2024 අලුත් setup එක | Mac Studio M2 Max එකකට මාරු වුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Product links here:
    ➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    www.benks.com/...
    ➡️Pitaka -
    www.ipitaka.co...
    ➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
    creators.magba...
    ➡️SmallRig -
    www.smallrig.com?afmc=4s9
    ➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
    www.hhogene.co...
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - www.instagram....
    Facebook - / levideantech

ความคิดเห็น • 499

  • @dex6604
    @dex6604 8 หลายเดือนก่อน +226

    A/L ඉවර වෙලා shape එකේ PC එකක් හදන් game ගහන්න බලන් හිටිය මම🥲💔 VAT වලින් ජයෙන් ජයයි!!!
    Anyway Good luck on this milestone brother❤

    • @AchinthaImalka-bm4ue
      @AchinthaImalka-bm4ue 8 หลายเดือนก่อน +22

      උබ මගේ එකා බන්😂👍😌

    • @heshanbinuwara
      @heshanbinuwara 8 หลายเดือนก่อน +10

      අඩෝ ඔව් බං 🫠💔

    • @Diniththarinda916
      @Diniththarinda916 8 หลายเดือนก่อน +11

      උබත් මගෙ බෝට්ටුවෙම්‍යි 🥵💝

    • @rimeshdanannjaya6384
      @rimeshdanannjaya6384 8 หลายเดือนก่อน +2

      Me to machn 😪

    • @DASSASTUDIOOFFICEAL
      @DASSASTUDIOOFFICEAL 8 หลายเดือนก่อน +3

      අනිව බන්❤😂

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 8 หลายเดือนก่อน +35

    අයියෙ Mac එකේ Unboxing එකයි, අර අමුතු ගැජට් එක ගැනයි Studio එක හදන වීඩියෝ එකයි ඕනි ❤ 2024 ජයවේවා 🎉❤

  • @oshansl4064
    @oshansl4064 8 หลายเดือนก่อน +72

    2024 කොහොම හරි ගේමක් ගහල ගොඩ යන්න හදන හැමෝටම උතුරන්න හරියන්න ඕනෙ ❤

    • @Thevi_Hansana
      @Thevi_Hansana 8 หลายเดือนก่อน +2

      ANIWARAYEN

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම සහෝදරයා❤️

    • @Alankaraplants
      @Alankaraplants 8 หลายเดือนก่อน +1

      ❤🎉

    • @kavishka6674
      @kavishka6674 8 หลายเดือนก่อน +3

      Aniwa saho❤❤❤🎉

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 8 หลายเดือนก่อน +23

    යකා විකුණලා යම රජ්ජුරුවොම අරගෙන 2024 නම් පිස්සුවක් වෙයි වගෙ❤❤❤

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 8 หลายเดือนก่อน +16

    අයියෙ samsung s24 ultra එක ආවහම ඒක අරන් වීඩියෝ ඕනෙ..❤

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 8 หลายเดือนก่อน +57

    Iphone,Ipad,MacStudio සෙට්වුනා කියන්නේ පිස්සුවක් තමයි.😌❤️

  • @Senith_D
    @Senith_D 8 หลายเดือนก่อน +11

    ස්ටූඩියෝ එක හදපු විදිහයි අර අමුතු ගැජට් එක ගැනත් විඩියෝ එකක් ඕනෙ
    100k ගහමු ලගදිම 🔥🔥

  • @chamodsandeepa6454
    @chamodsandeepa6454 8 หลายเดือนก่อน +82

    මට හිතුනා mac එකක් ගනී කියලා😍 .කොහෙද ඉතිම් අපේ අය හෑලි ලිව්වනෙ ප්‍රශ්න ගැන 😂❤

    • @Lakshitha.madushan
      @Lakshitha.madushan 8 หลายเดือนก่อน +2

      මටත් හිතුනා😊😊😊

    • @Unknown446-j6q
      @Unknown446-j6q 8 หลายเดือนก่อน +2

      Ow bn 😂

    • @Randunu2004
      @Randunu2004 8 หลายเดือนก่อน +1

      😂❤

    • @INFINITELESS2225
      @INFINITELESS2225 8 หลายเดือนก่อน +2

      Ganna bri un kiyana kata bn oya.. gnn bari nisa unta hiyena hitena wrdi kiyla bninwa😂

  • @Nadunsadaneth2
    @Nadunsadaneth2 8 หลายเดือนก่อน +20

    අහම්බෙන් දැකලා ආවේ සුපිරියක් තමා ඉතිම් ❤🌎😎

  • @Lakshitha.madushan
    @Lakshitha.madushan 8 หลายเดือนก่อน +4

    සිනමැටික් වීඩියෝස් වලට මම හරිම කැමතියි.......🌹🌹🌹🌹🌹
    ඉතින් අයියා සිනමැටික් වීඩියෝ create කරන විදිහට මම මාරම ආසයි....👑️👑️
    ටෙක් youtube channel එකකින් සිනමැටික් වීඩියෝ බලනකොටවෙනම ආතල් එකක් තියෙන්නෙ 😎😎😎❤❤

  • @lahiruranaweerall3185
    @lahiruranaweerall3185 8 หลายเดือนก่อน +5

    අයියෙ Unboxing එකයි , Room making tour එකකුයි ඕනෙ ☺️

  • @ru_shopping_lk
    @ru_shopping_lk 8 หลายเดือนก่อน +8

    100k වලට ඔන්න මෙන්න❤❤ Congratulations ❤ video වල දැන්නම් වෙනම professional quality ekak තියෙනවා ❤🎉

  • @oshansl4064
    @oshansl4064 8 หลายเดือนก่อน +8

    කවදක හරි ගේමක් ගහල සුපිරි pc setup එකක් හදනව ❤

  • @Lakshitha.madushan
    @Lakshitha.madushan 8 หลายเดือนก่อน +5

    කරන් බිලත් ඉතුරුයි
    කාලෙත් ඉතුරුයි
    smooth and complete experience
    2024🎉 ගත්ත හොඳම තීරණයක්
    ජය වේවා.....
    And සුභ අලුත් අවුරුද්දක් වේවා....🌹👑️👑️👑️🌧️🌧️🌧️🌧️🌧️🌧️

  • @duleepavimukthi9908
    @duleepavimukthi9908 8 หลายเดือนก่อน +5

    අලුත් අවුරුද්දේ අලුත් levi dean කෙනෙක් ❤🤗❤️‍🔥🤘 superb aiye 🤗

  • @PROMAFIA_07
    @PROMAFIA_07 8 หลายเดือนก่อน +1

    Aluth studi supiri video eke color grading next level

  • @janithofficial01
    @janithofficial01 7 หลายเดือนก่อน +1

    Oyage videos wala mata danenawa amuthu perfect gathiyak ... nice videos

  • @Dinkaazz
    @Dinkaazz 8 หลายเดือนก่อน +5

    ඔනි ඔනි studio එක හදන විඩියෝ එක ❤

  • @lasithnirmal6594
    @lasithnirmal6594 8 หลายเดือนก่อน +5

    අර Green Light Strap එක Matching නෑ වගේ.Anyway Good Luck For your New change 😍

  • @sonalaluthgedara
    @sonalaluthgedara 8 หลายเดือนก่อน +2

    PC එක ගියාම...හිතුනා Mac Studio එකක්ම ගෙනේවි කියලා😁💪🏻❤️ congratulations ❤️

  • @plrulz456
    @plrulz456 8 หลายเดือนก่อน +1

    කියපු ඔක්කොම Unboxing ටික ඕනි.
    Studio Making එකත් ඕනි

  • @EMoneySuccessPath
    @EMoneySuccessPath 8 หลายเดือนก่อน +5

    ලංකාවේ අපිට නම් 2024 දි ඕවා හීන විතරයි 😢

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1km 8 หลายเดือนก่อน

    මගේ ආසම TH-camr ඔයා 2024 සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම

  • @legendkity5321
    @legendkity5321 8 หลายเดือนก่อน +4

    Unboxing Video එකක් ඕනේ❤

  • @DineTh_kavisha
    @DineTh_kavisha 8 หลายเดือนก่อน +3

    මටත් හිතුනා Mac එකක් ගනි කියලා😌🤍
    2024ට ජය 🎉

  • @IshankaRashmika-hb1qm
    @IshankaRashmika-hb1qm 8 หลายเดือนก่อน +1

    Studio එක හදපු විදිහ ඔනි අයියා ❤️✨️

  • @salanifonando7
    @salanifonando7 8 หลายเดือนก่อน

    Finally...mage comment eka realize una...mac studio ekak gaththa mn hithuwa wagema..❤

  • @ru_shopping_lk
    @ru_shopping_lk 8 หลายเดือนก่อน +1

    Making video එක ඕනේ අනිවාර්යයෙන් ❤

  • @naviya__sl9858
    @naviya__sl9858 8 หลายเดือนก่อน +2

    අයියෙ , japan samurai කෙනෙක්ගෙ action figure එකක් අරගෙන පෙන්නන්නකො❤

  • @Nppapiekata
    @Nppapiekata 8 หลายเดือนก่อน +21

    ජපානෙට සූනාමි අනතූරු අගවලා කියලා දැන් දැක්කෙ පලවෙනිදම 2024😢

  • @Bhanuka_Bandara
    @Bhanuka_Bandara 8 หลายเดือนก่อน +2

    Ecosystem එකක් build කරන්න legit ම apple 😌

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 8 หลายเดือนก่อน +5

    Wish You A Happy New Year Madushan Aiya & Akka.❤️🎉
    දැන් Setup එක මරු.MacStudio. එක මරු Workstation එකට..💖
    MacStudio And NasDrive Review එකක් ඕන😌🙂

  • @EDITINGWithSD
    @EDITINGWithSD 8 หลายเดือนก่อน +3

    Max studio එකේ Unboxing එකක් ඕනේ 🔥😁

  • @itecher8909
    @itecher8909 8 หลายเดือนก่อน +15

    බලා සැනසෙමු නෙලා ගනු බැරි සිහින.. 😭😭😭
    But, Congratulate 🎉🎉

    • @Sasidutheekshana0
      @Sasidutheekshana0 8 หลายเดือนก่อน +4

      try කරපන් අනිවාර⁣යෙන් පුළුවන් ❤❤

    • @levidean
      @levidean  8 หลายเดือนก่อน +26

      Be kiya kiya hitayanm ada mata me channel ekath nehe, oyalata me dakinna tiyena dewal kisi deyak attet nehe..

    • @yasaranethmini7104
      @yasaranethmini7104 8 หลายเดือนก่อน

      ​@@levidean eka nm aththa thaman uthasa karoth e de labenawa

  • @Short_videos5-d8z
    @Short_videos5-d8z 8 หลายเดือนก่อน +1

    ස්ටුඩියෝ එකේ video ekka danna.❤️🚀

  • @SanukaDev
    @SanukaDev 8 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙ Recording, Editing Workflow එක ගැනත් Video එකක් ගේමුකො ඔයාගෙ Videos වල දැකපු තරම් Color Grading, Lighting, Details, Quality එකක් ලන්කාවෙ නම් කිසිම Creator කෙනෙක්ගෙ දැක්කෙ නෑ ❤✨

  • @nimesh_viMuuu
    @nimesh_viMuuu 8 หลายเดือนก่อน +1

    Record කරලා තියෙන video ඔක්කොම දාහන් අයියෙ 😒♥️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 8 หลายเดือนก่อน +5

    Whatever difficulties we might have let's figure out together and step forward through ,May you all have a happy new year full of peace and happiness...!🎆
    😍 supiri

  • @tunathkaushalya
    @tunathkaushalya 8 หลายเดือนก่อน +1

    Happy new year 🎉
    Aiye mac studio max eke video ekakk
    Nasa eke video ekakui
    අයිය දවසින් දවස දියුනුවෙනව ජය වේවා😊

  • @ZythIey
    @ZythIey 8 หลายเดือนก่อน

    Full Room Making Video එක ඕනෙ අයියෙ

  • @Thevi_Hansana
    @Thevi_Hansana 8 หลายเดือนก่อน +5

    පූසා මරු අනේ 😍💫

  • @kasunmaduwantha2223
    @kasunmaduwantha2223 8 หลายเดือนก่อน

    කලින් වීඩියෝ එක බලල මං හිතුවේ චැනල් එක නවත්තලා දාන්න හදන්නේ කියලා..
    Anyway
    කොහොම උනත් අක්කා සෑහෙන Support එකක් දෙනවා. Respect ❤

  • @nethupasamarasinghe
    @nethupasamarasinghe 8 หลายเดือนก่อน +1

    Shuar meawurudde February weddi 100k gehuweheki.oua widiyatama superb video genawoth.

  • @violet7553
    @violet7553 8 หลายเดือนก่อน +1

    Happy New Year Bro 😇

  • @ewanvevo5491
    @ewanvevo5491 8 หลายเดือนก่อน +4

    Mac තමා ජීවිතේ ❤❤

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 8 หลายเดือนก่อน

    Video editing tutorial ekak karanna ( Davinci Resolve software eke ) aiyage videos hadena widiya

  • @dragontechkingdom5143
    @dragontechkingdom5143 8 หลายเดือนก่อน +1

    MAC eke unboxing ekat danna

  • @thilina_jayaweera
    @thilina_jayaweera 8 หลายเดือนก่อน

    Green ambiant ekata wadiya kalin warm color eka lassanay

  • @ewanvevo5491
    @ewanvevo5491 8 หลายเดือนก่อน +1

    Logitech MX master 3 mouse එකකටත් move වෙන්න.

  • @Randunu2004
    @Randunu2004 8 หลายเดือนก่อน

    12:21 danna ❤

  • @dragontechkingdom5143
    @dragontechkingdom5143 8 หลายเดือนก่อน +1

    NAS eka gana review ekak dunna nam hodai

  • @THIYARIYA4419
    @THIYARIYA4419 8 หลายเดือนก่อน +3

    Happy new year Levi aiya & all!
    Best video ever aiyh.

  • @sachithraharshana
    @sachithraharshana 8 หลายเดือนก่อน +1

    Mac ek unboxing ek onee thawa new studio ek haduwa video eka onee

  • @Sithalavibe_z
    @Sithalavibe_z 8 หลายเดือนก่อน

    ඉතින් ගයිස් මේක තමයි මන් යූටියුබ් එකේ සතුටින්ම ආසාවෙන්ම බලපු වීඩියෝ එක 🫀💗✨

  • @dragontechkingdom5143
    @dragontechkingdom5143 8 หลายเดือนก่อน +1

    studio making ekat danna

  • @manojlakshan673
    @manojlakshan673 8 หลายเดือนก่อน

    Mac studio,i pad,i phone,apple watch ❤ supiriyak thama
    Dan nam next level look ekak thiyenne studio eke.❤❤ it's very simple but,smart and so powerful ❤
    ❤superb🎉

  • @user-iz9bx6vn9g
    @user-iz9bx6vn9g 8 หลายเดือนก่อน +1

    ඔයා එයිද කියල හිතල සුමිද පාර්ක් එකේ පාන්දර වෙනකන් හිටියා. ඒත් සෙට් උනේ නෑනෙ🥲

    • @levidean
      @levidean  8 หลายเดือนก่อน

      Adee..nene..ai mokk hari ethana thibbada malli..??

    • @user-iz9bx6vn9g
      @user-iz9bx6vn9g 8 หลายเดือนก่อน

      @@levideanfire work ati kiyala hitala awe. Itat wada oyawa hamba venna podi uwamanawak tibba. Contact karaganna beri nisai ehema wat set venna hitan awe

  • @Shan19XX
    @Shan19XX 8 หลายเดือนก่อน +1

    Synology nas & Mac Mini Eke Videos tikak oneee. And Happy New Year aiyee 🎉✨🔥

    • @levidean
      @levidean  8 หลายเดือนก่อน +1

      Mac Studio M2 Max malli not mini

    • @Shan19XX
      @Shan19XX 8 หลายเดือนก่อน

      @@levidean Ahh Sorry Aiye. My bad

  • @LUCIFER-hd4tw
    @LUCIFER-hd4tw 8 หลายเดือนก่อน

    මචං මේ විඩියෝ එක බ්ලන්න කලින් මම අහන්නේ උඹ හොදින්ද ම්කෝ සුනාමි කේස් එක ඔයපැත්තටත් දැනුනද කරදරයක් නම් වෙන්න එපා බුදුසරණයි මචෝ පරිස්සමින්

    • @levidean
      @levidean  8 หลายเดือนก่อน

      Nene apita case ekk nehe brother..eka anith pettata awe

  • @NimanthaAkash
    @NimanthaAkash วันที่ผ่านมา

    making room video danna

  • @SL-Gan
    @SL-Gan 8 หลายเดือนก่อน +1

    Mac studio එක ගැන වීඩියෝ එකක් ඕනේ 😊

  • @Manesh_Yonal
    @Manesh_Yonal 8 หลายเดือนก่อน +3

    Don’t cry because it’s over, smile because “It’s all happening!” Have the happiest New Year! 🤍✨

  • @Gamevibe360
    @Gamevibe360 6 หลายเดือนก่อน

    Oyage back ground eka marama cinamantic kohomada ehema karanne kiyala vedio ekak gennako ❤️😊

  • @niroshiabeysinghe9705
    @niroshiabeysinghe9705 8 หลายเดือนก่อน +1

    අලුත් room tour ekak one ❤

  • @mrwolf18
    @mrwolf18 8 หลายเดือนก่อน

    Ahhhh boza❤
    3.50 min nice
    Thiyanna videos okkoma dannaa 🤯
    Aluth studioekk pattaa Aaaa
    Ara green color strip light amuthi chill ekkk thiynw
    Suiiii❤

  • @The_thamara
    @The_thamara 8 หลายเดือนก่อน +1

    ayye oya paththata earthquick eka awe nadda?

  • @hemangakalhara
    @hemangakalhara 8 หลายเดือนก่อน

    superb G අමුතු ඇටෙ ඉන්න කට්ටියට නම් සිහින සිහිනම විතරයි. 18% ⬆️

  • @printshop1880
    @printshop1880 8 หลายเดือนก่อน

    😍🥰 gammc kollo. api innawa uba ekka mona de unath mona video ekak dammath.😁😁. me awuruddeth supiri videos tikak damu bro

  • @Danavlogs2002
    @Danavlogs2002 8 หลายเดือนก่อน +1

    අයියගෙ video ්ඔක්කොම බලල තියෙ ආසම එක මේක ❤❤❤❤

  • @spider-man6969
    @spider-man6969 8 หลายเดือนก่อน +1

    Superb bro..congratulations 🎉..❤

  • @gamingchabi7898
    @gamingchabi7898 8 หลายเดือนก่อน +2

    i wish you'll be able to get amazing experience in "MAC OS" ❤🤞

  • @Thimira_Wicks
    @Thimira_Wicks 8 หลายเดือนก่อน

    Danne thiyena okkoma video danndoooo.api balanwaa supiriiii thamai ithg

  • @malinduprabash9141
    @malinduprabash9141 8 หลายเดือนก่อน

    Ane ayiye studio eka hadana viedio ekanam oona aniwa❤️😌

  • @rameshfernando1560
    @rameshfernando1560 8 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා keep it up brother ❤

  • @dishanhavindu4564
    @dishanhavindu4564 8 หลายเดือนก่อน

    Aiye oyage kalin pc eka build karagatta shop eke nama kiyanna puluwanda

  • @praneeth210
    @praneeth210 8 หลายเดือนก่อน

    ඔය හැම දෙයක් ගැනම වෙන වෙනම details ඇතුව කතා කරන්න brother ❤️

  • @Mr.Rabbit.0
    @Mr.Rabbit.0 8 หลายเดือนก่อน

    Okkoma video tika danna ayye... api balanoo.😍😍❤️👀

  • @saniya8694
    @saniya8694 8 หลายเดือนก่อน +1

    Happy new year 🎉🎉

  • @nirmalsamarasinghe5456
    @nirmalsamarasinghe5456 8 หลายเดือนก่อน

    Nice set up . glad to seen you in IOS & HAPPY NEW YEAR

  • @rukshannuwan4326
    @rukshannuwan4326 8 หลายเดือนก่อน

    😍 superb aiya. balanna one nam comment karanna kiwwa okkoma videos tika upload karannako ehenm 😏

  • @banugodawitharana8102
    @banugodawitharana8102 8 หลายเดือนก่อน

    mac studio unboxing ekak oni bro……

  • @studioleemondo
    @studioleemondo 8 หลายเดือนก่อน +1

    Congratulations NAS eka gena video ekak one broda

  • @prasads.wijesinghe2340
    @prasads.wijesinghe2340 8 หลายเดือนก่อน

    අයියා මාත් m3 pro chip එකත් එක්ක එන macbook pro එකක් ගන්න ඉන්නෙ,
    Professional video Editing වලට...
    (පොඩි 3D වැඩත් ටිකක් කරනවා)
    මට ඒ වැඩේට ඒක මදි වෙයිද , m3 max chip එකත් එක්ක එන mac book එකට යන්න වෙයිද, නැත්තං mac studio එක්කට යන්න වෙයිද ,
    (එහෙම ඇහුවෙ අයියා ලග m2 mac book එකක් තියෙද්දිනුත් mac studio එක්කට ගිය හින්දා)

  • @thisumbandara2097
    @thisumbandara2097 8 หลายเดือนก่อน

    අයියේ tokyo රෑට vloge එකක් ගෙමුකෝ😊

  • @Cine_matics
    @Cine_matics 8 หลายเดือนก่อน

    Mac setup eke unboxing ekk onaa

  • @daminduphotography
    @daminduphotography 8 หลายเดือนก่อน

    Nas eke Video ekak one

  • @ibagatheyamu
    @ibagatheyamu 8 หลายเดือนก่อน

    Mac Studio eke video ekath ona

  • @dilmanthasenanayaka6211
    @dilmanthasenanayaka6211 8 หลายเดือนก่อน

    Happy new year aiyeeee.❤

  • @satisfyingcat3599
    @satisfyingcat3599 8 หลายเดือนก่อน +1

    video quality eka next level

  • @TheMotivationHub1000
    @TheMotivationHub1000 8 หลายเดือนก่อน

    e mac eke full name aka mokadda
    moniter eke full name eka mokadda
    kiyala danna puluvanda

  • @WorldsDiary-01
    @WorldsDiary-01 8 หลายเดือนก่อน

    Aiyw mac eke unboxing ekai
    Nasa ekai gana vistra one
    Pluwannm setup ek hadana full vudek ekk danna tiyeinn ❤❤

  • @AchinthaImalka-bm4ue
    @AchinthaImalka-bm4ue 8 หลายเดือนก่อน

    ජිවිතේ ගෙමක් ගහන චරිතයක්..❤️‍🔥 මන් ප්‍රාර්ථනා කරනවා 100k ගහන්න ලැබෙවා❤️❤️✋

  • @kdarts1
    @kdarts1 8 หลายเดือนก่อน +1

    Superb video ❤ I like your theme colours👍

  • @yasiruhansaka4550
    @yasiruhansaka4550 8 หลายเดือนก่อน

    Keep going ayya ❤️ jaya 💖

  • @FOSKA-yx2ts
    @FOSKA-yx2ts 8 หลายเดือนก่อน

    Apple word ekkak hadanava mama sri lanka vala hodama

  • @SLRubikCube
    @SLRubikCube 8 หลายเดือนก่อน

    Mac studio එකේ review එක ඕනේ BRO😊

  • @FFGAMING13944
    @FFGAMING13944 8 หลายเดือนก่อน +1

    ස්ටුඩියෝ එක හදන වීඩියෝ එකක් ඕන 😊

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya9061 8 หลายเดือนก่อน

    studio eka hadana video ekak oni aiya adath supiri video ekak 😍

  • @Nethma.weerakoon2008
    @Nethma.weerakoon2008 8 หลายเดือนก่อน +1

    Gammak ayye🎉❤

  • @UnScriptedMF
    @UnScriptedMF 8 หลายเดือนก่อน

    Api mac ekk gththa wage thama oya gaththa kiynne. Ela