බාධක, ප්‍රශ්ණ මඟහරින සුපිරි තන්ත්‍ර ක්‍රමය - ප්‍රභල ප්‍රතිඵල සහිත ප්‍රායෝගික ක්‍රමය අත්හදා බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 258

  • @priyanthaprasad1742
    @priyanthaprasad1742 3 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ වැඩ සටහනක් එනකම් මග බලාගෙන ඉන්නෙ.ඔබ තුමාගෙ ධන අාකර්ශණ වැඩක් මම කලා.හරියටම හරි.ඔබ දෙපලට ගොඩක් පින්.

  • @HelaRes
    @HelaRes 3 ปีที่แล้ว +10

    ඔබ කිවූ දේවල් 3,4 ක්ම කරල සාර්ථක වුනා..ස්තුතියි..තෙරැවන් සරණයි!!

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 ปีที่แล้ว +27

    සෑහෙන කාලෙකින් ඔබතුමා පැමිණීම ගැන සතුටුයි. ඔබ දෙපලම සතුටින් පිළිගන්නවා තෙරුවන් සරණින්.

  • @Akshana2012
    @Akshana2012 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා අපිට පිනට පහල වුන කෙනෙක් මේ කියලාදෙන හැමදෙයකටම ඔබ දෙපලටම ගොඩක් පිං ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Akshana2012
    @Akshana2012 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා!!!

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තුතියි. මම හැමදාම මේ වැඩසටහන බලනවා.

  • @lalithakumari9559
    @lalithakumari9559 3 ปีที่แล้ว +2

    මම අහම්බෙන් මෙ විඩියෝ දැක්කේ හරිම වැදගත් ඔබතුමාට ගොඩක් පින් ඉගෙන ගන්න ලමයින්ට වැඩ සටහනක් කරන්න බොහොම ස්තුතිවන්ත වෙන අතර තෙරුවන් සරන වේවායි ප්‍රර්තනා කරනවා

  • @sujathakumari425
    @sujathakumari425 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏

  • @ShamaliMunaweera-v5o
    @ShamaliMunaweera-v5o 20 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම පින් කියලා දුන් දෙවල්වලට

  • @rukmalkumara239
    @rukmalkumara239 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා

  • @chandiperera3443
    @chandiperera3443 2 ปีที่แล้ว +1

    ඔබ කියු ෙද්වල් කරමින් ඉන්ෙන ඇත්තටම සතුටුයි මෙග් බලාෙපාෙරාත්තු ඒ කරපු තන්ත්‍ර ක්‍රම වලින් ඉෂ්ටඋනා ඒ පිලිබද මං ෙමි විශ්වයට ෙසාබාවදර්මයාට අෙන්ක වාරයක් ස්තැති කරනවා ඔබටත් ඒ පිං අත්ෙවිවා

  • @swarnajayalath6392
    @swarnajayalath6392 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි.🙏🙏🙏🙏

  • @kusumakumari8069
    @kusumakumari8069 3 ปีที่แล้ว +16

    ඔබතුමා කියන දේ ඒකාන්ත වශයෙන් ම සත්‍ය දේ අපේ අය ගොඩක් දෙනෙක් අත්හදා බැලුවා ඒවා හරියාකාරව සිද්ධ වුණා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @isharaomalkaisharaomalka1978
    @isharaomalkaisharaomalka1978 3 ปีที่แล้ว +11

    ගොඩක් පින්.මම ඔබ කියපු තන්ත ක්‍රම කලා.මම දිඋනු උනා

    • @gamagerenu4480
      @gamagerenu4480 3 ปีที่แล้ว

      Ehemada apitath kiyannako oya diunu venna monawada kale kiyala

    • @yashmisandupa7274
      @yashmisandupa7274 2 ปีที่แล้ว

      Mokakda anay oya karapu thantra kramaya kiyala dennako. Manusika ellimak.plc.

  • @WMariya
    @WMariya 9 หลายเดือนก่อน

    ඔබගේ kramaya lkala ඉතාමත් සාර්ථකයි

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 3 ปีที่แล้ว +5

    නියමයි අවශ්‍යම දැනුම සම්භාරයක් රැගත් වටිනාම වීඩියෝ එකක්. කවුරුත් බැලිය යුතුම එකක්.

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 7 หลายเดือนก่อน

    මට මේ වීඩියෝ පිළිබඳ දැනුනෙ දින කීපයකට කලින්.භාවනා වැඩත් මම ටිකක් හුරු වෙමින් ඉන්නෙ.ඔබ තුමා දෙන මේ දේ ඉතාම වටිනා දෙයක් .සමාජය වෙනුවෙන් මේ කරන යහපත් කාර්‍ය්‍ය ඉතා අගය සළකමි.ඔබ දෙපල ටම තෙරුවන් සරණයි...!

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +3

    It's truth 😔 Thank you for your Grace news and God bless 🙏 ♥

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින්

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ..ස්තුතියි

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි.හූග.දවසකින්. ඔබ දෙපලට .සමිබූදූ සරනයි

  • @sumeenadilhani6347
    @sumeenadilhani6347 2 ปีที่แล้ว +5

    දෙහි ගෙඩියක වතුර වීදුරුවට දාල ව්‍යාපාර සාර්ථක කරගන්න ඔබතුමා කියල දුන්නු ක්‍රමයෙන් මට 100% ප්‍රතිඵල ලැබුණා.ඔබතුමාට පිං,ගොඩක් ස්තූතියි.දීර්ඝායුෂ ලැබේවා.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +14

    🙏💖 අයියෙ ඔයා දිගටම අපට දැනුම දෙන්න අපට ඔබ වටිනවා💖

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    ඔබ දෙපලට දීර්ගායු වේවා තෙරුවන් සරනයි ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඉස්තුතිවේවා

  • @thinethidanoja6262
    @thinethidanoja6262 3 ปีที่แล้ว

    ඔබ තුමාට වැඩසටහනින් අපිව දැනුවත් කරන වට බොහොම ස්තුති

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .ස්තුතියි ඔබ දෙපලට..

  • @danidusenanayaka4144
    @danidusenanayaka4144 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ..!!! ඔබ දෙපලට..🙏🙏

  • @tharushiarawindi8506
    @tharushiarawindi8506 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් අයියේ...! ගොඩාක් ස්තුති ස්තුති ස්තුති

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏🙏

  • @Srilaldezoysa
    @Srilaldezoysa 9 หลายเดือนก่อน

    Oba thumata godak sthuthi. Apata honda dewal kiyadee diyunuwata magapada denawata. Theruwan saranai. Devi pijitai.

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 3 ปีที่แล้ว +12

    Oba කියපු ඒවා කලා හරි ගියා. ගොඩක් පිං 🙏

  • @linetroint3800
    @linetroint3800 2 ปีที่แล้ว

    අපි ඔබව යම් තැනකට ඔසවා තබන්නටයි මෙ උත්සාහ කරන්නෙ good මම මේක කරා වරා හිටවල මල් පිපුනට පසු ප්‍රතිඵල සාර්ථක යි තෙරැවන් සරනයි !!!

  • @කුමාරිකුමාරි-ය6ඝ
    @කුමාරිකුමාරි-ය6ඝ 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 4 หลายเดือนก่อน

    ඔබතුමාටත් ස්තූතියි

  • @tharangadilhani2693
    @tharangadilhani2693 3 หลายเดือนก่อน

    බුදු සරණයි !!!!

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් කාලෙකින් ගොඩක් පින් ඔබතුමාට.

  • @IsSa-zo7yr
    @IsSa-zo7yr 3 วันที่ผ่านมา

    Vishava mathavata aneka varayak pin🙏🙏🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට

    • @ingirapieris7641
      @ingirapieris7641 3 ปีที่แล้ว

      Mama me de Thama kale na e unata mama Bohoma amaruwen wara aththak hoyagena pala karagaththa oba thumata pin

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිංසිද්ද වෙනවා සර් ඔබ තුමාට දීර්ඝ ආයූෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @piliminaanthony1233
      @piliminaanthony1233 ปีที่แล้ว

      ගොඩක් පිංසිද්ද වෙනවා ඔබ..තුමාට දීර්ඝ .ආයුෂ ලැබේවා තෙරුවන් සර්ණයි

  • @rukmalkumara239
    @rukmalkumara239 3 ปีที่แล้ว +1

    අපේ, නිවේදක මහතා ට, බුදු සරණයි

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 3 ปีที่แล้ว

    ජයවේවා ...බුදු ..සරණයි

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ..ඔබ දෙපලට

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Oba thumaga hema vidio akakma mama balanawa.aththatama ma Sri lankawa oya waga manussayak Enna aka Apita sathutui. Mudalata wikinana ma Sri lankawa ta oya waga kanak godak watinawa.goda sthuthie.apita mawa kiyala danawata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @nadeekasarojani3600
    @nadeekasarojani3600 ปีที่แล้ว

    Obathuma kiyana dewal hariyatama. Hari giya.oba thumata pin

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว +1

    Bohoma pin. Oba depalata. Harima Watinawa. BS.
    Mama.Anura.

  • @bfjnfnf6943
    @bfjnfnf6943 3 ปีที่แล้ว

    Bohoma esthuthi 🌹🙏 theruwansaranai thisthunkootiyak Devi pihitai oba depalatath siyalu lo wasiyantath 🙏👍🌹

  • @ru49898
    @ru49898 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි!!! ස්තුති

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏🙏🤔👂
    බුදුසරණයි

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 ปีที่แล้ว +2

    Thank you so much sir. Sugar glass and cinnamon super magic.Thank you so much

  • @krldilrukshi6574
    @krldilrukshi6574 4 หลายเดือนก่อน

    Obathumata thanks me hamadeyakma keyala denawata

  • @LalithaDasanayaka
    @LalithaDasanayaka 10 หลายเดือนก่อน

    Oba thumata. Budu saranai

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว

    හැමෝටම වටිනවා .තෙරුවන්සරනයි හැමෝටම theruwansaranay ...

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว +2

    හුගක් ස්තුතියි . මෙ මහත්තයා කියන දේවල් හරියටම හරි අත්දැකීමෙන් කියන්නෙ

  • @nermalignermalig8222
    @nermalignermalig8222 4 หลายเดือนก่อน

    Karala balala kiyannam Oba Thumata ❤🙏❤

  • @thusharithusharithushari1772
    @thusharithusharithushari1772 2 ปีที่แล้ว +1

    සර් වතුර samaga da me waramal amu කපුරු pinidiya danne nathinam his වීදුරුවක් araganada danne poddak පැහැදිලි karala denna

  • @dilshanimaduwanthi3883
    @dilshanimaduwanthi3883 3 ปีที่แล้ว

    Godak ස්තුති

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Thank you very much great video

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 3 ปีที่แล้ว

    Oba depalatath wishwa karma nalikawatath bohoma sthuthi jayen jayama wewa

  • @neelakanthi61
    @neelakanthi61 3 ปีที่แล้ว

    Oba dapalatama. Bohoma. Pin. Mama. Athhada. Baluwa. Samajaya. Dawal hareyatama. Hare

  • @sandamalivitharana7724
    @sandamalivitharana7724 3 ปีที่แล้ว +6

    ඔබතුමාගෙ video එකක් එනකම් බලාගෙන ඉන්නෙ. බොහොම ස්තුතියි .ද්‍රරුවන්ට මතක ශක්තිය ලැබෙන්න තන්ත්‍ර කරන්න පුලුවන්ද

  • @yashmisandupa7274
    @yashmisandupa7274 2 ปีที่แล้ว

    Anay mata wathura viduruwa dora mulle thiyana thantra kramaya hoya ganna beri una.anay plc mata kiyala dennako.plc.

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +3

    හමදාම ඔබ තුමා ඉතා වටිනා සාකච්ඡා වන් තමයි අපට ගෙන්නෙ ,ගොඩක් වටිනවා අපි ගොඩක් දෙවල් නොදන්න අය දනුවත් කරනවා ට බොහොම ඉස්තුතිය් ,

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +2

    Wow .nice video

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +1

    ස්තුතිය මහත්තයා

    • @aberathnebandara3046
      @aberathnebandara3046 3 ปีที่แล้ว

      Mama delevery business karanne ape banda අලෙවි කරගැනීමට දෙයක් kiyanna godak pin

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budu saranai gods.kalaki..vidio.damma.nana...mama.aniwaran.balanawa.mata.pathipala.sulu.wasayan.labuna...jayawW.oba.thumata

  • @tebonacharigekarunarathna9328
    @tebonacharigekarunarathna9328 3 ปีที่แล้ว

    Budu. Saranai.🙏🙏🙏❤️

  • @aaabbbb5806
    @aaabbbb5806 3 ปีที่แล้ว +2

    wiwaha pramadai ekmanin sududsu yahapath wiwahayak hariyanna badaka ainwenna.. khoma hari wiwahayakwenna deyak kiyaladennako please.. 🙏🙏 wayasa 37 wela

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว

    දි ෙන්ෂ මහතාට පිං ෙමි දැනුම ලබාදිමට 🙏

  • @sithamalni4117
    @sithamalni4117 3 ปีที่แล้ว

    Oba thuma adhahana kenek oba thumata theruwan saranai

  • @maheshaweerasooriya9208
    @maheshaweerasooriya9208 3 ปีที่แล้ว

    👍👍Noted Thanks 🙏

  • @buskud3712
    @buskud3712 4 หลายเดือนก่อน

    ane mahaththayoo bona ayawa eken galawa gnna kramayak kiyala denna.pin

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว

    ස්තුතියි!

  • @dilanimendis607
    @dilanimendis607 3 ปีที่แล้ว

    ස්තුතියි මහත්තයා

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว

    බොහොම stuti ..

  • @lifewithmadu8434
    @lifewithmadu8434 3 ปีที่แล้ว +1

    Godak pin obathumata...watinawa godak

  • @iroshaperera9015
    @iroshaperera9015 3 ปีที่แล้ว

    Theruwan saranay obathumata 🌹🌹🙏🙏🙏🌹🌹

    • @nilakshigunasekera7068
      @nilakshigunasekera7068 3 ปีที่แล้ว

      අමු කපුරු කියන්නේ කපුරු බෝලද කපුරු පෙතිද?

  • @chandrikajesmine7836
    @chandrikajesmine7836 ปีที่แล้ว

    mama godak wedanawe sitiye mgeduwa. mgen go&ak aethwela sitiyedeng9dakpin

  • @jayanthapadmadevi335
    @jayanthapadmadevi335 3 ปีที่แล้ว

    Thanks obata budusarany devipihitai

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Sthuthi 🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 3 ปีที่แล้ว

    Oba harima prayogika da kiyaladanavata pin sthuthi wava

  • @nimalipriyadarshani6234
    @nimalipriyadarshani6234 3 ปีที่แล้ว

    Uba thumata pin budu saranai

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +7

    සරලවම කීවොත් ස්වයං විනය තිබ්බ නම් ඇති...අපේ මිනිස්සුන්ට නැත්තෙම ඒක

  • @AnuSadanethu
    @AnuSadanethu 6 หลายเดือนก่อน

    අනෙ මන් මේක හැමදාම කරනවා. පුදුම සාර්තකයි .හුගක් කල් ඉදලා මන් මේක කරනවා . ❤ මේ මහත්මයාගෙ දේවල් හරියටම හරි .

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 ปีที่แล้ว +1

    Oya hoda niwedakayek......

  • @chandraliyanage2193
    @chandraliyanage2193 3 ปีที่แล้ว +27

    අරක්කූබොන අයට නතර කරන්න කල යුතූ දෙයක් කියා දෙන්න

  • @DilhaniDissanayaka-ck2np
    @DilhaniDissanayaka-ck2np ปีที่แล้ว

    සතුන්ගෙන් සිදුවන හානි වැළැක්වීමට kramayak kiyaladenna.

  • @niroshanichamila1055
    @niroshanichamila1055 3 ปีที่แล้ว

    Oba thumata gofak pin....hoda wiwahayakta sudusu krama wedayk thibeda

  • @universal_angell
    @universal_angell 3 ปีที่แล้ว

    Thank you very much

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว +1

    Waramal Harima Subaiy

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba depolata

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    Thank you

  • @despinavenetsanou4597
    @despinavenetsanou4597 3 ปีที่แล้ว +1

    Sir vara flower ,is it okid flower please show us in the screem ,god bless u and ur group take care

  • @elisabethperera4717
    @elisabethperera4717 3 ปีที่แล้ว

    Vathura viduruve eka kala godak pin rassavak lebuna visvayatath sthuthii

  • @sandyakumuduni2975
    @sandyakumuduni2975 3 ปีที่แล้ว

    Mamath oba thumage ara vathura viduruvey perthikarmaya karuva mage rakiysvey prasnayate.eya hariyatema hari giya.obatumate godak pin.

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +3

    වරා කොල වෙදනා නසක බෙහෙතක්,වරා කොල උනු අලු වලින් රත් කර වෙද්නාව තියෙන තන් වල හොඳින් තවන්න,

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 3 ปีที่แล้ว

    හුගාක් දවසකට පස්සේ ඔබතුමා දැක්කේ ඔබතුමාට තෙරුවන් සරනයි