"සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතේ..." (Hasa + Bruno)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 856

  • @niroshlakmal1998
    @niroshlakmal1998 2 ปีที่แล้ว +2136

    ස්තුතියි ඔබ‍ට මගෙ සින්දු ගැන කතාකලාට.. ❤❤

    • @lasithsuranga7129
      @lasithsuranga7129 2 ปีที่แล้ว +62

      හසා අයියේ මේන් සුදා ඇවිල්ලා😁😍නිරෝශ් අයියේ සුපිරි වැඩේ දිගටම ඇදන් යන්න ඕනා❤️‍🔥

    • @udeshikafaris9906
      @udeshikafaris9906 2 ปีที่แล้ว +15

      Ah me inne 🤩🤩

    • @pradeepherath3570
      @pradeepherath3570 2 ปีที่แล้ว +20

      Malli Joseph vaz college ,wennappuwa da???Good work...keep it up

    • @niroshlakmal1998
      @niroshlakmal1998 2 ปีที่แล้ว +19

      ​@@pradeepherath3570 yes aiye ❤

    • @SLVLOG
      @SLVLOG 2 ปีที่แล้ว +87

      නිරෝෂ් වැඩේ මරු 🙏🙏🙏❤️

  • @m.a.bihanc.s.1817
    @m.a.bihanc.s.1817 2 ปีที่แล้ว +75

    තව පොහොට්ටු රැස්වීම් 2ක් 3ක් තිබ්බා නම් .
    සතුටු දර්ශකයේ - ඉහළම අගය තියෙන රට විදියට, ශ්‍රීලංකාව අංක 1ක වේවි .

  • @roshanpercy6854
    @roshanpercy6854 ปีที่แล้ว +26

    සුපිරි ඩබලක්... මිනිස්සුන්ට ආතල් එකේ අවශ්‍ය දේ ශරීරගත කිරීමට හැකි උගත් දක්ෂයෝ. එල 🍼.

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 ปีที่แล้ว +37

    මම stress උන හැම වෙලාවකම ඇවිත් මේක බලනවා. හරියට නිකං "දුන්නා සිද්දාලේප අසමෝදගම්" stress එක කොහෙන් ගියාද නෑ . ආදරෙයි හසා 😂

    • @Pivithura
      @Pivithura 4 หลายเดือนก่อน

      Math 😊

  • @rockyslisrael934
    @rockyslisrael934 2 ปีที่แล้ว +178

    මේ Level එකට එන්න ලංකාවේ කිසිම comedian කෙනෙකුට තවම බැරි වුනා.. බංදුලට හසාගෙන් ඉගෙනගන්න සෑහෙන්න දේවල් තියෙනවා බෲනෝ... ජය වේවා ..👍

  • @kalumdissanayake8459
    @kalumdissanayake8459 2 ปีที่แล้ว +82

    Next Level Comedy. හිනා යන කතා කියන්න ගොඩක් අයට පුලුවන්. හිනා වෙන ගමන් සීරියස් කතාවක් කියන්න හැමෝටම බෑ. ❤

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 ปีที่แล้ว +3

      ඇත්තටම අපිට කේන්ති එන කතා හිනා වෙවී කියනව කියන්නේ මට හසාගෙ ඒ දක්ශ කම ගැන කියන්න වචන නෑ.

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +11

    මේ විදිහට හිතන අය තවත් ඉන්න එක පුදුමාකාර සතුටක්,අනාගතේ සුභයි අපි මහාන්සි වෙමු මෝඩයෝ දැනුවත් කරලා බුද්විමතුන් කරමු ජයවේවා අයියෙ අපි වෙනස් විදිහට හිතමු ♥️👊

  • @brothersheron7385
    @brothersheron7385 ปีที่แล้ว +13

    මේක නියම වැඩසටහනක්. නූතන පරම්පරාවට යමක් වටහා ගත හැකි නිවරදි දැක්මක් ගොඩ නගන වැඩසටහනක්. ඉතාමත් රසවත්. Good luck ❤🇱🇰💯

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +38

    ඉස්සෙල්ලම ගෙදර යන ගමන් අහපු podcast එක දැන් ඇබ්බැහියක් වෙලා, එනකම් බලන් ඉන්නවා, ආදරෙයි ❤️💖 දෙන්නටම.

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว +12

    ඔන්න හසා.. බෲනෝ ... පොරොන්දු උන විදිහට day time වලින් full program එක බැලුවා ..!!! කෙලින්ම කන හරහා මොලයට ...!!! හැමෝමගෙ ඔලු හදන්න ඔබ දෙදෙනාට ශක්තිය දිරිය නොමදව ලැබේවා ....!!!!

  • @isurumihiranga444
    @isurumihiranga444 ปีที่แล้ว +40

    මේ conversation එක අහද්දී හසා Bruno තරං update නැති ගතියක් පේනවා. හැබැයි හසා ඕනම දේක ගැඹූර හාස්‍යයෙන් උලුප්පන විදිය මරු.❤️❤️❤️

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +1

      ehemm pacc na bn eekathamai trick eka😅

    • @r.k.imaljith8753
      @r.k.imaljith8753 ปีที่แล้ว +3

      යකෝ conversation ගෙනියන්න බෑ දන්න දෙන්නෙක්ට රහ කරන් මොකෝ නොදන්න එකෙක් එක්ක් කතාව ඇදන් ගියහැකි දන්න උන් දෙන්නෙක් මොන පකක් කරන්නද උබත් මාර එකෙක්

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad ปีที่แล้ว +1

      ehema thama natural reaction eka ganne

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 ปีที่แล้ว +47

    ආසම වැඩසටහනක්❤️
    නියම පැහැදිලිකිරීමක් මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තං කියලා වැඩක් නෑ ඉතුරු ටික

    • @_JDMLk_
      @_JDMLk_ ปีที่แล้ว +1

      Sirwatma😅

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +1

      තේරෙන්නේ නැති හේතුව මේ වාගේ සමබර වැඩසටහන් බලන්නේ නැති නිසාමයි.

  • @shervinarsakularatne9374
    @shervinarsakularatne9374 2 ปีที่แล้ว +70

    කන්ඩ නැතත්, මර්ධනය ඇතත් බඩ පැලෙන්න හිනා සපයන අවංක සනත් නිශාන්ත හාස්‍යට ලක්‌ කිරීම ගැන මගේ බලවත් විරෝධය. ඔහු අවංක කෙනෙක් පුතේ.

    • @samith1986
      @samith1986 ปีที่แล้ว

      අම්මපා ඔවු ඈ 😄😄

  • @StudioNETHRU
    @StudioNETHRU 2 ปีที่แล้ว +51

    සතියට දවස් දෙකක් නෙවෙයි හැමදාම එන්න පුළුවන් ආතල් ලන්තයක් මේක......

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว +11

    මෙික හෙන ආතල්,,තනියම හිනා,,ඒ අතරම උපහාසය සමග කාලීන සිදුවීම්,,good thinking !

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +30

    හැමදාම බලාගෙන ඉන්න වැඩ සටහනක් ...
    පට්ට සුපිරි කොල්ලෝ .....❤❤❤

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +23

    ඉදිරියට ම කරගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏❤️

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 ปีที่แล้ว +16

    නිරෝෂන් විතරක් නෙමේ බං උඹල දෙන්නත් ඊට දෙවෙනි නෑ. හිනා කාලා මැරුණා... තැන්ක් ‍යූ මල්ලි ... විප්ලවයෙදි ඔයාලා හැමෝටම කොටසක් තියෙනවා. ඔයාලගෙ ජොබ් එක ඔයාලා පටන් අරන් ...

    • @NiranjalaGeorge
      @NiranjalaGeorge 8 หลายเดือนก่อน

      Hasa 👍👍👍👍

  • @Sanditha1
    @Sanditha1 ปีที่แล้ว +17

    නියම දේශපාලන වැඩසටහන් කියන්නේ මේවට... එල බං...❤😊

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +133

    දැන් හීනෙනුත් පේන්නේ මේ හැම කෙනෙක්ම කරන වැඩ සාර්තක වෙලා තව අවුරුදු කීපයකින් හොද රටක්.

    • @shervinarsakularatne9374
      @shervinarsakularatne9374 2 ปีที่แล้ว +5

      "පසුගාමී අදහස් සමුදාය පැරදවිය යුතුයි....." හසා
      👍👍👍

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 ปีที่แล้ว +1

      අවුරැදු 4,5කින් අනිවරෙන් වෙයි ❤🤘

  • @khemasandaya6670
    @khemasandaya6670 ปีที่แล้ว +21

    අනේ ඔය දරුවන්ට තෙරුවන් සරනයි.මොන විදිහකට හරි මේ අශික්කිත මුර්ගයො ගැන දන්වනවට

  • @shyamajith
    @shyamajith ปีที่แล้ว +9

    සනත් නිශාන්ත මහත්තයා අවංක මිනිහෙක් පුතේ... අම්මෝ.
    මේ පොඩ් එක එළ.
    බෲනෝගේ මැදින් වැටෙන "අයියෝ.. අයියෝ" එකත් මරු.

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +3

    දරුවනේ අහම්බෙන් ඔයාලාගේ program එක බැලුවේ .. අති විශිෂ්ඨයි .. දිගටම කරගෙන යන්න .. 👍👍👍

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว +12

    ජයවේවා ජයවේවා ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +18

    හසාට මේ වචන කොහොම එනවද කියලා වැඩක් නෑ ආතතිය තියන අය නිතරම අහන්න එවිට මනස රිලැක් වේවි 😅

  • @llakade5604
    @llakade5604 ปีที่แล้ว +5

    Ado අපි අඩිය ගහල කතාකරන ඒවා ඒ නේ මේ.... Superrr. මිනිසුන්ගේ gobba ගතිය නැතිකරන්න පුලුවන්නම්. Ellllaaaa... පට්ටයි මචං

  • @renukaganegoda2181
    @renukaganegoda2181 ปีที่แล้ว +23

    I never miss your program. Thank you so much for all the effort that you put in constantly to spread awareness and awaken our people. .

  • @sanjuuser9876
    @sanjuuser9876 8 หลายเดือนก่อน +9

    මං හිතුවා DD නැති නිසා පරණ ඒවා ආයේ බලන්නේ මං විතරයි කියලා 😮

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +7

    සුපිරි වැඩසටහන ඉදිරියටත් කරන්න ඕනෑ ජයවේවා ♥️♥️👍👍👍

  • @snsnada9360
    @snsnada9360 ปีที่แล้ว +7

    ටික වෙලාවකට හෝ හැම ප්‍රශ්නයක් ම අමතක වුනා. නියමයි.

  • @shanthasudharshana1982
    @shanthasudharshana1982 ปีที่แล้ว +5

    ඒක පට්ට mind twist එකක් හසා. ඉස්සර (සනාගේ) ජනබලය දකින කොට අපිට කේන්කි යනවා මෙතැන් සිට අපිට හිනායනවා. ඒක පට්ට....

  • @amila_pathirana
    @amila_pathirana ปีที่แล้ว +19

    හසා අයියේ, පොඩ්කාස්ට් කියන අටමගලෙ මෙච්චර මරු කියල දැන් තමා හිතන්නේ. දවසගානෙ පැය දෙක තුනක් දැම්මත් හිතේ සැනසීමෙන් අහන් ඉන්න පුළුවන්. ඒ නිසා සතියට දෙකක් වැඩි නෑ

  • @janithchathuranga7802
    @janithchathuranga7802 ปีที่แล้ว +12

    මම ඔයාලගෙ episodes ගොඩක් වෙලාවට බලන්නෙ office canteen එකේ, company meeting පටන්ගන්නකන් ඉන්නකොට වගේ තැන් වල ඉඳලා. එකෙක් හරි මේ video බලන්න පටන් ගනියි කියලා හිතාගෙන.මේවා බැලුවා කියලා වැඩිහිටියො වෙනස් නොවුනට තරුණ පරම්පරාව හරි හරි මගට ගන්න උදව්වක් වෙයි.දිගටම කරගෙන යන්න.ජය💪❤️

    • @Cha123ist
      @Cha123ist ปีที่แล้ว +2

      True Machan.

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 ปีที่แล้ว +6

    මට ලොකු ආසාවක් ඇති වෙනවා මේ වීඩියෝ එක ලංකාවේ මුළු ජනගහනෙටම බලන්න ලැබුණානම්..

  • @kassabro9180
    @kassabro9180 ปีที่แล้ว +21

    ආතල් එක මරු. ආතල් එක අස්සෙ දෙන මැසේජ් එක ඊට වඩා මරු❤

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +14

    👍👍👍👍❤❤❤❤🌷🌷🌷🌷
    හිනා නෙමෙයි රට වැටෙනවා...
    මිනිසුන් තේරුම් ගන්න ඕනි..

  • @shashinithelasinghe
    @shashinithelasinghe ปีที่แล้ว +10

    හසා❤මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ගොඩාක් දෙනෙකුට බලන්න ලැබෙන්න කියලා.මොකද මමත් ඇතුලුව අපි හැමෝම පව්.

  • @akawesttigga2660
    @akawesttigga2660 2 ปีที่แล้ว +14

    Early morning in canada... just seen this.. will watch full story day time... thanks for all you hard work

    • @DonKasunGallage
      @DonKasunGallage 2 ปีที่แล้ว +1

      Get a cup of coffee and watch it. You'll finish before the cricket match starts

  • @jagathrasi
    @jagathrasi ปีที่แล้ว +3

    හසා සහ බෲනෝ ඇත්තටම අද මුලු ලංකාවම දේශපාලනික සංස්කෘතික ආගමික පමනක් නොව ප්‍රායෝගික කියන සියලුම අංශයන්ගෙන් cover කලා කියලා මට හිතුනා. හරියට ඇහුවා නම් තව වැඩසටහනකට අවශ්‍ය දේවල් මෙහි අන්තර්ගත වී තියෙනවා. ඔබ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුදකරමි.

  • @radikapallemulla20
    @radikapallemulla20 2 ปีที่แล้ว +16

    එන්න එන්නම ලස්සනට වැඩේ කරනව thanks SLVOLOG 👍

    • @snsnada9360
      @snsnada9360 ปีที่แล้ว +1

      මචෝ, පට්ට ආතල්.

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +24

    මරේ මරු බොහොම ආතල්,,,,,ඒත් පොහොට්ටු කාරයින්ව ඔය තරම් සවුත්තු කරන එක හරි නෑ නේද😂😂😂,බොහොම ස්තූතියි, ජයවේවා අරගලයට

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +1

      මරෑ.හීන්සිරැවෙ.පැහැදිලි.කරගන්න.කියල.දුන්නා.ඉස්තුති.මෙ.මහත්මයල.දෙන්නාටම

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 หลายเดือนก่อน +1

    Thank you for promoting secular issues and directing people towards the relevant issues.

  • @anuradassanayake1955
    @anuradassanayake1955 ปีที่แล้ว +47

    ලන්කාවේ සම හරක් මිනිසුන්ගෙ ඇස් ඇරවන්ට කරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි.

  • @harindu.jayakody
    @harindu.jayakody 8 หลายเดือนก่อน +23

    අවංක මනුස්සයෙක් අපිට අද නැති වුණා පුතේ 😢😂

  • @samjay5718
    @samjay5718 ปีที่แล้ว +3

    හරිම හොඳ වැඩසටහනක්. ජයෙන් ජයම වේවා.

  • @m41inu66
    @m41inu66 2 ปีที่แล้ว +15

    ලොකු තේරුමක් තියෙන සාකච්ඡාවක් 💯🔥

    • @gemunukumara8533
      @gemunukumara8533 2 ปีที่แล้ว +1

      Palayan modaya .

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +1

      @@gemunukumara8533 පවු. ලොකු තේරුම පේන්න නම් මොලයක් තියෙන්න ඕනෙ. ඒ හන්දා ඔය කරදර වෙන්න එපා 😅

  • @lakshithaya
    @lakshithaya ปีที่แล้ว +10

    🔥🔥🔥🔥As always..You guys doing a great job through this podcast…The best sarcastic political analysis ever in Sri Lanka…Keep this up 👍👍👍👍

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว +3

    අම්මෝ හසා ඔයා....... බෲනෝගෙත් අර අයියො අයියො කියන කෑල්ල මරු. කොහොමත් මම ඔයාලගෙ හොඳ රසිකයෙක්. පේට්‍රියන් කෙනෙක් වෙන්න හැකියාවක් මට නැති උනත් ඔයාලගෙ වැඩවලට කමෙන්ට් එකකින් හරි සපෝට් එක දෙනවා.

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 ปีที่แล้ว +5

    ඔවා අපි ඇහුවේ මේ nirosh lakmal සහෝදරයා පටන්ගත්තු කාලේ සුප්පා ආතල් එකක් ගත්තේ මුලින්ම අපිට එයාගේ "නාමල් දක්ෂයි" එක නම් අපිට දීපු ආතල් එක කියලා වැඩක් නැහැ

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +3

    දලෙයි ලාමා තෝර ගන්නෙ අවුරුදු 06 දී විතර ඒ තෝර ගත්තු ලමයට දලෙයි ලාමා පරිහරණය කරපු භාණ්ඩ කීපයක් දෙනවා හරි එක තෝර ගත්තා ම එයා තමා නිවැරැදි ලමයා කියලා තෝර ගන්නවා, වර්තමාන දලෙයි ලාමා දැන්ම කියලා කියලා තියෙන්නෙ එයා මැරුනාම ඉපදෙන්නෙ චීනයේ බලය නැති ප්‍රදේශයක කියලා,

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 ปีที่แล้ว +7

    Thank you very much for reducing our tension like this way. Watch all your videos.💗💗

  • @srimalsamansiri7348
    @srimalsamansiri7348 ปีที่แล้ว +5

    Excellent program thanks both of you presenting critical facts after careful deep analysis in a simple language!!!

  • @sanjeewasamantha3901
    @sanjeewasamantha3901 9 หลายเดือนก่อน +5

    හසා රාජ්ය නිලධාරීන්.ගැනත් ඔහොම ආතල් දෙන්න පටන් ගන්න..මොකද එයාලගෙත් ගොඩක් අය ඉන්නවා රට විනාශ කරපු අය..

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 ปีที่แล้ว +2

    මේක තමයි හසා බුද්ධාගමට අපෙන් දෙන්න පුලුවන් උපරිම දායකත්වය❤️‍

  • @merilkurera7815
    @merilkurera7815 2 ปีที่แล้ว +11

    උන් දන්නවා දැන් කෙලවෙලා තියෙන්නේ කියලා..හරිනම් දැන් හිරේ ඉන්න ඕනා මුන් ඔක්කොම..

  • @susanthakumara3128
    @susanthakumara3128 2 ปีที่แล้ว +5

    ඔයාලා ලස්සනට වැඩේ කරනවා නියමයි නියමයි හොඳට පැහැදිලි කරනවා මට පුංචි අවුලක් තියෙනවා ඔයාලගේ හැම වැඩසටහන මම බලනවා ජෙප්පන්ගේ ගුණ අගුණ මේකෙ කතා නොකරන්නේ ඇයි

    • @s.perera4635
      @s.perera4635 ปีที่แล้ว +3

      ඉරාජ් ප්‍රොඩක්ෂන්ස් බලපං.

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว +1

      ekata iraj ge chanel eka balahan 😂

  • @lakithherath7415
    @lakithherath7415 ปีที่แล้ว +2

    ලංකාවේ දැන් යුටියුබ් චැනල් සෙට් එකක් තියනවා සුපිරි. මේක next level 😀

  • @tharangautb
    @tharangautb 2 ปีที่แล้ว +9

    Thank you Hasa and Bruno

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +4

    මම නම් කියන්නේ ඔබලා වාගේ අයට ඇයි බැරි රට ගොඩ දාන්න ඉදිරිපත් වෙන්න බැරි.ඔයාලාට පෙන දෙයක් තරම් වත් දෙයක් දේශපාලුවන්ට තේරේන්නේ නැහැ .** හරිම ලස්සනට වැඩේ කරනවා...ටික වෙලාවකට හරි හිනා වෙලා රට කාපු එවුන් අමතක කරන්න පුලුවන් උනා..
    ## මරණ දැන්වීම නම් සුපිරි ...ඔයාල දිපු අවවාදයත් සුපර්

  • @hitecengineering9938
    @hitecengineering9938 2 ปีที่แล้ว +6

    සනත් නිශාන්ත ඕවා උගේ මැතිවරණ වේදිකා වල වාදනය කරනවා ශුවර්. එච්චර බුද්ධිමත් පොරක්නේ. වැඩිය ඌ ගැන හොද කියනවා වගේ කරොත් අදිනවා ආය.ව්

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +5

    හසා, බ්රූනෝ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපනවා නේ ද මරු,මරු.!!!!!

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 ปีที่แล้ว +1

    මරේ..මරු..බොහොම ආතල්..අදත් නියමයි වෙඩසටහනක්..❤❤❤💪💪👍

  • @VihangaSam94
    @VihangaSam94 ปีที่แล้ว +6

    සමාජයේ ගොබිබකම් හදන්න මේ වැඩසටහන් well blessings thank you guyz. දිගටම කරගෙන යන්න. දැන් ලංකාවේ comedy show(Television) බලන්න බැරි තරම් කුණුහරැප කෙලින්ම කියනවා. Genuinely comedy කරන විදිය කාලාව ගැනත් Review කරන්න.

    • @KaruRathna-z4g
      @KaruRathna-z4g 8 หลายเดือนก่อน

      මොනවා වුණත් ,ගොන් ,ආතල් ගන්න එපා

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 ปีที่แล้ว +5

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්

  • @khemasandaya6670
    @khemasandaya6670 ปีที่แล้ว +6

    මම දැක්කා අම්මෙකුයි තරුන දුවකුයි බාේ සමිදු ලග දුව ලවා නයි නැටුමක් නැටෙව්වා.නටන ගමන් පොහොට්ටුව

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 ปีที่แล้ว +6

    පුත්තලමේ‍ ලොකුම,හොදම,වටිනාම පුත්තලමේ‍ පුත්තලම්‍ බුරැවා සනත් නිසාන්ත

  • @susanplihakkara3140
    @susanplihakkara3140 ปีที่แล้ว +7

    ආදරණීය බොක්ඛ.... හසා..
    හිනස්සලා මරන්නද හදන්නෙ වුට්ටෝ....❤️❤️❤️❤️

  • @MahasenBandara
    @MahasenBandara ปีที่แล้ว +5

    සෑහෙන දවසක් නිකම්ම බල බල ඉඳලා, අද තනියම ardbeg ටිකක් බොන ගමං බැලුවා - අඬ අඬ හිනා වෙන්නේ... අඬ අඬ

  • @tharakahemal6377
    @tharakahemal6377 ปีที่แล้ว +30

    අම්මප මට හෙන ආසයි බෝතලයක් අරන් හසා ගෙ ගෙදර යන්න.. 😂😂😂 මේව අමුවෙන් අහල මදි.. 😂😂❤️❤️

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว +3

    💗💗💗නිර්පාක්ශික අරගලයට ජයවේවා .💗💗💗

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.3711 ปีที่แล้ว +2

    Niyamai niyamai niyamai putha keep up your good work..very interesting good knowledge about many things both of you God bless you.

  • @ceylonturtletales
    @ceylonturtletales 2 ปีที่แล้ว +7

    ගිය සතියේ එක 5 පාරක් විතර බැලුවා 😎 මේක කීපාරක් බලයිද දන්නෑ 👍

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ปีที่แล้ว +4

      මට මතක් වන විටත් හිනායනව, දරුවෝ අහනවා තත්තා මොකද තනියම හිනා වෙන්නේ කියලා

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if ปีที่แล้ว +4

    මේ පාලකයොයි ආගම් වලින් හම්බ කරන් කන එකාලයි අපේ විවෘත මනස කාලා උන්ට ඕන විදියට අපිව හසුරවනවා

  • @pushpafernando2732
    @pushpafernando2732 ปีที่แล้ว +2

    I started watching this very recently. Very good programme and a eye opener for many.
    I will not miss this now.

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +5

    Thanks බෘනෝ ඇන්ඩ් හසා ... ❤

  • @trans_travel_diary470
    @trans_travel_diary470 ปีที่แล้ว +2

    Absolutely Great content HASA+BRUNO😍😍

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 ปีที่แล้ว +8

    බයිසිකල් කතාවට මම FB එකේ කොමෙන්ටුවක් දැම්මා, පදින්න බැරි මම වගේ අය මොකක්ද කරන්නේ කියලා අහලා.
    අපේ ගව සම්පත් කිසීම අදාලත්වයක් නැති උත්ත⁣ර දීලා තිබුණා. ඉතිං කොහොමද අපේ රටේ සිස්ටම් චේන්ජ් කොරන්නේ 🤔

  • @niranga.
    @niranga. 2 ปีที่แล้ว +16

    අවංක කෙනෙක් පුතේ

  • @nadhaya8325
    @nadhaya8325 ปีที่แล้ว +3

    මම හැර වෙනත් දේශපාලකයින් කව්ද මෙම වීඩියෝස් නරබන (මන ග්‍රාම සේවක කෙනෙක් )

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว +2

    Very interest and important program .thankyou for making us happy and fresh Good to hear twice !

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 ปีที่แล้ว +9

    සන්නස්ගල සර් එක්ක ප්‍රොඩ්කාස්‍ට් එකක් කරමු අයියේ ❤️❤️❤️

  • @tyrant97
    @tyrant97 ปีที่แล้ว +1

    මං ආසම හසාට. කියන දේ පැහැදිලිව විහිළුවෙං වදින්නම කියනවා. විහිළු කරනවට වඩා වැදගත් ඒක.

  • @Im_vanilla_baby
    @Im_vanilla_baby ปีที่แล้ว +2

    Good effort guys... very well done... I'm not sure everyone gets this... That is sad. Wish you all the best

  • @PalithaBad
    @PalithaBad ปีที่แล้ว

    Yuval Noah Harari ගැන ගොඩක් දේවල් හොයන්න පටන් ගත්තා. ඒකම ඇති මට. ස්තූතියි

  • @buddikajayantha3544
    @buddikajayantha3544 2 ปีที่แล้ว +7

    සුපිරි ඉදිරිපත් කිරිමත් මචං

  • @shiblycader
    @shiblycader ปีที่แล้ว +2

    Is this only available on TH-cam ? Or do you have the same on sportify or Apple Podcasts ?

    • @slvlogpodtalks
      @slvlogpodtalks  ปีที่แล้ว +1

      ඔක්කොම සඳුදා දාන්නම්

  • @elondare8990
    @elondare8990 ปีที่แล้ว +5

    ආගම් ප්‍රශ්න කලාට බවුද්ද්යන්ටනම් ප්‍රශ්නයක් වෙන්න බෑ බුදුන් වහන්සේ දර්ශනයක් මිසක ආගමක් දේශනා නොකළ නිසා. මේ ගැන කතාකරන්න සුදුසුම කෙනා තමයි ගල්කන්දේ දම්මානන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේට දවසක කතා කරමු කියලා ගව්රවයෙන් ආරාදන කරනවා. 🙏

    • @anandarodrigo4024
      @anandarodrigo4024 8 หลายเดือนก่อน

      ""ගල් " කියන කොට,, ඇඟ හිරි වැටෙනව bro,,,🥺,,,!!!

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 8 หลายเดือนก่อน +4

    කාලකන්නි සතුටෙත් ආතල් ත්‍රිලක් තියනවා වගෙයි.

  • @chanduranwala6906
    @chanduranwala6906 ปีที่แล้ว +1

    thank you very much for this, enjoyed it a lot, this is so true. Respect.

  • @sankadevinda3273
    @sankadevinda3273 11 หลายเดือนก่อน +1

    Thanks so much for your nice way of presentation...❤❤

  • @concyfernando7123
    @concyfernando7123 ปีที่แล้ว +1

    Thank you Hasa and bruno.

  • @lankawijesiriwardhana2463
    @lankawijesiriwardhana2463 ปีที่แล้ว +10

    පොලිස් ආඥාපනතට ලෙඩේ ඇදල මානව හිමිකම් මගින් ජන බලය යටපත් කරනවා නේද.. 🤣🤣🤣

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 ปีที่แล้ว +4

    Thank you hasa and Bruno👍👍👍👏👏👏

  • @galaxygalay2078
    @galaxygalay2078 ปีที่แล้ว +2

    කෙනෙක් හොද දෙයක් කලත් හිනාවන එක තමයි නිකමුන්ගේබලුකම

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 ปีที่แล้ว +13

    මෙව්වා සමාජ සත්කාර😅👍

  • @dimitrikaru
    @dimitrikaru 2 ปีที่แล้ว +7

    මචං ඔය ROI එක ගැන හිතන්නේ නැතුව ඡන්දයට වියදම් කපා කියන එක වැරදි.. වෙනස් ඔයාල හිතන්නේ රුපියල් වලින්.. කපුට හිතන්නේ ඩොලර් වලින්.. එක ඡන්දයක් ගන්න රු5000ගානේ වියදමි කලත් ලක්ෂ 69ට යන්නේ මිලියන $95යි.. ඕක.හම්බකරන්න් මේ අයට වන්නිය මාස කීපයයි.. අර තෙල් බැරල් එකකට වැඩියෙන් ගෙනව $20 විතරකි බැලුවත් මාස පහක් විතරනේ යන්නේ.. වියදම් කරලා ඒකට හරියන්න බලයට ආවට පස්සේ හොරකම් කරනවා... උන්ගේ ROI එක අවුරුද්දකට අඩුයි..

  • @mightyran4
    @mightyran4 ปีที่แล้ว +1

    One of the best Podcast with lots of insights… Thank you.

  • @dil6378
    @dil6378 ปีที่แล้ว +2

    ඔහොම ගුණ වයන්න එපා හසා.. අහන් ඉන්න අපි පව්.. ❤️

  • @upulkumarakumara321
    @upulkumarakumara321 ปีที่แล้ว +2

    හැබයි හසා අද මේක අපට හොද බයිට්එකක් උනත් ටිකක් හිතන්න 2050 විතර අන්තර්ජාලයේ පැරණි ගිතයක් රස විදින එකෙක් හිතන්න පුලුවන් ලංකාවේ මේ තරම්ම පිරිසිදු එවුවනුත් හිටියද කියල. ⁣මේක ලොකු පුශ්නයක් අනාගතයට.අපියි නඩු දමන්න ඕන.😃😃😃

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 8 หลายเดือนก่อน +1

    Well done 😂😂 especially mainaga talk talk 😂😂😂many thanks ❤