සිය ගැබිනි බිරිදව රෝහලට රැගෙන යද්දී අසරණ වුනු ත්‍රීවීල් රියදුරාට පිහිට වුනු හරි අපුරු මිනිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • ජිවිතයේ සමහර තැන්වලදී අපිට හිතාගන්න බැරි ප්‍රශ්න එනවා.
    කලබල වුනාම ඒ ප්‍රශ්නෙට තියෙන සරල උත්තරේ වුනත් අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්.
    නමුත් කලබල නොවී හරියට හිතුවොත් සරල දෙයක් පාවිච්චි කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්
    ඒ වගේ වේලාවක හරි ලේසියි physics සංකල්පය තුලින්ම හිතපු හරි අපුරු උදව්වක් තමයි මේ ඔයාලගේ සමීපයට ගේන්න අපි උත්සාහ කරේ..

ความคิดเห็น • 194

  • @Sakuni-wu6ub
    @Sakuni-wu6ub 21 วันที่ผ่านมา +87

    මම මගේ පුතා හම්බවෙන්න රත්නපුර රෝහලට යද්දි මම අරන් ගිය tivil එක මරපන සියබලා ගහ ළඟදි කැඩුනා සල්ලි තිබූනෙ නැහැ ළඟ ඒත් දෙවියෙක් වාගෙ අයියා කෙනෙක් මාව රෝහලට ගෙන ගියා 2013/12/09 දින දැන් මගේ ඒ රත්තරන් පුතා සසුන් ගතවෙලා අයියේ ඔයාට මේ පින ලැබේනවා එවැනි උත්තරීතර වැඩ කරන්න අපේ රටෙ සියලු දෙනාටම සිත් පහල වේවා!!!!!!!!!!!!

  • @GenuineTalksSL
    @GenuineTalksSL 23 วันที่ผ่านมา +82

    ජීවිතයට PHYSICS -හරි ලේසියි PHYSICS -සුභපැතුම් පුස්සැල්ල සර් ඇතුළු දායක වූ සැමට

  • @hasithaweerasinghe1839
    @hasithaweerasinghe1839 18 วันที่ผ่านมา +7

    "දෙයක් නෑ පුතා" සර්ගේ ඒ වචනේ.. සර්ගේ clz එක මතක් වුනා.. 😍❤

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 4 ชั่วโมงที่ผ่านมา

    නියම උත්තම පුරුෂයෙක්.
    ලක්මෑණීයන්ගේ රත්තරන්
    පුතෙක්.
    ත්‍රිවිධ රත්නයේ පීහීටත්
    සීයලූ දේවීයන්ගේ ආශීර්වාදයත්
    ඒ පින්වත් වීරපූතූට ලැබේවායි
    ප්‍රාර්ථනා කරමී.
    05.08.2024

  • @ranu1016
    @ranu1016 20 วันที่ผ่านมา +8

    3:00 that movement 💪😎
    හරි ලේසියි physics
    මං ආසයි physics❤
    මම දැකපු; හැමදේකින්ම උඩින්ම ඉන්න හදවතේ ගුරුවරයා...🔥❤️
    @Amith Pussella sir

  • @ajjj772
    @ajjj772 20 วันที่ผ่านมา +6

    හොඳ ආදර්ශමත් කතාවක්. මම හිතන්නේ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් හදපු වීඩියෝවක් වෙන්න ඕන. එහෙම නැත්නම් හොඳ අදහසක්

  • @sadhanasadadoo
    @sadhanasadadoo 24 วันที่ผ่านมา +63

    සර් මොකක්ද කරන්නේ බැලුවා, අනිත් අයට අදින්න කියලා, සර් help කරන්නේ නැහැනේ. සර් ක්ලාස් එකේදි නම් අනිත් අයට උදව් කරන්න කියලමයි කියන්නේ.....
    එතකොටයි දැක්කේ මේ class එකේ සර් කරපු තියරි එක practical apply කරනවා නේද කියලා, ඇත්තටම තුන්දෙනාම එකට ඇද්ද නම් තවමත් ලෙඩා පාරේ😅,
    අවුරුදු කාලේ වෙද්දී සර් theory උගන්නලා තිබ්බට මේක apply කරන විදිය අද තමා හරියටම දැක්කේ ( ඊළග අවුරුද්දේ කඹ අදිද්දී apply කරන්නම්කෝ )
    physics වලට සර් හින්දා ගොඩක් කැමතියි.
    ගෙදරදීත් මන් physics practical කීපයක් කළා.
    බිත්තර ගෙඩියක් වතුරේ පා කළා, හැබැයි ලුණු ගොඩක් දාන්න උනා ( අම්මා හිටියේ නැහැ, හොඳ වෙලාවට )
    ලස්සන නිර්මාණයක් සර්, ආයේ එකක් කරමු.
    # හරි ලේසියි physics

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา +6

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸🪔🤴🪔👸
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️💜️🌅🌃🌅⚖️🌆⚖️🌆⚖️🌆⚖️🌆⚖️🌆⚖️🌆⚖️🌆⚖️🌆

  • @MAIJ98
    @MAIJ98 14 วันที่ผ่านมา +3

    සර් පන්තියේදී කියලා දීපු දේ කොහොමද ඇත්තටම වැදගත් වෙන්නේ කියලා දැන් දැක්කා. මේ වගේ තව තියරි කොටස් එදිනෙදා ජීවිතයේදී භාවිතා වෙන විදිහේ වීඩියෝ දිගටම දාන්න සර්. හරි ආසාවෙන් මේක බැලුවේ🥰🥰

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 23 วันที่ผ่านมา +8

    සර් sirge CAP Revision එකනම් මරු
    මම ඉස්සර SAP එක ලියන්න බරුව හිටියෙ dan නම් ඉක්මනට ලියන්න පුලුවන්
    සර් ට ජයවේවා

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 23 วันที่ผ่านมา +8

    දෙයක් na පුතා සර්ට ඔනිමම් ඔක අනන්තයට විසිවෙන්න උනත් ප්‍රවෙගයක් ලබ denna පුලුවන්

  • @achindunethmika9492
    @achindunethmika9492 24 วันที่ผ่านมา +11

    හරි ලේසි physics 😊❤
    Sir නලුවා වෙලානෙ ❤😂

  • @user-zg8nk2ys4g
    @user-zg8nk2ys4g 16 วันที่ผ่านมา +3

    ලංකාවේ දෙවිවරු ඉන්නවා බබලාට නිදෙනාටම පිට😊

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 22 วันที่ผ่านมา +4

    Sirt බැරිද practical ඔක්කොටම මෙහෙම කතා දාන්න 😁♥️
    මාර ලස්සනයි අනෙ😍
    #හරි_ලේසි_physics#
    #මං_ආසයි_physics#
    දෙයක් නැ පුතා

  • @ImaJayasinghe
    @ImaJayasinghe 24 วันที่ผ่านมา +14

    ලස්සන වැඩක් සර්. ❤❤❤

  • @chandunichanduni2006
    @chandunichanduni2006 24 วันที่ผ่านมา +9

    දෙයක් නෑ♥️💪
    හරි ලේසීයී physics මන් ආසයි physics 😊 ♥️🫶

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 18 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤උතුමි මිණිසුන් අගය කරන්න ඔන බුදු සරණයි🙏🙏👍👍❤️❤️❤️❤️❤️

  • @Hansinethmika
    @Hansinethmika 24 วันที่ผ่านมา +8

    දෙයක් නැ පුතා..❤
    හරි ලේසි physics..මං ආසයි physics ❤

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904 21 วันที่ผ่านมา +4

    ඕයි වරෙන්
    බබා හම්බුනා😂😂😂

  • @queens_editz
    @queens_editz 24 วันที่ผ่านมา +4

    Sir, as if you teach superbly, it is beautiful with the acting, sir. හරි ලේසියි Physics , මං ආසයි physics.❤❤

  • @user-sg2wb5em9r
    @user-sg2wb5em9r 24 วันที่ผ่านมา +1

    අනේ සර් 🙈😍 ඒ වීඩියෝ එක හරිම වැදගත් 🥰

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 6 วันที่ผ่านมา

    ඇත්ත තමයි මේ වගේ සර්ලා ලංකාවේ ඉන්න වන් ලංකාවම ලස්සනයි 🎉

  • @chathunuwangunathilaka2067
    @chathunuwangunathilaka2067 24 วันที่ผ่านมา +2

    Everything is physics කියන්නේ නිකන් නෙමෙයි ❤ ❤ දෙයක් නම් නෑ පුතා .❤ ආදරෙයි සර්❤ 🔥🔥

  • @HarrandSumi
    @HarrandSumi 24 วันที่ผ่านมา +34

    සර් දැන් රගපාන්නත් පටන් අරන්.. 😍👌

  • @shamaleepriyanka2492
    @shamaleepriyanka2492 24 วันที่ผ่านมา +4

    දෙයක් නෑ❤..... හරි ලේසි physics❤

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 24 วันที่ผ่านมา +19

    දෙයක් නෑ පුතා😌🔥

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 7 วันที่ผ่านมา

    Great job salute for your all team blessings

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 21 วันที่ผ่านมา

    උදව් කල.අයට.ගොඩක් ස්තූතියි

  • @SewminaSewmina-zr4sj
    @SewminaSewmina-zr4sj 18 วันที่ผ่านมา +1

    මරු sir... උතුම් මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ ගති පැවැතුනුත් මේකෙන් පිළිබිඹු වෙනවා...❤

  • @faizamohammed5989
    @faizamohammed5989 15 วันที่ผ่านมา +1

    Right Time Helping Best ways to Do Good GOD 🙏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 วันที่ผ่านมา

    සර්ට
    දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @renukagithanjali9203
    @renukagithanjali9203 24 วันที่ผ่านมา +2

    ජයවේවා සර්

  • @kavinduperera99
    @kavinduperera99 10 วันที่ผ่านมา

    දේයක් නෑ පුතා ♥️ ජිවිතය වෙනස් කරපු ගුරුතුමා

  • @user-ux1dg4ou9d
    @user-ux1dg4ou9d 3 วันที่ผ่านมา

    ඒකනම් විශිෂ්ටයි. 🙏👏❤

  • @Venu2024SS
    @Venu2024SS 24 วันที่ผ่านมา +2

    Deyak na putha❤ ape sir❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 20 วันที่ผ่านมา +3

    අනේ වාසනාවන්. අපූර්ව බුද්ධිමත් මහත්මයෙක්. සියලු දෙනාම ඉතා පින්වන්තයි.සියල්ලෝම සතුටින්. 😂

  • @kavidudilshansamaraveera2845
    @kavidudilshansamaraveera2845 24 วันที่ผ่านมา +3

    Deyak nh putha❤❤

  • @11D11_-
    @11D11_- 11 วันที่ผ่านมา

    නියම වැඩක් මේක❤

  • @nithushagunawardana815
    @nithushagunawardana815 24 วันที่ผ่านมา +4

    wow great job sir❤

  • @user-hz1eu7bo9p
    @user-hz1eu7bo9p 21 วันที่ผ่านมา

    Physics with life❤. Sir cap revision ekt mn enwa. Kalinta wada dan mcq hariyana gana wadi❤

  • @user-rb8qc7jg6o
    @user-rb8qc7jg6o 24 วันที่ผ่านมา +2

    Deyak ne putha❤

  • @pereralive4589
    @pereralive4589 24 วันที่ผ่านมา +2

    Hari lesi physics.. mn asai physics.. ❤ මතකයේ රැදුනු වදන්..❤

  • @SithumMihiranga-qn2nl
    @SithumMihiranga-qn2nl 24 วันที่ผ่านมา +2

    දෙයක් නෑ පුතා❤️💯

  • @dulanahansaja1909
    @dulanahansaja1909 24 วันที่ผ่านมา +1

    😍😄deyak na putha Only PHYSICS❤

  • @endofchapterzero.
    @endofchapterzero. 24 วันที่ผ่านมา +4

    අපේ සර්...

  • @UthumiFonseka
    @UthumiFonseka 9 วันที่ผ่านมา

    Great job Sir👌❤️

  • @pamodlakshitha7979
    @pamodlakshitha7979 23 วันที่ผ่านมา +1

    Supiriyak Sir💙

  • @kanti7069
    @kanti7069 20 วันที่ผ่านมา +2

    Lassana wedak sir

  • @samanthalakshan848
    @samanthalakshan848 24 วันที่ผ่านมา +4

    Supiri sir ❤

  • @kanthimanike9259
    @kanthimanike9259 19 วันที่ผ่านมา +1

    loku.pinak..budu.saranai

  • @AsiriDulaksha
    @AsiriDulaksha 24 วันที่ผ่านมา +1

    #හරි ලේසියි physics , මං ආසයි physics ❤

  • @k.s.j-7
    @k.s.j-7 22 วันที่ผ่านมา

    😚❤️grateful work

  • @sanulisamadhi
    @sanulisamadhi 24 วันที่ผ่านมา +8

    හරි ලේසියි physics මන් ආසයි physics ❤🥰

  • @Boobooo1234-d5f
    @Boobooo1234-d5f 24 วันที่ผ่านมา +1

    Ek mru sir❤❤❤ දෙයක් නෑ පුතා😅

  • @iraniayesha9311
    @iraniayesha9311 13 วันที่ผ่านมา

    Proud to be your student sir

  • @dermasaudi9393
    @dermasaudi9393 21 วันที่ผ่านมา

    😭😭😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽tharuvan saranai davi pihitai oba samata deergayusa labeevaa ❤❤❤❤

  • @ChathurikaHarshani-y2m
    @ChathurikaHarshani-y2m 9 วันที่ผ่านมา

    තේරුවන් සරනයි

  • @anomasamanthi8280
    @anomasamanthi8280 17 วันที่ผ่านมา

    Budu saranai oyalata

  • @BR-studio44
    @BR-studio44 24 วันที่ผ่านมา +1

    Niyameee sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 20 วันที่ผ่านมา

    Lankawe mwewhemath dewiwaru innawane budusaranay oyalata

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 16 วันที่ผ่านมา

    Ma mulinma hithuwae pihiyaki. Kspanakota riyadura thivalaunaada kiyal. Gaha.kapaddi.budusaranaei

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 วันที่ผ่านมา

    perfect vedio

  • @user-yk5fp4xp2m
    @user-yk5fp4xp2m 20 วันที่ผ่านมา

    Niyamai sir a pinama hothatama athi❤

  • @sitharigunasinha2175
    @sitharigunasinha2175 24 วันที่ผ่านมา +1

    niyami ape sir😍😍😍😍

  • @Truth826
    @Truth826 21 วันที่ผ่านมา

    ❤සුභ පැතුම් සර්

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva 24 วันที่ผ่านมา +2

    හරි ලේසීයී physics මන් ආසයි physics 🫶

  • @anumisathsarani1165
    @anumisathsarani1165 24 วันที่ผ่านมา +1

    Eka maru sir❤

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 18 วันที่ผ่านมา

    Oba tumata bohoma pin 🙏🙏🙏🙏

  • @gayansanjaya7393
    @gayansanjaya7393 14 วันที่ผ่านมา +1

    Okay supire

  • @InuriSathsarani
    @InuriSathsarani 10 วันที่ผ่านมา

    ජිවිතේට physics ❤

  • @cddproduction1006
    @cddproduction1006 20 วันที่ผ่านมา

    Theruwan saranai

  • @DilandiNesathma-ud6nl
    @DilandiNesathma-ud6nl 21 วันที่ผ่านมา

    හරි ලේසි Physics මන් ආසයි Physics ❤

  • @user-vq3jc6bk4x
    @user-vq3jc6bk4x 24 วันที่ผ่านมา +1

    Physics is not just something that fills the books. It's a way of seeing the universe and a way to understand the universe,a way to discover the Mysteries of the universe. If you can understand the beauty of physics, it gives you the ability to see the truth about the universe. Also gives the life a better way of thinking. As the video It's a small force that gives a big result. So, start to discover physics, trust me it's worth it.

  • @MihinMindiya-vm5gv
    @MihinMindiya-vm5gv 24 วันที่ผ่านมา

    දෙයක් නෑ පුතා😀❤

  • @KapilaBandara-hf7bz
    @KapilaBandara-hf7bz 15 วันที่ผ่านมา +1

    Ok❤

  • @SuneethaWeerasingha
    @SuneethaWeerasingha 16 วันที่ผ่านมา

    Good

  • @ramyakumari4028
    @ramyakumari4028 16 วันที่ผ่านมา

    Aswalata kadulu awa ❤❤❤❤❤

  • @thenuwarakasun9348
    @thenuwarakasun9348 22 วันที่ผ่านมา +3

    😂 පුස්සැල්ල කොලු ගැටයා ... ගැම්මක් තමයි සර් ... 👌 ඒ හම්බෙන ලමයටත් ෆිසික්ස් උගන්නන්න ලැබේවා .... ❤😂

  • @sukidog-y8x
    @sukidog-y8x 22 วันที่ผ่านมา +1

    jiwithethe hadaganna loku hayyak dunna sir dakkath hithat sathutak

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 24 วันที่ผ่านมา +2

    Sir ❤

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 21 วันที่ผ่านมา

    godak pin sirta

  • @hmrdeshapiya1267
    @hmrdeshapiya1267 23 วันที่ผ่านมา +1

    දෙයක් නැ පුතා පිසිස්❤

  • @dahaminathasha1298
    @dahaminathasha1298 22 วันที่ผ่านมา +1

    ❤❤ ape sir ...

  • @Dcag123
    @Dcag123 23 วันที่ผ่านมา +4

    යන්න එපා දෙවෙනි ඉනිමට එන්න කිව්වොත් 🤣🤣🤣

  • @DipikaNilathi
    @DipikaNilathi 21 วันที่ผ่านมา

    Sir oyata budusaranae

  • @user-tf2xe2ol8x
    @user-tf2xe2ol8x 24 วันที่ผ่านมา +2

    Sir ragapannath hodai...❤❤

  • @sithminimasha6733
    @sithminimasha6733 24 วันที่ผ่านมา

    ❤❤supiri sir

  • @olaboduwagechandralatha8080
    @olaboduwagechandralatha8080 21 วันที่ผ่านมา

    Lassanata ragapanawa

  • @Kawya_N_Munasinghe
    @Kawya_N_Munasinghe 12 วันที่ผ่านมา

    Ane ape sir ❤

  • @sapsa2105
    @sapsa2105 23 วันที่ผ่านมา +1

    Eka maru

  • @bhashithalaksahankavindaya3836
    @bhashithalaksahankavindaya3836 17 วันที่ผ่านมา +1

    Physics hari lesi physicsnam pusella sir thama❤

  • @Advancedleveltalks
    @Advancedleveltalks 24 วันที่ผ่านมา +1

    Ape sir ❤️

  • @user-ej2dz5rz9r
    @user-ej2dz5rz9r 24 วันที่ผ่านมา

    adarshyak wgema physics practical bawitha krna hati lasnnta kiyla denwa adreyi sir

  • @chamodvishwa1154
    @chamodvishwa1154 24 วันที่ผ่านมา +4

    ජීවිතයට physics

    • @DanulSenadeera
      @DanulSenadeera 24 วันที่ผ่านมา +1

      E anuradha perera bn 😂

    • @chamodvishwa1154
      @chamodvishwa1154 24 วันที่ผ่านมา +1

      @@DanulSenadeera hri hri dnnawa ithin mekath jiwthayata deyk thama ithin 🙂

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h 18 วันที่ผ่านมา

    hemoma jathiyak vidiyata ekamuthuwenawanam irisiyawa krodaya wairaya nethuwa merata koitharannam lassanada

  • @isurapriyanjith1876
    @isurapriyanjith1876 24 วันที่ผ่านมา

    Hari lesi physics mn asai physics .. , ape sir ❤

  • @Amalja
    @Amalja 20 วันที่ผ่านมา

    Eka maru sir 😂❤ physics 😌

  • @user-gk1zq2nq3t
    @user-gk1zq2nq3t 24 วันที่ผ่านมา

    ❤❤ ape sir❤❤😊

  • @oshadiedushsanthi3424
    @oshadiedushsanthi3424 24 วันที่ผ่านมา

    Ape sir ❤

  • @pubuduimesh1877
    @pubuduimesh1877 24 วันที่ผ่านมา +2

    ❤❤❤