AL උන් Love කළ යුතු ක්‍රමය I Combined Maths I Ajantha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • උසස්පෙළ දිත්,විශ්ව විද්යාලය තුලදිත් ශුද්ධ ගණිතය හා ව්යවහාරික ගණිතය යන විශයන් වෙන් වෙන් වශයෙන් හදාරා ගණිතය පිළිබඳ ලබාගෙන ඇති දැනුම් සම්භාරයන් වසර 25කට ආසන්න කාලයක් සංයුක්ත ගණිතය විශය උගන්වා ලබාගෙන ඇති අත්දැකීම් සම්භාරයන් තුලින් අපට ලංකාවේ සාර්ථකම Combined Maths පාඨමාලාව නිර්මාණය කිරීමට හැකි වි ඇත.
    පසුගිය වසර තුන තුල
    Island 1st
    3rd
    7th
    9th
    දායාද කල අය නොකඩවා වසර 13ක් මහනුවර දිස්ත්රික් ප්රථමයා දායාද කරමින් ලංකාවේ කිසිදු combined maths පාඨමාලාවකට ආසන්න වීමටවත් නොහැකි වාර්තාගත ප්රථිඵලයක් නිර්මාණය කලෙමු.
    අපට ,
    Physical class
    Online class
    Paper class
    Paper discussion
    යන සෑම අංශයක් සදහාම සුවිශේෂී වැඩ පිළිවෙලක් ඇත. ඔබගේ කැපවීම හා උනන්දුවක් ලබාදීම තුළින් විශිෂ්ඨ ප්රථිඵලයක් කරා පහසුවෙන් ලගාවිය හැක.
    2026 Telegram Group link:
    t.me/combindma...
    2025 Telegram Group link :
    t.me/+Pm4bFlPA...
    2024 Telegram Group link :
    t.me/+eFl4xzP3...
    2024 Revision Telegram Group link :
    t.me/+yafi7L5y...

ความคิดเห็น • 383

  • @asbperera
    @asbperera 8 หลายเดือนก่อน +155

    A/L පලවෙනියටම ගියපු class එක සර්ගෙ. පලවෙනි දවසෙ කිව දෙවල් තාම මතකයි. ගෙදරින් අර්න් දුන්න අලුත්ම phone එක අරන් ගියේ. එදාම කිවා "දඩ phone තියන් ඉන්න හැම එකාටම කෙලවෙනව"කියල😂. එදාට පස්සෙ අයෙ එක ගත්තෙ A/L පොදු පරීකශනෙ දවසෙ. A/L maths පේපර් එකෙ බැරි උනෙ එක පොඩ සු​ලු කිරිමක් විතරයි. Thank you sir❤

    • @ysys8527
      @ysys8527 8 หลายเดือนก่อน +2

      Supiri ❤

    • @ysys8527
      @ysys8527 8 หลายเดือนก่อน +2

      Results kohamada Bro❤️

  • @jananiekanayake1620
    @jananiekanayake1620 8 หลายเดือนก่อน +82

    සර්ට පින් සිද්ධ වෙන්න මගෙ ලමයි දෙන්නා ගොඩ ගියා. මගෙ දරුවන්ගෙ එකම Al Maths Tution එක සර්ගෙ පමණයි. දෙ.න්නම Engineerig . එයාල සර්ගෙ ඔය සත්‍ය වචන වලට හැමදාම ආදරේ කලා.අපේ අජා කියලයි ඔබ තුමාට අදටත් කියන්නෙ.ඔබ තුමා මේ කරන සත් කාර්‍ය් සුලු පටු නොවෙයි. ඔබ තුමාට නිරෝගි සම්පත ලැබෙන්න ඕන දිගු කලක් මේ සේවය කරන්න.දළදා වහන්සේ ඔබ තුමාට ආශිර්වාද දීල තියෙන්නෙ.අවංක කමයි ඔබ තුමා බබලවන්නෙ.චිරං ජයතු අපේ අජා.

    • @MR_LAHI
      @MR_LAHI 7 หลายเดือนก่อน +1

      💯 ❤

  • @IroshaniSadamali-sb1qw
    @IroshaniSadamali-sb1qw 8 หลายเดือนก่อน +173

    අජා ගේ විඩියෝ හැම එකක්ම ආසවෙන් බලන උන්❤❤❤

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 8 หลายเดือนก่อน +409

    මචන්ලා මම සර්ගේ 2019 A/L බැජ් එකේ මටත් ඒ කාලේ love සීන් එකක් තිබ්බා හැබැයි මුල් කාලේ මං ඒ පස්සෙන් ගියේ නෑ මගේ හිතේ තිබ්බා එච්චරයි මං හොදට ඉගෙනගත්තා හැබැයි මගේ කරුමෙට මං ඉන්න තැනට වැඩ කරන්නේ නැති අනුන්ට විහිලු සපයන කාලකන්නියෙක් මගේ ආශ්‍රයට වැටුනා ඌ නුවර ප්‍රසිද්ධ පාසලක එකෙක් ඌ හැමවෙලේම කෙල්ලෝ ගැනමයි කතාව මාත් මගේ ක්‍රෂ් එක ගැන කියලා කෙල්ලව පෙන්නුවා ඌ මගේ ඔලුව විතරක් නෙමෙයි ජීවිතේම කෑවා ඌ ගොන් අදහස් මගේ ඔලුවට දැම්මා මාත් උගේ තැනට වැටුනා මමත් කෙල්ල පස්සේ යන්ඩ පටන් ගත්තා මං මානසිකව වැටුනා. A/L පටන් ගන්නකොට මම හිතේ තියාගත්තේ මොරටුවේ Engineering යනවා කියලා අන්තිමට උනේ යන්තම් කැම්පස් එල්ලෙන්ඩ දැන් Eastern Trinco campus එකේ computer and software engineering කරනවා කතාව කොහොමහරි කැම්පස් පැන්න එක නෙමෙයි මගේ target එකට බැරි උන එක ඒ ගැන මටම දුකයි මට මොරටු Engineering යන්ඩ හැකියාවත් තිබ්බා ඒක නිසා දැන් A/L කරන හැමෝටම කියන්නේ Love විතරක් නෙමෙයි A/L බාධා වෙන හැමදෙයක්ම අයින් කරලා A/L කරන්ඩ ඊට පස්සේ ඕනි දෙයක් අනික අවසාන වශයෙන් අජා කියන්නේ Kandy maths legend අජා අනික maths 0 ඉදන් ලස්සනට උගන්වනවා අත්දැකීමෙන් කියන්නේ ❤️❤️❤️❤️❤️

    • @dilshanjeff9137
      @dilshanjeff9137 8 หลายเดือนก่อน +19

      Engineering ගියාට වඩා IT giya එක ගැන සතුටු වෙයන්. BCS වගේ තව මොනා හරි qulification ටිකක් හද ගන්න බලපන්. ඔත්න degree එක කරන ගමන්..බය වෙන්න දෙයක් නෑ අනාගතය ගැන👈👈

    • @dilshansadeepawijenayake8459
      @dilshansadeepawijenayake8459 8 หลายเดือนก่อน

      @@dilshanjeff9137 Thanks මචන් ❤️

    • @dilshansadeepawijenayake8459
      @dilshansadeepawijenayake8459 8 หลายเดือนก่อน

      @@dilshanjeff9137 මචන් Software engineering and computer science කරලා මාසෙකට ලක්ෂ 10ක වගේ income එකක් එන fields මොනවද තියෙන්නේ

    • @Kaweesha_abeykoon
      @Kaweesha_abeykoon 8 หลายเดือนก่อน +8

      good idea brother.best future

    • @sampathrathnayake3412
      @sampathrathnayake3412 7 หลายเดือนก่อน +2

      Kandy withrak nemei bro Kurunegalath maths legend අජා තමයි ❤

  • @SithumMihiranga-n4w
    @SithumMihiranga-n4w 8 หลายเดือนก่อน +137

    කොහොම වුනත් සර් කියපු කතාව නම් 100% ක් ඇත්ත😌✊

  • @since4february1948
    @since4february1948 8 หลายเดือนก่อน +79

    thank you sir, කාලයේ අවශ්‍යතාවක්❤.සර් කවදාවත් love, කුනුහරුප promote කරපු නැති එකම ගුරුවරයා. online 2024😊

  • @NavodMihirangasl
    @NavodMihirangasl 8 หลายเดือนก่อน +181

    පටන් ගත්ත ගමන් පොඩි උන්ට මොන Love ද කාගෙනවැඩ කරපන් කියල බනින්න ගත්තම

  • @ireshanananda
    @ireshanananda 8 หลายเดือนก่อน +26

    සර් තමා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති motivation speaker ❤

  • @mobiletracker1689
    @mobiletracker1689 8 หลายเดือนก่อน +23

    මේ කතාව සම්පූර්න ඇත්ත මං a/L කාලේ පට්ට විදිහට ලව් කලා. shy 2kma තුනම fail. 3rd ශයි එක පටන්ගත්තේ ලව් එක නවත්තලා. කෙල්ලයි මායි හොදටම අඩලා. 3rd එකෙ මට CSS ආවා. මං අද ගුරුවරයෙක්.. මේ මං ඉන්න ඕනි තැන නෙවෙයි කියලා හිතිලා තියෙයි අනන්තවත්. මං ලව් එක නවත්තන්න ගැම්ම ගත්තේ අපේ අජන්ත සර්ගෙන්. එදා මං එහෙම නොකලා නම් අද මෙතනත් නෑ.

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน

      මම Canada වල උගන්වනව පාසලක! මෙහෙ රජයේ පාසල් හැම එකක්ම මිශ්‍ර පාසැල්, පාසල් ප්‍රේමය ඉහලින්ම තියෙනවා. කෙල්ලො කොල්ලෝ hallway ( ලංකාවේ කියන්නේ corridor කියල නේ ) එකේ හිටන් තුරුල් වෙලා ඉන්නවා, kiss කරනවා. ඒ ළමයි මහා ලොකුවට පාසලේ ඉගෙන ගන්නෙත් නැහැ, නමුත් campus යනවා, උපාධිය කරනවා.
      ලංකාවේ වගේ AL නැහැ, tuition නැහැ, වැඩිම ලකුණු ගන්න ඕනි නැහැ. දක්ෂ ළමය හෝ දුප්පත් ළමයිට රජයෙන් උදව් කරනවා. අනෙක් අය රැකියාව කරන ගමන් මුදල් ගෙවල රජයේ campus වලත් ඉගෙන ගන්නවා. ඔබ වගේ ගුරුවරුන්ට පාසල් වලින් මුදල් දෙනවා campus part time ගිහින් උපාධිය කරගන්න.
      ලංකාවේ පිස්සු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න.

  • @rangapremathilaka2854
    @rangapremathilaka2854 8 หลายเดือนก่อน +51

    පුද්ගලිකව මාත් දැකපු ලස්සනම කපල් එකක් තමා සර් & අක්කා ❤❤

  • @peacylife
    @peacylife 8 หลายเดือนก่อน +24

    මේ වයසේදී අපිට සමහර දේවල් තේරුම් ගන්නට වෙලා යනවා ....ඉතිම් පරක්කු වෙලා හරි ජීවිතේ හදාගන්න උත්සහ කරන අයට මේ වගේ මගපෙන්වීම් ගොඩක් වටිනවා ..... ❤❤❤❤ මැත්ස් 0 ඉදන් පටන් ගන්න විදිහ vedio එකකුත් දැම්මනම් ගොඩක් වටිනා..මොකද ගොඩක් අයට set වෙන clss හොයාගන්නත් කාලයක් යනවා...ඉතිම් ගොඩක් අය maths අත අරින්නේ ගොඩ ගැහැනු වැඩ කරගන්න විදිහ තේරෙන්නැති නිසා

  • @Mihinduakash18
    @Mihinduakash18 8 หลายเดือนก่อน +62

    සිරාවටම O/L ඉවර වෙච්ච ගමන්ම අමුතුම ගැම්මක් ආවා ඒකත් එක්කම මේ දවස් ටිකට පැටලෙන්න ගියපු ලොකු කරදරයකින් බේරගත්තද මන්ද☺️☺️ හදවතටම කතා කරා ❤❤❤
    Ajantha sir❤❤❤❤

    • @adamadams6300
      @adamadams6300 8 หลายเดือนก่อน

      නුවර ගැම්ම අජන්ත සර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️
      උබ love seen ekak patan gaththada bm😅😂😂😂😂😂

    • @Mihinduakash18
      @Mihinduakash18 8 หลายเดือนก่อน

      ​@@adamadams6300 nh bn podi seen ekak una dn ewa ඉල්ලෙ😂😂😂

  • @enavigatorE
    @enavigatorE 8 หลายเดือนก่อน +38

    ස' අපේ අම්මට පොඩි කාලෙ අපිව බලාගන්න උසස් අද්‍යාපනය අතහරින්න උනා. ඒක නිසා මම පොඩිකාලෙම හිතා ගත්තා අම්ම කල කැපකිරීම වෙනුවෙන් උපරිමයට ඉගන ගන්නව කියල. A/L කාලෙ ලව්සීන් කීපයක් ආවත් ඒවට හිත යොමු නොකර ඉගන ගන්න පුලුවන් උපරිමයට ඉගෙන ගත්තා. දැන් ලෝකේ ඉහලම තනතුරක ඉන්නවා. අදටත් අම්මා මං දිහා බලල සතුටු වෙනවා. ස' කිව්වා වගේ ඒ සතුට සල්ලි වලට දෙන්න බෑ.

  • @dreamygirlKD
    @dreamygirlKD 8 หลายเดือนก่อน +16

    සර්ට ගොඩාක් පින් මේවගෙ දේවල් ලමයින්ට කියල දෙන එක. Exam එකට වැඩ කරන්න තවත් ගැම්ම වැඩි උනා මේක බැලුවට පස්සෙ.ගොඩක් වටින කතාවක් .දිනලම ඉවර කරමු ❤ 24 Al

  • @INFKolla-ip2cl
    @INFKolla-ip2cl 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.... සර්ට ගොඩක් පින් දරුවෙකව වැරැද්දකින් බේර ගන්න කරන මේ වටින උපදේශ වලට....

  • @warshawarsha9435
    @warshawarsha9435 8 หลายเดือนก่อน +15

    ස්තූතියි සර් මේ වගේ දේවල් දරුවන්ට කියලා දෙනවාට...මේ සමාජය හරිම වෙනස්...මං සර්ගේ class එකට ආවා මගේ දුවත් එක්ක මේ 19 වෙනිදා කුරුණෑගලට...
    සතුටුයි මගේ දරුවාට ලැබුනේ හොදම සර් කෙනෙක්..සර්ගේ vidios නිතරම අපි බලනවා..
    මගේ ජිවිතේ දැකපු වෙනස්ම සර් කෙනෙක්....🙏

  • @eduaid777
    @eduaid777 8 หลายเดือนก่อน +26

    කතාව ඇත්ත... මට ඒ ලෙවල් ගොඩ දානකම්ම තේරුන් නෑ අපි විභාගයක් පාස් උනාම දෙමාපියො කොච්චර සතුටු වෙනවද කියල.. ඒක නොතේරුනා කියල කෙලවගත්තනම් ඒ දෙන්නට ඒ සතුට නෑ....
    42:54 සම්පූර්ණ ඇත්ත.. මේව කියන එක ලොකු දෙයක්

  • @LakmalRanathunga-l3x
    @LakmalRanathunga-l3x 15 วันที่ผ่านมา

    මේවා කට කහනවට කියන ඒවා නම් නෙවෙයී රජෝ.... මම 2013 A/L... සර්ගේ මහනුවර class එකේ... සුදර්මාරාමය.. අද මම ඉංජෙක්..... ඔය කියන ඒවා...බලන් ඉන්නවා වගේ හරියනවා....එදා පෙර පිනකට වගේ කියපු දේ වුනා...නොවුනා නම් බලන්න තිබ්බා රගේ...සල්ලි වලට වඩා ඉගනීම නැති එක වෙදනා වැඩී... ගොඩ යන්න පුළුවන් ඉගනගන්නේ නැතුව....හැබැයි බහුතරයක්ට බෑ...මේ ලංකඅවේ කොහොමත් බෑ...ඒකට බිස්නස් කරන්න ඕනී....මරුම වැඩේ....බිස්නස් එක නැගලා එද්දී....ඌත් කරන්නේ නොදන්න දේවල් මේවා කියලා පහු කාලේක ගිහින් ලැජ්ජාව පැත්තට දාලා අයම ඉගනගන්නවා....මේවා බණට එහා ගිය යතාර්ත.......

  • @D_tunes477
    @D_tunes477 8 หลายเดือนก่อน +127

    මේක බලන්න ආපු තොපි ඔක්කොටම කෙලවෙනව කියල end කරාම හරි👍

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 8 หลายเดือนก่อน +4

      මේකම හිතිලා බයෙන් බයෙන් ආවෙ 😂

  • @mrasp2032
    @mrasp2032 8 หลายเดือนก่อน +29

    Respect ! Sir. සුපිරිම Video එකක්. 💯♥️🔥

  • @dinukaisuru9616
    @dinukaisuru9616 8 หลายเดือนก่อน +8

    I still remember those good old days we had at Sudharmaramaya back in 2009. We used to call you "Ajaa" 😍. I was selected for the University of Moratuwa thanks to Sir. Now, I am living in Finland and still watching these videos.

  • @yenulyethminkothalawala918
    @yenulyethminkothalawala918 8 หลายเดือนก่อน +7

    when Aja says his one and only first love 9:18, it hits different❤❤❤ Anyway, thank you very much sir really appreciate you

  • @Wasana_123
    @Wasana_123 8 หลายเดือนก่อน +14

    සුපිරියක් සර්❤
    හැමදාම ආසාවෙන්ම යන පන්තියක්.
    ගැම්ම එන්න සර්ව දැක්කත් ඇති😊❤

  • @E.A.Scienceකටුස්සා
    @E.A.Scienceකටුස්සා 8 หลายเดือนก่อน +86

    Ajantha sir 🎉 මාගෙ වීරයා❤🙏

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 3 หลายเดือนก่อน +1

    කොහොම වුනත් සර් කියපු කතාව නම් 100% ක් ඇත්ත

  • @Kaweesha_abeykoon
    @Kaweesha_abeykoon 8 หลายเดือนก่อน +10

    මරූ සෑර්, ඇත්ත ආදරේ අපිට අද තමා සෙට් උනේ පිලිවෙලට 🎉❤❤❤❤ ආදරෙයි!

  • @KCGPerera
    @KCGPerera 7 หลายเดือนก่อน +1

    මම AL වලට පාඩම් කරන්න යාලුවෙක් ගෙදර ගියා.ඒ අහල පහල කෙල්ලෙක් මට ඇහැ දුන්න.මම පාඩං නොකර ඒ කෙල්ල එක්ක කතාකරමින් ආදරය කරමින් හිටිය .විභාගෙන් මම ෆේල්.යාලුවො දෙන්නම කැම්පස්.මම කම්කරැ රස්සාවක් කලා යාලුවා පහුකාලයේ ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක දිවයිනේම ප්‍රධානියා වෙලා හිටිය.අනික් යාලුවා ලංකාවේ ප්‍රසිද්ධ නීතීවේදියෙක්.මම ත්‍රීවීලර් දිව්ව

  • @prasangaperis7167
    @prasangaperis7167 8 หลายเดือนก่อน +47

    (පට්ට + හරවත් )^2 = පට්ට^2 + 2 පට්ටහරවත් + හරවත්^2 ❤

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 8 หลายเดือนก่อน +10

    සර්ගෙ කතාවක් අහපුවාම එන ගැම්ම කිසිම දේකින් ලැබෙන්නෑ

  • @Topteninsigh
    @Topteninsigh 8 หลายเดือนก่อน +59

    මේක බලන singale කොල්ලො කෙල්ලො වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😂

    • @Thyaga_Rashmitha
      @Thyaga_Rashmitha 7 หลายเดือนก่อน +4

      Oyata witharai apiwa mathak une🥺❤️

  • @SuperStar-u9q
    @SuperStar-u9q 8 หลายเดือนก่อน +486

    කෙල්ලෙක් ගෙන් තාම කවදවත් කැමැත්ත අහපු නැති උන් කෝ

    • @P.SiranjeeSiranjee-ge9bc
      @P.SiranjeeSiranjee-ge9bc 8 หลายเดือนก่อน +5

      Me mama ,.....😂

    • @pahanShean
      @pahanShean 8 หลายเดือนก่อน +3

      mama

    • @dineshsooriyabandara819
      @dineshsooriyabandara819 8 หลายเดือนก่อน +8

      ​@patrickxavier-hu3dm oy wachn tika nm athhtm aththk bn ❤️😁😂

    • @xchuckyff4000
      @xchuckyff4000 8 หลายเดือนก่อน +7

      ​@patrickxavier-hu3dmah ae kiyanne Uba thamai sapa dila thiyenne

    • @upanandaindrajith3074
      @upanandaindrajith3074 8 หลายเดือนก่อน

      Mama

  • @Advancedleveltalks
    @Advancedleveltalks 8 หลายเดือนก่อน +28

    28:09 the best part..Hits the most..Thank you sir!

  • @roshanathula8478
    @roshanathula8478 8 หลายเดือนก่อน +3

    සර්ලගෙ කාලෙ තියෙන්නෙ ඇති ලස්සන ආදර කතා,, අපේ කාලෙත් තිබ්බ දැක්ක මම... හැබැයි අපේ කාලෙන් ලස්සන ආදර කතා ඉවර උනා... දැන් තියෙන්නෙ online ආදර.. සතියෙන් සතිය වෙනස්වන.( අම්මගෙ තාත්තගෙ ආදර කතා කියන්නෙ වෙනස්ම හැගීමක්නෙ., )

  • @arthiff6059
    @arthiff6059 7 หลายเดือนก่อน +1

    I love to listen to his lectures, and the explanation's so fascinating.

  • @SujeewaSadaruwan-xb9he
    @SujeewaSadaruwan-xb9he 7 หลายเดือนก่อน +2

    Niyamai sir supiri video eka සීයට 💯 ඇත්ත කතාවක්

  • @charithdesilva8682
    @charithdesilva8682 8 หลายเดือนก่อน +4

    "Api hithana ewa hariyanne kiyen kiyada" (06:12) me statement ekama ethi. Eka hariyatama hari katawak. Ehema jivitheka harima parissamata thirana ganna wenawamai.

  • @KAIZER48499
    @KAIZER48499 8 หลายเดือนก่อน +20

    දඩ චරිත වලට ඉන්නො නෙ මාරම ආදරය කරපු චරිතයක් ❤❤❤

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 8 หลายเดือนก่อน +23

    දෙවියෙක් වගේ ගුරුවරයෙක්. හදවතින් ආදරේයි. පාසල් ගුරුවරයෙක් වන මා ඉන්දරතන හාමුදුරුවෝ

  • @SmilingBakedCustard-gs7sf
    @SmilingBakedCustard-gs7sf 8 หลายเดือนก่อน +24

    හැමදාම හොදම දේ දෙන අජා ❤

  • @TxRx-sw4of
    @TxRx-sw4of 8 หลายเดือนก่อน +25

    කෙහෙල්මල් love නෙවෙයි කරන subject 3ta (physical) ආසාවෙන් වැඩ කරහල්ලා. අනාගතය සුභයි වගේම ජීවිතේ පසුතැවෙන්ඩ හේතු ඉතුරුවෙන්නෙ නෑ.

    • @MihangaManamperi
      @MihangaManamperi 7 หลายเดือนก่อน

      තෝ පලයන් 😒

  • @Wanuja_20
    @Wanuja_20 8 หลายเดือนก่อน +57

    28:10 ඒක නම් ඇඩෙන්නම දීල තියෙනවා..😂 Respect sir🔥❤️

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna 8 หลายเดือนก่อน +14

    අජන්ත සර්ගෙ කතාවකට ඉස්සෙල්ලම ඇඬුනෙ අද🙂

  • @NirwanUmayanga
    @NirwanUmayanga 8 หลายเดือนก่อน +11

    ගමේ ඉන්න තැනකට ගිය අපේ එකා ❤❤.
    ආදරෙයි සර් ❤❤️

  • @KaveeshaShamal
    @KaveeshaShamal 7 หลายเดือนก่อน +2

    මොනව නැතත් සර් කියන්නෙ ඇත්ත ❤️

  • @manulanethsara4701
    @manulanethsara4701 8 หลายเดือนก่อน +20

    හරවත් කතාවක් සර්❤

  • @manushapabasara
    @manushapabasara 8 หลายเดือนก่อน +7

    Budu sir ❤ Maths walata harima thana hambunu ekt sathutui 😊❤

  • @GimhanaWijenayaka
    @GimhanaWijenayaka 8 หลายเดือนก่อน +7

    මසුරන් වටින කතාවක් සර් ❤

  • @Greatsasuke0
    @Greatsasuke0 8 หลายเดือนก่อน +108

    මේකට comment දාපු උන් සේරටම කෙලවෙනවා කියලා බනින්න ගත්තම

  • @r.m.m.sadaruwan....
    @r.m.m.sadaruwan.... 8 หลายเดือนก่อน +5

    ඇත්ත කතාවක් ❤, සමාජේට වටින කතාවක් ,

  • @thamindrawelikumbura6844
    @thamindrawelikumbura6844 8 หลายเดือนก่อน +18

    A/L Maths ගුරුවරයෙක් ලෙස මීලඟ ජනාධිපතිට සුදුසු කවුද?

  • @achira-222.
    @achira-222. 8 หลายเดือนก่อน +869

    මේක බලන්න ආපු තොපිට කෙලෙවෙනවා කියලා පටන් ගත්තාම 😂💔
    👇

    • @D_tunes477
      @D_tunes477 8 หลายเดือนก่อน +25

      ලොවෙත් ඈ😂💔

    • @MalshaAmarajith
      @MalshaAmarajith 8 หลายเดือนก่อน +12

      Sirawetema bn.🥴

    • @iz_Diz_7
      @iz_Diz_7 8 หลายเดือนก่อน +7

      😅

    • @aloka9000
      @aloka9000 8 หลายเดือนก่อน +10

      ඕයි ඕයි 😂😂

    • @JohnDavidDonaldson
      @JohnDavidDonaldson 8 หลายเดือนก่อน +5

      sira

  • @kkBaisoncow
    @kkBaisoncow 8 หลายเดือนก่อน +71

    කුනුහරුප ටිකක් අහගන්නයි යන්නේ සර්ගෙන්😂❤

  • @dahammataraofficial-dahamw6123
    @dahammataraofficial-dahamw6123 8 หลายเดือนก่อน +7

    Excellent 👍 speech
    Thanks you sir

  • @Pasindu.Poojitha.Kumara
    @Pasindu.Poojitha.Kumara 7 หลายเดือนก่อน

    නියම කතාව සර්. රත්තරන් සර් කෙනෙක්. සර්ට බුදු සරණයි❤😊

  • @lakmalfernando752
    @lakmalfernando752 7 หลายเดือนก่อน +1

    ❤ කතාව සම්පූර්ණ ඇත්ත

  • @ahamedirshad7257
    @ahamedirshad7257 8 หลายเดือนก่อน +11

    Love තහනම් හොදින් මතක තබාගන්න

  • @janidinisansala54
    @janidinisansala54 8 หลายเดือนก่อน +6

    aluthen ena unge manasikathweta oka niyama uththarayak sir❤

  • @X_sltopic_X
    @X_sltopic_X 8 หลายเดือนก่อน +26

    29:33 ලෝකෙ බරපතලම වැරැද්ද ඕක නෙමේ සර්... *tan(90) = අනන්තයයි* කියන එක🥲💔

  • @kavindujayathissa9990
    @kavindujayathissa9990 8 หลายเดือนก่อน +32

    සුපිරියක් වෙයි වගේ😂❤

    • @Greatsasuke0
      @Greatsasuke0 8 หลายเดือนก่อน +2

      අඩෝ උබ දැම්මට මං විශ්වාස කලේම නෑ 😂😂

  • @SewwandiRathnayake-rs6bo
    @SewwandiRathnayake-rs6bo 8 หลายเดือนก่อน +4

    Sirge motivational speeches ahla mm dnn lamayek ewa hariyata therumganne nathiwa pissek wage hasirenawa.....mm aththtma hithanawa hama student kenekutama galapena vidihata speeches karana eka hodai kiyala prevailing situation ek anuwa mata hithena deyak.

  • @Viperss_K0
    @Viperss_K0 8 หลายเดือนก่อน +5

    Well said sir 👍👍

  • @SasanRandula_
    @SasanRandula_ 8 หลายเดือนก่อน +16

    Sir kiyana de ahana kenekta kavadavath kelavenne na sure 🙏😍

  • @Valerian_vision
    @Valerian_vision 8 หลายเดือนก่อน +8

    Anthima masa 5 hari mehema video ekk dkinn labichcha ek mage loku vasanavak❤

  • @DinujaNadun-wr8py
    @DinujaNadun-wr8py 8 หลายเดือนก่อน +17

    2006/2007 වගේ උන්ට ඕවා කියලා වැඩක් නෑ සර් 🙂

    • @devizz_
      @devizz_ 8 หลายเดือนก่อน +6

      Adoh adoh ehem n apith 2006 thmai

    • @AnraBaduge
      @AnraBaduge 7 หลายเดือนก่อน +2

      Api 2007 mokad kiynne

    • @DinujaNadun-wr8py
      @DinujaNadun-wr8py 7 หลายเดือนก่อน +1

      @@AnraBaduge ai malli 🙂

    • @Theekshana17
      @Theekshana17 2 หลายเดือนก่อน +2

      2007 aya ehm nh 😂

  • @roycearthur8060
    @roycearthur8060 8 หลายเดือนก่อน

    Jayawewa Sir!!. Brilliant 💯💝✨️👍

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 8 หลายเดือนก่อน +81

    POV- love කරෙත් නෑ ඉගෙනගත්තෙත් නෑ 😪

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 8 หลายเดือนก่อน +57

    Ammata adare nam nomaga yanne na bn❤️🌝

  • @Madhubashana
    @Madhubashana 8 หลายเดือนก่อน +41

    හොදම යාලුවගෙන් කැමැත්ත අහලා යාලුකමත් නැතිවෙච්ච අය කෝ ❤🥲

  • @Sudeshikadesilva-n2f
    @Sudeshikadesilva-n2f 8 หลายเดือนก่อน +26

    Mn bio krnne..eth mn ajantha sirt godk gru krnw❤

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta 8 หลายเดือนก่อน +2

    Thank you sir..තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට වටිනා වීඩියෝවක්.

  • @Chootydoni-s8k
    @Chootydoni-s8k 8 หลายเดือนก่อน +20

    එනකං බලන් හිටි ඔක්කොටම කෙළවෙයි කියලා පටන් ගත්තහම 😂

  • @harshaniyaparathne7344
    @harshaniyaparathne7344 7 หลายเดือนก่อน

    Campus awillath sirge videos thama balanawa ❤️😍 Aja ❤️

  • @bimsarabandara204
    @bimsarabandara204 8 หลายเดือนก่อน +5

    sir kiyana widihata wada karagen gyoth 1st shy walinma campus yanna puluwam kiyala therune second shy eka karaddi 🙂 habai second eka hodata sir kiyapu widihatama kara 😎

  • @JenulThejan
    @JenulThejan 8 หลายเดือนก่อน +36

    Sirge oya kathawa ahala thamai Dhoni boot aka thibbe 🥹

  • @miharajayasooriya
    @miharajayasooriya 8 หลายเดือนก่อน +1

    තැංකිව් සර්. ලොකු උදව්වක්

  • @z12c59
    @z12c59 8 หลายเดือนก่อน +5

    ඔය වගෙ ගැනියෙක් ජීවිත්ට හම්බෙන්නෙ නැ . ඇත්ත

  • @ManjulaMalkanthi-uf9jv
    @ManjulaMalkanthi-uf9jv 8 หลายเดือนก่อน +5

    🔶🔶🔶Methanin Ajantha Sirge colombo class aapu/ena aya chemistry and physics valata class giye/yanne mona guruvarungeda kiyala poddak kiyanna puluvanda pls🙂🙂🙂🙂🙂🙂🙂🙂🙏🙏🙏

    • @VirajThennakoon-s8z
      @VirajThennakoon-s8z 8 หลายเดือนก่อน +3

      Chemistry නං ඉතිං අමිල දසනායක සර් තමා

    • @Abhimanisenarath
      @Abhimanisenarath 7 หลายเดือนก่อน

      Physics- Darshana ukuwela
      Chemistry-Prasanna baddewithana

  • @dulishawikramage3133
    @dulishawikramage3133 8 หลายเดือนก่อน

    අඩෝ මේ වගේ සර්ලා ඉන්නව දකින්නත් ආසයි බන් 🥺🤍 මේක තමයි ඇත්ත 🤺

  • @kanishkasandaruwan9287
    @kanishkasandaruwan9287 8 หลายเดือนก่อน +16

    Engineer knk wela campus out welath thaama me videos balanawa ❤❤

    • @kassa6063
      @kassa6063 8 หลายเดือนก่อน

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 8 หลายเดือนก่อน +8

    සර් Brand new හොයන එවුන් ට තමා,,,,,💀

    • @creativeupdate7932
      @creativeupdate7932 8 หลายเดือนก่อน

      😂

    • @Daysofchalitha
      @Daysofchalitha 8 หลายเดือนก่อน +1

      එතකොට වෙන්න ඔනි ඒවා වෙලා ඉවරයි 😂

    • @VirajThennakoon-s8z
      @VirajThennakoon-s8z 8 หลายเดือนก่อน +5

      එහෙම වෙන්නෑ මේව අහල හැදෙන කෙල්ලොත් ඉන්නවනෙ

    • @creativeupdate7932
      @creativeupdate7932 8 หลายเดือนก่อน

      @@VirajThennakoon-s8z එවුන් කැතයි නේ🥲

    • @Wenukg77
      @Wenukg77 7 หลายเดือนก่อน

      Ona tharan innw brand new ewa. Me wage commet dakala meka ahala hadena theerane krpu un wenas wenn epa

  • @LEMONADE-5000
    @LEMONADE-5000 8 หลายเดือนก่อน +3

    මේ කතාව මීට අවුරුදු 19කට කලින් ඇහුවනං ......... 😌😮‍💨😔

  • @anojawaruni345
    @anojawaruni345 8 หลายเดือนก่อน +49

    පාඩුවෙ කට්ට කන්න දෙන් නෑනෙ 🥲

  • @Alexroy25
    @Alexroy25 8 หลายเดือนก่อน +32

    I love only maths and physics ❤

    • @sadhanasadadoo
      @sadhanasadadoo 8 หลายเดือนก่อน +7

      What about chemistry?

    • @6z999
      @6z999 8 หลายเดือนก่อน +4

      Chemistry appiriyai

    • @Alexroy25
      @Alexroy25 8 หลายเดือนก่อน +12

      @@sadhanasadadoo Chemistry is good and everything okay so far, but I love physics and maths rather than other stuff

    • @senakabandara4711
      @senakabandara4711 8 หลายเดือนก่อน +4

      +chemistry ❤

    • @DeathIncoming
      @DeathIncoming 8 หลายเดือนก่อน +5

      Me too specialy physics

  • @rashmibhagya8077
    @rashmibhagya8077 8 หลายเดือนก่อน +6

    Super ❤🔥💯

  • @ToxicWaste_69
    @ToxicWaste_69 8 หลายเดือนก่อน +16

    Muthugala sir wagakiyanna one neda mewata

  • @kavindajayakody
    @kavindajayakody 8 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව ❤️

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 8 หลายเดือนก่อน +30

    සර්ගේ love story එක ද කියන්නේ මේකේ

    • @Madhuka2006
      @Madhuka2006 8 หลายเดือนก่อน +4

      Hee echchr sqralwq hithanna epa...😂

  • @savindijayasooriya8886
    @savindijayasooriya8886 8 หลายเดือนก่อน +1

    Thanks sir💗

  • @Mahiyaeag-e6w
    @Mahiyaeag-e6w 8 หลายเดือนก่อน +5

    ආදරෙයි සර්...❤❤🙂

  • @wishwaheshan2007
    @wishwaheshan2007 8 หลายเดือนก่อน +3

    18:09 😹💔 මෙතනනං දීල තියනවා සැරටම 😹💔 18:36

  • @Dilshan____________________
    @Dilshan____________________ 8 หลายเดือนก่อน +17

    හේ හේ 😂❤

  • @Nima_YT0
    @Nima_YT0 6 หลายเดือนก่อน +1

    ❤ fix my mind

  • @lostlove1699
    @lostlove1699 8 หลายเดือนก่อน +2

    AL karanna masa 6 thibila AMMA nethiunama....💔
    Me para AL hodata pass unoth e kathawa ajatama kiyanawa....💔❤

  • @Thaka-x1c
    @Thaka-x1c 6 หลายเดือนก่อน +1

    Ajantha sirge ඉස්කෝලෙ මොකද්ද?

  • @tharushidevindi4953
    @tharushidevindi4953 8 หลายเดือนก่อน +1

    43:29 ඇත්ත 😊❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 8 หลายเดือนก่อน

    thank you sir..🥰

  • @PriyanganiWerellagama
    @PriyanganiWerellagama 8 หลายเดือนก่อน +8

    Prasne තියෙන්නේ ඉස්සර ගුරුවරු මෙහෙම කතාවක් කියලා නැ.රත්තරන් කතාවක් කිවේ

  • @idea-one9337
    @idea-one9337 8 หลายเดือนก่อน +2

    ආදරෙයි සර් ❤️

  • @Ishara_umayanga
    @Ishara_umayanga 25 วันที่ผ่านมา +1

    40:24 me hariye Kiyana kathwa nm ptta eththa.ape mom and dad dennama campus idan set une.mechchara kal apiata penna case ekak gihilla nm ne saha den aurudu 2kata withara klin kendara balana pakayek kiwwa ammai appachchi 2023 athulatha wen wenawa kiyala ath ehema uneth ne.mn hithanne denna adarenma hitiya aurudu thamai me.thamath ehemai issarahatath ehema wei.kohomath ara kendara blpu pkyawa hoyan yddi hitiye ne hebei paredi hari hambunoth uge ammatai hathmuthu paramparawatamai kelawanawa loweth

    • @Ssentthh
      @Ssentthh 9 วันที่ผ่านมา +1

      Arala dpn

  • @Brahaspathi.grahaya
    @Brahaspathi.grahaya 8 หลายเดือนก่อน +12

    Aja❤️