Meyalata upathinma hormone wala balance gathiya adui. Me katha karana daruwata a gathiya hondatama penawa. Paw. Eyata female hormones wadi. Eya boy kenek unata eya langa a personality eka naha. Meka therum ganna one. Mama wayasa 62k wana amma kenek. Habai mama me gana godak kiyawala thiyenawa LGBT lesbian gay bisexual trans gender
You're a speaker who can speak to the heart, dempasan. I'm so happy to see you two together. I want to be together with her one day, just like you two. Enjoyed the video. Keep waiting for videos like this!!🖤
mekai meka thaman ge jivithe ek thama kammthi kennk hoya gann ek thamange wadak anith unat one vidiyat inn one kiyala nithiyak ne ❤ oyala denn athatam goodk soi ewagem oyadennt denn goodk mechin ❤ ape rate manusyo hemadam jiwath venn avila wage raga panne ekat oyala denn mari ❤ adarai dennatama❤ hemdama sathutin inn❤ bs jp ❤
22:15 Hahaha the same problem.Thank you for the reply amd the one who asked the q. too Ane mndaa im sooo afraid only few of frnds know da real me! Im afraid how others will react when they get to know that im les i just fear the fact if they will ignore me after knowing that im not straight they won't be the same then :(;( i don't want lose them either 😭
I don't know you personally but i really respect you pasan..i want to do what i want like you.. i wish you all the best... Hope to see you.. please tell us when you come to SL..
Subscribe කරගෙනම යන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගොඩාක් එනවා 🎉
❤️❤️❤️❤️
Oyanam maru ayiye❤❤
10.03 දි අහන ප්‍රශ්නෙ මම තමයි ඇහුවෙ. මන් කවදාකවත් හිතුවෙ නෑ මම අහපු ප්‍රශ්නෙකට උත්තරයක් q&a session එකෙන් හම්බෙයි කියලා..
Exam ජනවාරි 4 තියාගෙනත් ආදරෙන් බලනවා හොඳේ.
1st shy එක bio csf. ඒකියන්නෙ fail. Doctor කෙනෙක් වෙන්නම ඕනනිසා මේපාරත් al කරනවා.
මේ වීඩියෝ බලන්නේ පන්ති ඇරිලා එනකොට,රෑට බත් කනකොට. Exam වැඩ පාඩු කරගන්නෙත් නැතුව.
Thanks @DemPasan අයියා.
දෙන්නටම ගොඩාක් ආදරෙයි. දෙන්නටම සුභ පතනවා.
Oyala denna shoi ane 💜💜💜💜💜
@@kavishkadilshangunarathna7436ඒ මාත් ඔයා වගෙමයි❤. මට CSS 2nd එක කරනවා. Telegram ඉන්නවද ඔයා. නම මොකක්ද
මම ඉස්සර මේ වගේ අයට කැමති නෑ. ඒත් කස්තුරිසුවද පොත කියෙව්වට පස්සෙ ගොඩක් වෙනස් වුනා ආකල්ප. ❤
පසන්ට ගොඩක් කැමති උනේ එයගේ හැසිරීම නිසා සමහර අය වගෙ (ගේ) අනවශ්‍ය විදිහට මට පසන්ව පෙන්නෙ නැ හරිම වැදගත් විදිහට එයාගේ life එක ගෙනොයනවා . අනවශ්‍ය විදිහට කෞරුත් බනින්නැත්තේ පසන්ට එයගේ style එකට හැමෝම කැමති නිසා. හැමදාම ඔය ඉන්නවා වගේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා all the best guys ❤ love u
ස්තූතියි ❤ ආදරෙයි
මනිස් ලිංගිකත්වයේ දිග පලළ ගැන හරි අවබෝධයක් නැතිව අහල තිබුණ සමහර පුශ්ණ වලට හරිම තැන්පත්ව විද්‍යාත්මන පදනමකින් උත්තර දුන්න ඉතා විවෘතව ඔබේ අවබොධය දැණුම හරිම ඉහලයි
ඔබ දෙදෙනා තුල එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය හරිම ඉහලයි
කවදා හෝ මරණයෙන් මතුවටත් ඔය බැදීම එලෙසම පවතීවා!
එවිට ඔය වචන වල වටිනා කම තවත් වැඩිවේවි
ලිංගිකත්වය ගැන හරිම open වෙලා කතා කළ අයුර අගයමි පසසමි
බොහොම ස්තූතියි ❤️
සමලිංගික හෝ විරුද්ධ ලිංගික වේවා සතුටින් ඉන්නවා නම් ඒක අනිත් අය විවේචනය කිරීම ,හාස්‍යයට ලක් කිරීම මහා මෝඩ වැඩක්. අවසන් හුස්ම හෙලනකොට ජීව්තේ කොච්චරක් සතුටින් හිටිය ද කියන එකයි වැදගත් මං හිතන්නේ. ආදරනීය, සහකම්පනයෙන් යුතු මිනිස්සුම බිහිවේවා.❤️
අනිවාර්යයෙන්. අවසන් හුස්ම සතුටින් අත් අරින්න ඕනෙ ❤
හිතට දැනෙන තැන නතර වෙන්න සමාජට ඕනි විදිහට ජිවත් වෙන්න ගිහින් ජිවිතේ සතුට නැති කරගන්නේ මොකටද
Mama duwala 3 ගේ අම්‍මා කෙනෙක් ගතානුගතික කෙනෙක්.ඒත් ඔය දෙන්න ඉන්න විදිහ දැකලා ඇත්තටම සතුටින් අවබෝධ ඉන්න විදිහ දැකලා දැන්නම් හිතෙනවා gender එක වැදගත් නැහැ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏
Jender.
ඇත්තටම සමාජෙ ගැන දැනුන් තේරුන් තියෙන දෙන්නෙක්.හැගීම් වලටම වහල් නොවී දෙන්නත් එක්කම තමන්ගෙ ටාගට් වලට යන දෙන්නෙක්.එහෙම සහකරුවෙක් හම්බෙනව ගොඩක් අඩුයි.ඒ තේරුන් අරන් ජීවත් වෙන එකට දෙන්නටම ගොඩක් ගරු කරනව. ✨️
මේ දෙන්නගෙ තියෙන තේරුම් ගැනීම එයාල ගැන වගේම සමාජය ගැන මං හිතන්නෙ නෑ සාම්ප්‍රදායික පවුලක ඇති කියල..ඔයාල කතා කරන විදිය පුදුම ආසාවෙන් බලන් ඉන්නව.ආදරෙයි දෙන්නටම ❤️
❤❤
මචංල දෙන්න උඹල දෙන්න මරු bn math කැමති මට ගැලපෙන කෙනෙක් එක්ක ekata ඉන්න. kellek hari kollek වුනත් aulak na වැදගත් වෙන්නේ ආදරෙ ne. සතුටින් inna dempasan aiya කකුල් deka mada thiyana eka ගැන හොඳ උත්තරyak දුන්නා ලංකාවේ මිනිස්සුන්ට. God luck brothers .
❤😊
Ane manda
දෙන්නගෙන් එක්කෙනෙක් කතා කරල ඉවර වෙනකන් ඉඩ දෙන්නෙ නෑ අනිත් කෙනාගෙ මතය කියන්න..marriage life එකක ඕනෙම දේ ඒක පසන්..ඔයාල දෙන්නට ඔයාල දෙන්නව ලැබුන නිසයි සතුටින් ඉන්නෙ..ඒක කවදාවත් ego එක නිසාවත් රටේ ලෝකෙ මිනිස්සු නිසාවත් නැති කරගන්නඑපා❤
Aniwryen dennama katha krnwa apita teren na melo deyak
හෝව් හෝව් අරයා කතා කරලා ඉවර වෙනකම් ඉන්න අනෙ 😂❤️ අනෙ මරු අප්පා ඔය ඩබල ...පසන් අයියා නම් පුදුම චැටබොක්ස් එකක් ....
ඇත්තටම මට කියන්න තියෙන්නේ gay or lesbian කියන්නේ අසම්මතයක් කියලා කියනවා නම් ඒ දේ ගැන ගැඹුරට ගිහින් අධ්‍යනය කරලා බැලුවොත් සැබෑ අසම්මතය කියන්නෙ මොකක්ද කියලා මේ වගේ අයට අපහාස කරන අයට උනත් තේරුම් ගන්න පුලුවන්.. මොකද ආදරේ කියන දේ ලිංගිකත්වය මත විතරක් බෙදෙනවා නම් විෂම ලිංගික බැදීමකට සම්මතයි කියලා කියන්න පුලුවන් ද... අනික විවාහ ජීවිතයක් ඇතුලෙදි ගැහැණියක් ඉන්න පිරිමියා වෙන ගෑණු පස්සේ යනව නම් හරි පිරිමියෙක් ඉන්න ගැහැණිය වෙන පිරිමි පස්සේ යනවා නම් හරි ඒකට බැදීමක් දෙන්න පුලුවන් ද.. මං හිතන විදියට බැලුවොත් ඒක තමයි අසම්මතය.. අනේ මන්දා.. මගේ අදහස නම් මේක.. මොනා උනත් ඔයාලගේ ජීවිතේ ලස්සනට ගෙවාගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...
පසන්ව ගොඩක් කාලෙක ඉදන් දන්නවා... හරි සතුටුුයි ඔය දෙන්න ගැනම.. බ්ලෙස් කරනව දෙන්නටම ඔය දෙන්නගේ ගෝල්ස් වලට ඉකිමනට සතුටින් යන්න ලැබෙන්න කියල... ඉතිං ළස්සන ළමයිනේ සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤
මේකේ කමෙන්ට් දැක්කම හරි සතුටුයි..දැන් ලංකාව ටිකක් ගොන් මෝඩ සාම්ප්‍රදායික දේවල් වලින් මිදෙමින් යනව වගේ දැනෙනවා❤ හරිම සතුටුයි මල්ලි දෙන්නම සතුටින් ඉන්න❤
ආදරෙයි ❤
ඇයි උබත් කොලු කාරයෙක්ද😂
@@ශශිනි ඒ අතරෙ උබ වගේ පොන්නයොත් ඉන්නව 😂💔
@@vishwachamoth9007 kaud me pakaya
@@vishwachamoth9007 ah ubth me wge kolukrayekd eya bn lajja weyan💩💩💩💩🤢
10.03 දි අහන ප්‍රශ්නෙ මම තමයි ඇහුවෙ. මන් කවදාකවත් හිතුවෙ නෑ මම අහපු ප්‍රශ්නෙකට උත්තරයක් q&a session එකෙන් හම්බෙයි කියලා..
Exam ජනවාරි 4 තියාගෙනත් ආදරෙන් බලනවා හොඳේ.
1st shy එක bio csf. ඒකියන්නෙ fail. Doctor කෙනෙක් වෙන්නම ඕනනිසා මේපාරත් al කරනවා.
මේ වීඩියෝ බලන්නේ පන්ති ඇරිලා එනකොට,රෑට බත් කනකොට. Exam වැඩ පාඩු කරගන්නෙත් නැතුව.
Thanks @DemPasan අයියා.
දෙන්නටම ගොඩාක් ආදරෙයි. දෙන්නටම සුභ පතනවා.
ආදරෙයි ❤ හොඳට පාඩම් කරලා විභාගෙ දිනන්න ❤😊
හොදට පාඩම් කොපිය, good luck
දෙන්නට දෙන්න තේරුම් ගැනීමනම් නියමයි, ආදරෙයි දෙන්නටම...
හාමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා....
බුදුසරණයි ....
ජේසු පිහිටයි ....❤
ඔයටත් ❤
❤
❤❤
පසන්ට කොහෙන් වචන එනවද මන්ද මෙහෙම කියවන්න.පසන් මාරම දක්ෂයි දෙන්නටම ජය වේවා 👊❤️
ආදරෙයි ❤
ලංකාවට එන්නෙපා වස්තුවේ 😌 මේක ඒ තරම් අධිසාම්ප්‍රදායි ඇන්ටිලා අන්කල්ලගෙ රටක්. 😊
තරුණ unuth ඉන්න්ව්ව් ekai අප්පිරියයි ඒවගේ මැඩියෝ 😂
මිනිස්සු නවතින්නෙ දැණුන තැන...🤍
මම හරිම ආසයි ඔය දෙන්නා වගෙ හිතන මිනිස්සුන්ට...ආදරේ හෑල්ලුම වෙලා යන අද වගෙ කාලෙක ඔය දෙන්නගෙ ආදරේ ලස්සන..පිළිවෙල...තේරුම් ගැනීම...සරලකම...නිදහස..වගේම දෙන්නම එකතු වෙලා සාර්ථක ගමනක් යන්න තියලා තියෙන අඩිතාලම දැක්කම හරිම ආස හිතෙනවා...මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා...♥️✨🤲
ගොඩක් ආදරෙයි ❤
දෙන්නට දෙන්නගේ තේරුම් ගැනීම මාරයි. මම ඔය දෙන්න වගේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් මීට කලින් කවදාවත් දැකලා නැහැ. කාවවත් නෝන්ඩි කරලා කතා කරන්නේ නෑ දෙන්නට දෙන්නා හරි ආදරෙන් ඉන්නවා සුභ පතනවා ඔයාලා දෙන්නට ආදරෙන් ♥️ තේරුම් ගැනීම මත කතා කිරීම හරි ලස්සනයි 😍
ආදරෙයි ❤
එක්කෙනෙක් කියවන්න පටන් ගත්තම අනික් එක්කෙනාත් පටන් ගන්නවා සිරිමල් අයියත් දැන් පසන් අයියා වගෙ වෙල පසන් එක්කම ඉදලා 😇.... හරිම ආදරනීයයි ඔයාල දෙන්නා හැමදම සතුටින් ඉන්න ඔයෙ වගෙම 😘❤️🥰
අම්මෝ 😂
ඔයාලා දෙන්නගෙ මම දැකපු හොදම දේ තම ඔයාලා gay කියල කෙටියෙන්ම කිව්වොත් රගපාන්න දගලන්නෑ. මම දැකලා තියෙනවා සමහර couple ප්‍රසිද්දියේ රගපාන්න දගලනවා. Good luck both of you. මන් අයියගෙ කෑම උයද්දි කතා කරන විදියට නම් හරි ආසයි 🤭
ඇත්තටම මං හරිආසයි පසන් කියන්න තියන් දේ කෙලින්ම කියනවට මල්ලි ඔයා මරු..❤
මං නම් ආසම පසන්ගෙ කතාවට .මට පසන් ඉන්න විදියවත් කරන දේවල් වත් පෞද්ගලික ජීවිතේ දේවල් අදාල නැ .ඒ උනාට මං හරි ආසම චරිතයක් .ඔයා හැමදාම ඔයාගේ විදියට ඉන්න .ඒක තමයි ජීවිතේ සතුට කියන්නෙ .සුභ පතනවා දෙන්නටම ❤
ආදරෙයි ❤
ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගෙන ජීවත් වෙනවලු 😂😂😂 අම්මෝ මෙයාගෙ කට😂. දෙවෙනි ඉනිමෙ ඉන්න ගොන්නුන්ට කැමති නෑ කියපු එකට නම් respect අයියෙ ❤
😂
😂😂Owwww mtath penn bari kathawak❤️kiyagnna baruwa hitiye 😁.
@@sayuridiwyanjali මුකුත් කියන්න බෑ දෙවෙනි ඉනිම ෆෑන්ස්ල වැහි වැහැල . පොඩ්ඩ ඇත්තන් රෙදි උස්සන් එනවා
Apo deveni inima 🤮. Matath e drama eka penna ba.
සිරා කතාව මල්ලී...තමන් ස්වාධීන නම් ඕනම දේකට තමන්ට නිර්භීතව මූන දෙන්න පුලුවන්...ඔයාලගෙ ඔය ආදරේට ඔයාලගෙ life style එකට මං නම් හරිම ආසයි...මං මේක බැලුවෙත් හිනා වෙවී..ඔය දෙන්න හරි fun එකේ ඉන්නව අනේ.. ජීවිතේ හැමදේම සුභවාදීව හිතන්න..සතුටින් හැමදාමත් එකටම ඉන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..සතුටුයි new generation එක හොද thinking එකක ඉන්න එක ගැන.😊😍
ආදරෙයි ❤
මට ටිකක් තේරුන් ගන්න අමාරුයි මේ සම්බන්දෙ ගැන .. 😑 ඒත් තමන් තමන් ගැන තෘප්තිමත් නම් එච්චරයි අයියේ 😍
Meyalata upathinma hormone wala balance gathiya adui. Me katha karana daruwata a gathiya hondatama penawa. Paw. Eyata female hormones wadi. Eya boy kenek unata eya langa a personality eka naha. Meka therum ganna one. Mama wayasa 62k wana amma kenek. Habai mama me gana godak kiyawala thiyenawa
LGBT lesbian gay bisexual trans gender
අම්මෝ මම පැය 4ක් ඔරලෝසුවෙන් ගමන් කර කර හිටියේ, මේක බලන්න...😂🤭🤫🤍❤️
Good Luck 🤞🏾❄️
ආප්පද ඔයා
ඔය දෙන්නට ගොඩක් ආසයි. අම්මෝ ඔයාගේ කෑම හදන වීඩියෝ ඔක්කොම වගේ බලනවා. ඔයාගේ කියවිල්ල නම් මරු. කොහෙන්ද අප්පා ඔය වචන එන්නේ.. සුබපැතුම් දෙන්නටම..
අද තමයි මම බැලුවේ 😢 හරිම ආදරණීය දෙන්නෙක් ගොඩක් වටින දේවල් ගොඩක් කිව්වා හරිම ආසයි මම ඔය දෙන්නට 🥺❤️🤗 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම ❤️🤗😘😘
Talent 100%
Cooking 100%
Knowledge 100%
Love 100%
Pasan kiyanne kauda adalama na.❤❤.....mokada mn dakina widiyta pasan kiynne hama paththenma dakshakm thiyena manussayek....adarei❤🎉
ආදරෙයි ❤😊
සිරිමල් අයියගෙ හිනාව 🥺❤️😁
මෙහෙම සිංහලෙන් මේ වගේ වීඩියෝ එකක් දකියි කියලා හිතුවේ නැහැ ....ඇත්තටම සතුටුයි... ඉස්සරහටත් සතුටින් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ♥️
ඉස්සරහට තවත් තියේවි ❤
හරිම ආදරණීය කතා බහක් .❤❤ ඇත්තටම මේ පසන් ද කියලා හිතනවා හරිම බැරෑරුම් විදියට කතා කරනේ😅
අනේ අනේ 😂😊😅
පසන් ගෙ වයසට ඔයා දේවල් තේරුම් අරන් ඉන්න විදිහ මාරයි.. LGBTIQ Society එක ගැන මටත් තියෙන්නේ ගොඩක් ම open mind එකක්.. Good luck දෙන්නටම ❤
nedakin mal ponna haththa
ස්තූතියි ❤
@@triplomax6082 ඩේටා කපාගෙන ඔහොම මැසේජ් දාන එකේ තේරුමක් තියේද ඉතින් 🤣🤣
මැරිය්න් තොගෙ සංවරේම සංස්කෘතික ගොබ්බයා
පොලොස් හිපාටුවට ආදරයක් නෑ කියල අපට කරන්න දෙයක් නෑ ******.
අර අයියට චුට්ටක් තරහ ගිය 😂 හැබැයි වැඩෙ හරි කතා කරකර ඉන්න කොට මැද්දෙන් කතා කරකොට තරහ යනවා තමයි 😂😂😂😂😂 එක නෙමෙ දෙවනි ඉනිම අපිට තවත් වදයක් වෙන්න සීසන් 2 ත් පටන් ගත්තා 😂ඔයාලට බුදුසරනයි ඉදිරි වැඩ සර්වප්ප්‍ර්කාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤❤❤❤
මං පට්ට stress එකෙ ඉන්නේ. So ඔයා අයියේ මට pain killer එකක්. Mood එක fix වෙන්න මේක පට්ට❤
හැමදාමත් සතුටෙන් ඉන්න හුගක් අය සතුටෙන් ඉන්න මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට හිනාවෙලා උන්ගෙ දූක්ඛිත ජීවිතය සතුටු කරගන්නවා,නියම පිරිමියෙක් තව කෙනෙක්ට අපහස කරන්නේ නෑ මං හිතන්නෙ ❤ඒවා වැඩක් නෑ හොදින් ඉන්න සතුටෙන් සනීපෙන් ඉන්න බුදුසරණයි මට නම් ඔය දෙන්න ලස්සනයි සහ ආදරනීයයි❤❤
මම දැකපු ලස්සනම matching ම කපල් එකක් ඔය දෙන්නා....ඇත්තටම wish කරනවා හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා....බුදු සරණයි ඔයාලා දෙන්නට....❤️❤️❤️❤️
ආදරෙයි ❤
බලන්න කලිම් like ekk.දැම්මෙ දම්නවනෙ vidio ek superb kiyl දෙන්නම සතුටින් ඉන්න සිරිමල් අයිය හරිම cuty💗
ඔයලා දෙන්නා ගොඩක් සතුටින් ඉන්න ඔනී හැමදාම..මන් ලගදි ඉදන් ඔයාලාගෙ විඩීයෝ බලන්නෙ.සිරිමල් අයියා අර transgender ප්‍රශ්නෙදී react කරන විදියට තේරෙනවා සිරිමල් පසන් අයියට කොච්චර ආදරෙයිද කියලා 😊❤
ජිවිතේ හැමෝටම ලැබෙන්න ඔින මේ වගේ වෙනස් නොවන තේරුම් ගන්න අාදරයක් 😍 ඔය දෙන්නාත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි..❤
මම ආසම මේ වගේ සතුටින් ඉන්න අය දිහා බලන් ඉන්න.. මොකද සතුටට ලිංගිකත්වය බලපාන්නේ නෑ..සතුට තමයි වැදගත්ම.. ලස්සනයි.. ❤️❤️
මම මේ විඩියෝ බලන්න එන්නේ සිරිගේ ලස්සන හිනාව නිසා ඇත්තමයි ඒ හිනාව පිස්සුවක් ❤❤❤❤
අනේ මං හරි ආසයි පසන් හිතන විදියට. මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ගත්තේ . අනේ එක්කෙනෙක් කතා කරන්නකෝ එක පාර.
කාටවත් කරදරයක් නැතිව සතුටෙන් ජීවත්වෙන ආදරනීය මිනිස්සු අඩුය් අය්යෙ... මනුස්සයො විදියට වෙනසක් මොකද... අපි හැමෝම මිනිස්සු ආකල්පවලින් දුප්පත් සහ පෝසත් විදියටය් බෙදිලා තියෙන්නෙ.. ඒකය් ලොකුම වෙනස😌
ඔයාලගෙ චැනල් එකට මම අලුත් කෙනෙක් ... ඇත්තටම මම ඇබ්බැහි වෙලා හරිම ලස්සනයි ඔයාල දෙන්නගෙ වීඩියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම ගොඩක්ම ආස ආදර කතාවක්..... හැමදාම ඔයාලගේ ආදරේ රැකේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පසන් අපිව හිනා ගස්සන්නෙ හිතලා නොවුනට ඒවාට ඇත්තටම හිනා යනවා.... දෙන්නට දෙන්නා තෙරැම් අරගෙන තව ලොකු දුරක් යන්න ලැබේවා කියලා wish කරනවා❤
ආදරෙයි ❤
❤
ආසම දෙන්නෙක්🤍🫶🏻 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🤍✨🥺
ආදරෙයි ❤
ඔයාල දෙන්න හරිම ශෝක් පසන් අයිය ඔයාගෙ වැඩ ඉදිරියටත් සාර්ථක වෙන්න කියලා මම සුභපතනවා තව අවුරුදු දෙකකින් මමත් italy එනවා ඔයාල දෙන්නව හම්බෙන්න ආසාවින් ඉන්නවා❤️
Dem ඔයා සිරී අයියා ට පොඩ්ඩක් කතාකරන්න දෙන්න කෝ.මං ගොඩාක් තැන්වල දැක්කා.එයාට අදහසක් දෙන්න time දෙන්න
You're a speaker who can speak to the heart, dempasan. I'm so happy to see you two together. I want to be together with her one day, just like you two. Enjoyed the video. Keep waiting for videos like this!!🖤
mekai meka thaman ge jivithe ek thama kammthi kennk hoya gann ek thamange wadak anith unat one vidiyat inn one kiyala nithiyak ne ❤ oyala denn athatam goodk soi ewagem oyadennt denn goodk mechin ❤ ape rate manusyo hemadam jiwath venn avila wage raga panne ekat oyala denn mari ❤ adarai dennatama❤ hemdama sathutin inn❤ bs jp ❤
😍😍
හරිම ලස්සන ආදරණීය චරිත දෙකක්. ආසයි බලන් ඉන්න. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා. ආදරෙයි දෙන්නටම ♥️
ආදරෙයි ❤
Math kemathi mewage relationship ehekta, but Mage dream eka nissa mt pwathwagena yanna widiyak ne😢 oyalage love affair ektamn suba pathanawa❤️🤗
පසන් අයියගෙ කතාව නම් මරු❤😅වැස්සක් වැහැල පෑව්ව වගේ😁🤟බොරුවට හොදේ කිඋවෙ😌
අනේ සිරිමල් අයියා මාර qute අනේ,මිරිකන්න හිතෙන්වා,එයා නැති වීඩියෝ බලන්න හිතෙන්නෙත්නෑ,හැමදම එයව එක්ක එන්න පසනො, සිරිමල් අයියා වගෙ ලස්සන හුරතල් පෙනුමක් තියෙන කෙනෙක් ලබන්න ඔයා පින් කරල ඇති,❤ ආදරෙයි ❤
Eyawa mirikanna gihin pasangen oyata merum kanna wei 😂💔
@@Feelings20042 😂 na na miriknna ynna pasange ha ptya eyatm mirikann denv 😁
😮
@@dempasan මුලින් ඔයාට පිස්සු වැටුනට දැන් සිරිමල් අයිය ඔයාව පාස් කරන් යනව වගෙ,ඒත් ඔයාගෙ ඩන්සින් නම් පට්ට,කෙල්ලෙක් උන මට තාලෙට අඩියක්වත් තියන්න බෑ,ඔයා පට්ට ❤
පිස්සු පකය...
කවුරු මොනා කිව්වත් ඔයල දෙන්න නං පිස්සුවක්🥺 ආසයි. ඔයාලගෙ videos ඔක්කොම මායි නංගි ඊයෙන් බලලා ඉවර කරා🙈🥰
සිරිමල් අයියගෙ voice එක මරු 😁❤️
පසන් අයියගෙ nonstop කියවිල්ලත් මරු 😁❤️
😊😊😊😂
ශෝක් අනේ ඔය දෙන්නා🥺💜....ගොඩක් අය බැනලා පිස්සු එයාලට🤧ලංකාවේ කොහොමත් අමුතුයි නේ එයාලා ගොඩක් දේවල් හිතන්නෑ......මන් දැකපු ලස්සන කපල් එකක් සතුටින් ඉන්න අයියල දෙන්නම❤️...
අපේ රටේ සම්ප්‍රධායට මම ආදරංයි...නැත්නම් සත්තුයි අපි අතර වෙනසක් නැති වෙනවා❤
සත්තුයි මිනිසුන් අතරයි වෙනස තිරිසන්කම සහ මනුස්සකම මිසක් ආශාව සහ ලිංගිකත්වය නෙවෙයි ඔයා පටලවාගෙන ලංකාව තවම ගල් යුගයේ 😂😂😂
අනේ හරිම සතුටුයි අයියලා දෙන්න ගැන 😍😍♥️ අයියලා දෙන්නා open ආපු එකම ගැන මට ගොඩක් සතුටුයි. Wish කරනවා අයියේ ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියලා.. ❤❤
❤
😂😂පොඩ්ඩක් ඉන්නකෝ එයා කියලා ඉවර වෙනකන් නැත්තන් ගුටි කන්න වෙයි😁😁😁❤️
😊😅
පසන් අයියා අදින විදිහ ලස්සනයි අනේව්❤
හැමදාම සතුටින් ලස්සනට ජීවත් වෙන්න.. Best of luck you both ❤✌
මගෙත් හීනයක් මේක 🌹
❤
22:15 Hahaha the same problem.Thank you for the reply amd the one who asked the q. too
Ane mndaa im sooo afraid only few of frnds know da real me! Im afraid how others will react when they get to know that im les i just fear the fact if they will ignore me after knowing that im not straight they won't be the same then :(;( i don't want lose them either 😭
Stay focused 💓
ලංකාවට බනිනවා නෙමෙයි ඒත් ඔයාලා දෙන්නා ඉතාලියෙ ජීවත් වෙන්න හිතපු එක ගොඩක් හොඳ දෙයක්.. සමහරක් ඉන්නවා කොච්චර තේරුම් කරත් " සම්ප්‍රදාය " කිය කිය බොරුවට සමාජෙට විතරක් පේන්න කෑගහන අය 🤭😜
ඒත් comments කියෙව්වම සතුටු හිතෙනවා දැන් එහෙම ළිං මැඩියෝ ටිකක් හරි අඩුයි නේද කියලා..
ඔයාලා දෙන්නම හිනාවෙලා විහිලුවෙන් උනත් ලොකු දෙයක් මේ සමාජෙට කරනවා..ආදරෙයි දෙන්නටම..Keep it up..🥰✨🧡
බුදු සරණයි..!
වෙනස් වෙන කෙනෙක්ට වෙනස් වෙලා ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. ස්තූතියි ❤
Man අසයි ඇත්තට dennek හොඳින් ennavata aka aka genuda pirimada adenna නෙවෙයි samagiyen givath vimai වැදගත්කම sathutin enna❤
ආදරෙයි ඔය දෙන්නටම. ටික්ටොක් එකේ විඩියෝ අන්තිමට යු ටියුබ් එකෙනුත් හොයාගෙන ආවා. දාන දාන හැම විඩියෝ එකක්ම බලනවා. ඉස්සර ලෙස්බියන් කියන එක ගැන ලොකු වැරදි වැටහීමක් තිබුනා මට. සමහර කපල්ස් හැසිරීම හරිම අසික්කිතයි. ඒ අතින් ඔයාලා දෙන්නා සුපිරි ❤❤❤❤❤❤
ආදරෙයි ❤
Wonderful couple ❤
U have a blessed relationship...
May God bless you both with good health and happiness always ❤
Love to be Ur friend
Thank u. Blessed to have you all in our lives ❤
ඔයාලා හැම දෙයක්ම හොදට කියලා දෙනවා ❤😊
❤😊
I don't know you personally but i really respect you pasan..i want to do what i want like you.. i wish you all the best... Hope to see you.. please tell us when you come to SL..
මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට කිසිම කරදරයක් දුකක් නෝවී.. ඔයාල හිතන විදිහට ඔයාල දෙන්නගෙ ජීවිත ගත වේවා කියල❤
❤😊
මේක නම් පිස්සුවක්...මේ කමෙන්ට් දැක්කම මාර සතුටක් දැනෙන්නේ...
අපි හිතනවට වඩා පට්ට positive thinking මිනිස්සු ඉන්නවා ලංකාවේ...
මුලින් මටත් හරිම weird මේ වගේ රිලේශන්ශිප්.ඒ උනාට bl drama, wattpad novels බලලා මාර විදිහට වෙනස් උනා...
Love is love කියන concept එක බොක්කටම වැදුනා...
Fantacy වල පෙන්නන තරම් reality එක සුන්දර නැතුව ඇති...ඒත් මෙහෙම ඒවා දකිද්දී fantacy වගේම ෆීලින්ග් එකක් තියෙන්නේ...
කතා කියවලා,ඩ්‍රාමා බලලා මං හැමවෙලේම හිතන දෙයක් තමා මගේ දරුවෙක් මෙහෙම රිලේශන්ශිප් එකකට ගියොත් මං කොහොම react කරයි ද කියලා...ඇත්තටම තාමත් හිතාගන්න බෑ ඒකට උත්තරේ...
God blesa you ! ❤❤❤❤❤
දෙන්නම ශෝක් ❤❤ හැමදාම සතුටින් ඉන්න මන් දැකපු ලස්සන්ම කපල් එකක් ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න් දෙන්න බදින්න ❤❤ දෙවියන් ගෙ පිහිටයි 🌍❤
Oyala denna harima shook. Jiwitayata godak wadagth dewal kiya denawa.oyalage video balan inna asay.😍😍.budusaranay. oyalage anagatha balaporoththu okkoma ishta wenna kiyala paarthana karanawa.🥰🥰
මටත් ඔනි මෙහෙම අදරයක්❤ඇස්වහක් වදින්න එපා.දෙන්නාම පට්ට
❤❤
Mama hoynna aedra kernn hoda kenkk thamiy mama inn tissa maharamya oya kamathinm vithrk number ewnn mate
Mama hoynna aedra kernn hoda kenkk
Mama hoynna aedra kernn hoda kenkk mama inn tissa maharamya
Both are understanding eachother...I love the way how both are expresss their love...be happy❤
අර හෙලුමෙන් නටන ජරා ගෑනු දෙන්නෙක් ඉන්නෙ මටනම් පෙන්න බෑ ඊයා ශික් ඇත්තටම කොල්ලො.එහෙම.නෑ බලන්නකො මේ දෙන්නා පට්ට ජොලියෙ ඉන්නවා අපිටත් ජොලියෙ වීඩියෝ බලන්න පුලුවන් හිනා වෙවී පසන් කියන ඒවට❤ නිරුවතින් නටන ගෑනු වගෙ නෙවෙයි ❤
දේවල් stereotype කරන්නෙපා කෙල්ලේ
😊
Oy gobbai kghnn ep ee nis
ඔයාලා දෙන්නගේ වීඩියෝ බැලුවා ඔයාලා දෙන්නා හරි ඕපන් හරිම හොඳයි ලස්සනයි හොඳින් සතුටින් ඉන්න
Thank u
ඒ ආදරේ සතුට ආදරේ හැමදාම උතුරලා ජිවිතේ ප්‍රශ්න මැදින් ලස්සනට ගලාගෙන යයි බුදු සරණයි ♥️🌍
ඔයලා දෙන්න හරි ජොලි අනේ මාර open බොරුවට හිර කරගෙන නැ කියල ආටෝපයක් නෑ 💓
දෙවැනි ඉනිම විරෝදී කොල්ලෙක් ❤❤❤
😊😂
Harima lassana couple ekak , sathutin beluwa, Thank you ❤
පසන් & මිහිරංග ඔයාලා දෙන්නා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 මිහිරංග මල්ලි පසන්ගේ සතුට ගැන ගොඩක් හිතනවා එයාගේ කතාවෙන් බැල්මෙන් එක හොදට පෙනවා පසන් ඔයා ගොඩක් වාසනාවන්තයි ❤️❤️💎💎 හැමදාම වගේම අදත් මම කියාන්නේ ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් විනොදෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ මමනම් කටවත් මොකුත්ම කියාන්නේ නැ 😍😍💎💎 අපේ ජිවිතේ අපි ගෙවන්න ඔනේ අපිට ඔන විදියට 💎💎💎❤️❤️❤️ අපි කගෙන්වත් කලා බිලා ජිවත් වෙන්නේ නැනේ 😃😃💎💎❤️❤️😍😍😍 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
❤❤😊 ආදරෙයි
@@dempasan ❤️❤️❤️❤️
ඇත්තටම සාර්ථක පවුල් ජීවිතයක් කියන්නෙ දෙන්නා අතර තියෙන තේරුම් ගැනීම තමයි නේ...❤
❤️
ඔක්කොටම ගන්න දෙයක් තියෙනවා ඔයාලා හරිම හොදයි සතුටින් ජිවත් වෙන්න ඔන ඔයාලා දෙවිපිහිටයි බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරගන්න පරිස්සමෙන් ඉන්න 😍😍😍😍😍😍❤️
ආදරෙයි ❤
හැමදාම සතුටින් ඉන්න ❤️🥰 මට නම් ඔයාලගෙන් අහන්න කිසිම ප්‍රශ්නයක් නැ තමන්ගෙ ජීවිතේ තමන් සතුටින් ගෙවන්න පුළුවන් විදියක් හොයාගත්තම ඒක පිට අයට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැ කියල තමා මට හිතෙන්නෙ🥰❤️
Adarei 🥰✨
ගොඩක් වෙලාවට විශේෂයෙන් අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ දේවල් දැනෙන්නේ අපෝ මේ මොන ජරාවක්ද තුක් නොදකිං දෙමව්පියන්ටත් සාප වෙනවා ඔන්න ඔය වගේ අදහස් නේ බං.හැබැයි පරන මත අපිට ඒ මිනිස්සුන්ගෙන් අයින් කරන්න බෑ කට ගලක උලල කිව්වත් පිලි ගන්නෙත් නෑ.ඒ උනාට තේරෙන මනුස්සයා තේරුම් ගන්නවා මොකද්ද මේ විස්තරේ කියන එක.ගෑනුද පිරිමිද කියලා අදාලත්වයක් නෑ ආදරේට ඒක පිහිටන්නේ ජාන වලින් අදරෙයි නම් ආදරෙයි.ඇයි යකෝ අම්මා කියන්නේ ගැහැනියක් දරුවෙක් වදද්දි උපදින දරුවා ගෑනු ලමයෙක් ඉතින් අම්මා ඒ ගෑනියෙක් කියල අත අරිනවද නෑ නේ.අන්න ඒ වගේ තමයි බං ආදරේ.මොනවා උනත් උබල කෙලින් කතා කරන තමන්ගේ personal life එක මේ දේවල් එක්ක පටලව නොගෙන එකි නෙකාගේ ආත්ම ගරුත්වයත් තියාගෙන ඉන්න දෙන්නෙක් මේ වෙනකං උබලගේ වීඩියෝස් බැලුවා ඒත් අදයි මම subscribe කලේ.Anyway සුභ වෙන්න ඕනි ජයෙන් ජයම වෙන්න ඕනි දෙන්නටම.italy ආව දවසක අනිවා හම්බෙමු ජය ❤
ආදරෙයි ❤ අනිවාර්යයෙන් තේරුම් ගැනීම තමා ඕනම සම්බන්ධයක වටිනම කොටස ❤
@@dempasan අනිවාර්යයෙන් උබලට ජය ❤️
මිහිරංගගෙ හිනාව ගොඩක් ලස්සයි.. පට්ට.. ආසයි ඒ හිනාවට
Q & A වලදි පුළුවන් නම් දෙන්නම එක පාරට කතා කරන එක පොඩ්ඩක් අඩු කරන්න බලන්න. එක්කෙනෙක් කතා කරද්දි මැදින් පනින්න යන්න එපා. කලින් q & a එකෙත් ඔය අවුල දැක්ක.
Video එක recoed කරද්දී ඔය දෙන්නා විතරක් හිටියට, අන්තිමට ඉදිරිපත් කරන්නෙ audience එකකටනෙ, ඒ අයට ඔයාල කියන දේ පැහදිලිව තේරුම් ගන්න බැරිව යනව දෙන්න එක වෙලාවෙ දෙකක් කියනකොට.
හැමදාම සතුටින් ඉන්න දෙන්නම.. මාත් මගෙ මල්ලිත් එක්ක ගොඩක් සතුටින් ඉන්නෙ . ජයවේවා.
මන් lgbtq අයට පොඩ්ඩක්වත් ගෞරවයක් නැහැ නමුත් ඔයාල වගේ නියම පරිශුද්ද විදියට ජිවත් වෙන ඒඑක තමයි පිරිසිදුම විදිහ.... අනිත් උන් රගනවා උන් මානසික ලෙඩ්ඩු විතරයි
බුදුසරණයි
Denna poddak love story eka kiyaddi katha krnwa therenne na .. ekkenek anith ekkena katha krla iwrwenkn inn
Pasan, you are much more mature than I thought. There was so much to learn from you guys. I bless you both ❤️
😊😊❤
Oyala denna harima open..harima hodai.. man hamadama balanawa video..
ඒ තේරුම් ගැනීම නම් පුදුමයි ඔයාලගෙ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න සුභ පතනවා ❤️🌸
Ane oya harima knowledge aka tiyena kenek asai ahanne kata karaddi ahanne vihiluwak karath gon part na ela❤
😊❤ ආදරෙයි
සෝක් අනේ ඔයාලා දෙන්නා නම් මරු. මාර නිදහසෙන් ඉන්නේ සෝයි 🥰
❤
Shoi ane oyala denna...❤❤❤ godak adarei dennatama ... බුදු සරණයි
දෙන්න එක්ක හොදින් ඉන්න හැමදාම 🖐️😍