ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොල්ලො ඔයානම් මාරයි! මගේ පුතාට තාම අවුරුදු 7යි. මම එයාට කියල තියෙන්නේ ඔයාගේ වීඩියෝ බලන්න කියල. පුතා ඔයා දන්නවද ඔයා කුහකකමක් නැතුව රටටම කරන්නෙ ලොකු සේවයක්. මම කැමතියි මගේ පුතත් ඔයා වගේම වෙනවට! Respect! සම්මා සම්බුදු සරණයි!!!💐💐💐
Thanks ❤️❤️❤️❤️❤️❤️
😂😂😂😂😂😂😂
කියලා දුන්නට ස්තුතියි
❤❤❤
Thank you ඔයා කීව විදියටම මම sistan tank eke ලෙඩේ හදා ගත්තා❤❤
Good
කියලදිපු පිලිවෙල හරියටම තේරුනා වටිනා දෙයක් කියපු ඔබට බුදු සරණය් .
Thanks
ලොකු දෙයක් අනේකිව් වේමගේ අතින් ඒකකැඩුනා හයිකරන්න දන්නේ නැතුව හිට් යේ ගොඩක් ස්තුතියි.
හරියට වටිනව පුතේ බුදුසරණයි යි බොහොම ස්තුති යි ❤
Managed to fix the issue with your explanation ,very infomative ,keep it up bro!
නොදන්නා යමක් ඉගෙන ගත්තා .ස්තුතියි ...!
කියලා තියන විදියට හදා ගන්න පුලුවන් උනා. ස බොහොම ස්තුතියි
Thank you!!!! meka balala wade goda dagathhta
බොහොමත්ම ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඔයාගෙ දැනුවත් කිරිමට,,
ස්තුතියි ඔබට ❤
ගොඩාක් හොද විඩියෝ එකක්. සිස්ටන් ටැන්ක් එකේ off උනත් කොමොඩ් එකට වතුර යනවා අපේ එකේ.මොකක්ද ඒකට හේතුව මල්ලි.ඒ වගේ එකක් කොහොමද හදාගනේ කියලා විඩියෝ එකක් දාන්න පුලුවන් නම්
Video ekak kalin karala athi eka balanna
Floting wel eka system tank eka pirunama wehenne ne
Flot valve එකක්ම අලුතින් තියන්න අවශ්‍ය වූ වෙලාවක ඒ තිබුන වගේම එකක් අලුතින් ගේන්නේ නැතුව ඊට වැඩිය වෙනස් අලුත් valve එකක් හයි කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් නැවත තිබුන වගේ එකක්මද හයි කරන්න ඕන? මේ වීඩියෝ එකේ පෙන්නන flot valve එක වගේම එකක් තමයි තියෙන්නෙ.
Wathura pirunata passeth ibema commod ekata wathura yanawa.eka nawaththa ganna kiya denna.thank u❤🎉
Video ekak daala athi balanna
ගොඩක් ස්තූතියි පුතේ.
ඔබට ගොඩාක් ස්තුතියි
ගොඩක් වටිනව බොහොම ස්තුතියි ඔබට
The way you explain is very good ! Keep it up!
ඒක තේරුනා ගොඩක් ස්තුති ,කොමඩ් එකෙන් නිතරම වතුර පිටවෙන්නේ ඇයි,කියලා කියන්න පුලුවන්ද
Video ekak karala athi balanna
ඔබන බටන් 2ක හිරවෙනවා මොකක් ද කරන්නේ
ගොඩාක් වැදගත් දෙයක් සරලව කියලා දුන්නට ඔයාට ස්තුතියි.....
උඔට ගොඩක් පින්...
❤️❤️❤️❤️
Tank ekata wathura pirenawa bottn eka press kalata wathura comad ekata yan na bottan nikamma pahalata ghin thiyenne
සුපිරි ගැම්මක් තමයි මචන් උබ එක්ක අපි ❤
Wathura presh kalata komad ekata wathura enne nethi ekata wisadumak denna.sthuthi obata.
Float valve kotasa check karanna
niyamai
Thank you very much 😊
You're welcome 😊
එලම චමියෝ.😎👆❤️love from bentota 😁
👍
සිස්ටම් ටැංකියේ පහල කොටස ආවරණය වූ මාදිලියේ එකක (අත දැමීමට නොහැකි සේ) ෆ්ලොට් වෑල් එකක් ගලවන්නෙ කොහොමද?
Flot wale eka witharak ganna thiyenawada
Very good explanation
👍👍👍
Puluwannam kiyannakoo set akama kohomada galawanne kiyala...aluthin akkak mata ganda ona ..plastic set aka galawa ganda danne na...
Video ekak karannam
Great, you are doing a superb job
Thanks a lot
Majk bend eken water leak , aluthen danna one neda ,apitama hai karaganna kiyadenna
Ok
MALLI APE KOMAD THANKIYE WATHURA PIRUNATA PASSE SIDURU 2 N WATHURA YANAWA BIMA THET WENAWA.A SIDURU 2 WAHANA KELI HADWEYAR WALA THIYANAWADA.EWATA KIYANA NAMA MOKADDA. 👋👋👋👋
Siduru wahanna ona na.. float valave eka adjust karala wathura mattama adu karanna
Great work
මහත්මයා බහුකාර්ය වඩු මැසිමක Drum switch එක wiring කරන විදිය කියලා දෙන්න පුළුවන්ද ?ස්තුති මහත්මයා 🙏
Dol circuit ekada
Godakma watinawa.thank
Thank you too
Thanks for the video
good .......... thank
Aiiya ma dange lankawa trip switch ake aenna milai na she gawal waling ewat karanna trip ake rapayren karanna video akake ganna man wanowan 😅
සිස්ටන්ටැංකියේ වතුර පිරෙන්න යන වෙලාව නෙමෙයි අපි ටැංකියේ උඩ button එක ඔබල වතුර මුදා හැරියම ඒ වතුර සිස්ටන්ටැංකියේ සිට කොමඩ් එකට එක පාර ගිහින් සේදීම ඉක්මනින් වෙන්නෙ නෑ ..වතුර සම්පූර්ණයෙන්ම යනකං අතින් ඔබාගෙන ඉන්න ඕනි..නැත්නම් වතුර බාගෙට යන්නෙ..ඒකට මොකද කරන්නෙ ..?
aiye ape gedara aluthin comed ekak set kara..eke oya flotvall eka auto pahala yanne ne??? eka nisa wathura pirenne ne..plz help🙏🙏🙏🙏
Float eka hirawelada kiyala balanna
Commode එක flush කරද්දි වතුර හිමිට නම් එන්නේ නම් මොකද කරන්නේ ?
Comad eke wathura plush karama wathura pirenakota loku saddayak ahenawa sathek kagahanawa wage ehema wenne ai wathura pirunama sadde nathi wenawa
Hulan thibboth ehema wenawa
@@sleasywork kohe hulan thibboth da eka hadaganne kohomada
Wathura enawa madi floter eka ussanna kohomada
Very good
Comod ake punchi leek akak hadaganne kohomada
Koheda leak eka
❤ thank you.
Thank you
Thank you brother wade karagatha
Welcome
Super video
නනකමරයක හිටරයෙ වතුර රත්වෙන කොය්ල්එක මරුකරන විඩියොවක්කරන්ඩ
Thank .
Good present
Flot value eka wenam hardware Wala Ganda thiyanawada?
ow
මට ගැටලුව ක් තියෙනවා වතුර පරිම නතරඋනත් ටැංකිය පිරිලා උතුරා යනවා ඒක හදාගන්නේ කොහොමද
Float eka adjust karanna
ape gedr eke watura pirunata passe ibetama e tika comed ekata hemin berenw..godak aya genalla haduwath eka hari yanne na mokd krnna ona ekata
Good 🙏
My cistern is not flashing and it hard to press give the reason
Oya ඉන්නේ කොහෙද .ඇවිත් හදලා දෙන්න පුළුවන් da
Gakawana vidiya kiwwe naane
Interesting
ඔය system එකෙන්ම නිතරම comad එකට වතුර ලීක් වෙන එක නවත්තගන්නෙ කොහොමද?
Mn video ekak daala athi balanna
වතිර පිරෙන එක අඩු වැඩි කරන්නෙ කොහොමද .වතුර ටැන්කියේ උඩ සිදුරු ලගටම පිරෙනව.එතනින් බිමට වැක්කෙරෙනවනේ
Floater eka hirawela comode ekata wathura pirenawa ekata mokada karanne
Float kotasa galawala balanna
Ela bro
Super
ටැංකියට වතුර පිරුනට පසුව ,පෙුස් කිරීමකින් තොරව නිකන්ම ටැංකියෙ තියෙන වතුර කොමඩ් එක තුලට ගලාගෙන එන්නෙ ඇයි.එය සාදා ගැනීමට උදව් කරන්න .
tsnkiye wathura ..nathara novi komad ekata ..pitawrla yanne ai ..hadagannahati video 1kak denna .
Float eka udata ussala balanna wathura pirena eka nawathinawada kiyala
එක පාරක් ෆ්ලෂ් කළාම හරියට ෆ්ලෂ් වෙන්නේ නෑ.. හදා ගන්නේ කොහොමද ?
Videos daala athi balanna
කිසිම අවුලක් නෑ අපේ එකේ. ඒත් වතුර පිරෙන්නෙ හෙමින්. ඒ නිසා මේ ෆ්ලොට් වෑල් එකේ සිදුර ලොකු කලොත් මොකද වෙන්නේ.
Rubber වොෂර් ekata wada loku karannaa epa
පලශ් කලාට පස්සේ ෆ්ලොටින් වෑල් පහලට වැටෙන්නේ නැ. අතින් තට්ටු කරන්න ඕනා මේකට මොකද කරන්නේ
Balanna hirawelada kiyala. Ceramic eke touch unoth ehema wenawa
සෙරමික් එකෙ වදිනව ඒකට මොකද කරන්නෙ@@sleasywork
🙏jayawewa
කොමඩ් එකේ වතුර ලීක්වෙන එක රිපෙයාර් කරන වීඩියෝ එකක් තිබුණා ටිකක් පරණයි..ඒ ලින්ක් එක දාන්නකෝ
Plumbing play list eke balanna
Meka water tec da
My cistern not flashing
මගේ සිස්ටන් ටෑන්ක් ඵල වතුර ප්‍රෙස් කරාට පස්සෙ වැහෙන්නෙ නැහැ ඒකට උපදෙස් දෙන්න
❤❤❤❤
මමමඉන්නේ , ලංඩන්වල , වඩියෝ එකහරිම වටිනවා, ලයික්වැස්සක් දෙන්න පුලුයනි,,,,👍👍👍👍👍👍
ඔය flot එක ලොක් වෙලා වතුර නවතින්නේ නෑ මොකද කරන්නේ
Galawala ganna puluwan. Aragen balanna hirawela thiyenne kohomada kiyala
@@sleasyworkඑ කියන්නේ මොකද්ද කරන්න ඕන, පෝන් no එකක් දෙන්න
❤
❤❤❤❤❤
දිගටම වතුර පිරෙන්නේ ඇයිද,ඕෆ් වෙන්නෙ නැහැ.වතුර උතුරලා යනවා.
අනේ දරුවො අපේ ගෙදර කොමඩ් එකෙත් වතුර ලීක් වෙනවා ඔයා කියපු විදියට හදල බැලුවා හරි ගියේ නෑ පුතා.
🙏
ඔය ටැංකියට වතුර පිරුනාම කොමඩ් එකෙන් වතුර යන හේතුව කරුණාකරල කියන්න
Video ekak karal athi balann
Kohomada eka jalaya kahapata ayi
STHUTHI KOHOMADA WATER LEVEL ADU VEDI KARANNE KOHOMADA
කොමඩ් එක යටින් වතුර යනවා ඒ මොකද
Drain line ekenda leak wenne
වතුර පිරෙන එක නවතිනනෙ නැත්නම්...
Float eka hirawelasa balanna..
Yes mama ahema cleen kara
ඔකට ගෙම්බො යනවට කරන්න දෙයක් නැද්ද
😲😲😲😲😲😲
@@sleasywork 😄
❤එල
කොමඩ් එකේ වතුර ලීක් වෙනවා,ඒකට විසඳුමක් කියන්න
@@sleasyworklink ewanna puluwanda ,hoya ganna amarui
Putha p tank 1ke wathura pirenaawa wadi nam mokada kara nea
Float eken adjust karanna
අපේ ත් අවුල්
💔🙏👍
ප්ලස් කලාම නිල්පාට කොටස පහලට නොයන්නෙ ඇයි නැවත වතුර පුරවන්න නම් නිල්පාටකොටස අය්හින් පහලටදාන්න ඕනි

good ..........
thank