25,000වැඩි පඩි කතාව ඇත්තක්ද? අනුර ක්ෂණිකව හදලා පෙන්නපු ගාණ. අනුරගෙන් පැහැදිලි පොරොන්දුවක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 25,000වැඩි පඩි කතාව ඇත්තක්ද? අනුර ක්ෂණිකව හදලා පෙන්නපු ගාණ. අනුරගෙන් පැහැදිලි පොරොන්දුවක්.
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 192

  • @TSPriyashantha-m4e
    @TSPriyashantha-m4e 18 วันที่ผ่านมา +54

    ඉතාමත් වටිනා ගැඹුරු තේරුමක් ඇති සංවෙදී කතාවක්
    මාලිමාවට ජය වේවා

  • @Suresh.liyana
    @Suresh.liyana 18 วันที่ผ่านมา +49

    අනුර මහත්තයෝ අපේ රටේ මුදුකාන්ග පිලිබද තියෙන දැනුම ඉතා ඉහලයි. පිටරට අපි වැඩකරනකොට එලෙක්ට්‍රිකල් සහ එලෙක්ට්‍රොනික් අන්සයෙහි අපේ රටේ තාක්ශනික දැනුම හරිම ඉහලයි. ටෙක්නිකල් කොලේජ් වලින් ලැබෙන දැනුම අදටත් අපේරටට වටින්නේ නැතිඋනාට මේ රටවල් වලට ඉතා වටිනාකමක් තියෙනව. අරුප්පල ටෙක් එකේ සිවිල් ඉන්ජිනේරු තාක්ශනික සහතිකය විතරක් අරන් රට ආපු මන් මාසෙට ලක්ස හත හමාරක් පඩිගන්නව. පාසලෙන් හැලෙන හැමෝම තාක්ශනික පැත්තට යොමු කලයිතුයි ...

  • @supunwimarshana799
    @supunwimarshana799 18 วันที่ผ่านมา +40

    මේ කතාවට සවන් දෙන සබුද්ධික ජනතාවට ජයවේවා .මේ වගේ සාර්තක වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න මේරටේ කිසිම පක්ෂ නායකත්වයකට පුළුවන් කමක් නැහැ,ඒනිසයි අපි මාලිමාව මේපාර දිනවන්නට පෙලගැහුනේ.මාලිමාවට කෝටියක් චන්දය දෙමු .ඔබ සැමට බුදුසරණයි ,දෙවිපිහිටයි

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 18 วันที่ผ่านมา +2

      ඇත්ත වශයෙන්ම

  • @julieoteng4527
    @julieoteng4527 18 วันที่ผ่านมา +46

    මාලිමාවට ජය නියතයි අනිවාර්යයෙන් කෝටියයි❤❤❤

  • @rkananke
    @rkananke 18 วันที่ผ่านมา +31

    ඉහළ පෙළේ උගත් සමූහය අනුරගේ දේශනයට සවන් දෙන හැටි බලන්න ? මේ කතාව සජිත් හරි රනිල් හරි කළොත් මොකද වෙන්නේ? ඇත්තටම එය විකට වැඩසටහනක් වේවි.

    • @himadumage5646
      @himadumage5646 18 วันที่ผ่านมา +2

      ඉන්දියාවෙ පෙන්නපු වෙනසම ඇති ඒකට.

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 18 วันที่ผ่านมา +1

      සම්පූර්ණ ඇත්ත. ❤ ❤ ❤

  • @bandula256
    @bandula256 18 วันที่ผ่านมา +42

    අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු. රට හා ජනතාව පමණක් දිනවමු .
    නියත ජනපති අනුර..!❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 18 วันที่ผ่านมา +14

    මේවැනි. කථාවක්නම්. අනුර. සහොදරයාගේන්. තමය්. සහභාගිවු. සැමට. අපගේ. ස්තුති ය

  • @gaminifonseka2433
    @gaminifonseka2433 18 วันที่ผ่านมา +19

    උගත් බුද්ධිමත් මෙවැනි පිරිසක් අනුර වටා එක්විම ගැන සතුටුයි.මාලිමාවත් අනුරත් රටේ ජනතාවත් දිනල ඉවරයි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 18 วันที่ผ่านมา +21

    සමස්ත ජනතාවම මාලිමාවට ❤ රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 18 วันที่ผ่านมา +19

    අපේ රට නව පුනරුදයක් කරා ගෙන යාමට විශාල දැක්මක් සහිත NPP කන්ඩායමේ නායක අනුර ජනපති කර මාලිමාව යටතේ ආන්ඩුවක් පිහිටුවීමට සහයොගය දෙමු.
    රට විනාශ කරන දුශිත ඉතිරි කන්ඩායම් 4 ම පරාජය කරමු.
    මාලිමාවට ජයවේවා.

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p 18 วันที่ผ่านมา +5

    මෙහෙම උගත් බුද්ධිමත් නායකයෙක් දැක්කමයි ❤❤❤❤❤❤❤❤හරිම ආඩම්බරයි ❤❤❤❤

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 18 วันที่ผ่านมา +27

    නියත ජනපති අනුර මලිමාවටකෝතියක්❤❤ජයවේවා💪💪💪💪💪

  • @DananjayaHerath-z2b
    @DananjayaHerath-z2b 18 วันที่ผ่านมา +22

    අනුර සහෝදරයා දැනුම මොන ජනාධිපති අපේක්ෂකයාටද තියෙන්නේ ..රටම අනුරට මාලිමාවට නිසැක ජය ..❤️

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 18 วันที่ผ่านมา +3

      💯 💯 💯

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 18 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම ❤

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 18 วันที่ผ่านมา

      Et ape olamottalayanta sajith ranil kiyanne mara porawal pau from abroad only victory npp ❤❤❤❤

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 18 วันที่ผ่านมา +19

    ඔයාගෙ කතාව මසුරන් වටිකව පුතා ඒත් දේශපාලන ගොන්නුන්ටයි ෑන්ගෙ පස්සෙ ගෙමේපස් කකායන අම්බරැ රැලටයි මේවා තේරෙන්නෙ නැහැ මේ ඔල මොට්ටල හැතිකරේ බත් මුලටත්තාම උන් පස්සෙ යනව.

  • @PalithaKottachi
    @PalithaKottachi 18 วันที่ผ่านมา +20

    සජිත්ට පුලුවන්ද අනුර ඵක්ක මෙවගෙ පැහැදිලි කිරීමක් කරන්න.සජිත්ට රට ගියොත් රනිල්ට වඩා රට විනාස කරනව දැක්මක් නැහැ

    • @9-xty138
      @9-xty138 18 วันที่ผ่านมา

      සජිත් ට හිතන්නවත් බෑ

    • @janakpitawala1146
      @janakpitawala1146 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 18 วันที่ผ่านมา +8

    ❤මේ අන්තිම අවස්ථාව අපට උදා වී තිබෙන්නේ එකතු වෙමු බේරාගමු අපගේ රට හොර තක්කඩින්ගෙන් ජය වේවා මාලිමාවට එක පාරක් මාලිමාවට cande ❤දෙනවා

  • @lilith5730
    @lilith5730 18 วันที่ผ่านมา +13

    දෙමලෙන් බැරිනම් ඉංග්‍රීසීයෙන්වත් කරුණාකරල පරිවර්තනය කරන්න.මම යාපනයේ ඉන්නෙ.මෙහෙ මිනිස්සුන්ට අනුර ගැන දැනුම අඩුයි.රනිල දෙමල පරිවර්ථනය දෙනව වේදිකාවල කතා වලට.ඒක අපිට පාඩුයි.

  • @lilith5730
    @lilith5730 18 วันที่ผ่านมา +11

    කරුණාකරල මේ කතාවන් දෙමල පරිවර්ථනය ගැන සැලකිල්ල දක්වන්න.කරුණාකරල.

  • @B.calderaCaldera
    @B.calderaCaldera 18 วันที่ผ่านมา +19

    තියත ජනපති අනුර මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤

  • @thusanthavandara1304
    @thusanthavandara1304 18 วันที่ผ่านมา +17

    මාලිමාවට ජය නියතයකි ❤❤❤❤❤❤❤

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 18 วันที่ผ่านมา +7

    ජයවෙීවා ජයවෙීවා ජයවෙීවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wimalasiriwidhanage6525
    @wimalasiriwidhanage6525 18 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ දැනුම් සම්භාරය මොනතරම් වටිනවද රටට අවශ්‍ය ඒ වගේ නායකයෙක් තමයි ..උගත් වුණාට මදි ජනතාවට පැහැදිලි කරලා දෙන්නටත් හැකියාව තියෙන්න ඕන සංයමයකින් ඔබ තුමා ඒ දේ හොදට පැහැදිලි කරනවා අපේ නායකයා අන්න ඒ වගේ කෙනෙක් කාටවත් කියන්න දෙයක් නැහැ ..බුදුසරණයි සහෝදරයා ජයවේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @Nadunwithcaroke
    @Nadunwithcaroke 18 วันที่ผ่านมา +4

    අනුර විසින් මේ කතාකල ඉලක්ක සහ යෝජනා,ඒ දැනුම වෙන කාටද තියෙන්නෙ.අද කතාකල එක දෙයක් ගැන මොන පක්ෂයකින්ද කතාකරන්නෙ.මේ ටික තේරුම් ගැනීමම ඇති මාලිමා රජයක් පත්කරගන්න එකතු වෙන්න.

  • @rezasamath6370
    @rezasamath6370 18 วันที่ผ่านมา +6

    Jayawewa....

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 18 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා.ලංකා වැසියන්ට අනාගතය ශුබයි.අනුර කුමාර සහෝදරයා අනිවාර්යෙන්ම 02-09-2024 දින සිරිලංකාවේ 9 වන විදායක ජනාධිපතී ලෙස දෙනු ඇත.ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා❤❤❤❤❤❤.

    • @pavithrasanjeewa3993
      @pavithrasanjeewa3993 18 วันที่ผ่านมา

      චන්දෙ ඉක්මනට තියෙනවද?

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 18 วันที่ผ่านมา +4

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤❤

  • @gunaseelifernando6758
    @gunaseelifernando6758 18 วันที่ผ่านมา +4

    පක්ෂ බේදයක් නෑ🎉...පුදුමාකාර දැනුම් සම්බාරයක හිමිකරුවෙක් තමයි අනුර..💪කතාවක් කරන කොට ,පාර්ලිමේන්තුවේ පවා හරිම සන්වරයි.අහන් ඉන්න ආසයි.උගතුන් ඔහුව රටේ පාලකයා කරන්න මේ ලොකු උත්සහයක් දරන්නේ ඒ නිසා.අනිත් අයගේ .. පම්පෝරී,ලොකු කම්,අන් අයටඅපහාස කරමින් මමයි රජා,මට විතරයි පුලුවන් කියන කතා..කන්දොස් කිරියාව පමනයි .😂මේ මනුෂ්‍යයා නුවනින්,සියලුම පැතිකඩවල්,අන්ශුමාත්‍රයක් අඩු පාඩුවක් නැතිව අවබෝධයකින් ..හරයක් ඇති දේශනයන් කරන කෙනෙක්.ඔබට ජය.

  • @SrimaliWijayathunga
    @SrimaliWijayathunga 18 วันที่ผ่านมา +6

    තව මොනවද අපිට ඕන එ වගේ රටක්

  • @shanthaananda990
    @shanthaananda990 18 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 18 วันที่ผ่านมา +4

    ❤#මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු

  • @kg94837
    @kg94837 18 วันที่ผ่านมา +2

    රටට දරුවන්ට ආදරය කරන කිසිවෙක් මේ හොරුන්ට නැවත රට බාර දෙන්නේ නැහැ. මුන් මේ රටට කර ඇති විනාශය තේරුම් ගන්න දියුණු රටකට එන්න ඕනේ. මාලිමාව ගෙනත් රට මේ හොරුන්ගෙන් බේරාගෙන ගොඩ ගම්මු.

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 18 วันที่ผ่านมา +4

    අනුර ජනාධිපති ජය නියතය ❤❤❤❤❤❤❤❤❤❤

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 18 วันที่ผ่านมา +7

    Jayawewa Anurakumara

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 18 วันที่ผ่านมา +5

    මේවා දැක්කම රනිල් ඇතුලු සෙට් එක ඩුබායිවලට හෝ tickets booking කරගන්නවා.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 18 วันที่ผ่านมา +1

      😂❤❤❤ අනිවාර්යයෙන්ම

    • @9-xty138
      @9-xty138 18 วันที่ผ่านมา +1

      ඕකුන්ව වහාම අත්ඩoගුවට ගත යුතුයී , Dubai newe yawanna oni oya ballanawa hira geta

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 18 วันที่ผ่านมา +2

    Mewa ahanna kemathi un godak adui wediyenma inne olamottalayo only victory npp from Korea ❤❤❤

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 18 วันที่ผ่านมา +2

    ජයවේවා ❤

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 18 วันที่ผ่านมา +3

    ජාතික ජනබල වේගයට අනුර දිසානායක සහෝදරයාටත් ජයවේවා ❤❤❤❤❤❤...

  • @SampathJayasooriya-zi9oo
    @SampathJayasooriya-zi9oo 18 วันที่ผ่านมา +2

    රනිල් අපිට එපා දෙයියන්ගේ නාමෙන් අපිට තවත් දූක් විදින්න බැහැ

  • @dayan1647
    @dayan1647 18 วันที่ผ่านมา +2

    All these people are well educated 🎉 we salute you 👏

  • @nalinj1
    @nalinj1 17 วันที่ผ่านมา

    ❤ කතාවක් ඇහුවම අලුත් දෙයක් දැනුමට අලුතෙන් එකතු වෙනවා.අපි හදමු මේ රට.npp දින්නම ලංකාව ට එනව.ඇවිත් දෙයක් කරනව මේ වෙනුවෙන්

  • @gayandewage8174
    @gayandewage8174 18 วันที่ผ่านมา +2

    මොනතරම් ආඩම්බරයක් ද මාලිමාවට ජයවේවා මාලිමාවට. එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි මාලිමාවට ඔබට. ❤❤❤

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl 18 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 18 วันที่ผ่านมา +5

    Npp ජයවේවා ❤❤❤

  • @yent87
    @yent87 18 วันที่ผ่านมา +1

    රටකට ඉදිරියට යාමට නම් තාක්ෂණය අනිවාර්ය සාදකයක්.. Micro chip නිෂ්පාදනය, විදුලි වාහන නිෂ්පාදනය, යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය වැනි අංශයන් පිළිබඳ පර්යේෂණ හා නිෂ්පාදනය පිළිබඳ සැලකිලිමත් විම ඉතාමත් වැදගත් කියලයි මට හිතෙන්නෙ.. මේ සඳහා උනන්දුව තියන අය මේ රටේ සිටිනව, අවශ්‍ය වන්නේ එ් අය සදහා අවශ්‍ය දැනුම සහ තාක්ෂනය ලබාගැනිමට රජය මැදිහත් වීමයි.. උදාහරණයක් විදිහට හිතන්න වේගා කාර් එක, මේවා දියුණු කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂණය ලබාගැනීම රජයක් හැටියට අනුග්‍රහය ලබාදීමට හැකිනම් කුමන හෝ අාකාරයකින් අපටත් පුළුවන් වේවි නුදුරේදිම ලෝක වෙලද පොලට තරගකාරි වාහනයක් ඉදිරිපත් කිරිමට.. ❤ඔබට ජය.... NPP ❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 18 วันที่ผ่านมา +2

    පුලුවන් නම් පුතානෝ මෙවැනි කතාවක් කරලා පෙන්නන්න nppජයවේවා ❤❤❤❤❤

  • @walwansinhe9140
    @walwansinhe9140 18 วันที่ผ่านมา +1

    හදවතට දැනෙන ගැම්මනම් කියලා නිමක් නැහැ.. එකතුවෙමු මුතු ඇටය බබලන්නට.👊❤❤❤

  • @wnoyel4481
    @wnoyel4481 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤AKD. Clear explanation ❤❤❤❤❤❤

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z 18 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයග්‍රහණය නියතයි.❤❤❤❤

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 18 วันที่ผ่านมา +1

    නියමයි වියයුතු දෙය සිදුවෙමින් පවතී

  • @rajivgayashan8276
    @rajivgayashan8276 18 วันที่ผ่านมา +1

    Excellent speech 👏

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 18 วันที่ผ่านมา

    Great speech Excellent

  • @AjithPremarathna-d9h
    @AjithPremarathna-d9h 18 วันที่ผ่านมา

    Jayai.

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 18 วันที่ผ่านมา +2

    Respect AkD ❤❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-iv7ty8vz4m
    @user-iv7ty8vz4m 18 วันที่ผ่านมา

    UPUL THILAK WEERASINGHE. Mamath japane idala enawa 7th wenida. Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @masmalu88
    @masmalu88 18 วันที่ผ่านมา

    අපේ රටට අවශ්‍ය විද්‍යාත්මක නායකයා AKD.

  • @user-fp4hp6ff9z
    @user-fp4hp6ff9z 14 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා #මාලිමාවටකෝටියක් 🧭🧭🧭#අපිනෙඡන්දෙදෙන්නෙ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-iv9yo2wq5q
    @user-iv9yo2wq5q 18 วันที่ผ่านมา +2

    ජය නියතයි මාලිමාවට කෝටියක් ❤❤

  • @upulsamantha1752
    @upulsamantha1752 18 วันที่ผ่านมา

    Malimawata ජය නියතයි ❤

  • @user-ce7iu4qc5p
    @user-ce7iu4qc5p 17 วันที่ผ่านมา

    Jayawewa malimawata jayawewa AKD

  • @wasanthamalkanthi4218
    @wasanthamalkanthi4218 15 วันที่ผ่านมา

    Jaya wewa janapathi Anura.

  • @sugathbuddika2945
    @sugathbuddika2945 18 วันที่ผ่านมา +1

    Jaya

  • @MontyWeeraman
    @MontyWeeraman 18 วันที่ผ่านมา +1

    Only wise can comprehend ❤ not for fools

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 18 วันที่ผ่านมา

    Anura sahodaryata jaya niyati 🍀 anura sahodarya tami janadipati ❤️ anura sahodaryata kotiyak 💗 malimavata kotiyak 💗 malimavata kotiyak 💗 jayama weva anura sahodaryata ❤️

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 18 วันที่ผ่านมา

    Obata deergausha wees.

  • @ShakieHapuarachchi
    @ShakieHapuarachchi 18 วันที่ผ่านมา +2

    Malima jaya❤❤❤❤

  • @gamininimalnimal2646
    @gamininimalnimal2646 18 วันที่ผ่านมา

    Congratulations 👏

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 14 วันที่ผ่านมา

    කරුණාකර ඔබලාගේ දැක්ම ද්‍රවිඩ, මුස්ලිම් ප්‍රජාවගේ නාඩියට සංවේදී කිරීමට උත්සුක වන්න. හාෂාමය ගැටලු නිසා නිවැරදි දෑ සංනිවේදනය කිරීම අපහසු දෙයක්. සිංහල භාෂාව තේරුම් ගත නොහැකි විශාල ද්‍රවිඩ, මුස්ලිම් තරුණ ජනගහණයක් සිටින බව තේරුම් ගනිමු.

  • @mewan7770
    @mewan7770 15 วันที่ผ่านมา

    අඩුගානේ...
    ජනාධිපති අපේක්ශකයන් අතුරෙන් මේ වන් පැහැදිලි දැක්මක්, හැකියාවක්,බුද්ධියක් ඇත්තේ කාටද?
    නාකි හම්පඩයෙක් , ලුම්පන් පාළනය ව්සින් පවත්වාගෙන යන දෙශපාළනයෙන්. පියාගෙන් පුතාලට මාරැවන ඔළමොට්ටල පුතුන් දෙදෙනෙක්,..
    මොළයෙන් හිතන්න...
    #මාළිමාවටකෝටියයි

  • @priyashanthaherath1123
    @priyashanthaherath1123 18 วันที่ผ่านมา

    ඔබ සියලු අයට 🙏🙏🙏🙏🤝🤝🤝

  • @SameraDushyantha
    @SameraDushyantha 18 วันที่ผ่านมา +1

    නිකන් කන්න බලන් ඉන්න සෙට් එකෙ ජන්දය සජිත් ප්‍රේමදාස ට

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 18 วันที่ผ่านมา

    #මාලිමාවටකෝටියක්
    #අපිනේඡන්දෙදෙන්නේ

  • @rhythmicash3180
    @rhythmicash3180 18 วันที่ผ่านมา

    මෙච්චර කාලයක් කුඩු කාරයොය්, බඩු කාරයොඉ, අපරාධකරයොය් ආංඩු කරල මේ රටට කෙලවලම දැම්ම එච්චරය්.

  • @upulmayadunne6565
    @upulmayadunne6565 18 วันที่ผ่านมา

    ජයවෙිවා 👍👍💐

  • @ChathiniSandamini
    @ChathiniSandamini 18 วันที่ผ่านมา

    Akd ❤ api oyt

  • @udagearachchi8650
    @udagearachchi8650 18 วันที่ผ่านมา +1

    මිනිස්සු 77න් පස්සෙ බුද්ධිමත් නායකයෝ දැක්කෙ නැහ්..පට්ට හොරු විතරයි දැක්කෙ...මේවා කාලකන්නි න්ගෙ ඔලුවට යන්නැහ්

  • @chamindagunarathna5268
    @chamindagunarathna5268 18 วันที่ผ่านมา

    ජයවේවා ජයවේවා

  • @tharaa-MAS
    @tharaa-MAS 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @srilankaskumara6691
    @srilankaskumara6691 18 วันที่ผ่านมา

    Life❤❤❤

  • @isuruavinda9410
    @isuruavinda9410 18 วันที่ผ่านมา

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 18 วันที่ผ่านมา

    බුදුසරණ යීඔබතුමන්ට අනුර කුමාර ❤❤❤❤❤❤❤❤

  • @priyashanthaherath1123
    @priyashanthaherath1123 18 วันที่ผ่านมา

    කෝ විශේෂ අවශ්‍යතා අයට.කතාව

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 18 วันที่ผ่านมา +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @Kyrie97
    @Kyrie97 18 วันที่ผ่านมา

    රටට ජය ❤❤

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 15 วันที่ผ่านมา

    Malimavata kotiyai ❤

  • @jadhema
    @jadhema 18 วันที่ผ่านมา

    M මේ වගේ කතාවක් අහගෙන ඉන්න ආස හිතෙනවා . සජිත්ට හෝ රනිල්ට මේ වගේ දැක්මක් කොහොත්ම නැහැ . රනිල්ගෙ වයෝවෘද්ධ නායකයෙක් සහ ඔහුගේ කන්ඩායමේ පොහොට්ටුවෙ හොරු ටික , සජිත් ගේ කතාවක් අහගෙන හිටියම පිස්සු හැදෙනව , සුබසාධන බෙදා හැරීම් පමණි , පොහොට්ටුවෙ ඉතිරි හොරු ටික එයා ලග . ඒ ඔක්කොමට ඇමතිකම් දෙන්න වෙනවා . ලොකු කැබිනට් එකක් හදන්න වෙනවා. දෙපැත්තේම හොරු ඉන්න නිසා හොරු අල්ලන බැහැ . පරන system එකට තමා දුවන්න වෙන්නේ . හොඳට හිතලා තමන්ගේ චන්ද දෙන්න . රටේ අනාගතය තීරණය වන අන්තිම අවස්ථාව .👍🙏❤💪✌

  • @PhysicsTutorMe
    @PhysicsTutorMe 18 วันที่ผ่านมา

    Great talk AKD..😎

  • @nishanthahewage1866
    @nishanthahewage1866 18 วันที่ผ่านมา

    mage sahoodaraya

  • @smgsethunga3068
    @smgsethunga3068 18 วันที่ผ่านมา +3

    Npp,,, AKD,,,,, 70%*******Aniwa......❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💐💐💐💐💐💐💜️💜️💜️💜️💜️💜️💜️

  • @drslmax
    @drslmax 18 วันที่ผ่านมา

    අපේ නායක තුමා අපි රැක දේවා

  • @ChampikaChampikaRanasingha
    @ChampikaChampikaRanasingha 18 วันที่ผ่านมา

    Npp Jayawawa ❤❤❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 18 วันที่ผ่านมา

    නියත ජනපති අනුර , ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakadanansuriya8940
    @nalakadanansuriya8940 15 วันที่ผ่านมา

    රනිල්ට සජිත්ට ලොවෙත් බෑ මේ විදිහට හරවත් වචන හසුරවල මාතෘකාවට දාලව කතා කරන්න. මේ විදිහට රට යන්වනම් අපි මොන තරම් සතුටුද. අපේ රට ලෝකයෙ ලස්සන රටක් කරන්න මාලිමාවට හැකි වේවා. ජය වේවා..🧭🧭❤️👍

  • @mobilecreations5819
    @mobilecreations5819 18 วันที่ผ่านมา

    😊

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 18 วันที่ผ่านมา

    Malimawata jaya wewa ❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 18 วันที่ผ่านมา +1

    ❤️❤️🧭🧭🚩🚩💯🙏✅👍

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 18 วันที่ผ่านมา

    මේ කතාව කැඩි කැඩි ඇහෙන්නෙ .. සේරම කතාව හරියට අහන්න බෑ.. මොකද උනේ ..

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 18 วันที่ผ่านมา

    ලොකයට අපි අදාල නැහැ.හරිම සරල පැහැදිලි කිරීමක් අනුර සහො.#මාලිමාවටකොටියක්#අපිනෙචන්දෙදෙන්නෙ

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 18 วันที่ผ่านมา

    Jayawaywa

  • @danvikg
    @danvikg 18 วันที่ผ่านมา +1

    Sri Lankans in the country and working abroad and living abroad are rich enough to raise the capital even USD 2.5 billion to invest in development projects in Sri Lanka. But only if you and NPP lead country not thiefs.

    • @9-xty138
      @9-xty138 18 วันที่ผ่านมา

      Definitely AKD will win this٫ hats off to you !!! help to gain again mother Sri Lanka 💕💕💕