ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොරෙන් තෑගි ගන්න ගිය vlog එක බලපු නැති අය මෙන්න ලින්ක් එක 👉 th-cam.com/video/Fx15yVtRFG4/w-d-xo.htmlsi=gqfG9l5xvlXfO2Qq
Happy birthday සිරි අයියා ❤
Happy birthday 🎂🥳
සතුටින් ඉන්න හැමදාමත් ❤
❤
❤❤❤❤❤❤❤❤@@sharanholmes9061
හෙලෝ ලස්සන ළමයි ! ඔන්න ඉතිං අපේ සිරිමල් අයියා එයාගෙ ජීවිතේ තවත් ලස්සන දවසක් සැමරුවා. එයාගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤ vlog එක හොඳයි නම් යාලුවොන්ටත් බලන්න share කරන්න. One Big dempasan Family එකට එයාලවත් එකතු කරගමු !
Onna math blnooo volg hryd asawen ❤❤❤❤
Oya good boy kenk thamii aiyye oya hrym lovely aneeee❤❤❤❤
එපා වෙලා ඉද්දි දැක්කේ වීඩියෝ එක ඒකෙත් මැද්දේ අයියා කිව්වේ මන් වටින මනුස්සයෙක් කියලා ඒකට නම් සතුටු හිතුනා 🥺💜
Api oyala dennata godaaaakkk ආදරෙයි... හැමදාම සතුටින් inna...😗😗😗😗😗
ඔයාලගෙ long vedios , short vedios එකක් නෑර බලනව ❤
ගල් මුල් වදින්නැති කෙනෙක් මේලෝකෙ නැහැ..මොන විදියට හිටියත් මිනිස්සු කතා කියනව වැදගතම දේ ඔයාවගේ තමුන්ගෙ ඉලක්ක වලට යන එක්..ඒක තමයි වටිනාම දේ ඔයාල දෙන්න අපිට විශේශයි....හැමදාම සතුටින්ම ඉන්න පුතේ
Thank you😊❤
අනේ අපෙ අහිංසකයො දෙන්නා🥺හරිම සතුටින් ජීවිතේ විඳින්න ඔය වගේ😌♥️
පුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ විඩියෝ ලස්සනයි එච්චරයි ගුඩ් ලක්
youtube.com/@englishteacher651?si=zPZjGsTG3Am6U6mM
ඔයා..නරක..නෑ..මැණික..ඔහොම..කියන්න..එපා..කට..තලනවා..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු 😍 අනේ හිතාගන්න බැ ඒකත් මාර ආදරයක් නේද , අද තමා පලනෙනියට විඩිඔ් බලන්න හම්බුනේ 😍 අනේ ඇත්තටම ශෝක් දෙන්නම 😊 පාඩුවේ ජිවිතේ විදිනවා , හැමදාම සතුටින් ඉන්න ... බුදු සරනයි🤍
සිරිමල් අයියගේ තියෙන්නේ හරි සිරියාවන්ත් හිනාවක් ☺️☺️☺️
😊❤😅
උදේම පසන් ඇවිත්...😍❤️ 6:25 අනේ මේ ටික ඇහුනම මම කොච්චර වටින මනුස්සයෙක්ද කියල මටම හිතුන 🥺❤️
True.... ❤️✨
😊❤
මේ ලෝකෙ හැමෝටම ආදරය ඕන. අන්නත බුදුගුණ බලයෙන් හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි.
ආදරෙ කියන්නේ පිරිමි ගැහැනු එකතුවෙන දේ නෙවෙයි......මනුස්සයෙක් කාටත් වරදක් නොකර ඒ මනුස්සයා සතුටින් නම් එක තමයි වැදගත්.ආදරෙ කියන්නේ අපි කාටත් ඇතිවෙන පොදු හැගිමක්.එකට අරුමෙහෙම මු මෙහෙම කියලා හිනාවෙන්න එපා.මං ආස කාටත් වරදක් නොකර ජිවිතේ විදින්න ඔනි....සුභ උපන්දිනයක් වේවා🙏💝ඔයා ආදරෙන් හැමදාම ලස්සනට ඉන්න ඔනිි😘😍💝
අනේ මටත් මගෙ අයියව ඔහොම සප්‍රායිස් කරන්න ඕනේ 🥺 කවදාහරි කරනව ඒක මම 🥺 එයා කැම්පස් හින්දා ගොඩක් බිසී ඒ උනාට එයාට තියන ආදරෙ හැමදාම මම හිතේ තියාගෙන ඉන්නව කිසිම අඩුවක් නොකර. මාව මගෑරුනාට මම එයා එක්ක කවදාවත් තරහ නැ. සෝ හැපිබත්ඩේ සිරිමල් අයියා. ඔය දෙන්නා හැමදාම ආදරෙම් ඉන්න ඕන 🥺❤️😘🌹
තෑග්ගක ලොකු පොඩි කියන එක අදාල වෙන් නෑ හදවතිම්ම ආදරෙන් දෙන පොඩිම පොඩි තෑග්ගක් උනත් ආදරෙන් present කරන එකයි වටින්නෙ 😊❤️
Ow😊❤❤❤❤
ඇත්තටම ඔයා හොද ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක්. ඔයාගෙ සහකරුට නිදුක් නීරෝගී වාසනාවන්ත සියළුම බලාපොරොත්තු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වෙිවා !!!❤🌹🙏 තෙරුවන් සරණින් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සහෝ...❤
අනේ ගොඩ දවසකින් මං ඔයාලගෙ video බලන්නේ,, ඇත්තටම ඔයාගේ ඔයාගේ ඒ වචන මාරයි... තමන්ව තේරුම් ගන්න කෙනෙක් ලැබිම මාර පිනක්... ඔයාලා දෙන්න දිහා බැලුවම හරිම ශෝයි හිතේනවා... මං පාර්තනා කරනවා ඔයාලගේ පුංචි හිත් රිදිමක්වත් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියලා... හැම ආදරවන්තයන්ම ආදරෙන් ඉන්න ලැබේවා
අනේ සිරිමල් අයියගෙ සතුට..🖤Happy Belated Birthday Sirimal Aiye..🖤🥳
වටේ අය අදාලම නෑ තමන්ගේ ගේම තමන් ගහ ගන්න ඕනා දෙන්නටම ජය වේවා ❤❤❤❤
@dempasan whats your school in sri Lanka?
අනේ පසන් ඔයා අපි ගැන දීපු අගය කිරීම ගැන මාර සතුටක් දැනුනා අනේ.ඇත්තටම ඔයාගේ චැනල් එක බලන්න ගත්තේ ඔයා මාර දක්ෂ talent කොල්ලෙක් කියලා හිතුන නිසා අනේ.අනික ඔයාලගේ කියවිල්ල අහද්දී ප්‍රශ්න අමතක වෙනවා අනේ.දෙන්නටම හරිම කැමතියි මම.සුභ පැතුම් අපෙන්.❤
අයියෙ hurt වෙන දේවල් ගැන හිතන්නවත් එපා,මිනිස්සු අපිට වෙනස් කරන්න බෑ අයියෙ 🙂 ඔය දෙන්න ඔහොම හැමදාම ආදරෙන් ඉන්න ❤ Love youuu couple ekhh ❤❤😍😍
Oya shooi😊
අනේ මන්ද මෙයාලගෙ වීඩියෝ මරු කම්මැලි නෑ ලස්සනට ජීවිතේ විදිනවා ♥️
තෑගි වලින් මමත් ආසම එක ලස්සන දම් පාට මල් පොකුර...💜️
😊❤❤❤❤
ඔයාගෙ හිත හරි හොඳයි..කොච්චර ඔලුව අවුල් වෙලා තිබ්බත් ඔයාගෙ කටහඬ ඇහුනත් හෙන සතුටුයි❤😊
හිත් ලස්සන මිනිස්සු ගොඩක් ඉන්නවා ❤ පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ජීවත්වෙන්න තියෙන්නේ පොඩි කාලයයී. ඒ ටිකේ සතුටෙන් ඉමු 🎉❤
මැරෙන ටිකට ආතල් එකේ ඉන්න ඕනේ බං..හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💕
✨❤️
ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයිනේ මල්ලි.ඒ අතරින් ඔය දෙන්නා ජිවිතේ විඳින විදිහ දැක්කාම හරිම සතුටුයි.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
අනෙ පව් එ දෙන්නාගෙ සතුට 😊🤗 හැමදාම දෙන්නාම සතුට්න් ඉන්න ❤අනුන්ගෙ කතා වැඩක් නැහැ.හැපී බර්ත් ඩේ අයියෙ ❤😊
මේ විදියෙ life එකක් ගැන ඇත්තට ම මම ගොඩක් දැනුවත් නැහැ. ඒත් පසන් මන් ඔයාලගෙ video walata ඔයා perform කරන විදියට මන් ගොඩක් ආසයි good luck ❤❤
අයියේ ඔයා කියපු වචන ඇත්තටම හිතට වැදුනා ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක් ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න කවුරුත් කියන දේවල් අහන්න එපා ❤❤ sorry for late happy birthday aiye
ආදරෙයි. ගොඩ ස්තූතියි මේ ලස්සන comment එකට ❤️
මිනිස්සුන්ගෙ කටවල් අපිට වහන්න බෑ..ඔයාලා දෙන්නා සතුටින් ඉන්න.කතා කියන අයත් හොද අය නෙමෙයිනේ.100ට 100ක් හරි අය මේ ලෝකේ නෑ..බුදුසරණයි දෙන්නටම...ආදරෙයි❤
Thank you😊❤ budu saranai😊❤️
සුභ උපනන්දිනයක් වේවා සිරිමල් අයියා. මේ අවුරැද්දේ ඔයාලා දෙන්න බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න ලැබෙන්න ඔනී💕
ළඟදී හම්බ වුන chande එක .ලස්සනයි ඔහොම කරගන යන්න .
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා
✨✨
මේ ඉන්න පොඩි කාලේ අනුන්නට කරදයක් නොවී සතුටින් ඉන්න පුළුවන් නම් ඒකයි වටින්නේ..දෙන්නගෙම ආදරේට සුබ පැතුම්....හැමදාම සතුටින් ඉන්න...❤බුදු සරනයි .
❤🎉
ඔයා මරු අනේ සමාජෙ කියන දේවල් අපිට වැඩක් නෑ තමන්ගෙ මානසික නිදහස තමයි වැදගත්❤
Pasan ලස්සනට වැඩේ කරා ❤👍💐😘❤️
මිනිස්සු මොනවකීවත්,, ඒව ගණන්ගන්න එපා මල්ලි..... බාධක මැඳින් ජීවිතේ ඉස්සරහට යන්න .. තෙරුවන්සරණයි ..🙏
Oyala dennatama thank karanna ඕනෙ aiye api ඇත්තටම positive විදිහට හිතන්න patan gatta.හැමෝම gana mn දන්නේ na mn gana mn කියන්නේ.ඇත්තටම ලස්සනට hithuvoth hamadema ලස්සනට penne.ඒක වුණේ oyala දෙන්න නිසා කියලා mn හිතනවා.අපිත් හැමදාම එක විදිහට හිතලා inne නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනෙ.hamadema ලස්සනට vei එහෙම hithuvoth කියලා mn හිතනවා thank you so much dennatama.ආදරෙයි හැමදාම.❤❤
අනේ සිතී අයියගෙ අහිංසක හිනාව... හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම.. ❤❤❤❤ Live එකේ රංඩු.. ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා.. පසන් අයියත් එක්ක සිරිමත් අයිය ඉන්න එකට ඇයි හැම දාම තෑග්ගක් දෙන්නෙ නැත්තෙ... 😂❤❤ Love you.. 😊❤😘
😊😅😂❤❤
Cake එක වැටෙයි වැටෙයි ගාද්දි සිරිමල් අයියා බැන්නනේ😂😂😂😂
😂❤
Pasan hari awanka lamayek..sirita godak aadareyi..godak sathutuyi...jayaweewaa oya dennatama.
මං ආසම ඔයාගේ වචන වලට රෑප නැති වුනත් අහන් ඉන්න පුලුවන් කටහඩක් අදහස් ඔයාට තියෙනවා.. මාර ආදරනීයයි.. ඔයාට ගොඩාක් ආදරෙයි අපි ♥️
ඔයාට අනිත් අය කියන දෙවල් වැඩක් නැ ඔයාලා සතුටින් ඉන්න අයියෙ සිරිමල් අයිය එක්ක අදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤ මිනිස්සු දන්නෙ තවත් මිනිස්සුට ඇගිලි දික් කරන්න තමයි නිකන් එයලා සර්ව සම්පුර්ණ මිනිස්සු වගෙ එ නිසා එයලාට ඔනෙ විදියට ඉන්න මම සුබ පතනවා අයියලා දෙන්නටම හදවතින්නම් ❤❤ සතුටින් ඉන්න
ආදරේට නිර්වචන ඔනේ නෑ ❤
එයා නම් සිරියාවන්ත මලක්ම තමයි අනේ
😌😌
ආදරෙයි ලස්සන ලමයිනේ 😘 හැමදාම සතුටින් ඉන්න ❤
ඇත්තටම මේ ලෝකේ සුන්දර මිනිසුන් හරිම අඩුයි. ඒ අතරින් ඔයාල දෙන්න ලෝකෙටම ආදරණීය, සුන්දර දෙදෙනෙක්.🙏
😊❤️
ගොඩක් අය BL Couples accept කරන්නෙ නැ නෙ ලංකාවේ.ඔය දෙන්න ඒ මතය මන් හිතන්නේ වෙනස්ම විදිහකට,ඔයාලගෙම විදිහකට ලංකාව ඇතුලේ change කරා.මන් නම් හිතන්නේ නෑ වෙන කිසිම කෙනෙක් ආදරෙන් මේ විදිහට society එක change කලා කියලා මීට කලින්.සිරිමල් අයියට ඇත්තටම ආදරේ හිතුනා.මොකද එයා මාර genuine.Fake විදිහට හැසිරෙන්නේ නෑ ඔය දෙන්නා.මාත් kim ji woong ගේ ෆෑන් කෙනෙක් වුණේ BL drama බලලා.😊😊මම නම් හිතන්නේ ඉක්මනින්ම 100k ගන්න ඕන ඔය දෙන්නා❤❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ❤❤ලංකාවේ මිනිස්සු වෙනස් කරන්නම බෑ.හැබැයි දැන් ඔයාලා වටේ ඒ වගේම ආදරෙ කරන පිරිසක් එකතු වෙලා.Congratulations guys.❤❤❤❤
Oya shok ayye..happy birthday sirimal ayya.adarey gdk dennatama
ආසම කෙනෙක් අයියේ ඔයා ❤ 😊 දෙන්නම සතුටින් ඉන්න
ඇත්තටම මාත් ආසයි මට මල් හම්බෙනවට.. තාම හම්බෙලා නම් නෑ.. ඒත් ජොබ් එකක් කරන කාලෙක මං මටම මල් දෙනවා අනිවාරයෙන්ම.. ❤😊
සුබ උපන්දිනයක් වේවා සිරී අයියේ ❤️😀මෙන්න මේ මල් ටික මගෙන් ඔයාට 💐♥️✨
සුබ උපන්දිනයක් සිරිමල් aiye❤️❤️❤️
ආදරෙයි මල්ලිලා දෙන්නටම..උපන් දිනය සමරන මල්ලිට සුභ පතනවා...තෙරුවන් සරණයි ඔයාලට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අයියගේ කට හඩයි මගේ කට හඩයි අදුරන්න බෑ එකම වගේ 😮
Mee aiyye mn live enoo eth nam wath kiynne nh 😢
සිරිමල් අයියා මාර කියුට් අනේ 🥰
හැමදාම ඔයාලාට සතුටින් ඉන්න ලබෙන්න ඕනි . ආදරෙයි දෙන්නට ❤
😅oyata API hamadamath adareta pasan Malli sirimal mallitath happy birthday 🎂
Adarei❤😊
සිරමල්ගේ අහිංසක හිනාව මාර ලස්සනයි ❤️
Happy birthday aiya.හැමදාම dennama සතුටින් inna ❤❤
Aththinma man kamathi kapal ekak.sathuthin inna hamadama.
95% k newei 100% k man nam harima adarei
Thank you😊❤❤❤❤❤❤
සිරිමල් අයියගේ හිනාව😂❤සතුටින් ඉන්න දෙන්නම හැමදාම ❤
😇😍
හායි ලස්සන ළමයි දෙන්නා ❤ උදේම වීඩියෝ එකක් දකිද්දී මාර සතුටුයි ♥️🙂 හැමදාම දෙන්නටම ගොඩක් ආදරෙයි ♥️🙂🙂
Thank you😊❤ adarei😊❤
ගොඩක් ලස්සනයි ලමයිනේ
උදේම්ම vlog එක බැලුවා මාරම ලස්සනයි අයියේ .ගේනකම් බලන් හිටපු vlog එකක් . ❤❤❤ 2nd විඩියෝ එක ඉක්මනටම ගේන්න අයියේ ❤❤❤❤
Sure😊❤
@@dempasan thank you aiye 🥰❤
Tiktok එකෙන් තමයි මුලින්ම දැක්කෙ .ඔන්න චැනල් එකත් හොයා ගත්තා.😊
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අයියේ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...දෙවි පිහිටයි අයියලා දෙන්නටම..❤
ඕයා ලස්සනයි අයියා මොනවාද ක්‍රිම් එන❤❤
දෙන්නගෙම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 තව තවත් ඉදිරියටම යන්න සුභපතනවා..✌️😍❤️... ඔය වගේම සතුටින් ඉන්න දෙන්නා එක්කම...ආදරෙයි දෙන්නටම හැමදාමත්..🥰🤗❤️❤️
😊❤❤❤❤❤❤❤❤❤
කවුරු මොනා කිව්වත් තමන්ගෙ vibe එකේ තමන්ට ආදරේ කරන පිරිසක් එක්ක ඉස්සරහට යනව කියන්නෙ ඔයාල දෙන්න දිනල ඉවරයි❤.
❤️❤️❤️❤️
අනේ ශෝයි ඔය දෙන්නම. සුභ පැතුම් ඔය දෙන්නටම ජීවිතේ සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!! ❤🎉 HBD සිරිමල් අයියේ❤
හොර..ගෙඩියා..හිමින්..කාපන්❤❤❤ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
සිරිමල් අයියට සුබම සුබ උපන් දිනයක් වේවා❤❤❤❤
මුලින්ම වීඩියෝ බලද්දිනම් අනම් මනම් විකාර හිතුනා .ඒත් දැන් තේරෙනවා ඔය දෙන්න ශෝක් ආදරේ දෙන්නෙක් කියලා 🥺❤️ .. ඇස් වහක්නම් වදින් එපා අනෙ 🫂🖤
Adarei
ලස්සනයි පසන් vlog එක සුපිරි ආදරෙයි ගොඩක් දෙන්නටම ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න
කාටවත් කරදරයක් නැත්නම් ඔයාලා සතුටිනනම් අනික් දේවල් හිතන්නෙපා අයියේ...ඔයාලා සතුටින් ඉන්න..❤❤❤
🥰
ආදරෙයි සිරී & පසන් ❤
Adarei😊❤
Pasan eththatama mamath kamathi mama kamathi deyak thawa kenekta denna.. .. eka mara feeling ekak
පසන් මලක් වගේ අනේ ඔයා..🤭....🥰සිරිමල් අයියා Happy birthday ..❤🎉🎉සතුටින් ඉන්න හැමදාම ...❤
මෙන්න පසන් ඔයාට මගෙන් මල් පොකුරක් 💐
100k ලගායී🎉❤
අයියෝ පසන් එක්ක ඉන්නව විතරක් නෙවෙයි මට ඔයාව හීනෙනුත් පෙනවා. ඔයා හරි sweet කොල්ලෙක් අනී 😂😂
Aneeee😊😅❤❤❤❤❤
Oii dentm maram adareiii mn nm❤
සුබ උපන්දියක් සිරිමල්
😊
හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී ඔයාලා දෙන්නට ❤️
Thank you😊❤ bs❤
පසන් ඔයා හරි වාසනාවන්ත කොල්ලෙක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔය දෙන්නට ❤❤
Thank u
පසන් & මිහිරංග ඔයාලා දෙන්නා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 මම ගොඩක් කැමතියි ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ සිරිට happy birthday ඔයාමයි කිවුවේ සිරි 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁 ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Good boy....sirimal aiya maara lucky oya wage kenek labanna.....good luck boys ❤
Hbd siri.. Its a beautiful clip❤👍💐❤️😘
8:31 what a sweet moment ❤❤❤❤❤❤🥰
❤ ඇත්තටම ඔයාලා ගැන ගොඩාක් සතුටුයි අයියේ. හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක. කවුරු මොනවා කිව්වත් ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව ඉස්සරහටම යන්න. ඔයාලා හරි ෂෝක් අනේ. දෙන්නටම සුභ වේවා. ආදරෙයි ❤❤
ඔයාලගෙ ආදරේ හරි ලස්සනයි ❤
😊❤❤
Oyla kohomd anee ochr tm minisu wa pissu watanee ...😮🎉100 k ikmnt celebrate krmu apii..❤❤❤
😊❤🎉🎉
Ane shok malli..happy birthday ...kauru monawa kiuwa oyala satutin inna...
7:20 පසන් හරිම ලස්සනයි නේ❤
හැමදේම හරිම ලස්සනයී..හැමදා.........ම ඔය සතුට රැදෙන්න ඕනා...ආදරෙයි ඔය දෙන්නටම...(පසන්ට චුට්ටක් වැඩියෙන් ඉතිං...)..😊😊😊❤❤❤
Adarei😊❤❤
වාසනාවන්තම ජීවිත ... ❤🎉
@@dempasan මාත් හරි ආදරෙයි අනේ .. ❤😘💐✨️
අර වචන ටික නම් හිතට හුගක් දැනුනා.. ඔයාලට හිනා වෙන්න බලාගෙන මේ වීඩියෝ එක බලන අය අතරේ ඔයාලගේ ආදරේට ආදරේ නිසා ඔයාලව බලාගෙන ඉන්න මං ගැන මට ආඩම්බරයි.. මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් වුන එකට සතුටුයි.. ❤😊❤
Thank you for being a lovely person 😊❤
@@dempasan you too 🥰
Onna Baluva pandarama❤❤❤❤
හැපි බර්ත් ඩේ මල්ලි.කවුරු මොනා කිව්වත් සතුටින් ඉන්න ජෙසු පිහිටයි මල්ලී🎉🎉🎉🎉🎉🎉
හොරෙන් තෑගි ගන්න ගිය vlog එක බලපු නැති අය මෙන්න ලින්ක් එක 👉 th-cam.com/video/Fx15yVtRFG4/w-d-xo.htmlsi=gqfG9l5xvlXfO2Qq
Happy birthday සිරි අයියා ❤
Happy birthday 🎂🥳
සතුටින් ඉන්න හැමදාමත් ❤
❤
❤❤❤❤❤❤❤❤@@sharanholmes9061
හෙලෝ ලස්සන ළමයි ! ඔන්න ඉතිං අපේ සිරිමල් අයියා එයාගෙ ජීවිතේ තවත් ලස්සන දවසක් සැමරුවා. එයාගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤ vlog එක හොඳයි නම් යාලුවොන්ටත් බලන්න share කරන්න. One Big dempasan Family එකට එයාලවත් එකතු කරගමු !
Onna math blnooo volg hryd asawen ❤❤❤❤
Oya good boy kenk thamii aiyye oya hrym lovely aneeee❤❤❤❤
එපා වෙලා ඉද්දි දැක්කේ වීඩියෝ එක ඒකෙත් මැද්දේ අයියා කිව්වේ මන් වටින මනුස්සයෙක් කියලා ඒකට නම් සතුටු හිතුනා 🥺💜
Api oyala dennata godaaaakkk ආදරෙයි... හැමදාම සතුටින් inna...😗😗😗😗😗
ඔයාලගෙ long vedios , short vedios එකක් නෑර බලනව ❤
ගල් මුල් වදින්නැති කෙනෙක් මේලෝකෙ නැහැ..මොන විදියට හිටියත් මිනිස්සු කතා කියනව වැදගතම දේ ඔයාවගේ තමුන්ගෙ ඉලක්ක වලට යන එක්..ඒක තමයි වටිනාම දේ ඔයාල දෙන්න අපිට විශේශයි....හැමදාම සතුටින්ම ඉන්න පුතේ
Thank you😊❤
අනේ අපෙ අහිංසකයො දෙන්නා🥺හරිම සතුටින් ජීවිතේ විඳින්න ඔය වගේ😌♥️
Thank you😊❤
පුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ විඩියෝ ලස්සනයි එච්චරයි ගුඩ් ලක්
Thank you😊❤
youtube.com/@englishteacher651?si=zPZjGsTG3Am6U6mM
ඔයා..නරක..නෑ..මැණික..ඔහොම..කියන්න..එපා..කට..තලනවා..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු 😍 අනේ හිතාගන්න බැ ඒකත් මාර ආදරයක් නේද , අද තමා පලනෙනියට විඩිඔ් බලන්න හම්බුනේ 😍 අනේ ඇත්තටම ශෝක් දෙන්නම 😊 පාඩුවේ ජිවිතේ විදිනවා , හැමදාම සතුටින් ඉන්න ... බුදු සරනයි🤍
සිරිමල් අයියගේ තියෙන්නේ හරි සිරියාවන්ත් හිනාවක් ☺️☺️☺️
😊❤😅
උදේම පසන් ඇවිත්...😍❤️ 6:25 අනේ මේ ටික ඇහුනම මම කොච්චර වටින මනුස්සයෙක්ද කියල මටම හිතුන 🥺❤️
True.... ❤️✨
😊❤
මේ ලෝකෙ හැමෝටම ආදරය ඕන. අන්නත බුදුගුණ බලයෙන් හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි.
ආදරෙ කියන්නේ පිරිමි ගැහැනු එකතුවෙන දේ නෙවෙයි......මනුස්සයෙක් කාටත් වරදක් නොකර ඒ මනුස්සයා සතුටින් නම් එක තමයි වැදගත්.ආදරෙ කියන්නේ අපි කාටත් ඇතිවෙන පොදු හැගිමක්.එකට අරුමෙහෙම මු මෙහෙම කියලා හිනාවෙන්න එපා.මං ආස කාටත් වරදක් නොකර ජිවිතේ විදින්න ඔනි....
සුභ උපන්දිනයක් වේවා🙏💝
ඔයා ආදරෙන් හැමදාම ලස්සනට ඉන්න ඔනිි😘😍💝
අනේ මටත් මගෙ අයියව ඔහොම සප්‍රායිස් කරන්න ඕනේ 🥺 කවදාහරි කරනව ඒක මම 🥺 එයා කැම්පස් හින්දා ගොඩක් බිසී ඒ උනාට එයාට තියන ආදරෙ හැමදාම මම හිතේ තියාගෙන ඉන්නව කිසිම අඩුවක් නොකර. මාව මගෑරුනාට මම එයා එක්ක කවදාවත් තරහ නැ. සෝ හැපිබත්ඩේ සිරිමල් අයියා. ඔය දෙන්නා හැමදාම ආදරෙම් ඉන්න ඕන 🥺❤️😘🌹
තෑග්ගක ලොකු පොඩි කියන එක අදාල වෙන් නෑ හදවතිම්ම ආදරෙන් දෙන පොඩිම පොඩි තෑග්ගක් උනත් ආදරෙන් present කරන එකයි වටින්නෙ 😊❤️
Ow😊❤❤❤❤
ඇත්තටම ඔයා හොද ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක්. ඔයාගෙ සහකරුට නිදුක් නීරෝගී වාසනාවන්ත සියළුම බලාපොරොත්තු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වෙිවා !!!❤🌹🙏 තෙරුවන් සරණින් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සහෝ...❤
අනේ ගොඩ දවසකින් මං ඔයාලගෙ video බලන්නේ,, ඇත්තටම ඔයාගේ ඔයාගේ ඒ වචන මාරයි... තමන්ව තේරුම් ගන්න කෙනෙක් ලැබිම මාර පිනක්... ඔයාලා දෙන්න දිහා බැලුවම හරිම ශෝයි හිතේනවා... මං පාර්තනා කරනවා ඔයාලගේ පුංචි හිත් රිදිමක්වත් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියලා... හැම ආදරවන්තයන්ම ආදරෙන් ඉන්න ලැබේවා
අනේ සිරිමල් අයියගෙ සතුට..🖤
Happy Belated Birthday Sirimal Aiye..🖤🥳