පින්වත් shamin වහන්සේ oba වහන්සේ kiya dena ධර්ම කරුණු manawa පැහැදිලි wa apita sawanaya කරගෙන ape jiwita galpa ගැනීමට laba dena oba වහන්සේ ta tawa tawa ධර්මය nuwanama pihiawa sadu sadu sadu
Oba wahanse ge dewani darama Seshanawa man ahanne. Mata May darmadeshanawen aththatama api May Kenthi aran duwana Divilla gana matama lajja hithuna Hama deyak ma hithin mage kiyala alla gaththoth thamai api avilenne
🙏🙏🙏ඔබ වහන්සේට අපමණ කුසල් පිරේවා.මේ ධර්ම දානය හා අපව සසර දුකින් ගලවාගන්න දරන උත්සාහය ඇති ඔබ වහන්සේ සසරින් එතෙර කිරීමට. ඔය පොඩි වයසේදීම වයස්ගත අපට මගපෙන්වන්නට ඔබ වහන්සේ සතු අවබෝධය පෙර අත් භවයන්හි ධර්මය පුරුදු කල බව මනාව කියා පානවා🙏🙏🙏. මෙය ඔබ වහන්ස්ගේ අවසන් හවයම වේවා 🙏🙏🙏
Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
sadu sadu sadu
Sadu sadu sadu
🙏
Sadu sadu sadu
තාත්තා හාමුදුරුවන්ගේ බණ දාලා නිතර අහනවා .....මුලදි නම් කැමැත්තක් ඇති වුනේ නෑ....නමුත් මටත් හිතුණා.තාත්තා නිතර නිතර මේ හාමුදුරුවන්ගේ ම බණ අහන්නේ ඇයි කියලා බලන්න.....ඇත්තට මෙච්චර කාලයක් මුලා වෙලා නේද හිටියේ කියලා තේරුණා.ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා...උතුම් නිවන වැඩි දුරක නොවේවා...සාධු සාධු සාධු 🙏🙏
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට චිර ජීවනය වේවා 🙏🙏🙏, චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා 🙏🙏🙏
ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ගේ දේශනාවේ හැම වචනයක්ම අපේ හිත ගැන හරියටම දැනගෙන දේශනා කරනවා වගේ අපිව තවතවත් ඉදිරියටම ගෙනියන්න. ස්වාමින්වහන්සේ ට දිර්ගායුෂම ලැබේවා.
ගිනිගෙන දැවෙන හිත නිවෙනවා හාමුදුරුවනේ ....ඔබ වහන්සේගේ දේශනාව අහද්දි නිවෙනවා හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට..පින්...
So many merits Rev.Sir I am starting to learn deep Buddhism.
...mmnnm.mm@@sandyaperera9020
ඔබ වහන්සේට අමා නිවන් මග බොහෝ දුර නොවේවා🙏🙏🙏
⁰⁰p0⁰⁰0⁰⁹⁰⁰⁰⁰⁰⁰⁰9
ඔබවහන්සේට උතුම් නිර්වානය වහා වහා ලගා වේවා අපගේ සිත්සතන් නිවාලීමට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අප හදවත් වලට දැනෙන්න අපේ සිත් නිවාලීමට දේශනා කරනවා 🙏🙏🙏
Sadu🇱🇰
@@IDissanayake3:27
Àĥñà ßañìñ ñèwañàwà. ßarojani
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා දැනෙන්නෙ මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නෙවෙයි කියලා.ලොකුම ප්‍රශ්නය තමයි නැවත නැවත ඉපදීම කියලා.
ඒක තමයි ඇත්තම ප්‍රශ්නය . මේ ඉපදීමේ තියන ආදීනව හරියට දැකගත්තොත් ඔබතුමාට කරන්න ඕන හරිම දේ වැටහේවි..
Y7j z
59 ⅘⁶qa the last 😂😂q,
❤❤❤❤❤❤ 39:39
❤️❤️❤️
🙏🙏🙏
සාදු! සාදු! සාදු!
ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය පතමු!
තෙරැවන් සරණයි!
සාදු සාදු සාදු
ඔබ වහන්සේට අරහත්වයම ක්ෂාත්ක්ෂාත් වේවා
තෙරුවන් සරනයි
ඔබ වහන්සේටත් උතුම් වු චතුරාර්ය සතය්‍ය අවබෝධ වේවා🙏🙏🙏 අජර වු අමර වු නිවන් සුවය දැනේවා🙏🙏🙏
අනේ ඔබ වහන්සේට අනන්තවත් පින් කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ නමක් ඔබ වහන්සේ පැතූ යම් බෝධියකින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සඳහා අප වෙත දායාද කරන ලද මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනා වේවා තවදුරටත් මෙවන් කුසල් කටයුතු ඉටුකිරීම සඳහා වහන්සේට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්ෂාව නැතිවේවා සාදු සාදු සාදු
අවසර ගවුරවණීය කල්‍යාණ මිත්‍ර බුද්ද පුත්ත්‍රයන් වහන්ස , ඔබ වහන්සේ ගේ අසිරිමත් දම් දේසනා අප සිත් නිවී සැනසෙනවා, ඔබ වහන්සේ මේ කුසල් බලයෙන් පතන්නා වු බෝදියකින් අමා නිවනින් නිවේවා !!!සාදු සාදු සාදු !!!
🙏🙏🙏
ඉතා වටිනා ධර්ම දේශනාවක් ..ඔබවහන්සේට බොහෝ පින්🙏🙏🙏
අද ඉදල මමත් මේවිදියට උස්සාහ කරනවා.
බලමු ඉදිරියට යන්න 🙏🙏🙏
ඔබ වහන්සේ මගේ ක්ල්‍යනන් මිත්‍රයන් වහන්සේ නමක් 🙏🙏🙏
සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
ගෞරවනීය වන්දනීය හසලක සීලවිමල නාහිමියන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා ඔබ වහන්සෙ දෙශනා කරන ධර්මය අපිට තෙරෙන ආකාරයට පහදා දෙනවා.ඔබ වහන්සේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අපේ ආර්‍යයන් වහන්සේ මොනතරම් කාරුණිකව ධර්මය පැහැදිලි කරලා දෙනවද ? ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට බුදු භවම ලැබෙිවා පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තට .පස්සෙ තමයි සසර බයානක බව තේරුනේ
අපි ගැන අනූකම්පාකර.අපට දෙසූ දෙශනවට . ඔබ වහන්සෙට නිරොගි ආයූශ සූවයම ලැබේවා බූදූසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ මෙම දේශනය මටම කියූ ඵකක් ලෙස හැගී ගියා.මෙවන් දේශනාවන් පැවැත් වීමට තව තවත් ශක්තිය ඔබ වහන්සේට ලැබෙන්නට ප්‍රාර්තනා.කරමි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මෙම භවය තුලම උතුම් නිවන සාක්ෂාත් කර විමුක්තිය උදෙසා ශක්තිය ලැබේවා පූජනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
සාදු! සාදු! සාදු!
නිවන් අවබෝධය පිණිසයම වේවා.
තෙරැවන් සරණයි!
්ස්වාමිවහන්සමෙබදු උතුම් දහම් කරුණු කියා දීමට නීරෝගී බවම ලැබේවා සාද සාදු සාදු
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏අති පූජනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
Sadu sadu sadu
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
මේ උතුම් ධර්ම දේශනාව ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසයම වේවා.
ඔබ wahansege දේශනා තරමක් ගැඹුරුයි.. Eth අහන්න ආස හිතෙනවා... බුදුන්ගේ දේශනාව koi tharam lassanada..
පින්වත් ස්වාමීන් වහන්සේ ඉතා ම පැහැදිලි ව ධර්මය ඉතාම පැහැදිලි ව දේශනා කරනවා..නිදුක් නිරෝගි සුව ,...දීර්ඝායුෂ ලැබේවා...!!!
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ ......සාදූ ....🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා 🙏
උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා 🙏
ගරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සරලව උදාහරණ සහිතව ධර්මය අවබෝධ කරදීම අතිවිශිෂ්ඨයි. 🙏🙏🙏
ඔබ වහන්සේ ට බොහොම පිං ස්වාමීන් වහන්ස උතුම් නිවනින්ම සැනසෙව
සාදු සාදු සාදු 🙏🙏🙏ඉතාමත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකි ධර්ම දේශනා වකි. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ අපේ හිත් නිවාලන්නට දරන මහන්සියෙන් ඔබවහන්සේ ට අනන්ත කුසල් සිදුවේවා
🙏🙏🙏 යිතා වටිනා දහම්දේශනාවක් ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට අනේකවාරයක් පින්සිදු වේවා !!!ඔබවහන්සේ නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා !!!මේ ජීවිතය පිරිනිවීමෙන් අවසන්කිරීමට ධහිර්‍යෙ ශක්තිය ලබේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!🌺🌺🙏🙏🙏
බොහොම පිං සිදු වේවා.ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගි වේවා 🙏
පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ දේසනා ඇසිමම දර්ම අවබෝධ යක් ලැබීම ට හේතු වේ ඔබ වහන්සේ ට නිවන් අවබෝධ පිනිසම මේ පින හේතු වෙවා
අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
අපට මැනවින් අවබෝධ වන පරිදි අගනා ධර්මය දේශනා කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.තෙරුවන් සරණයි.
සාධු සාධු සාධු.
ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
පින්වත් shamin වහන්සේ oba වහන්සේ kiya dena ධර්ම කරුණු manawa පැහැදිලි wa apita sawanaya කරගෙන ape jiwita galpa ගැනීමට laba dena oba වහන්සේ ta tawa tawa ධර්මය nuwanama pihiawa sadu sadu sadu
P
Ź
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏💐💐💐
🙏🙏🙏පුදුමම වටින දේශනාවක්.. හරිම සරලව ..බොහෝම පින් ... 🙏🙏🙏
මේක හරියට තේරැම් ගත්තනම් ආයෙ මොනවත් අහන්න ඔනෙනැ 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌼💮🏵️ ආශ්චර්‍යමත් දේශනාවක් 🙏
සාදූ. සාදු. සාදූ. මාගේ. නමස්කාරය. වේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
සාදු 🙏🌼☸️🪔👌🙏
සාදු🙏🌼☸️🪔👌🙏
සාදූ 🙏🌼☸️🪔👌🙏
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
ආර්‍යමහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා උතුම් නිර්වානයම අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා මෙම උතුම් ධර්මය අපට අසන්නට සැලසුම් කළ ඔබ සැමට සසරින් එතෙර වීමට මේ පින් හේතු වේවා මමද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරමි සාධු සාධු සාධු
Sadu sadu sadu.
සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබවහන්සේට .නිවන් අවබෝධය ලැබේවා .🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනාවක් සියලු දර්ම කරුණු එකම දේශනාවකින් ..ඔබවහන්සේට තෙරුවන්සරනයි!!! 🙏
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු ම දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලු දෙනාටත් උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා සාදු පින්වත් පොඩි අවුරැද
තෙරුවන සරණයි ස්වාමින් වහන්සේ හොඳ පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏
සාධු සාධු සාධු සාධු ..ස්වාමීන් වහන්ස ...උතුම් ධර්ම දේශනාවක් කළ ඔබ වහන්සේට බොහොමත්ම පින් .ඉතා ඉකමනින්ම් උතුම් නිවනට පත් වේවා ...සාධු සාධු සාධු සාධු සාධු🙏🙏🙏
💐💐🙏🙏🙏 සාදු සාදු සාදු !..
ඔබ වහන්සේට මේ ආත්මය අවසන් ආත්මය වේවා 🌺🌺🌺🌺🌺🌺🌺
සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි
Oba wahanse ge dewani darama
Seshanawa man ahanne. Mata May darmadeshanawen aththatama api May Kenthi aran duwana
Divilla gana matama lajja hithuna Hama deyak ma hithin mage kiyala alla gaththoth thamai api avilenne
❤うゆきゆね
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏 🙏 🙏
තෙරුවන් බෙලෙන් ඔබ වහන්සේ නිරෝගී වේවා!
සුවපත් වේවා!
ඔබ වහන්සේට හා අපටත් නිවනින් නිවෙන්නට ලබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🌹
සාධු සාධු සාධු කරුනාවෙන් අප හට මේ තරම් පැහැදිලාව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ස්වාමීන් වහන්සේ කරන මේ දේශනාව අපේ සිත නිවනවා. ඔබ වහන්සේට මේ කුසලය නිවන් සුව පිනිස වේවා 🙏🙏💐
🙏🙏🙏 ඔබවහන්සේට චතුරාය්‍ය සත්‍යම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ whnseta බොහොම pin apae suwamin වහන්ස loka atwygae hita suwa pinisa desan කරන ධර්මය nisa නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏🙏🙏
බාහිර ඝන සංඥාව බිඳගත් පසු අජ්ජත්වයේ ගැටලුව මැනවින් පෙනෙන්න ගන්නවා ස්වාමීනී සුපත් වේවා
තේ දෙවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏 සාදු සාදු . සාදු .
Sadu......sadu.......sadu.......
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස.හොද පැහැදිලි කිරිමක්.ගැබුරැ ධර්ම දේශනාවක්..🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා....🙏🙏🙏🙏
ඔබවහන්සේගේ මෙම ධර්ම දේශනාවෙන් ධර්ම මාර්ගයේ ඉතාමත් සියුම් ගැටළු බොහොමයක් වටහා ගැනීමට හැකි යාව ලැබූ නා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සාදු ඉක්මන් බවයකදීම චතුරාර්ය සත්‍යා අවබෝධ කරගන්න හේතු වාසනා වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu uttum desanawak mage namaskaraya wewa pin wath saminwahanseta uthum niwanin sanasewa
ඔබවහන්සේ ට උතූම් නිවන් මග අවබෝධ වෙවා 🎉
සන්සීමම ඔබවහ්ස්න්සේ දෙසනකරන තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්දර්මයමම විතරඊ ඔබවහන්සේ ඇතුළු මහා සංග රත්නයට නමස්කාර වේවා.
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාර ය වේවා අපේ සිත් නිවන් මගටම යොමු කරන ඔබ වහන්සේ ට නිවනින් සැනසීම ට මේ කුසලය හේතු වේවා .අපි ආදරය කරන්නේ ද්වේශ කරන්නේ අපේ ම සිතට බව අපි දැන් දන්නවා ස්වාමීනි සාදූ සාදූ සාදූ
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
ගොඩාක් පිං ඔබ වහන්සේ ට 🙏🙏🙏
sadu sadu sadu obawahanseta me darmadesanawa nirwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
ඔබවන්සේට තෙරුවන්සරනයි🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
Sadu sadu sadu,🙏🙏🙏🙏🙏ape suwamin wahabseta theruwan saranai,🙏🙏🙏
සාධු සාධු සාධු අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.
ඔබවහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ දේශනා මා නිතර ශ්‍රවණය කරනවා.එය මා මේ ජිවිතයේ ලැබු භාග්‍යයක්.නිවන් මාර්ගය සදහාම ඉතාම පැහැදිලිව අප කෙරෙහි අනුකම්පාවෙන්,ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මේ ගෞතම බුදු සසුනේ ළග එන භවයකදී ප්‍රාර්ථනීය ඤණ බෝධියකින් අමා මහ නිවනින් නිවේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සුවපත්ම වේවා! සාදු සාදු සාදු!
Sadu sadu sadu deergayusha labewa swamin wahanseta.utum nirvana sampathhiya labeemta me pin hetu wasana wewa.
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
Pinwath swamin wahanseta samma sambudu saranai sadu sadu sadu ,
Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏
Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu
ඔබ වහන්සේගෙ දේශනා ශ්‍රවනය කරන්නට ලැබීම මහත්ම ලාභයක්මයි.ඔබ වහන්සේ මේ ජීවිතයේදීම නිවී යත්වා!!
උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පූජනීය ගෞරවනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධු.