Me wadasatahana මෙහෙයවන eka onawata wada dewal dannawa wadi mama dakke mu thma ඔක්කොම danne,හරියට ma hari jagatha ma hari ugatha wage,mu dannema nadda apita loku ithihaasayak thiyanawada nadda kiyala muma කොච්චර wadasatahan karala thiyanawada gon prasna අහනවා,mama කොහොමත් vishwa karma nalikawata ආදරෙයි,apita one thawa thawath me gana hari visthara danaganna.
IT IS TRUE RAWANA PERIOD MADAGASKAR FART OF RAWANA KINGDOM EVEN INDIA UP STATE PLACE CALL UNNAU RAWANA MANDIR IS THERE ALSO BRAHAMIN COMUNITY BELIVE THERE GOD FATHER KING RAWANA ALSO SINHALES .COMUNITY GREAT GRAND FATHER KING RAWANA
තෙරැවන් සරනයි !!! විජය කුමාර් මහත්තයා ගොඩාක් පිං ඔබ තුමාට විෂ්ව කර්ම නාලිකා වටත් ස්තුතියි .ඔබ තුමා කියලා දීපු තන්ත්ර ක්‍රම පහක් මම කරා හතරක්ම හරි ගියා .ජිවිතේ ගොඩ යන්න දායක වෙනවා.🙏
අහන් ඉන්න ආසයි
අපේ ඉතිහාසය .. ඇත්ත ඉතිහාසය ගැන..
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති සියලුම ශක්තීන් අවධිවේවා"තෙරුවන් බලයෙන්
රාවනා රජ ඉතිහාසය ගැන දිගටම වීඩියෝ දෙන්න.❤️
ඔබ තුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
ඇත්තෙන්ම ඉතිහාසේ දැනගන්න ආසයි රාවණා ඉතිහාසයේ ඔබතුමන්ලා හොයල ජනතාවට ඉදිරිපත් කරන්න තව කරුණු දැනගන්න අපි කැමැතියි....!💐💐
Me wadasatahana මෙහෙයවන eka onawata wada dewal dannawa wadi mama dakke mu thma ඔක්කොම danne,හරියට ma hari jagatha ma hari ugatha wage,mu dannema nadda apita loku ithihaasayak thiyanawada nadda kiyala muma කොච්චර wadasatahan karala thiyanawada gon prasna අහනවා,mama කොහොමත් vishwa karma nalikawata ආදරෙයි,apita one thawa thawath me gana hari visthara danaganna.
දැනුම වැදගත්,
Theruwan saranai 🙏🙏🙏
ලංකාව ඇතුලෙ තියෙනවා රන් පත් වල ලියපු ඉතිහාසය . ලංකාවෙන් පිට තියෙනවා පුස් කොල වල ලියපු ඉතිහාසය .ලංකාව ඇතුලෙ තියෙන ඒවා ආරක්ෂා කරන්න යක්ෂයින්ට නොපෙනෙන බලවේග වලට භාර කරලයි තියෙන්නේ මෙ මට හැගුන විදිහ.තෙරැවන් සරනයි !!!
දිර්ගායුස .ඔබතුමා ට
මේ නිවේදක මල්ලි හොඳට programs ටික කරනවා
🙏ස්තුතියි
සිතා i love yoy
අයියේ වැඩ සටහන දිගටම ඉතුරු ටික ඔනී ආයේ වැඩසටහන තියෙන කොට පුලශ්ති රිසි තුමාගෙන් අවසර අරන් කරන්න
දිනෙශ් මහත්මයා,කෝ දැන් සමිත මහතා? එයාව අලුත් වැඩසටහන් වල පේන්නෙ නැත්තෙ ඇයි. එයා පටන් ගත් ඒවයෙ වෙන අය. ඔබ දෙදෙනාටම සදා ස්තුතියි කරපු දෙයක් සාර්ථක කර දුන්නාට.
සමිත පැවිදි උනා කියලා ආරංචියක් තිබුනා නේද
හෙළ ජාන නැවතත් අවධිවේවා🙏
හරවත් වැඩ සටහනකි හැකිතාක් තොරතුරු දැනගැනීම වටිනවා
ඔඛදෙපලටතෙරුවන්සරණයි
Thanthra tika Gena apiwa denunwath kalanam hodayiiiiii video eka hodayiiiii thank you
Thearuwan saranai oba thumata 🙏🙏🙏🙏
Obathimage crama hamadeyakma hari hari pin pin pon
තෙරුවන් සරණයි !.. නැති වී ගිය ඉතිහාසය ගැන කතා කරන එක හොද දෙයක් .. හැබැයි විශේෂ සිදුවීමි කියා ලයිටි යන එවා වගේ දේවල් දන්න ඒපා මෙයත් විහිලුවකට ලක් වෙයි පොල් ගෙඩිය වගේ….බලන ප්‍රමාණය වැඩි කරගන්න නමි එහෙම දෙයක් කරෙ.. එසේ නෙකරන්න කරුනික වන්න .මෙ විඩියො කරන වෙලාවෙ එතන සිටි අයට බිය විමට කරුණක් උනාට බලන අයට එය රගපැමක් වගෙ..විශ්වකර්ම නාලිකව හෙද වැදගත් නාලිකාවක් එ වැදගත් කම අරාක්ෂා කරගන්න … තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රාවණ ගේ උඩඩ්ඩීෂ තන්ත්රය.
රට ජාතිය කාලා රට ජාතිය බීලා රට ජාතිය ඇදලා ඉන්න අයට මරු කතාවයි මරු මැජික් තමා
අවජාතක කතාවක් ද සහ ජාතක කතාවක් ද .. ජාන කලවම් උනාම රට ජාතිය ගැන හැඟීමක් නැති වෙනවා...
Thats true mchn. What we have today??? that is the reality 🥴
@@vishakaetipola2770 සෘෂි සහ මුණි නොදනී. ඉතිහාසය නොදන්න කම.
බලංගොඩ මානවයා අවුරුදු 35000 ක් පමණ කියන මහාචාර්ය වරුන් අපේ ඉතිහාසය අවුරුදු 2500 කට 3000 කට ලගු කරලා තියෙනවා.
ඔබ හරි..මේ රටේ ඉන්නවා උගත් බූරුවන් ..mun සුද්දෙක් මොනවා කීවත් පිළිගන්නවා ..අපේ කෙනෙක් යමක් කීවොත් mithyaawak
🙏🙏
👌👌👌👌🤝
👌👌👌👌👌👌👌👌👌
මටත් පිහිටක් ඇති බව පෙනී යනවා
අපේ ඉතිහාසය විදේශිකයන්ට ගැතිකම් කළ සිංහලයන් විසින් හිතාමතාම විනාශ කර ඇත..
හරියටම හරි සහෝදරී.ඒ වගේම අපේ රට් මින් එහාට දියුනුවක් ලබන්නනම් අපේ රටේ මිනිසුන් තුල ආකල්පමය වෙනසක් සහ අද්යාත්මික දියුනුවක් විය යුතුමයි
සුද්දන්ට ගැති කම් කරන කළු සුද්දෝ තමයි ඔක්කොම කරලා තියෙන්නේ සහ අදටත් කරමින් ඉන්නේ. 1800 ගණන් වල පොත් ලියපු සුද්දෝ තැන තැන ඇත්ත ලියලා තියෙනවා. අපේ එවුන් ඒවත් වහනවා.
👍👍👍
Niwaradi rawana ithihasaya danaganna asai. Obadepalatama theruwansarani dewipihitai.
දිනේෂ් කුමාර මහත්මා සම්බන්ධ කරගැනීම ඉතා අපහසුයි
රාවණා රජතුමා ගේ පියා විශවස්මුණි /වෙසමුණි/වෙශවණ වරම් රජවරුන් ගෙන් කෙනෙක් යක්ඛ නායකයා ආටානාටිය සූත්‍රය බලන්න
ohoma aathal dennepa,,,
Balanda ewith meka lol
@@prasadw6924 Hikz,,
දිනේෂ් මහත්තයාගේ ඇඩ්මින් ටෝක් එකක් කාලෙකින් දැක්කේ නැහැ.
මම ලයික් එක දාද්දි තිබුනේ කමෙන්ට් 33 ලයික් 244
Oba thunawa dennath wasanawan
My King is coming soon
සියළු විදුලි උපකරණ ක්‍රියා විරහිත වීම කියන්නේ power cut නිසාද? එහෙමනම් ඉතින් ඒක හැමදාම වෙන දෙයක්නේ. කලින් චාර්ජ් කරගත්ත නිසා ෆෝනුයි කැමරායි වැඩ වගේ.
Comments දැක්කම ලංකාව ගැන දුක හිතෙනවා...😥 මෝඩම ජාතියක් අප්පා චික්... ඉස්සර මොන දේ තිබ්බත් අද තියන දේ තමා final result කියලා තේරුම් ගන්න බැරි ජාතියක්...😥
@@ashanchathuranga6900 වැඩේ කියන්නේ මුන් ටික මේවා ඇත්ත වගේ කියන හැටිනේ! ඒ මදිවට පෙනී හිටින්නේ රට ජාතිය වෙනුවෙන්.
මොකද වුණේ? ආයිත් වීඩියෝ එකක් කරන්න.
Ou ne mokak hari balayak bada kala.
අනෙක් කොටස දානකන් බලන් ඉන්නවා ..
🙏🙏🙏🙏🙏🙏
අලුත් වීඩියෝ එක දාන්න
Mahaththayo " badakirim" kiyala makkai ema BADA.
Palamuwa badawa vigraha karanna.
Mata prasnayak nomatha , merate atha Gaga evidina andayanta atha gaga Hari evidinna denna OHELA KATHAKARANA MATRUKAWE MONAYAN HO SATHYAK THIYENAWANAM EMA TIKATH NETHIWELA YANAW.
oba kiyana de aththa indiyaway lankaway yawela thibunalu athithaye.
ඇත්තටම දිනේෂ් මහත්මාට නිවැරදි ම මාධ්‍ය වේදියා හමුවී නැත ශ්‍රී ලංකාව ගොකර්ණය ඕස්ට්‍රේලියාව එක බිම්කඩක් ලෙස තිබේ සුණු විසුණු වී ගිය යෝජනා ලක්ෂ සීයේ කතාව දිනේෂ් මහත්මාගේ කටින්ම එළියට ගැනීමට නොහැකි විය කෙසේ හෝ හෙළයේ අභිමානය මට කිරීමට දිනෙස් මහත්මා ගන්නා උත්සාහයට හද පිරි ආසිර්වාදය
Teruwansaranai mage pute digaauwewa api nodath de kiyaladenawata obata bhoma pin pute
Mara athal neda ganne dines mahathage watinakamath kanawa
අද විජයකුමාර මහත්මාගේ කියමන වෙනස් මානයකට ගියා. මුලින්ම අහන්න කැමති අපේ මහාවංශය මෙන් මහාභාරතය ඉතිහාස ග්රන්ථයක් නෙමෙයි නේද කියලා. ලෝකෙම මහා විද්වතුන් සලකන ලෝකයේ ඒකම පැරණි ඉතිහාස ග්‍රන්ථය අපේ මහාවංශය නේද. සමහර රටවල ඉතිහාසය හොයාගන්නත් අපේ මහා වංශය උපකාර වුනා කියලා සඳහන්. මහා භාරතය දේව සංකල්පනා සහ විශ්වාස අඩංගු ග්රන්ථයක්. එනිසා එහි කරුණු සත්‍ය වශයෙන්ම සිදුවූ දේ යයි විශ්වාස කරන්න අපහසුයි
තවත් රාවනා කරලියට ගන්නේ රාමායනය නවකතාව. එයට අනුව පුලස්ති ඍෂි වරයා මෙන් රාවනා ඍෂි වරයෙක් කියන්න බැහැ නේද. මොකද ඍෂි වරයෙක් කවදාවත් අනුන්ගේ ගැහැනියක් කුමන හේතුවකට හෝ උස්සන් එන කෙනෙක් නෙමෙයිනේද. ඍෂිවරු හිත දියුණු කල අය එවන් බාල වැඩක් කොහෙත්ම කරන්නේ නැහැනේ. ඒනිසා රාවනා කෙනෙක් හිටිය කියන මතය අවිනිශ්චිත කතාවක්. රාමායනය නවකතාව නැත්නම් අපි කොහොමද රාවනා කෙනෙක් ගැන දන්නේ. ඈත ඉතිහාසයේ මිනිස්සු කරුණු හොයා ගත්තේ අත්දැකීමෙන්. ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ඇවිත් මානව දියුණුව ක්රමික විකාශයක්. එය විද්‍යාවට අනුවත් ඔප්පු වෙන සාධකයක්. නැතුව රාවණාගේ කාලයේ රටවල් සුරපුර වගේ දියුණුව පැවතිලා ඉන්පසුව නැවතීමක් කොහොම කියන්නද. මානව දියුණුව ක්රමික විකාශයක් ස්වභාව ධර්මයට අනුකුලව. මිනිසා හිත දියුණු කරගැනීම ඍෂිවරුන් බිහිවීම. මිනිසාට අවශ්‍ය කෑම බීම බෙහෙත් ආදී සියල්ල මිනිසාගේ මොළය ආධාර කරගෙන පෙර සසරේ පුරුදු අනුව පුද්ගලයින් එකදෙයකට දක්ෂ වීම ලෝකයේ පැවැත්ම උදෙසා විශ්වය මෙහෙයවන සංසිද්දී පමණයි නේද. විශ්වකර්මයෙක් විසින් කල දෙයක් නම් මානවයාට යහපත් නම් ඒවා කෙදිනකවත් යටපත් වී යන්න විශ්වය නැත්නම් ස්වභාව ධර්මය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. විශ්වය මානවයාට හරිම ආදරෙයි. ඒනිසා සාක්ෂි නැති පුද්ගලයෙකුට වඩා මිනිසාට හිතවත් සිතට ගරු කරන එක වඩාත් වටිනවා නේද. බුදුබව ලබන්නේත් හිතට ගරු කරන නිසා.
Oyala aththa karanawa da Boru karannawa da hita ganna bahha.
🤣🤣🤣
මේවගේ පිස්සන් ට දැන් බෙහෙත් තියෙනවා ඕක වැඩි වෙනවා
88.8% හොරු ඉන්න ශ්‍රී ලංකාවේ වැඩක් වෙයිද ?.
Pacha art
බෝරු ගහාන්න ඒපා හූත්තෝ 😂😁
ඇංගිලා ඉටියෙ 😂😂😂😂😂😂
Monada mekiyanne,apita terenneth na,ahana ekata newe uththara denne pora
IT IS TRUE RAWANA PERIOD MADAGASKAR FART OF RAWANA KINGDOM EVEN INDIA UP STATE PLACE CALL UNNAU RAWANA MANDIR IS THERE ALSO BRAHAMIN COMUNITY BELIVE THERE GOD FATHER KING RAWANA ALSO SINHALES .COMUNITY GREAT GRAND FATHER KING RAWANA
අපරාදේ Edit කරන්න තිබ්බෙ
මානසික වර්දනය අඩු දරුවන් අපස්මාර රෝගීන් කතා නොකරනා දරුවන් සුව කල හැකි කෙනෙක් පෙන්වන්න
TH-cam search කරන්න සමන්ත වෙද මහතා කියලා.
එම වීඩියෝ බලන්න
Anaa maa oova hoday podi avun baya karanna..light vitharay off unaa camaraa on athaninma thaaranava boruva keyala..😆😆😆
😂😂😂😂😂😂😂😂😂😂😂🤣😱
අඩේ මූ පොලොවෙ අඩියත් හොයාගෙන! රකේපාවනා !
සෘෂි සහ මුණි කියන්නේ කුලයක් නොවේ. මේවා බොරු!
තාත්තා මුණිවරයෙක් අම්මා යක්ක නේද
යක්ක සහ යක්ශ යනු දෙවර්ගයයක් යක්ක කියන්නේ ලංකාවේ තිබුණු ගෝත්‍රයක්
මිනිස්සු වැරදි විදිහට ගෝත්‍රය කියන වචනේ අර්ත කතනය කරන නිසා පටලව ගන්නවා . ගොත්‍රය කියන්නේ කුලය.
යක්ශ කියන්නේ අමනුශ්ය කොට්ටාසයක් හැබැයි යක්ක කියන්නේ මනුශ්‍ය කොට්ටාශයක් මනස දියුණු කරපු.
ඔව් ඒ නිසා එතුමා රාක්ශස ..
yako thaththa muniwarayek nam ,amma yaksha nam kohomada yako putha yaksha wenne..thaththage le wala namaya neh idiriyata yanne..thopi ochcharatama gon da ..ubalata thiyenne ammage waasagamada...gon heththa thuh vitharak..
@@erangikumari1108 මෙතන තියෙන්නෙ වාසගම් ප්‍රශ්නයක් නොවේ ...එදා මුනිවරයෙක් සහ යක්ක කාන්තාවක් එකතු වී බිහි වන දරුවන්ගෙන් තමයි රාක්ශස කියන ජන කොට්ටාසය හැදුනේ ..රාවන ..විබීශන ..කර්න ..සුපර්නිකා ඇතුලු සියලුම දෙනා රාක්ශස ජන කොටසටයි අයත් වෙන්නෙ ...
වැඩිදුරටත් මේ පිළිබඳව කිව්වොත් මහාවංශය ලියන්නේ හිතළු වලින් නෙමෙයි. ඊට පෙර ලියන ලද ග්රන්ථ ආධාර කරගෙන. ඒවා ලියවී ඇත්තේ රහතන් වහන්සේලාගේ දැනුම ප්‍රයෝජනයට ගෙන වන්නට හැකිය කියන මතය පිළිගන්න පුළුවන් වෙන්නේ එකල රහතන් වහන්සේලා වැඩ සිටි නිසා. මොකද බෞද්ධ ඉතිහාසය යනු වටිනාම ඉතිහාසයක්. එහි බොරු ලියවෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. එයට රහතන් වහන්සේලාගෙන් පමණක් නොව ස්වභාව ධර්මයෙන්ද ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේම මානවයාට බොහෝ පිහිටවූ රාවනා වැන්නෙක් ගැන රහතන් වහන්සේලාට රහසක් වන්නට බැහැනේ. සත්තකින්ම ඒවා කටින් කට එන කටකතා ලෙස හෝ ඉදිරියට ඒම වළක්වන්නත් බැහැ. රහතන් වහන්සේලාගේ අනු දැනුමින් මහාවංශය ලියු බව පිලිගන්නම වෙන කාරණා බොහොමයක් තියනවා අදටත් ඔප්පුවෙන. මොකද මහාවංශයේ සඳහන් බුදුන්වහන්සේ ලංකාවට වැඩි එක දිනයක කළුවර ව තිබු බවත් බුදුන් වහන්සේ පෙළහර පාමින් පරිසරය ආලෝකමත් කරමින් අහසේ වැඩහිටිය බවත් පසුව කළුවර පහව ගිය බවත්. එම දිනය එසේ කළුවරව පැවතී පසුව පහව ගිය සිද්ධිය අද තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගයන් දත්ත මගින් පැහැදිලි කරනවා එදින තාරකා විද්‍යාවේ අතීත දත්ත පරීක්ෂා කරනවිට එදින ලංකාවට සූර්ය ග්‍රහණයක් පැවතී තිබුන බවට ඔප්පු කරලා පෙන්වීමෙන්. ඉතින් මහාවංශයේ කරුණු මෝඩයින්ට හැර විද්‍යාවට අනුවත් බොරු නොකළ හැකි කාරණාවක් බවට ඔප්පු වෙන මෙවන් සිද්ධි පැහැදිලිව තිබියදී රාවනා ගැන එසේ එක තොරතුරක්වත් පැහැදිලිව දකින්නට නැත්තේ ඇයි දැයි අපේ ඇත්තන්ට නොවැටහීම අභාග්‍යයක්. මානව සමාජයට එසේ අපැහැදිලි තොරතුරු වලින් වල්මත් කරවීම සමාජයේ දියුණුවට යහපතට බාධාවක්. බොරුවලට මිත්‍යාවට මිනිසා මුලාවෙන්න පුරුදු කරවීමක්. අපේ රටට ජාතියට බුදුදහමට අගනා සේවාවක් කල ප්රතාපවත් රජවරු අනන්තවත් සිටියදී ඔවුන්ගේ වික්‍රමයන් ගෙන් සමාජය දැනුවත් කොට තමන්ගේ සිත්වලට ඒ ශක්තිය ගෙන රටට සේවයක් කිරීම පසෙක තබා රාවනා එනතුරු උඩබලන් ඉන්නට ඉඩ සැලසීමෙන් මිනිසුන් කම්මැලියන් වී රට තවත් ප්‍රපාතයට යාම නම් වලක්වගන්න නොහැකිවේවි. අපේ ඒ ප්‍රෞඪ ඉතිහාසය මතුකරමින් රට ගොඩගන්න උදව්වීම තමා වැදගත්.
❤
👍👍👍
🙏🙏🙏