Free me Lord Jesus from this Mental Agony (මේ මානසික අරගලයෙන් මා මුදනු මැන ජේසුනි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 09 09 2022
    Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
    Tel : 071 0 490 477
    Backing Vocal :
    Sheron Shalintha
    Ranga Wishwakula
    Shashikala Dinithi
    Melani Perera
    Priyani Liyanage
    Assistant:
    Kumari Wanasinghe
    Primus Perera
    Video Edited By Ranga Wishwakula
    #frterrenceperera

ความคิดเห็น • 136

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 ปีที่แล้ว

    ජේසුනේ ඔබ කෙරෙහි මම විශ්වාස කරමි මම මානසිකව වැටිලා ප්‍රශ්න ව්සදා ගන්න බැ ජෙසුනේ මට පිහිටවනු මැනව ආමේන් ආලේලුයියා ප්‍රශංසා වේවා 🙏🙏🙏✝️✝️✝️

  • @sadrika9147
    @sadrika9147 2 ปีที่แล้ว

    ස්තුති ජේසුනි ම⁣ගෙ පවුල රැක දෙන්න මගෙ ලෙඩෙ රෝග සුව කරන්න ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @ravindhugimhan7568
    @ravindhugimhan7568 2 ปีที่แล้ว

    ස්තුති ජේසුනි ම⁣ගෙ පවුල රැක දෙන්න මගෙ ලෙඩෙ රෝග සුව කරන්න මට සක්තිය දෙන්න මගෙ පුතා මත් කුඩු වලට ඇබැහි වෙලා එවලින් පුතාව නිදහස් කරදෙන්න ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @sujeewaisrael6407
    @sujeewaisrael6407 2 ปีที่แล้ว +1

    ජේසුනී මගේ ශරීරයේ තියෙන මේ හැම ලෙඩ රෝගයකින්ම මා නිදහස් කරන්න සමිදුනී . ශරීරයේ දැවිල්ල මුලුමනින්ම පහ කරන්න ජේසුනී . ඔබ වහන්සේ මගේ සුවයයි. ජේසුනී ඔබ වහන්සේ මගේ ජීවයේ හැම දෙයක්ම ඔබමයි.ප්‍රශංසා වේවා මහිමය වේවා 🙏 ආමෙන් ආමෙන්

    • @ajithhettiarachchi9827
      @ajithhettiarachchi9827 2 ปีที่แล้ว

      🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeenwolas6112
    @jeenwolas6112 2 ปีที่แล้ว

    ජෙසු පිහිටයි පියතුමා ගොඩක් ස්තූතියි පියාණනි මහිමය වේවා හාලේලුයිය

  • @dilinikaluthara8006
    @dilinikaluthara8006 2 ปีที่แล้ว +12

    ජේසුනි ,වැටි වැටි යන ගමනක යන මට පිහිට වුව මැනව ,මගේ එකම බලාපොරොත්තුව ඔබ වහන්සේය....මගේ විශ්වාසය ද ඔබවහන්සේය ,ජේසුනි අයැදිමි මම හැමදාම ඉල්ලන මගේමහත්තයගේ ආදරේ......ජේසුනි මහත්තයව ගෙන්නුව මැනව ......වීසා හදාගෙන එන්නට සලස්වා අප එක්කල මැනව ,ජේසුනි කැඩි නොයන්න මගේ පුංචි පවුල එකතු කරන්න ජේසුනි ,මට ඒ ප්‍රාතිහාර්ය දෙන්න ජේසුනි .......ආදරෙයි ජේසුනි මා හැමදාමත් ,🙏🤲

    • @malafernando9760
      @malafernando9760 2 ปีที่แล้ว

      ජෙසුනෙ මටතා පිහිට වෙන්න මමත් ලොකුම දෙකට

  • @nayanaranjani7098
    @nayanaranjani7098 2 ปีที่แล้ว

    අදර ජෙසුනි මගෙ අවින් පුතා ගෙ ඇස්සෙ ඇති අබාධය සුව කර දෙන්න දෙවිසමිදුනි ජෙසුපිහිටයි

  • @renukadesilva9663
    @renukadesilva9663 2 ปีที่แล้ว +4

    ජේසුනි මගේ පවුල් ජිවිතයට ආශිර්වාද කරන්න.මගේ අසනිප සුවකරන්න.

  • @neela4951
    @neela4951 2 ปีที่แล้ว

    ජේසු .පිහිට .ලැබෙනවා .මාගේ .දරුවන් ටද.මටද.සියඑ .ලෝක .වාසින්.ටද.විශ්වයට .ස්තුතිවන්ත .වේවා

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว

    Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏❤🙌👏♥

  • @tmfernando5875
    @tmfernando5875 2 ปีที่แล้ว

    ජේසුනි .. මගේ දරුවාගේ ඇස් දෙක යථාතත්වයට පත් කර දුන මැනව..

  • @dilkihirushini5302
    @dilkihirushini5302 ปีที่แล้ว

    ජේසූනි අවුරුදු එක හමාරක් වයස මගේ මල්ලිට ඉක්මනින් සුවය ලබා දුන මැනව 🙏🙏

  • @geethanicabral1869
    @geethanicabral1869 2 ปีที่แล้ว +5

    ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ආර්ථික අරගලයෙන් මා නිදහස් කරනු මැනවි 🌹🙏🙏🙏🙏🙏

  • @kumarikawasam9066
    @kumarikawasam9066 2 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි අති ගරු පියතුමනි ජේසුනී ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසු පිහිටයි ෆාද

  • @vijairathna3213
    @vijairathna3213 2 ปีที่แล้ว

    Thank you jesus Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa

  • @kanthinaththandege1562
    @kanthinaththandege1562 2 ปีที่แล้ว +1

    Jesu pihitai 🙏

  • @jeewanipavithra1732
    @jeewanipavithra1732 2 ปีที่แล้ว

    ආදර ජෙසුනි ඔබවහාන්සෙට ස්තුති

  • @nelanelaa7772
    @nelanelaa7772 2 ปีที่แล้ว

    Jesuni mata pihita wenna manasikawa wedanawen inne jesuni mage garbashaye gedi beheth karanawa suwayak na

  • @muthugalakankana8029
    @muthugalakankana8029 ปีที่แล้ว

    Jesuni me mhote mama godak asarana wela enna ma Hata pheta wenna Jesuni visa eka ma Hata labadenna Jesuni ea da kalahekka obawhanseta pamanae Jesuni

  • @asankaperera5641
    @asankaperera5641 2 ปีที่แล้ว

    Jasuni මට පිහිටා වන්න jasuni

  • @sepalikaranamuka6952
    @sepalikaranamuka6952 ปีที่แล้ว

    Jesuswahansege balawath namayata prasansa wewa....

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 2 ปีที่แล้ว +2

    ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි ජිවනයෙ හුස්මෙන් අප පවුල පුරවන්න ජේසුනි ඔබට බරයි සමිදුනෙ අප පවුල ජේසු තාත්තෙ ඔබට ස්තුති ප්‍රසාංස මහිමය වේවා සාදකලෙයෙන් සදකලෙට ස්තුති ප්‍රසාංස ස්තුති ප්‍රසාංස මහිමය වේවා ජේසු පිහිටයි පියනනි

  • @muthugalakankana8029
    @muthugalakankana8029 ปีที่แล้ว

    Jesuni obawhanseta stute prasansa wewa

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +5

    ජේසුනි මගේ දරුවාට සුවය දෙන්න 🙏

  • @renudabarera1600
    @renudabarera1600 2 ปีที่แล้ว

    ආදරය dawe පියාණන් වහන්ස mage daruwnn dadana oba wahnnseta baraee

  • @chammikalandrum2991
    @chammikalandrum2991 2 ปีที่แล้ว +15

    ආදර ජේසුනී මාස තුනකට කිට්ටු වෙලා හදිසි අනතුරකට ලක්වී සිහිය නොමැතිව සිටින සජීව මොලිගමුව ස්පර්ශ කරන්න ඔහුව ..අවදි කරවන්න..පුංචි දියනියන් දෙදෙනා පියා එනතුරු බලා ඉන්නවා.ජේසුනී ස්තූතියි ..

    • @balongcamarista6073
      @balongcamarista6073 2 ปีที่แล้ว +1

      ජේසු පිහිටෙන් සුවය ලැබේවා

    • @jayalalfernando4712
      @jayalalfernando4712 2 ปีที่แล้ว +1

      Malaun nagitew wau adaniya DewaThaththe oba Wahansege puthrayage amilau Sri Rudiraye balayen ohuta ikman suwaya labi Dewa adarayata thawa thawath lunwewa.Nilmini

    • @shenaltharuka8288
      @shenaltharuka8288 2 ปีที่แล้ว +1

      Jesu pihitai ❤️

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 ปีที่แล้ว +1

      සුවපත් වේවා ජෙසු පිහිට යි 🙏🙏🙏

  • @harshaharsha5235
    @harshaharsha5235 2 ปีที่แล้ว

    Daruwange ekmana kopayen nidahas karanna jesuni ewasima laba denna daruwanta jesuni obata stuthi wewa amean 🤚🤚🤚🤚🤚

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 2 ปีที่แล้ว

    Preise the Lord Jesus thanks Lord ABBA Jesus thanks for giving us eavrything in our life and your love thanks Lord Jesus we love you Jesus we need you Jesus amen alleluia alleluia thanks Jesus bless us Jesus heel us Jesus Jesus you're the doctor for us please help my husband to be kiyord from all the affects what he is having thanks Jesus I am having so many issues from your heeling thanks our reverand farther God bless you all so and Lord Jesus give more curegh to pray for us thanks Jesus 🙏🙏🙏✝️✝️✝️🔥🔥🔥⛪⛪

  • @kanthifernando411
    @kanthifernando411 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි 🙏🙏🙏

  • @n.s.frnandon.s.frnando9454
    @n.s.frnandon.s.frnando9454 ปีที่แล้ว

    Ane jesuni mata mee naya වලින් නිදහස් wenda pihita wenda

  • @avishkafernando4910
    @avishkafernando4910 ปีที่แล้ว

    Jesuni apita sanasima Duna manawa 🙏

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +4

    ජේසුනි ඔබ කෙරෙහි මම විශ්වාස කරමි ❤

  • @ranjaniesilva4133
    @ranjaniesilva4133 2 ปีที่แล้ว

    Praise the lord
    Thank you Jesus

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว

    Oba sema denatama jesu pihitai 🙏❤🇱🇰

  • @sachinmadushan9746
    @sachinmadushan9746 ปีที่แล้ว

    අනෙ ජෙසුනි මගෙ පවුල් ජිවිතය නැවත එකතු කර දෙන්න ජිවමාන ජෙසුනි

  • @melanijeraldeen6761
    @melanijeraldeen6761 ปีที่แล้ว

    Jesu pihitai father

  • @indikasandmali1498
    @indikasandmali1498 2 ปีที่แล้ว +6

    ජේසුනි මගෙ රටේ ජීවත් වෙන සෑම ජීවිතයක්ම ආරක්ෂා කර මානසික සුවය දානය කරන්න 🙏🙏🙏

    • @LakshithaShiran
      @LakshithaShiran ปีที่แล้ว

      😂🎉🎉f❤❤❤❤😂😂❤❤

  • @n.s.frnandon.s.frnando9454
    @n.s.frnandon.s.frnando9454 ปีที่แล้ว

    Me naya prashna nisa mata maha මානසික pidanayakin inne maawa mee pidamayen galawa hanna

  • @anandapeiris7245
    @anandapeiris7245 2 ปีที่แล้ว

    Jasune mage puthage viedas gannana saritha ka kara dana jasu ne prasansa wawa mahimaya wawa aman aman aman jasu ❤️❤️❤️❤️

  • @rosinarosi5056
    @rosinarosi5056 2 ปีที่แล้ว

    Adara jasuni Maga visa balapathraya laba ganimata pihita wanna Dan visa nikuth karanawa mata Thama Naha piyanani oba wahansata jasu pihitai

  • @susimafernando1904
    @susimafernando1904 2 ปีที่แล้ว +1

    Jesuni mage puthatai eyage biridhatai chuty duwatai ikmanin Italy deshayata anna awashya visa laba denna.. 🙏🙏🙏🙏

    • @disnasajeevani8413
      @disnasajeevani8413 2 ปีที่แล้ว

      ජ්සුනි මට පිහිට වෙන්න මගේ මනසික සුවය දෙන්න

  • @kantisandaro9583
    @kantisandaro9583 2 ปีที่แล้ว

    Jiwaman jisuni mat pihitawanna me kardar naya psana ladrog walin ma mudawa ganna piynni a men amen🙏🙏🙏🙏

  • @kanthinaththandege1562
    @kanthinaththandege1562 2 ปีที่แล้ว

    Jesuni mama oba kerehi wiswasa karami

  • @asankaperera5641
    @asankaperera5641 2 ปีที่แล้ว

    Jasuni මට පිහිටා

  • @susilaparis387
    @susilaparis387 2 ปีที่แล้ว

    Obawahanse.laga.jesu..jewamanai.peyatumane.jesu.pihetai

  • @amalirasanjika8387
    @amalirasanjika8387 2 ปีที่แล้ว

    ජේසුගේ නාමයෙන් මා සුවය අත්දිටුවා,ප්‍රශන්සා වේවා ඔබට,හුගාක් ස්තුති.මට සැන්සීම දුන්නා ජේසු .පියතුමනි,ඔබ ජේසු පිහිටයි .

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +2

    ජෙසුනි ඔබ වහන්සේට සියල්ල බාරයි මගේ කැමැත්ත නෙව ඔබ වහන්සේගේ කැමැත්ත සිදු වෙවා ජෙසුපිහිටයි

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว

    Jesu,jiva.manai,.prsansa.veva,amen,amen.amen,

  • @dilshaniprimrose9844
    @dilshaniprimrose9844 2 ปีที่แล้ว +3

    මෙහෙය අවසානයේ පුදුමාකාර ලෙස ඇතුලාන්ත සුවයක් දැනුනා.මේ මෙහෙය පියතුමා තුලින් බලගතු ලෙස මෙහෙයවා,අපට සුවය දුන් දෙවිදුනී , ජේසුනි ,ශුද්ධවූ ආත්මෙනී,ඔබවහන්සේලාට තුති වේවා !!!අනේ පියතුමා ,විදෙස් රටවල ඉන්න අපව අමතක නොකර බලගතු ලෙස ජේසු ඉදිරියේ මැදහත් වෙමින් අපේ කිතුනු විශ්වාසය රැකගෙන ,ඒ තුළින් ජේසුව අත් දකින්නට ඔබ කරනා මේ මෙහෙවරට හදවතින්ම ස්තුති කියමි. ජේසුනි ,කුරුස දැහැන සංඝය නපුරාගෙන් ආරක්ෂා කලමැනව...ජේසු පිහිටයි 🥲🙏❤️🙇💐

  • @muthugalakankana8029
    @muthugalakankana8029 ปีที่แล้ว

    Obawhanseta siyalla kalaheki Jesuni

  • @hdhejehxhdhd6564
    @hdhejehxhdhd6564 2 ปีที่แล้ว

    Adara.mage jesus!!!samiduni;mana.mercia.. frannado.mage..dakuna.atha.saha.mmkkakula..Panama.neaha..mata..pigita.wenna.jesu.samiduni..jesu.pihitai!!

  • @doritanilanthi759
    @doritanilanthi759 2 ปีที่แล้ว +1

    Jesu pihitai father Thank you prasansa wewa jesuni prise the lord Amen. 🙏❤✝️

  • @sriyanisriyani9391
    @sriyanisriyani9391 2 ปีที่แล้ว

    Jasus pihitae piyathumani

  • @imalkahansamali2970
    @imalkahansamali2970 2 ปีที่แล้ว +1

    Adara jesuni, math mage pemwathath athara athi wana, nowedagath sidiweem walin hata gann randu, hith wedanwal wlata apita theeranayak laba denna jesuni, ohuge rassawa nathi prshne nisa ohu widina wedanawl walin ohuwa muda gann, ohuta gelapena stheera rekiyawak laba denna, ohuge manasika mattama yatha widiyata goda naganna samiduni, ohuth (lasantha) math (Imalka) atharaha seren sere athi wana randu, sith rideem iwath kara, mansika asahanayan duru kara, wiwahak dakwath, in idiri mulu jeewitha kalayk dakwath api dedenata ekama hithakin ekata innata, ekinekata samawa dennata oba wahansege adaraya, karunawa, shakthiya api dedena hata laba duna menawa 🙏

  • @sepalikaranamuka6952
    @sepalikaranamuka6952 ปีที่แล้ว

    Man lankawe newei inne eth man weda karana gaman hari pastage yachnawa kohoma hari ahanawa ..mata pastage no denna jesupihitai

  • @samudrikahandage9251
    @samudrikahandage9251 2 ปีที่แล้ว +2

    ජීවමාන දෙවි පියාණන් වහන්සේට ස්තූති වේවා...ප්‍රශංසා වේවා...මහිමය වේවා...🙏🙏

    • @ajithhettiarachchi9827
      @ajithhettiarachchi9827 2 ปีที่แล้ว

      🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshinisandamalee9094
    @niroshinisandamalee9094 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි 🙏🙏🙏පියාණනී ...
    ජේසු තාත්තේ මාගේ මේ තරුණ කාලයේ ගෙවෙන මේ කසාද ජීවිතයේ දරුවෙකුත් නැතුව මා බොහෝ අසරනව මාගේ සැමියා මට ආදරයක් නැතුව මා බොහෝ මානසිකව වැටී සිටින මේ මොහොතේ මාව තනි නොකට මට විසදුමක් දී අප ජීවිත හරි ගස්සන්න පියාණනී ....තාත්තේ ...🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි

  • @sudeshnuwan167
    @sudeshnuwan167 2 ปีที่แล้ว

    ජේසු ඔබ වහන්සෙ ට ප්‍රසංසා වේවා ආදරෙයි hammotamma🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @shasovis
    @shasovis 2 ปีที่แล้ว

    Please heal my husband and daughter.please god you are the only healer and kind father.please god do a miracle in my family.praise the lord.

    • @thilininirmalin9281
      @thilininirmalin9281 2 ปีที่แล้ว

      Please heal my family..Please God you are the only healer and kind father...Please God do a miracle in my family..praise the Lord...

  • @shalomsri6258
    @shalomsri6258 2 ปีที่แล้ว

    ප්‍රසoසා වේවා ! පියාණනී
    ආලේලූයියා /// නිරන්තරයෙන් තුති ප්‍රසoසා වේවා !!!" ජේසු පිහිටයි පියතුමෙනි 🙏

  • @priyanthifernando6261
    @priyanthifernando6261 11 หลายเดือนก่อน

    Amen 🙏

  • @chammikalandrum2991
    @chammikalandrum2991 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ගරු පියතුමනි..🌷🌷

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว

    Father obathuma ape hitha kiyawanawa Father 🙏🙏🙏🙏🙏 me hirakaran inna duka wedanawa obathumata hodin therenawa.... api wenuwen jesu idiriye medahathwi kannalaw kala menawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithpeiris5448
    @samithpeiris5448 2 ปีที่แล้ว

    I trust in you

  • @nandanifernando4714
    @nandanifernando4714 2 ปีที่แล้ว

    ආමේන්.මගේආදර.ජසුනි.කාලයවෙනස්වුනත්.මාලබාගන්නාවු.දිවියපුජාවට.මටඹබවහන්සේගේපිහිට.නිරතුරුවලැබෙන්න.සලස්වනවාඉස්තුතියිදෙවිපියානනි

  • @sachindusachindu6773
    @sachindusachindu6773 ปีที่แล้ว

    Amen

  • @subanifernando3272
    @subanifernando3272 2 ปีที่แล้ว

    God bless you

  • @milaniperera5576
    @milaniperera5576 2 ปีที่แล้ว

    Jeasu I trust in you amen 0

  • @monicatissere9505
    @monicatissere9505 2 ปีที่แล้ว

    Dewiyan wahanseta prasansa wewa mahimaya wewa. piyanani oba wahanseta siyalla kala heka . adara dewi piyanani obaghe daruwanta pihita uwamenawa. Jesuni mama oba kerehi wishwasa karami. jiwanaye husmen purawanna apa Shuddathmayanani amen. 🙏🙏
    Sthuthi piyathumani jesu pihitai🙏🙏

  • @ravindhugimhan7568
    @ravindhugimhan7568 2 ปีที่แล้ว

    ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @kalyanidesilva7342
    @kalyanidesilva7342 2 ปีที่แล้ว

    ආදර ජෙසුනි .පවුකරැවන්.මනස්තාපනය.වෙන්න.පිහිටවෙන්න🙏🙏🙏🙏🙏🙏

  • @surekapriyadarshani2363
    @surekapriyadarshani2363 2 ปีที่แล้ว

    🙏Amen🌹❤️🌹❤️🌹🙏

  • @jospin5777
    @jospin5777 2 ปีที่แล้ว

    Jasuni obaga pitan maga ladawelata suweya labanwaa jasuta godak sthuthe prasansa Alaluya 🙏💕 thankss father jasu pitai

  • @sandamalifernando2619
    @sandamalifernando2619 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️🌹🌹🙏🙏🙏

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 2 ปีที่แล้ว

    Dewi piyanani asanipawa Sitina Mahata suwaya danaya karanna piyanani

  • @devikafonseka3117
    @devikafonseka3117 2 ปีที่แล้ว

    Prasansa wewa!Mahimaya wewa! God bless you Rev Father 🙏🙏🙏

  • @emaldahamy975
    @emaldahamy975 2 ปีที่แล้ว

    ජෙසුනි ඔබ කෙරෙහි මම විශ්වාස කරමි

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 2 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි amen 🙏🙏🙏💐💐💐 jesus

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 2 ปีที่แล้ว

    AMEN
    Praise the lord
    Thank you father
    God bless you father

  • @sriyanihamy5572
    @sriyanihamy5572 10 หลายเดือนก่อน

    💐💐🙏🙏🙏💐

  • @amilaranasingha3820
    @amilaranasingha3820 2 ปีที่แล้ว

    ජෙසුනි මගෙ සියලු වෙදනා සුව කරන්න

  • @selinanee986
    @selinanee986 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @ravindhugimhan7568
    @ravindhugimhan7568 2 ปีที่แล้ว

    🙏🙏🙏 ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @piumisuraji1355
    @piumisuraji1355 2 ปีที่แล้ว

    Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn . Ape pula Samprna kardanna. Dunnu sulu datama godak estute jasuni.Godak adare. Mata ma duka darnna ba jasuni.Suwauak labldanna.

  • @jayanifernando8110
    @jayanifernando8110 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ireshsilva4882
    @ireshsilva4882 2 ปีที่แล้ว

    අමෙන්

  • @susimafernando1904
    @susimafernando1904 2 ปีที่แล้ว

    Sthuthiy Jesuni prasansa wewa mahimaya wewa gaurawa wewa obata ❤❤❤❤🙏🙏🙏🙏

  • @shilaniwittachy179
    @shilaniwittachy179 2 ปีที่แล้ว

    Please Jesus help my son to overcome his stress and fear of working In his new office. Please listen to my prayer and make him feel happy to go to his new office. Help him to do his work confidently and happily. Amen

  • @roshnifarnando3634
    @roshnifarnando3634 2 ปีที่แล้ว

    Jesus I trust in you praise the lord🙏🙏❤️❤️Jesus bless our families illnesses and motherland 🙏🙏🙏🙏🙏❤️God bless you father 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @monicarodrigo4083
      @monicarodrigo4083 2 ปีที่แล้ว

      Jesus.i.truest.in.you.prais.the.lord.jasuni.mage..Paula. eka thu.kalamanawa.jasu.pheti.farther

    • @monicarodrigo4083
      @monicarodrigo4083 2 ปีที่แล้ว

      Weyprasansa.alleluya.mahemawewa

    • @monicarodrigo4083
      @monicarodrigo4083 2 ปีที่แล้ว

      Weyprasansa.alleluya.mahemawewa.

  • @boyagodakanchana584
    @boyagodakanchana584 2 ปีที่แล้ว

    🙏

  • @lornamendis79
    @lornamendis79 2 ปีที่แล้ว

    Thank you father God Bless you amen

  • @jenithakodikara928
    @jenithakodikara928 2 ปีที่แล้ว

    Jesus. I trust in You. Amen. ❤

  • @annefernando8639
    @annefernando8639 2 ปีที่แล้ว

    Jesus pihitai piyanani tank you

  • @hashinishehara34
    @hashinishehara34 2 ปีที่แล้ว

    Dear fr,Some people call everyone who tries to do something good as crazy! they are afraid that their real faces get revealed.so they try to put others down since they know the truth.May Jesus let the truth be revealed!

  • @MaMa-yg8ws
    @MaMa-yg8ws 2 ปีที่แล้ว

    Amen jasu pihitai.piyatumani

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    Jesu.pihitaifather thank.you ❤🙏🙏

  • @user-te5kh3ii2c
    @user-te5kh3ii2c 14 วันที่ผ่านมา

    මට.වැඩනැ.ංජ්සුනි😢😢

  • @dilhanifernando3633
    @dilhanifernando3633 ปีที่แล้ว

    Please pray for my two sons and my family

  • @shanuliananya4675
    @shanuliananya4675 2 ปีที่แล้ว

    Adara jesuni hasban visit valata dubay giya thama job akakk naha visha evara venna yanne ane jesuniy rakiyavak laba ganna pihita venna jesuni

  • @nimalinissanka7253
    @nimalinissanka7253 2 ปีที่แล้ว

    Thank you all piyaneni God blessyou