අලුත් ගෙදර සහ අලුත් Studio එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 558

  • @heshantech215
    @heshantech215 ปีที่แล้ว +138

    " ඒ මම මම ආස නෑ මගේ lifestyle එක වෙනස් කරන්න " 👈 සුපිරි කතාවක්...❤️‍🔥

  • @MeMoSL.
    @MeMoSL. ปีที่แล้ว +106

    ප්‍රශ්නයක් ඇවිත් හික්කොශි වෙන්න නැතුව නෙට් කැෆේ එකක ඉදලා තියනව සති ගානක්...😢.... ඇත්තටම සතුටුයි ❤..... අලුත් පොට් එක සුපිරි බොසා...🤲 ජය...🎉

  • @abhi.r99
    @abhi.r99 ปีที่แล้ว +66

    අම්මෝ ලොකු දෙයක් 😍 දැන් ඉතින් වෙනදා වගේ videos දාන්නයි තියෙන්නේ 😎♥️

  • @j_force.90
    @j_force.90 ปีที่แล้ว +57

    PC එක පිටිපස්සෙ තියන door එක වැහෙන්න පස්සෙ ලස්සන sheet එකක් ගහන්න කලු වගේ.සුපිරියට තියේවි.අනික බොහොම පරිස්සම් වෙන්න අනිත් පැත්තෙන් දොර වැරදිලාවත් නොඅරින්න😂😢.

  • @Prabath12349.
    @Prabath12349. ปีที่แล้ว +48

    පට්ට සතුටුයි මධුෂාන් අයියා.දැන් levi dean 100k subscribers ගහන්න සප් එක දෙන කට්ටිය මේ පැත්තට✋
    👇❤️

  • @updatepodda
    @updatepodda ปีที่แล้ว +49

    අයියා අද නං ගොඩක් සතුටින් වගේ පේනවා අපිටත් ගොඩක් සතුටුයි ඉක්මනට රූම් එක හදාගෙන සුපිරි ගේමක් ගහමු බුදු සරණයි ජය වේවා.!❤️

    • @levidean
      @levidean  ปีที่แล้ว +11

      Thanks brother ❤️

    • @heshanlakshan7350
      @heshanlakshan7350 ปีที่แล้ว +3

      ​@@levidean වාව් තවබෝඩ් එකක් ගේනාවද ඒක ගැන review එකක් කරේ නෑ නේද ඔයාගෙ යාලුව ලග තිබ්බ වර්ගෙ එකක් ද

    • @levidean
      @levidean  ปีที่แล้ว +1

      @@heshanlakshan7350 ne brother..mekath issra idan thibba

  • @K.N.Dananjaya
    @K.N.Dananjaya ปีที่แล้ว +57

    අලුත් plece එක මරු අයියෙ. දැන් යාරාත් happy වෙනදාට වඩා නෙද ❤

  • @l.S.T-o4s
    @l.S.T-o4s ปีที่แล้ว +6

    අයියේ කලින් තැනට වඩා.මෙතන සුපිරිනේ ලස්සනට studio එක හදන්න පුලුවන් ඒකත් එක්මනට හදලා අලුත් video එකක් ඉක්මනට ගේමු ජය වේවා අයියෙ නියමයි 💪 අපි හැමදාම ඔයා එක්ක.ඉන්නවා .. ❤️ 👍 මම ආසම TH-camr කෙනෙක් ඔයා ලංකාවේ අපේ ගැම්මක් 💪🇱🇰 තව දෙයක් මම ආස නෑ මගෙ Lifestyle එක වෙනස කරගන්න සුපිරි කතාවක් මාත් එහෙමයි 💪 ජය වේවා අයියේ ...❤️❤️❤️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +30

    අයියා කියපු කතාව ඇත්ත මිනිහෙකුට ප්‍රශ්ණයක් ආවොත් ඌව නැති කරලා දාන්න ලංකාවෙ ගොඩාක් උන් හරි දක්ශයි ඒකනේ ලංකාව දියුණු නොවෙන්න හේතුව කාගෙවත් සතුටක් දුකක් හෝ ආපු වෙලාවක ඌට ඌ විතරයි මෙහෙ ඒකයි මොන කතා කිව්වත් ඇත්ත

  • @spthenu9025
    @spthenu9025 ปีที่แล้ว +16

    අයියගේ වීඩියෝස් වල බලන්න ආසම කොටසක් තමයි,වීඩියෝ එකේදි යාරා ඇවිත් pc එක උඩට නැගලා ඉන්න එක😍

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +17

    The biggest problem was solved... 😌 දැන් ඉතින් හෙමීට සල්ලි එකතු කරලා Carpet එකකුත් ගන්න, නැත්තන් Setup එක ඉස්සරින් යාරාගෙ walk එකක් නැති වෙන එක ලොකු අඩුවක් වෙයි...

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe ปีที่แล้ว +27

    ඉස්සරහට වෙනදටත් වඩා හොඳට වැඩ ටික කරගෙන යමු අයියේ. ජයවේවා ! Never give up ❤️

  • @janithpriyankara9286
    @janithpriyankara9286 ปีที่แล้ว +23

    අපි හැමෝම කිව්වෙ. අයියට පරණ තැනට වඩා හොඳ තැනක් අනිවා හම්බෙනව කියල 🥰

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว +6

    ඔයාගෙ කතාවෙ මට දැනෙනවා කල කිරීමක් ඉතුරු වෙලා වගේ මම කියන්නෙ ඉස්සර ගැම්ම ඕන ඒක තමයි ඔයාගේ motivation එක ❤❤❤

  • @deeshannimruth1184
    @deeshannimruth1184 ปีที่แล้ว +3

    කතානම් කාටද කියන්න බැරි අයියේ.. කතා හදන එවුන්ගේ පිහිටෙන් නෙවෙයිනේ අද ඔය් ඉන්නේ.. good luck brother ❤

  • @chamath.anuradha
    @chamath.anuradha ปีที่แล้ว +28

    මට ගෙයක් ලැබුනා වගේ සතුටුයි අයියේ ජයවේවා❤

    • @janithepetloversl3768
      @janithepetloversl3768 ปีที่แล้ว

      ඒ ෆීල් එක මටත් ආවා 😅❤️
      ගැම්මක් තමයි 💕

  • @technovalk
    @technovalk ปีที่แล้ว +6

    pc එක පිටිපස්සෙ බිත්තියට දොරත් වැහෙන්න තනි පාටකින් sheet එකක් ගහන්න ❤️
    කලින් තැනට වඩා නම් සෑහෙන හොද තැනක් අයියට සෙට් වෙලා තියෙන්නෙ

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +7

    ඔයා සතුටින් නම් අපිටත් සතුටුයි. 😊 අලුත් තැනේ සතුටින් ඉමු ❤

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +2

    හරි සතුටුයි අයියා ප්‍රශ්න ඉවර කරගෙන අලුත් තැනකට ගියපු එකට. අලුත් තැන ඉදන් හොද වැඩ ටිකක් කරමු! Room එක හදන එක idea දෙන්න හිතුවා. මමනම් ආස aesthetic විදිහට. Bright colors එකෙම දාලා. හැබැයි ඒක සෙට් වෙන්නේ apple setup එකක්නම්. හැබැයි ඔයාගේ beast කෙනෙක් වගේ තියන PC එකට ඒක සෙට් නෑ. 80s retro wave type එකට හරියන්න setup එක හැදුවොත් හොදයි කියලා හිතනවා. Neon lights එකෙම දාලා. එක theme එකකට! ජය!!♥️

  • @dilumsjournal
    @dilumsjournal ปีที่แล้ว +20

    I think it would look nice if you put a backdrop or a greenscreen type cutain behind your PC table where you have that door.

  • @TharukaWeerasooriya
    @TharukaWeerasooriya ปีที่แล้ว +3

    අම්මෝ මාර සතුටුයි අය්යේ. කොහොමහරි තිබ්බ තැනට වඩා ලස්සන තැනක්. ඉස්සරහට කලින් වගේ දිගටම සුපිරි video ටිකක් දාමු. @Levidean කියන්නෙ මන් ආසම channel එකක්. ජය වේවා එහෙනම්.

  • @o.saumya1558
    @o.saumya1558 ปีที่แล้ว +2

    ඇත්ත කතාව මනුස්සයෙක් උනාම තමන් තමන් වෙන්න ඕනි....❤

  • @iug4546
    @iug4546 ปีที่แล้ว +10

    අලුත් තැනක් හම්බවුන එකටනං හදවතින්ම සතුටුයි අයිය❤.

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +7

    Place එක මරු අයියේ ❤😊
    සුබ පැතුම් ඉස්සරහට තියෙන වැඩ සේරම හොදට කරන්න 😊

  • @nuwanindu1528
    @nuwanindu1528 ปีที่แล้ว +2

    8:17 this one hit me hard! 🔥 I'm like that too. Good luck brother! Oyata waradinne na. ❤

  • @ravindunishshanka1133
    @ravindunishshanka1133 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්. හොදම විදිහට දෙන්නා එක්කම වැඩ කරගෙන යන්න අයියෙ. ... අයියට වරදින්නෙ නැහැ ❤

  • @chalithamadhuwantha7425
    @chalithamadhuwantha7425 ปีที่แล้ว

    8.37 ඒ මම,💪 මමඅස නෑ වේන කවුරුවත් නිසා මගේ lifestyle එක වෙනස් කරගන්න 😌 ❤😍 මසුරන් කාතාව.
    .
    .
    ගොඩක් වේලාවට marry කරාට පස්සෙ හරි job එකකට ගියාට පස්සෙ හරි වේන දෙයක්.

  • @LDhirantha
    @LDhirantha ปีที่แล้ว +2

    අයියට හොද තැනක් හම්බුනු එක ගැන ඇත්තටම සතුටුයි ❤ ඉක්මනට අලුත් ස්ටුඩියෝ එකේ විඩියෝ එකක් ඕනේ👍👍♥️

  • @nimugaming866
    @nimugaming866 ปีที่แล้ว +3

    ❤ අම්මෝ ගැම්මක් තාමා කොහොමහරි එකත් හරි ... අපි බයවෙලා හියේ සගෝ ❤

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 ปีที่แล้ว +7

    ඉතුරු වැඩ ටිකත් ඉවර කරගෙනම අලුත් සෙටප් එකේ විඩියෝ එකක් බලපොරොත්තු වෙනවා.... ❤❤❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +5

    කලින් තැනට වඩා ගොඩක් හොඳ තැනක්, අලුත් Place එක මරු 🤩 යාරත් ගොඩක් කැමතියි වගේ 😻❤️ Studio එක සුපිරියක් කරලා ගමු 🖤🤩

  • @chamodkavinda7216
    @chamodkavinda7216 ปีที่แล้ว +7

    ඔක්කොම වෙන්නෙ හොදටලු නෙ❤😌

  • @thisangaamavith6809
    @thisangaamavith6809 ปีที่แล้ว +1

    සියලු වැඩ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අයියට ජය වෙවා !

  • @janithepetloversl3768
    @janithepetloversl3768 ปีที่แล้ว +1

    පවු එක මනුස්සයෙක් කරපු සක්කිලි වැඩක් හින්දා අයියා කන කට්ට දැක්කම ගොඩක් දුක හිතුනා,
    ගෙදර බඩු ටික උනත් තනියම setup කරගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ,😔
    මේ වැඩේ කරපු එකාටනම් හොඳක් වෙන්න හොඳ නෑ 😕

  • @Motivate_Nation1
    @Motivate_Nation1 ปีที่แล้ว +3

    අම්මෝ පට්ට සතුටුයි අයියේ 🖤✨ අලුත් place එක පට්ට. ජීවිතේ සමහර දේවල් නැති වෙන්නෙ ඊට වඩා ගොඩක් හොද දේවල් ඉස්සරහට හම්බෙන්න තීන නිසා කියන්න මේක හොදම example එකක් ❤ වැඩ ටික පරිස්සමෙන් කරගන්න අයියේ ජය වේවා! ❤️🫶🏻

  • @chathuranga508
    @chathuranga508 ปีที่แล้ว +3

    දැන් ඉතින් වෙනද වගේ Video දාන්න පුලුවන් ❤ ගැම්මක් කරන වැඩ ටික හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺♥️ good Job

  • @sahanfonseka3750
    @sahanfonseka3750 ปีที่แล้ว +1

    13:10 kwd..kiwwe oka pc ekak kiyl..oka ape yaarage sinhasanaya....❣

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว +2

    උණුසුම් සුබ පැතුම් bro❤
    කොහොම හරි කලින් වෙච්ච දේවල් පාඩමක් කරගෙන ඉස්සරහට මුහුණ දෙමු 👍
    වෙනම studio එකක් හදා ගන්න room එකක් හම්බ වෙච්ච එකට ගොඩක් සතුටුයි. පස්සෙ හිමිහිට studio එක ලස්සනට හදා ගමු ❤👍

  • @dilrukosanda1396
    @dilrukosanda1396 ปีที่แล้ว +3

    කරදර එන එක නවත්තන්න බෑ. අභියෝග තමා ජීවිතේ සාර්තක කරන්නෙ🤎

  • @pradeeptharaka7354
    @pradeeptharaka7354 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි. අයියේ. දැං ඉතිං වීඩියොස් දාන්න තමා තියෙන්නෙ සුබම සුබ අනාගතයක් වේවා. ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි ❤ සතුටින් පරිස්සමින් ඉන්න .ජය වේවා

  • @Game_Set_Eka
    @Game_Set_Eka ปีที่แล้ว +15

    අලුත් තැන පෙරට වඩා හොදට වැඩ කරම් යම් අයියේ 😍😇

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +5

    නියමයි අයියා සුභ පැතුම් 🎉❤❤

  • @NextEarlyOfficial
    @NextEarlyOfficial ปีที่แล้ว +5

    ඕහ්හ් යෙහ් ....... 😎🏆
    අලුත් ගෙදර ලස්සනයි ❤️🧡💛

  • @casperlive2004
    @casperlive2004 ปีที่แล้ว +6

    අයියේ දොර ඇරන් ඇතුලට අඩිය තියනකොටම නිකන් දිව්‍යලෝකෙට ගියා වගේ තියෙන එක හදමු😍

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว +7

    It's happy to see you got a new place better than before,
    Comeback Stronger Than Ever 🙌💙✨

  • @LH_sanka
    @LH_sanka ปีที่แล้ว +1

    අලුත් ප්ලේස් එකේ සුපිරියට පරිස්සමින් වැඩ ටික කරන් යමු අයියා . ජය ජය

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +3

    අලුත් තැන නියමයි අයියෙ. ඉතිරි ටිකත් ගෙන්න❤️

  • @Thisathdamhiru-l8f
    @Thisathdamhiru-l8f ปีที่แล้ว +2

    අලුත් පොට් එක නම් මරු අයියේ ❤ අලුත් ස්ටූඩියෝ එකෙන් අලුත් වීඩියෝ එකක් එනකන් බලං ඉන්නෙ අපි නම් ✌️❤️ ජය වේවා අයියේ කවුරු මොනව කිව්වත් අයියට අපි හැමෝම ඉන්නවා 🥺❤️‍🩹

  • @kasunuthpala2300
    @kasunuthpala2300 ปีที่แล้ว +5

    Superb Bro! So happy to see you again with a better place than early. Keep climbing the ladder.

  • @ThivankaBVlogsnow
    @ThivankaBVlogsnow ปีที่แล้ว +1

    ඔයාගේ විදිහ වෙනස් කරන්න එපා bro, දිගටම videos කරගෙන යන්න

  • @CharithGawrawa
    @CharithGawrawa ปีที่แล้ว +2

    Very happy to see you found a new place❤️

  • @Asheetheboy202
    @Asheetheboy202 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ ටොකියො අරහෙ මෙහෙ යනකොට කවද හරි හම්බෙයිනේ ...නැත්නම් අහම්බෙන් ඔයාලගේ restaurant එකට හරි එයිනේ එදාට හම්බෙමුකො 👊❤️

  • @ravindusandeepa7700
    @ravindusandeepa7700 ปีที่แล้ว +2

    අඩේ සතුටුයි❤❤❤ දැන් ගේ නම් පට්ට ❤ දැන් ඉතින් අත දිග ඇරලා වැඩ කරන්න පුලුන් 😊

  • @ChanakaIndunil-or7py
    @ChanakaIndunil-or7py ปีที่แล้ว +2

    I'm happy for you to have a nice place as a home. Congrats on your shifting😊😊

  • @techgenlk214
    @techgenlk214 ปีที่แล้ว +5

    අලුත් ගෙදර ඉදන් සුපිරි වීඩියෝ එකක් ඕන ❤️

  • @nadeeshadilshan4141
    @nadeeshadilshan4141 ปีที่แล้ว +4

    සතුටුයි ගොඩක් ❤

  • @dinushamadhawa290
    @dinushamadhawa290 ปีที่แล้ว +2

    අම්මො ලොකු දෙයක් අයියෙ❤️💥おめでとうございます🎉♥️අයිය ගොඩක් සතුටෙන් ඉන්නව කියල මූනෙන්ම පේන්ව...❤️

  • @YAKUZA_404
    @YAKUZA_404 ปีที่แล้ว +8

    Wow bruh 😍
    wish your all works to be successful ❤️

  • @hiranthafernando975
    @hiranthafernando975 ปีที่แล้ว +2

    Bro..ඔයාගේ ගමන ඔයා යන්න කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා උන් ඉන්නේ අමුතු මානසිකත්වයක.❤❤❤❤.

  • @mahigamingsl
    @mahigamingsl ปีที่แล้ว +6

    Ayye .ඔච්චර හොද පීසි එකක් තියාගෙන ඇයි gaming live දෙන්නෙ නැට්තෙ ❤❤

  • @Dulanjanawickramasinghe
    @Dulanjanawickramasinghe ปีที่แล้ว +1

    ඉස්සරහට සුපිරියට වැඩ ටික කරගමු අයියේ.ජය ❤️

  • @rushandamith9819
    @rushandamith9819 ปีที่แล้ว

    ගොඩක් සතුටින්. ජයවේවා 🎉

  • @4kdreammaker19
    @4kdreammaker19 ปีที่แล้ว +1

    බඩු ටිකක් එකතු වෙද්දි room එකෙ echo එක පොඩක් අඩුවෙයි. පුලුවන්නම් acoustic foam ටිකක් හයි කරන්න බලන්න

  • @pathummadushan9118
    @pathummadushan9118 ปีที่แล้ว +3

    දානකම් බලන් හිටපු එකක් ❤️

  • @GAMINGDANA.
    @GAMINGDANA. ปีที่แล้ว +1

    mn hithuve me mechchara kal pitarata ekek karana youtube chanal ekak kiyala balan yaddi ape kollek ne karanne❤❤❤❤❤❤❤❤

  • @kesharajayaweera139
    @kesharajayaweera139 ปีที่แล้ว +2

    Wish you all the best Ayya really Happy to hear that ❤💯💮

  • @YasiruAshan
    @YasiruAshan ปีที่แล้ว +5

    අලුත් තැන superb ❤😊

  • @janidudonkothasooriyakulag742
    @janidudonkothasooriyakulag742 ปีที่แล้ว +5

    Thathame tiyen ek bedroom එකට අරන් අනිත් room ek studio ekt set wei kiyl hitnw aiye ❤️✨anyway good luck

  • @Portraitdrawingart
    @Portraitdrawingart ปีที่แล้ว +1

    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තරේ දාර්ශනිකයි.

  • @pasindulk
    @pasindulk ปีที่แล้ว

    good luck ayya ikmantama aluth video ekakin set wemu😘👍

  • @leo_pravin4163
    @leo_pravin4163 ปีที่แล้ว

    Ekatama karanna one pc eka පිටිපස්සේ තියෙන දොරේ notice එකක් ගහන්න do not open කියලා
    නැතනම් දොර aran ආවොත් leftma thama,එ දොර cover වෙන්න මොකක් hari මොකක් හරි රෙද්දක් wage seen ekak damma nm hodai ne ,නැතනම් දොර peddi set na wage

  • @Bunnystudieo313
    @Bunnystudieo313 ปีที่แล้ว +2

    Nice work bosa🫶💕Parissamen inna aye video ekak danakan balanna innawa

  • @viduva
    @viduva ปีที่แล้ว +2

    Aluth place eka gammak aiye mokak unath aiyata සුපිරි thanak set wela .gammak .digatama allan imu❤️❤️

  • @nwmedit25
    @nwmedit25 ปีที่แล้ว +4

    අලුත් ගෙදර ගින්දර 🔥❤️

  • @thusharad.6335
    @thusharad.6335 ปีที่แล้ว +1

    හැමදේම වෙන්නේ හොඳටනේ කියන්නේ ❤

  • @chanukakalhara4222
    @chanukakalhara4222 ปีที่แล้ว +1

    Gammak ayyehhhh❤✌️😍

  • @donraveen4926
    @donraveen4926 ปีที่แล้ว +1

    Oya gammak aiyeeee ❤️ oya dena danuma mata patta widiyata watinawa ❤️ meka bokken kiyanne aiye.

  • @sadeepamadusanka9844
    @sadeepamadusanka9844 ปีที่แล้ว +4

    අලුත් තැන නම් සුපිරි 👀❤️👌

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +1

    අපේ ගේ ♥️ අම්මො ඇති යාන්තම් ඒ ප්‍රස්නෙත් විසඳුනා 😊

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 ปีที่แล้ว +4

    අලුත් තැන මරු වගේ අයියේ ❤️😍👍

  • @itssana3776
    @itssana3776 ปีที่แล้ว +3

    Oyata hariyanwa aiye ♥️🤗

  • @spthenu9025
    @spthenu9025 ปีที่แล้ว +2

    සතුටුයි broo..Aluthe studio eka haduvama studio tour ekakuth ona🥲🤘

  • @Music_shorts_official
    @Music_shorts_official ปีที่แล้ว +2

    Congratulations ❤

  • @gimalthegreat
    @gimalthegreat ปีที่แล้ว +1

    😍අලුත් තැන පට්ට all the best ❤❤

  • @mahilakshan-jb3dt
    @mahilakshan-jb3dt ปีที่แล้ว +1

    අයියා පාවිච්චි කරන කැමරාව මොකක්ද ?.... 🤔
    ඔයා වීඩියෝ එකක් එඩිට් කරන විදිහ වීඩීයෝ එකක් ගේන්නකෝ 😍😍😍😍

  • @indumaschool7794
    @indumaschool7794 ปีที่แล้ว +1

    Mechchara prashna awillath ewata muhuna dilla hinawela inna mama dakapu eka ma kena aiya thama❤aiyata thawa thawath dairiya labewa❤❤❤🥹🥹🙏❤️❤️💕

  • @MahiruSenarathne
    @MahiruSenarathne ปีที่แล้ว

    Jaya Aiye 🔥🔥

  • @Ben10TransformersMemories
    @Ben10TransformersMemories ปีที่แล้ว +1

    හොදට හිතපන් ලස්සන pc setup එකක් ඕනේ

  • @Maleeshanuwantha-l9k
    @Maleeshanuwantha-l9k ปีที่แล้ว +3

    Be strong brother 🗿🖤🔥 we always with u🖤

  • @yureshimalka6711
    @yureshimalka6711 ปีที่แล้ว +2

    👍එල එල සුද්දහ් ආයෙ වැඩ ටික පටන්ගන්ඩ එහෙනං

  • @musicmix5508
    @musicmix5508 ปีที่แล้ว +1

    Sathutui අලුත් ගෙදරක් ලැබුණ එකට💚😍🧡🐈

  • @kAviYahh
    @kAviYahh ปีที่แล้ว

    Hamadeema wenne hodata ❤ kiyala hithamuu ❤ good luck ❤

  • @SOKIROYT3
    @SOKIROYT3 ปีที่แล้ว +1

    Bro your new house is awesome❤

  • @tharukaherath9291
    @tharukaherath9291 ปีที่แล้ว

    100k ගහමු ඉක්මන්ට ❤️ ජයවේවා බුදුසරනයි 💐

  • @harshanalin8836
    @harshanalin8836 ปีที่แล้ว

    Hamadema wenne hodata ,thibbata wada hodak wenwa onima dekadi jaya wewaa brother 🥂❤️

  • @gamingexpert7767
    @gamingexpert7767 ปีที่แล้ว

    සුපිරි අයියෙ වැඩටික හරියට ලස්සනට කරගෙන ඉන්න ඔලුව නිදහසේ♥️!

  • @chamaldissanayake8531
    @chamaldissanayake8531 ปีที่แล้ว +1

    උන දේ ඇත්තටම හොදයි. අලුත් තැන සුපිරි. ජය බ්‍රෝ ❤

  • @teddyperera8531
    @teddyperera8531 ปีที่แล้ว

    Patta sathutui machan ubata aluth thanak hambuna kiyala dakkama. Me place eka supiri. Hemita lassana karala gamu. Kohomath gewal maaru karanava kiyanne hena kattak thamai. ehema echo ekak kiyala lokuwata venne na machan. Audio quality eka venada vagema thamai.
    Oyage video balanna gaththe Japane tour ekak yanna kalin Japane gana danaganna, namuth tour eken passeth hama video ekakma vage balanava asaven.
    Ubata jaya!

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography ปีที่แล้ว +5

    හදල යිවර උනහමත් විඩි⁣යෝ එකක් ඕනෙ 😊

  • @6z999
    @6z999 ปีที่แล้ว +2

    Studio එක minimalistic විදියට හදමු