How to get rid of smelly underarms | Sinhala beauty tips 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 57

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +2

    Teenagersලට use කරන්න පුළුවන් beauty products ,suppliment ගැන වීඩියෝ එකක් කරන්න

  • @InokaJayamali-ge1oz
    @InokaJayamali-ge1oz ปีที่แล้ว +2

    අත් යට කලු වෙනවට කරන්න පුළුවන් දේවල් පිළිබඳව video එකක් කරන්නකෝ

  • @dilkiakalanka5583
    @dilkiakalanka5583 ปีที่แล้ว +5

    Sweat patches nati krgnne kohomada

  • @kesharaandlahiru501
    @kesharaandlahiru501 ปีที่แล้ว +4

    Janet eka deodorant eka hodai . adarei akki ❤️❤️ pana

  • @annanthony2472
    @annanthony2472 ปีที่แล้ว +1

    ඔබේ video's අපිට හරිම වැදගත්...

  • @shehanrushel5790
    @shehanrushel5790 ปีที่แล้ว +2

    Lady speed stik එක ගන්න තැනක් කියන්නකො අක්කා

  • @loveyourself6450
    @loveyourself6450 ปีที่แล้ว +8

    මං බලාගනම හිටපු video එකක් අක්කේ ගොඩක් ස්තූතී.❤

  • @nirashamunasinghe7005
    @nirashamunasinghe7005 ปีที่แล้ว +1

    Curly hair ganat video ekak dannko.perming gana😊

  • @gavee4565
    @gavee4565 ปีที่แล้ว +1

    අක්කේ අර දම් පාට එක කොහෙද ගන්නේ අක්කා?ප්ලීස් කියන්නකෝ

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 ปีที่แล้ว +31

    අක්කේ අත් යට කලු වෙනවට මොනවද කරන්න පුලුවන් දේවල් කියන්නකෝ

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  ปีที่แล้ว +10

      video ekak karannan

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว +3

      මගෙත් එහෙමයි😭නංගී අත් යට රෝම remove කලාමත් කලුගතිය චුට්ටක් අඩුවෙනවා.

    • @uthpalauthpala5740
      @uthpalauthpala5740 ปีที่แล้ว

      @@janakiindhunil4395 🥺🥺🥺🥺

    • @chandanathilaka3511
      @chandanathilaka3511 ปีที่แล้ว

      @@janakiindhunil4395 𝚊𝚑𝚑 𝚘𝚞 🙂

  • @madudushan1165
    @madudushan1165 ปีที่แล้ว +1

    Akke anee aga hada karaganna bonna hoda capsul ekak kiyala dennako. ❤

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +4

    Under arms walata use krnna puluwan scrubs warga monawada akka

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 ปีที่แล้ว +2

    ගද කියන්නේත් අමුතු ත්‍රිල් එකක් බඃ,,

  • @niroo9069
    @niroo9069 ปีที่แล้ว +1

    Thank you akka❤❤ අක්කා mamaearth product ගැන vedio එකක් කරන්නකෝ

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +2

    ada video ekath godak wedagath akkiyooo.adareii

  • @niharahansani4929
    @niharahansani4929 ปีที่แล้ว

    Ane dr boy kenekta sudusu face cream & body lotion gana video ekak karannako. Mage bf ge face ekai body ekai awwata damage wela thiyenne. Dan godak kalu wela. Face eke pimples nam ehema na. Eyata gift ekak denna hoda face wash ekakui hoda face cream ekakui body lotion ekakui kiyannako. Please reply mee...
    Oyage videos tharam anith videos sure na. Ekai oyagenma ahuwe. ❤

  • @hirunideshani6123
    @hirunideshani6123 ปีที่แล้ว +3

    Akke underarms darkness eka remove krgnn widihak genath vedio ekk krnna❤🥺

  • @Sandytiki
    @Sandytiki ปีที่แล้ว +3

    Underarm darkness ekata odicolone use krana eka hodadida

  • @hansithilini9672
    @hansithilini9672 ปีที่แล้ว +3

    ඔන්න පලවෙනි comment එක මගේන්.thank you akkiyoooo❤️

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 ปีที่แล้ว +2

    Nanga hoda diodrent ekak kiynnko

  • @chamaliethewarathanthrie4840
    @chamaliethewarathanthrie4840 ปีที่แล้ว

    Nangi, serum ekak face ekata apply karanne night cream ekata kalinda

  • @buddhijayaweera1496
    @buddhijayaweera1496 ปีที่แล้ว

    ordinary brand Aha bha peeling solution eken
    Underarms darkness walata hodayda dear

  • @fathimaraihana2370
    @fathimaraihana2370 ปีที่แล้ว +2

    Akka mage lip liner eke blackheads thiyanawa 🥺Eva extracker eken remove Karan remove ven na Mona karanna blackheads valata 🥺🥺🥺

  • @dineshadilrukshi4824
    @dineshadilrukshi4824 ปีที่แล้ว +1

    oyage video hodai.hebei oye English walin dana wachana tikak sinhalenma kiwwanm thawath hodai.😮

  • @kavindisamindhya4622
    @kavindisamindhya4622 2 หลายเดือนก่อน

    Very useful video akki

  • @lakshisumeda3218
    @lakshisumeda3218 ปีที่แล้ว

    14 years අයට හොඳ product ekak kiyanawada

  • @asankachamara8887
    @asankachamara8887 ปีที่แล้ว

    Akke makeup videyoth dannako

  • @saduninimesha1309
    @saduninimesha1309 ปีที่แล้ว +1

    Ane thankyou so much akke😊♥️

  • @madushani3675
    @madushani3675 ปีที่แล้ว +1

    Ane e stick eka gaththe kohomada

  • @nilukshithapriyadarshani905
    @nilukshithapriyadarshani905 ปีที่แล้ว

    The odinary products gnn puluwan kohenda

  • @poornimachathuragini1524
    @poornimachathuragini1524 ปีที่แล้ว

    Thank you ❤️

  • @ashapriyangika3910
    @ashapriyangika3910 ปีที่แล้ว

    Thank you so much 🥰❤️

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna ปีที่แล้ว +1

    ස්පා සිලෝන් කාඩිමම් රෝස් බොඩි ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න ගත්තාට පස්සේ ඩියෝ පාවිච්චිය පවා නවත්වා දාන්න පුළුවන් වුණා 😊

    • @lakshani_rajakaruna
      @lakshani_rajakaruna ปีที่แล้ว

      @@basu51 ස්ක්‍රබ් එකක්... සතියට දෙපාරක් ඒවා ගාලා විනාඩි දහයක් තියලා ස්ක්‍රබ් කරනවා.. නේචර්ස් සීක්‍රට් සඳුන් ස්ක්‍රබ් එකත් හොඳයි.

  • @thasunarthana2004
    @thasunarthana2004 ปีที่แล้ว +1

    Godak watinawa akki thank you ❤️

  • @KannanKannan-c3b
    @KannanKannan-c3b 6 หลายเดือนก่อน

    Nice glamour beauty

  • @pahandialwis9148
    @pahandialwis9148 ปีที่แล้ว +1

    අනේ අක්කේ කියන්නකෝ මේකප් බඩු හොද බ්‍රෑන්ස් වලින් ඔරිජිනල් ඒවා ගන්න පුලුවන් තැන්.එක එක ඒවා ගන්න බයයි කොස්මැටික් ශොප් වලින් අරන්.ප්ලීස් අක්කේ bb cream, compact powder වගේ daily මේකප් එකකට කොලිටි බඩු ගන්න තැනක් කියන්නකෝ..ගාන කීය උනත් කමක් නෑ අක්කේ..හොදම එකයි ගන්න ඕන❤

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว +2

    Ane akke ath yata kalu wenawata video akak krnnako ikmNta. Adumak wat adinna be ath yata kalu nisa. 🤣🤣🤣

  • @chamiladilrukshi5832
    @chamiladilrukshi5832 ปีที่แล้ว +1

    Thanks akkiyoo❤️

  • @SunethraNilmini-s5f
    @SunethraNilmini-s5f ปีที่แล้ว

    Ath yata Bella kalu wanwt mokd krnna

  • @NehaSarah-zv3bq
    @NehaSarah-zv3bq ปีที่แล้ว +1

    Wedagath wunu video ekak me dawaswala

  • @sudathfernando6550
    @sudathfernando6550 ปีที่แล้ว +2

    බොම්බයි ලුනු ගඳ අාවෙ නැත්නම් කිහිල්ලෙ කොලිටියක් නැ.

    • @Sadakelum_T
      @Sadakelum_T 2 หลายเดือนก่อน +1

      හුත්තෝ ඒක 😂

  • @DBOOK9810
    @DBOOK9810 ปีที่แล้ว +1

  • @kaveeshawijerama4638
    @kaveeshawijerama4638 ปีที่แล้ว

    😥😥😥

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +2

    මෙයා වෙලඳ දැන් විමි ප්‍රචාරක කටයුතු සිදු කරන බව පෙනේ

  • @thasunarthana2004
    @thasunarthana2004 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sudarmakumari2762
    @sudarmakumari2762 ปีที่แล้ว

    ❤❤❤