නාඩි පිහිටෙන් අත තියල, තත්පර ගානෙන් ලෙඩුන් නැගිටුවන රහස හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2021
  • නාඩි පිහිටෙන් අත තියල, තත්පර ගානෙන් ලෙඩුන් නැගිටුවන රහස හෙළි වෙයි - නාඩි බලා ඕනැම ලෙඩක් සුව කරන සියනෑ කෝරළයේ ඉසිවර නාඩි වෙද මැදුරේ පොඩි වෙද මහත්තයා හෙළි කරපු රහස
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • නාඩි පිහිටෙන් අත තියල,...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 34

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +37

    ඉසිවර නාඩි වෙද මැදුර - පොඩි වෙදමහත්තයා | 0765393705 / 0775361405 / 0332214232

    • @chamindathudugala2857
      @chamindathudugala2857 3 ปีที่แล้ว +6

      දියවැඩියාවට බෙහෙත් කරනවද

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +37

    කුඩාකල සිට මා සමග අධ්‍යාපනය හැදෑරූ එකම පංති කාමරයේ අකුරු කරපු මාගේ කල්‍යාණ මිතුරා...පුංචි වෙද මහතා දිලිප් නුමින්ද මිතුර....මා ඔබගෙ ඉදිරි ගමනට මා සුභ පතනවා ❤️🙏

  • @nimashamadushani4313
    @nimashamadushani4313 3 ปีที่แล้ว +26

    හෙළ වෙදකම,ආයුර්වේදය,විශ්ව ශක්තිය කියමින් මුදල් පසුපස දුවන හොර වෙදදුරන් අතරින් අත්දුටු නූනන ජීවකයාණන් දෙපල. බොහෝම පිං ඔබ දෙපලට. සුවහසක් මිනිසුන්ගේ රෝ දුක් සංසිදුවාලීමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා !!!

  • @kelumdasanayake3156
    @kelumdasanayake3156 3 ปีที่แล้ว +30

    මෙතන බෙහෙත් කරනවා සාර්ථකයි..මගෙ ස්නායු රෝගය සුව උනේ මෙතනින්...

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว +2

    Theruwan saranai oba depolatama❤❤❤❤

  • @jayanthabandara7604
    @jayanthabandara7604 3 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @happybearlife363
    @happybearlife363 3 ปีที่แล้ว +4

    🙏ස්තූතියි Vishwa Karma - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว +3

    Theruwan saranai puthala dennatama❤❤❤❤❤

  • @dubailayla6824
    @dubailayla6824 3 ปีที่แล้ว +12

    ගොඩාාාක් වැදගත් පනිවිඩයක් රටට දෙන්න ස්තුතියි ...තිදෙනාටම ....මට දැන ගන්න ඔීනි ඔය බේත් වර්ග මොනවද බේත් හොයාගන පොට්ටනි බැද බැද ගෙදරත් ගිහින් තවන්න කරන්න ඔිනිද කොච්චර කලක් ඔීනි .වෙනවද .. අත පය ..පන නැතුව වගේ ඉන්න කෙනෙකුට සුව කරන්න .. බුලත් පඩුරු කොහොමද තියන්න ඔීනි ඒව දැනුවත් කරනවනම් කාටත් වැදගත් නේද ...බේත් වර්ග ඔතනින් දෙනවද ..නැත්නම් අපි හොයාගනද ගෙවල්වලදි කරගන්න ඔීනි ..ඒවත් කියන්න ..

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว +1

    Niyamaii naadi weda kama hariyatama hari naadi watenna vidi 400k Pamana thiyenawa kiyala mama parana weda mahaththyek gen ahala thiyenawa eya dan jeewathun athara naa naadi rata hadunaa ganeema ithama amaruii ithama wadagath oya naadi wedakamen karanna bari deyak naa mama danna vidiyata oka igena ganna one saththrayak .😃😃 Happy to see you Doctors introduced our ancient medical treatments and built trust in our people
    🟤 NOT SIDE EFFECTS ANYWAY IT WILL CURE COMFORTABLY THEY WILL TREAT FROM THE BEGINNING OF THE ILLNESS.

  • @pibidenalanka987
    @pibidenalanka987 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තිදෙනාටම. ලිපිනය සදහන් කලා නම් වඩාත් වටිනවා.

  • @suraweeraamarawansha5559
    @suraweeraamarawansha5559 3 ปีที่แล้ว

    Madhya wedi m/mayata godak sthuthi apata awashshya wisthara owungan ahala laba deema gana.

  • @tpgimhani1038
    @tpgimhani1038 3 ปีที่แล้ว +1

    Budu saranai 🙏

  • @sriyanisumanasekara5872
    @sriyanisumanasekara5872 3 ปีที่แล้ว

    Wedamahthmyatath.aoyuratath.dedenatamatheruwan.saranai.

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 3 ปีที่แล้ว +1

    Congratulations Vishwa Karma. Me wage channel ekk tyena eka gena api adambara wenna ona. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amithaebert5415
    @amithaebert5415 3 ปีที่แล้ว +3

    Ekama de ki parak meya ahanawada

  • @pradeepawijewardhana9736
    @pradeepawijewardhana9736 3 ปีที่แล้ว +39

    ගොඩක් සල්ලි යනවද කියල කියල දැන ගන්න පුලුවන්ද .අපෙත් 5 දෙනෙක් ඉන්නව අසනීප උන.අවාම ලොකු ගනන් කිව්වොත් අපි අසරන වෙනව. ඒ නිසා එක් අයෙක්ට බේත් ගන්න එක වතාවකට කීයක් වගේ වෙයිද

  • @bandaraathauda8870
    @bandaraathauda8870 3 ปีที่แล้ว +5

    අපේ වකුගඩු රෝගියෙක් ...ඉන්නවා..අනේ කොහොමද සුව කරන්න පුලුවන් ද...

  • @hemalathasriyani526
    @hemalathasriyani526 3 ปีที่แล้ว +1

    👍 කොහෙද මේ 🌹🌹🌹🌹

  • @tecno917
    @tecno917 3 ปีที่แล้ว +3

    Batahira Beheth walin Karanna Bari Onama Deyak Ape Hela wedakamin Suwa karanna puluwan 🙏❤️🇱🇰

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +4

    සනීප කරපු ලෙඩෙක.. ගෙනත් පෙන්නලා දෙන්න පුළුවන් ද

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648 3 ปีที่แล้ว +3

    Malli saowarai, Aiya business mindedand.mallita aiyath ekka lasi wenne naha.

  • @bandaraathauda8870
    @bandaraathauda8870 3 ปีที่แล้ว +7

    එන්න පාර කියන්න

  • @supunruwan6440
    @supunruwan6440 3 ปีที่แล้ว +3

    Nambare hoyala weda mahaththayage

    • @tharangasauer8452
      @tharangasauer8452 3 ปีที่แล้ว

      පලවෙනි comment එක tel no තිබෙනවා

  • @shandrashandra4365
    @shandrashandra4365 3 ปีที่แล้ว +8

    අනේ....මගේ....අයියට....අැවිදින්න...බැහැ සනීප...කරල දෙනවද

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +9

    මේ අය ලංකාවේ කොහෙද ගමන් මාර්ගය පැහැදිලි කරන්න

  • @sonatraso3840
    @sonatraso3840 3 ปีที่แล้ว +5

    Koheda kiyanna magath ledak innava beheth kara adu nee

    • @tpgimhani1038
      @tpgimhani1038 3 ปีที่แล้ว

      Number walata call krnna..

  • @pavithrinisanka6492
    @pavithrinisanka6492 3 ปีที่แล้ว +7

    කොහේද මේ

    • @anulawanniarachchi3633
      @anulawanniarachchi3633 3 ปีที่แล้ว

      ඔයාලා කොයිබද

    • @thaseafarer1862
      @thaseafarer1862 3 ปีที่แล้ว +7

      ගම්පහ දිස්ත්‍රික්කයේ වතුරගම හප්පිටිය...

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 3 ปีที่แล้ว +4

    Poda,poda