාන්තාවන් විවහා කර ගත් බව ඉංදියාවෙිි ලේඛනවල සදහන් කිරීමක් අසා නැත.,ඒ ගැන ඉදිරියේ දී සදහන් කරන්න .

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว +1

    Please read punchibandara sannasgala sahitya wansaya
    . Tamil malayalam queen and her son rajasingha 2

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @mudithagnanarathna2009
    @mudithagnanarathna2009 ปีที่แล้ว +1

    🎉

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว +2

    සෙනරත් නම හරියට මුටසීව, පණ්ඩුකාභය ,වසභ ම, මුගලන් වගේ තනි නාමයන්

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @duleepgoonewardene
    @duleepgoonewardene ปีที่แล้ว +2

    Pl. talk on the fairly big Earthquake which had occurred around Colombo on 14th April 1615 and caused fires and losses of over 2000 lives as reported by Historian Paul Peiris, quoting Portugese sources.
    Is there any information on the incident in local sources?
    This should have occurred during King Senaraths reign. Don't we have more information regarding him even in Portugese Archives/sources?

  • @duleepdissanayaka
    @duleepdissanayaka ปีที่แล้ว +1

    රන්දීවෙල සටන ගැන ලොකු විස්තරයක් කියන්න සර්

  • @ajithjayasekera756
    @ajithjayasekera756 ปีที่แล้ว +1

    While discussing the Randiwela "Satana" the eldest son of King Senarath is described as "Mahasthana". But later the eldest son is identified as Wijepala.
    Can you pl explain this at the next episode? Is it the one and the same? If not the reason/s for naming the same under two names?

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      Mahastana is used for the eldest son of many kings. It's Prince of Wales. The eldest daughter is called Maha Adassin, like Princess Royal
      But they had their personal names in addition to these titles.

  • @nizefella
    @nizefella ปีที่แล้ว +2

    Shouldn't the rebellions of Kuruwita Rala which fell within the reign of king Senerath be brought to attention to offer a broader perspective?

    • @HippopotamusMr
      @HippopotamusMr ปีที่แล้ว

      History is also ' his story'
      'Unlimited' triggers the opposite.

  • @MrZoori775
    @MrZoori775 ปีที่แล้ว

    පවුලෙ බාලයාට ගෙදර අයිති වෙන්න ඕනි කියන එක කවද ඉඳන් එන එකක්ද දන්නෑ නේහ්..🤔

  • @Vishwara2023
    @Vishwara2023 ปีที่แล้ว +3

    දෙවන රාජසිංහ රජුට විරුද්ධව උඩරට ප්‍රදානියෙක් කරපු කැරැල්ල පිළිබඳ විස්තරයක් කරන්න පුළුවන් ද මහාචාර්යතුමනි.

    • @savinduvidanage8001
      @savinduvidanage8001 ปีที่แล้ว +1

      Ambanwela rala

    • @abeysinghewattarantenne2798
      @abeysinghewattarantenne2798 ปีที่แล้ว

      විජයපාල රජුගේ පුත් කෝණාර කුමරු ග්‍රන්ථාරෑඩ සාක්ෂි රාශියකි

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 ปีที่แล้ว +1

      අග්නි දාහය Film එකට පාදක වන background කතාව වෙන්නේ ඔය කැරැල්ල

  • @nalakaranaweera6895
    @nalakaranaweera6895 ปีที่แล้ว +1

    සෙනරත්ගේ රා ජ සමයට සමා න්තරව යන
    අයස්මාලය​, කොස්තන්තීනු හටන වගේ කෘ තින් ගැ නත් අන්තෝ නියෝ බරෙන්තු, උඩරට රා ජයට හිමිකම් කියපු තවත් මා යා දුන්නේ කෙනෙක් ගැ න කියවෙනව.ඒ ගැ න විස්තරයක් කරන්න​.

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 ปีที่แล้ว +1

    ඇහැළේපොළ නිලමේ
    විජයපාල කුමාරයා
    මේ දෙගොල්ල කලෙක විදේශීයන්ට රට පාවා දුන්නා නොවේද?

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว

    Blood mixture means ?

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +1

    දෞන්ඩේ සහ පංච ලංසේ ලැබුනි සිව් කෝරළේ මානෙට

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    අදකාලේ රාජ්ය නිලධාරීන්ටත් මැඩම් සර් කිව්වේ නැත්නම් හරියන්නේ නෑ

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    👍👍👍

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰

  • @rangasw6
    @rangasw6 ปีที่แล้ว +1

    දෙවන රාජසින්හ රජු මිනිස් කෞතුකාගාරයක් පවත්වාගෙන ගිය බව සඳහන් වෙනවා..ඔහුගේ රජ මාලිගය තුල විවිධ රටවලට අයත් සේවක සේවිකාවන් සිටි බව සඳහන් වනවා..රොබට් නොක්ස්ට ද අත්වූයේ එම සන්තෑසියම බව පෙනී යනවා..

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himaliopatha5785
    @himaliopatha5785 ปีที่แล้ว +1

    බාල පුතාට තමයි රාජ යෝගය තිබුණේ. විමලධර්මසූරිය රජුගේ දරුවන්ට රාජ යෝග තිබුණේ නෑ.යම් විදිහකින් වැඩිමලාට රජකම දුන්නා නම් විමලධර්මසූරිය රජුගේ පුතාව මැරුව කියන චෝදනාව ඔහුට එනවා. දැං මහාචාර්ය උන්නැහැලා කොහොමත් චෝදනා කරනවානේ. ඔහු කොහොමත් හිතුවක්කාර නිසා සුළු පියා ඔයට යන්න එපා කීව නිසා ඔහු සමග විරසකයට තමයි ගියේ. ඒවා ලඟදීම එළිවෙයි. එදාට මහාචාර්ය උන්නැහැලා ටත් වැරදෙයි

  • @Ootharana
    @Ootharana ปีที่แล้ว +1

    ඇහැලේපොල මහ දිසාවෙට සැබෑවටම ඕනි උනේ ඉංග්‍රීසි කරපිටින් උඩරට අල්ලන්න නෙමීද?

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว

    ඔය කොස්මෝ විජේසේකරල දකුණු පලාතෙන් උඩරට ගිය කට්ටිය වෙන්න ඕනනේද. මොකද විජේසේකරල ඉන්නෙ ගාල්ල මාතර පැති වල කුල වල. එතකොට ඔය ඇහැලේපොළල කැප්පෙටිපොළලගෙ ආරම්භය දකුණු පලාතෙන් වෙන්න පුළුවන් නේද. පෘතුගීසි එක්ක ලස්කිරිඤඤ හමුදාව එක්ක උඩරට ගිහින් පැලපදියම් වෙලා නේද

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว

    Similer Portuguese colonial cruelties in latin america have been exposed and discribed by many renowned post colonial scholars.clever sratagies used by king senerath helped to prevent atrocities committed by Portuguese in" othering" his people. This radical wise king chose the most appropriate person to inherit his kingdom by breaking traditonal rules for the long term benefits of the governed.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @පැරකුම්බා
    @පැරකුම්බා ปีที่แล้ว

    So its true then, Ehelepola does have salagama roots....

  • @manojkorala8584
    @manojkorala8584 ปีที่แล้ว

    යම් තැනක දොන් කොස්මෝග කැප්පෙටිපොළ දිසාවෙගේ පරම්පරාවට අයිති යැයි සදහන් වෙලා තීන්ව දුටුව පොඩ්ඩක් ආයි එය පැහැදිලි කර දෙනවද

    • @heratht3098
      @heratht3098 ปีที่แล้ว +2

      කොස්මෝගෙ සහෝදරියගේ පුතා කියල මහාචාර්යතුමා කියනවනෙ. එ්ත් වයස හා කාලය සමග ගලපලා බලමු..

    • @manojkorala8584
      @manojkorala8584 ปีที่แล้ว

      @@heratht3098 එවකට මාවනැල්ල කැළෑබද ප‍්‍රදේශයකි. කැප්පෙටිපොළ මහනිලමේ පිළිබඳ තවත් කතාවක් නම් සෙනරත් රජ සමයේ (ක‍්‍රි.ව 1604-1635) එනම් ක‍්‍රි.ව 1630 වසරේ දී පෘතුගීසී හමුදාවේ ජනරාල් කොන්තන්තීනු ද සා මෙහෙය වූ හමුදාව උඩරට රන්දෙනිවෙලට ද පැමිණ තිබේ. සා ගේ හමුදාවේ සිංහල හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් සිටියහ. මුදලි දොන් කොස්මෝ වීරසේකර ඉන් එක් යුද නායකයෙකි. දක්ෂතාව නිසාම පෘතුගීසින් අණදෙන නිලධාරියා ලෙස ඔහු පත්කර තිබේ. වීරසේකර මුදලි ගැන සෙනරත් රජුට ද දැනගැනීමට ලැබී ඇත. රජු වහාම හසුනක් ලියා රහසිගතව ඔහු වෙත යවන ලදී. එම හසුනෙහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි. උ ගැ. ලංකාදීප. (ඇහැලේපොල කැප්පිටිපොල පැටලුනාදෝයි සැකයක් ඇති උනා. මම වැරදි නම් සමාවෙන්න.)

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@heratht3098සමහර ව්ට ඇහැලෙපොල මුනුබුරෙක් වෙන් නැති මොකො එයා 1815 ට පස්සෙ හිට් කෙනෙක් 1600 ගනන් වල දෙමාපියන් ඉන්න බැනෙ,අත්තෙක්,මුත්තෙක් වෙන් නැති

  • @jayampathirajapaksha2630
    @jayampathirajapaksha2630 ปีที่แล้ว

    එකම කාරනය 3.4 වතාවක් කියනව ..... අඩු කරානම් හොදයි

  • @abeysinghewattarantenne2798
    @abeysinghewattarantenne2798 ปีที่แล้ว +1

    උපකල්පනාපිරි තවත්ජැක්සන් කෙ නෙක්

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว +2

    ලංකාවේ කිං ජොන් උන් version එක තමා දෙවෙනි රාජසිංහ. ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම හිටපු කෲරම පාලකයෙක්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@mortzkizshikesh9375😍😍😍😍😍

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 ปีที่แล้ว

      සුද්දන්නට විරුද්ද නම් ඒ අය කෲර පාලකයො විදියට තමා කියන්නෙ අතීතයේ ඉඳන්ම.

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 ปีที่แล้ว +1

      ​@@samanpriyadarshana133ඔව් පෘතුගීසීන්ට අම්බානෙකට ගහපු පලවන විමලධර්මසූරිය ඔවුන් හඳුන්වලා දුන්නෙත් කුරිරු පාලකයෙක් කියලා. ඒත් පෘතුගීසි නොවන අනිත් ලන්දේසි, ප්‍රංශ, සිංහල හැම වාර්තාවකම ඔහු සඳහන් වන්නේ හොඳ රජ කෙනෙක් විදියට.

    • @manjulasmwg
      @manjulasmwg ปีที่แล้ว +2

      එහෙම කෲරත්වයක් තිබ්බනම් ඒ යුගයට ඒක අවශ්‍යයි. ඔය කෲර කතා ලියල තියෙන්නෙ සුද්දො අද වගේම තමා උන්ට විරුද්ධනම් කෲරයි.
      රාජසිංහ ආඩම්බරයෙන් යම් සදහනක් කලානම් ඒ ඔහුගෙ පුද්ගලික දෙය්ක නෙමෙයි මුලු රටේම ආඩම්බරය වෙනුවෙන්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@manjulasmwg 😊😊😊😊😊

  • @ThinkwithRishi.D
    @ThinkwithRishi.D ปีที่แล้ว

    ❤❤

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @natashie._.
    @natashie._. ปีที่แล้ว

  • @telestore626
    @telestore626 ปีที่แล้ว

    ❤❤❤❤