Api nang gatha paadam kara therum ekka,thaamath hondatama jeewath wenawa,sansaaren gena deyak da hithenawa,gdrin thama lamayek hadenne,minissu thanhawen pirila,koheta yana gamanakda
Mahathmaya obata godak isthuthi me wage wadasatahan karanawata mata isthira isthanayak na mama paara aine loriya thiyagena bisnas karanne me wage thanakata kohomada meka karanne
Api wishwayan dayak illaddi api kiyanna ona apita a da lebun kiyalada wishwayata isthuthi karanna naththan apita ma da laga kara danna kiyalada wishwayata isthuthi karanna
Api meka digatama kara eth daws 21n dehi gediya udata awa den digatama dehi gediya wathura yatata yan ne uda thinne ehema wenna wishesha hethuwak thiyenawada
Mahaththayo maga mahaththaya ethaliya Enna. Aw15 k wanawa. Ath Aya mawa ethaliya ta ganna nehe.aya ethaliya asaneepan ennawa. Mawa oyata puluwan nam ethaliya ta yawanna. Oba thumata pin sidu wawa.api dannawa akathu karanna.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ වැඩසටහන බලන්න සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මට මේ වැඩ සටහන දකින්න සැලස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති යි 🙏🙏🙏🙏🙏
කියලා දුන්න ඔක්කොම හොඳට කරගෙන යනකොට සාර්ථකයි බොහොම ඉස්තුති
බොරැ දාන්න එපා අනේ
මම සර්ව ගොඩක් විශ්වාස කරන කෙනෙක් ගොඩක් ස්තුතියි... ඔබට ජය...!
Aniwaryan
දරු සම්පත ලබන ඉක්මනින් kramayak තියෙනවාද
මේ ක්‍රමය මම කලු.සාර්ථක යි.මම ගෙදර පුංචි ව්‍යාපාරයක් කරනවා.. අත්කම් නිර්මාණ. පහුගිය දිනවල,මට ඇනවුම් තිබුනෙ නෑ.මේ ක්‍රමය කරක අරන් දවස් දෙකක් යනකොට ලොකු ඇනවුම ක් ලැබුනා. දැන් දිගටම වැඩ එනවා. ගොඩාක් ස්තූතියි. මේ වටින දේවල් කිරාලෙනවට.
❤
ඔබ තුමාට ගොඩක් පින් .මහත්මයා .අත්තටම මම
ඔබ තුමාගේ ත්‍රන්ත ක්‍රම වේඩය පිලිවෙලටම කලා.ඔව් එය අති සාර්තකය්.ය්🙏🙏🙏ගොඩක් පින් .
දිනේෂ් මාධ්‍ය වේදි තුමා ගේ සැම වැඩ සටහනක් ම ඉතා පිරිසිදු වැදගත් ගෞරුත්වයක් තියෙනවා ඉතා පැහැදිලි එ සංවාදය කරමි ප්‍රේක්ෂකයන් මනා දැනුමක් ලබාදෙනවා නුබ දෙපලට තුනුරුවන් ගේ පිහිටයි ආරාක්ෂා ලැබේවා නිදුක් නිරෝගී කම ලැබේවා ඉස්තුතියි
එක වචනයකින් කියනවානම් ඔබතුමට ...පින්.. නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා ...ජිවිතේ හැමදාම සතුන් ...ඉන්න.ලැබේවා ....
Puluvanda
ව්‍යාපාරයේ අලෙවිය වැඩිකර ගැනීමට තන්ත්‍ර ක්‍රමයක් බලාපොරොත්තු වෙමි.ස්තුති.
මමත් mewa kala, මටනම් ගොඩක් සාර්ථක una. ඔබට ගොඩක් pin .
දිනේෂ් මහතා ඔබ කියාදුන්නා දේවල් දෙකක් කලා දෙකම
හරි ගියා. ගොඩක් පිං. ඔබව dekimath සතුටුයි. 🙏
මෙච්චර දවසක් ආවේ නැත්තේ ඇයි
ඔබ කියලා දුන් දේවල් වලින් මට අවශ්‍ය තන්ත්‍ර ක්‍රම කලා
ඒවායෙන් ප්‍රතිළුල ලැබුනා ගොඩාක් පිං
ස්තුතියි 🙏
Budukuti
.
..
🎅🤔😘
🎅🤔🤔😘
🎅🤔😘
දිනේෂ් මහත්තයෝ අද අප රටේ මහජනතාව පත්වී තිබෙන දුකෙන් බෙරගන්න කෙනෙක් නැති කාලේ ඔබතුමා අපට කප්රුකක් වැනිය අද අසරණ යන්ව තවත් අසරණ කරනකපටි මිනිසුන් ගෙන් ජනතාව බේරගන්නවාට ඔබතුමට ගොඩක් කුසලයක් දිනේෂ් මහත්තයෝ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේ වායි පතමි 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Obata godak pin
මම නම් ඔබ තුමාගේ වීඩියෝව බලන්න අරන් අදට දවස් 2 යි මම හරි ආශාවෙන් බලනවා ඒ අතර මන් ත්‍ර කරලා බලනවා ණය තුරස් වලින් නිදහස් වි සතුටින් සිටින්න බලනවා ඔබ දෙපලටම දීර්ඝායු වේවා ! බුදු සරණයි
ඇත්තටම මහත්තයා ඔබතුමා කියලා දුන්නු දේවල් මමත් කලා.අත්තටම ප්‍රතිඵල හරිම සාර්ථක යි.ඔබතුමා පිං සිදුවේව.බුදුසරනායි
ලක්මව සැමදා ස්වයංපෝෂිත වේවා. බුදු සසුන බැබලේවා.!!!
අනේ මහත්තයා මමත් ඔබතුමාගෙ වතුර වීදුරැවෙ වඩේ කලා රැ විසි එකක් හරියටම හරි ගියා ඔබ තුමාට බොහෝම පිං පිං බුදුසරනයි
ඔබට දීර්ඝායුෂ, මේ වගේ අර්ථවත් ලෙස වැඩ සටහන් කිරීම ගැන විශ්ව කර්ම නාලිකාවටත් ස්තුතියි. වර්තමානයේ මට වගේම සමාජයේ පවතින පොදු යයි සිතන කරුණු කට පිහිට පතමි. දැන් දැන් දරුවන් හරි හිතුවක්කාරයි. නිතරම phon, computer, වලට අනුගතවීම වැඩියි Game වලට ඇබ්බැහි වෙලා. මේවායින් මුදවා ගැනීමට ඔබගේ විශ්විය දැනුමට අනුව පිලිසරනක් තන්ත්‍ර ක්‍රමයකින් පහදා දෙන්න......
ගොඩාක් වටිනවා ස්තූතියි ඔබ දෙපලටම
ඔබතුමට ස්තුතියි ඔබ තුමාට පිං🙏🙏🙏
ඔබතූමාගෙ වැඩසටහන් අති සාර්ථකයි. පැහැදිලියි. ස්තූතියි.
කුරැදු+සීනි වැඩේ එකෙන්මහරි සාර්ථකයි ස්තූතියි
කුරුදූ සිනි වැඩය නැවත වරක් දානවද
ගොඩාක් ස්තූතියි ඔබතුමාට.කියල දුන්නු විදියට මම කළා.මට හිතා ගන්න බැරි විදියට බලාපොරොත්තු ඉෂ්ඨ උණා.හරියටම සතියෙන් ප්රතිඵල ලැබුණා.
Atthatama prathipala thiyenawada
@@Omeshannnn aththatama prathipala labuna.vishvasayen karanna.prathipala anivaryai
කුරුදු සීනි ක්‍රමය කලා..සාර්ථකයි..ඔබට ස්තූතියි..පිං සිද්ද වෙන්න ඕන..මේ කියා දෙන හැමදේටම ..එන හැම වීඩියෝවම බලනවා..ස්තූතියි..
😋😍
Kurudui...cene..Mohamed..karanne
Aththatama oba thuma me kiyala dena dewal 100% sarthakayi me kriyakarakam godak man karanawa ewagen prathipalath mn labuwa.oba thumata godak pin .
ඔබතුමා කියලා දුන්නු දේවල් කලා හරියට හරි ගොඩක් පිං
ගොඩක් ස්තුති ඔබට තෙරුවන් සරනයි
Budusaranai dinesh aiye. Oya hadawathinma minissunta yahapatha pathana kenek. Oya kiyala dunnu dewal 100 %k sarthakai😊💞💞💞
බුදුසරණයි. ඔබ තුමාට
අදනන් සුපිරි ඈ .. මේ වගේ කට්ටිය එක්ක දිගටම වීඩියෝ දාන්න කෝ .. අදනන් ගොඩක් දේවල් දැනගත්තා
Obathumata Niduk Nirogee chira jeewanaya wewa!!!Theruwansaranai!!!🙏❤
Obatumage tantra krmaya tulin apata kiyadena me danum sambaharaya aneka warayak pinsidu wenawa. Matanam hithagannawath bha obatumage sath bawaya gana. Monataram utum kenekda. Obatah wishwa karma chanal ekatath karyamandalayatath triwida ratnaye ashirwadaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏🙏
Mama me siyaluma krama patan gatha pratipala labunu wahama danwannam.obata sada jaya patami.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දරු පවුලේ සමගිය ඇති කරන තන්ත්‍ර ක්‍රම කියල දෙන්නකෝ ඔබ තුමාට බොහොම පිං
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
ස්තුතියි !ඔබතුමාට 🙏🙏🙏
ගොඩක් ස්තුතියි අද 🙏🙏🙏🙏
Thankyou very much 🌻
ඔබට ගොඩක් පින් .ඔබ කියා දෙන සියල්ලම සාර්තක උනා 🙏
ඔබට තෙරැවන් සරණයි !
Oba thumata godaak pin...❤
මේ වගේ පාඩම් කරන ලමුන් සදහා video එකක් දාන්නකො.....
Budu pahan a nimunatha pasuwa Aba oil pahana patthu karannada. Dinash MAHATTAYO oba thuma tha godak godak pin budu sarani oba dedeanatama, 🙏🙏🙏🙏🙏🙏🙏
Mama dehi gediya wathurata Dala dawas thunak yanakota wathura eka sudupata wage wenawa..ekata hethuwa kiyanna puluwanda..
දිනේෂ් මහත්මාට අනේක වාරයක් ස්තුති 👍🙏🙏🙏
දහම් පාසැල් යන එක අද style එකක් වෙලා. ඇත්ත.
ගුණ වඩන තැන් දුලබයි. ඒවටත් වාරන වැටෙයි හෙට දින.
Bohoma stuti ikmanin tawa video eke karranna tanks
Api nang gatha paadam kara therum ekka,thaamath hondatama jeewath wenawa,sansaaren gena deyak da hithenawa,gdrin thama lamayek hadenne,minissu thanhawen pirila,koheta yana gamanakda
Mahathmaya obata godak isthuthi me wage wadasatahan karanawata mata isthira isthanayak na mama paara aine loriya thiyagena bisnas karanne me wage thanakata kohomada meka karanne
Yes the results are true facts. May the universe bless you more 🙏🙏🙏
Aththa tibunu hama wedasatahanakma anka karana eka godak watinawa.
Rata inna ayata karanna puluwan thantha kramayak kiyala dennakoo mahathaya ..obqta budu saranai
Obà thumanta godak pin ..oba kiyapu deyak kala hariyatama hari. Me kramaya mama gedara kalata. Kamak nada ?
Obta godak pin sir apta. Mawa kiyala danwt budu saranai obta
Jaya wewa obata,, mata kiyanna gedara diunuwata meka hodada, dehi gediyath maru karanna oneda mahathaya ..
ඔබ තුමාට තෙරුවන් සරණයි .
ඔබ තුමා කියපු සීනි කුරුදු ක්‍රමයත් අමු කපුරු වතුර වීදුරුවේ ක්‍රමයත් කලා. හරියටම හරි ගියා.කලින් තිබුනු මුදල් ප්‍රශ්න දැන් සියල්ලම වගේ අඩු උනා. මට දැනගන්න ඕන ඇත්තටම මොකද්ද මේ බලය කියලා. ඔබතුමා කොහොමද ඒවා හොයාගත්තේ.
E video wala link eka danna puluwanda?
Gedarake or garden eka arkarshanaye wadiyen thiyenabawe soyaganne lohomada
Obathumata godak pin
Obathuma kiyala depu dewal kepayak mama Kara. Godakma sarthaka prathipala labuna. Mama small bussines ekak aramba Kala, eya Ada dinen Dina diyunu wemata obathumange upades godak prayojanawath Una. godak sthuthiy.
ඹබතූමා...මම..සත්බවයන්..කරන..කියාව..මම..පුද්ගලිකව..සිතන්නෙ..අපිට..ඔබාමා.මානූස්ස..වෙසෙන්..අපූ...සිටූවරයෙකි...ඹබතුමාට...බුද්ද..දමිස..සන්ග..රත්නය..පිහිට..මෙම..විස්සවය...පිහිට..එකාන්තයි
දිනේෂ් මහත්තයා ගේ වැඩසටහන් ටිකක් වැඩිපුර කරන්නකෝ.......
budu saranayi obathumata
3
@@jalsjalsylant875 👎
APe oba thumage dehe gaydiyee sha wathura viduruway tantha kramaya kalaa. 2ni wara karaddi dena2ken udata awaaa.aii ehema wennay.mata pilithurakk laba denna. Obata yahapatak wewaa
Nawathichcha niwasa sada ganemata thantra kramayak kiyala denna puluwanda ?obathumata bohoma pin .
ස්තුතියි! තෙරුවන් සරණයි!
අරක්කු.බොන.එකට.බෙහෙත්.නෑද්ද
ව්‍යාපාරයේ මුදල් ලාච්චුවට කරන තන්ත්‍ර ක්‍රමයක් කියන්න
ගොඩක් ස්තූතියි .
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙ මටත් ඔළුවට දරාගන්න බැරි තරමි ප්‍රශ්න ප්‍රශ්න ගොඩක් තියෙනකොට මොකද කරන්නේ
රට ඉන්න අයට රැකියා ලබා ගන්න විදිහක් කියලා දෙන්න ඔබ තුමාට බුදුසරණයි
Mm kadawalata badu diliwari karanne ekata kohomada karann one wathura viduruwa
Palaweni like eka coment eka magennn
Thanks !!
For business promotion.
A lime in a glass of water near the cashier.
Api wishwayan dayak illaddi api kiyanna ona apita a da lebun kiyalada wishwayata isthuthi karanna naththan apita ma da laga kara danna kiyalada wishwayata isthuthi karanna
මම මේ දේ අද උදේ කලා උදේ දෙහි ගෙඩිය වතුර වීදුරුව අඩියෙම තිබුනේ දැන් වෙලාව උදේ 10.15 දෙහි ගෙඩිය උඩ ඇවිත් වීදුරුවෙන් ලොකුවට පේනවා එහෙම වෙන්නේ ඇයි
Api meka digatama kara eth daws 21n dehi gediya udata awa den digatama dehi gediya wathura yatata yan ne uda thinne ehema wenna wishesha hethuwak thiyenawada
Thaks obathumata harima sarthakai
Thank you sir
Mahaththayo maga mahaththaya ethaliya Enna. Aw15 k wanawa. Ath Aya mawa ethaliya ta ganna nehe.aya ethaliya asaneepan ennawa. Mawa oyata puluwan nam ethaliya ta yawanna. Oba thumata pin sidu wawa.api dannawa akathu karanna.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mahaththaya godak kaalekin mama mathakadha man bebele mab obagen godak udhau gaththa kenek ඔබට ගොඩක් පින්
Budu saranai 🙏
ස්තුතියි !!!🙏🙏🙏🙏🙏
Aluth daya danathuru balagana hitiya 🙏🙏🙏🙏🙏
Mahasohonata pahana thiyala aetuna getaluwakata kalalutte kunakda.pehedili karala denna puluwanda.. mahatmaya
Aththatama mata nam godak sarthakai oba thumage thanthra karama
මත් පැන් නැවැත්වීමට මන්ත්‍රයක් නැද්ද
මම ණය නිසා ගොඩක් කරදරේ වැටිලා ඉන්නේ. මගෙ පොඩි ස්වයන් රැකියා වලින් හරියට ආදායමක් නෑ. මට උදව් කරන්න. මම කරන කිසිම දෙයක් හරියට කරගෙන යන්න බෑ.
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත් මෙ විශ්වයට බොහොම ස්තුති වන්ත වෙනවා බොහොම පින් තෙරුවන් සරණයි
Kadayk nm a kade badu as krnwa nm dawsa ganema ethkota kohmd meka krnne??
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට 🙏
මහත්තයෝ වතුර විතරද මාරු කරන්න ඕන විදුර මාරු කරාට කමක් නැද්ද,
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏
rata inna ayata kranna puluwan thantra kramayak kiyla denn Bs
ගෙවල් බාගෙට හදලා වැඩ ඉවර කරන්න බැරි අයට කරන්න දෙයක් කියන්න මහත්මයා. තෙරුවන් සරණයි!
Ge I ishara delum palayak hitawanna
@@hopesusanna8150 දෙලුම් පැලය හිටවන්න dawasak welawak tiyanawada
අනේ මහත්තයෝ අපේ වතුර වීදුරුවට දාන දෙහි ගෙඩිය දවස් 2ක් විතර යනකොට තැම්බෙනවනේ. ඇයි මහත්තයෝ එහෙම වෙන්නෙ
Thanks
Matanaq kocccara salli hambakkarat eturu wenne eekata mokada wiisaduma
Mahaththaya mama insurance field eke weda Karenne, evite api wathura veeduruwa thiyanne koheda
ඔබ හරි බුදුන් වහන්සේ දේශනා කලේ සවන් දීලා හිතන්න ගටලුව සොයන්න විසදුම සොයන්න .කියලා
Gedarak karagen yanna punchi viyaparayakata Maya galapenawada
රට ඉන්න අයට කරන්ඩ පුලුවන් තන්ත්‍ර කමයක් කියල දෙන්නකෝ මහත්තය
Ane mahathayage uluwasse tanthakramaya mudal lebuna godakpinsiddawenawa
Ataramaga nawatuna niwasak hada ganna kiyanna
දෙක තුනක් එකට කරන්න බැරිද කියලා කියන්න
මම teacher කෙනෙක්.ගෙදර පඅන්ති කරනවා.
මේ විදුරුව මෙසය උඩ තියන්න බහ්නේ.කොහෙද තියන්න ඔනේ