Under Arm Routine | How to get rid of smelly under arms | Sinhala Beauty Tips 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 157

  • @maleeko4875
    @maleeko4875 3 ปีที่แล้ว +120

    ගොඩක් දහඩිය ගඳ එනවානම් පොකුරු වද මල් ( රතු පාට ) උණු වතුරට දාලා නිවුනහම දෙහි ටිකක් දාලා බොන්න හැමදාම උදේට අනිවාර්යයෙන් දාඩිය ගද නැති වෙනවා සතියක් බොද්දී

    • @sarasi4410
      @sarasi4410 3 ปีที่แล้ว +5

      Aneeee hriynwada 😢

    • @sachinisewwandi4937
      @sachinisewwandi4937 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔයාට.

    • @himalirubasinghe1272
      @himalirubasinghe1272 7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @l...2598
    @l...2598 2 ปีที่แล้ว +14

    මම හැමදාම උදේට නානවා. ඒත් නාලා විනාඩි 5ක් විතර යනකොටම මට දාඩිය දානවා. මගේ දාඩිය හරිම දුගධයි. මම ගොඩක් අත් බෙහෙත්, ඉංග්‍රීසි බෙහෙත් එහෙමත් කරලා බැලුවා , ඒත් ඒක නවත්තන්න බෑ. මම ගොඩක් අපහසු තාවයෙන් තමයි දිනපතා ම ජීවත් වෙන්වෙ. Job එකට යන්නත් මට එපා වෙලා තියෙන්නේ. අනේ මට උදව් කරන්න. මට මේකට හරියන බෙහෙතක් කියන්න. ගොඩක් පින් සිද්ධ වෙයි !😥😥

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 2 ปีที่แล้ว +3

      ඇඳුම් වල අත්යට බැක්ටීරියා තියෙනකොට දාඩිය දාපු ගමන් ගඳ එනවා.ඇඳුම් උණුවතුරෙන් තම්බලා බලන්න.

    • @Pramuu_
      @Pramuu_ 2 ปีที่แล้ว +8

      හොදට පිරිසිදු වෙලා බේකින් සෝඩා ටිකකට දෙහි බිංදු කීපයක් එකතු කරලා ගාන්න.දෙහි නැති උනත් අවුලක් නැ.ප්‍රතිපල 100ක් සාර්තකයි ❤️

    • @hansikaamali2842
      @hansikaamali2842 2 ปีที่แล้ว +2

      මටත් ඔය ප්‍රශ්නය තීනවා.මානසික වදයක් මේක.මං සිංහල බෙහෙත් පවා ගත්තා ඒත් හරි ගියේ නෑ 😔

    • @dewminidewmini7902
      @dewminidewmini7902 2 ปีที่แล้ว +1

      App soda/baking soda gl blnn👍

    • @prabathsenevirathne2494
      @prabathsenevirathne2494 ปีที่แล้ว

      ​@@Pramuu_ekata kalayak yaddi armpits kalu wenne nadda?

  • @colombo7chanal186
    @colombo7chanal186 ปีที่แล้ว +9

    මං දවසට 4-5පාරක් ඇග සෝදනවා එත් විනාඩ් 5 ආයේ දාඩිය දානවා. මට අව්වට යන්න බෑ දාඩිය උතුරනවා අව්ව දැක්කත්. එපා වෙනවා ගමනක් යන්න බෑ . ගොඩක් වෙලාවට ගෙදරට වෙලා ෆෑන් එක දාන් ඉන්නේ . ෆෑන් එකක් නොදා මට පැය බාගයක් ඉන්නවත් බෑ ..ඕන සීතලක ඉන්න පුළුවන් ගානක් නෑ . රස්නේ දැනුනත් ඇස් දෙකට අව්ව දැක්කත් ඉවරයි

  • @dshanelaliyanage4204
    @dshanelaliyanage4204 3 ปีที่แล้ว +24

    Good Morning akki! Oyage channel eka hack krata passe oya thibunatath wada hodata channel eka kranawa. Eka gana gdk sathutui. ❤️😘 Thawa issarahata ynna oyata wish kranawa akki. God bless u ✝️🙏

  • @neerjaaa1
    @neerjaaa1 3 ปีที่แล้ว +25

    Dove original deodorant එක විතරයි මට හරියන්නෙ. ඊට අමතරව කාලෙන් කාලෙට baking soda+lemon juice ටික වෙලාවක් ඇප්ලයි කරලා තියල scrub කරනවා. කාට හරි වැදගත් වෙයි සමහරවිට 😊

    • @sheloperera2224
      @sheloperera2224 3 ปีที่แล้ว +1

      Ahemd eka hodaid

    • @janajayarathne862
      @janajayarathne862 3 ปีที่แล้ว +1

      Thank u so much😍🙂

    • @neerjaaa1
      @neerjaaa1 3 ปีที่แล้ว

      S perera Ow, clean wenawa + oder eka nathuwa yanawa, brighten wenawa. Hamadama karanna epa

    • @neerjaaa1
      @neerjaaa1 3 ปีที่แล้ว

      jana jayarathne you're welcome, don’t do it everyday. Every now and then ☺️

    • @neerjaaa1
      @neerjaaa1 3 ปีที่แล้ว

      Dove original deodorant eka hondai mata nam :))

  • @officialumaya
    @officialumaya 2 ปีที่แล้ว +6

    Akki ඒත් school යන අයට ගෙදරින් කරන් යන දේවල් පැය ගනනාවක් තියේන්නේ නැහැ

  • @malkimalki6786
    @malkimalki6786 3 ปีที่แล้ว +11

    Akki beauty products thiyena than review ekak krnnko ilgta please 😭❤

  • @worldssupertiktoks6775
    @worldssupertiktoks6775 3 ปีที่แล้ว +1

    අක්කේ La ' fresh Brabd එකේ ප්‍රොඩක්ට් ස් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ..ඒකෙව් ෆේස් පැක්,ස්ක්‍රබ් හොද නිසා මම පාවිච්චි කරනවා.ඔයා දන්නවනම් තවත් දේවල් ඒ නිශ්පාදන ගැන අපිව දැනුවත් කරන්න.
    බොහෝම ස්තුතියි .❤️❤️

  • @sarafernando1048
    @sarafernando1048 3 ปีที่แล้ว +1

    Thanks sweetie
    diy hair treatment genth krnn.Specially diy deep conditioning mask gena.
    God bless you❤❤

  • @piyumihasangi4223
    @piyumihasangi4223 3 ปีที่แล้ว +3

    Ane akke, kondeta bonna hoda tablet monada? Ewa biuwahama athuru abada nedda? Bayaine bonna.hoda tablet ekak gena video ekak danna.

  • @bluhoney1566
    @bluhoney1566 3 ปีที่แล้ว +2

    Akki the ordinary products ganna one piliwela layer karala morning and night skin care routine ekak dennako oily/acne prone skin ekata

  • @shapulipathirana1009
    @shapulipathirana1009 3 ปีที่แล้ว +3

    1 st commet akkiii😍

  • @keshiyasamarathunga1042
    @keshiyasamarathunga1042 3 ปีที่แล้ว +8

    Ane mage underarms godak dark akki. Mokak hari hoda cream ekak kiyannako use karanna. Godak salli wiyadm karala cream gaththath hari giye naha. Epa wela inne adumak adinnawath baha😭💔 please hoda cream ekak kiyannako underarms walata

  • @tharikavirajini7184
    @tharikavirajini7184 3 ปีที่แล้ว +3

    konde suwadata thiyaganna puluwan cosmetics items gena vedio ekak karanna akke...

  • @MsHeshini
    @MsHeshini 3 ปีที่แล้ว +2

    Thanks for the timely video

  • @sheloperera2224
    @sheloperera2224 3 ปีที่แล้ว +7

    අක්කි මට වැඩිය දාඩිය දාන්නේ නැහැ ...ගොඩක් මහන්සි උනොත් වගේ තමයී දාඩිය දාන්නේ ...මන් උදේට wash එකක් දැන්මම ගොඩක් වෙලාවක් යනකන් දාඩිය දන්නේ නැහැ ...දාඩිය දාන්නේ ගොඩක් වෙලා ගිහින්..ඒක ලෙඩක් නෙවෙයි නේ අක්කියෝ...🙄🙄

  • @BhagyaSenevirathna-lm8hb
    @BhagyaSenevirathna-lm8hb 11 หลายเดือนก่อน +1

    මගෙ අත් දෙකටයි කකුල් දෙකටයි දාඩිය දානවා මොකුත් කරන්න බෑ දාඩිය ගලනවා ඒක ලෙඩෙක් ද 🥺💔

  • @nadeeshakularathne4971
    @nadeeshakularathne4971 3 ปีที่แล้ว +16

    අක්කි ඇදුම් වල ගැවුනාම ඩියොඩ්‍රන්ට් යන්නෙ නැහැ නෙ.එකට මොකද කරන්නෙ.

    • @resha_desilva
      @resha_desilva 3 ปีที่แล้ว +4

      Aduma adin kalin deodorant eka gala chuty welawak inn. Ethkota eka welenawa. Ethkota adume wadin na.

    • @doshiwijayarathne3304
      @doshiwijayarathne3304 3 ปีที่แล้ว

      Thanks akki

  • @nadeeshagayeshika6904
    @nadeeshagayeshika6904 3 ปีที่แล้ว

    Thanx mage akkiyo oyage kalin video eka blalath e karanna oni de man kala kihilu sambandawa hariytama hari akke ane gdk thanxx mn mg ekak oyta dannamai hitiye

  • @sashinimadurangi4226
    @sashinimadurangi4226 3 ปีที่แล้ว +1

    I'm 2nd chathu
    Tks I've same problem.

  • @manoriprasangika9365
    @manoriprasangika9365 3 ปีที่แล้ว

    Akki mt salon eken dunna fird kiyala cream ekak eka hodaida nethnam bleaching da please help karannako akki

  • @sachinikavindya4608
    @sachinikavindya4608 3 ปีที่แล้ว +1

    Akke hair spray gena video ekak karannko.plz.

  • @utharasenuri8984
    @utharasenuri8984 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි.you are perfect ❤️❤️😍😘

  • @mathakatv5034
    @mathakatv5034 6 หลายเดือนก่อน

    Dove fresh eka පිරිමි අය ගානවද

  • @DilmiGihani
    @DilmiGihani ปีที่แล้ว

    akki fiyory night face and body cream eka hodada

  • @shafiqulhasan2454
    @shafiqulhasan2454 3 ปีที่แล้ว +6

    Ane acne scars වලට දෙයක් කියන්න

  • @lalaniwanninayaka5734
    @lalaniwanninayaka5734 3 ปีที่แล้ว

    Godak wadagath video ekak akke

  • @tharikavirajini7184
    @tharikavirajini7184 3 ปีที่แล้ว

    akke konde suduwadata thiyaganna puluwan perfume warga thiyenawada...

  • @lakshikamadubashini5432
    @lakshikamadubashini5432 3 ปีที่แล้ว +2

    Watina video ekak...akkee..😍 ethakota akke janet eke deodorant eka hoda nada 🙄

  • @manlacrafts2541
    @manlacrafts2541 3 ปีที่แล้ว

    Akki kiyanna pukuwanda oya kiyapu stick eka ganna puluwan place ekak.

  • @sudhi790
    @sudhi790 3 ปีที่แล้ว +1

    good video ..💗💗💗akki lasni ad

  • @sarinahirose3837
    @sarinahirose3837 3 ปีที่แล้ว

    hi akki, mge paule hamotma oya prshne thynw eka operation ekk thynw japan wla mge thaththi eka kra. mn krta kmk ndda female hinda prshnyk weida

  • @kaveeshadulanjali4928
    @kaveeshadulanjali4928 2 ปีที่แล้ว +1

    Thanks akki ❤️❤️

  • @umi__girl553
    @umi__girl553 2 ปีที่แล้ว +3

    Rexona එක එහෙම use කලාම කිහිලිවල ගෙඩි වගේ අැතිවෙනවනෙ.. අැයි ඒ??

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว

      Rexona හොදම නෑ

  • @tharukiudara8388
    @tharukiudara8388 3 ปีที่แล้ว +2

    Akke mkkkda hoda ඩියෝඩ්ටන්ට් එක

  • @wageeshananayakkara448
    @wageeshananayakkara448 3 ปีที่แล้ว +5

    ❤️ Thank you akki

  • @nethuabesinghe1499
    @nethuabesinghe1499 3 ปีที่แล้ว +1

    Stick deodorant gnna puluwn kohenda akki?

    • @ruuusri7535
      @ruuusri7535 3 ปีที่แล้ว

      Online tama mn ganne

  • @wasanthinadeesha4661
    @wasanthinadeesha4661 2 ปีที่แล้ว +1

    Kiuala dennako kihili wala gedi dañne ai resar karannath ba gedi danawa pavichchi karanna deuak kiuannako resar karanawa wenuwata

    • @ns3787
      @ns3787 3 หลายเดือนก่อน

      Ane ow mageth ehemai. Kihili shave karaoth pahuwadata chooti chooti bibili daanawa. Ewa pipirila serwa wageth enawa welawakata. Dewillak enawa. Monawada karanne kiyala hitha ganda beha

  • @jaridmi4677
    @jaridmi4677 3 ปีที่แล้ว

    Akki aurudu13th19athara enna ayata hoda diyottran monawada kiyannakoo

  • @suddatv
    @suddatv 3 ปีที่แล้ว

    Thank u akkii

  • @hansiranasinghe2957
    @hansiranasinghe2957 2 ปีที่แล้ว

    Deodorant pawichchi kalahama atha yata kalu wenne nadda akke

  • @noraalazimi815
    @noraalazimi815 3 ปีที่แล้ว

    Thank you chathu

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 3 ปีที่แล้ว +5

    අනේ අක්කි ඔයා කියපු නිසා මාත් glow girl page එකෙන් ගත්තා niacinamide එකක් ඒක ෆෙක් දෙයියනේ 😭😭😭

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  3 ปีที่แล้ว +2

      Glow girls eken gennanne decim eken eke receipts pawa illuwama eeanawa. Kohomada fake kiyala hituwe?

    • @chathurikahansamali8905
      @chathurikahansamali8905 3 ปีที่แล้ว +1

      @@CosmoBeautyStudio oya krne facke vs orginl video ekat anuw ithin meka facke ne ane

    • @dimeshajkumari8033
      @dimeshajkumari8033 3 ปีที่แล้ว +1

      @@chathurikahansamali8905 ..Na dr eyala gawa tiyenne orginal ewa..math niacinamide use karanawa..mata hoda resalt tiyenawa..

    • @chathurikahansamali8905
      @chathurikahansamali8905 3 ปีที่แล้ว

      @@dimeshajkumari8033 mge daws dekai gawe pimples godak wadi una 😓

    • @bhagyasulakshani1235
      @bhagyasulakshani1235 ปีที่แล้ว

      ​@@chathurikahansamali8905 eka normal wadi wela thmi adu wenne

  • @thushithasampath3605
    @thushithasampath3605 3 ปีที่แล้ว

    Thank akka

  • @nimshani2034
    @nimshani2034 3 ปีที่แล้ว +3

    Akke deodorant use karama පියයුරු පිළිකා enawa kiyanawa attada

    • @Amendafernando
      @Amendafernando 2 ปีที่แล้ว

      Ow. E unata hoda deo ekak use krnm hri

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 3 ปีที่แล้ว

    nice video nangaa❤️❤️❤️❤️❤️🥰🥰

  • @niluvlog6525
    @niluvlog6525 3 ปีที่แล้ว +3

    Doctors la nam kianne scrub kranna epa kiala

  • @farvinzahi9146
    @farvinzahi9146 3 ปีที่แล้ว

    Kohenda lady speed stick deodorant ganne

  • @sarasiudara
    @sarasiudara 3 ปีที่แล้ว +3

    Deo gawama kalu wenawa kiyana eka attakda

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  3 ปีที่แล้ว +1

      Quality nati deyak gawot kalu wenna puluwan

    • @sarasiudara
      @sarasiudara 3 ปีที่แล้ว

      @@CosmoBeautyStudio thank you❤️

  • @kaveeshagayani4581
    @kaveeshagayani4581 3 ปีที่แล้ว

    Akkiyo ath yata kalu venawata mukuth nadda akkiyo karanna 🥺🥺

  • @hansaniperera9667
    @hansaniperera9667 3 ปีที่แล้ว +1

    Akki ada godak lassanaiiiiii

  • @krishkaru1100
    @krishkaru1100 3 ปีที่แล้ว

    Akki 4k plus cream ek hondaid

  • @Shyami-01
    @Shyami-01 3 ปีที่แล้ว +9

    අක්කේ ඩියොඩ්‍රන්ට් වලින් අත් යට කලු වෙන්නෙ නැද්ද

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +1

      ඔක්කොටම නෑ හොද ඒවා තියෙයි

    • @wachindrasathsarani3664
      @wachindrasathsarani3664 ปีที่แล้ว

      අත් යට කලු වෙන්නෙ නැති හොද ඩියෝඩ්‍රන්ට් එක්ක් කියන්නකෝ plz

    • @prabathsenevirathne2494
      @prabathsenevirathne2494 ปีที่แล้ว +1

      ​@@bhagya753Janet hondaid?

  • @ireshairesha7381
    @ireshairesha7381 3 ปีที่แล้ว

    Thanks Akki

  • @welhengedeepthiasoka250
    @welhengedeepthiasoka250 ปีที่แล้ว

    Verry good

  • @imashamarasinghe7819
    @imashamarasinghe7819 3 ปีที่แล้ว +1

    Oya antimata kiuwa predaks 2kama italy wala ganna thiyanawada akke?

  • @pradeepniroshani7775
    @pradeepniroshani7775 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් අක්කේ 👍👍

  • @hansivithanage3221
    @hansivithanage3221 3 ปีที่แล้ว +2

    Deodorant එකක් වෙනුවට odicolon එකක් use කලාට කමක් නැද්ද?

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  3 ปีที่แล้ว +1

      Epa. Ewa tiyenne redi wala ganna ange ganna nemei

  • @dildil8040
    @dildil8040 3 ปีที่แล้ว

    Lankawe stic dio ganna nane.danna thansk tiyenawanan kiyanna.

  • @shehanirashmika9950
    @shehanirashmika9950 3 ปีที่แล้ว +1

    Thanks akki

  • @sandunichathurika661
    @sandunichathurika661 3 ปีที่แล้ว +5

    තන්කු අක්කි 🙂

  • @fathimarihana9568
    @fathimarihana9568 3 ปีที่แล้ว +1

    Thank you dr 😍🥰❤

  • @srilankaarmpitlovers
    @srilankaarmpitlovers ปีที่แล้ว +4

    කිහිල්ලට ගොඩක් ලස්සනයි, කිහිල්ල ලෙවකවට කමක් නැද්ද?

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 3 ปีที่แล้ว

    Godk hoda vidio ekk

  • @thisalimanthila6771
    @thisalimanthila6771 3 ปีที่แล้ว

    akke hoda deodorant mond tynne lankawe

  • @nethuviperera3923
    @nethuviperera3923 3 ปีที่แล้ว

    Ath yata aduru bavata video ekak karannako akkiyo

  • @shanzthomas5052
    @shanzthomas5052 3 ปีที่แล้ว +2

    E wunata akki deodorant geewama kalayak yanakota kihili kalu wenavane godak

  • @weerasenadahanayaka7448
    @weerasenadahanayaka7448 3 ปีที่แล้ว

    Thank u

  • @piyokasheshani8528
    @piyokasheshani8528 3 ปีที่แล้ว

    Man hithanne TH-cam eke hodama video genne oya thamai akke.

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 3 ปีที่แล้ว +1

    👍

  • @jayathilakadeshima7510
    @jayathilakadeshima7510 3 ปีที่แล้ว

    Thnks a lot akkiii

  • @gayaniranasingha7710
    @gayaniranasingha7710 3 ปีที่แล้ว

    👍👍👍

  • @SMLIKE
    @SMLIKE 2 ปีที่แล้ว

    Raata nidagaddi aga sodala avith mata puruddak wage pawdar gaanawa dadiya daana nisa . Kamaknadda ehema hamawelema wage pawdar daanawata ...

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  2 ปีที่แล้ว

      Kisima prashnayak na. Habai chemical adu ekak thoraganna

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Godak watinawa

  • @amaabeysinghe
    @amaabeysinghe 3 ปีที่แล้ว

    ❤️

  • @veenavirangana9856
    @veenavirangana9856 2 ปีที่แล้ว

    ⚡️

  • @sajithsajith477
    @sajithsajith477 ปีที่แล้ว

    හරයක් නෑ

  • @dilushaamarathunga396
    @dilushaamarathunga396 3 ปีที่แล้ว

    😀👍👍👍

  • @wdd8741
    @wdd8741 3 ปีที่แล้ว

    Akkia man use karanne nivea brand eke. Spray deodorant eka eka hodaida

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  3 ปีที่แล้ว

      Eka thamanta hariyanawanan hondai

    • @wdd8741
      @wdd8741 3 ปีที่แล้ว

      @@CosmoBeautyStudio suwada wadi nisa man baluwe.

    • @okashuperera
      @okashuperera 3 ปีที่แล้ว +1

      Math nivea use krnne. Ak best product akk. Kisma dhadiya dugadak anne na

  • @Dev69.
    @Dev69. 2 ปีที่แล้ว

    සාපේක්ශව කෙල්ලොගේ පඩ ගදයි ඇයි ඒ

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 3 ปีที่แล้ว +1

    ඔයගොල්ලො ඔක්කොම ගදයොද අනේ

  • @asithisuru3434
    @asithisuru3434 3 ปีที่แล้ว

    පැඩ්ඩම එන ගඳ නතර කරන්න ක්‍රමයක් නැද්ද 😒

  • @piyumihasangi4223
    @piyumihasangi4223 3 ปีที่แล้ว +1

    Ane akke, kondeta bonna hoda tablet monada? Ewa biuwahama athuru abada nedda? Bayaine bonna.hoda tablet ekak gena video ekak danna.

  • @rasangimakumbura4390
    @rasangimakumbura4390 3 ปีที่แล้ว +1

    Thank you darling 😘

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 ปีที่แล้ว

    Thanks akki

  • @sandunijayasooriya98
    @sandunijayasooriya98 3 ปีที่แล้ว +1

    👍

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 ปีที่แล้ว

  • @piyumihasangi4223
    @piyumihasangi4223 3 ปีที่แล้ว

    Ane akke, kondeta bonna hoda tablet monada? Ewa biuwahama athuru abada nedda? Bayaine bonna.hoda tablet ekak gena video ekak danna.

  • @anudiaz956
    @anudiaz956 3 ปีที่แล้ว

    Thank you akki

  • @sasnikagimmani155
    @sasnikagimmani155 3 ปีที่แล้ว

    thnx❤️

  • @shashi2838
    @shashi2838 3 ปีที่แล้ว +1

    Thnq akki❤️

  • @shaliniliyanage2538
    @shaliniliyanage2538 3 ปีที่แล้ว

    Thanks akki 😘