Water tank float valve problem. Water saving Tips Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video about Water tank float valve problem. Water saving Tips Sinhala
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Easy maintenance in your home. plumbing solution. save water. ball valve, float valve
    Is your overflow running? How to installing a float valve. Shown by a professional plumber, no complicated instructions just down to earth as it comes. If your overflow is running ,or making a heck of a noise filling up, then just follow these simple steps.
    My other videos:-
    4 AMAZING TRICKS for PVC PIPE. Save Your Money! Easy plumbing. PVC pipe hack Review in Sinhala
    • 4 AMAZING TRICKS for P...
    Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks Sinhala(Life hacks with PVC)
    • Easy way to repair lea...
    Home Water Meter. How To Read Your Water Meter, Easy metering tips and full tutorial
    • Home Water Meter. How ...
    How To Fix a Leaking Toilet Tank at Home - Water leaking into the WC pan.
    • How To Fix a Leaking T...
    EASILY Repairing Broken PVC Pipes: How to fix crack pipe
    • EASILY Repairing Broke...
    Keywords:-
    Water tank float valve problem
    Water saving Tips Sinhala
    Automatic water level control
    water level control
    float valve
    float valve sinhala
    Ball valve
    Float valve install
    How to connect float valve
    Float valve in tank
    water tank float valve
    water tank sinhala
    water tank
    water saving
    water saving sinhala
    home water meter
    home water meter sinhala
    plumbing
    plumbing sinhala
    plumbing repair
    PVC
    pvc
    Waterboard
    float switch
    float switch sinhala
    How to
    Sinhala
    Sri lanka
    float valve for water tank
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #FloatValve #PlumbingSinhala #FloatSwitch

ความคิดเห็น • 395

  • @ravindusachinthaka4116
    @ravindusachinthaka4116 3 ปีที่แล้ว +15

    අඩෝ මේ මං මේ සැරේ ol ලිව්වෙ .අඩෝ මේක ආවා බං විද්‍යාව පේපරේ. තා කලින් ඕක කිව්වනං ඉවරයිනෙ . Anyway keep it up bro 🔥❤️

  • @tharindusuraj3937
    @tharindusuraj3937 3 ปีที่แล้ว +40

    ස්තුති දැනුවත් කලාට..මහරෑට වතුර එද්දි නින්ද ගිහින් ඕක ඕෆ් කර ගන්න බැරුව එලිවෙනකන් වතුර යනවට වඩා බෝල් වෑල් එක ලාබයි..

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 ปีที่แล้ว +137

    එකම දේ දෙතුන් පාර කියන්න එපා , එපා වෙනවා අහන්න , අනික කෙලින්ම කියන්න මීටරේ හරහා හුලං ගියත් මීටරේ කැරකෙනවා කියලා ,, එතකොට මිනිස්සුන්ට තේරෙනවා,,,,

  • @RuchiraRodrigo
    @RuchiraRodrigo 3 ปีที่แล้ว +20

    check valve (one way valve) එකක් හයි කරන්න ටැංකියට පහලින් . හුලං වලට ඇරෙන්නේ නෑ

    • @sarathgamini9837
      @sarathgamini9837 3 ปีที่แล้ว

      HE IS TALKING ABOUT AIR FLOW TO THROUGH WATER METER . AIR VALVE IS MAY BE THE BEST SOLUTION,,,,. CHECK VALVE MAY OPEN DEPEND ON THE INLET AIR PRESSURE IIN THE INLET TO THE TANK , STILL, AIR COULD FLOW THROUGH THE METER ,

  • @lakshithgoushitha1219
    @lakshithgoushitha1219 3 ปีที่แล้ว +20

    පොඩි (බාගෙ) air release valve ගන්න තියනවා. එකක් අරගෙන ජල සම්පාදන මණ්ඩලයට ගිහින් කියන්න. ඔවුන් ඇවිත් මීටරයට කලින් සවිකරලා දෙනවා.

    • @AshanMusic23
      @AshanMusic23 3 ปีที่แล้ว

      Koheda ganna thiyenne

    • @hoteldorset1091
      @hoteldorset1091 3 ปีที่แล้ว +1

      @@sleasywork solar hot water karana aya laga tiynwa..

    • @ruwanbandara3219
      @ruwanbandara3219 3 ปีที่แล้ว +1

      අන්න ඒක තමා කරන්න පුලුවන් හොඳම විදිය

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 3 ปีที่แล้ว +9

    මන් එක දවසක් වතුර ගහලා අමතක් වෙලා සිගිරිත් ගිහින් ආවා බිල දහගුනයක් විතර ආවා
    එහෙම බලද්දි දෙගුනයක් උනාට කමන් නෑ කියලත් හිතෙනවා

  • @sihina
    @sihina 3 ปีที่แล้ว +23

    1)ඔය කියන විදිහට වතුර දවසට 2/3 කපන් නෑ.....
    2)හුලන් ඔය කියන විදිහට බට ඇතුලෙන් කිලෝමීටර ගානක හුලං යන් නෑ....
    3)හුලං ගියා කියලා වතුර යනවා වගේ මීටරේ කැරකෙන් නෑ....(එච්චර ගම්‍යතාවයක් නෑ හුලං වලට)
    4)වතුර කැපුවත් එක පාරට වෑල් එක ඇරෙන් නෑ සාමන්‍ය නිවසක...
    ඔය ඔක්කොම උනත් බිල 2 ගුනයක් වැඩිවෙන් නෑ...😂
    උපරිම unit එකක් වැඩිවෙයි...සැරින්සැරේ වතුර අරිනවයි, වතුර නැති වෙලා වේලෙනවටයි වඩා බෝල් වෑල් එක වටිනවා😂😂

    • @sihina
      @sihina 3 ปีที่แล้ว +1

      @@sleasywork mon mokakda koheda waradi kiyanako

    • @sihina
      @sihina 3 ปีที่แล้ว +3

      Mn qwe nane karaken naaa kiylaaa..
      Watura yanawa wage karaken naa😂😂😂
      Minisu andanna epaaa

    • @sihina
      @sihina 3 ปีที่แล้ว +1

      😂😂😂😂
      Koheda inne thumpane da?
      Mehe nam ohoma wathura kapan naa....
      Issela water board ekata kiyanna oya baila karanna kalin😂

    • @onlinemaths650
      @onlinemaths650 3 ปีที่แล้ว +5

      මොකක් හරි පොඩි හරි වැදගත් කමක් තියෙන්නේ වීඩියෝ එකක් එක කකුලෙන් අදින්න එපා බොරුවට එයා යමක් දන්න හින්ද තමයි වීඩියෝ කළේ

    • @sihina
      @sihina 3 ปีที่แล้ว +1

      @@onlinemaths650 දන්නවා මගුලක්😂😂😂
      Maths කියලා board එකක් ගහන් ඉන්නේ ගම්‍යතාව, ගම්‍යතා වෙනස , අඩු ගානේ බලය ,ව්‍යාවර්ථය ගැනවත් idea එකක් ඇතිනේ....
      ඊට එහා දෙයක් කතා කරන්න ඕන නෑ😂😂😂
      බිලේ බාගයක් අඩු කරන් කියන්නකො😂😂😂
      මූ කියන විදිහට ටැංකිය එක්කො බිම set කරන්න ඕන..නැත්‍තම් tap line එක උඩින් යන්න ඕන😂😂😂😂

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 3 ปีที่แล้ว +1

    ඔබ පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි .

  • @bashindamalalasekara1800
    @bashindamalalasekara1800 3 ปีที่แล้ว +2

    බෝල් වෑල් එක අයින් කරල වැඩක් නෑ..බෝල් වෑල් එක නිසා ටිකක් හරි වතුර අපතේ යන එක වැලකෙනවා..බිල ඩබල් වෙන්නෑ බෝල් වෑල් නිසා කියල මට හිතෙනවා.🙂.මොකද හුලන් ටික බෝල් වෑල් එකක් තියෙන ගෙදරකින්ම යන්නෙ නෑනේ..එයාට යන්න පුලුවන් සහ වතුර එන වෙලාවට line එක ඇරලා තියෙන තැනකින් යනවා .

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว

      බලමු අපේ බිල වැඩිවෙනවද කියල අපිත් අද හයි කරා

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 ปีที่แล้ว +31

    මාත් පලම්බර් කෙනෙක් ඒක පට්ට ලංකාවටම එකයි නියමෙට පැහැදිලි කරනවා ඔහොම යමු. තෙරුවන් සරණයි .

  • @nishanthadarshana7204
    @nishanthadarshana7204 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔහොම උපදෙස් දෙන එක හොඳයි නොදන්න අයට දැන ගන්න ...
    එකට ස්තුති ..
    අඩුපාඩුව මිනිත්තුදෙකෙන් කියන්න තියන දේ මිනිත්තු 8කටත් වඩා අරගෙන වටේ යව යව එකම දේ දෙපාරක් තුන් පාරක් කියන එකයි..
    ගොඩක් ටියුශන් ක්ලාස් වලත් ඔහොමයි වැඩමුලු වලත් දේශන වලත් ඕකම තමයි කරන්නේ ..
    යාලුවා ඕකට විසඳුම ක් දෙනවා ඊලඟ දෙනවා කිව්වා විඩියෝ එකේ කිව්වා නෙද ..
    කෙටි විදිහට කියන්න.. ඒක පට්ට නැත්නම් අහගෙන ඉන්න එපා වෙනවා..

  • @oshanviraj3558
    @oshanviraj3558 3 ปีที่แล้ว +8

    අයියෝ...කෙලින් කියපංකො..වටේ යනවනේ..එපා වෙනවා අහගෙන ඉන්න...එකම දේ එකම තැන...

  • @chamindaletitgo
    @chamindaletitgo 3 ปีที่แล้ว +1

    වටිනා තොරතුරක් ස්තූතියි 🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 10 หลายเดือนก่อน +1

    බයිල වැඩියි කලාය අපරාදේ වැඩසටහන කෙටියෙන් කරන්න 👍

  • @prabamendis1167
    @prabamendis1167 3 ปีที่แล้ว +4

    අපිව....දැනුවත් කරාට .....ස්තූතී... ❤️

  • @senevirathna6692
    @senevirathna6692 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සහෝ ඔබට. ම ම වතුර ගත්තෙ මේ මාසෙ තාම b wal එකක්‌ දැම්මේ නැහැ. ස්තුති ඔබට.

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබට!

  • @Happyflour
    @Happyflour 3 ปีที่แล้ว +2

    mama meetarayata kalin air bleed valve ekak savi kota thibenawa. eken hulan tika pita wenawa. meetarayata pasu one way valv ekak savi kota thibenawa eken main line ekata vathura ritarn yananeee. tenkiyata bolwel eka savi kota thibenawa. a nisa vathura koi welawey awath oto pirila oto wehenawa. harima saralai.

    • @chamaldhananjayabandara
      @chamaldhananjayabandara 6 หลายเดือนก่อน

      i think this is the best solution till now. i'll do it tommorow, tnx for sharing your knowledge

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    හොඳ දැනුවත්කිරීමක් ස්තුතියි ඔබතුමාට .

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 3 ปีที่แล้ว +1

    ඒක ඇත්ත.. මගේ අලුත්ම ප්‍රශ්නය... ඇයිමෙහෙම වෙලා... හිත හිතා හිටිය වෙලාවක මේක දැක්කෙ... මගේ සාමන්‍ය ජල මීටරය ඒකක 20 ක් 30 අතර කියමුකෝ.. මේ මාසේ ඒකක 84 ක්.. අමතර කිසිම ක්‍රියාකාරකමක් නොකර.. ළගමයි වතුර ටැංකිය ජල සම්පාදනයේ... වතුර නැවතිලා තිබිලා එන වෙලාවට ලොකු හුළං පාරක් එනවා තමයි.. සමහර වෙලාවට එළියේ වතුර දාන ටැප් එක ඇරලා තිබුනොත් ඒකට සවි කරලා තියෙන බටය සර්පයෙක් වගේ පිඹ පිඹ දඟලන්නේ..වේගයෙන්.. ටැංකියේ බෝල් වෑල් එක ගලවලත් බෑ..කලිනුත් තිබුණා... ඒත් මාර්තු අප්‍රේල් වතුර හිග නිසා නිතරම වතුර නෑ තමයි.... ලයින් එකේ.. අයියෝ....

    • @gkhkrathnakumari8264
      @gkhkrathnakumari8264 3 ปีที่แล้ว +1

      මීටරේට පහලින් air releas vave එකක් සවිකර ගන්න ඒක සවි කරන්නෙ ජල සම්පාදනයෙන් ඇවිල්ලා . ඔයාල ඒක ගෙනල්ලා දෙන්න ඕනෙ. එතකොට හුලන් එන්නෙ නැ. තේරුනාද

    • @gkhkrathnakumari8264
      @gkhkrathnakumari8264 3 ปีที่แล้ว +1

      ඒක සාර්තකයි

    • @buddikasuda7350
      @buddikasuda7350 3 ปีที่แล้ว

      එයා රිලයිිස් වෑල් එකක් දන්න ජල සම්පදනය කරන මහතකුට කියලා දගන්න නිතියානුකුල වේන ඹනි වෑඩක් නිසා.. හොද එකක්ක්ම ගන්න බලන්න ලොකල් එවා දන්න එපා වෑඩකරන්නේ නෑතුව යනවා එහෙම ඹනොත් හුලමුයි වතුරයි දේකම විදින ගන්නවා නවතගන්න බැරිවේයි මොකද ජලසම්පදනයේන් දන වෑල් එක වහන පුලුවන් එලට විතරයි .. ඉතූරු උඩ ගැජට් එක එයාලා ගාව නිසා..

  • @M.D.IrajAsela
    @M.D.IrajAsela 3 ปีที่แล้ว +6

    බෝල් වෑල් එක තිබ්බත් නැතත් මීටරේ හරහා හුලන් යනවනම් කොහොමත් මීටටේ කැරකෙනවනෙ. අනික ගිය අවුරුදු 2ම තුන් හතර පාරකට වඩා වතුර කපල නෑ.එහෙම ගත්තහම මේ කියන කතාව කිසිම තේරුමක් නෑමෙ. බෝල් වෑල් එකෙන් එන පහසුව ගොඩක් ලොකු එකක්.

    • @akalankagunathilaka1908
      @akalankagunathilaka1908 3 ปีที่แล้ว

      Bale val eka අයින් කරම බටෙට ටැප් වෑල් එකක් හයි කරනවනෙ ටැන්කියෙ වතුර යන කොට එකෙන් වහනව එතකොට හුලන් අවත් වහුවට පස්සෙ එතනින් එහාට යන්නෙ නැහැ එතකොට හුලන් බ්ලොක් වෙනවා මීටරේ කැර කෙන්නෙ නැහැ සමහර බෝල් වැල් එකේ බෝලෙ ඇතුලට වතුර පිරුනම ඔක හරියට වැඩ කරන්නේත් නැහැ මේ වීඩිඕ එකේ පැහැදිලි කරන්නේ එකයි මෙකේ ගත යුතු ප්‍රොයෝජනයක් තිනෝ

    • @vishwavishwa9806
      @vishwavishwa9806 2 ปีที่แล้ว

      Text's I will
      and

  • @arunalufashion6424
    @arunalufashion6424 3 ปีที่แล้ว +3

    ඔබතුමා කියන විදිහට වතුර එන බට සංවුර්ත පද්දතියක් නෙමෙයිද.ඒක සංවුර්ත පද්දතියක් නෙමෙයිනම් වතුර නොකපා වතුර බට දිගේ එනකොට ඒ වතුර කොතනහරි එලියට පිටවෙන තැනක් තියෙන්න ඕනෙ එතකොට තමයි වතුර කපන වෙලාවට ඒ බට ඇතුලට හුලං ඇතුල්වෙන්නෙ.සංවුර්ත පද්දතියක්නම් එතන ඇතිවෙන්නෙ රික්තකයක් මිසක් හුලං පිරුන තැනක් නෙමෙයි.අපැහැදිලි දෙයක් නිසා ඇහුවෙ.පුලුවන්නම් උත්තරයක් දෙන්න.

    • @arunalufashion6424
      @arunalufashion6424 3 ปีที่แล้ว +3

      හරි සහෝදරය.ඔයා කියන වැඩේ වෙන එක විදිහක් මම හොයාගත්ත.වතුර කැපුව වෙලාවට වතුර ටැංකියෙත් වතුර අඩු උනොත් ප්ලොට් වෑල් එක open වෙනව.එතකොට තවත් පහලින් තියන වෙන තැනක් වතුර ටැප් එකක් ඇරියොත් ප්ලොට් වෑල් එකෙන් බටේ ඇතුලට හුලං යනව.ඒ වගේම තමයි අපේ වතුර ටැංකියට පහලින් තියන වෙන ගෙදරක ටැප් එකක් ඇරියත් මේ දේම වෙනව.එහෙම වෙනකොට වතුර මීටරේ වතුර එනකොට කැරකෙනවට වඩා ගොඩක් වේගෙන් කැරකෙනව.ඒත් පාරෙ ලයින් එකෙන් වතුර එන්නෙ නැහැ.ප්ලොට් වෑල් එක හරහා පාරෙ ලයින් එකට හුලං ඇතුල් වෙනව.ඒත් මීටරේ කැරකෙන්නෙ අඩුවෙන පැත්තට නෙමෙයි වැඩිවෙන පැත්තට.මගේ ගෙදරත් ප්ලොට් වෑල් එකක් දාල තියන නිසා මම මේක බැලුව.හැබැයි මෙහෙම හුලං ඇතුල්වෙන වෙලාවට ප්ලොට් වෑල් එකෙන් හුලං සද්දක් එනව.හොඳම දේ මේ වෙලාවට මේන් වෑල් එක වහන එක.ඒ වගේම තවත් කෙනෙක් කියල තිබුන වගේ එයා රිලීස් වෑල් එකක් හයි කරගන්න එක හොඳයි වතුර මීටරේට කලින්.
      නොහිතපු දෙයක් ගැන අවදානය යොමුකරල නිවැරදි දේ හොයන්න අපිව යොමු කලාට ඔබතුමාට බොහොම ස්තූතියි....!!

  • @prabashrathnayake773
    @prabashrathnayake773 3 ปีที่แล้ว +2

    I have placed this valve already in my home plumbing system. when water cut I can find because I hv set direct line to the home also. When water cut in urban line i close the valve and re open when water come back.

  • @mithranimam5030
    @mithranimam5030 3 ปีที่แล้ว

    වටිනා තොරතුරක් . දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @bashindamalalasekara1800
    @bashindamalalasekara1800 3 ปีที่แล้ว

    එහෙනන් කරන්න ඕනි බෝල් වෑල් එක අයින් කරන්න නෙවෙයි.in put බටේ වතුර එන්නැති වෙලාවට වහලා,එන වෙලාවට අරිනව..මන් හිතන්නෙ නෑ බෝල් වෑල් එකේ අව්ලක් තියෙනවා කියලා.බෝල් වෑල් එක අයින් කරත් in put එක open නිසා,තියෙන හුලන් ටික තල්ලු කරන් ඇවිත් කොහොමත් මීටරේ දිගේ යනවා.

    • @bashindamalalasekara1800
      @bashindamalalasekara1800 3 ปีที่แล้ว

      @@sleasywork ආ ඒක හරි..මන් දාල තියෙන්නේ none return valve එකක් ..නෑ මම කිව්වේ හුලන් නිස මීටරේ කැරකෙන කතාවට බෝල් වෑල් එක ප්‍රශ්නයක් නෑ මන් හිතන්නේ.🙂

  • @pramodayamaduranga5372
    @pramodayamaduranga5372 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක් 👍👍👍

  • @BachuSabra
    @BachuSabra 3 ปีที่แล้ว +7

    Need to be used the air valve to remove the trapped air in the line. It can be fixed close to the water meter.

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      We fiking after meter is useless, yet the meter turns according to SL easy works.

    • @ManjulaJeevan
      @ManjulaJeevan 3 ปีที่แล้ว

      එහෙම හයි කරනවනම් මීටරේට කලින් Water Supply පැත්තෙ සවි කරන්න ඕනනෙ. Water Board එකෙන් එ් අයගෙ පැත්තෙ සවි කරන්න දෙනවද?

  • @wolley1958
    @wolley1958 3 ปีที่แล้ว +4

    මහත්මයානනි මම වතුර ලබාගන්නෙ ලි‍ඳෙන් . මට අවශ්‍යයි ටැංකිය පිරුනාම වතර මෝටරය ඉබේම නතරවෙන්න ක්‍රමයක්. ඒ සඳහා වැඩපිලිවෙලක් හෝ ගැජට් එකක් ලබාදෙන්න පුලුවන්ද. යම් මුදලක් වියදම්කරන්න පුලුවන්

    • @sanduntharaka7925
      @sanduntharaka7925 3 ปีที่แล้ว

      facebook.com/ranga.nandasiri මෙයාව කන්ටැක් කරගන්න මෙයා හදලා තිබ්බා එකක්

    • @k.a.tdhanushanka4091
      @k.a.tdhanushanka4091 3 ปีที่แล้ว

      floating switch ekak hi karanna ...

  • @NirandaPerera
    @NirandaPerera 3 ปีที่แล้ว +1

    හැමදෙනා ම manually valve එක අරින්න වහන්න ගත්තොත්, ඔය කියලා තියෙන විසන්දුම හරියන්නේ නෑනේ. කාගෙ හරි meter එකකින් හුළං එළියට යන්න ඕනෙ නේ. මම හිතන්නේ meter එකට කලින් අපිට මුකුත් කරන්න තහනම්.

  • @shehandanushka2278
    @shehandanushka2278 3 ปีที่แล้ว +1

    බෝල්වෑල් එකෙන් හුලන් පිටනොවුනත් අපිට ටැප් අරින්නේ නැතුව වතුර ගන්න බෑනේ,ඉතින් ඒ හුලන් ටැප් එකෙන් පිටවෙනවනේ,එතකොටත් මිටරෙ කැරකෙනවා.වොට බොඩ්එකෙ වතුර කැපුවම වතුර ගන්න තමයි ටැන්කියක් තිබ්බේ.

  • @venpansiyagama2270
    @venpansiyagama2270 3 ปีที่แล้ว

    ඕකට විසඳුමක් තියෙනවා .... කඩේ ගන්න තියෙනවා අඟල් බාගේ හුලං වෑල්...මීටරේට කලින් ඒ හුලං වෑල් එකක් සවි කරගන්න .... එතකොට හුලං ටික වෑල් එකෙන් පිට වෙනවා... ඒක කෙලින්ම අඟල් බාගෙ බටේට සවි කරන්න පුළුවන් ....

  • @dihanspatabadhige6841
    @dihanspatabadhige6841 3 ปีที่แล้ว +1

    අපිට වතුර එන ප්‍රදාන බටේ විතරයි හුලං එන්නේ ගෙදරට වතුර දෙන බටේ කවදාවත් හුලං හින්නෑ මීටරෙ තියේ ආ පස්සට වතුර යන්නැති වෙන්න ගැජට් එකක් එ නිසා වතුර ආ පස්සට් යන්නෑ. අනික බොල් වැල් එක නොදා කරාමයකින් වතුර ඇරියොත් අපිට ටැංකීයේ උතුරලා යන වතුර ප්‍රමානය බැලුවාම දෙකම එකයි. බෝල් වැල් එක අපිට වාසි ඔයාගෙ මතය ගනන් ගන්න පුලුවන් 25% විතර

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว

    එහෙම දෙගුණ නොවන්න වැඩ කරන්න පුලුවන්නේ .ඔක මෝටරය ඔප්වෙන්න විතරක් තියල ඔන්වෙන්න වෙන විදියක් කරල.නැතිනම් වැහෙන ඇරෙන පරතරය වැඩිකරන්නපුලුවන්

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +7

    වැල්වටාරම් කියවන්නෙ නැතුව ඕක සරලව කියන්න පුළුවන් . sounds මදි . .

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +9

    එකම දේ කිහිප වතාවක් කියන්න එපා අප්පිරියයි එතකොට අහන්න අවශ්‍ය කාරණාවට අදාල කියලා ඉවර කරන්න තටම තටම ඉන්නකොට අපේ කාලේ අපරාදේ

    • @asankahannadige82
      @asankahannadige82 3 ปีที่แล้ว +1

      ඒක හරි..දල සටහනක් නොමැති ව කතාකරන එකෙන් ඒක වෙන්නෙ

    • @mysweety3221
      @mysweety3221 3 ปีที่แล้ว

      Eeka eththa

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +5

    Good

  • @christoperantony659
    @christoperantony659 3 ปีที่แล้ว +1

    Thanks. Your information is true. To avoided this issue use non return valve just after the meter. even your ball valve open tank water or air not come back. Hope it will help.

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      @@sleasywork yes that was somewhat a better solution if also all the neighbouring houses also will do it. Let's help each other.

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      A flooded suction method, with good quality non return valve. That's connect discharge to the supply. We should have a fair amount of pressure around 30 psi g.

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +8

    Ela

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 3 ปีที่แล้ว

    godaaaak sthuthi, ape gedara loku karadarekin beruna

  • @shehanransa9095
    @shehanransa9095 3 ปีที่แล้ว +2

    Gedara meter ekata ඉස්සෙල්ලා air releas valve ekak demmama wede goda ne..

  • @manikkubaduhemadasa4140
    @manikkubaduhemadasa4140 3 ปีที่แล้ว +1

    Very helpful. Thank you very much

  • @thisalshanuka374
    @thisalshanuka374 3 ปีที่แล้ว +2

    වතුර බිල කොහෙද වැඩිවෙන්නේ අපේ ගෙදර ටැංකි 3 නකට හයි කරලා තියනවා ඒත් මාසෙට පංසිය ගානක් බිල එන්නේ

    • @thisalshanuka374
      @thisalshanuka374 3 ปีที่แล้ว

      @@sleasywork වතුර කපනවා හැමදාම

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +5

    Good job

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +4

    Maru

  • @maragala
    @maragala 3 ปีที่แล้ว +1

    නියමයි

  • @sahomusicstudio5490
    @sahomusicstudio5490 2 ปีที่แล้ว +1

    niyamai macho

  • @mohammedisry6690
    @mohammedisry6690 3 ปีที่แล้ว

    Good explanation.
    Picture showing old type float valve.
    In the market new type modified valve is available.

  • @bashindamalalasekara1800
    @bashindamalalasekara1800 3 ปีที่แล้ว

    හුලන් යන්නෙ ලගම තියෙන සිදුරෙන්නන්,ඒකට බෝල් වෑල් එක බලපාන්නේ නෑනේ.අපි හිතමුකෝ එක ගෙදරක් තියෙනවා,ඒ ගෙදරින් තමයි හුලන් පිටවෙන්න තියෙන ලගම මාර්ගය නැත්තන් open බටේ තියෙන්නේ කියල.බෝල් වෑක් එක අයින් කරත් හුලන් ටික පිටවෙනවනෙ.🤔

    • @bashindamalalasekara1800
      @bashindamalalasekara1800 3 ปีที่แล้ว

      @@sleasywork නෑ හරී...මන් කියන්නේ ,පයිප් line නෙවෙයි.ටැංකියට වතුර එන බටේ,in put line එක..කොහොමත් ඇරලනේ තියෙන්නේ,,

    • @bashindamalalasekara1800
      @bashindamalalasekara1800 3 ปีที่แล้ว

      @@sleasywork in put එක වහන්නෙ නැති නිසා බෝල් වෑල් එක අවශ්‍ය නෑනේද?.කොහොමත් හුලන් ටික යනවනේ.

  • @jinasenaa2716
    @jinasenaa2716 3 ปีที่แล้ว +1

    වතුර කැපූ පසු වතුර ආපහු බට දිගේ යන විට මීටරය වේගයෙන් ආපස්සට කැරකෙනවා. එතකොට එය පාරිභෝගිකයාට වාසියි නේද?

  • @aselathalavinna5570
    @aselathalavinna5570 3 ปีที่แล้ว +1

    මීටරේ ලග ඉදලා ටැංකිය ට වතුර යන්න දාන්න ඕනේ බටේ සයිස් එක කීයද

  • @hashansubasinghe8586
    @hashansubasinghe8586 3 ปีที่แล้ว

    *විසදුමක් තියනව* වතුර මීටරේට එහා පැත්තෙන් air valve එකක් සවි කරන එක.... එතකොට ball valve අයින් කරන්න ඕනෙ නෑ...

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +3

    Supiri

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    Malli uba digatama video dahan ballo biruwata kandu path wen na kollo uba therun ganna puluwan widihata ekama de deparata wadiya hari kiyanawa kiyamuko eka aulak na malli an dekak witharak adu harak gon comment dammata unta uba tharam wath deyak karaganna dan na buru hathha le dunnata mole denna ba kollo e nisa uba digatama video dahan .. mage eka ❤️.

  • @samanthalalweerasinghaarac1900
    @samanthalalweerasinghaarac1900 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක්

  • @MaduSLmusic
    @MaduSLmusic 3 ปีที่แล้ว

    ඉතා වටිනා වීඩියෝවක්

  • @wij3072
    @wij3072 3 ปีที่แล้ว +2

    Den තියෙන්න අලුත් වතුර මීටර් හරහා වාතය ගමන් කරන්නේ නෑ

  • @sl-kita4518
    @sl-kita4518 3 ปีที่แล้ว

    ඉති වතුර මීටරේ ලගතියන වෑල් එක වහලනෙ තිය්න්නෙ.. අපිට ඕනිවුනාමනෙ අපි ඒ වෑල් එ අරින්නෙ... ඒකනිසා ප්‍රශ්නයක් නෑ..

  • @sandaruwansan5683
    @sandaruwansan5683 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @shakilaantonettejayakody8234
    @shakilaantonettejayakody8234 3 ปีที่แล้ว +1

    We have fixed a none return valve

  • @raushanrashid6552
    @raushanrashid6552 3 ปีที่แล้ว

    Etakota ball walve ekak nati tankiyaka unath in line eka open neh tiyenne 24h ma. Etakota kohomath eken hulan pitawenawane .

  • @priyantharajakaruna1153
    @priyantharajakaruna1153 3 ปีที่แล้ว +8

    බොරු කියන්න එපා . මීටර් එකලග Air valve එකක් සවිකරාම හුලන් එතනින් පිටවෙනව . මිනිස්සු අමාරුවෙ දාන්න එපා .

    • @awanthaherath044
      @awanthaherath044 3 ปีที่แล้ว +2

      @@sleasywork මීටර් ඒක ලග තියෙන සිල්වර් මුඩිය වගේ ඒක මොකද්ද කියලා අහලා දැන ගනින් ඉස්සල්ලාම.. ඒකින් තමයි ගොනෝ හුලං රිලීස් වෙන්නේ

    • @s.jayasri8989
      @s.jayasri8989 3 ปีที่แล้ว

      @@awanthaherath044 eken air ekak release wene na.eka gate vale ekak wage.bile eka gewane nathuwa line eka kapanawa kiyne othanin line eka wahanwa.eka arin key ekak tyenwa.eka tyene water board eke aya gawa.

    • @s.jayasri8989
      @s.jayasri8989 3 ปีที่แล้ว

      @@sleasywork waradi.magnetic lock ekakwath safty ekatawath nemei eka tyene.water line eka disconnect karana tyena thana othanai.otha uda piyana arina one.ekata wenama key ekak tyenwa.eka arala athulen alenkey ekak wage ekakakin line eka wahanwa.gate vale ekak wage.

  • @dhanushkadesilva3053
    @dhanushkadesilva3053 3 ปีที่แล้ว

    Aluth Water meter wala ehema hulan nisa units yanne naha. auto block wenawa. and return yanneth naha water. prevent wenna hadala tiyenne.. so meka 100% hari na..

  • @chamikanilakshi4581
    @chamikanilakshi4581 3 ปีที่แล้ว

    Thank you

  • @susithnilanka5681
    @susithnilanka5681 3 ปีที่แล้ว

    Value eka wahala thibbath open kalama air eka release wenawa ne. Habayi aluthin yana line wala nam air eka issara wage release wenne na. Bohoma podi pramanayak thama yanne

  • @dilipgunarathna7694
    @dilipgunarathna7694 3 ปีที่แล้ว +4

    Sahathika aththa

  • @wasanthasamaraweera7767
    @wasanthasamaraweera7767 3 ปีที่แล้ว +1

    Muta bol wal ekakin gahalada koheda

  • @rohithawasantha8667
    @rohithawasantha8667 3 ปีที่แล้ว +23

    කරාම යක් අරියත් ඔයටිකමයි වෙන්නෙ

    • @dinuka_bandara
      @dinuka_bandara 3 ปีที่แล้ว +2

      itin tap ekak ariyath oya hulan tika ynwa etkot meter eka karakenwa krnn deyak ne , oya engineer knk da me channel eka karanne ? 🤣 oya waste ekankhomth wenawa

    • @sansalanimanka6194
      @sansalanimanka6194 3 ปีที่แล้ว

      @@dinuka_bandara ekenma ball valve eka thibbath nathth hulng tika yanawa ne

    • @Asharoxx
      @Asharoxx 3 ปีที่แล้ว

      ඔව් බං මාත් මේ උඹේ ප්‍රශ්නේ අහන්න ආවේ දෙකම එකයිනේ

  • @punchipoint8457
    @punchipoint8457 3 ปีที่แล้ว

    Thank you for a good video.

  • @udenirohan3564
    @udenirohan3564 2 ปีที่แล้ว +2

    Air val meetar ekata kalin jalasampadana Mandalay haraha savikara Gatha haka

  • @km8496
    @km8496 3 ปีที่แล้ว +1

    Good educational video.

  • @newlankatech9998
    @newlankatech9998 3 ปีที่แล้ว +1

    Wate meter එක ඇතුලේ තියෙන්නේ impiler එකක් එක හුලන් වලට කැරෙකෙන්න පුලුවන් ඒත් ඒකට ඔය කියන තරමට කැරෙකෙන්න තරම් pressuer එකක් එන්නේ නැහැ වතුර ඇවිල්ලා liquid අවස්තාවේ තියෙන්නේ ඒක නිසා ඒ යන flow එක impiler එකේ ⁣ගැටුනම මීටරේ කැරකෙන්නේ ඒක වාතයයි වතුරයි සංසන්ධනය කරන්න එපා ඒක ප්‍රායෝගික නැහැ. ඔය කියන විදිහට හුලං වලට මීටරය කැ⁣රකෙනවා නම් වතුර මීටර LPG මීටර වලටත් පාවිච්චි කරන්න පුලුවන් ගෑස් එකට හයි කරාට මීටරය කැරකෙන්නේ නැහැ ඒකයි ඒවට වෙනම මීටර තියෙන්නේ, ලයින් වල air purge valve දාලා තියෙන්නේ ලයින් එකේ air තිබුනොත් එලියට යන්න නැත්තම් pump එක වතුර තල්ලු කරන එක අඩුවෙනවා අපි කියන්නේ පම්ප් එක අදින්නේ නෑ කියලා එහෙම නොවෙන්න උපරිම කාර්‍යක්ෂමතාවයෙන් වැඩ කරන්න තමා වාතය අයින් කරන්නේ එහෙම නැතුව හුලං වලට මීටර දුවනවානම් ඒක පැමිණිල්ලක් දාන්න ඕන water board එකට විරුද්දව.

    • @lakminiattanayake7770
      @lakminiattanayake7770 3 ปีที่แล้ว +1

      Na duwanawa

    • @prasadweerasingha7335
      @prasadweerasingha7335 2 ปีที่แล้ว

      hulan walata meter eka karakenawa. apita water board watura denakota antima waterboard point eka tibbe ape gedarin 200,300m wage ehaa. ethana indan aluthen 3inches bata daala tama ape patte gewal tika watura gatte. okkoma set karala ape meter eka langa hi karapu stop value eka ariyama mulin awe watura newei. hena sadden hulan awe. Ehema hulan eddi "tiki tiki" gaala meter eka karakuna.

  • @HinthuJan-km6qk
    @HinthuJan-km6qk 6 หลายเดือนก่อน +1

    ball have inside water how remove that

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් ස්තුතියි

  • @champichampi6125
    @champichampi6125 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @niharkamil4949
    @niharkamil4949 3 ปีที่แล้ว

    Ow api ahala pahala hamoma vage non return meterata kittuven vage dammoth godak saarthaka veiy. Eth Vathura kapapu velaavalvalata indala hithala metere check karanna veiy passata karakenavada kiyala balanna. A non return eke doshayak balanna

  • @buddikasuda7350
    @buddikasuda7350 3 ปีที่แล้ว

    Mitareta pitu pasin එයා wall aka danna mitarayata esarahen kensil wall nathm geat wall akk danna aya gannata ajas karala thibana hulan yanne aka mitaraya haraha godak durata awama wennawa stop wall aka ewatha karala stop wall aka ewath karla ajes karna puluwan geat wll aka daganna aywallakka dala

  • @raveendrapushpakumara7170
    @raveendrapushpakumara7170 3 ปีที่แล้ว +1

    air release valve තියෙනවා කඩේ රුපියල් එක්දාස් හත්සිය පනහක් 2000 අතර ගණනක් වෙනවා

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @Hornetpasan
    @Hornetpasan 3 ปีที่แล้ว

    honda video ekak.godak watinawa.thank you.

  • @buddikasuda7350
    @buddikasuda7350 3 ปีที่แล้ว

    Boll wall ake ana anda( kura) podak namunanm (bend) karanam tankiyat tha tikak wadipura purunna pulwan

  • @pushpakumaraadikari3242
    @pushpakumaraadikari3242 3 ปีที่แล้ว

    Pattama gon vedio ekak. Aparade data kapagana beluwe eeeya

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +5

    මොනාද බන් මේ කිව්වේ ගෝටාභය ජනාධිපති වරනේ වේදිකාවේ කථා පැවත්තුවා වැගේ තව මේ වගේ එකක් දාන්න 😄😄😄😄

  • @harshasdiaries2188
    @harshasdiaries2188 3 ปีที่แล้ว

    Tyena hulan tika komat kohen hari yanna wenawane bn mulin hulan tika gihin tama watura enne.ball walve eke neme aula tynne water board eke meter eka hulagata karakena eka.

  • @minupakanaheraarachchi6584
    @minupakanaheraarachchi6584 3 ปีที่แล้ว

    Ape orchid pala thiyena hut ekk thynw.
    Ape thaththa oka thama dala thiyenne tank ekata.
    Pirichcha gama vathura ena eka navathinava

  • @anandagunasekera2006
    @anandagunasekera2006 3 ปีที่แล้ว

    මීටරේ හුලං වලටත් කැරකෙනවද?

  • @Che3DBuddy
    @Che3DBuddy 3 ปีที่แล้ว

    👍

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 3 ปีที่แล้ว

    None return Valve එකක් meter එකට පස්සේ හයිකලා නම් ඔය කියන ගැටලුවට විසදුමක් ලැබෙනවා නේද? අපේ ගෙදර මම දාලා තියෙනවා

    • @sunilshantha4114
      @sunilshantha4114 3 ปีที่แล้ว +1

      Yes dear obahari

    • @readmedj
      @readmedj 3 ปีที่แล้ว

      Air pressure ekatath non return valve eka open wenawa. So I think that’s not a solution

  • @innovators
    @innovators 3 ปีที่แล้ว

    supiri 👌👌👌👌

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 ปีที่แล้ว

    බෝල් වෑල් අසාර්ථකයි මැග්නට් වෑල් එකක් හයිකර ගන්න.ටැංකිය අමතරව සවිකගන්න.ඩිරෙක් ලයින් දාගන්න.

    • @heeth8441
      @heeth8441 3 ปีที่แล้ว

      Solenoid valve.

  • @dulipthor4159
    @dulipthor4159 3 ปีที่แล้ว +1

    kiyanatharam loku paduwak na oken ita wada aparade wathura apathe yanawa boall wal ekak nathuwa

  • @damruwanraigama8230
    @damruwanraigama8230 3 ปีที่แล้ว

    Air release valve geval walata savikarana ewa nadda?

  • @නිම්මානරතී
    @නිම්මානරතී 3 ปีที่แล้ว

    niyamai

  • @prasadk5680
    @prasadk5680 3 ปีที่แล้ว +1

    Water board eka water cut karana welawa bala bala karaama waha waha inna welawa koheda bro

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +1

    සුපිරි බන් 😜😜😜😜

    • @upulsamanpriya1662
      @upulsamanpriya1662 3 ปีที่แล้ว

      බට දිගේ මුලින්ම එන්නෙ හුලං ඒ නිසා එක එක ගැජට් දාන්න එපා වතුර නැතිම වෙයි.

  • @inetpanadura
    @inetpanadura 3 ปีที่แล้ว +1

    මොන රටේද බං දවසට දෙතුන් වතාවක් වතුර කපන්නෙ?

  • @MadMax40
    @MadMax40 3 ปีที่แล้ว

    වතුර මීටරේ ට පෙර තියෙන සිල්වපාට රවුමෙන් කරන්න නේ මොකක් ද ? එක නිකන් කැරකෙනවා නේ

  • @ushantharanga3874
    @ushantharanga3874 3 ปีที่แล้ว +1

    th-cam.com/video/MeDflQ1IHM0/w-d-xo.html
    මං හිතන්නේ.. thank එක ට එන ලයින් එකේ පහල හරියේ non return value එකක් සවි කරානම් ඒ හැමදේටම හරි යනවා ball valve එකෙන් කෙරෙන වැඩෙත් කෙරෙනවා. 👍🙏

  • @editnadisha
    @editnadisha 3 ปีที่แล้ว +1

    Use Non-Return Valve

  • @sanduntharaka4720
    @sanduntharaka4720 3 ปีที่แล้ว

    Niyamai

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว

    මල්ලි වතුර මීටර් එකට ඇතුල් පැත්තෙන් තියන කරාමයෙන්් වතුර leek වෙනවා.මට එම කරාමය මාරු කර ගන්න වතුර වහන්නේ කොහොමද ? අර water board එකෙන් දාන අලුත් silver කරාමය වහන්නේ කොහොමද ?

    • @buddikasuda7350
      @buddikasuda7350 3 ปีที่แล้ว

      Wathua anokotath haikarana puluwan wall akata wal sokat aka karakawala kade wall sokat akka ta bata kallak haikaral esarahe sokat akka gahala aka depathema gam gala ara bata kalata alawala wathura ana wathe gam tikak gala wall aka arala gam aye sokat ak gam tikak thawaragena pat gala haikarala podiwelawak thiyala welenna wall aka wahala esaraha wada kata uthu karana alawanna wa