අනුර කුමාර මොන හිඟන්නෙක්ද..? Chandana Kariyawasam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #srilankanews #anurakumara #npp #ranilwickremesinghe #namal_rajapaksha #sajithpremadasa

ความคิดเห็น • 638

  • @amilaruwan991
    @amilaruwan991 20 วันที่ผ่านมา +116

    නාමල්ට අවු 36 මෙපමන වත් කම් කෝමද දේශපාලණය කර පඩියෙන් මෙපමන කොහෝමද මහ මයිනා හොරා කාපා හම්බකරපු මුං බලපල්ලා අපේ හොරා කාපුවා හෙන වදින්න ඔිනා.අනුර මහත්මයා විතරයි අහිංසක විදියට ඉන්නේ අනෙක් ඔක්කොම පට්ට හොරු අපේ සල්ලි හොරාකාපුවා.බලමු මේ අය ඉදිරියට හම්බ කල විදිය පෙන්වයිනේ.

    • @cricketshadow2302
      @cricketshadow2302 20 วันที่ผ่านมา +1

      Uddedi labuna raththaran 😮😮😮😮😮

    • @maleeekanayake5548
      @maleeekanayake5548 19 วันที่ผ่านมา +5

      යාපනේ කඳුලුරත්‍රන් ... මිලියන ගනන් ..හොර සාටකේ ..ණයගත්තෙ කන්න නැතිව වෙන්න ඇති.. ඊයා ...ආර්තික ඝාතකකයා හොරා කාපුව

    • @user-mx5co5ec5j
      @user-mx5co5ec5j 19 วันที่ผ่านมา

      @@amilaruwan991 මුන් මලත් මේරටේ වලදාන්න දෙන්න එපා මොකද 2021 එක කාර් පර්මිට් එකෙන් කෝටි 10 වැඩි වටිනාකමින් යුත් වාහන කෝටි එක්දාස් ගානක ගෙනත් ඉන් කොටසක් උගන්ඩාවට විකුණාතිබෙනවා මේවා බොරුනම් අජිත් දරමපාල මහතාගේ යු ටියුබ් චැනලයෙන් බලන්න

    • @MaheshDasanayake
      @MaheshDasanayake 19 วันที่ผ่านมา +4

      නාමල්ට 10000000$ වැඩියි

    • @smileinurhand
      @smileinurhand 19 วันที่ผ่านมา

      யாரும் உண்மையா சிக்கல்களை பேச வில்லை.
      1) தேவைக்கு அதிகமான 14இலட்சம் அரசு ஊழியர்கள்/320,000 இராணுவம்.
      3) மதமயம் ஆக்கப்பட்ட கல்வி, சிறார்களை பிரிக்கும் மதம் அடையாளங்கள்.
      3) ஊழல் பணம்/ பொருள் எதுவும் மீட்க படவில்லை.
      4) தீர்க்கப்படாத மொழி/ இன பிரச்சனைகள்.
      5) மூன்று மடங்கு அதிகரித்துள்ள வாழ்க்கை செலவு.
      6) மாற்றங்கள் இல்லாத தனியார் துறை ஊழியர்களுக்கான சம்பளம்.
      7) ஊழல் தான் நிர்வாகம் என்றான் இலங்கை.
      8) பாடசாலைகளை மத அடிப்படையில் பிரிப்பது / பெயர் இடுவதை அகற்ற வேண்டும்.
      அங்குதான் வேற்றுமை / வன்மம் ஆரம்பிக்கிறது. கேவலமான அரசியல்வாதிகள் அதை ஓட்டு க்கு அறுவடை செய்கிறார்கள்

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 20 วันที่ผ่านมา +63

    වත්කම් තියෙන්නෙ හොරකම් කරපුවනේ වැලි කැටයක් හොරකම් නොකරපු අපේ අනුර කුමාර දිසානායක අපිට ලන්කාව තරමටම වටිනව❤❤❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 20 วันที่ผ่านมา +192

    හොරෙක් නොවන උත්තම මිනිසා
    අනුර කුමාර දිසානායක සහෝදරය
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j 20 วันที่ผ่านมา +204

    අපේ රටටම මාලිමාවටම හිඟන්නාට සහ එයා වගේ අපි හැමෝටම ජයමවේවා මාලිමාවටම ජයම වේවා 👍👍👍👍👍👍👍👍👍

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 19 วันที่ผ่านมา +1

      Nurakumaraga,,hadawaha,,pohosah

    • @user-mx5co5ec5j
      @user-mx5co5ec5j 19 วันที่ผ่านมา

      @@sarathwickramarathna2849 👍

    • @chandrapushpalatha4331
      @chandrapushpalatha4331 19 วันที่ผ่านมา

      😊

    • @user-mx5co5ec5j
      @user-mx5co5ec5j 19 วันที่ผ่านมา +1

      @@chandrapushpalatha4331 මාලිමාවටම ජයමවේවා. සතුටු වෙන්න බැරි වුන් ඉන්නවානම් එඉතින් තවමත් දේශපාලුවන්ගේ අසුචි බුදින කාලකන්නිම තමයි

    • @MonikaRemashi
      @MonikaRemashi 19 วันที่ผ่านมา

      😅😅😅0 en​@@sarathwickramarathna2849

  • @jumpathiadd5833
    @jumpathiadd5833 20 วันที่ผ่านมา +172

    කොහොම මොනවා කිවත් අපි අනිවාර්යයෙන්ම npp දිනවනව ජයවේවා npp

  • @jemunidesilva3789
    @jemunidesilva3789 20 วันที่ผ่านมา +64

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක සහොදරයට අපේ පවුලේ චන්ද ඔක්කොම දෙනවා ❤

  • @upulerathnage481
    @upulerathnage481 20 วันที่ผ่านมา +100

    අනුර කුමාර මහතාගෙ වැටුප පක්ෂය යනවා අතේ පිච්චියක් නැත.පක්ෂ පොදු අරමුදල වැය කරයි.

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 20 วันที่ผ่านมา +45

    අනුර සහෝදරයා අපිට වටිනවා මහමෙරක් තරමි.මිල නොකළ හැකි මැණිකක් මිනිසුන් අවබෝධ කරගත්තේ පසුවට.....👏👏👏👏

  • @kumudumalepathirana1579
    @kumudumalepathirana1579 20 วันที่ผ่านมา +41

    හිගන්නා අපිට හොදයි.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +1

      ජනතාවට රටට හොඳයි

  • @lahirutharanga3306
    @lahirutharanga3306 20 วันที่ผ่านมา +50

    ඇත්තටම අනුර අපි වගේම හිගන්නො ❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 20 วันที่ผ่านมา +4

      ❤පිරිසිදු හිගන්නෝ.අපේ මිනිසා.🤔🤔☸️

    • @LaLalani-u2d
      @LaLalani-u2d 19 วันที่ผ่านมา

      ​@@napatawelaniradhananda3485e kiyanne naanawaa😂😂😂😂😂😂

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 20 วันที่ผ่านมา +19

    අනුරට මහත්තයා කියන්න දිව නැමෙන්නෙ නැත්තේ දුප්පත් හින්දා වෙන්න ඇති නේද

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 20 วันที่ผ่านมา +48

    කොහොමද කතාව නාමල් මහත්තයා.අනුර කුමාර දිසානායක අනිත් අය මහත්තයලා අනුර නිකම්ම අනුර තාමා රජ්පක්සට වහල් කම

    • @cricketshadow2302
      @cricketshadow2302 20 วันที่ผ่านมา

      Ko prabakarange salli 😮😮😮😮😮😢

  • @user-dt7nm1cg7i
    @user-dt7nm1cg7i 20 วันที่ผ่านมา +54

    ලෝකෝත්තර හොරු පොඩි මිනිහගෙ දාඩිය කදුලු උරා බොන 😢

    • @somathilaka9726
      @somathilaka9726 19 วันที่ผ่านมา

      එක ප..ට දෙන්නෑ

  • @thusharahiran954
    @thusharahiran954 20 วันที่ผ่านมา +86

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 20 วันที่ผ่านมา +65

    අනුර සහෝදරයා හොරකම් නොකර රට වෙනුවෙන් වැඩ කරන නිසා තමයි මහා ලොකු මුදලක් නැත්තේ.ඒකෙන් පැහැදිලි වෙනවා අනිත් එවුන් තමයි හොරු කියන එක.මාලිමාවට ජයවේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kg94837
    @kg94837 20 วันที่ผ่านมา +32

    අපිට චන්ඳ බලය නැහැ. ඒත් අනුර බලයට ආවොත් අපි ඉපදුනු රට ගොඩ ගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ ඔබගේ දරුවන් ගැන හිතා රට ගැන හිතා බුද්ධිමත්ව කටයුතු කරන්න. කිසිවෙකුට රැවටෙන්න එපා. මේ අවසාන අවස්ථාව රට ගොඩ ගන්න.

    • @Nilu157
      @Nilu157 20 วันที่ผ่านมา +5

      මමනම් චන්දෙට ලංකාවට යනවා. ඔයාලාගෙ එක චන්දෙට චන්ද 10 හදන්න ... අපි එකතු වෙලා හොරුන්ගෙන් අපේ රට බේරගමු.... ආදරණීය විෂ්වමාතාවට ස්තුතිවන්ත වෙන්න අනුර සහෝදරයා දිනනවා❤

    • @ruwankumara5303
      @ruwankumara5303 20 วันที่ผ่านมา +5

      අනුර සහොදරයා දැන් හොරුන්ට වදයක් වෙලා .අපි කොහොම හරි මාලිමාවට චන්දෙ දී රට දිනවමු

    • @smileinurhand
      @smileinurhand 19 วันที่ผ่านมา

      There is no history of religion saving people.After 2022, there was a three-fold increase in base costs. However, it is widely known that in Sri Lanka, workers in private shops and households are often treated unfairly, lacking basic rights such as fixed working hours (8 hours), paid sick leave, and salary increments.
      There are more civil servants (1,400,000) and military personnel (320,000) than necessary, and no corruptly obtained property or money has been recovered.
      How can the country be run without addressing these basic issues? How can society progress while exploiting labour?

  • @tharukashehani9810
    @tharukashehani9810 20 วันที่ผ่านมา +91

    අනුර සහොදරයා ගැන සතුටුයි අපි වගේම දුප්පත් අපිට ඕනා එවනි නායකයෙක්

  • @peshaladumidu1718
    @peshaladumidu1718 20 วันที่ผ่านมา +25

    නාමල් කියන්නේ ගමෙි හොරපොල් කඩකඩ හිටපු පාහර බල්ලාට මෙච්චර වත් කමි කොහෙන්ද තව නොකී ඉකමි දේපළ කොච්චර තියෙනවද ?

    • @MaheshDasanayake
      @MaheshDasanayake 19 วันที่ผ่านมา +3

      දන්නො දනිති නාමල් ඔය කෙල්ල ගත්තෙත් නාමල් සල්ලිකාරයෙක් විත්තිය දැන ගෙන උන්ගෙ තාත්ත

  • @seniorslexpat6903
    @seniorslexpat6903 20 วันที่ผ่านมา +60

    NPP ❤ජනතාවාදී රජයක් තුලින් විශේෂයෙන් Namal සහ Sajith ගේ දේපලවල අග මුල සොයන්නට ජනතාව හැටියට මතු දිනයක අපි බල කරමු. #මාලිමාවටකෝටියක්❤🙏 #අපිනේචන්දෙදෙන්නේ 🙏❤

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 20 วันที่ผ่านมา +15

    මහත්තයෝ හිඟන්නන්ට හිඟන්නො එක්කහු වෙන එක හොඳයි සල්ලිකාරයෝ නැතුව හිඟන්නන්ට දුප්පතාගේ දුක තේරෙනවා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 20 วันที่ผ่านมา +24

    ඔක්කොම මහත්වරු , අනුර නිකන්ම දිසානායක . ඒකතමයි වහල්බාවය කියන්නෙ.

    • @nimalkottege5933
      @nimalkottege5933 18 วันที่ผ่านมา

      Ranila upathin kotipathiyeklu ewa hoyanna Oni nalu anura higannalu mu mona kalakanniyekda

  • @teresadominic8205
    @teresadominic8205 20 วันที่ผ่านมา +16

    දුප්පතාගෙ දුක දන්නෙ දුප්පතෙක්ම තමයි .අපිට හොර බොරු නැති අපේ අනුර මහත්තයා අපිට හොදයි.මාලිමාවට ජය වේවා .ජය වේවා .ජය වේවා .

  • @apkumara7990
    @apkumara7990 20 วันที่ผ่านมา +43

    හොරාකාපුවා දාලා නැ

    • @laksiriemil581
      @laksiriemil581 20 วันที่ผ่านมา

      Oyalaage kage jangiyadha horakan kare

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 20 วันที่ผ่านมา +1

      රට හොරා කෑවෙ 😂​@@laksiriemil581

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 20 วันที่ผ่านมา +16

    අනුර ඇර අනිත් තුන්දෙනාට ඔයිට වඩා වැඩිවිය යුතුයි.රස්සාව දේශ්පාලනය ඉතින් කොහෙන්ද මේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 20 วันที่ผ่านมา +20

    අපි කොමත් අනුරව දිනවනවාමයි මාලමාවට
    ජයවෙිවා ❤❤❤

  • @tharangasandaruwn9975
    @tharangasandaruwn9975 20 วันที่ผ่านมา +29

    මාලිමාවට ජය වේවා

  • @julieoteng4527
    @julieoteng4527 20 วันที่ผ่านมา +30

    මාලිමාවට ජය නියතයි . ❤❤

  • @devika-ch7kp
    @devika-ch7kp 20 วันที่ผ่านมา +29

    අනුර මහත්තයා කිසිම බැන්කුවකට නය නෑ කියන්නෙ ඒක අගය කලයුතු දෙයක් .එහෙම කෙනෙකුට රට භාරදෙන්න දෙපාරක් හිතන්න ඕනෙ නෑ.මාලිමාවට ජයම ව්🎉🎉❤🎉❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 20 วันที่ผ่านมา +17

    දුප්පත් ජනයා ගෙ දුක දන්නා අපෙ පන්තියේ අපෙ රැහෙ කුමරැ රජ වෙවා මාලිමාව ට ජය වෙවා

  • @nuwanpradeep7154
    @nuwanpradeep7154 20 วันที่ผ่านมา +20

    යකෝ මේ පකේ වත්කම් ඉදිරිපත් කිරීමක්නෙ. දේපල වල වටිනා කම් මුන් එකෙක් වත් දන්නෙ නැද්ද ? මුන් හොරා කාපුවා ඉදිරිපත් කරලා නැහැ නේ

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 20 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්. 🤔🤔🤔👍😇

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 20 วันที่ผ่านมา +1

      ❤හැම ආයතනයක්ම දූෂිතයි. 🤔😇👍☸️🙏

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 20 วันที่ผ่านมา +56

    මොනවා කිව්වත් 🧭🧭🧭🧭දිනවා රට වෙනස් කරගනිමු

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r 20 วันที่ผ่านมา +8

    අනික් එවුන්ගේ වත්කම රට කාපූ දේපල තමයි හිගන්න කියලා අපහාස කරන්න එපා

  • @premamadamperuma4491
    @premamadamperuma4491 20 วันที่ผ่านมา +13

    අනුර අපි වගේ මනුස්සයෙක් හොරකම් කරලා නැ

  • @nimalherath3950
    @nimalherath3950 19 วันที่ผ่านมา +7

    අපේ පවුල් පිටින් තබුත්තේගම හිගන කොල්ලට ජය

  • @ekanayaka3931
    @ekanayaka3931 20 วันที่ผ่านมา +12

    ✖✖✖කවුරු එකතු උනත් මාලිමාවට චන්දෙ දියවු.
    මම ඇයි අනුර කුමාරට ඡන්දේ දෙන්නේ ?
    1)මට මේ පරම්පරා දේශපාලනේ කඩන්න ඕන .. මේක තමා ලොකුම හෙනේ මේ රටට උනු , මොන සක්කිලි වැඩේ කරත් කැපුවත් කොල ,කැපුවත් නිල් කියලා කතිරේ ගහනවා .. මේක වෙනස් වෙන්න ඕන ..
    2) අවුරුදු 76 ක් නිල් ,කොල දෙපැත්තටම මාරුවෙන් මාරුවට chance දුන්නා .. උන් මෙච්චර කල් කොරපු දෙයක් නෑනේ.. කොරා නම් මෙහෙම වෙන්නෙත් නෑනේ ..හැබැයි මාලිමාවට දෙන්නේ 1 පාරයි .. උන් මේ පාර fail උනොත් ආයේ කවදාවත් no chance.
    3)jvp එකට මඩ ගහන උන්ට තාම තියෙන්නේ 88/89 යි විතරයි.. ඒකියන්නේ එතනින් එහාට උන් ගැන කියන්න දේවල් නෑ..
    4) මම මට පුලුවන් මට්ටමින් ඉගෙන ගත්ත එකෙක් .. මට ඕනේ නෑ මෝඩයොන්ටයි ,හතර පස් දෙනෙක් වත්තම් කරන් යන්න ඕන නාකින්ටයි මගේ මනාපේ ගහන්න...
    5)නිලුයි ,කොලයි කියන්නේ දෙකක් කියලා හිතාගෙන හිටියට එතන දෙකක් නෑ තියෙන්නේ එකයි .. හෙට එකතැනක ඉන්න එක අනිද්දා තව තැනක ... උදේට ඉන්න තැන නෙමෙයි රෑට ඉන්නේ .. අරහෙන් මෙහෙට පනිනවා , මෙහෙන් අරහෙට පනිනවා .. ඉතිං මුන්ට පුලුවන්ද බං රටවල් හදන්න ?
    6 ) මේ රටේ බහුතරය පිඩිත දුප්පත් අසරණ මිනිස්සු.. ජීවිතේට බඩගින්නක් නොදැනුනු ,ජිවිතේට බස් එකක කෝච්චියක නොගියපු කොටින්ම මේ රටේ සමාන්‍ය මිනිස්සුන්ගෙන් ගවු ගානක් ඇත ඉන්න උන් කොහොමද බං මේ රටේ දුප්පත් මිනිහෙක් ගේ දුක අදුරගන්නේ ?
    දිනයිද පරදීද දන්නේ නෑ , මට නම් මොකා දින්නත් කරගන්න දෙයක් නෑ , අද වෙනකම් එකෙක්ගෙන් වත් කරගත්ත දේකුත් නෑ .. ඒත් කොතනකින් හරි මේ system එක වෙනස් වෙන්න ඕන ..
    ඉතිං මේ හේතු ටික ඇති මට මාලිමාවට මගේ චන්දේ දෙන්න..🧭❤️ Sagara Ekanayaka

    • @UdeepaSathminq
      @UdeepaSathminq 19 วันที่ผ่านมา

      හැව් හැව් තමා 😂

  • @Nilu157
    @Nilu157 20 วันที่ผ่านมา +7

    නාමල් පඩියෙන්ද දන්නෙ නැ නේද ඔය හැමදේම ගත්තේ.... දැන්වත් මුන්ගෙ පස්සේ යන ගොං මිනිස්සු තේරුම් ගනිල්ලා.. මුන් ලග තියෙන්නේ ඔක්කොම අපේ මුදල්... ආදරණීය අනුර සහෝදරයාට ඡය වේවා❤ අනුර සහෝදරයා දිනවලා ඕකුන්ගෙ ධනය නැවත අපේ භාන්ඩාගාරයට ලැබෙන්න සලස්වන්න ඕනෙ.

  • @koekloeren3797
    @koekloeren3797 20 วันที่ผ่านมา +9

    දුශිත කාලකන්නි හොර හැත්ත වැඩිය අනුර තමයි රටට ගැලපෙනම ජනපති,,තඹුත්තේගම අනුරට ජය ❤❤

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 20 วันที่ผ่านมา +11

    රත්තරන් දාන්නේ නැහැ ජවිපී කට්ටිය

    • @user-lb4ew5zi8z
      @user-lb4ew5zi8z 20 วันที่ผ่านมา +2

      නොදන්න ඒවා නොකිය හිටපන්

    • @cricketshadow2302
      @cricketshadow2302 20 วันที่ผ่านมา +1

      Raththaran Agata hodanaha

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 20 วันที่ผ่านมา

      නැ රත්තරන් දන්නෙ නැ තො හිතුවද ජෙවිපි අය හරකම් කරලා රත්තරන් දානව කියලා මුන් ගිගා කෑවත් කමක් නැ අර හොරු රජ වෙනවනම් විතරයි තො කැමති එතකොටතොට පුලුවන්නෙ උන්ගේ කක්කුස්සි ගොඩ දාගෙන කන්න

  • @maleeekanayake5548
    @maleeekanayake5548 19 วันที่ผ่านมา +7

    අනුරට මුලු රටම ...මාලිමාවට ජයවේවා ❤❤❤

  • @PushpaGanewatta
    @PushpaGanewatta 20 วันที่ผ่านมา +28

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා ❤❤❤❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 20 วันที่ผ่านมา +7

    නිදන් හාරපුවා රටෙ මුදල් කොල්ල කාපුවා නාමල් ගෙ කොච්චර ඇතිද

  • @ranjithpeiris1934
    @ranjithpeiris1934 19 วันที่ผ่านมา +6

    සමහරු බණිනවා අනුරට හිඟන්න කිව්ව කියල. ඒත් එහෙම කිව්වේ අනුරට අපහාස කරන්න නෙමෙයි කියල හිතන්න බැරි අය කොච්චර ඉන්නවාද?

  • @wijilal2204
    @wijilal2204 20 วันที่ผ่านมา +8

    අනුර අයියා අවංකයා...

  • @user-xd3sl6zu7e
    @user-xd3sl6zu7e 20 วันที่ผ่านมา +6

    හොරකං නොකරපු එකාගේ වත්කම් අඩුයි හොරුන්ගේ වත්කම් වැඩි

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 20 วันที่ผ่านมา +14

    ඉන්න හිතෙන රටක් වේවා!

  • @tikka1967
    @tikka1967 20 วันที่ผ่านมา +7

    අනුර සහොදරයා ජයවෙවා ❤❤❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 20 วันที่ผ่านมา +22

    සැප්තැම්බර් 21 කාටද චන්දෙ දෙන්න ඕනෙ කියලා මොලය කලදක් හරි තියෙන ඔබට දැන් තීරණය කරන්න පුළුවන්.මේ අනගි අවස්ථාව මග නොහරින්😂😂😂😂

    • @Sri5386-c7z
      @Sri5386-c7z 20 วันที่ผ่านมา

      ඔබ තෙරුම්ගන්න කාට හරි මඩ ගහනවනම් මොනයම් හො චනල් එකකින්,යම්කිසි දෙශපලකයෙක් වෙනුවෙන් තමන්ගෙ වාසිය විතරක් හිතන කෙනෙක් ඔහු...එවට අහු නොවි මිනිස්සු රට ජාතිය ගැන හිතන්න ඔනෙ

    • @kolombageprasantha4899
      @kolombageprasantha4899 20 วันที่ผ่านมา

      අපිට ඔතනින් විස්වාසකරන්න පුලුවන් අනුර විතරයි අනිත් උන්ගේ වත්කම් අරියට කිව්වොත් අපිව කලන්තේ දාන නිසා අපිගැන හිතලා කියන්නෑ

  • @soisvejai8771
    @soisvejai8771 20 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයමවේවා 🙏❤️🧭✖️

  • @shanth2025
    @shanth2025 20 วันที่ผ่านมา +11

    Vehicle 1
    Gold 4.5 pn
    Land 1
    Loan 00
    Stock market investment 00
    It's crystal clear , our president akd❤❤❤❤❤❤

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 20 วันที่ผ่านมา +4

    ඉස්සර තමයි ධන බලය තිබුනේ. දැන් රජ කරන්නේ පුරවැසි හා බලය මනුස්සකමේ බලය.

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 20 วันที่ผ่านมา +8

    හතර වටින්නේ මඩ ගහන එක තමයි වැඩේ පැහැදිලි ඉරිසියාව තියෙන්නේ කට්ටියට

    • @cricketshadow2302
      @cricketshadow2302 20 วันที่ผ่านมา

      Me para bombath nathiwa hithata amaru athi

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 20 วันที่ผ่านมา +1

      කා හැනද ඊර්ෂුයාව රනිලා සජිතා නමයයා ගැනද යකෝ ඊර්ෂියව

  • @jeewakaperera6695
    @jeewakaperera6695 20 วันที่ผ่านมา +6

    Npp❤ npp❤ අනුර තමයි ජනාධිපති

  • @ashenifernando1260
    @ashenifernando1260 20 วันที่ผ่านมา +22

    අධ්‍යාපන සුදුසුකම් , ඒකත් බලන්න ඕනා නේද සර්

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 20 วันที่ผ่านมา

      සර් කව්ද බන් සර්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 19 วันที่ผ่านมา

      Mu Mona sir da mu bai higannek

  • @wasanthasiriwardana5709
    @wasanthasiriwardana5709 20 วันที่ผ่านมา +8

    වැඩක් ඇති දෙයක් කියපන් බන් පිස්සු දොඩවන් නැතිව

  • @user-cf3zj4vk1q
    @user-cf3zj4vk1q 19 วันที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක ජනත වාදියා මෙවර නියත ජනාධිපති මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට

  • @jagathmarapana387
    @jagathmarapana387 20 วันที่ผ่านมา +5

    හොරැදුෂතයන්ට තිත මෙවර රටඅනුරට චංද කොිටියක්මාලිමාවට ජයවේවා

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 20 วันที่ผ่านมา +8

    අපට විශ්වාස තැබිය හැක්කේ අනුර කුමාර අයියා ගැන පමනි❤👍

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 19 วันที่ผ่านมา +3

    හීගන්න කිව්වේ අනුරටද කමක් නැ අපි රට දීලා බලමු නාමල් කියන්නෙ නිකමෙක් අපි චන්දේ දුන්නේ මහින්ද ටනේ මුන්ට සල්ලි කොහෙන්ද මුගේ තාත්තා අපේ චන්දෙන්
    මුළු රටම හොරා කෑව ඒ සල්ලි තමයි ඔය මුන්ට හෙන ගහනවා තොපි දැන ගනියව් නාමල් තොට ජිවිතේට මේ රටේ චාන්ද නැ අනුර දිනුව ගමන් මුන්ගේ හොරා කාපු දේවල් ඔක්කොම ගන්න සජිත් අනිත් එකා

  • @user-et9up2xk6b
    @user-et9up2xk6b 20 วันที่ผ่านมา +9

    Ai yako Abanpola අක්කර 50 සජිත් ගෙ

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 20 วันที่ผ่านมา +2

    අනුර අයියා හොරෙක් නෙමෙයි ..එයා හිගන්නෙක්කුත් නෙමෙයි ..නමුත් තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉන්න කෙනෙක් ලොකු සෝබන ජීවිත එයාට නෑ..රත්තරං බඩුත් නෝනාගේ එවා ..අපි සතුටුයි .දුප්පතාගේ දුක දන්න කෙනෙකුට මේ රට පාලනය කරන්න දෙන එක ගැන .ලොකු මිනිස්සුන්ට වැඡබෙන්න තවත් අපි ඉඩ නොතබමී....මාලිමාවට කතිරය ගහනවා ..කවුරු මොනවා කිව්වත් අපේ හිගන නායකයාට ජය පිට ජය ලබා දීමට අපි ලෑස්තියි ..ජය වේවා අනුර අයියාට ජය වේවා මාලිමාවට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 20 วันที่ผ่านมา +5

    NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA ANURA ANURA ANURA 🧭🧭🧭🧭🧭🧭👍🏿👍🏿👍🏿❤️❤️❤️❤️🧭🧭

  • @WarunaChandrajeewa
    @WarunaChandrajeewa 20 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය

  • @user-wu6yc3qx4r
    @user-wu6yc3qx4r 20 วันที่ผ่านมา +7

    #මාලිමාවටකෝටියක්

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y 19 วันที่ผ่านมา +2

    පැහැදිලියි අනුර ළග ජනතාවගේත් ගසා ගත්තු සල්ලි නැහැ. අනිවාර්යයෙන් මාලිමාව දිනවිය යුතුයි. සතුටුයි අනුර ගැන. ඔබ සෑබෑ නායකයෙක්.

  • @charithbandara3260
    @charithbandara3260 20 วันที่ผ่านมา +3

    රටේ සල්ලී හොරා කාපුවා හන්ගපුවා අල්ලනකොට බලපල්ලකෝ මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @visakadampali6371
    @visakadampali6371 20 วันที่ผ่านมา +2

    නැමලයාට කොහේනද මුට මෙිතරන දනයක් කොහේද අපේ අනඩුවක් අවාම රජයට ගනන පුථවන

    • @lalith9415
      @lalith9415 19 วันที่ผ่านมา

      මාළිමාව ආණ්ඩුවෙින් එහෙම වෙන්නෙ නැ..

  • @janakabandara1632
    @janakabandara1632 19 วันที่ผ่านมา +1

    Hora Kala na .
    Malimawata ජයවේවා.

  • @nalimsali7995
    @nalimsali7995 20 วันที่ผ่านมา +2

    රනිල් කියන්නෙ උපන්ගෙයි බැංකු හොරෙක් හා හොරුත් ආරක්ෂා කරන ලෝක හොරෙක් .

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 20 วันที่ผ่านมา +2

    අනුර හැර අනික් උන් ලග තියෙන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් රටේ තියන සම්පත් ඔක්කෝම මුන් මුන් ලගනේ තියෙන්නේ කොහොමද මුන්ගේ වත් කම්

  • @geethaniweerakoon9427
    @geethaniweerakoon9427 20 วันที่ผ่านมา +2

    අනුර සාමාන්‍ය මනුෂ්‍යයෙක් එයා ජීවත් වෙන විදිහ

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 19 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයට හිඟන්නෙක් වගේ කිව්වට . සහෝදරවරු කලබල වෙන්න එපා . බුදුන් වහන්සේට විශේෂණ පදයක් තියෙනවා මහා දුගියා කියලා උන්වහන්සේ සතු ධනයක් තිබුණේ නෑ ගුණයන් තමයි ධනය පිඩු සිගා යාමෙන් අහර ලබා ගත්තා ඒ වුනත් අද දක්වා ලබන වැදුමි පිදුමි කොහොමද .

  • @andra6969
    @andra6969 19 วันที่ผ่านมา +1

    අපේ දියසෙන් කුමාරයා අනුර දිසානායක ජයජයජය 🎉❤🎉❤❤❤❤❤❤🎉

  • @pushpathantrige3031
    @pushpathantrige3031 20 วันที่ผ่านมา +2

    මොන තරම් මෝඩ මැටි මෝල් මිනිසුන් ද මේ utube දාගෙන කතා කරන්නෙ.

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 20 วันที่ผ่านมา +1

    අඩේ නාමලෙයට කොහෙන්ද බං ඔච්චර සල්ලි. රත්ට්ගරං බඩු. උන්ගෙ අප්පා මැද මුලනේ පොල් කඩලා අරන් දීපුවාද ??? මේවා දැවෙන ප්‍රශ්න බං .

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 17 วันที่ผ่านมา

    අපේ අනුරකුමාර සහොදරය අපිට මහමෙික් තිතුන්කොටියක් දෙවියන්ගෙ පිහිටලැබෙිවාඔබ තුමට 🙏🙏🙏🙏🙏🙏මාලිමාවට ජයවෙිවා ජයවෙිවා න

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 19 วันที่ผ่านมา +1

    බුද්ධියක් සහ අධ්‍යාපනයක් ඇති එකම පුද්ගලයා අනුර...

  • @ChandiChandralatha
    @ChandiChandralatha 20 วันที่ผ่านมา +2

    කවුරු ආවත් කමක් නෑ ලංකාවට සෙතක් වෙනවනමි

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 20 วันที่ผ่านมา +1

      උබලවගෙ හරක්ට කවෘ අවත් කමක් නැ අවුරුදු 76 ඔය කරලා තියෙන්නෙ හොද

    • @prasannanuwan9283
      @prasannanuwan9283 19 วันที่ผ่านมา

      බුද්ධිමත්ව හිතන්න.රටට හිතෙන හිතෙන එකාව බලයට ගෙනත් රටක් ගොඩගන්න බෑ.ඒකට අවංක ,අව්‍යාජ ජවහිතකාමී ජනතාවාදී මනුස්සයෙක් වෙන්න ඕනෙ.මාලිමාවට ජය වේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 20 วันที่ผ่านมา +2

    සජිත්ට කොහෙන්ද ඔචිචර වත්කම් ඉඩමි හොරාකාල තමයි අපේ බදු මුදල්

  • @sriyanigamage9859
    @sriyanigamage9859 20 วันที่ผ่านมา +1

    හිඟන්නා හොඳයි ..අහිංසක ජීවිතය බේරාගන්න
    Un රටෙන් හොරකම් karpu අපරාධ කාරයyoooo

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 20 วันที่ผ่านมา +1

    අපි දැනුවත්ව ගල්ගමුවෙ අඹන්පොළ තියෙන පොල් ඉඩම රුපියල් කීයක් වටිනවා ද..?
    ඒ අපි දැනුවත්ව නෙ ...එතකොට අනික් පලාත්වල මොනවා තියෙනවා ද අපි දන්නේ නැහැ නෙ ...

  • @RAVANA724
    @RAVANA724 20 วันที่ผ่านมา +2

    හිගන්නා රජ වෙන්න කාලේ හරී මොකද වලව් ධනේශ්වර පංතිය කොරපු ටික ඇතිනේ අවුරැදු 76 🙏 මාලිමාවට ජය

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 20 วันที่ผ่านมา +1

    පල් හොරුන්ට අපේ චන්දය නෑ හිගන්නා හොදයි අපි දන්න කියන හැමොම 🧭

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 19 วันที่ผ่านมา +1

    හින්ගන්නෙක් ඇවිත් මිනිසුන් රජකරවන්නයි අවශ්‍ය .
    මන්ද මේ තාක් රජුන් ඇවිත් මිනිස්සු හින්ගන්නු කරපු නිසා

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 20 วันที่ผ่านมา +3

    වත්කම් වැඩි උනාට චන්ද දෙන්නෙනෑ.සාමාන්‍ය පුද්ගලයො වඩාත් හොදයි.කැටයම් අඩුයි.ජීවිත සරලයි.මිනිහෙක්ට ජීවත්වෙන්න මහා සල්ලි ගොඩක් ඕනෙනෑ.නාමල්ලගෙ වත්කම් මීටවඩා වැඩිවෙන්න ඕනෙ.ඒතරමි පෝසත්.අනුර හිතන්නෙත් නෙවෙයි.සාධාරන හිතපිරිසිදු කැටයමි නැති සරල කෙනෙක්.එහෙම අයට දේශපාලනය කරන්න බැරිද
    මඩගහනව කියල මෙහෙමත් මඩගැහිල්ලක්. මෙහෙම අයට මොනව කියන්නද.අනුකමිපා කරනව හැර.

    • @user-mx5co5ec5j
      @user-mx5co5ec5j 20 วันที่ผ่านมา

      මෙතන කියන්නේ අනුර ඇර අනිත් සේරම රට අපතයෝ මිලියනපතියෝ උනේ රටේ රීරිමාන්සේම උරාබියු නිසා. මාලිමාවටම ජයමවේවා

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 20 วันที่ผ่านมา +1

    අනුර සන්තකව තියෙන්නේ තමන්ට ලැබුණ පඩියෙන් උපයාගත්තු සාධාරණ ඉපයීම් නේද? අනික් තුන්දෙනාටම පොදු මහජනතා මුදල් අවභාවිතාකරල උපයාගත්තු මුදල් වත්කම් වලට එකතුවෙලා නැද්ද? බැංකු කඩල හොරාකාල සංකෘතික සල්ලි ගසාකාල වගේ චෝදන තියෙන අයත් නැද්ද?

  • @lajak9829
    @lajak9829 20 วันที่ผ่านมา +1

    රනිල් නම් ඔක්කොම සල්ලි තියෙන්නේ අර්ජුන මහේන්දරන් එක්කලා රට බැන්කුවක ඇරල තියෙන හවුල් ගිනුමකලුනේ.

  • @RAVANA724
    @RAVANA724 20 วันที่ผ่านมา +1

    නාමල්ට ඉඩම් 3යි කියන්නේ තියෙන්නේ 😂 යකෝ අක්කර 1000ක් අරන් තියෙන්නේ හම්බන්තොට වරායට යාබදව 😅 තංගල්ලේ වටිනම ඉඩම් ටික රාජපක්ෂලාගේ . වීරකැටිටේ අක්කර 300 අඹ වත්ත සහා පොල් වත්ත.

  • @tikka1967
    @tikka1967 20 วันที่ผ่านมา +1

    නාමල්ට ඔයතරම් සල්ලි කොහෙන්ද කියාලා කතා කරපිය ... මයිනා හිගන්න වගෙ ඉදලා ...ඔය ආල්ලි ඔක්කොම ජනතාවගෙ සල්ලි

  • @user-qu2pc6gj2c
    @user-qu2pc6gj2c 19 วันที่ผ่านมา +1

    ශතැන තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප හා දීමනා. අනුර ඔය මුදලත් පක්ෂ අරමුදලට දානවා.

  • @sanathalwis8134
    @sanathalwis8134 19 วันที่ผ่านมา +1

    සාධාරණ විනිශ්චයකට ඒමට පුලුවන්.හොරු කව්ද කියල හොදටම තේරෙනවනේ.

  • @susilkumarasiri6034
    @susilkumarasiri6034 19 วันที่ผ่านมา

    පොඩි තැලෙන මිනිසුන් අතරින් ඉදිරියට ආව අනුර මැතිතුමා ට මෙි රට ජයග්‍රහණය කරා ගෙන යන්ටපඅුලුචන් නායකයා යි මාලිමාවට ජයවේවා ජනතාවට ජනතාවට ජයවේවා .

  • @indraekanayake8811
    @indraekanayake8811 18 วันที่ผ่านมา

    දෑවැදි හමිබවෙල තියෙනවා . පුදුම හිතෙන විදියට .
    වායාම ස්තුතියි 🤝💐

  • @munasinghefernando7864
    @munasinghefernando7864 20 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා හැර අනිකුන්ට තියෙන වත්කම් සහ බැරකම් ඔය කියනවට වඩා ඉතා ඉහළයි.ඕකුන් හොරාකාලා කොමිස් ගහල හන්ගල තියෙන්නෙ වෙනත් සමීපතම උන්ගෙ නමින්.

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 20 วันที่ผ่านมา +2

    තෝරගන්න සුදුස්ස අනුර මහත්තයා

  • @user-hc9by4tr3d
    @user-hc9by4tr3d 20 วันที่ผ่านมา +1

    හිගන්නා අපිට හොදයි.අපි හැමෝම එ හිගන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 19 วันที่ผ่านมา

    අපි හැමෝම මේ පාර මාලිමාවට !
    ජයවේවා AKD !🧭🧭👍👍💪💪❤️❤️

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 20 วันที่ผ่านมา +1

    පවුභ්. හතර. ගැන. නේමේය්. භිලියන. ගනනින්. තියේන ඒවා. හොයන්න

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 20 วันที่ผ่านมา +2

    මූ මොකෙද්ද 😂😂 අනුර ට හිගන්නෙ කියන්න , අනුර හොරා කාල නැහැ බං

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 19 วันที่ผ่านมา

    ඔව් ඔව්....මෙයාල පරම්පරාවෙන් ගෙනාපු බූදලයනේ..
    අනේ පව්කාරයෝ.....
    රඟපු තරමක් ඉවරයි.
    දැන් බඹරේ වැල්ලෙක් කැරකෙන කාලය ඉවරයි.
    දැන් පව්කාරයොන්ට දඬුවම් දෙන කාලය ඇවිත්....
    මිහිකතේ පෙර පව් ගෙවිලා ඉවරයි.
    මිහිකතේ පින් මතුවුන කාලය...
    සැබෑ දේශප්‍රේමියා රජවන කාලය.
    ජය වේවා❤

  • @kanthiakkarawatta9457
    @kanthiakkarawatta9457 20 วันที่ผ่านมา +1

    මේ මිනිහ සල්ලි වත්කම් මතමිනිස්සු වර්ග කරන මිනිහෙක්