අකරගනේ අප්පුහාමි | Akkaragane Appuhami | Neth fm Unlimited History Sri lanka 168 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Facebook : / nu1liyanagee
    HFSL contact
    FB - / heritageforcesl
    Email - heritageforcesl@gmail.com
    WhatsApp Group- 0410240836 - please contact Chamath
    මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
    0773261117
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 139

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +11

    බලාගෙනගියාම දැන් අපේ රටේ භාවිතාවන බොහෝමයක් නාම ගාම සිංහල නොවන බවයි පේන්නෙ.අද අපිට වේගෙන යන විනාශයට හේතු පැහැදිලියි.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +4

    එදිරිල්ලේ රාල ගුවන්විදුලි නාට්ය මම ඉස්සර ඇහුවා

  • @user-ql7le6nb2j
    @user-ql7le6nb2j ปีที่แล้ว +7

    මම විල්බාවේ.අපේ ගෙදර ලග ගුහාවක පොඩි ලෙන් ලිපියක් තියනව.

  • @dimuthugamage9758
    @dimuthugamage9758 ปีที่แล้ว +6

    නියම වැඩ සටහන් පෙළ ඇබ්බැහි වෙනවා ❤

  • @menakagamagedara2227
    @menakagamagedara2227 ปีที่แล้ว +10

    නුවන්, සරදියෙල්ව කෑගල්ලට දැම්මත්, ඒවැරැද්ද නිවැරදිකර, අපේ ගම වූ, මාවනැල්ලට ඔහුගේ අයිතිය දීම ගැන, මහාචාර්ය තුමාට, අපගේ ස්තූතිය. 🤣
    නුවන් තරහා නෑනේ.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    ! තෙරුවන් සරණනින් ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා. ජය වේවා.

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 11 หลายเดือนก่อน

    Very good explanation thanks so much both of you

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +5

    රක්ගහ වත්ත තියෙන්නේ කඩුවෙල ටවුන් එකේ සිට කිලෝමීටර් 2 ක පමණ දුරින්.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +10

    දවසින් දවස වටිනාකම වැඩි වන වැඩසටහනක්

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +3

    History repeats !

  • @anuruddhakumara1939
    @anuruddhakumara1939 ปีที่แล้ว +2

    Thank you. sir and Nuwan.
    Mewa kiyala dena ekama ati.... Godak pin. Ape yata giya dewal matukaranawata.
    Podi illemak. ( silvester dugles maruwe ape ekkenek. Hitihami mudiyanse rate rala. Unagolla pansala gawa dunnen widala. egana sirgen ahanna . Godak pin)

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว +3

    අද වෙද්දි අපිත් බලාපොරොත්තු වෙනව අකරගනේ අප්පුහාමි වගේ කෙනෙක් හෝ සරදියෙල් කෙනෙක්ගෙ පහළවීමක්. එදා වගේ එක රටක් නොවේ අද රටවල් ගොඩක් එකතුවෙලා කෙල හලද්දි නායකකාරකාදීන් සාමාන්‍ය ජනයාගේ සිතැඟි ගැන නොහිතා ක්‍රියාකරීම නිසා. නමුත් පාවාදීම් දිහා බැලුවම සරදියෙල් කෙනෙක් කවදාවත් පහළ නොවේවි විස්වාස ලොකු ප්‍රශ්ණයක්.

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 8 หลายเดือนก่อน

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +2

    ❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. කීරවැල්ල-සෙනවිරත්න බන්ඩාර මහතා ලැබූ නම්බු නාම ගැන අවබෝධයක් ලබා දෙන්න.

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 ปีที่แล้ว +2

    Ada supiriy episode eka

  • @howcanmade9956
    @howcanmade9956 11 หลายเดือนก่อน

    Kolla kanna marama daksayo oya wikrama singhala

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    Theruwan.Saranai.🙏🏻🌷🙏🏻🌷💛💛

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative, keep up your good work. May the Triple Gem Bless you

  • @DonsMartialArt
    @DonsMartialArt 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +2

    වර්තමානයේ අපේ රටේ ජිවත්වන රාජකීය කුමාරයාට විදෙස් රාජකීය පවුලකින් උපහාර නාමයකින් පිදුම් ලැබුවා එය ශ්‍රී රාජාධිරාජ නාමයයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +4

    අම්මපා.......ඉතිහාසය පුරාවටම වික්‍රමසිංහලාට නිකම්ම පුටු තනතුරු හම්බුවෙලා නෙ.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 5 หลายเดือนก่อน +1

    වික්‍රමසිංහ එදත් එහෙමයි අදත් එහෙමයි..අද එකා මහ බැංකුව කොල්ලකෑව ඒ පර බල්ලට අද පිණට රටේ ජනාධිපති කම හම්බුනා..

  • @samarasinghebanda4795
    @samarasinghebanda4795 ปีที่แล้ว +3

    Akaragane is situated near Avissawella colombo road.

  • @s.samarasuriya611
    @s.samarasuriya611 ปีที่แล้ว

    History really repeats itself again and again but we don’t seem to learn lessons from history.

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว +7

    ඩොමින්ගෝස් ගෙන් පැවත එන පරයෙක් තමයි දැන් රටේ හොර ජනාධිපතියා.

  • @prasasea
    @prasasea ปีที่แล้ว +5

    Not only 'wickramasinghe' but also 'appuhamy' was not a personal name at that time 'Appuhamy' meant chamberlain or royal guard. Konappu Bandara was also an 'Appuhamy' for some time for king Don Juan dharmapala for some time.There are other Designations like this eg.Ekanayaka,Senanayake,Bandaranayaka etc.Designations became surnames in the colonial time.

    • @nishanthakekulandara871
      @nishanthakekulandara871 ปีที่แล้ว

      නියම අප්පුහමිල එන්නේ උඩරට පවල් තුනකින්. පස්සේ කලේ මේ නම මුහුදු බඩ පැතිවල ගොවිගම අයත් පාවිච්චි කරලා තියනවා. ඉහල කුලයේ කියල පෙන්වන්න. මහනුවර රජුට වැඩකරපු අයට දුන්න විශේෂ නමක් තම මුදියන්සේ.

  • @walker1985
    @walker1985 ปีที่แล้ว +3

    නව ගමුව (නාගොමුව)නවගොමුව උනා නෙවේද අදටත් නාගස් ගොමුවක්විදියට දේවාල භූමියෙ තියන නිසා මට හිතුනදේ.

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gm5cr9kk1o
    @user-gm5cr9kk1o ปีที่แล้ว +1

    dan video quality eka maru

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 10 หลายเดือนก่อน +2

    මහාචාර්යතුමනි මම අහල තියෙනවා ගොන්ගාලේගොඩ භාණ්ඩ අල්ලා ගත්තාම අත් ගැට ගසන්නට වැල් පොට ලිහලා දුන්නේ ව්ක්‍රමසිංහකෙනෙක් කියලා එක ඇත්තද

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 ปีที่แล้ว +2

    මහ බැන්කුව කොල්ලකාපු උන්ටත් වික්‍රමසිංහයෝ තනතුරු නාමය තමා

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว +9

    නුවන් සර් සෝමදේම මහත්තයාට කියන්නකො ඉතිහාසෙ කාලගුනය වෙනස් වීම් ගැන කොහොමද දැනගත්තෙ කියලා සාකච්චා වක් ගේන්නකො❤

  • @skusky264
    @skusky264 ปีที่แล้ว +27

    වික්‍රමසිංහ ලා ඒ කාලෙත් එහෙමයි.රජා නැති මාලිගාවට සොට් එක දෙනවා,කට්ටිය කියනවා පිනට හම්බුනා කියලත් 😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +3

      රටේ පිනට තාම එතුමා හිටියේ!නැත්නමි රට melahatath විනාශ වෙලා!විමර්ශන ශීල widiyata හිතන්න පුරුදු වෙන්න!මේ වගේ වැඩ සටහනක් විනාශ කරන්න එපා!

    • @skusky264
      @skusky264 ปีที่แล้ว

      @@swarnadissanayake5140 වැඩසටහන විනාශ කරන්න යකෝ මම මැදින් පැනල කෑගහනවද😁. මම මේ කොමෙන්ට් එකක් දාල තියෙන්නේ .තමුනුත් තමුන්ගෙ කාලකන්නි නායකයා වගේමයිනෙ. මිනිස්සුන්ගෙ අදහස් දැක්වීමේ අයිතියට විරුද්ධ වෙනව නෙ 😂😂😂😂 .
      Dna test ekak krla baanna piya parshawe.

    • @chethilasashmika9045
      @chethilasashmika9045 ปีที่แล้ว +2

      ඒ මනුස්සයා හිටිය නිසා අද මේ රට ආර්ථික යුද්ධෙන් දින්නෙ

    • @skusky264
      @skusky264 ปีที่แล้ว

      @@chethilasashmika9045 දැන් දිනලද ඉන්නෙ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      😍😍😍😍

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    So interesting 👍❤️🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thanks for visiting

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +3

    ලැබෙන මුදල මත ඕනෑම දෑතක් ශක්තිමත් කිරීම ජානමය ලක්ශනයක් වගේ..

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +4

    වැඩිකලක් වැඩසටහන කරන්න වෙන්නෙ නෑ😂😂😂

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 ปีที่แล้ว

      මසුරං කටක් නොවැ ඔබට තියෙන්නෙ.

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl ปีที่แล้ว +10

    දැන් ඉන්න වික්‍රමසිංහත් උගේ ගෙට ගිනිතියාගෙන රජ උනේ 😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      මේ වැදගත් වැඩ සටහන ටත් මොඩ රළක් රිංගලා රටේ නායකයා ටත් අපහාස කරන wa!තමන්ගේ එකම නිවසට ගිනි තබා ගන්නවා කියලා කියන්න තරම් ම modayek ද?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      😂පිස්සු නම් අංගොඩ යන්න!රට විනාශ නොකර!

    • @sujeewasamaraweera90
      @sujeewasamaraweera90 ปีที่แล้ว

      ​@@swarnadissanayake5140නෑ බල ලෝබය

  • @gihanisuru8100
    @gihanisuru8100 ปีที่แล้ว

    👍👍👍

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    👍👍👍👍

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +6

    අපේ රටේ මහා බැංකුවට වුන දේ මතක්වුවා අද මේ කතාව තුල 😅

    • @rohanchandana1619
      @rohanchandana1619 ปีที่แล้ว +2

      පිනටම තනතුරු ලැබුන එකෙක්‍

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      එච්චර ද මතක වුණේ?අයි හැඳුනුම්පත් හොරකම් කරපුවා, බැංකු මංකොල්ල kapuwa සහ රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශවල නිලධාරීන් මරපු ව, පාසල් වහලා, ඉස්පිරිතාල වහලා bus ගිනි තැබීම් සහ ට්‍රාන්ස් former ගිනි
      තියා රටේ සම්පත් විශාල වශයෙන් විනාශ කර කරපුවා මතක නැත්ද?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      ​@@rohanchandana1619පිනට හරි නායකයෙක් හිටිය එක ගැන මොකද කියන්නේ?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      දැන් මේ වැදගත් වැඩ සටහන ට th එක කණ්ඩායමක් රිංගලා කය්ය ගහනවා!

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว

      @@swarnadissanayake5140එහෙනමි මේ රටේ ජනතාව වන අපි වේලක් ඇර වේලක් කමින් හරි ඔහේ පවසන අන්දමට පින් නායකයාගේ ඉතිහාසයත් මතක් කරමින්ම ආඩම්බර වෙන්නම් හොදේ 🤣

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 ปีที่แล้ว +3

    මාලිගාවල් ගිනිබත් කලාම වික්‍රමසිංහ වෙන්න පුලුවන් මාර විහිලුවක් ඒක 😂
    දැන් ඉන්න වික්කම සිංහටත් අදාලයි.

    • @chethilasashmika9045
      @chethilasashmika9045 ปีที่แล้ว

      ඒ මනුස්සයා නිසා තමය් පෙට්ට්‍රල් ටික ලැබිලා පැය 24ම විදුලිය ලැබුනේ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@chethilasashmika9045ඔව් ඔව් ඉතින් වෙන රටවල් එක්ක ගිව්සුම් ගහලා,ව්කුණලා තමා ඉතින්

    • @PramudDarshana
      @PramudDarshana 11 หลายเดือนก่อน +1

      😂😂 හරිම පුදුම අවස්තා සම්බන්ධ

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +1

    පල්ලරු ටිකට හොද වැඩේ..තමන් කාලයක් හිටපු රටේ මිනිස්සුන්ට කෙණෙහෙලිකම් කරන්න ආක්‍රමණිකයෝ එක්ක එකතුවෙන්න ගියාට...

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏👍💐

  • @Mr19660416
    @Mr19660416 ปีที่แล้ว +2

    විමලධර්මසූරිය රජතුමාගේ අවසානය කෙසේ සිදුවීද යන්න පහදා දෙන්න.

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w ปีที่แล้ว +1

      ක්‍රි.ව.1604 දී 01 වන විමලධර්මසූරිය රජතුමා අභාවය ට පත් වුණා කියන්නේ ජ්වර ( උණ) රෝගයක් වැළදීමෙන්.

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @samsilva2153
    @samsilva2153 ปีที่แล้ว +5

    වික්කම සිංහ...... (රනිල්)
    රඡා පැනල ගිය මලිගාව අල්ල ගත්ත. උගේ ගෙට ඌම ගිනි තියල, රටටම කෙලෙව්වා...
    මහ බැංකුව හොරා කෑව. 👍 👌

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +2

      රනිල් බලයට කෑදර මනුස්සයා නොවෙයි කව්රුවත් නැති වෙලාවේ රට බාර ගත්තෙ එතුමා!දැන් නිකම් අපහාස කරන්න එපා!ඔබත් අරගලයෙන් ජීවත් වුන කෙනෙක් වගේ!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +2

      රටට kelewwe එතුමා නොවෙයි rajapakshala එය බලයට ගෙනාපු අනුර la සහ unp එක බෙදලා විශාල බලයක් rajapakshala ට දුන්න සජිත් la!මේ වැදගත් වැඩ සටහන කිළුටු කරන්න එපා!දේශපාලනය
      ඉගෙන ගෙන එන්න!

    • @samsilva2153
      @samsilva2153 ปีที่แล้ว +3

      @@swarnadissanayake5140 රනිල් කියන්නෙ පාර්ලිමේන්තුවට හොරෙන් ආපු , කිසිම ආසනයක් දිනපු නැති ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන තක්කඩියෙක්......මට දේශපාලනය කියල දෙන්න කලින් ඕක තේරුම් ගන්න.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    සහජාත නොවන දරුවෙක් විදියට අසවේදු කොපමණ අපහාස විඳින්න ඇතිද?

    • @chethilasashmika9045
      @chethilasashmika9045 ปีที่แล้ว

      අනේ උගෙන් වැඩක් තියෙනවාද අපේ රට විනාස කරන්න ආපු පාපතරයෙක් උ

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🙏🌷🌹🌺🙏🌷🌹🌺🙏🌷

  • @KPC00
    @KPC00 6 หลายเดือนก่อน

    කදිමය

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zg8xn3kg9s
    @user-zg8xn3kg9s ปีที่แล้ว

    Now only the mostly known Jeranimo de Asovedo came to the seen.

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 11 หลายเดือนก่อน

    Wikkramasinhata janadipati kama hambaunawagemai

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +1

    අද අපේ ජනාදිපති ඒ වගේ. පුදුමේ

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว

    1594දී නේද දන්තුරේ සටන තිබ්බේ.එතකොට 92 දී අසවේදු ආණ්ඩුකාරයා උනේ කොහොමද

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +4

    එක වික්‍රමසිංහ ලාගේ වෙලාව දැනුත් එහෙමයි බැංකු කඩපු කෙනෙකුට ජනාධිපති කමත් දිලා ති⁣යෙන්නේ 😂😂😂 පිනට😂

  • @walker1985
    @walker1985 ปีที่แล้ว +3

    මාබිමත් සම්බන්ද ඇති නේද මහත්වරැනි.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 ปีที่แล้ว +2

    බියගමින් තමයි භීෂණය පටන්ගත්තේ බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට ආවේ කවුද නුවන්ට රාජ් සර් point එකක් දුන්නේ

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      එතුමා භිෂණකාරී දේවල් කලේ නැහැ!අර ප්‍රේමදාස ගෙ පුතාගෙ n අහන්න!

    • @tharangajayasuriya1459
      @tharangajayasuriya1459 3 หลายเดือนก่อน

      ​@@swarnadissanayake5140ඔව් ඔව් ඔව් හරිම අහින්සකයා බටලන්ද කදවුරට තරුණයන්ව ගෙන්නලා තොරණ් පෙන්නුවා පොර.
      තව රනිලාගෙ ගෝලයෙක් හිටියා ඔය පලාතෙ ගෝනවල සුනිල් කියලා අධිකරනයෙන් අච්චු කෙරුව ස්ත්‍රී දූශ්කයෙක්. ඌව හිරෙන් නිදහස් කරන් සාම විනිසුරු කමක් දීලා රනිලාගෙ ඔක්කොම හොරා පොලිස් වැඩ කරේ ඔකා තමයි.රනිලා අධ්‍යාපන ඇමති කාලෙ ප්‍රදාන පෙලේ ඉස්කොල වලට ළමයි දාගන්න උනාමත් මිනිස්සු ගියා කියන්නෙ මේ මැරයා ලගට.
      අහින්සක රනිල්..😂😂
      රාජ් සෝමදේව මහතාත් ඩොමින්ගොට වික්‍රමසින්හ නම දුන්න හේතුව කියද්දි, අසවේදු භීෂණය පටන් ගත්තා කියලා බියගම නම නුවන්ගෙ කටින් යලි යලිත් කියවගන්නෙ හේතු ඈතුව තොත්ත බබාට තෙරෙන්නැති උනාට.

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl ปีที่แล้ว +2

    අවජාතකඑක්නේ සූසා ඒක ඒක ඔප්පු කරලම පෙන්නන්න වේවල් කරල තියෙන්නේ

  • @sarathjanaka1235
    @sarathjanaka1235 ปีที่แล้ว

    Sir ada me sidda wenne eda kathawama neda

  • @nature5035
    @nature5035 ปีที่แล้ว

    Hari mahabanku hora kapu hinda Ranil wikramasingha una eka nikan labuna pattama Janadipathi hatiyata

  • @ruwanfernando3181
    @ruwanfernando3181 ปีที่แล้ว

    මහ බැංකුවට කෙලියා වික්‍රමසිංහ කියලා කිව්වා.😂😂😂

  • @mymix636
    @mymix636 ปีที่แล้ว +1

    දැන් ඉන්න එකකත් ගෙට ගිනි තියාගෙන පිනට රජ උනා 😂

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 ปีที่แล้ว

    Arista ki wendu

  • @Wonskytravelsandtours
    @Wonskytravelsandtours ปีที่แล้ว

    😂😂😂😂true

  • @hi.t8528
    @hi.t8528 ปีที่แล้ว +2

    හැබැයි මේ වික්‍රමසිංහ හින්දා තමයි මේ වැඩසටහන බලන්න ලයිට් තියෙන්නේ 😅😅

    • @hewa1974able
      @hewa1974able ปีที่แล้ว +2

      Rata hurakapu horu relama rekila inneth maha banku mankollakaraya nisa bawa mulu ratama hondin dannawa

    • @hi.t8528
      @hi.t8528 ปีที่แล้ว

      @@hewa1974able හොරු අල්ලන්න තියා කන්න බොන්න යන්න එන්න නැතුවනේ හිටියේ මුළු රටම 😅😅

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว

    එතකොට මානවම්ම රනිල් කියන්නේ ඒත් වික්‍රමසිංහ කෙනෙක් නේද 🤣?

    • @tennakoontennakoon1223
      @tennakoontennakoon1223 ปีที่แล้ว

      මෙහෙමයි ...ඔය කියන නම් කෑලි දෙකම තියෙන පට්ටම පට්ට බැංකු හොරෙක් ශ්‍රී ලංකාවේ ඉතාම මෑත ඉතිහාසයේ සඳහන් වෙනවා.ඊටත් පස්සේ පට්ටම පට්ට හොරු 123 දෙනෙකුගේ ආධාරයෙන් ඒකා රටේ නායකයාවෙලා පිස්සු කෙළිමින් සිටින යුගයක් ගැන ඔබට අමතක නැතිව ඇති...

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 ปีที่แล้ว +1

    පරංගි වික්‍රමසිංහ පරපුරේ වත්මන් මි මුනුපුරා .සිහසුනේ...රටක් ඉතුරු වෙයිද..

  • @drawingkids3709
    @drawingkids3709 ปีที่แล้ว +2

    අපිටත් ඉන්නවා වික්කමබලුසිංහ කෙනෙක්😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +2

      අමු ගොනෙකු නේද ඔයා!දැන් ඔබට ඕව ලියන්න, අහන්න නිදහස තිබෙන්නේ ඔය wickrama Singhe නිසා!

    • @drawingkids3709
      @drawingkids3709 ปีที่แล้ว

      @@swarnadissanayake5140 තාමත් බත්කන අමු ගොන්නු ඉන්න එක ගැන දුකයි... වික්කමබලුසිංහලා තවතවත් මහාභාන්ඩාගරය කොල්ලකනවා කියන එක මතක් වෙනකොට ඊටත් වැඩිය දුකයි... පුලුවන් නම් අංදෙකයි වල්ගෙයි කපාගන්න try එකක් දෙන්න...😥

  • @rukmalbandara7754
    @rukmalbandara7754 5 หลายเดือนก่อน

    රාජ්‍ය භාන්ඩාගාරය (මහ බැංකුව ) හොරාකෑ එකාට වික්‍රමසිංහ නම උචිත යි තමා.

  • @sajith259
    @sajith259 ปีที่แล้ว

    Rdi hoda hoda yanda epa lokka...??
    Kooo dan mokadda keruve ??
    Pyath itihasa vinishchayakaraya vage houagena yanawa karapau reddak koyanavako...
    Kochchara natabun meke tava tiyenvada ??
    Okk9ma hoya gatta vage vadi bayila epa.

    • @VindulaAlwis
      @VindulaAlwis ปีที่แล้ว +2

      හෙළකුරු download කරගත්තොත් නරකද? 😂

    • @sajith259
      @sajith259 ปีที่แล้ว

      Eka man karavgannam.
      Raj somadwwa ada venakan monada hoygena tiyenne.??
      Eya hoyapu nati puravastu kochchara meke tava tiyenavada ??
      Poddak danagena lokka vage hamadema dannava vage act karanda hoda nahane neda ?
      Senarath paranavitarana.senarath dissanayake...mun karapuwa danna un dannawa.

    • @VindulaAlwis
      @VindulaAlwis ปีที่แล้ว

      @@sajith259 ඉතිං මහාචාර්ය තුමා කරන්නෙ නැත්නම් ඔබතුමා ගිහින් කරන්නකෝ. මහාචාර්යතුමා දන්නේ පොඩ්ඩයි කියන්නේ ඔබතුමා ගොඩක් දන්නවා ඇති නේ. ලේසි නේ වැඩේ.

    • @geshanniluna844
      @geshanniluna844 ปีที่แล้ว +1

      මේ සාකච්ඡාව නොදන්න අපිට මචං. උඹ ගොඩක් දේවල් දන්නවා වෙන්න පුළුවන් .හැබැයි අපි මුකුත්ම දන්නෙ නෑ බං. ඒක නිසා අපිට මේක වටිනවා.

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +2

      ඉස්සෙල්ල හරියට එක බාශාවකින් type කරන්න ඉගෙනගත්තොත් හරි නේද ලොක්ක.දොන් නම් දොන් .සිමන් නම් සිමන්.දොන් සිමන් දෙකක් බෑනේ.😂😂😂😂

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +1

    එදත් අදත් "වික්‍රමසිංහලා" කරන්නේ.. මහ බැංකුව මංකොල්ලාකන එක ද ..😲..😲..??

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      Wickramasingha la මංකොල්ල කාපු ධනය තිබෙන තැන් පෙන්වන්න!ඕනේ නම් අර අහවලා ගෙ පුංචි අම්මගෙන් අහන්න!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      ඔය අර කොටි නාලිකාවෙන් අහගන්න!saapa වෙනවා කියන දේවල් වලට!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      කරුණා කර ඒ පර්යේෂණ වාර්තා කියවන්න!මේ වගේ වැදගත් වැඩ සටහන සඳහා එව්ව යොදා ගන්න එපා!නුගත් කම පෙන්වන්න එපා!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      සිරස, siyathata සාප වේවා!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว

      කරුණාකර අම්මගෙන් අහන්න!

  • @user-zc7ub4bh8g
    @user-zc7ub4bh8g ปีที่แล้ว

    ඔය වික්‍රමසිංහ කියන නම හැම කාලෙකටම පොදුයි කියල මේ කතාව අහද්දී මට හිතෙනව. ක්‍රියාකාරකම් සර්වකලීනයි..සමහරවිට මේ ඒ පරම්පරාවල උදවිය වෙනත් මුහුනුවරවල් වලින් එනව වෙන්නත් පුලුවන් .(දේශපාලනයේදී පමනකි..)

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      දැන් ඉන්නේ සැබෑ, වැදගත් පරම්පරාවට හිමිකම් කියන නියම wickramasingha කෙනෙක්!

    • @sujeewasamaraweera90
      @sujeewasamaraweera90 ปีที่แล้ว

      ​@@swarnadissanayake5140😅😅😅😅😅

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    👍👍👍

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏