රෑට උයන්න රසම රස ලංකාවේ කෑම 🇱🇰 Dinner Menu | dempasan | Cooking Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 995

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +538

    කෑම හදනව බලන්න නෙවෙයි ඔයාගෙ videos බලන්නෙ 😌 ඔයාගෙ ලස්සන කතාව අහන්න 🤣💔 හිනා වෙලා එකක් වෙනව 🤣💔❤😍

  • @Bikegurl
    @Bikegurl 2 หลายเดือนก่อน +7

    වෙන අයට හම්බෙන්න කැමතිම නලුවෝ නිලියෝ ලෙකකයෝ එම හිටියාට මන් නම් පට්ටම ආසාවෙන් ඉන්නේ මෙයාව ඇත්ත ජිවිතේ හම්බෙන්න 😊❤ හරිම අව්‍යාජ කෙනෙක් ❤🎉

  • @DanilkaMewan
    @DanilkaMewan 8 หลายเดือนก่อน +8

    0:20 0:31 ඒ නම් කියවන විදිහ, So පොශ් අනේ... 😂😂😂😂

  • @sandunishashika4207
    @sandunishashika4207 ปีที่แล้ว +183

    කෑම හදනකොට කියවන ඒවට තමා ආසම😁❤️

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +4

      🌝

    • @wcperera7495
      @wcperera7495 ปีที่แล้ว +3

      කට රිදෙන්නෙ නැද්ද පුතේ ඔයාට තෙරුවන් සරනඉ

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว +111

    අම්මො කටක් නෙවෙයි මේක ඇත්තටම හිතේ තියන දුක පාලුව නැතිවෙනවා ඔයා නම් මරු පසන්❤

  • @divyamadushani8486
    @divyamadushani8486 ปีที่แล้ว +20

    පාන්දර 3.40යි. හිනා වෙන්න බෑ ඕයි ගෙදර මිනිස්සුන්ගෙ ගුටි කන්න වෙනවා 😂 මං හරිම ආදරෙයි මල්ලි ඔයාට. සතුටින්ම ඉන්න හැමදාම ❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      😂😂😂

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +521

    කෑම වලට වඩා කියවිල්ල අහන් ඉන්න තමයි මං ආස 🤣

  • @mwasana6081
    @mwasana6081 ปีที่แล้ว +28

    උයන එක මමත් ආසම දෙයක.ගොඩක් අය අමාරුයි කිව්වට තමන්ගෙ අතින් උයල ගෙදර අයට කන්න දීල ඒ ලැබෙන සතුට කඩේ කෑම වලින් ගන්න බෑ 😊

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +3

      Adarei ❤

  • @vinoshisharika260
    @vinoshisharika260 ปีที่แล้ว +21

    අනේ අම්බෝ කියවිල්ල 😂කියවිල්ලට addict වෙච්ච මනුස්සයෙක් මං 😂පාඩම් කරලා මල කම්මැලි කමේ හිටියේ .. ෂෝක් අනේ .. 😂❤කෑම ටික නම් රස පාටයි🤗😋අයියට පින් හැබැයි ගොඩක් අයගේ මූණට හිනාවක් ගේනවට🫂

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      😅❤😅

  • @waruninisansala2561
    @waruninisansala2561 ปีที่แล้ว +27

    මරු ඔයාගෙ කතාව පසන්😂..දුක අමතක වෙලා හිනායනවා😅

  • @mommywithshanu4970
    @mommywithshanu4970 ปีที่แล้ว +71

    Campus exam නිසා වීඩියෝ මිස් වෙනවා බලන්න ...පාඩම් කරලා stress එක නැති කර ගන්න එක දිගටම බලනවා ...ඒ තරම් හරිම ආසාවෙන් අහනවා ඒ කතාව ...😁😂

  • @thanujaattanayake6480
    @thanujaattanayake6480 9 หลายเดือนก่อน +1

    Pissu kolla kiyawana ekamai wede..❤❤❤❤ adarei 😊

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 ปีที่แล้ว +40

    කෙල්ලෙක්ට වඩා හොඳට උයනවා බම් සිරාවට ❤❤ ආයේ food challenge එකක් ඕනි😁😁😁

  • @BhagyaPerera-e8z
    @BhagyaPerera-e8z ปีที่แล้ว +61

    "කෑම උයන්න කියලා දෙන්න දන්නේ අපේ අම්මා විතරනේ".අම්මෝ අයියේ ඔයාගේ කටට දෙකේ කාසියක් දාන්න වටිනවා.කියවිල්ල තමා මරුම.😂😂

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +8

    කියවිල්ල වගෙම වැඩත් 👌👌සිරිමල්ගෙ වාසනාව තමයි ඉතින් ඔයා ලැබුන එක❤❤

  • @AnojiTharushika
    @AnojiTharushika 9 หลายเดือนก่อน

    මං පලවෙනි පාරට chicken curry එකක් හැදුවෙ. අපේ අම්මා උයනවටත් වඩා රසට හදාගත්තා 😁 ඔයාගෙ කතාවත් මරු අයියෙ... superb ❤️ good luck 🌹

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +6

    😂😂😂 සිරාවට මන් නම් පසන් අයියගේ වීඩියෝ වලට වඩ ඒ කටට ආසයි කත කරන විදියට ආදරේ යි ආ....❤❤❤❤❤ මරු ඈ...

  • @subashini1386
    @subashini1386 ปีที่แล้ว +5

    Presentation එක තමයි පට්ට..
    නටන්නත් පුලුවන් සුපිරියටම ..
    Interesting are watching your video's ,bring more..❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      Thank u❤

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +4

    අනෙ මන්දා මෙ ලගදි අහන්බෙන් දැකලා දම්පසන්ගගෙ වැරදුනා 😁😁දෙම්පසන්ගෙ ,dempasan video එකක් බැලුවා .එදා ඉදලා එහෙන් මෙහෙන් video බැලුවා.දැන්නම් දාන හැම එකක්ම වගෙ බලනවා.කතා කරන විදිහ තමයි මරැ👍🇰🇷කොරියන් කතාවල කතාකරන විදිහ පෙන්නන එවත් මරැ 😁video එකක් බලන්න ගත්තම ඉවර වෙලා දන්නෙම නැතුව එ තරම් කතා කරන දේවල් විදිහ කම්මැලි නෑ මට හිතෙන විදිහ🔥🔥❤️

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      😊❤❤

  • @Kimsara-d6q
    @Kimsara-d6q 3 หลายเดือนก่อน +1

    අනේ අම්මේ මේ කියවිල්ල 😂ශෝක් අනේ සිරිමලා අහුවෙන්නැත්තෙ ඔය කියවිල්ලට තමයි 🤭සතුටින් ඉන්න හැමදාම දෙන්නම😊❤

  • @littledame5460
    @littledame5460 ปีที่แล้ว +10

    මනසික සුවය ලැබෙන vlogs❤️

  • @NethuSenuli-x7z
    @NethuSenuli-x7z 4 หลายเดือนก่อน +1

    Oyage kathawa thama maru ane.😊❤Man oyage hema widiyo ekakm balanawa

  • @NethminiNidarshana
    @NethminiNidarshana ปีที่แล้ว +19

    කියවිල්ල නම් සුපිරියක්ම තමා 😂❤

  • @rmd2655
    @rmd2655 ปีที่แล้ว +1

    Ammo malli wachna nm maru hode. Mn me lagadi thma oyage videos blnn gaththe.. super malliya.. digatm krnn.. good luck

  • @dilakshisathyangani9149
    @dilakshisathyangani9149 ปีที่แล้ว +9

    හරි ලස්සනයි භාසාව .....

  • @MaleeshaAmandi
    @MaleeshaAmandi 10 หลายเดือนก่อน

    කියවන විදිහ ශෝක් අනේ...ආතල්...ලගදි වීඩියෝ බලන්න බලන්න ගත්තෙ..දැන්නම් හැමදාම බලනවා❤

    • @dempasan
      @dempasan  10 หลายเดือนก่อน

      😍

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +5

    ඇත්තමයි වීඩියො බලනවට වඩා අයියගෙ කතා අහන් ඉන්න හැමදාම කියනවා වගේ ඒක තම මරු අනේ ඔයත් එක්ක මාරම ජොලියෙ ඉන්න පුළුවන් සිරිමල් අයියට කනක් ඇහිල ඉන්න බැරුව ඇති 😂 ආදරෙයි පරිස්සමට ඉන්නෝන බුදුසරනයි ❤❤❤♥️🎊😇

  • @dineshalakmali8983
    @dineshalakmali8983 7 หลายเดือนก่อน +1

    ඇත්තටම මල්ලි වීඩියෝ වලට වඩා ඔයගේ කතා මරු අනේ... ඒක අහන්නම ඔයාගේ වීඩියෝ බලන්නේ

  • @Hashiperera-m3p
    @Hashiperera-m3p ปีที่แล้ว +6

    ඇත්තටම මමත් උයද්දි ලුනු රස බලන්නේ නෑ.. හැමදේම හිතේ මිම්මට දාන්නේ සුවද සෙට් නම් රසත් සෙට් මට..හැබැයි කවදාවත් අද වෙනකම් ලුනු අඩු වෙලවත් නෑ වෑඩි වෙලත් නෑ..කෑමත් රසයි.. ❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +2

      Shoi ❤

  • @wasanasanju7769
    @wasanasanju7769 ปีที่แล้ว +1

    ඔයත් මන් වගේ අනේ..මාත් කෑම සේරම හදලා ඉවර වෙලා කාලා බලනවා.😊😊😊
    හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤❤

  • @hettiwattha3876
    @hettiwattha3876 ปีที่แล้ว +41

    ඔයාගෙ කියවිල්ල නම් මරු අයියා 😂 ඇත්තටම ලංකාවෙ ඉන්නකොට බාස්මති කිව්වම ආස හිතුනට දැන්නම් ඇති වෙලා අපිටත් 😢ඔයා වගේ මටත් කෑමක් කෑවම ඒකෙ රස අදුනගෙන ඒ වගේ හදන්න පුලුවන් චංගුමි බලපු නිසා 😅 ❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy ปีที่แล้ว +1

    සුපිරි අද කාලෙ උයන්න දන්න කොල්ලෙක් මරු සමහර කෙල්ලොන්ට හැරෙන්නවත් බෑ මෙයා එක්ක ❤️❤️

  • @sewminijeewanthi8417
    @sewminijeewanthi8417 ปีที่แล้ว +3

    කතාවට තමා වැඩියෙන්ම ආස 🥺😋😂

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 10 หลายเดือนก่อน

    Mage puthage kama godak rasai kiyala ethenawa....man asama nawathillak nathi kiyawellata....pasan puthe oya enna thana kammali na paressamin enna puthe adarei godak ❤❤❤❤❤ aiya puthatai malli puthatai dannatama deergayu labewa 🙏🌹

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว +3

    චිකන් කරි
    අලයි කැරටුයි කිරට උයලා
    වමිබටූ මෝජූ
    සූදුරු බත්
    කන ගමන් බලන්නේ ඈ❤❤❤❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +2

      Ammo😊🎉

  • @anjalinuwanthika6278
    @anjalinuwanthika6278 ปีที่แล้ว

    ඇත්තටම මම ඔයාව දැන ගත්තේ tik tok එකෙන් . පස්සේ තමයි අහම්බෙන් TH-cam එකේ දැක්කේ.ඔයාගේ voice එක වගේ කතා කරන විලාසය හරිම ශෝක්. බලන්න ආස හිතෙනවා. Good luck.❤️

  • @shashi-i8s
    @shashi-i8s ปีที่แล้ว +3

    පසනා මගෙ නම මතක තිහාගනිම් 100 k ගහනකොට මම වගේ එකෙක් මුල
    ඉදම් ඉදියා කියල😌..පසන්ගේ කජ්ජ රස පාටයි.Anyway හාල් එකට වැදල රත්වෙන්න තියෙන පුරුද්ද මටත් තියෙනවා.හොද
    කොල්ලා

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +2

      ආදරෙයි නේ ❤

  • @inokakrishanthi7085
    @inokakrishanthi7085 ปีที่แล้ว

    Oya uyanagaman hodadewal purudukaranawa,ekata ❤ mamath bathekata wadinawa eka hithala newei puruddata ibema wenawa man puruduune mage ammagen kathawatath godak kamthi ahagn inna asai sthutui hamadetama

  • @PeekBoo2024
    @PeekBoo2024 ปีที่แล้ว +4

    🥺ඒක කිව්වේ චංගුමී නෙමේ, "හං පාලිකාව" චංගුමීට රස දැනීම නැතිවුණාම, හං පාලිකාව කියනවා ටෝෆු කැද, ඉස්සන් වගේ ව්‍යංජන හදන්න කියලා හැබැයි රස නොබලා,🍛🦐එතනදී තමා කියන්නේ, "රස බැලිය යුත්තේ අනුභව කරන්නා මිසක්, පිසින්නා නොවන බව"...
    සුජාත දියණී කතාව ආදරයෙන් මතක් කරනවා...🥰🤍

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +4

      ඔව් නේද? මම ඒ කතාවට ගොඩක් ආසයි😊

    • @PeekBoo2024
      @PeekBoo2024 ปีที่แล้ว +2

      @@dempasan මාත්, මං මැරෙන තුරාවට අමතක කරන්නෑ ඒ කතාවනම්...🥺🎋🇰🇷

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 3 หลายเดือนก่อน +1

      Math මේ දවස් වල ආපහු balanawa 🥺

  • @sldreams2646
    @sldreams2646 ปีที่แล้ว +1

    අහම්බෙන් යද්දි දැක්ක වීඩියෝ එකක්.. ගොඩක් ලස්සනට තියනවා. වැඩියෙන්ම අහන් ඉන්න ආස හිතෙනවා cheif ගේ කතාව.. ලස්සනයි දිගටම කරගෙන යන්න. 👍😊

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      Adarei ❤

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 ปีที่แล้ว +6

    😁 ලුණු ලේවායක පින්තුරයක් කිචන් එකෙ අලවගන්න...💕😁 කෑම හදද්දි කියවිල්ල අහන්නමයි ආස..😂😁😒💕🤭

  • @Ashan12347
    @Ashan12347 10 หลายเดือนก่อน

    Oya thava aluth cooking chanel ekakuth patan ganna. Aniva famous wenava... niyamai hode...

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw ปีที่แล้ว +20

    ඔයාගේ කතාවට මම නම් වෂීවෙලා. ආදරෙයි පැටියෝ

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      ආදරෙයි ❤

  • @thilinimethma1197
    @thilinimethma1197 3 หลายเดือนก่อน

    Good dr. හරිම ලස්සනයි කතාව ඔයාගෙ. හරිම funny හිත nivenava මට nam e කතාවට. Good job dr.

  • @hashihashii537
    @hashihashii537 ปีที่แล้ว +6

    ඒ බතට වදින්නේ, බෙරි වෙන්නැතුව අමුවෙන්නැතුව ගානට පැහියන් දෙවියෝ කියලා... 😌😂😁

  • @ramuu5602
    @ramuu5602 ปีที่แล้ว +1

    ඒ කියවිල්ල අහන්නම එන මම 😌 stress නැති වෙනවා ඔයාගෙ වීඩියො බැලුවම ❤

  • @dailyerr
    @dailyerr ปีที่แล้ว +7

    සිරිමල් අයියට තමයි taste test එක දෙන්න ඕනෙ හරිම reaction එක බලන්න 🙈

  • @ShamanKothalawala
    @ShamanKothalawala 5 หลายเดือนก่อน +1

    කෑම උයනවට වඩා කතාව අහන්න ඔයාගේ වීඩියෝ බලන්නේ මන් ,👊🤩😍

  • @kmaduwanthi8083
    @kmaduwanthi8083 ปีที่แล้ว +4

    අනේ ඩාලින් මට බාස්මති රයිස්කුකර් එකේ උයන විදිය චුට්ටක් කියන්න. වතුර තියන විදිය එහෙම. රිප්ලයි ඉක්මනට ඕනි. මං ප්‍රෙග්නන්ට් මට බාස්මති කහ බත් එක හදන්න ඕනි

  • @MadhuMadhu-ub2cn
    @MadhuMadhu-ub2cn 9 หลายเดือนก่อน

    මාත් ඇත්තටම ඔයාලගේ වීඩියෝ බලන්නේ ඔයාගේ කියවිල්ලට ආස නිසා... කියන්න ඕන දේ කෙලින්ම කියනවා.ඒක සුපිරි... 🤗

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +5

    ඔයා මරු අප්පා..කට රිදෙන්නෙ නැද්ද අයියේ..😂🥰

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      Naa naaa😊😅

  • @chamdananimal2963
    @chamdananimal2963 ปีที่แล้ว

    Wooooow අහම්බෙන් හම්බ වෙල බැලුවෙ vidiyo එකක් පලවෙනි පාරට පට්ටම ලස්සනයි ඒ

  • @crown-in-forest
    @crown-in-forest ปีที่แล้ว +3

    OMG bro..😮 that menu is my favorite ❤ btw thanks for sharing it with us💕

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      My pleasure 😊

  • @SujaniMenaka-u8c
    @SujaniMenaka-u8c 10 หลายเดือนก่อน

    අම්මෝ පසන් ඔයාගේ කියවිල්ල අහන්නම තමා මන් බලන්නේ උයන විඩියෝ සුපිරි අනේ අසායි කන්න ඔයා උයන කැම ටිකක් මේඑ මන් කමෙන්ට් කරන්නේ පලවෙනි පරට කමෙන්ට් නොකර ඉන්න බැරි උනා හරිම ලස්සනයි විඩියො එක බලන් ඉන්න අසායි හැමදාමත් සතුටින් ඉන්න ඔය දෙන්නා ආදරේයි ඔයාලා දෙන්නට ❤❤❤🥰🥰🥰

    • @dempasan
      @dempasan  10 หลายเดือนก่อน

      🫶🫶🫶

  • @maliyanarachchi7015
    @maliyanarachchi7015 ปีที่แล้ว +10

    කෑමට වඩා රස අයියාගේ කතාව 😂❤

  • @HarshaSubashini-x9u
    @HarshaSubashini-x9u ปีที่แล้ว

    ෂෝක් අනේ ඔයාගෙ කතාව.......මං හරි ආසයි කතාව නිසාම vedio බලන්න...

  • @අමාතරු
    @අමාතරු ปีที่แล้ว +5

    බුදු අම්බෝ වචන මරු අප්පා මොනා නැත්ත සතුටින් ඉන්න ඔනී අනේ කවුරු මොනා කිව්වාත් අපි නේ අපේ බඩ පුරුව ගන්නේ එක එක ඒවා කියන අය නෙමෙනේ අපේ බඩ පුරවන්නේ❤(ඩෙම් පසන් )ඩබලට අමා නංගිගෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා wish එකක් ඔන්න❤️❤️❤️❤️❤️

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      ඒකනේ😂❤

  • @meenu9051
    @meenu9051 ปีที่แล้ว

    ඔයාගේ කෑම හදනවා බලන්න ආසයි අනේ ... stress එකක ඉද්දි මාර සැහැල්ලුවක් දැනෙන්නේ video එක බලද්දි... ඒ විතරක් නෙවෙයි කෑම මම හදනවා ඔයා හදන විදියට මාර රසයි ❤❤❤❤❤ thank you අයියේ හැමදාම හිනාවෙලා ඔය වගේ සතුටින් ඉන්න 😍😍😍

  • @anjaligamage9661
    @anjaligamage9661 ปีที่แล้ว +5

    අගබිසවුනි රාත්‍රී බෝජනය සූදානම්😌

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      රජතුමනී😅

  • @WevaldenigeFernando-cu2ij
    @WevaldenigeFernando-cu2ij 5 หลายเดือนก่อน +1

    හොදකොල්ලා කියවිල්ලවගේම තමයි කෑමෙ රස ඔයා උයනකොට මගේ අක්කා වමතක්වෙනවා❤💞💞💞💞💞💞💞💞💞💞💞💚💢💛🧡🧡💛💚💙💛🧡🤍💚💚💕💕💛💯💯💯💯🧡💓💕💕💚💕🧡🧡

  • @hansamalinavodya5217
    @hansamalinavodya5217 ปีที่แล้ว +18

    හිරු එකේ පත්තරේ විස්තරේ කියන චමුදිත වගේ😂.කට රිදෙන්නේ නැද්ද බං අයියේ .😕

  • @ridmikaharankahawa9420
    @ridmikaharankahawa9420 ปีที่แล้ว +1

    අම්මෝ... අම්මෝ...මේක කටක් නෙවෙයි කොහෙන් එන වචනද මන්දා😊.. ඔයා හරි සුන්දර චරිතයක් පසන් ...🤩😃

  • @shashini7364
    @shashini7364 ปีที่แล้ว +7

    කියවිල්ල අහන්නමයි මන් එන්නෙ...😊

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 5 หลายเดือนก่อน +2

    මගේ.උපන්දිනේ අද මං ඔයා උයපු කෑම.කනවා කේක් කෙස්.උනා.මෙයා.😋😋😋😋😋🥰🥰🥰

  • @shashiprabodani6347
    @shashiprabodani6347 ปีที่แล้ว +8

    හොද්ද ඉදෙනකන් හැන්ද තියන විදිය ඉගෙනගත්තා 😍

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      Shaa ❤

  • @ThushiKanchana
    @ThushiKanchana 11 หลายเดือนก่อน +1

    හරි ශෝක් ඔයා කියන විදිය හොන්දයි මල්ලි සුභ අනාගතයක් ඔයාට 👍🙏🙏🙏🙏🙏

  • @sumedamadusanka7856
    @sumedamadusanka7856 ปีที่แล้ว +5

    "දෙස් දෙවොල් තියන අම්මණ්ඩි කෙනෙක් නෙවෙයි මම.." අම්මෝ😂😂 "කෑම හදන්න කියා දෙන්නේ අපෙ අම්මා විතරනේ"😂

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      😂😂😂

  • @dildilr1872
    @dildilr1872 11 หลายเดือนก่อน

    සුපිරියටම උයනවා කියවන එකනම් අහගෙන ඉන්න ආස හිතෙනවා හිනා වෙලා පන යනව .සතුටින් ඉන්න හැමදාම ❤

  • @ශානිකාමදුවන්ති
    @ශානිකාමදුවන්ති ปีที่แล้ว +5

    බන ඇති 😂😂😂 කෑම හදනවනම් ඉතින් පසන් තමයි😂 'අග බිසවුණි' කෝ රජතුමා🙈❤❤❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      රජා කෝ 😂

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 ปีที่แล้ว +1

    ඔයගෙ වැඩ ගොඩක් පිලිවලයි ලස්සනයි ..ගොඩක් අදරනිය ඔයාල ජ්සු පිහිටි ඔය2 නටම ..💐💐💐💐👍❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @dananjayaliyanage5047
    @dananjayaliyanage5047 ปีที่แล้ว +13

    අනේ බන්.. කට රිදෙන්නේ නැද්ද ඇත්තටම😂😂😂😂. වීඩියෝ එක බලලා ඉවර වෙද්දී හරියට දැනුනේ වැස්සක් වැහැලා පෑව්වා වගේ 😅😂😀

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 ปีที่แล้ว

    මම නම් vedio එක බලන්නේ නෑ..කතාව අහනවා විතරයි ..අම්මෝ කට🖤

  • @SanduniNimsara-rv7ee
    @SanduniNimsara-rv7ee ปีที่แล้ว +5

    කටක් නෙවෙයි මේක ගන්ටාරයක් 😂😂

  • @SudarshiFernando-g5u
    @SudarshiFernando-g5u 10 หลายเดือนก่อน

    Asai oyage hama video ekakatama..❤ lassanata katha karanawa❤😊

  • @AffectionateBaseballEqui-gh1js
    @AffectionateBaseballEqui-gh1js 29 วันที่ผ่านมา

    සොක් අනෙ ඔයා.ආදරෙයි මල්ලි❤️❤️❤️

  • @pawanianjana667
    @pawanianjana667 11 หลายเดือนก่อน

    නියම කතාව අනේ..😅😅😅 පට්ට.. 🌝🌝🌝

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse ปีที่แล้ว

    උයන්නවත් රහ බලන්නවත් නෙවෙයි මේකගේ බොරු පොශ් එකක් නැති කියවිල්ලමයි මරු .කෑම ත් රස විදිහයි .

  • @dulakshiilanganthilaka5156
    @dulakshiilanganthilaka5156 ปีที่แล้ว +1

    ඔයාගේ cooking vlogs බලන්න බලන්න ආස හිතෙනවා හැම video ekkakma❤️

  • @lahiruchamod-y7c
    @lahiruchamod-y7c ปีที่แล้ว

    Piyumi akkige vlog eka bala bala iddi thama oyage chanel eka gana kiuwe.. ita passe thama math balanna awe..

  • @ansaJayathilaka-fh3sw
    @ansaJayathilaka-fh3sw ปีที่แล้ว

    කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා ද,, ගොඩක් thank u..එයත් සතුටු වෙන ගමන් අනිත් අයවත් සතුටු කරනවා...මේ වගේ අය දකින්න ලැබෙන එකත් සතුටක් 😇😘

    • @dempasan
      @dempasan  ปีที่แล้ว

      ආදරෙයි

  • @ayeshachandrarathna7900
    @ayeshachandrarathna7900 ปีที่แล้ว +2

    ඒ නිනව්වක් නැති කතාව අහන් ඉන්න එක ඇබ්බැහියක් වෙලා ❤

  • @sachithranawarathna9318
    @sachithranawarathna9318 ปีที่แล้ว +2

    Niyamai
    Good luck😍

  • @ඉන්දුS
    @ඉන්දුS ปีที่แล้ว

    අහම්බෙන් දැක්කෙ වීඩියෝ 😁😁😁 මරු ඈ❤❤❤

  • @kavi736
    @kavi736 11 หลายเดือนก่อน +1

    කංකුං වලට බිත්තරයක් දාන්න එතකොට තවත් රස වැඩි වෙනවා ❤❤❤ 👍👍👍ඔයාගේ කෑම නියමයි ❤❤

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน

      Aww 😍

  • @myselfvolgs
    @myselfvolgs 11 หลายเดือนก่อน

    Oya kiawana widiya ahanna tama mn video balanna.akata marama asai.good luck 😊

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน

      😍😍😍

  • @KaveeshaSomasiri
    @KaveeshaSomasiri ปีที่แล้ว

    Stress wela pussuwen wage inn welawaka ammo oyage video nam pissuwak පුදුම tharam සහනයක් enne ammo සුපිරි ❤️❤️❤️❤️❤️❤️ nathnam campas exam ekka pissu watila marenne oyanam maru best of luck ❤

    • @dempasan
      @dempasan  ปีที่แล้ว +1

      ආදරෙයි ❤

  • @lahiri6510
    @lahiri6510 ปีที่แล้ว +2

    Uyana eka blnawatath wada asa oyage oya kiyawillata aneee..❤️kiyawilla ahannama Oni nisai oyage vlogs blnne😁❤️

  • @madushikalakmini7316
    @madushikalakmini7316 4 หลายเดือนก่อน +2

    ❤❤ oyg kiywilla shoiii appa uyn ekt wda ek tmi ahn idiye 😂

    • @dempasan
      @dempasan  4 หลายเดือนก่อน

      Thank uu

  • @ThiliniRanaweera-l1v
    @ThiliniRanaweera-l1v 8 หลายเดือนก่อน +2

    Your speech is attractive. I like to hear it more than cooking.I'm an akki

  • @sujeeperera3176
    @sujeeperera3176 ปีที่แล้ว

    මරු story එක, මොනව වුනත් හිනා වෙන්න පුළුවන්

  • @sandyaliyanage9907
    @sandyaliyanage9907 11 หลายเดือนก่อน

    Aththatama lassana wadak.supiri...kathawanm maru..

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 4 หลายเดือนก่อน +2

    Oya hoda kenek eth eka tanaka waraduna 99%m niwaradi pera sasara karana lada patumak balawath vimak siduwela thiyenne siri aiyatai oyatai teruwan saranai 🐍🐍🐍🌼🌻🌺🥀🌹🪷🪻😍

    • @dempasan
      @dempasan  4 หลายเดือนก่อน +1

      මොකක්ද පෙර සසර කල කර්මය කියලා විග්‍රහ කරන්න පුලුවන්ද?

  • @sakuhemamali5573
    @sakuhemamali5573 ปีที่แล้ว

    Amme kathawa thama ithin maru 🥰🥰.. Koi welawaka hari Napoli waladi dakkoth pasa....... N kiyala ka gahanawa 😜😜😜

  • @erandisulochanasuloerandi5210
    @erandisulochanasuloerandi5210 ปีที่แล้ว

    Hithe thiyena prsnath amathaka wenawa aiye oyage videos nisa.kema nam rasa patai maru

  • @melanipallewatta
    @melanipallewatta ปีที่แล้ว

    ඔයාගේ video හරිම ශෝක්..😍😍 ජීවිතේ ලස්සනට විදිනවා

  • @madhiJayamaha-bz2zw
    @madhiJayamaha-bz2zw ปีที่แล้ว

    අනේ..ඔයා ශොයී අනේ...ඔයාගේ recipes try කරලා තියනවා අයියා..ඩබ් එක නම්...මරු...feeling awesome ❤️😂

  • @achinijayasingha4377
    @achinijayasingha4377 ปีที่แล้ว +2

    පීනමුකෝ කලු ගගේ..... අනේ අම්මෝ පසෝ... ආදරෙයි ගොඩා....ක්

  • @yasassrimadushani6370
    @yasassrimadushani6370 7 หลายเดือนก่อน

    Ane manda ban kiyonawa kiyonawa cutter ekak wage hina kala merenawa kiyana ewata poddkwat kammeli hiten ne videos balanna.kemath rasa patai.supiri ❤❤

  • @dinushamohotti3912
    @dinushamohotti3912 8 หลายเดือนก่อน

    අම්මෝ හිනාකාලා විසේ ගියා😂😂😂😂කියන කතා අහන් ඉදල😅😅ඔයානන් හරිම මරු❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      🤣🤣

  • @Dilivlogs-o9n
    @Dilivlogs-o9n 9 หลายเดือนก่อน

    අද තමා මල්ලි මම ඔයාගෙ vedio එකක් මුලින්ම බැලුවෙ නියමයිනෙ

    • @dempasan
      @dempasan  9 หลายเดือนก่อน

      Ane 🩷🩷