Jagath chamila mahathmaya , u have done an extraordinary role here. Much merits. The whole drama is nothing but a “therapy”. We all had the healing we need. Thanks alot
Best Teledrama i have ever watched , Thanks a lot Jagath Chamila for living in this character, No words to explain your acting, Best actor after Joe Abeywikrama. You should deserve a best acting award. Thanks a lot Mr. Sudath for building these characters alive.
"Manikkawatha" is one of the best I have ever read. The teledrama also gives lot of amazing characters and did every reason to appreciate. So wonderful
I really enjoyed this teledrama. Jagath’s acting was outstanding. Took us back to old days of Ceylon. Back then what a simple lively hood people must have been enjoyed. I have no words to thank everyone who contributed to get this teledrama off the ground.
Jagath malli visheshayen kiyanna ona na hageema gana api hama kotasak baladdima adanawa. hithaganna puluwan neda charithe gana - subapathum oyala hamotama.
මගේ වයස 55යි, ජිවිත කාලය තුල බලපු හොදම නිර්මාණය
mage wayasa 24 i math balapu hodama kathawa!!
කොච්චර ලස්සනද පරම්පරා දෙකක් ජීවිත කාලයේ බලපු හොදම නිර්මාණය ට මාණික්කාවත තෝරන කොට..❤❤
මටනම් හිතෙන්නේ 'මාණික්කාවත'ම පුණ්‍ය කර්මයක් ....එක්තරා විදිහේ ධර්ම දානයක් ... කෙටි හාමි කියන්නේ නියමම හෙල බොදු චරිතයක්! 🙏
ජීවිත කාලේ බලපු හොදම නිර්මාණය බොහොම පින් තෙරුවන් සරනයි සියලු දෙනාට
ජගත් ඔයාගෙ රංගනය අති විශිෂ්ටයි, අතිවිශිෂ්ට නිර්මාණයක් , අපෙන් ඈත්වගිය අපේකම නැවත මතක්කරදුන් විශිෂ්ට නිර්මාණයක්. කෙටිහාමි ඇතුළු සියලු චරිතවලට ගොඩාක් ආදරේයි . කෙටිහාමිගේ වියෝවට අපි සැබවින්ම සංවේදී වුනා. සුදත් මහතා ඇතුළු මානික්කාවත කණ්ඩායමටම උණුසුම් සුබපැතුම්.
මේ වාගේ වටිනා නිර්මාණ තේරුම් ගන්න පුලුවන් සමාජයක් අපේ රටේ දැන් නැහැ. මේ කතාව බාවනාවක්.
අපේ රටේ පූජ්‍ය පක්ෂයෙන් වත් මේ වගේ සහනයක් සිතට ලැබෙන්නේ නැහැ. නිර්මාණයට දායකත්වය දැක්වූ ඔබ සැමට බොහොම පිං... වගේම නිෂ්පාදක මහතාත් මතක් කරමි.
ඇත්ත♥️💯🙏
කෙටිහාමිගේ ජීවිතයෙන් මම උගත් වටිනාම පාඩම සමසිතින් වාසය කිරීමයි,ඔහු පරම්පරා ගණනකට ජීවය දුන් මහා වෘක්ෂයක් බදුය.🙏🙏🙏♥️♥️♥️
බලපු හොදම නිර්මානය..ස්තුතියි ඔබ සියලු දෙනාටම
බලපු ලස්සනම කතාව 🥰🥰🥰🥰 සම්මාන වැස්සක් ලැබෙයි කියල හිතන් ඉන්නෙ 🙏😍
මාණික්කාවත ඉතා අනර්ඝ නිර්මාණය ක් ගොඩාක් ආශාවෙන් බලන ටෙලි වෘතාන්තය ක් මමනම් කෙටිහාමි මිහිතලයෙන් සමුගත් මොහොත අම්මෝ ඒ හෑගීම මම ඇඩුවා ඉකි ගහලා .... සියලුම නිර්මාණය කරුවන්ට ස්තූතියි
කෙටි හාමි, පිච්චී ගේ චරිතය මට හැගෙන්නේ සංසාර ගත එකට ගමනක් එන බෝසත් චරිත දෙකක්.
මෙවන් වූ අපුර්ව නිර්මාණයක් කිරීම ගැන බොහොම පින්.. සත්‍යය වශයෙන්ම භාවනාවක්.. හැගීම් දැනීම් නැති මෙවන් කාලයක, හදවතින්ම කථා කරණ ඒ හැගීම්, වචන... නැවත නැවතත් ජිවිතේ ගැන හිතන්න, ජිවිත වෙනස් කරන්න පුදුම දායකත්වයක් ලබාදුන්නා... "රත්තරනේ"...
කෙටිහාමි වගේ හිතන්න පුළුවන් උන දාට උතුම් නිවන් සුව ඉතා ළඟයි..🙏🙏🙏
Arima ලස්සනයි oya kathava සම්මානය denna oney jagattei volgatei man asama චරිතයක් ජගත්
ඇත්තටම ජගත් චමිල මහත්තයාගෙ රන්ගනය අතිවිශිශ්ඨයි. අනික් රන්ගන ශිල්පීන් සියලුම දෙනාත් ඒ කතාවෙ ජීවත් වෙනවා. සුපිරි කතාවක්❤️❤️❤️❤️❤️
අනෙ හිනාව දැක්කත් හිත පිරෙනවා
Jagath chamila mahathmaya , u have done an extraordinary role here. Much merits. The whole drama is nothing but a “therapy”. We all had the healing we need. Thanks alot
So true.
ජගත් මහතාගේ රංගනය අති විශිෂ්ටයි.ඔහුගේ මෙම සංවේදී බව සාධාරණයි.මෙම නාට්‍ය නරඹන අවස්ථාවේ ,අවස්ථා දෙකකදි මාගේ දෙනෙතට කදුලූ ආවා.ඔහුගේ එම රංගනය හරිම තාත්විකයි.දක්ශ රංගන ශිල්පියක්.👍👍👍
ජගත් චමිල සැබෑ ජීවිතයෙත් කෙටේ හාමි වගේ කියලා දැනුණා. මගේ ජීවිතේ දැකපු හොඳම නළුවා. ආදරෙයි❤❤
මම TH-cam එකෙන් මාණික්කාවත බලලා ඉවර කලේ පෙරේදා. හොද නිර්මාණ අහම්බයෙන් හො මුන ගැහෙනවා. Tv බලන්නෙ නෑ අතහැරලා ගොඩාක් කල්. මේ මහ පොළොව ට ආදරය කල කෙටි හාමි❤.. මගේ රත්තරනේ..අපේ අහිංසක ගමේ ආදරණීයම මහ රුකක් වගේ කෙටිහාමි. ජගත් ඔයාටම කෙටිහාමි ගැන කතා කරගන්න අමාරු එකේ අපේ හදවතේ හැගීම ගැන කවර කතාද? උතුම් පින්වත් මිනිසෙක් කෙටි හාමි..❤ අපේ රටේ මෙවන් කෙටි හාමිලා නැවත නැවත ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
නිර්මාණය ට දායක වු සියලු දෙනාටම බොහොම පිං 🙏
කියන්න මොනවාද හිතාගන්න වත් බැරි තරම් ඒ තරමට අනර්ඝ නිර්මාණයක්
ඇබ්බැහි වුන ව්ශිෂ්ට නිර්මාණයක්... ❤❤❤❤❤
මේ කතාව බලද්දී මගේ පපුව රිදෙනෙව. එච්චරට ආදරෙයි ❤
සම්මාන පිට සම්මාන ලැබිය යුතු අති විශිෂ්ඨ නිර්මාණයක් ...නැවතත් මෙවැනි නිර්මාණක් ඕනි....
2024.11.17 කතාව 22 බලලා ඉවර කරේ..අනේ ඇත්තටම කෙටි හාමිගෙ භාෂා විලාශය පවා මටම හුරැවෙලා.. අනේ එ වගේ බෝසත් චරිතයක්... රෝහණ මහත්තයො බෝසත් ජාතක කතාව ක් ඇස් දෙකෙන් දැක්ක ගානට යී මගෙ හිත්තකයා ට දැනෙන්නේ
අනෙ මංදා ජගත් අයියේ ඔයාට ඇයි මිනිස්සු මේ තරම් ම ආදරේ කරන්නේ කියලා ...පෙර පින ඇතියි මහා ගොඩක් ... ඇත්තටම මහා ගොඩක් ආදරෙයි කලාකරුවේක් විදිහට ඔබ මහා රුක්ෂයක් ලංකාවේ කලාවට...
තුන් කල් දක්නා කුඹුක් රුකක් සේ , මහා වනස්පති යක් ඇත්තටම
👍😍
මාණික්කාවත ගැන ඒ විශිෂ්ඨ නිරිමාණය ගැන වචනෙකින් දෙකකින් කියලා නිම කරන්න බැරි තරම්.ඒ තරම් අතිවිශිෂ්ඨයි.දායක වුන හැමටම පිං❤️
මන් හරිම ආසයි ගැමි කතාවලට,බලපු හොදම කතාව ❤❤❤
හැමෝටම දැන් ගුනාදරීගෙ ලමා විය කරපු නිලිය අමතක වෙලා වගේ. එයාට සම්මානයක් ලැබිය යුතුමයි
ස්වයංජාත තමයි මම බලපු ලස්සනම කතාව... අනේ පුළුවන් නම් කරුවල ගෙදර you tube දාන්න කෝ..
ගොඩක් ලස්සනයි මම හැමදාම බලනවා කෙටි හාමි පිචිචි මැරැනට පස්සේ ගෙඩක් ලොකු වෙිඳනවක් ආවා එත් ආයෙත් එයලා කතාවෙි ඉන්නවා ගොඩක් ආසවෙන් බලනවා කෙටි හාමි පිචිචි ගොඩක් ලස්සනයි කතව ආදරෙන් ආසවෙන් බලනවා අපිත් එ දෙන් ගෙඩක් මනුස්සකන් ඉගනගන්න තියන කතාවක් වටිනවා ඉතින් හැමෝටම ගෙඩක් ගොඩක් ආදරේයි බුදු සරනයි 💗💗💗💗💗💗
මා බැලු හොදම නිර්මාණය.. ඇසට කදුලු ආවා මානික්කාවත බලද්දී.. කෙටි හාමි කියන්නේ පරමාදර්ශ චරිතයක් ❤️ මෙවැනි නිර්මාණ කරන්න ඔබලාට තවත් ශක්තියක් ලැබේවා ❤️
ඈත්තටම හොද නිර්මාණය ක් ලංකාවෙන් පිටත සිටියත් එක කොටසක් නෑර යූ ටියුබ් එකෙන් බලනවා දැන් තියෙන ටෙලි නාට්‍යය වලින් තෝරා ගත් එකක් දෙකක් තමයි බලන්නෙ .පරන නාට්‍යය තමයි හොයලා බලන්නේ මාණික්කාවත සදහා දායකත්වය ලබා දුන් සියලු ශිල්පීන් ට ස්තුතියි
ජීවිතය කියාදුන් උසස් නිර්මානයක් ජීවිත කාලෙට බලපු හොදම ටෙලිනාට්‍ය මානික්කාවත කෙටි හාමී ,පිච්චි , ගුනාදරි , කෝදුරු හාමී , රගපානවද කියල හිතාගන්න බෑ ගොඩක් තැන්වල ඇසට කදුලක් වැටුණා සැබෑ වටම ඒ චරිත අපි දැක්කෙ අනිකුත් ශිල්පිනුත් උපරිමයෙන් තමන්ගෙ දායකත්වය දුන්නු නිසා ලස්සන නිර්මානයක් දැකගන්න ලැබුනා මේවගේ අපේ පැරනි සංකෘතික ,සමාජීය කරුනු එක්ක තවත් නිර්මාන ගේන එන්න ලැබේවා ❤
මමත් මේ නිර්මානය යට පුංචි හෝ රංගනයෙන් දායක වෙන්න ලැබීම පිනක්
කෙටි හාමි මතක් වෙන කොට තාමත් කඳුළු එනවා..මැරෙන තුරාවට අමතක නොවෙන ..නැවත හමු නොවෙන ජීවිත කාලය තුල නැරඹීමට ලැබුණු ඉස්තරම්ම නාට්‍ය නිර්මාණය...ස්තූතියි සුදත් රෝහන අද්යක්ශක තුමාට වගේම කෙටි හාමි සජීවි කරනය කල ජගත් චමිල රංගධරයාට..සහ , සංගීත අද්‍යක්ශනය , නිශ්පාදක මව්ජූඩ් මහත්මයා ඇතුළු සමස්ථ ශිල්පීන් සියලු දෙනාට නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා
රොෂාන් රවීන්ද්‍ර යොදා යලිත් උසස් නිර්මාණයක් කරන්න සුදත් රෝහණ මහතාණෙනි. මනික්කාවත අති විශිෂ්ට නිර්මාණයක්. ස්තූතියි ඔබට
හරිම ලස්සන නිර්මාණයක් 💖 ජගත් චමිල 💖මාණික්කාවත 👍💖 පිච්චි කෙටි හාමි මාමන්ඩි 💖 ගුණාදරි 💗 ඒ චරිත කවදාකවත්ම අමතක වෙන එකක් නෑ ඒ තරමටම ඒ කතාවට ආදරෙයි
කෙටි හාමිගෙ මරනෙ වෙනුවෙන් ඉකි ගහ ගහ ඇඩුව...ඉතින් නිර්මාණය ගැන කියන්න වෙන දෙයක් ඕන නෑ මන් හිතන්නෙ මගෙ රත්තරනෙ....මේවගෙ නිර්මාණයක් දකින්න විදින්න පින තිබීම ගැන තියෙන්නේ සතුටක්....සෙංකොට්ටන් දෙවනි තැනට වැටුනා....කෙටි හාමි එක උනා...මනුස්ස කම තව වැඩි කරගන්න ඕන කියල සමාජෙ බොහෝ දෙනෙක් මේක බලල හිතන්න පටන් ගත්තනම් ඒකම ඇති නේද....සොබාදහමට ආදරේ කරන්න පටන් ගනියි අවබෝධයෙන් මේක බලපු මිනිස්සු ......හොද කැපවීමක හොද ප්‍රථිපලයක් ❤️🙏
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය ඉතා සංවේදී ලෙස පෙන්වන භාවනාවක් බඳු නිර්මාණයක් කල ඔබ සියළු දෙනාටම දණ නමා වැඳ වැටී ආචාර කරමි. කෙටි හාමි, පිච්චි, ගුනාදරී, පමණක් නොව අඩුම තරමින් වේශ නිරුපණය, කලා අධ්‍යක්ෂණය, කථාව හා තිර රචනය, කැමරා, කවි/ගීත රචනා, ඇතුළුව හොදම අධ්‍යක්ෂණය හා නිෂ්පාදනයට සම්මාන ලැබිය යුතු අනර්ග නිර්මාණයකි.
Best Teledrama i have ever watched , Thanks a lot Jagath Chamila for living in this character, No words to explain your acting, Best actor after Joe Abeywikrama. You should deserve a best acting award. Thanks a lot Mr. Sudath for building these characters alive.
මාණික්කාවත නාට්‍යයේ වේශ නිරූපණයට සමිමානයක් ලැබුනේ නැති නමි මම අය නාට්‍ය බලන්නේ ම නැහැ මගේ අවුරුදු 47 එවාගේ නිරෑපනයක් දැකලා නැහැ
LEGEND CREATED BY LEGENDS
I HAVE NO WORDS TO EXPRES MY FEELINGS. sending this🌹I wish you ALL THE BEST JAGATH
"Manikkawatha" is one of the best I have ever read. The teledrama also gives lot of amazing characters and did every reason to appreciate. So wonderful
LEGEND. CREATED BY LEGEND❤
I DONT HAVE WORDS TO EXPRESS MY FEELINGS
🌹sending this flower. I WISH YOU
ALL BEST. JAGATH
මාරම දක්ශයෙක් ජගත් චමිල මහත්තයා සම්මාන ලැබිය යුතුම නලුවෙක්
I really enjoyed this teledrama. Jagath’s acting was outstanding. Took us back to old days of Ceylon. Back then what a simple lively hood people must have been enjoyed. I have no words to thank everyone who contributed to get this teledrama off the ground.
Adarai jagath malle ketehame ❤❤
සුපිරියක්.සුපිරියක්.මනික්කවත
ගොඩාක් තාත්තල කෙටිහාමි තාත්තා වගේමයි..හැමදේම ඉවසගෙන හිටියා..🥺❤️
විශිෂ්ඨ නිර්මාණයක්.. 🙏
අනේ ජීවිතය ටම මේ වගෙ ටෙලිඩ්‍රමා එකක් බලලා නැහැ. මම කුවේට් ඉන්නෙ you tube එකෙන් බලන්නෙ..ජගත් උමා වොල්ගා අති විශිෂ්ඨ යි .සුදත් රෝහණ මහතාට තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා .
පුදුම ලස්සන විශිෂ්ට නිර්මානයක් ❤️❤️❤️❤️ ජගත් චමිලයන් සැමදා මෙන්ම අති දක්ෂයෙක් 🥺❤️❤️❤️❤️ සියලුම දෙනා තාත්වික රංගනයක් ❤️සැමට සම්මාන ලැබිය යුතු අගනා නිර්මානයක් ❤️❤️❤️❤️ජගත් අයියේ ඔබ රගපාන සෑම විටම කෙටිහාමී වෙනුවෙන් කදුලක් ආවා ඒ තරම් ඒ රංගනය තාත්විකයි.. ඔබට ජය 🥺❤️
Manikkawatha........Great drama❤
සුපිරියටම කරා❤❤❤❤ boss
අද තමා මානික්කාවත බලලා ඉවර කලේ..කියන්න වචන නෑ...❤️🙏👏👏
මේ කතාව අගය කරන්න ,,, වචන මදි. ඒ තරමටම ලස්සන යි.
❤❤❤ ආයෙ ආයෙත් බලන්න හිතෙන විශිෂ්ට නිර්මාණය ක් ❤❤❤
ආදරෙයි ජගත් අයියා ....❤❤❤
You did it very well excellent.
මේ වගේ ටෙලිනාට්‍ය තමා මේ රටට ගැලපෙන්නේ
Jagath chamilage rangenaya athi wishishtai👍💐lassena kathawek...
Me ratata Oba depala maha sampath dekak Hadawathatama danuna nirmanayak ❤️
Jagath chamila rangapanawa kiyala hithanna athi visista vidihata ohu e charithaye jeewath wenawa kiyanna wachana na💯👌❤️
ඇත්තටම කිව්වොත් මෙතන ඉන්න කවුරුවත් අපේ කට්ටිය මගේ මගේ කවුරුත් නෙමෙයිනේ හැබැයි ඇස්වලට කඳුළු වෙනවා කතා කරන කතා කරන වචනයක් ගානේ එච්චරට මේ කතාව ලස්සනයි මේ කතාව හරියටම කිව්වොත් භාවනාවක් වගේ
ජගත් චමිල මහත්මයා ඔබ රංගනයට පූර්වාදර්ශී චරිතයක්.
mage life eke balapu hondama nattiya. honda naatti thiyenawa. meka thamai anka 1. bohoma sthuthi Jagath Chamila.
Ane oba thumanla hamadenatama aneka waarayak pin apawa adhyathmikawa osawa thabuwaata.......❤️❤️
Manikkawata super drama.siyaluma charita hodin lassanatama karanawa.chamila aiya Ketihami supiri.harima lassana drama akak.
Ane mage jiwithatma balapu lassana kathawak hamoma godak hodatama ragpanawa❤️❤️❤️❤️
Supirima supiri katawak
කෙටිහාමිගෙ චරිතය ජගත් චමිල මහත්මයට කොයිතරම් සංවේදිව දැනුනද කියනව නම් මේ සාකච්ඡාවෙදි පවා එතුමා සංවේදි වෙනවා ❤️❤️
great show
Manikkawatha 😍
Obathumanla ape pasalata aapu ek gana godk sthutui
❤❤❤
ඇබ්බැහි wela wage gedara hamoma balanawa❤❤❤ manikkawatha
aththenma me nirmanaya anaagathe wenuwen krpu hodama nirmanayak. anagathe daruwanta labaa diya heki hodama aadarshayak.
ඔබ තුමා මීලගට සෙංකොට්ටං කරන්න ඔබතුමාට පින්
Mama dutu lassanama natakaya.
මට එ කතාවෙ ජිවත් වෙන්න ඔනා
😐💔
මානික්කාවත සියලුම කොටස් ටික දවස් තුනකින් බලලා ඉවර කරා. . ජගත් කියන්නෙම කලාගාරයක්. 💐 සුදත් රෝහන මහත්තයා කියන්නේ අපිට සම්පතක්. . මානික්කාවත සියලුම කොටස් වල මම ඇඩුවා. ❤🥰💐🙏
විභූතිරත්න ජාගත් කියලා දැන ගත්තේ නාට්‍ය අවසන් කොටස් දෙක තුන බලන කොට එත් කටහඩින් විතරමයි.
ජගත් chamila සුපර් . ලස්සනය නිර්මාණයකි විශිෂ්ටයි
Kathawath ekka e hageem ekka මනුස්සකම eka jiwath kalata godak pin
මෙතෙක් බැලූ හොදම නිර්මාණ.......
Hadawathimma obata suba pathanawa.
වැඩසටහන කරන්න බැරි තරමට කතා කරන්න දේවල් තියේනවා එත් දුකයි මම කුවෙිටි වල ඉන්ටර්නෙට් විතරයි එක නිසා කතා කරන්න අමරැයි.දැනට තියේන ලස්සන පුදුම තරමි දේවල් ගන්න පුලුවන් කතාවක්.
TH-cam thamai api balanne
පිං වන්ත ජීව්ත❤️❤️❤️ ආධ්‍යාත්මික ජීවමාන චරිත
Mama hama episode ekak godak asawen balapu ekama kathawak
ඔවුන්ගේ ඒ ව්‍යායාමය කලාව ඔපවත් කරමින් බබළවන්නටමය. සුභම වේවා මහපොළව සුවදවත් කරන විශ්වාසනීයත්වයේ අගය දත් ඒ ම හැගි උදාරවත් මිනිසුනි. ❤️💚
Menna ragapaam.aluth ayage ragapaama hame patatane.jagath rangana pasalak.monadeyak karath hariyara hadarala karanavanam athi sarthakai.
කෙටි හාමි character eka gana kiyanna wachana naa. Eh tharam sundarai❤️
❤
මට වැඩ අදිකයි ඒක නිසා මට 2022 බලන්න බැරි වුනා මම බැලුවෙි 2024 2 21සිට මම බැලුවෙි යු ටුයුබි එකෙන් කොටස් 72 දෙකම බැලුවා එක හුස්මට සමහර දවසට පන්දර 2වෙනකමි මම බලනවා පුදුම ලස්සන ටෙලි කතාවක් ජගත් මහත්මයාගෙ ් රගපැම අති විශිෂ්ටයි පුදුම ලස්සනක් අනිත් නළු නලියොත් දක්ශම දක්ශයි එයාලාගෙත් රංගනය ගොඩාක් ලස්සනයි
me wenkan dakapu watinama lassanama nirmanaya.jagth chamila kiyana asahaya shilpiyage watinakm puduma widihat danuna kathawak nirmanayak
Matath enduna. Eththatama jagath chamila oya vishishtai...
nirahankara soduru kala karuwanani obata niduk diwiyak obata sammana pita sammana abata sammana pita sammana labiya yuthumai
Jagath malli visheshayen kiyanna ona na hageema gana api hama kotasak baladdima adanawa. hithaganna puluwan neda charithe gana - subapathum oyala hamotama.
Ada thamae manikkawatha balala ewara kare puduma lassanak kiyanna wachana ne
❤❤
පිච්චි ලෙස මුලින්ම සුදත් රෝහනගෙ හිතේ හිටපු නිලිය කවුද?