ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මට වීඩියෝ Editing ඉගැන්නුවේ මේ දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2023
  • මම මගේ Editing ගැන හැමදේම දැනගත්තෙ youtube එකෙන්
    Product links here:
    ➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    www.benks.com/...
    ➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
    creators.magba...
    ➡️SmallRig -
    www.smallrig.com?afmc=4s9
    ➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
    www.hhogene.co...
    ➡️Alpaka - Don’t forget to use "LEVI_DEAN10OFF" for 15% off.
    alpakagear.com/
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - / levi_deant
    Facebook - www.facebook.c...

ความคิดเห็น • 388

  • @tntrp4574
    @tntrp4574 ปีที่แล้ว +88

    කතාවටයි,කැමරාවටයි,studio එකටයි පිස්සු වැටුන

  • @harshana.06
    @harshana.06 ปีที่แล้ว +115

    වෙලාවකට සමහර දේවල් නැති වෙන්නෙ ඉට වඩා හොද දෙයක් හම්බෙන්න 🖤 Nature heals 🌻🖤

    • @tiktoksrilanka2421
      @tiktoksrilanka2421 ปีที่แล้ว

      Aniwaren ❤️ mn hamadama vuswasa krpu deyk eka ❤️👊

  • @chalithalashan6327
    @chalithalashan6327 ปีที่แล้ว +49

    Content වලටත් වඩා මන් අයියගේ වීඩීයෝ බලන්නෙ,අයියගෙ පට්ට නිහතමානීකමට,දිගටම ඒක තියෙයි කියලා බලපොරොත්තු වෙනවා ❤️

  • @irumaludyoga3985
    @irumaludyoga3985 ปีที่แล้ว +21

    උබ අයියේ දවසක 1M ගහනවා.. එක දිගටම කරගෙන යන්. අලුතෙන් Contents හිතන්.. ආදරෙයි ❤️

  • @zenox3570
    @zenox3570 ปีที่แล้ว +62

    ඕනම වෙලාවක අව්ලක් ප්‍රශ්නයක් ඇහුවාම පුලුවම් ඉක්මනින් reply එකක් දාන නිහතමානී හොද ගමනක් යන චරිතයක් much love bro ❤ respect

  • @dhanujahansika8145
    @dhanujahansika8145 ปีที่แล้ว +24

    මාරම නිහතමානී ගොඩක් ආස චරිතයක් තමයි මදුෂාන් අයියා😇

  • @unknownhell8756
    @unknownhell8756 ปีที่แล้ว +35

    අලුත් studio එක මාරම ලස්සනයි , අර නිල් පාට light නම් සුපිරියක් ! 😙 ඔය pc එකේ wallpaper එකටත් නිල පාට යමක් දාන්නකො එතකොට තවත් ලස්සන වෙයි . හැබැයි මම නිල් පාටට ආස වුනාට අනිත් අයට කෝම වෙයිද දන් නෑ ...🙂

  • @Itatravel8
    @Itatravel8 16 ชั่วโมงที่ผ่านมา

    මම දැනට විඩියස් දෙකයි බැලුවේ ඒ දෙකෙදිම මට ටච් උනේ අයියගේ නිහතමානී ගතිය, වැඩේ output එක ගන්න අයියාගේ මහන්සිය time management ගැන කියද්දී මාරම සතුටුයි. අයියට ජය ❤

  • @chathurakavinda1243
    @chathurakavinda1243 ปีที่แล้ว +22

    Studio එක 😻❤

  • @sanaappuhami9255
    @sanaappuhami9255 ปีที่แล้ว +12

    Lankawe loku loku TH-camr lata wada amuthuma feeling ekak enne ❤

  • @user-mp1vm1ih7n
    @user-mp1vm1ih7n ปีที่แล้ว +12

    අනිත් tech channel wala වගේ නෙවෙයි අයියේ ඔයාගේ videos නම් මම අන්තිම වෙනකන් බලනවා .අනිත් tech channel වල videos ටික වෙලාවක් බලනකොට කම්මැලි හිතෙනවා වුනත් ඔයාගේ videos නම් පොඩ්ඩක්වත් skip කරන්න හිතෙන්නේ නෑ. බොහොම ස්තුතියි අපිට මේ දෙන දැනුමට .

  • @pekka1039
    @pekka1039 ปีที่แล้ว +5

    Vedios වල වෙනසක්ම නෙමේ බන් ඒ වීඩියෝ එකේ තියෙන කොලිටිය ❤️✨️ පට්ට ⚡ සුපිරියක් බන් 🔥කවදාවත් වත් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් 😁❤️ ජයෙන් ජය 🙏

  • @oshanmaduwantha
    @oshanmaduwantha ปีที่แล้ว +8

    Casey peter matti 😍❤ ඉස්සර මාත් හෙන ආසවෙන් බැලුවා 😍 videography cinematography කරන්න පට්ට ආසඋනාට ආර්ථික ප්‍රශ්න කවද හරි කරනවා ඒ උනාට 😌❤️

  • @shalukashaluka123
    @shalukashaluka123 ปีที่แล้ว +6

    5:52 Get Well Soon mother

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว +6

    මම දකින විදියට මුලදි කන කට්ට තමා පසුකාලීනව පුද්ගලයෙකු ශක්තිමත් කරන්නෙ.
    ඒක සහෝ ඔයාගෙන් හොදටම ඉගෙන ගන්න පුලුවන් ❤
    හැමදාම කියනවා වගෙ ආදරෙයි සහෝ..... දිගටම වීඩියෝ ගේන්න. අපි ඉන්නවා ඕන දේකට ❤👍

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 ปีที่แล้ว +8

    දැක්ක පලවෙනි දවසේ ඉදන්ම ආස හිතුන චරිතයක් 🥺♥️ ගැම්මක් බ්‍රෝ ආසයි තව වීඩීයෝ බලන්න🤙🏻

  • @niwieeeishere5737
    @niwieeeishere5737 ปีที่แล้ว +10

    Thank you ඔයාගේ දැක්ම , flow එක මරු.මමත් ඔයා වගෙ හිතන කෙනෙක් Channel එක දිගටම කරගෙන යමු brother. Keep your head up Everything will be fine

  • @maleenmaneth779
    @maleenmaneth779 ปีที่แล้ว +6

    අයියගේ video එකක් මට මුලින්ම අහම්බෙන් හම්බවුනේ ඒ video එක බලල ඉවරවෙද්දි හිතාගන්න අමාරුයි මෙච්චර quality content crate කරන ලංකාවෙ කොල්ලො ඉන්නවද කියල 💪🏻❤️ දැනටත් මම කියනව මට හම්බුන පට්ටම TH-cam channel එකක් සහ කතා නොකරට කවදමහරි කතාකරන්න පුලුවන් වෙයි හිතන පට්ට නිහතමානී මනුස්සයෙක් ජය වේවා අයියේ! ❤️🫶🏻

  • @amithprashanga
    @amithprashanga ปีที่แล้ว +8

    උනන්දුවයි ආසාවයි තියේ නම් බැරි දෙයක් නෑ අයියේ ❤

  • @rathsarakofficial
    @rathsarakofficial ปีที่แล้ว +5

    "Kandage Brothers" සුපිරි වීඩියෝ ටිකක් 🤍

  • @heliyax
    @heliyax ปีที่แล้ว +11

    New studio is...de faking amazing yakooooo..keep it up bro❤

  • @shirleybhanuka529
    @shirleybhanuka529 ปีที่แล้ว +2

    Definitely Aiyya....❤️ ඕන වෙන්නේ එපා නොවෙන ඉවර නොවෙන ආසාවක් විතරයි හැමදෙයකටම.

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว +6

    අලුත් තැන සුපිරි ❤ අයියගෙ වීඩියෝ වල කොලිටිය ඇත්තම කිව්වොත් මම වෙන කාගෙවත් දැකල නැ 🖤❤️

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha ปีที่แล้ว +5

    බොසා ලොකු ගමනක් යන්න පුලුවන්. ජයවේවා බොසා 😍😍

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว +2

    අඩේ අයියෙ මාත් මාර ආසයි youtube channel එකක් හදන්න..මමත් වීඩියෝ එඩිට් කරන්න දන්නෙවත් නෑ..මට මාර බයක් ආවෙ ඉස්සර වීඩියෝ එඩිට් කියන වචනෙ මතක් වෙද්දි.අද මට මාර ගැම්මක් ආව...තෑන්ක්ස් අයියෙ..මට මාර motivation එකක් ආවෙ අද වීඩියෝ එක දැකල..❤

  • @krishenrandimal6381
    @krishenrandimal6381 ปีที่แล้ว +1

    මාත් දවසක ඔයාව හම්බවෙනවා.❤harima lassnayi.oya hadana vedio

  • @mazil.i
    @mazil.i ปีที่แล้ว +5

    Color grading tutorial ekak dannako ayya.
    Oyaage color grading supiri

  • @rasithe
    @rasithe ปีที่แล้ว +5

    Kiyanna deyak na oyage output aka perfect. Audio/Video walata dila thiyena details patta. math Graphic & Video Editor kenek. ahinda oyage video look aka mata patta. marama lassanai. colors, shots, frames, lighting,voice superb bro. keep it up..... 😍 ❤

  • @KOTAz_vlogger
    @KOTAz_vlogger ปีที่แล้ว +3

    ෆෝන් එකෙන් channel එකක් කරගෙන යන මම💙✌️ ආසාවයි උවමනාවයි තමා තියෙන්න ඕනි

  • @DilithDamvin-uz2xy
    @DilithDamvin-uz2xy ปีที่แล้ว +2

    Adenava bn uba kiyana evata...... jayaveva ubata

  • @migarakaushalya3995
    @migarakaushalya3995 ปีที่แล้ว +2

    මටත් video editing ඉගෙන ගන්න ආසවක් අවේ ඔයාගේ videos බලලා තමා bro♥️

  • @hensaelofi
    @hensaelofi ปีที่แล้ว +5

    So much inspirational brother ❤
    Wish You all the best !

  • @samare-4043
    @samare-4043 ปีที่แล้ว +5

    Yo homei❤

  • @szavindu
    @szavindu ปีที่แล้ว +12

    Peter McKinnon, Casey Neistat ඇබ්බැහියක් තමයි❤

  • @Fungamerrz
    @Fungamerrz 11 หลายเดือนก่อน +1

    Greatfull vision "පට්ට" 👌👌👌👌👌

  • @user-dv1ou4qq4v
    @user-dv1ou4qq4v ปีที่แล้ว +2

    ඔයාගෙ content අයියෙ next level👀💝

  • @ashenkanishka4610
    @ashenkanishka4610 5 หลายเดือนก่อน

    සුපිරි වැඩක් ඔයා කරන්නෙ ඔයාට හොද අනාගතයක් තියෙනව මං සුබ පතනව ඔයාට

  • @slxnova3298
    @slxnova3298 ปีที่แล้ว +1

    පට්ට අයියේ 🥰🥰🥰😁😁😁😁👍👍👍👍👍😊😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯❤️❤️❤️❤️❤️

  • @adeeshadudayakumara
    @adeeshadudayakumara ปีที่แล้ว +2

    අලුත් තැන අලුත් කතාවකින්...දිගටම යමු❤

  • @disl4007
    @disl4007 ปีที่แล้ว +7

    මචන්, මම ඔයාගේ videoස්‌ අසාවෙන් බලන කෙනෙක්, මට ලංකාවේ youtubers ලාගෙන් vloging හොඳටම හරි විදිහට කරන එකම එකා උබ, එත් අර උබට කරපු බලු වැඩේට මුළු ජපානේටම රෙසිස්ට් කියලා බැනපු එක නම් හරි නැහැ , උබේ පරණ video වල උබ හරි සතුටෙන් ජපන් උන් එක්ක ඉන්නේ, කලින් කොහෙවත් උබ ඒ රෙසිස්ට් අත් දැකීම කියලා නැහැ, ලෝකේ කොහෙත් රෙසිසිස්ට් මිනිස්සු ඉන්නවා ලංකාවෙත් ඇතුළුව. එක පරයෙක් කරපු දෙයකට රටකම පලි නැහැ . ඔක්කොටම වඩා එක සිදුවීමක් නිසා හිත නරක කරන් ඔහේ ඉන්න ජීවිතය එන්ජෝය් කරන එක අඩු කරන්න එපා. අපි මිනිස්සු හැමදාම ජිවත් වෙන්නේ නැහැ පරණ නරක මතක අමතක කරලා සතුටින් ඉඳපන්.

    • @levidean
      @levidean  ปีที่แล้ว +4

      Thank you brother...mama mulu japane hemotama nemei brother a kiwwe...samahara denek.. mokada matat wedi puta inne japanese yaluwo..mama issra ewa kiwwe nette..japan wala image ekata hari nathi nisa saha mehe e na balan inna ayata upset yna nisa..

  • @nimaujitha
    @nimaujitha 9 หลายเดือนก่อน +1

    Video එක නම් පට්ටම cinematic❤️👍🤗

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 ปีที่แล้ว +2

    මට ගහලා තීන පිස්සුව තමයි Levi අයියගෙ පිස්සුව.එ වගෙ vedios හදන්න.මම study vlog කරන youtuber කෙනෙක්.මටත් ඔනි එ විදිහට colour grade කරන්න එත් අර රමුවෙ තීන study vlog කියන එකෙ fancy ගතියට මට එහාකට ගිහින් දෙයක් කරන්න ඔනි.study vlog viewers ලා ආස එ fancy look එකට.එවුනට මටත් ඔනි චුට්ට චුට්ට හරි වෙනස් වෙන්න අයියෙ...දවසක අයිය වගෙ ලස්සන මනුස්සයෙක් වෙන්න youtube එක ඇතුලේ.

  • @samanvithanage2702
    @samanvithanage2702 ปีที่แล้ว +2

    Studio eka supiri habi ayye Sony Xperia 1v gana oyage voice one

  • @dreamgozzilla
    @dreamgozzilla ปีที่แล้ว +4

    wow studio eka.....😍 home tour ekakuth ekkan yanna ayye....😘🥰

  • @betterthings3208
    @betterthings3208 ปีที่แล้ว +1

    අයියගේ වීඩියෝ එකක් බලාගෙන මම යූටියුබ් එන්නේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥 ල0කාවේ කොල්ලෙක්ගෙ ක්‍රියේටිව් වැඩක් මරු අයියේ පරිස්සමෙන් දිගටම කරගෙන යන්න ❤❤❤

  • @storiesbyruch
    @storiesbyruch ปีที่แล้ว +1

    thanks for the motivation ayya. im thinking about starting a vlog channel

  • @asangabandara8245
    @asangabandara8245 ปีที่แล้ว +2

    Nice studio aiya ❤️🔥 & Get well soon Amma ❤️

  • @anushalakruwan1907
    @anushalakruwan1907 ปีที่แล้ว +1

    Oya patta ayye 😍😍😍🤩🤩

  • @chinthinawa4131
    @chinthinawa4131 ปีที่แล้ว +1

    Really Inspiring Brother. Oyage video balala life ekata godak wadagath dewal igenagaththa. Thank You for ur Valuable Contents.

  • @thenurajayasekara-iy3gh
    @thenurajayasekara-iy3gh ปีที่แล้ว +4

    Studio aka patta❤

  • @cracymusic
    @cracymusic ปีที่แล้ว +1

    මමත් tec පැත්තට තමා ගොඩක් ආස මමත් එ වගේ chanel එකක් කරන්න පට්ට ආසයි. හැබැයි එච්චර සල්ලි නෑ. හැබැයි මට පුලුවන් විදිහට මන් lyrics හදන chanel එකක් පටන් ගත්ත මාත් ඒව හදන හැටි ඉගෙන ගත්තෙ you tube එකෙන් එක you tube sarch එකකින් තමන්ට ඕනෙම වෙදිහෙ video එනවා. මාත් දැන් watch houvers complete කරන මායිමේ ඉන්නේ. මන් මුලින්ම පටන් ගත්තෙ tik tok වලින් ඊට පස්සෙ තමා yt වලට ආවෙ . මාත් කියන්නෙ පුලුවන් විදිහට time balance කරගෙන මොකක් හරි අලුත් දෙයක් පටන් ගන්න 🔥

  • @yukizielle6796
    @yukizielle6796 ปีที่แล้ว +5

    Super brother 🥰Ela🙂

  • @Hashan_Shaminda
    @Hashan_Shaminda ปีที่แล้ว +3

    මාරම ගැම්මක් අයියේ 🫡

  • @GZZY_MUSIC
    @GZZY_MUSIC ปีที่แล้ว +3

    aluth setup eka supiri

  • @dularadulshan3509
    @dularadulshan3509 ปีที่แล้ว +2

    කතාව ඇත්ත උත්සහ කරොත් කරන්න බැරි නැ ❤

  • @YasiruAshan
    @YasiruAshan ปีที่แล้ว +2

    අලුත් තැන මරු❤

  • @ashenkanishka4610
    @ashenkanishka4610 5 หลายเดือนก่อน

    ඇත්තටම හරිම creative විදිහය video editing කරනවා මාත් ආසයි

  • @dulajpasan
    @dulajpasan ปีที่แล้ว +2

    den inna thena nam maru bam super
    🤩

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography ปีที่แล้ว +6

    Studio tour akak one ❤❤

  • @Yasindu_99
    @Yasindu_99 ปีที่แล้ว +1

    ඇත්තටම මාත් අයියගේ වීඩියෝ බලන්න පුරුදු උනේ ඒ වීඩියෝ එකේ තියෙන සිනමැටික් ගතිය නිසා අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් දැන් නොටිෆිකේශන් එකක් ආපු ගමන් බලනවා ❤️✨️

  • @omeekatrading3770
    @omeekatrading3770 ปีที่แล้ว +2

    studio eka supiriyak thami

  • @kaushanchanuka
    @kaushanchanuka ปีที่แล้ว +2

    you can brother digatama karagena yamu . good luck ❤

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว +1

    Hamadama patta asawen balapu chanal ekk

  • @ashenkanishka4610
    @ashenkanishka4610 5 หลายเดือนก่อน

    අත්තටම පට්ටා වැඩ්ඩෙක් අයියෙ අපිත් ආසයි ඔයා වගෙ විඩියෝ කරන්න

  • @dhanujaprabashwara
    @dhanujaprabashwara ปีที่แล้ว +17

    පරන studio එකට වඩා අලුත් studio එකේ හොද look එකක් තියෙයි ❤️

    • @Zu_Muyun_Diary101
      @Zu_Muyun_Diary101 ปีที่แล้ว

      ඔව් අප්ප මෙක හොද

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว

    මචං එඩිටින් ගැන මුලික දෙවල් හරි කියලා දෙන්නකෝ.මාරම ලස්සනයි වීඩියෝ

  • @kishon4198
    @kishon4198 ปีที่แล้ว +1

    දැන්නම් පිස්සුවක් හොදේ studio එක ❤️❤️❤️❤️

  • @RAvlogs20
    @RAvlogs20 ปีที่แล้ว +2

    studio eka😘😘✊✊

  • @sandeepakawshlya5030
    @sandeepakawshlya5030 ปีที่แล้ว

    Mn bro oyge hama video ekkm blnawa ada thmi comment ekk dnne . Aiye thmuse nm supiriyk ❤❤

  • @betterthings3208
    @betterthings3208 ปีที่แล้ว +1

    අන්‍යොන්ගසේයෝ සයොනාරෝ 😁❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 ปีที่แล้ว +1

    Amo background eka 🌚🔥✨️

  • @chamikasihilal
    @chamikasihilal ปีที่แล้ว

    Supirima video ekak,hithata wadina video eka eka danune "❤️" methenata. 👊👌💪

  • @sltechzone.
    @sltechzone. ปีที่แล้ว +14

    축하합니다...

  • @official-yt8vd
    @official-yt8vd ปีที่แล้ว +2

    ආදරේයි බොක්කෙන් ❤️

  • @Tharu.quotes
    @Tharu.quotes ปีที่แล้ว +2

    Studio එක ❤️

  • @shalukashaluka123
    @shalukashaluka123 ปีที่แล้ว +2

    Studio eka superb brother .. ❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว

    සුපිරියක් ❤️

  • @SupunMadushka
    @SupunMadushka ปีที่แล้ว +1

    Ado eka nm hithata waduna♥️♥️🔥

  • @techwithizzy
    @techwithizzy ปีที่แล้ว +2

    You are extremely correct 💯 brother. Following your passion is a great way to escape from stress ❤. Keep rocking 🤘🖤

  • @PasinduHansaka
    @PasinduHansaka ปีที่แล้ว +2

    🔥🔥studio eka pissuwak 🔥

  • @chamodsandeepa6454
    @chamodsandeepa6454 ปีที่แล้ว +3

    Woow studio eka 😍♥️

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +2

    ෆට්ටම අයියා❤️❤️

  • @gimalthegreat
    @gimalthegreat ปีที่แล้ว +1

    අලුත් background setup එකනම් සුපිරියක් අයියේ 😍❤

  • @user-wv2xt9ie5v
    @user-wv2xt9ie5v ปีที่แล้ว +1

    Aiya gana godak sathutui aiye❤❤ api hadama oyath ekka❤

  • @dimuthukavinda8298
    @dimuthukavinda8298 ปีที่แล้ว +3

    Aiya oyata puluwan nam. Video editing gena tutorial gena godak vatinawa apita..

  • @prabodhadhananjaya
    @prabodhadhananjaya ปีที่แล้ว +2

    Keep it up brother 💯💪

  • @Music_shorts_official
    @Music_shorts_official ปีที่แล้ว +2

    New studio ❤

  • @slhiruboy2358
    @slhiruboy2358 ปีที่แล้ว +3

    අයියා ජපන් එන්න කරන්න ඕන දේවල් වීඩියෝ එකක් ගේන්න.❤ මමත් ආසයි ජපන් එන්න.
    වීඩියෝ එකක් හරි කමෙන්ට් එකක් හරි බලාපොරොත්තු වෙනවා.

  • @zenox3570
    @zenox3570 ปีที่แล้ว +3

    Holyyy new studio ❤🔥

  • @chalanasampath2621
    @chalanasampath2621 ปีที่แล้ว +1

    Jaya wenna ona bro❤🎉

  • @rawithudeepa
    @rawithudeepa ปีที่แล้ว +3

    Background ek 😍❤️

  • @Ashen569
    @Ashen569 ปีที่แล้ว +2

    First ❤️

    • @Hesranone
      @Hesranone ปีที่แล้ว

      Ehh bro ❤

  • @Zarasadi555_T7
    @Zarasadi555_T7 ปีที่แล้ว

    Wow ❤ video 2 යි බැකුවෙ.. මේකනම් ඇබ්බැහියක් ❤

  • @Ben10TransformersMemories
    @Ben10TransformersMemories ปีที่แล้ว +2

    studio eka gammata thiyenne

  • @janithrajapaksha2567
    @janithrajapaksha2567 ปีที่แล้ว

    අදටත් මතකයි මට අයියගෙ වීඩියො සෙට් උනේ අකිහබර ව්ලොග් එකෙන් පස්සෙ....එදා ඉඳල එකක් නැර මම බැලුවා...මාරම ආසාවෙන් බලන්නෙ..ඒ වගේමයි එදා ඉඳල අද වෙනකන් සබ්ස්ක්‍රයිබ් වැඩි වෙන හැටි දැක්කම මට මාර සතුටුයි.....සුභ පැතුම් අයියේ...😍❤

  • @shashieakalanka3135
    @shashieakalanka3135 ปีที่แล้ว

    Brother ඔයාගේ Setup එක ගැන වෙලාවක Video serious එකක් ඕනේ.. Lighting/Video editing ect..

  • @user-sm4je6ny5g
    @user-sm4je6ny5g ปีที่แล้ว

    naththe na ayye..mara ma venasak thiyenne video vala..hena lassanak thiyanava

  • @chrishanfernando9018
    @chrishanfernando9018 ปีที่แล้ว

    Goodluck 4 ur future aiye, mageth loku dream ekk thynw chnnel 1k krnn ptn gnn aniwa patan gnnw oygen me ena gutd ekath ekka...🎉 #nice_studio_vibe❤

  • @nimsarakotigala7260
    @nimsarakotigala7260 ปีที่แล้ว

    Aiye aluth studio ekanam patta ❤

  • @vikuma6550
    @vikuma6550 ปีที่แล้ว +1

    keep it up dude😊ඉදලා හිටලා කියන කුනුහපරේ Unique අහ්😂