Manikkawatha | Episode 62 - (2022-10-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 619

  • @mallithnadeeshan7667
    @mallithnadeeshan7667 2 ปีที่แล้ว +349

    අම්මෝ මෙහෙම රගපෑමක්.මගෙ ජීවිතේ බලපු වටිනම ටෙලිනාට්‍ය මේක...ජගත් චමිල විශිෂ්ඨ රංගනයක්

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว +3

      මගේ ජිවිතෙත් දැකපු සුපිරි ටෙලිනාට්‍ය

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔබ දෙපලට ! 🙏

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 11 หลายเดือนก่อน

      Yes ❤❤❤❤Thanks ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼

    • @SheelaKw
      @SheelaKw 8 หลายเดือนก่อน

      Ane owu jagath chamilayanta DERGHAYUWEWAAA.ANARGA RANGANAYK.THERUWA SARANAI!!!!❤

  • @rinishashipraba5533
    @rinishashipraba5533 5 หลายเดือนก่อน +3

    අම්මේ ඉතින් මේක රගපෑමක්ද..ඇස් වලට කදුලු එන්න තරම් හැම කෙනෙක්ම මේ කතාවේ මේ චරිත ඇතුලේ ජිවත් වෙනවා..(පිච්චි,කෙටිහාමි,ගුණාදරී )❤❤❤

  • @indumathiindu4137
    @indumathiindu4137 2 ปีที่แล้ว +251

    මෙි නාට්‍යයේ වේශ නිරූපණයට සම්මානයක් දෙන්නම් ඕනේ

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +206

    පුදුම දුකක් මම ඇඩුවා අද නම් මගේ අම්මා තාත්තා මතක් වුනා...ඒ දෙන්නට මගේ බුදු සරණයි!...

    • @shyamaannedambage2811
      @shyamaannedambage2811 2 ปีที่แล้ว +3

      මටත් මගේ අම්මා මතක් වුනා 😢

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +2

      මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
      ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
      මෙය බලන සැමෝටම බුදුසරණයි 🙏

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      අනේ බුදුසරණයි

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 2 ปีที่แล้ว +63

    උමා අසෙනි......කතාවෙ මුල්.දවස් වල.ඔයාගෙ ලස්සන මතක් වුනා.......ඇත්තටම ඇඩුනා......ස්තූති අපිව ඒ චරිතය තුල ජීවත් කලාට.♥️♥️♥️

  • @ridmaldissanayake7079
    @ridmaldissanayake7079 2 ปีที่แล้ว +116

    දැං ඉන්න කපල් බලන්න ඕන ආදර කතා තමයි මේවා. පොලොවෙ පයගහලා ඉන්න පුලුවන් එතකොට. බොලද සුරංගනා ආදර කතා කියන්නෙ එවෙලෙට හිත හැදෙනවා විතරයි.. කතාව නියමයි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +85

    අනේ පිච්චි ගියා .😭😭😭 ❤️.අති විෂිස්ට රන්ගනයක්.ඇයට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .ආයුෂ බොහෝවේවායි ප්‍රාර්ථනා කරමි 🙏❤️.

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 หลายเดือนก่อน +3

    නාට්‍ය වැඩිපුරම skip කරපු දවස අද..එ තරම් හිත්තකයා වාවන්නෑ😢😢😢

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 10 หลายเดือนก่อน +6

    "පිච්චියේ" කතාව පටන්ගත් තැන සිට කනට වැකුනු සුන්දර වචනයකි එය ❤

  • @surathnikahettiarachchi1860
    @surathnikahettiarachchi1860 2 ปีที่แล้ว +126

    විශිෂ්ඨ රගපෑම්.දෙවනි ඉනිම වගේ පුහු කතා නෙමෙයි මේවා.මේ වගේ කතා තමා අද වැඩිපුර අලුත් පරපුරට බලන්න දෙන්න ඕනෙ .

    • @wasanaprasadani8122
      @wasanaprasadani8122 2 ปีที่แล้ว +2

      Sammana denna ona mewata.habei hambenne kanawemdum inimata.gon sangitheta.menna acting.mekata sammana nolebunoth wedakuth ne

    • @kalumkumara9977
      @kalumkumara9977 6 หลายเดือนก่อน

      අනිවාරයෙන්

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 ปีที่แล้ว +188

    මේ කතාවෙනම් හැම කෙනෙක්ගෙම රගපෑම් සුපිරි කතාවක් කියල ⁣සැප හිතෙන්නෙ ම නෑ . පිච්චිල මුලින්ම මේ කැලේට ඇවිත් දවසින් දවස වයසට ගිය හැටි පෙන්නුම් කරපු ලස්සන . හරිම අපූරුයි.

    • @strongwoman946
      @strongwoman946 2 ปีที่แล้ว +4

      පම්පරාවෙන් පම්පරාවට නම් ෙවනස්වෙන අපූරුව

  • @hazidhara1914
    @hazidhara1914 2 ปีที่แล้ว +123

    පිච්චි සහ කෙටිහාමි වයසට යන්න යන්න පරම්පරා බිහිවුන හැටි හරි අපූරුයි...කතාවක් ද කියලා හිතාගන්න බැරි තරම්..කාලෙන් කාලෙට ගෙවල් වල පවා සිදුවන වෙනස්කම් හරි ලස්සනයී..මේක බලද්දී අපි ඒ පරිසරය තුළ ජීවත් වෙනවා වගේ...❤️🥺

    • @lakshankarunathilaka1994
      @lakshankarunathilaka1994 2 ปีที่แล้ว +2

      ඇත්තමයි

    • @kkpw2
      @kkpw2 2 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      මිනිස්සු සත්‍ය දර්මයෙන් කොච්චර ඈතද කියලා දැනෙනවා , මේ බෝධිසත්ව කතා පුවත බලන කොට !
      බුදුසරණයි හැමොටම 🙏

    • @dismithasheron8894
      @dismithasheron8894 2 ปีที่แล้ว +1

      Pissuvak ne eka🥺

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +80

    පිච්චි කෙටිහාමී වගේ ආදරවන්තයින් අද හොයාගන්න වත් නෑ...කාලයත් එක්ක හැමදේම වෙනස් උනා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පවා මොන තරම් වෙනස් උනාද . මේ දෙන්න මැරෙන මොහොත දක්වාම එකවහලක් යට දරුවන් හදන් කොච්චර ආදරෙන් ජීවත් උනාද .ඒත් ඇයි අද ඉන්න බැදපු ගැහැනු මිනිස්සුන්ට එහෙම ඉන්න බැරි ..පොඩ්ඩ්ද් බැරි වෙනකොට ගහ මරාගෙන වෙන් වෙනවා..ඊට පස්සේ තම මිනිහෙක් තව ගෑනියක් ගන්නවා..මගේ නම් එකම බලාපොරොත්තුව මගේ මහත්තයා එක්ක මැරෙන මොහොමත දක්වාම සතුටින් මේ වගේ ජීවිතය ගත කරන්න ආදරෙන්....❤❤❤

    • @RaIsurika
      @RaIsurika 7 หลายเดือนก่อน

      💐💐💐💐💐💐

  • @sayurimanage2329
    @sayurimanage2329 2 ปีที่แล้ว +91

    "ඉර හද දෙකම හොරු ඇවිදින් අරං ගියා" 😔
    මගේ ඇහෙන් වැටුන කදුලුත් කෙටි හාමිගේ තරම් බරයී.
    අම්මා කියන්නෙම ලෝකයක් ❤

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +2

      මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
      ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
      ඔබට බුදුසරණයි යෙහෙළිය 🙏

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢😢

  • @vajiradambullage4482
    @vajiradambullage4482 2 ปีที่แล้ว +69

    ඇත්තෙන්ම මෑත කාලයෙදි බිහිවුණු විශිෂ්ඨ තලයේ හිතට දැනෙන ටෙලි සිත්තමක් ❤️ විශිෂ්ඨ රඟපෑම් , ඇත්තෙන්ම සම්මාන පිදෙන්න ඕන සියලුම මෙහි රඟපාන චරිතවලට

  • @savidudinum7831
    @savidudinum7831 2 ปีที่แล้ว +45

    නිලපබලු වගේ මොංගල් කතා වගේද..... මෙන්න කතා සුපිරීයි ලස්සනයි හිතට දුකයි ඉවර වෙයි කියලා සෙනසුරාදා වෙනකල් බලා ඉන්නේ මේ කතාව බලන්න 👍

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +103

    පිච්චි, කෙටිහාමි ගෙවපු සරල සාමකාමී ජීවිතය හැමෝටම හොඳ ආදර්ශයක්.

    • @nilukakumari2120
      @nilukakumari2120 2 ปีที่แล้ว +1

      අද සමාජය හිතන්නේ ඒ සරල ජීවිතය අවනම්බුවක් ,ගොඩේ කියලා

    • @hirunrashmitha7525
      @hirunrashmitha7525 2 ปีที่แล้ว

      හහඣ

    • @hirunrashmitha7525
      @hirunrashmitha7525 2 ปีที่แล้ว

      ඩඩ්ලි

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +2

      @@nilukakumari2120 දාවිත්ලා විසින් ගොඩනගපු ඒ සමාජයට අනුකම්පාව පමනයි දිය හැක්කෙ ! සත්‍ය දර්මයෙන් ගොඩක් ඈතයි ඒ පුද්ගලයන් !
      සුද්දා රට දාලා යන්න කලින් , කළු සුද්දො නිර්මානය කලේ ඕකට තමයි !
      බුදුසරණයි යෙහෙළිය 🙏

  • @shanpfernando1
    @shanpfernando1 2 ปีที่แล้ว +81

    සුපිරි තේමාවක් සමග දිගාඇරෙන මෙම ටෙලි වෘතන්තය පුරවෘතයක් බදුය. මෙහි රගපාන සෑම රංගන ශිල්පි⁣යෙකුගේම රංගන දායකත්වය අති උසස්ය.
    නිසැකයෙන්ම මෙ වෘතන්තය සමිමාන පිට සම්මාන ලබනවා නොඅනුමානය.

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +8

    කතා කොච්චර බැලුවත් මෙච්චර දුකක් හිතිලත් නැහැ ඇඬිලත් නැහැ😢 බොහොම පිං සියලු දෙනාටම මේ තරම් විශිෂ්ඨ නිර්මාණයක් අපිට දකින්න සැලැස්සුවට🙏🏼❤️❤️❤️

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 2 ปีที่แล้ว +57

    ගමක් හදපූ අම්මා පිච්චී. තමන්ගේ අය නැති වෙනකොට දැනෙන දුක😢😢😢මට අපේ අම්මා මතක් වුනා

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 ปีที่แล้ว +186

    අඩවන්න සමත් උනු කොටසක් ... මේ අපි හැමෝගෙම කතව ... සාගර පලන්සූරිය මහත්තය ගෙ කවියක් තියෙනව පරිණාමා කියල ... ඒක අපිට A/L වලටත් තිබ්බ
    ඒ කවියමතක් උනා... නාඹර දැරියක්, ආදරවන්ත බිරිදක්,වගකීම් සහගත මවක්, මිත්තනියක් ... අවසන මළ සිරුරක්

    • @kumudukumudu1960
      @kumudukumudu1960 2 ปีที่แล้ว +3

      😟😟

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 2 ปีที่แล้ว +5

      ....සොහොනක් කලෙමි මගෙ හදවත ඇය පිණිස....

    • @bhanukasachintha4488
      @bhanukasachintha4488 2 ปีที่แล้ว +3

      @@aadhibotheju..2751 🙏🙏🙏🙏

    • @kmnalindha3745
      @kmnalindha3745 2 ปีที่แล้ว +1

      😥😥

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว +5

      අවසන් වරට මවිසින් ඇය දුටු දවස
      ඇය පිරිවරා වැළපුණි හිත ඇති පිරිස
      සුවසේ වෙසේවයි දුරු කරගෙන වෙහෙස
      සොහොනක් කළෙමි මගෙ හදවත් ඇය පිණිස.❤

  • @tharuka9585
    @tharuka9585 ปีที่แล้ว +2

    ජීවිතේ ඇතුලටම කා වැදුනු ආදරණීය කතාවක්😢ගෙදර කෙනෙක් අපෙන් වෙන් වුනා වගේ දැනෙනවා..මාණික්කාවත රචනාවට මේ තරම් ලස්සනට පණ පොවන සියලු දෙනාමා හරිම දක්ෂයි...කියන්න කිසිම අඩුවක් නැති ජීවිතේ බලන දැනුන හදවතේ කතාව❤🎉 මේ සියලු දෙනාම මොන සම්මානෙන් පිදුම් නොලැබුවත් ජනතා සම්මානයෙන් පුදුම් ලබන හදවතේම රැදෙන පිරිසක්..❤

  • @lahirukarawita8987
    @lahirukarawita8987 2 ปีที่แล้ว +51

    ලියන්න තියෙන්නෙ දැකපු අති විශිෂ්ඨ නිර්මාණයක් රංගනයෙන් දාක්වන සියලු දෙනාට ස්තුතියි පුද කරන්න ඔනා මැත කාලයේ දැකපු හොද නිර්මාණයක් සැම කොටසක්ම බැලුව ඒක නිර්මාණයක් මානික්කාවත 🙏

    • @swinitharanathunga7185
      @swinitharanathunga7185 2 ปีที่แล้ว +1

      මට මෙ ගැන වර්ණනා කරන්න නෑ. රඟපෑම අති විශිෂ්ට යි.

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 2 ปีที่แล้ว +57

    ජගත් චමිල රංගධරයානණි ඔබගෙ විශිෂ්ට රංගනය අපව අතිතයට අරං ගියා ඔබගෙ රගපැමට හිස නමා ආචාර කරනවා

  • @sahantheekshana6619
    @sahantheekshana6619 2 ปีที่แล้ว +18

    සුළං සුළං මෙහෙ ඇවිදින් බලන්නේ
    මඩතවාලු කුඹුරේ දුක ඇහෙන්නේ
    ලොවට ම පෙම් කෙරූ අපෙ පිච්චියන්නේ
    ඇයි ඇය ගෙන ගියේ උලලේනියන්නේ
    ලුණුමිදෙල්ල ලීයෙන් යහනක් සැදුණා
    සුදු ඔසරියෙන් හැඩ වී ඇය එහි තැබුණා
    කුරුලු ලියැද්දෙන් සෝ ගී හඬ නැගුණා
    පිච්චිට පුදන්නට අරලිය මල් පිපුණා
    ඈතින් සඳ මඬල කඳුලින් තෙත් වෙනවා
    මෑතින් හිරු මඬලෙ හද ගිනි ඇවිලෙනවා
    මිදුලේ පොල් ගසට මව් ගුණ කියවෙනවා
    පිච්චියෙ සසර තව දිග නෑ කෙටි වෙනවා
    ❤️❤️❤️
    ✍️ සහන් තීක්ෂණ

    • @Sithmikawya102-
      @Sithmikawya102- 11 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි 🙏❤️

    • @nayanarathnayake7227
      @nayanarathnayake7227 8 หลายเดือนก่อน +1

      අපූරුයි 😢😮

    • @renukanilmini8913
      @renukanilmini8913 7 หลายเดือนก่อน +1

      හරිම.ලස්සනයි

    • @SGP886
      @SGP886 4 หลายเดือนก่อน

      ලසනයි නිර්මාණය

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 2 ปีที่แล้ว +67

    අනේ අර වතුරෙ ගහන් ආපු පොල් ගෙඩිය එදා පිච්චි හිටවලා අද ලොකු ගහක්.ගහ මෝරනකොට පිච්චි යන්නම ගියා..😭

  • @lassanasindu
    @lassanasindu 2 ปีที่แล้ว +29

    සම්මාන ලැබෙන්නෙ කිසිම හරයක් නැති පුහු දේවල් වලට..මෙන්න මේවටයි සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනා

  • @travelwithriyo8193
    @travelwithriyo8193 2 ปีที่แล้ว +21

    රඟපානවා ද කියලා හිතන්නත් බෑ.ඒ තරම් තාත්ත්විකයි 👌👌👌

  • @kumarisenadeera1921
    @kumarisenadeera1921 2 ปีที่แล้ว +61

    ස්වයංජාත කතාවෙන් පසු බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක්.ඒකෙත් ජගත් චමිල විශිෂ්ඨ ලෙස රගපානවා.

    • @ashnikadesilva6201
      @ashnikadesilva6201 2 ปีที่แล้ว

      Totally agree …After Swayanjatha this is the best ❤

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      අපි උඩ ඉඳන් ඇත්ත මිනිස්සු දිහා බලනවා වගේ !! එච්චරටම තාත්විකයි මේ රඟපෑම් .
      මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
      ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
      " සියලු සංස්කාරක දර්මයන් නැසෙන සුළුය , නොපමාව කුසල් දහම් සම්පාදනය කර ගන්න "
      බුදුන්ගේ අන්තිම වචනය 🙏.

  • @njtharu2466
    @njtharu2466 2 ปีที่แล้ว +35

    ජිවිතේ යහමින් උගන්වන මානික්කාවත..දරැවෝ කොයිතරම් ඉහලට ගියත් මහ ගේ ඒ විදියමයි.හිතෙන්නේ එයාලා ගැන හෙවිල්ලක් නැ කියලා...එත් දිස්නේ දෙන මන්දිරෙට වඩා පහන් එලියෙන් බැබලෙන පැල්පත සිරියාවයි..දැනෙන්නේ සැනසිම තියන්නේ මුදල් වල නම් නෙමෙයි කියලා...ලෙන්ගතු හිතක..හයිය දැතක එල්ලුනු නිසා පිච්චි ජිවිතේ හැම දුකම සතුටින් වින්දා...සතුටින් මහ පොලවේ නිදන්නත් ඇති...දැන් දුකම කෙටිහාමියි ගුනාධරි ගැනයි..😔😔

  • @vimukthikalinga4642
    @vimukthikalinga4642 4 หลายเดือนก่อน +1

    ඒ මිනිස්සු එක්කම පරිසරය වයසට ගිය ලස්සන..මාරම කතාවක් පිස්සු හැදෙනවා.🥺 රගපෑමි මරු ඒ වගේම පේන්නේ නැති කැප කිරීම් ටිකටත් මාරම ස්තූතී.🥰😍

  • @pathmisameera6839
    @pathmisameera6839 2 ปีที่แล้ว +21

    මේකේ වේශනිරූපනය ශිල්පියට සම්මානයක් දෙන්න ඕනී..ඒ වගේමයි රංගන සිල්පියෝ ටිකත්...❤🌹

  • @sandarudissanayake2306
    @sandarudissanayake2306 2 ปีที่แล้ว +52

    අද කතාව බලන ගමන් කදුලක් වැටුන කෙනෙක් නැතුම් ඇතී....🥺😭 ජීවිතේ සැබෑ යථාර්ථය තේරුම් ගන්න පුලුවන් අතිවිශිෂ්ට නිර්මාණයක්..

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 2 ปีที่แล้ว +10

    ඉස්සෙල්ලාම ගමට ආවෙත් පිච්චි කෙටිහාමි denna අවසන් ගමන් යන්නෙත් එයාල හරිම duka හිතෙනවා ඒ කතාවට 😥😥😥කෙටිහාමිගෙ පිච්චිගෙයි ඇත්තටම අපිත් ඒ කාලෙ හිටියා වගෙ දැනෙනවා 👍👍ඒ තරම් දැනෙන්න රගපානවා 👍👍👍👍 අතිවිශිශ්ටයි👍👍👍👏👏👏👏👏

  • @samadhipavithra8140
    @samadhipavithra8140 2 ปีที่แล้ว +15

    හදවතටම දැනෙන කතාවක්. මෙහි රංගනයෙන් දායක වෙන හැම රංගන ශිල්පියෙක්ම අති විශිෂ්ට කලා කරුවෝ. ලංකාවෙ මෙවැනි නිර්මාණ දැකගන්න ලැබීමත් ඇත්තටම සතුටක්. කතාව පටන් ගත් තැන සිටම ඒ සිදූවීම් හිතාගන්න බැරි තරම් අපූර්ව අයුරින් නිර්මාණය වෙලා තියනවා . ජගත් චමිල ඇතුලු මෙහි සියලුම රංගදරයින් ඇගයිය යුතුමයි. ❤❤❤❤❤

  • @rinishashipraba5533
    @rinishashipraba5533 5 หลายเดือนก่อน +1

    මම බලපු හොදම කතාව කිව්වොත් හරි..ඒ තරම්ම මේ ගමේ එයාල එක්ක ජිවත් වෙන්න තිබුනනම් කියලා හිතෙන තරමටම මේ කතාවේ මම ජිවත් වෙනවා..මේ වගේ අර්ථාන්විත කතා බලන්නෙ කීයෙන් කී දෙනාද

  • @dineshprasanna3801
    @dineshprasanna3801 ปีที่แล้ว +3

    කතාවට අනුව වරුස ගනනාවකට පෙර සුදු රෙදි කඩක් , මඩතවාලු වී අහුරක් , දිය ලුනු මුලක් පමනක් රැගෙන මේ මහ වනයට ආ කෙටිහාමි නම් තරුනයා සමග දිවි ඇරඹ පරම්පරා ගනනාවක් හැදෙන වැඩෙන දෙස බලා සිටි එම ගැහැනිය මෙලෙස සමුගන්නා ලදී........❤

  • @සුදුචූටි-ඛ3බ
    @සුදුචූටි-ඛ3බ 2 ปีที่แล้ว +25

    සත්තයි රංගනය ක් කියලා හිතන්න බෑ...මේක ... පිංචි තමා ගමක් එලිකරේ ...ස්තූතියි පිංචි චරිතය ට...❤

  • @හෙලකලාව-ෆ7ඳ
    @හෙලකලාව-ෆ7ඳ 2 ปีที่แล้ว +11

    මේ කොටසටනම් ඇහැන් කදුලක් වැටුන නැති කෙනෙක් නැතුව ඇති මාර ලස්සනයි ඒ ආදරෙ කැටිහාමිගේ අද කාලේ එහෙම ආදරෙන් ඉන්න අය නැති තරම් ලස්සනයි සම්මාන පිට සම්මාන ලැබිය යුතුම නිර්මානයක් හැමෝම පුදුම දක්ශයි ජගත් චමිල සුපිරි ❤️❤️❤️

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +35

    අම්මෝ අද නම් හරිම දුකයි...නිකමට වත් හිතුනේ නැහැ ඩ්‍රාමා එකක් කියලා ...ඇඩුනා අප්පා පිචිචිගේ ගෞරාන්විත රංගනයට බොහොමත්ම ස්තුතියි පිච්චියේ...😭😭😭

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +44

    පිච්චිගේ වියෝව හා වේදනාව කිටිහාමි හොදින් පෙන්වයි.වේශ නිරූපනයද හරිම අගෙයි.
    "මයෙ අම්මගෙ කටහඬ අහන්නෙ
    නැතුව ඉන්න බැරුව" දෑස්නොපෙනෙන ගුනාදරීගේ විලාපය කාගෙත් අපෙත් දෙනෙත් තෙත්කරවීමට සුදත් රෝහනයන්
    මැනවින් දක්ෂවී ඇත.
    අවමංගල කටයුතු ගොක් කොල
    සැරසිලි ,පැන් වැඩීම , වල දැමීමේ
    කටයුතු අද වගේම එදත් සිදුකරයි.
    කිටිහාමියි ගුනාදරියි . පිච්චි නැතිවඅසරණ වෙයිද...?
    අධ්‍යක්ෂ තුමා .ඊලග කොටසින්
    ඒගැන මැනවින් පෙන්වයි කියන
    විශ්වාසය තියෙනවා .
    දක්ෂ නළු නිළි සැමට අපගේ
    ආදරය සමග ස්තුතිය.

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว +24

    අනේ ඒ දෙන්නා ගේ ජිවිතය බෙදා ගත් සුන්දර ආදරයක අවසානය 😢😢😢 ඊටම ආවේණික කවිය 😢😢😢 සියළුම දෙනා ගේ රගපෑම සහ වෙස් ගැන්වීම අති විශිෂ්ටයි, අග්‍රගන්‍ය නිර්මාණයකි 💐💐💐 From NL 🇳🇱🇳🇱🇳🇱

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
      ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
      " සියලු සංස්කාරක දර්මයන් නැසෙන සුළුය , නොපමාව කුසල් දහම් සම්පාදනය කර ගන්න "
      බුදුන්ගේ අන්තිම වචනය 🙏.
      මමත් නෙදර්ලන්තයේ සිට

  • @nelumkumari5303
    @nelumkumari5303 2 ปีที่แล้ว +8

    කතාව මොන තරම් හොද උනත් බලන්න කී දෙනාද ඉන්නේ කියලා කමෙන්ට් කීයද ලයික් කීයද එත් අනික් නඩගම් වලට බලන්න එපැයි

  • @royalsl6396
    @royalsl6396 2 ปีที่แล้ว +7

    දරැවන් මුණුපුරන් මිණිපිරියන් තම දෑතින් උස්මහත් කර විදින්න පුළුවන් දුක් කන්දරාවක් විද තම ස්වාමියා හට තම අපරිමිත ස්වාමි භක්තිය කැප කල අම්මා නැමැති ඒ දිරිය ගැහැනියකගේ අවසානය 😔😥😥 සියලුම අම්මාවරැන්ට දිර්ඝායු ලැබේවා 🙏🙏

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 2 ปีที่แล้ว +46

    මහ පොලව තලල්ලේ වෙන ඕනෙම දෙයක් ඉවසුවාහැකි..
    ඒත් මගේ රත්තරන් අම්මා කතා නොකරන එකනේ ඉවසන්න බැරි
    😢
    ඒක එහෙම තමයි 💔😭

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว +2

      කවුද රත්තරනේ මේ දෙබස් රචකයා....පොතේ කතෘතුමාමද ,
      "මාණික්කාවත" වැනි ටෙලිඩ්‍රාමා එකක් බැලීමට තරම් " අප පින් කර ඇති බව දැනින" " (සැලලිහිණිය)
      වෙහෙස මහන්සි වන සියලුම කලාකරුවන් සමන් දෙය්හාමුදුරුවන්ගේ ආරක්ශාව, ආශිර්වාදය ලබත්වා.

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 19 วันที่ผ่านมา

      පොතෙත් මෙහෙම තමයි😢​@@heratht3098

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 ปีที่แล้ว +3

    අපේ තාත්තා මේ පොත අපෙ ගෙදර ගෙනල්ලා කියවන්න කියවන්න කියලා කෑගැහුවා...ඒත් කියවන්න කම්මැලි කමයි කියෙව්වත් ඒකේ තියෙන වචන වල බලරපතල කමයි එක්ක හිමින් මගහැරලා හිටියා.....ආපහු ඉතින් තාත්තාම ඇවිල්ල තමයි කිව්වේ අර පොතේ නාට්ටිය ඇවිල්ලා බලන්න කියලා......අනේ අම්මේ එදා නොකියෙව්වේ අපරාදේ කියලා හිතුන තරම්😞.....
    මේක බලලා comment නොදා ගියොත් ලොකු අඩුපාඩුවක් වගේ......
    ඒත් මේ ගැන කියන්න මේ ලෝකේ හරි ලස්සන එක වචනයක් නැද්ද කියලත් හිතෙනවා😞❤🙏🙏🙏🙏
    අනේ මාර ලස්සනයි❤

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +28

    අනේ පිච්චිye ඔයා ගියා හරිම දුකයි ජීවිතේ යථාර්ථය එයයි ....ඔයා ගමට ආ දවස අපිට ada වගේ මතකයි ...😭😭😭😭

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +6

    කොල්ලෙක් උනත් දරාගන්න බෑ......😥😪

  • @nishigunarathne1320
    @nishigunarathne1320 2 ปีที่แล้ว +9

    නවල් එකේ තියෙන චරිත වලට මාරම සාධාරණයක් කරලා තියෙනවා , සමහර වෙලවට නවල් එක කියවලා මෙහෙම ටෙලිඩ්‍රාමා එක බලද්දී හිතේ අපි හිතෙන් ගොඩ නගාගෙන හිටිය චරිත සේරම එහෙම්ම කඩා වැටෙනවා,ඒත් මේ නාට්‍යයේ මං හිතෙන් මවාගෙන් හිටිය විදිහටම තියෙනවා මරු ඇත්තටම ❤

    • @cl610
      @cl610 2 ปีที่แล้ว

      ඔව් ....ඒක ඇත්ත

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 19 วันที่ผ่านมา

      ඊටත් හොදට මැවෙනවා🙏🙏

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 2 ปีที่แล้ว +21

    හිත පිච්චිලා ගියා ඒකට නම්..😥😥😥😥😥
    සංසාරේ අපි හැමෝටම උරුමයි මරණය .
    කිසිම දෙයක් ගෙනියන්නෙ නැහැ අපි .
    මේ සරල ජීවිත කියාදෙන පනිවිඩයත් ඒකමයි ..
    😥😥😥😥

  • @premakanthikaluthanthrige3910
    @premakanthikaluthanthrige3910 2 ปีที่แล้ว +13

    ඒ ඒ කාලයට උචිත රඟ පෑම්.ජීවිතය අපූරුවට ගලපන අපූරු චරිත.හරිමආසාවෙන් බලන අගේ කළයුතු වටිනා පෙල ගැස්මක්...සෙනසුරාදා වෙනකම් මග බලන් ඉන්නෙ...

  • @slgold217
    @slgold217 2 ปีที่แล้ว +11

    මේ කතාව වගේම තමයි කොපි කඩේ ඉස්සර බලද්දිත් ආස කරන චරිත එකින් එක අඩු වෙද්දි හිතට පට්ට අවුල් , දැන් නම් කොපි කඩේ තියෙනවද කියලා වත් දන්නේ නැ, ඉස්සර පවුලේ ඔක්කොම වට වෙනවා ඔක බලන්න ඒ අතීතේ හරි සුන්දරයි ආයෙ එන්නෙත් නැ 😌

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +16

    අදනම් ගොඩක් දුකයි ප්‍රධාන චරිතයක් අද කතාවෙන් සමුගත්තා පිච්චී මෙපමන කාලයක් ඒ චරිතය අපිව පිනවූවාට ස්තූතියි අදත් කතාව අති විශිෂ්ඨයි සම්මාණ ලැබිලා හමාරයි කතාවට

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 7 หลายเดือนก่อน +2

    ලැජ්ජාවේ හැංගි හැංගි ආව පිච්චි
    පරම්පරා ගණනාවකට ජීවය මුසු කොට තමන්ගෙ කොටහ අවසන් කොට යනවා
    මිනිස්සු තේරුම් ගන්න ඕන මේ කතාවේ අරුත පිළිබඳ ව. හොඳ මිනිස්සුන්ගෙන් සමාජය හැකි පමණින් පුරවන්න ඕන.
    ද්වේශයෙන් මුසපත් වෙලා මිනිස්සු තමන්වත් නැති කරගන්න යුගයක අපි ඉන්නෙ. කාලය ගෙවෙනවා ජීවිත වෙනස් වෙනවා. ලෝකය ක්ෂය වෙනවා. අපි ගුණධර්ම එක්ක අපේ ගමන යා යුතු ඒකයි.
    තව දෙයක් වයසක මිනිස්සු ගම් වල දකිද්දි හිතන්න ඒ මිනිස්සු සමාජෙට කළ සේවය. ඒ මිනිස්සුන්ට උපකාර කරන්න. මොකද ඒ කෙටිහාමිලා වෙන්න පුලුවන්. පිච්චිලා වෙන්න පුලුවන්.

  • @sobachandni6817
    @sobachandni6817 2 ปีที่แล้ว +15

    අනේ කතාවක් උනත් මට නම් කදුළු නවත්ව ගන්න බැරි වුණා හරිම දුකයි හැමදාම අඩනවා ඒත් අද ඊටත් වඩා ඇඩුනා

  • @geearutha7502
    @geearutha7502 2 ปีที่แล้ว +37

    නියම කතාව.... සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන..අති දැවැන්ත නාට්‍යයක්... සුපිරිම සුපිරි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +31

    කියල නිම කරන්න බැරි තරම් වට්නා නාට්‍යයක් ...හරිම ලස්සනට චරිත නිරූපණය කරනව අනිවාර්යෙන්ම සම්මානයක් ලැබ්ය යුතු නාට්‍යයක් ❤️❤️❤️

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka หลายเดือนก่อน

    තනියම කුඹුරු යායක් අස්වද්දලා, මහා අමුණක් තනියම බැඳපු ඒ මනුස්සයා අද අඩි දෙක තුනක් යන්න කොච්චර මහන්සි වෙනවද..? ජීවිතේ සැබෑ යථාර්ථය 🙂

  • @chandramalani7074
    @chandramalani7074 8 หลายเดือนก่อน +1

    නිවි නිවි davi දැවී balna ගමන් .....Volga ge දක්ෂතා එළියට gatthu හැටි අපූරුයි.ඇයට සම්මානත් ලැබුණ .සියළු දෙනාටම ආදරණීය සුභ පැතුම් .💐🌹❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rangatharanaga3032
    @rangatharanaga3032 8 หลายเดือนก่อน +1

    ගෙන්දගම්පොළවේ ජීවිත විරණය කරන්න ගත්ත මේ උත්සහය අතිසාර්ථකයි. පිච්චි කියන්නේ ඒ ගමේම අම්මා ,අපේ ඇස්වලින් කදුළු වට්ටන්න තරම් ඇය දක්ෂ වුනා , ඒ තරම්ම කතජව තුළ අපිව ජීවත් කරා, මේ නාට්‍ය නිර්මාණය කරන්න සහය වූ ඒ සියළුම දෙනාට ගොඩක් පින් ඔයාලා හැමෝටම

  • @infinitygirl1699
    @infinitygirl1699 2 ปีที่แล้ว +5

    ඉස්සෙල්ලම පිච්චි දැක්ක දවසයි අදයි මතක් වුණම කියන්න තේරෙන්නේ නෑ හරි අමුතු දුකක්... 💔
    අපි කාටත් අවසානේ උරුම දුකක් 😔🙏🏼☸️

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 2 ปีที่แล้ว +8

    හරිම දුකයි අද නම් ගොඩක් මේ කතා පෙලේ මෙතෙක් බලපු සoවේදිම අවස්ථා දෙකකින් එකක් කිව්වොත් නිවැරදි මන් පව්ලෙ සමීපතමයෙකු අපෙන් වෙන්වී ගියා හැගීමක් දැනුනා මහපුදුමාකාර ලස්සන කතාවක්

  • @nandininandini1582
    @nandininandini1582 7 หลายเดือนก่อน +1

    මෙච්චර දවසක් කතාව බලද්දී හැමදාම කදුලු ආව ඇස් දෙකට.ඒත් අද අඩන්නේ නැතුව ඉන්න බැරි උනා 😢 ඇත්තමයි ආදරෙ මහ විසාලයි❤❤❤❤

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +9

    අද කතාව බලලා ඇඩුව නැති කේනේක් ඉන්නවා නම් මනුස්සයෙක් වේන්න බැ

  • @maduharshini63
    @maduharshini63 5 หลายเดือนก่อน +1

    මන් මේ කතාව 2024 බැලුවෙ අම්මෝ ලස්සන කතා පොතේ තියන විදියමයි පරිසරය ඉදලම හැමදේම ඒ විදියටම තිබුනා.ඇත්තමයි නියමයි නියමයි නියමයි..

  • @yasmihimaya6327
    @yasmihimaya6327 2 ปีที่แล้ว +1

    කතාව කියවද්දී හිතින් කෙටි හාමිවයි, පිච්චිවයි වයසට යවන්න පුදූම ලෝභ කමත් තිබ්බේ. මේකෙ වයසට යද්දි මාර දුකයි. පොතේ පිච්චි නැති වුණ විදියයි පොතේ කතාවේ අන්තිමයි කියවද්දී දරා ගන්න බැරි වුණා. පොත ඒ විදියටම කතාවට නඟලා තව දේවල් එකතු කරලා. ඒකෙන් කතාවට හානි වෙලා නෑ. කතාවට එළියක් වෙලා. මාර දුකයි.
    අපෙත්,අපේ අම්මලා,ආච්චි අම්මලා, කිරි අම්මලා මේ හැමෝගෙම කතාව තමා මේ. යුගය විතරයි වෙනස්...💞💞

  • @priyanthakumara1975
    @priyanthakumara1975 2 ปีที่แล้ว +17

    ඉමක් කොනක් නොපෙනෙන සංසාරයේ අපි විටක සෙනෙහසින් බැඳී, විටක වෛරයෙන් බැදී මේ යන්නේ මොන සැපක් නම් හොයාගෙන ද . ඒ යන ගමනේ පිච්චිලා කෙටිහාමිලා ජීවිතය වරද්දා ගන්නේ නැතිව බෝසත් පාරමිතාවන් පූර්ණය කරන අපූර්වත්වය. අතීතයේ ජීවත්වූ බොහෝ මිනිසුන් මෙවැනි උතුම් ගුණයහපත් කම් වලින් සමන්විත මිනිසුන් බව අතීත බොහෝ කතා මගින් අපට දැනගන්නට ලැබේ. වර්තමානයේ මිනිසුන්ගේ ඒ උතුම් ගුණයහපත් කම් කොහේදෝ ගහගෙන ගිහින්. හුදී ජනයාගේ ගණ යහපත් විඤ්ඤාණයක් නැවත උපදවා ලීමට ඔබ ගන්නාවූ මේ ව්‍යායාමය තවත් බොහෝ කල් බැබලේවා.

    • @ranasingdil873
      @ranasingdil873 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      හරිම ඇත්ත සහොදරයා 🙏 ..
      මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
      ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
      " සියලු සංස්කාරක දර්මයන් නැසෙන සුළුය , නොපමාව කුසල් දහම් සම්පාදනය කර ගන්න "
      බුදුන්ගේ අන්තිම වචනය 🙏.

    • @priyanthakumara1975
      @priyanthakumara1975 2 ปีที่แล้ว

      @@nirobeata ඔබගේ ඒ අසරණ බව වියකේවා. සසරේ හැමදාම මුහුණ දෙන මෙවන් ජීවිත හිමි අප මොනතරම් නම් භයානක මොහොතක්ද ගතකරන්නෙ.සියළු දෙනා උතුම් දහමින් නිවී සැනසේවා

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว

      @@priyanthakumara1975 බුදුසරණයි 🙏
      ඊර්ෂ්‍යාව , වෛරය , ක්‍රෝධය නැති , දර්මයෙහි හැසිරෙන පුද්ගලයන් තව තව බිහිවේවා

    • @priyanthakumara1975
      @priyanthakumara1975 2 ปีที่แล้ว +1

      @@nirobeata සාදු සාදු සාදු

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 2 ปีที่แล้ว +17

    අද නම් ඇඬුණා දුක හිතුනා කතාවක් කියලා හිතුනෙම නෑ ගොඩක් දුකයි දැන් මේ පවුලේ ගොඩක් අය ඉන්නවා දරු මුනුබුරෝ මෙයාලා ඉක්මනට වයසට ගියා 😭

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 ปีที่แล้ว +9

    ඇත්තමයි මටත් මගෙ අම්මා මතක් උනා හරිම දුකයි ඇඩුනා ජගත් චමිල ගැන කියන්න වචන නැ පිච්චි එක්ක ගමට ආ හැටි මැවි මැවි පෙනුනා පිච්චිගෙ තරුන කාලෙ පිච්චි බලන බැල්ම ජගත්ගෙ ලස්සන එ සේරම මතකයට ආවා අපුරු වෙස් ගැන්විම හරිම ලස්සන කතාව සියලුම දෙනා ගෙ රගපෑම් විසිස්ටයි හෙට වෝල්ගා තවත් වයසයි 💗💗

  • @nirobeata
    @nirobeata 2 ปีที่แล้ว +2

    මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
    ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
    " සියලු සංස්කාරක දර්මයන් නැසෙන සුළුය , නොපමාව කුසල් දහම් සම්පාදනය කර ගන්න "
    බුදුන්ගේ අන්තිම වචනය 🙏.

  • @wasundararathnayaka4281
    @wasundararathnayaka4281 2 ปีที่แล้ว +11

    ඉර හඳ දෙකම
    හොරු ඇවිදින් අරන් ගියා ....
    අද කොටසනම් මාරම දුකයි

  • @dennis9691
    @dennis9691 2 ปีที่แล้ว +2

    ඇඬුනා මං ජීවත් උනේ මේ කතාවේ බලන්න ගත්ත මුල් දා ඉඳල 😭😭😭😭😭 රඟපානවා කියන්නේ මොකක්ද කියල අද තමයි දැන ගත්තේ 😭❤️

  • @RuwiniThenabaduRuwini-di5cf
    @RuwiniThenabaduRuwini-di5cf 11 หลายเดือนก่อน +1

    මගේ රත්තරන් අම්මා මතක් උනා..godaaaaaaaaaaaaaaak දුක හිතෙන කොටසක්..බලන්න ම බැරි තරම් දුකයි. 😢😢😢😢😭😭😭😭😭😭

  • @dilanjanigunarathne623
    @dilanjanigunarathne623 2 ปีที่แล้ว +13

    මම නම් බලපු ආසම නාට්‍යක් මේක.ආසාවෙන් බලපු එකම කතාව.සමහර අය එක එක කතා බලනවානෙ.මම බලන එකම ටෙලිනාට්ටීය මේක විතරයි.

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 2 ปีที่แล้ว

      Math mechcharai

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว

      මගේ ජීවිතයේ බලපු අර්ථාන්විතම කතා පුවත !!අනේ මම අද හරි අසරණයි ! මෙම කොටස මට අද බලන්න බැහැ 🙏...!
      ජීවිතයේ යථාර්ථය , බුද්ධියට පන පොවන , බෝධිසත්ව කතා පුවතක් !
      " සියලු සංස්කාරක දර්මයන් නැසෙන සුළුය , නොපමාව කුසල් දහම් සම්පාදනය කර ගන්න "
      බුදුන්ගේ අන්තිම වචනය 🙏.
      බුදුසරණයි යෙහෙළිය 🙏

    • @jeevandrewandrew9116
      @jeevandrewandrew9116 ปีที่แล้ว

      මමත්❤

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +14

    අද කොටස බලන කොට අම්ම තාත්ත මතක් වුනා මාරම දුකක් දැනුනෙ.
    සංසාරයම මා පැදුැක් විලස වියා
    ජිවිත අවරෙ කාටුව පුසුඹ සොයා
    කලුවර මාසේ පෝයත් ආකාසෙ තියා
    ඉර හඳ දෙකම හොරු ඇවිදින් අරන් ගියා 😢😢😢😢

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว

      ජීවිත පාවරේ කාටුව පුසුඹ සොයා..

  • @dilupakumari1579
    @dilupakumari1579 2 ปีที่แล้ว +1

    නියම ගැමි ජීවිතය .විශිෂ්ඨ රඟපෑම්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් .දුප්පතා දුකින් මිරිකෙනවා.පෝසතා දුප්පතාව සූරා කනවා.එදත් එකයි අදත් එකයි.විශිෂ්ඨ නිර්මාණයක් .හරිම කැමති නලුවෙක් ජගත් චමිල ♥️♥️

  • @hashandanuddhara266
    @hashandanuddhara266 2 ปีที่แล้ว +9

    විශිෂ්ට රගපෑමක් ජගත් චමිල ❤ සියල්ලෝම අනර්ඝයි.

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +17

    හරිම දුකයි අනේ සුපිරිම නව කතාවක් ඉස්සර එහෙම වෙන්න ඇති ගමිවල හරි වෙදනාවක් අධ්‍යක්ෂ තුමා නමි හරිම දක්ෂ කෙනෙක් රගපාන අයත් හරිම සාදාරනයක් කනවා වෙස නිරැපනය ඉතාම ඉහලින් කදුලු එනවා ඇස් තුනුරුවන් සරනයි සැමට ආදරෙයි පවු අමිමා නැතිව පාලු වෙයි කතාව

  • @sumithrapriyangani1075
    @sumithrapriyangani1075 2 ปีที่แล้ว +16

    හිතාගන්න බෑ මේක රගපෑමක්ද කියලා හැම චරිතයකම හිතට කා වැදුන චරිත...ආදරනීය පිච්චී ..ජීවිත ගමන අවසන් කර යන්නම ගියා සම්මාන ලැබිය යුතුම කතාවක් ආදරෙයි හැම කෙනෙක්ටම

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +14

    මේවා තමයි සැබැ ජිවිත කතා
    හරිම ලස්සනයි අදත් ඔබ සැමට තෙරුවන් සරණයි ❤️❤️❤️👍👌

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +24

    ජගත් චමිල නම් අති විශිශ්ටයි

  • @gayangamage8684
    @gayangamage8684 2 ปีที่แล้ว +4

    කතාව මුල ඉදන්ම බැලුවනම් අද සෑම කෙනෙක්ගෙම නෙතට කදුලක් උනනවා..මටත් මගෙ අම්ම නැති උන එක මතක් උනා අම්මේ🙏🙏🙏

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +6

    Acting nam me kathawa thamai no 1 thathwika abinaya 👌😍 Jagath Chamilata mekata nam award ekka denna ona ❤️

  • @rathnayake.43
    @rathnayake.43 2 ปีที่แล้ว +5

    මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦

  • @manojisuru4230
    @manojisuru4230 6 หลายเดือนก่อน

    පපුව පුපුරන්න වගේ.. පුදුම දුකක් දැනෙන්නෙ. ජීවිතේ අපි හැමෝම හදාගත්ත හැමදේම දාල යන්න වෙනවා..🥺🥺

  • @shenalihansini7245
    @shenalihansini7245 2 ปีที่แล้ว +12

    අනේ ඉවසන්න බැහැ හරිම දුකයි 😢😢😢😢😢

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    මමත් හොදටම ඇඩුවා මේ ගැම් කම හා හාදවෙලා බැදුන ජීව්ත සුන්දරයි මේ කතාවට දායකත්ව ය දුන් කුඩා දරැවාගේ පටන් සෑම දෙනාටම අනේකවාරයක් ස්තූති🙏💜️🙏

  • @visalkaraj7549
    @visalkaraj7549 2 ปีที่แล้ว +1

    කතාවෙ ජීවත් උනා , අපෙම කෙනෙක් නැතු උනා වගෙ එච්චර දුකක් ආවෙ 🥺💖 එතෙක් මෙතෙල් ලංකාවෙ බිහිවුන හොදම ගැමි කලාකෘතිය

  • @safrasasis2235
    @safrasasis2235 ปีที่แล้ว +1

    උදළු තලෙත් අතේ එල්ලගෙන , බයෙන් ගැහි ගැහි කෙටිහාමි පස්සෙන් ආව පිච්චි අම්මා ගමක් හදලා පරම්පරා 4කට ජීවිතේ දීලා යන්න ගියා😢

  • @sandasandee2910
    @sandasandee2910 2 ปีที่แล้ว +1

    දුක හිතුනා පිච්ච ආත්තම්මේ. චරිත වලට පන දුන් උබලට සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 ปีที่แล้ว +11

    අති විශිෂ්ටයි, සම්මාන පිට සම්මාන ලැබිය යුතු ටෙලී නාට්‍යයක්, 👍

  • @isuruherath4050
    @isuruherath4050 2 ปีที่แล้ว +2

    ඒ සරල ජීව්ත කෙටි හමි,පිච්චි.ගුනාදරි,මධු හමි..කවදා හෝ සංසාරේ ඉකමනින් නිවන් දකින චරිත...මේ ජීවත් වෙන සංකීර්ණ ජීවත වල ජීවත් වන අපට සංසාරේ මහා ගොඩක් දිගයි😥😥😥

  • @rasikalawarnakulasooriya2606
    @rasikalawarnakulasooriya2606 7 หลายเดือนก่อน

    මගේ ජීව්තේ අතීතේ අලුතින් මතක් කරලා දුන්නා මගෙ දෙමව්පියන්ව මගේ මිය පියානන්ද මතක් විය මේ 62 නි එක් බලන් විට නමුත් මේ වගේ ටෙලි ඩ්‍රාමා එක ගැනැ වර්ණනා කරන්න මට වචන නැහැ මගේ ඇස් දෙකෙන් කඳුළු ඉබේටම වැටුනා මේ චරිත කෙටි හාමි එයාගෙ දුව සහා හාමිනේ චරිත වල ජීවත් වුනා.❤❤❤

  • @hpklibrary
    @hpklibrary 2 ปีที่แล้ว +11

    ජීවිතය මොන වගේද කියල කෙනෙක් ඇහුවොත් "කෙටි හාමිගෙයි පිච්චිගෙයි ජීවිත කතාව"වගේ කියල කියන්න පුළුවන් තරමටම අපූරුයි.. ..... අඹුසැමියන් ජීවත් වෙන්න ඕන මොනවගේද කියල කෙනෙක් ඇහුවොත් "කෙටිහාාමියි පිච්චියි" වගේ කියල කියන්න තරමටම අපූරුයි. ....
    එකතැන පල්වෙන කතා අතර මේ තරම් වටිනා නිර්මාණයක් නැවත දකින්න තියනවනම්. ....

    • @nirobeata
      @nirobeata 2 ปีที่แล้ว +1

      ඔබේ වචන වලට , බුදුසරණයි 🙏

  • @dinindugayan
    @dinindugayan 2 ปีที่แล้ว +9

    සියුළු දේ අනිත්‍ය ....🙏🏻🙏🏻🙏🏻අති විශිෂ්ට රංගනයක්👏👏👏

  • @sanjakanthi5273
    @sanjakanthi5273 2 ปีที่แล้ว +10

    මම ආසම කතාව මුල ඉදලම බැලුව ❤

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว

    කෙටි හාමී ,පිච්චි, ගුනාදරි , කෝඳුරු හාමී රගපානවද කියල හිතාගන්න බෑ ඇත්තටම ජීවිතේ කියාදෙන අපූරු විශිෂ්ට නිර්මානයක් බලන සියලු දෙනාගෙ දෙනෙත් වලින් කදුලක් නොවැටුනානම් පුදුමයක් ❤

  • @anusathsarani5250
    @anusathsarani5250 2 ปีที่แล้ว +2

    ඒ රගපෑම නම් හිතාගන්න බෑ ඇත්තටම සම්මාන ලැබිය යුතුම ටෙලිනාට්‍යක් 😍♥️

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +1

    කවදාවත්ම අමතක නොවෙන නිර්මාණයක් මේක🙏🏼 බොහොම පිං සියලු දෙනාටම🙏🏼

  • @purnimadhusha5360
    @purnimadhusha5360 2 ปีที่แล้ว +1

    මට මේ කතා බලද්දී අපි ගෙවන ජිවිත මොනාද කියලා හිතුණා . අඩම්බරයි මේ කතා අපේ රටට