තියෙන ප්‍රරශ්න අමකවේන්න සුපිරි පරි ඉතිරි Sajitha Anthony With Beji මාතර දෙවනත් කරපු සරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2022
  • Beji with 1st time sara sajitha mawanalla
    Live Show With Kurunagala Beji 2022 New || Matara
    Hi guys! If you enjoy watching our videos like & share it. We always try our best to publish the real, current situations in the country. Also if you like to watch our videos continues don't forget to subscribe our youtube channel.
    Respect You all. Thanks for Watching our Videos and Subscribing us.
    If any copyright matter please drop us a message to our Facebook Fan Page
    HD video Team balapitiya || TP. 0094 755856046
  • บันเทิง

ความคิดเห็น • 395

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +26

    මෙහෙම රත්තරං පූතෙක් ලබපු දෙමවුපියන් හරිම වාසනාවන්තයි.ආදරෙයි සරා. සූපරි පරියක් තමා ඉතිං 🥰🥰🥰

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 2 ปีที่แล้ว +51

    සරා නියමයි .ගායනයද රංගනයද .මරැ තාත්තා වගේම තමයි. සුබ පතනවා.බුදුසරනයි.👍👍👍👍👍👍👍👍👍👍

  • @gamemastersl805
    @gamemastersl805 2 ปีที่แล้ว +50

    නිහතමානි හදවතේ කලාකරුවෙක් ආදරයයි සජිත අයියේ

  • @shanthiobandraywewajaya9136
    @shanthiobandraywewajaya9136 2 ปีที่แล้ว +22

    ලස්සනයි. පුතා ාවිදිකාවෙදි තවටිකක් උචිච ස්වරයෙන් කියන්න. එතකොට තව පුාණවත් බවක් එනවා. බුදුසරණයි !!!!!!

  • @user-lp7fh1gm1x
    @user-lp7fh1gm1x 2 ปีที่แล้ว +19

    මේ මේ එකට දෙකයි නෙමේයි එකට පහයි අදරෙයි කරඩුතැන්නෙ සාරා 👍😍😍 beji සුපිරි පරි ඉති වේන්නම බැකින් එක දුන්නා 😍😍

  • @mohomadrifath7393
    @mohomadrifath7393 2 ปีที่แล้ว +58

    උබ උබේ හැකියාවෙන් උඩටම යමන් අයියා.ඒත් කවදාවත් දේශපාලනයට සම්බන්ධ වෙන්න එපා.මිනිස්සු ඈත් වෙනවාම තමයි.නිහතමානි කමින් හැකියාවෙන් මිනිස්සු අතරේ ඉන්න පුලුවන් ිදියට හැමදාමත්ම ඉදපන් අයියා
    ජයම වේවා ❤️❤️

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +107

    ජයවේවා බැජී ගැම්මක් තමයි සුපිරි පරි ඉතිරෙන්න ආදරේයි ❤️❤️❤️

    • @chamilakumara3682
      @chamilakumara3682 2 ปีที่แล้ว +8

      ආදරෙයි හදවතින්

    • @HasithaKeshridu
      @HasithaKeshridu 2 ปีที่แล้ว +7

      🤟🎶🔥

    • @tghttu8346
      @tghttu8346 2 ปีที่แล้ว +6

      😘😘😘😘😘😘💜💜💜💜💜💜💜💜

    • @venuriperera8097
      @venuriperera8097 2 ปีที่แล้ว +6

      🥰🥰🥰🥰🥰🥰💙💙💙

    • @chuti1532
      @chuti1532 2 ปีที่แล้ว +4

      Sara niyamai

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 2 ปีที่แล้ว +31

    Nadagamkarayo sara maru voice eka ජය වේවා බෑජි බැගින්👆❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👆

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 ปีที่แล้ว +25

    අනේ පුතා කොච්චර දැක්කත් එපා වෙන්නැති. කොච්චර ඇහුවත් එපා වෙන්නැති හඩක් තියෙන කොලු pattek උබ. ආදරෙයි මාර විදියට. 😘😘😘😘

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 2 ปีที่แล้ว +230

    වෙලාවකට ජැක්සන් ඇන්තනීටත් වඩා රංගනය අති.විශිෂ්ඨයි , ගායනයත් එසේමයි...

  • @pasinduprabash9640
    @pasinduprabash9640 2 ปีที่แล้ว +14

    සජිත අයියා ආදරේයි පැලෙන්නා {සරා}❤️😍😍😍😍😍

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +8

    දක්ෂ, සැබෑම දක්ෂ, කලා ලොවේ පායපු රිදී තරුවක්!! ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම පිලිබඳ ව ආඩම්බරයි. 💕

  • @poornanayanajith6063
    @poornanayanajith6063 2 ปีที่แล้ว +19

    සුපිරි .......❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +4

    Niyamai තාත්තා වගේමයි adaraniyai oba saraaa බුදු saranai jesus පිහිටයි ඔබට ආදරෙයි nadagam karayanta

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +15

    සරා මාරම ආදරේ ගායනයෙන් රඟපෑමෙන් සියලු දෙයින් නුඹ පුදුම දක්ෂයෙක් ආදරෙයි හැමදාම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @lassanaloekaya
    @lassanaloekaya 2 ปีที่แล้ว +2

    නියමයි

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +10

    රත්නත්තරේ පිහිටයි පුතේ ඔයාට අපි ගොඩාක් ආදරෙයි සරා පුතේ

  • @mfix5919
    @mfix5919 2 ปีที่แล้ว +4

    🤟🌺 පහරක් තමයි. .... සරා කොහොමත් වැඩ්ඩෙක්‌ තමයි 😎

  • @lahirulakmal6865
    @lahirulakmal6865 2 ปีที่แล้ว +7

    මරු සරා ❤️❤️❤️❤️😆

  • @samankumararathnayaka1388
    @samankumararathnayaka1388 2 ปีที่แล้ว +3

    Uba පට්ටම කොල්ලෝ ආදරෙයි ubata සුපිරි pari ඉතිරි wenna ma......

  • @SD-uh9zo
    @SD-uh9zo 2 ปีที่แล้ว +91

    ජැක්සන් ඇන්තනී මහතාගේ කපාපු පලුව.තාත්තා ගේ තිබුණු සියලු දක්ෂතාවයන් ඇවිදින් .පුදුම ආදරයක් හිතෙන දරුවෙක් .නියම සිංහල පෙනුම පාට කතාව තියෙන වීර පෙනුමක් තියෙන දරුවෙක්.ගුණයහපත් දරුවෙක්.

  • @gayanherath1711
    @gayanherath1711 2 ปีที่แล้ว +14

    Supiri.jaya wewa...beji ela.

  • @venuriperera8097
    @venuriperera8097 2 ปีที่แล้ว +84

    මෙ රටෙ තත්වෙ එක්ක අපිව සතුටු කරාට ස්ත්තුති 💙💙💙💙 සජිත අන්තනි හදවතෙ කලාකරුව .අඩෙරෙ පැලෙන්න 🥰🥰🥰🥰🥰🥰👍

  • @yakatech7056
    @yakatech7056 2 ปีที่แล้ว +8

    ආයේ සුපිරි පරි ඉතිරි සරා අයිය

  • @kashyapabandara8104
    @kashyapabandara8104 2 ปีที่แล้ว +33

    Baji මොකද කරන්නේ, මොකක්ද උනේ හොදම backing තියන band එක,මෙතන නම් ගොඩක් අවුල් සහෝදර සෙට් එක,ටෑක් ටික ප්‍රැක්ටිස් මදි boys,හොදටම කරමු ඉස්සරහට.best of luck boys

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว +5

    සුපිරිමතමා ජයවෙිවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷💞💞💞💞💞💪💪💪💪💪

  • @pathminiherath4915
    @pathminiherath4915 2 ปีที่แล้ว +5

    ලස්සනයි ලස්සනයි 💓💓💓💓💓 💓💓 සරා ආදරෙයි ගොඩාක් ආදරෙයි

  • @asankamax5585
    @asankamax5585 2 ปีที่แล้ว +9

    කොටුවට ආව මෙයාව බලන්න 😍💗

  • @baji4488
    @baji4488 2 ปีที่แล้ว +2

    ගැම්මක්.තමා සජිත ඇන්තනී

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +7

    😄😄😄😃😃😃😃🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼samitha malli adarei හැමදාමත් me rate පාලකයෝ එලියට damiya යුතුයි අලුත් ආණ්ඩුවක් gemu අනාගත පරපුර rekaganna god blass you

  • @arunalumalshan936
    @arunalumalshan936 2 ปีที่แล้ว +12

    මරු ..

  • @chamilakumara3682
    @chamilakumara3682 2 ปีที่แล้ว +29

    හදවතේ naluwa ආදරෙයි

  • @nidda4442
    @nidda4442 2 ปีที่แล้ว +1

    Sira dakshayek respect💯😘

  • @beautygirlgallery9263
    @beautygirlgallery9263 2 ปีที่แล้ว +19

    බැගින් එක්ක පොඩි අවුලක් දැනුන. හැබැයි ආදරෙයි ආ. වැඩ්ඩ්ඩානෙ ඔයා කොහොමත්... ❤️❤️

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 7 หลายเดือนก่อน +1

    රත්තරං පුතා ආශිර්වාද ලැබේවා ජය වේවා ජේසු පිහිටයි පුතා

  • @Englishforkidskidskids6814
    @Englishforkidskidskids6814 2 ปีที่แล้ว +2

    Excellent super super... good luck

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 2 ปีที่แล้ว +10

    අම්මෝ බැජී...වයඹ ආඩම්බරය❤️🤟🏽❤️‍🔥🔥

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +53

    අම්මො සරෝ 💚💚💚😍😍 ජැක්සන් ඇන්තනීමයි පේන්නේ 😍😍 ජැක්සන් මහත්තයට කොච්චර ආඩම්බර ඇත්ද 💚💚💚😍😍😍😍😍😍😍😍😍

  • @crew_music_7365
    @crew_music_7365 2 ปีที่แล้ว +6

    ආදරෙයි සජිත අයියා 🖤...ආසම චරියක්..

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว +5

    👍 ❤❤❤ඔයාට ජයවෙවා🙏🙏🙏

  • @mudithamax7430
    @mudithamax7430 2 ปีที่แล้ว +2

    Supiri aiya rap eka niyamatha euna ekanm

  • @nihalpremathilaka1576
    @nihalpremathilaka1576 2 ปีที่แล้ว +1

    Supiri ...patta. ...ela ....

  • @chamaradmw8220
    @chamaradmw8220 2 ปีที่แล้ว +9

    මම හිතුනා මේ සංගීත රාත්‍රියට ආව දක්ෂම ගායකයා සරා කියලා

  • @ravindukanishka8910
    @ravindukanishka8910 2 ปีที่แล้ว +3

    අදරෙයි අයි යෙ ලස්සනයි

  • @chutidoni9392
    @chutidoni9392 2 ปีที่แล้ว +5

    Ptta 🥰🥰

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 ปีที่แล้ว +4

    සරා අදරේයි හැමදාමත්

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි පුතේ තෙරුවණ් සරණයි පුතාට

  • @indranichandralatha4877
    @indranichandralatha4877 2 ปีที่แล้ว +2

    ලස්සනයි .පුතා.අදරේයි.සරා.මම.ඩුබායි

  • @bussid8480
    @bussid8480 2 ปีที่แล้ว +2

    සුපිරියි .

  • @nandapriya3086
    @nandapriya3086 2 ปีที่แล้ว +9

    🇱🇰🇱🇰🇱🇰ජයවේවා ❤❤❤බුදු සරනයි.🙏🙏🙏ජෙසු පිහිටයි.පුතා🌻🌻🌻සරාට ජයවේවා😂😂😂

  • @samsalmmm888
    @samsalmmm888 2 ปีที่แล้ว +2

    Patta ❤️❤️👌

  • @gihanimalka1805
    @gihanimalka1805 2 ปีที่แล้ว +6

    කතා දෙකක් නෑ සුපරි පිරි ❤️❤️❤️

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 9 หลายเดือนก่อน +1

    අප්පච්චීගෙ පුතා නෙ.....බුදු සරණයි .....පුතේ අප්පච්චීට තරම් ම ආදරෙයි ....❤❤❤ 👍👍👍👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💋💋💋💋💋

  • @subodhanithilini8302
    @subodhanithilini8302 9 หลายเดือนก่อน +1

    ඉන්දියාවට ධනුෂ්
    අපිට සජිත අයියා 💜️ My favorite song 💜️ සජිත අයියාගේ voice එකෙන් 😍 woow

  • @pradeepikanadeeshani4365
    @pradeepikanadeeshani4365 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් .ඔයාල සෙට් එකටම.බුදු සරනයි .❤️🌹💕💕💖💖

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +24

    බැකින් නම් මෙලෝ රහක් නෑ හැබැයි...සජිත ඉතින් බ්‍රෑන්ඩ් එකක් කෝමත්...රඟපෑවත් ගායනා කලත්....හරිම ආස කලාකරුවෙක්...තමා..නියමයි

    • @black2.464
      @black2.464 2 ปีที่แล้ว

      😂😂😂 මීට වඩා බැකින් ඕන නම් උඹ ගිහින් play කරපන්

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว

      @@black2.464 ඔයා මොකද ඔයාගෙ ටිපර් මගෙ කමෙන්ට් එක අස්සෙ පාර්ක් කරන්නෙ.මට හොද නැති නිසා මං හොද නෑ කිව්ව.ඔයාට හොඳ නම් ඔයා අහන්න .😏😏😏😏

  • @sriyanilatha4932
    @sriyanilatha4932 ปีที่แล้ว +1

    Lassanai sajitha puthe theruwan saranai පත්තිනි මෑණියන්ගේ pihitai puthe oyata

  • @lasithaperera1373
    @lasithaperera1373 2 ปีที่แล้ว +6

    තව සින්දු දෙක තුනක් දුන්නනම් තෑන් තෑන් තෑන් ගාල ගින්දර 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kawyamadushani8317
    @kawyamadushani8317 2 ปีที่แล้ว +1

    ELA SAJITHA...ADAREI...PELENNA...

  • @ktsusantha483
    @ktsusantha483 2 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h 2 ปีที่แล้ว +12

    නියමයි සරා කොල්ලො 💗💗💗💗

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +4

    සැබෑම සුපිරි පරි පට්ට නලුවෙක්....ආදරෙයි ...❤❤❤❤❤🙏🙏😘😘🌹

  • @user-kg8yf5jh2f
    @user-kg8yf5jh2f 2 ปีที่แล้ว +10

    ආසම නලුවෙක් ❤❤

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +11

    ජයවේවා සරා බුදුසරණයි ජේසු පිහිටයි 🇱🇰🇱🇰🇰🇼🙏💕💕💞💞👍🏿👍🏿💪💪

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +1

    Gammak thamai ❤️❤️❤️❤️✊💪❤️

  • @vssajith8076
    @vssajith8076 2 ปีที่แล้ว +1

    Grate. ....

  • @SayuriAmaya
    @SayuriAmaya 9 หลายเดือนก่อน +1

    රත්තරං තාත්තෙක්ගේ රත්තරන් පුතෙක්..ආදරෙයි පැලෙන්න..

  • @dammikabandara5215
    @dammikabandara5215 2 ปีที่แล้ว +3

    Me thamai naluwo.....ආඩම්බරයක්

  • @lasithmalinga5691
    @lasithmalinga5691 2 ปีที่แล้ว +5

    Sounds blance superb.....

  • @dasuntharaka3318
    @dasuntharaka3318 2 ปีที่แล้ว +5

    අම්මෝ පට්ට

  • @shamilanishanthi2390
    @shamilanishanthi2390 2 ปีที่แล้ว +2

    Neyamai sagetha.budusaranai

  • @drumskalpiyum9908
    @drumskalpiyum9908 2 ปีที่แล้ว +2

    lnkawe anka eke band eke lider juj bord ekata hitapu tharageka cup eka ussawwama ithin aye kawara kathada😍😍😍😍😍

  • @kumarisandhya8460
    @kumarisandhya8460 2 ปีที่แล้ว +2

    No words 😃. Superb!!!
    Love ❤️😍

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 2 ปีที่แล้ว +3

    නියමයි,මාරගති😄😃😄😃

  • @harshanisampath7055
    @harshanisampath7055 8 หลายเดือนก่อน +1

    සජිත ඇන්තනි අයියේ ඔයාට ලස්සනට සින්දු කියනවා ජැක්සන් ඇන්තනි මහතාගේ හැම හැකියාවක්ම ඔයා තුලිනුත් දකින්න ශක්තිය ලැබේවා

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 ปีที่แล้ว +5

    ජැක්‌සන් අයියේ හරිම ආඩම්බරයි සරා ගැන තියෙන ප්‍රතිචාර ඔයා පරාදයි කුමාරි අක්කෙ එකෙ අනුග්‍රහය යත් ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🌹🌹👍

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙවිපිහිටයි පුතා.

  • @pahanimasara4672
    @pahanimasara4672 2 ปีที่แล้ว +2

    Patta patta

  • @sajeewanimanchanayaka8841
    @sajeewanimanchanayaka8841 2 ปีที่แล้ว +2

    Puduma.lassanak..niyamaiiiiii👍👍👍😀😀😀

  • @sunilamuvitage1674
    @sunilamuvitage1674 2 ปีที่แล้ว +2

    මම. කැමති. සාරට

  • @shiromanie2259
    @shiromanie2259 9 หลายเดือนก่อน

    තාත්තාගේ අඩුව පුරවන්න උත්සාහ කරන්න අපි වෙනුවෙන් . දක්ශයෝ ❤

  • @niro.srilanka.9266
    @niro.srilanka.9266 2 ปีที่แล้ว +12

    Suppar.son.🥰🥰🥰🥰🥰🥰🥰

  • @NohithanaLokaya123
    @NohithanaLokaya123 2 ปีที่แล้ว +3

    hd. Video. Supab

  • @RanjitJayanath-js6ii
    @RanjitJayanath-js6ii 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ජේසු පිහිටයි සරා තාත්තා ගේ නම රකින්න ජය

  • @pubuduchathuranga2481
    @pubuduchathuranga2481 2 ปีที่แล้ว +21

    බැකින් නම් හොදටම මදි මේ සින්දුවලට,,බැජි,ආදරෙයි

  • @chuti1532
    @chuti1532 2 ปีที่แล้ว +3

    Niyamai

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 2 ปีที่แล้ว +11

    ජෝතිපාල මහත්තය ගායනා කරන සංදු තමයි සරාට හරියන්නේ

  • @shehanravindu5003
    @shehanravindu5003 2 ปีที่แล้ว +3

    අපිත් බැලුවා

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +7

    නියමයි. පූතා

  • @krishnadeumini4676
    @krishnadeumini4676 5 หลายเดือนก่อน +1

    සුපිරි පරි ඉතිරි ❤❤❤ ආදරෙයි සරා 😊😊😊

  • @siriyalathaihalagedara2163
    @siriyalathaihalagedara2163 2 ปีที่แล้ว +1

    Godak adarei mage puthe jp oyata

  • @sunilamuvitage1674
    @sunilamuvitage1674 2 ปีที่แล้ว +1

    සුපිරි. සරා

  • @shiromishiromi1551
    @shiromishiromi1551 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සරා ජේසුපිහිටයි බුදුසරනයි 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว +7

    සජිතට fash back music දෙනවා සුපිරියටම මේ මොනවද මේ බැකින් මෙලෝ රහකට නැ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +6

    අතිවිශිෂ්ටයි සරා බුදුසරණයි ඔබට 🙏🌼🇶🇦

  • @meshvideos7856
    @meshvideos7856 2 ปีที่แล้ว +7

    සම්පූර්ණ සින්දුවම out pitch යනව වගේ දැනෙනව ද😐

  • @chuti1532
    @chuti1532 2 ปีที่แล้ว +3

    Lassanai sara

  • @manoridisna5589
    @manoridisna5589 2 ปีที่แล้ว +4

    Ammo Maru backing ❤️🔥

  • @user-kg8yf5jh2f
    @user-kg8yf5jh2f 2 ปีที่แล้ว +15

    ඔය මනුස්ස කමට තමා අපි ආදරේ ඒක නිසා ඒ දේ නැති කර ගන්න එපා 🙂🤗🤗

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +3

    සරා නියමයි