ඩුබායි යවන කාන්තාවන් ගණිකා වෘත්තියටත් කාන්තාවකගෙන් සංවේදී හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 383

  • @udithaceylife696
    @udithaceylife696 ปีที่แล้ว +14

    ඔන්න කාන්තාවන් මේ වගේ අයව තමයි පත් කරන්න ඕන ඉහල තනතුරු වලට පව් අහිංසක කාන්තාවන් තෙරුවන් සරණයි ඔබට

    • @WaruniPerera-w9f
      @WaruniPerera-w9f 2 หลายเดือนก่อน

      ගොන් කතා කියන්න එපා යකො

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +32

    හුත්තියෙ කෙලින්ම කියාපියකො චන්ද්‍ර ඔමානි නාසර්(චන්ද්‍රා අතපත්තු) චන්ද්‍ර සෙකර්ටි නාසර් එක්ක එකතු වෙලා හවුස් මේටිලාට හරියට ගහනව .මමත් වාසනා එක්කල හිටපු කෙනෙක්.මමත් ඒ දුක අත්විදපු කෙනෙක්.ඇත්ත කතාව.සම්පූර්ණ ඇත්ත

    • @SunithaSarojani
      @SunithaSarojani ปีที่แล้ว +5

      ajansiya nama mokakda

    • @prabodajeewanthi970
      @prabodajeewanthi970 2 หลายเดือนก่อน +2

      Math oya akka hitapu ejansiye hitiye al safa oman Muscat

    • @MalithSrimal
      @MalithSrimal 2 หลายเดือนก่อน

      මේවා සේරට රජයේ හැත්තත හවුල් එව්නට සල්ලි දීල කට වහනවා,

    • @WeerasekeraWeere-zm9pl
      @WeerasekeraWeere-zm9pl หลายเดือนก่อน

      ❤😂​@@prabodajeewanthi970

  • @dewanjayalath6554
    @dewanjayalath6554 3 หลายเดือนก่อน +22

    හරි සරලයි ලංකාවේ සිංහල බෞද්ධ කාන්තාවන් මැදපෙරදිග වහාල් වෙලදාමේ යැවිම තහානම් කලයුතුයි අනිවාර්යයෙන්ම.ජාතිය ගැන කැක්කුමක් ඇති ඇමතිවරයෙක් වාසනාවට එන්න මොනෙ....අනික තමයි ලංකාවේ මිනිසුන් එකඑක අන්ජාතින් විසින් වහාල් වෙලදාම නතර කලයුතුයි .අන්ඩුවේ මිනිසුන් අන්ඩුවෙ විදෙශ සෙවා අයතනයමගින් යැවිය යුතුයි.නිවට පිරිමි තමයි ගැනු රටයවන්නෙ බව පැහැදිලිව කියමි .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +34

    ඔබ නියම කාන්තාවක් .👍❤

  • @slbusofficial1
    @slbusofficial1 ปีที่แล้ว +59

    පයිය කෙලින් වෙන්නේ නැති පොන්න නායකයන් පොන්න ඇමතිවරු ඉන්නකොට ඔහොම තමයි දුප්පත් ජනතාවට දෙවියන්ගේ ම පිහිටයි

  • @jayanathvlogs4218
    @jayanathvlogs4218 ปีที่แล้ว +30

    මට ඔය ඒජන්සියේ බලපත්‍ර අංකය දෙන්න මම ඔය ඒජන්සි එකට සිල් තියනවා

  • @SanjeewaMinipura
    @SanjeewaMinipura 2 หลายเดือนก่อน +5

    සපුර්න ඇත්ත ඩුබායි ල්ංකාවෙ ජාවරමක් වෙන්නෙ බොරු කියලා ගෙන්නලා ජොප් නැ කන්න නැ මාත් ඉන්නෙ ඩුබායි තමා අහුවෙන්න එපා

  • @chamiyt355
    @chamiyt355 ปีที่แล้ว +18

    ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත න0ගි.ඔයා වගේම මාත් ඔය අත්දැකීමට මූන දීලා ආවේ.යන්තම් හුස්ම ටික බේරාගෙන ආවා .පිට රට ඒජන්සි තිරිසන්නුන්ට හෙන හතම ගහන්න ඕනි .

  • @umagiliyagesunanda-ik4ze
    @umagiliyagesunanda-ik4ze ปีที่แล้ว +35

    මේ කාන්තාවන් හෙලිකරන දේ බලන්න වගකියන අය දකකිත්වා

  • @DilshiIshara-q8y
    @DilshiIshara-q8y ปีที่แล้ว +29

    මෙි වගේ වැඩ කරන සමිබන්ද හැමෝම සාප වෙන්න ඔින.විදවලා මැරෙන්න ඕන

    • @kalumdr
      @kalumdr 15 วันที่ผ่านมา

      මුන් ඔක්කොම මරන්න ඔ්න

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +10

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandipalakshan4341
    @sandipalakshan4341 2 หลายเดือนก่อน +16

    ඔයාගෙ කතාව ඇත්ත සහොදරි ඒ උනාට දැ තාක්ෂණය දියුනුයි ඔයා ලා ව්දෙශ ගත වෙනකොට හැමදෙම දන්නකෙනෙක් ගෙන් අහලා හරි දැනුත් වෙන්න එහෙම බලකොට සහොදරි ඔයත් හරි මොඩයිනෙ ඔයත් දැන දැන තමයි මෙ වගෙ හොර එජන්සිකාරයොන්ට අහුවෙලා තියෙන්නෙ

    • @Kuw-x7w
      @Kuw-x7w 2 หลายเดือนก่อน

      1:11 1:11

    • @Udula-m1u
      @Udula-m1u 2 หลายเดือนก่อน

      Mamath.dubai.inne..Mata.nam.hodai.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +15

    හරිම. හොද පාටයි මෙයා නිවැරදි බව පේනවා වරදින්නේම හොද අයට. මම කුවයිට් සිට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +14

    මෙි කතාව බලදාරින්ට පෙන්නන්න පිං සිද්ධ වෙයි .තවකිදෙනෙකුට මෙහෙම වද දෙනවා ඇතිද.පවු අහින්සක අපේ රටෙි මිනිස්සු 😥😥😥😥😥😥😥😥 .විදේශ ඇමති කෝ ලැජ්ජා නැද්ද .

    • @chandulawijesinghe9623
      @chandulawijesinghe9623 ปีที่แล้ว

      Desaya palu kapu magade gahapu rate banku horakapu rate porak vage penna meharak wadakarapu athmayak nate desapaluvane mavatavath monavahare karapalla

  • @sarathgamini101
    @sarathgamini101 ปีที่แล้ว +70

    වාහාම. ඒජන්සිය අත්අඩංගුවට ගන්න

    • @neelafernando-r7v
      @neelafernando-r7v 2 หลายเดือนก่อน +9

      බලාගෙන යනකොට ජාවාරම් පවා ජාත්‍යන්තරයි.කෙලෙස් දමනය උගත් නෑ මැදපෙරදිග .

    • @shamikabro
      @shamikabro 2 หลายเดือนก่อน

      ❤​@@neelafernando-r7v

    • @RuwanKumaraa
      @RuwanKumaraa 2 หลายเดือนก่อน

      Amo matha rata yan ithagen inne mewa adi baya hithenwa

    • @rasanjalikaushalya7272
      @rasanjalikaushalya7272 หลายเดือนก่อน

      ​o9ooo99oooo9ooooo999ooooooooooo9ooo9o999ooo9oooooo9oo9ooooo99ooooooo9ooo9oooo9o9ooo9oooo9oo99ooooooooo9ooooooooooooo9oouiyoioi9oooowoiooioooooooiuoopooiiioirieo9uooooouuo9i 22:30

    • @mohanindika934
      @mohanindika934 หลายเดือนก่อน

      ඒකමයි කරන්න ඕන

  • @walkers9858
    @walkers9858 ปีที่แล้ว +28

    මොනා උනත් පට්ට කෙලින් ගෑනු කෙනෙක්❤
    මේ අසාධාරණය කරපු උනට හෙන හත ගහන්න ඕන

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +17

    මේ කතා වලින් පේනවනේ ලංකාවේ අය හෙළි නොකෙරුවට මොන තරම් ලිංගික, කායික, මානසිකව විදවනවද කියලා.
    මේ වගේ තේරුමක් තියෙන කාන්තාවක් ඉදිරිපත් වුණාට
    ගොඩක් දෙනෙක් විදගෙන ඔහේ
    ඉන්නවා ඇති.
    මේ කාලකන්නි පාලකයෝනෙ මේ ඔක්කොටම මුල.

  • @ChandraSamanthi
    @ChandraSamanthi 2 หลายเดือนก่อน +3

    මෙයාගේ. කාථාව. ඇත්ත මාත්. දුක්. විදලා. බැරිම. තැන. එජන්සියේන්. පැන්නා

  • @jayasingheww7764
    @jayasingheww7764 ปีที่แล้ว +11

    ලංකාව පුරාම තියන කර්මාන්තපුර වලට ගිහින් බලපල්ල.වේකන්සි පිරිල.සති අන්ත පත්තර වල ගෘහ සේවක.වේකන්සි පිරිලා ලන්කාව ඇතුලෙ.ඒව ගැන හෙවිල්ලක්.නෑ.යනව උඩ පැනගෙන.ගියානම් ලමයි දෙන්නෙක් බලන්න බැරිනම් මගුලටද යන්නෙ.දේශගුනයෙ හැටියට දාඩිය දැම්මහමත්.රන්ඩුවෙලා රෙද්ද කඩන් පාරට බහින තරමට ඉවසීමක් නැත්නම් ඇයි යන්නෙ. ගෙවල් වල ඉන්න පිරිමි කුලියක් කරල හරි.මේ ගෑනු බලාගනිල්ල
    පන නැත්නම් ගෑනු.අරන්.ලමයි හදන්න එපා..අනික ආන්ඩු වල.ඉන්න ගොබ්බ හැත්ත ලන්කාවෙ කාන්තාවො අරාබියෙ කුනු හෝදන්න තව කී කාලයක් යවනවද
    .ලෝකෙ මේ තරම් දියුනු වෙලා තියෙද්දි අපේ ගෑනු නොරටුන්ගෙ වැසිකිල හෝදල.හොයන ඩොලර් එක්ක ආර්ථිකය ප්ලෑන් කරනඑක ලැජ්ජ වෙන්න ඕනෙ පාලකයො.

  • @jhonathanmackenzy3005
    @jhonathanmackenzy3005 ปีที่แล้ว +1

    sinhala edithara gehaniyak.. jayawewa akke.... salli thanhawa wenuwen ape jaathiya wikunana awajaathaka un me lokenma nathi karannata darana uthsahayata godak pin saha godak sthuthi wantha wenawa. ❣💫

  • @manjuladevi-hy6ez
    @manjuladevi-hy6ez หลายเดือนก่อน +1

    ආයුබෝවන් මමත් මේ වගේ විදේශගත වූ ජාතියක් මේ වගේ ජාතියක් හිටියා බල්ලො වගේ වැසිරෙන බලු කෙනෙක් ඉන්නව ගොඩක් දුරට මුස්ලිම් තමයි මේ වගේ වේජන්සි කරන්නෙ බඩුම බඩු ගන්න බලු ජාතියක් ඉන්නෙ අපේ රටේ ඉන්න මන්ත්‍රීතුමාලා ජනාධිපතිවරුන් හැමෝම එකතු වෙලා අහන්න මේ ප්‍රශ්නය තීරණය කරන්න. උත්තරයක් දෙන්ඩ කී අපි වගේ අහිංසක ගෑනුයක් හරි ඔයාගෙන අපේ පවුල් ජීවිතේ ගත කරන්න තමයි යන්නේ මේ රටේ අපිට සල්ලි හම්බ කරන්න විදියක් තිබ්බනම් අපි රට යනවා. රට අතෑරලා ළමයි අත ඇරලා ඔක්කොම අතේ ගිහිල්ලා එහෙ දුක් විඳිනවා එහෙ ගිහිල්ලා ගෑනු විකුණලා සල්ලි හම්බ කරන බඩු යෙජන්සි බේසිකල් පුතාලා මේ කියන්නේ

  • @gayanhettige9932
    @gayanhettige9932 2 ปีที่แล้ว +21

    මේ වගේ තව දහස් ගණනින් අපේ අම්මලා,අක්කලා,නංගීලා මැදපෙරදිග රටවල් වල අදටත් කොච්චර දුක් විදිනවා ඇත්ද? මේ වගේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ හැරෙන්න තව ගොඩාක් අයගේ අමිහිරි ජිවිත කතා අපිට දැනගන්න ලැබෙන්නේ නැතුව රහසේම වැළලිලා යන්න ඇත්ද? මේ වෙන දේවල් වලට රජයෙන්,විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන්නම් කිසිම සාධාරණයක් ඉශ්ඨ වෙන බවක් අපිට ලේසියෙන් දකින්න ලැබෙන්නෙත් නෑ. සංචාරක විසා ගිය නිසා මේ ප්‍රශ්ණ වලට අපිට වග කියන්න බෑ කියයි. අනික ජොබ් විසා වලට වුනත් පිට රට යන හැම කෙනාගෙන්ම දහස් ගණනින් රජයෙන් අය කරගන්නා බියුරෝ හෙවත් රක්ෂණ ගාස්තු වෙනුවෙන් එයාලගෙන් මිනිසුන්ට වෙන කිසිම සෙතක්,යහපතක් නෑ.. ඒ හැම දෙයක්ම බොරුවක්.

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 2 หลายเดือนก่อน +1

    රටට ඕනි හොද නීතියක් me අපිට හම්බ උණු එක මනුස්සෙක් මේ වගේ අය ගොඩක් ඉන්නවා... අපි හොද පාලකයෙක් තෝරගමු...

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว +15

    එහෙ ඒජන්සි කරන අපේ මිනිස්සුන්ට වද දෙන ඒජන්සි කාරයින් ගේ ලංකාවේ ඉන්න පවුල්වල දරුවෝ ගෑනු පවා මරන්ඩ ඕනේ උන්ගෙන් පලි ගන්ඩ ඕනේ

  • @Konar-n8l
    @Konar-n8l หลายเดือนก่อน +2

    තමන්ගෙ.බිරිදට..කන්නදෙන්න.බැරි පිරිමි නිසානෙවෙයිද.මෙයාල ඔය තත්වෙට පත්වෙන්නෙ..මගෙ අදහස+/

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 หลายเดือนก่อน

    මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම ප්‍රචාරය කරන්න. ඔබ කරන මෙවැනි ප්‍රචාරයන් පින් සිදු වෙන කාර්යයක්.

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය ඒ කතා නම් ඇත්ත තමයි සිංහල ගෑණුන්ට සිංහල ද ඒක මොනරත් ඒක මොන ජාතියේ ගුණත් තමුන්ගෙ මව්බිම අමතක සිංහල ද දෙමළද මුස්ලිම්ද සිංහල ක්‍රිස්තියානි ද කියලා නේද ඒගොල්ලන්ට මව්බිම අමතකයි හිතන්නේ අපි උඩින් පාත් වෙලා මෙතෙන්ට ආවේ මේ වලං හෝදලා නෙමෙයි අපි මෙතනට ආවේ ඒගොල්ලෝ එකපාර ඔය ඔක්කොම ඒජන්සි වෙන්නෙ ගෑනු ඔක්කොම හැම ගෑනියෙක්. රජයෙන් ආපු නෙමෙයි මේක කුවටින්ගේ පස්ස හෝදලා මෙතනට ආපු නිසා ඒරොප්පි ඉදන් හාවේ නෑනේ මට උන්ට උලා මතකයි ලොකුවට දානමාන දුන්නට ඔය එජන් තුළ ඉන්න agency වලින් අරමුණු ඉන්ගේ හිත් වලම කුණු කුණු කය ශරීරයක් තියෙන ජරාම ජාතියක් තමයි ගෙදර වැඩ කරන්න ඕනේ වැඩකාරිකමට ඒ ගෑනි මාව මරෝනවා තියාගෙන කියලා මට පුළුව නම් මාව බේරලා යවන්න කියලා කිව්වා. ඒ වෙලාවේ හැටියට මට මුකුත් කරගන්න ඇත්ත මම දැක්කනම් මං ඒ කියන්නේ දානවා ගබඩාවට දාලා මේ පොලිසියට දානවා මගේ කාලකන්නිජන්සි ගන්න ගෑනු තුන් ගෙදර කියන්න තියෙන්නේ යන්න අපායක් නෑ

  • @palliyaguru332
    @palliyaguru332 ปีที่แล้ว +11

    කොහොම හරි ආණ්ඩුවේ වහල්ලූන්ට ඕන ඩොලර් විතරයී.

  • @Uc8ucFifu
    @Uc8ucFifu 22 วันที่ผ่านมา

    නියම.කාන්තාවක්.❤❤

  • @neththasinha9863
    @neththasinha9863 ปีที่แล้ว +7

    මගෙ නම චන්ද්‍රිකා මිස් ඔයා විදපු දුකම මාත් වින්දා මගේ ඇස් වලටත් කදුලක් ආවා මොකද ඒ දුක මාත් වින්ද නිසා

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 หลายเดือนก่อน +3

    නීතිය බල්ලටම ගිය එකම රට අපේ ශ්‍රීලංකාව කියල ඉතා ආඩම්බරයෙන් කියන්න ඉතුරු කරපු රජයක් අපට ඇත...😊

  • @WaruniPerera-w9f
    @WaruniPerera-w9f 2 หลายเดือนก่อน +3

    එජන්සියෙ නම වහනවා මෙකත් චන්ද ගුන්ඩුවක් වත් දෝ කියල හිතෙන්නෙ මට විතරද..මොකද එජන්සියෙ නම හන්ගනවා .වැඩි මෙයා.බලමු තව මාස ගනකින් එලියට ඒවි ඇත්ත.ඇති සැටියෙන්

  • @darshsnikumari8743
    @darshsnikumari8743 3 หลายเดือนก่อน +1

    Me ඩුබායි da.ඕමාන් da.me wage ajansiyata විරුද්ධව neethiya kriyathmaka karanda ..mama th inne abudabi .dun අවුරුදු 2kata.lagai කවදාවත් වරදක් wela nuhu.hubui ape office aka godak හොඳයි .kanda ..inda...gewal maru karala දෙනවා .ලංකාවේ බලධාරීන් hoyala balala me wage දේවල් wena ajansi karanda denda apa...🙏🙏🙏🙏🙏🙏

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 ปีที่แล้ว +13

    විදේශ කටයුතු ඇමැති සරම ඇදන්ද දන්නැ මෙිවා බලන්නේ

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 ปีที่แล้ว +2

    කොච්චර මිනිසුන්ව රවටිනවා ද පවි තෙරැවන් සරණයි නීරෝගී වේවා සුවපත් වේවා. දුවේ

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +7

    ලංකාවේ ඉදන් මොනවා හරි දෙයක් කරන්න රටේ මහ උන්
    කටයුතු නොකරන නිසානෙ මෙහෙම දුක් විදින්නේ.
    තව සමහරු රට යනවා කියන්නේ ගොඩක් සල්ලි ලැබෙනවා කියන මානසිකත්වය
    උඩනේ. පේනවනේ සුරසැප 🤔

    • @DevikaDevika-hq9pu
      @DevikaDevika-hq9pu ปีที่แล้ว +1

      ගොඩක් ගැහැණු කැමැත්තෙන් යන්නෙ බොරුවට කටත් දොස් කියන්න එපා ඒ අතරේ අහිංසක ගැහැණු අය ඉන්නවා

  • @DgRuwani
    @DgRuwani 3 หลายเดือนก่อน +6

    දැන්වත් බලදාරින් ගේ ඇස් ඇරේවා

  • @dammikajanaka9660
    @dammikajanaka9660 ปีที่แล้ว

    And mage akkath visit visa walin thamai eyath 5. 20 Dubai eyalata giye thama egansiye inne puluwannam eyalath lankawata ganna godak Aya innawa oyalata godak pin

  • @mm-kj7ro
    @mm-kj7ro 3 หลายเดือนก่อน +1

    ඇත්තඑජන්සි කාරයො අරාබියො එක්ක එකතු වෙලා ගහනවාමම ඇස් දෙකට ම දැක්ක

  • @Madusalahalakmali-bu9dp
    @Madusalahalakmali-bu9dp 19 วันที่ผ่านมา

    Katawabatta mama innat kuwait api hariyata duk vidinawa akka oyata b.s❤❤❤❤❤

  • @SumuduSumidu-y4p
    @SumuduSumidu-y4p 2 หลายเดือนก่อน +3

    වැඩනමි හැමොිටම එක වගේ හැමෝම රෑ 1ට තමයි නිදියන්නෙ අපිත් බබාල බලාගෙන ගෙදර වැඩ කරනවා කට්ට කාගෙන අපි ඉන්නවා

    • @WaruniPerera-w9f
      @WaruniPerera-w9f 2 หลายเดือนก่อน +1

      එක තෙරුම් ගන්න ඔනි නැත්තම් නොයා ඉන්න ඔනි

  • @HiIh-e1y
    @HiIh-e1y หลายเดือนก่อน

    Akke minissunta dana ganna ejansiye nama kiyanna himayada etana ejansi godak tiyenawa oya bala darinta konda pana na ehema unanam ganu pita rata duk widinne na

  • @maheshherath5343
    @maheshherath5343 ปีที่แล้ว +12

    මොන පකටද මෙි ගෑනි උන්ගෙ ඒජන්සිවල නම් නොකිය රකින්නෙ

  • @mohamedniyas7073
    @mohamedniyas7073 2 หลายเดือนก่อน

    Beuro insurance gewala yana ekatawath gewanne ne vidhesa sewa eken visit giyapu oyata sadaranayak wenne

  • @mahesha-jn4wt5de6k
    @mahesha-jn4wt5de6k ปีที่แล้ว +1

    මමත් ඉන්නෙ ඔමාන් මම අවෙ විසිටි විසා එකකින් අවෙ ඔය වගෙමයි..ඔෆීස් එකින් කන්න දෙන්නැ.ගෙවල් 2 වැඩ කරා...පුදුම දුකක් ලන්කවට යන්න ඔනෙ කිවිවා මස 6 වැඩ කරන්න යවන්නමි කිවිවා...🥺🥺🥺ඔමාන් එන්න එපා අපි දන්නැතුව අපිව රවටිටලා එවිවා අපි අවෙ කොලබ මරදානේ එජන්සි එකකින්..😢

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng ปีที่แล้ว +4

    මෙිකතා කරන විදියට ලංකාවෙි වැඩකරානමි රැ 50000ක් ගත්තත් ඇතිනේ

  • @OmanLanka
    @OmanLanka 2 หลายเดือนก่อน

    Achansiye nama kiyanna beri ai nama kiyanna oya kiyana kathawa sampurna aeththa ape lankawe owata wagakiwauthu hemakenama horu oun sepa vidinne ahinsaka minisunge duken ounta marenna mohothak tiyala hari vidawala marenna ona oyata godak pin mehema hari aeththa Ali karata

  • @hwhiej5483
    @hwhiej5483 หลายเดือนก่อน

    Mewa serama attha 1989 mama kuwait ennede pade dunnw naha mama giya ajanceyata yanakota lankawe ganu kenekuta gahanawa matth ae de sedda wei kiyala baye ennakota bashawa nodanna dennek hiteya mama english walin katha kala arun denna baya una

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +38

    රට එන හැමෝම දුක් තමා විදින්නෙ.දුක් විදින්න බරිනම් රට යන්න එපා.ඒ දාපු ගෙදර කාගෙන හිටියන්ම් අදටත් ඔයා හොදින් ..

    • @gamingyt-dc1bp
      @gamingyt-dc1bp ปีที่แล้ว +1

      Nedakin

    • @kusumwerasekara8265
      @kusumwerasekara8265 ปีที่แล้ว

      @@gamingyt-dc1bp ttt

    • @thusithchandana4423
      @thusithchandana4423 ปีที่แล้ว +3

      ,,මෙයා ව්සිට් ව්සද ජොබ් ව්සද කියල බලන්න කියවල බලන්න දන්නෙ නැද්ද මෙයා රට ගැන.දන්නෙ නැතුවද යන්නෙ ඔහොම බොලද.වෙලා බැහැ මුලින් හිටපු.ගෙදර කට්ට කාගෙන..හිට්‍යනම් ඔහොම වෙන්නෙ නැහැ.

    • @darshninadeeka8568
      @darshninadeeka8568 ปีที่แล้ว

      👍👍👍

    • @Diuranga
      @Diuranga ปีที่แล้ว +3

      රෙද්ද උස්සන්නද කියනනේ කියන කියන එකාට

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +3

    පුටු.උඩ.තියන්න.නෙවෙයි.ගන්නේ.මේකටමයි.ගන්නේ..කාගේ.වරදින්ද.රටකට.මෙහෙම.උනේ.අපිම.නේද.කතිරය.ගහන්නේ.

  • @kanthimalkanthi4472
    @kanthimalkanthi4472 หลายเดือนก่อน +1

    අනේ මන්ද මම අවුරුදු 23 අබුඩාබි වල වැඩ කරන්නේ මෙහෙත් ව්සිට් වලට ඇවිත් ගනිකා රැකියාව කරන අය ගැන මමත් අහල තියෙනවා තමුන් හොඳ නම් ගෙදරක වැඩ හොයාගෙන කරන්න පුළුවන් අපි නම් උදේට පාන්දර ගිහින් ගෙවල් දෙකක් සමහර දවස්වල තුනක් පවා කරල රෑට තමයි කාමරේට එන්නෙ කම්මැලි නැත්නම් uae කියන්නේ හරිම හොඳ රටක්

    • @WmjsGunathilaka
      @WmjsGunathilaka 11 วันที่ผ่านมา

      Oyaga Pon no aka awannako baby

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว +13

    මැරුවත් වැරදි වැඩවලට යොමු වෙන්න හොඳ නෑ, මැරෙන එක නම්බුයි,

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 2 หลายเดือนก่อน +4

    බය නැතුව ඒජන්සියෙ නම කියන්න මොකද ඔයාට උන අසාදාරනේ තව කෙනෙක්ට නොවෙන්න

  • @ChinthakaAruna-c4q
    @ChinthakaAruna-c4q ปีที่แล้ว +1

    Ane puluwannam matath dennako oya sirge phone number eka matath loku asadaranayak una godaaaaaak dukwinda mata me hamadema elikaranna oni apen salli aran un saoawidinawa.mata ona unwa nithiyata genna mokada un ape lankawr un hinda ahisaka lamai genalla wikunala un sapa widinawa mn laga thiyanawa wisthara mn inna than dannawa.

  • @deepanimangalika1009
    @deepanimangalika1009 2 หลายเดือนก่อน +1

    Owa meyalagema veradi.. Mokuthma nodena monawatada anne mehe. Dubai rara godak hoda rarak. Oyalage veradi nisa amaruwe vatenne. Math den me 9 veni awrudda dubai wala. Ane apira nam allah devitange pihiten kisima karadarayak ne. Ape rarata wada arakshawa thiyenawa one reka thaniyen giyath karadarayak nam venne ne. Owa venne. Melo dahamak nodena. Awath inna ona piliwela nodena inna aya sada anathai. Anika oya oman wala eyata karadara vela thiyenne. Dubai newei. Dubai dubai kiyanna epa me rata godak hoda ratak.

  • @nihalkumara4141
    @nihalkumara4141 2 หลายเดือนก่อน +1

    මේ රටේ අහිංසක මිනිස්සු මේ තත්වය ය ට පත්කල පාලකයින්ට මොකද කරන්නෙ

  • @hgwplivestream1334
    @hgwplivestream1334 ปีที่แล้ว +1

    ඒජන්සවල නම් පොටෝස් හැම දේම දාන්න ඕන. මේවගෙන් තවත් අපෙ උන් රට ගිහින් දුක්විදිනවා නැත්නම්

  • @sekarasekara6982
    @sekarasekara6982 ปีที่แล้ว +2

    Horata yawana eungi paulatama hena ganda mama nam enawa merinda baya ne akki

  • @kapilakapila1155
    @kapilakapila1155 ปีที่แล้ว +3

    ඔබ හොඳ කාන්තාවක් එඩිතර ගැහැනියක්.....

  • @neelafernando-r7v
    @neelafernando-r7v 2 หลายเดือนก่อน

    ගනිකා තත්වය කොහොමද වුර්තියක් වෙන්නෙ?ඒක රස්සාවක්ද?තිරිසන් කමක් නේද?

  • @sudarshideepa6726
    @sudarshideepa6726 ปีที่แล้ว

    Aney paw .niyamai nangi.kawda mey comments dala tiyena pattini amma.arabiya gana Hoda kiyana.

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 หลายเดือนก่อน

    නියමය් අක්කා ඔයාට බොහෝ අය ඉන්නවා

  • @susanthakannangara9764
    @susanthakannangara9764 ปีที่แล้ว +1

    Oyala ei appe lankawe n yanakuta visa eka beluwe nedda visit visa job Visa kiyala gahanawane

  • @HmDarmasena
    @HmDarmasena 2 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @MalathiMalani-f4i
    @MalathiMalani-f4i 3 หลายเดือนก่อน

    Ape palakayo ape kanthawan cyprus ratata yawanna bari ai arabi ratawal wala apaduk vidhinawatawada cyprus minissu hodhai

  • @Amal-yb7qd
    @Amal-yb7qd 2 หลายเดือนก่อน

    තව දිපල්ල මුන්ට ජන්දය අපි කාටත් පිටරට සක්කිලි න්ට වැඩ කරන්න පුළුවන්

  • @bernardlawrence7127
    @bernardlawrence7127 2 หลายเดือนก่อน

    Agency eke nama saha eke wada karana unge nama heli karanna.

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว +2

    Hansi Kareem Priyanka mun3 mamabala gannan lankawadi

  • @RenukaRenu-v9l
    @RenukaRenu-v9l 4 วันที่ผ่านมา

    දුක් විදින්න ගිහින් බලන්න ඒ අම්මා ට වෙච්ච දේ 😭😭😭😭

  • @somitra1269
    @somitra1269 ปีที่แล้ว

    Mamat dubai idala apu kenk auruddi masa atak asanipa unama behet genalla duna .mata weda karanna amarui mata lankawata yanna one kuwama beyanna denna kiuwa

  • @NathanDarshi
    @NathanDarshi 2 หลายเดือนก่อน

    ඒජන්සේට වැරදි කෙළ වැඩක් නෑ සම්බොලේ බතුයි කාලයි හරි ලංකාවේ ඉඳලා

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa หลายเดือนก่อน

    Edithara wear mawa akke oya. Nethiya balata gihin Ballo inne Hama thanama essrahatama yanna akke

  • @sarakumari5461
    @sarakumari5461 ปีที่แล้ว

    Please when you go abroad have problem then you will go Sri Lankan Embassy. They will make passport and help you

  • @LahiruSanjewa
    @LahiruSanjewa 2 หลายเดือนก่อน

    සාධාරණයක් කරමු

  • @sujinimaheshabodahandi9775
    @sujinimaheshabodahandi9775 2 หลายเดือนก่อน +1

    ඉක්මනට අත්අඩංගුවට ගන්න

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    මමත් රට අවුරුදු 15 විතර යනවා එනවා. කුවේට් සවුදි. කිසිම දවස කියගෙදරකට අයි යන්නේ නෑ. එන්නම කියනවා අපහු ටිකටි එක විසා ගහනවා. මම නම් කවමදාකවත් ගිය ගෙදර කට යන්නේ කොචචර හෙද වුනාත්. මොකද උන්ට දුක. පෙදනවා. පව්. කියන එක දන්නෙම නැ. උන් හොටල් වලින් කැමගෙනත් කනවා වැඩකාරයාට රොටිකන්න කියලා එක ගෙදරක. උන. සිදුවීම් නෙමේ. සමහරු කියනවා හෙදට කන්න දෙනවා. කියලා. ඔය සෙරම උන්හොදයි කියන්න එහෙම කියනවා. එයා පොටිවලින්. ලංකාවට එන අයගේත් ඇහුවොත් ඔක්කොම ඔහොම තමා. උන්හරි අදරෙයි අපේ ගැනි හරි ආදරෙයි කියනවා. මටත් ආපුගෙවල් වල. අය. ආදරෙයි. නිකාමි නෙමේ. ලමයි හය හත්දෙනාගේ,කාක්කාකරනකොට පුකවල් හෙදාන්නයි. ගැනු අනුවුනාම තාවත්තායි. අලග විකල මුන් හම්බ කොහම එත් ඒ වගේ. එහින්ද. ආදරේ වැඩ කරගන්න. ලංකාවට යන කොට බඩු පෙට්ටි දාලා දෙන්න කියාන්නකෝ. රත්තරං බඩු. අරන්දෙනවාද නැ.. වැඩියෙන් අවුරුද්දක් හිටපං කියලා මොනවා හරි දෙනවා කියලා නතර කර ගන්නවා. මමත් ඉඳහා තියනවා, TV...රත්තරං බඩු. එදෙන්නේ වැඩියෙන් ඉන්න නිසා. තව එකක් අපේ ලංකාවේ. දෙවිවරු වගේ පිරිමි ඉන්නේ. සියට... දහයක් විතර... ඔක්කොම. ගැනුන්ගන්. ජීවත්වෙනවුන්. අම්මෙකුගේ. සෙනෙහස තාත්තෙකුට. එ සමානවා. දරුවෙකුට දෙන්න බැහැ. අම්මෙක් ඉන්නට ඕනා. අද මිනිහා.. වගේ සල්ලි. සල්ලි හම්බ කරන්න පෙලා තියෙනේ ගැනීම. ගැනි වගේ මිනිහා ලමයි බලාගෙන ගෙදර. මුල ඔතන. පවතින රජයක්.. අනුර සහෙදර යා. ජනධිපති සුදුසුකම අවොත්. මේවාට විසදුමක් ගනියි බැරිවුනෙත්. අවුරුදු. 5. ඇතුලත. අය ජනධිපති වර්ණයක්. තිබුනොත් වහා කන එක හොඳයි.. අලුත් මුහුණ වරයට. අනුර කුමාර සහෝදරයා. ජීවිතේ.. තියනකම් එචචරයි. බලපෙරෙත්තු. පෙන්න පුළුවන්....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SumithMadusanka-s2o
    @SumithMadusanka-s2o 2 หลายเดือนก่อน

    දුකයි ඔකුන්ට නම් හෙන ගහනවා..යන ගෑනුන්ටත් හැබැයි හොද වැඩේ කුලප්පුවට

  • @OmanOman-hd2vq
    @OmanOman-hd2vq หลายเดือนก่อน

    Oya ejansi wahama sil thiyapallako me oman eke godak duk wedinawa dubai ewala ethanin wikunanawa

  • @MaheshikaMaheshi-l1g
    @MaheshikaMaheshi-l1g 2 หลายเดือนก่อน

    Me manussayata kiyanna bari ai agency eke nama... ? Prashnayak...🙄?

  • @samanthadewage1906
    @samanthadewage1906 2 หลายเดือนก่อน

    මෙන්නර්ටේකාන්තාවන්ටඋරුමජීවිතේ

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Vist Visa walata yanakota dubai wali khauru hari innawa kiyla oppu kharanna one ...pass port copy ..u.a.e.i.d .illanawa ...meyla ahe nam phagawa dila awanna athi oya awan Un 😰😰😰🇦🇪🇱🇰

  • @sekarasekara6982
    @sekarasekara6982 ปีที่แล้ว

    Akki oyata sadaranayak wenndama oni katath karanda beri nam api karamu mama nam enawa

  • @ranjithweerakkodige4452
    @ranjithweerakkodige4452 ปีที่แล้ว +1

    Ejansiya mahathunta nelannai thiyenne kudu karala dannai thiyenne.. Ayeth oya wada nokarannata

  • @r.d9937
    @r.d9937 2 หลายเดือนก่อน

    Mage malli visit walata giya job කරන්න hithan eya apahu genna gatta job na ..mage amma giya ammath genna gatta apahu

  • @srilankan-j3e
    @srilankan-j3e ปีที่แล้ว +5

    මෙ ගොබ්බි ඒජන්සි යේ නම කියන් නැනෙ.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 หลายเดือนก่อน

    ලංකාවේ ගොබ්බ පාලකයන්ට කොන්ද පන නැති නිසා තමයි මිනිස්සු දුක් විදින්නේ

  • @Da.DammikDammika
    @Da.DammikDammika 3 หลายเดือนก่อน

    අපිත් ආවේ විසිට් වලට තමයි මෙහෙට එනකම් දන්නේ ඇ විත් උන්නේ ඒ ජන්සියේ ලාංකවේ මිස් ගේ ගෙදර අපිට උයන් කන්න දුන්නා ගෙවල් හොයලා අවා හැ මෝම ගෙවල් වලට දැ ම්ම මම දැන් මේ ගෙදර මාස 3 ඉවරයි හැ බැ යි ෆෝන් ගත්ත ඒ උනත් ඒ මිස්ගේ ෆෝන් එකෙන් ගෙවල් වලට කතා කරන්න දුන්න හොදින් වැඩ කරන් ඉන්නවා

  • @rajeewamalan6730
    @rajeewamalan6730 ปีที่แล้ว

    Munge gewal koheda thiyenne

  • @SusiManisha
    @SusiManisha 2 หลายเดือนก่อน

    Bala dariyani me ajansiya sill tiyanna meyata sadaranayak keranna

  • @wandanawimarshani6216
    @wandanawimarshani6216 ปีที่แล้ว +2

    සැප ගන්න බැ රට ගිහින් මම ඉන්න ගෙදර 10දෙනෙක් ඉන්නවා තට්ටු දෙකක් තනි ය ම වැඩ කරන්නේ අපි ත් උනිෆෝම් අදිනවා ඔලුව වහගෙන ඉන්නේ ගොඩක් දුක් විදිනවා කියන්න කෙනෙක් නෑ

    • @SunithaSarojani
      @SunithaSarojani ปีที่แล้ว

      matah kuwaita hitiya naraduka vinada atah auredu 3hitiya rata giyoth duka tamai

  • @ktnmotorzone365
    @ktnmotorzone365 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිස්සු සත්තු වගෙරට පටවනව නිතියක්ද නැද්ද

    • @WaruniPerera-w9f
      @WaruniPerera-w9f 2 หลายเดือนก่อน

      මොකක්

    • @WaruniPerera-w9f
      @WaruniPerera-w9f 2 หลายเดือนก่อน

      පටවන්නෙ දක්කන් ගිහිම් ද නැ නෙ යන්න කලිම් නිතිය වැඩ තත්වෙ .තමන්ට දෙයක් උනොත් ගන්න පුළුවන් ක්‍රියා මර්ගය ..අහල යන්න මුන් ගොන්නු නෙමෙ නෙ ...පඩිය නම් අහනවා නෙ. යන්න ඔනි උනාම තියන හොර වැඩ ඔක්කම කරල ටමා යන්න දගලන්නෙ දැම් එනවා බබා වෙන්න.

  • @virajduminda8564
    @virajduminda8564 2 หลายเดือนก่อน

    ඔයාගේ දුරකථන අන්කය දෙන්න මට...

  • @palliyaguru332
    @palliyaguru332 ปีที่แล้ว

    කොහ

  • @joshspperera5277
    @joshspperera5277 ปีที่แล้ว

    Vedehsa amatthansaka edaa .wagemai etenin wada karanna etana ayage waseya balagena .palamuwa etena sudda karanna

  • @SabakaOne-i9k
    @SabakaOne-i9k 2 หลายเดือนก่อน

    මෙවා.රනිල්.උන් නැහෙ.දකිනවනම්.මුංන්ට.දඩුවන්.ද්‍රන්න.පව්. අපෙ.අහිනිසක
    අම්මලෑ

  • @IndaraniramayalataRamayalata
    @IndaraniramayalataRamayalata หลายเดือนก่อน

    ඩුබායි වලට නම් ඒන්න ඒපා ව්සිට් නම් හරිම අසරන වේනව

  • @zainulameerniluka5531
    @zainulameerniluka5531 ปีที่แล้ว

    Me katawa Etta......API Tama Oman eke hira wela....visa ne pota ne

  • @GhanimAlmheiri
    @GhanimAlmheiri 2 หลายเดือนก่อน

    ඒජන්සියෙන් නම මොකක්ද

  • @K.wnayanachathurika
    @K.wnayanachathurika หลายเดือนก่อน

    මේවගේ එජන්සි සීල්කරන්න.මුන් ජීවිතන්තය දක්වා හිරේ දාන්න.

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 ปีที่แล้ว +1

    She had been told by BIA ground handling staff that she is going for employment under visit visa and she had not realized the trap due to illiteracy. Why can't the foreign employment bureau become proactive and take action to prevent such fraudulent acts at BIA to nip at the bud for the sake of poor citizens.