Mama mage jeewithetama balapu lassanama harawathma kathawa.best acting jagath chamila. Lankawe inna bestma bestma actor. Jagath chamila mahattaya wage actorlsla thawath na. One and only. One in a million I have no words to say.
Me kathawanam kiyala wedak ne. Visistai.jagath chamila maye raththarane...thathvka ranganaya. Donna owathama sammana lebiya yuthu katha.budu saranai! Hemotama. I am AC Matale
මේ වගේ හරවත් කතාවන් වලට ලැබිය යුතු ඉහලම සම්මාන ලැබිය යුතුයි ...❤️
අනිවාර්යයෙන්
කෙටි හාමිගේ ගති ගුණ එහෙම පිටින්ම පිහිටලා තියෙන්නේ තිලකරත්න පුතාට විතරයි.චූටි කාලේ ඇගිල්ල අතාරින් නැතුව අල්ලන් හිටිය පුතා
Ek atta amaaka una matth
මානික්කාවත කියන්නේ මම මෙතෙක් රස වින්ද , හරයක් ඇති නිර්මාණාත්මක , උසස් නිර්මාණයක්, 100% ක් නිර්මාණය අති විශිශ්ඨයි රග පාන නළු නිලියන්, අතිවිශිෂ්ටයි. වේශ නිරුපණය සුපිරි, පරිසරය, ලස්සණයි, , මෙතෙකයි කියලා වචන වලට පෙරලන්න බැහැ හරිම තාත්වික රංගනයන් සහ නිර්මාණය
ගැමි ජීවිතයක් ගතකරන ගැහැනු ඉක්මනින්ම වයසට යනවා ඒක මනාව ගුනාදරීගෙ වේශ නිරූපණයෙන් පෙන්වලා තියෙනවා.
ඒ වගේම ගෙවන සැපවත් ජීවිතේ නිසා දාවිත්ගෙ සැපවත් ජීවිතය ඒ වේශනිරූපනය මගින් මනාව පෙනවලා තියෙනව❤😍
Ow eka nodana hamoma bnala comments danwa.🤣🤣
@@karunathilakashalu972ඔව් හොදම උදාහරණය අපේ සීයලයි.මහින්ද රාජපක්ෂ සීයයි
@@ශශිනි 🤣🤣 aththa
Yes Thanks Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤👍👍👍👍🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇰🇼
අනේ අර සෙනෙහෙලතා පුංචි පැටික්කි හරිම ලස්සනයි.ආස හිතෙනවා
මමත් ගොඩක්ම ආස ලමා නිළියක්...හොඳට රඟපානවා
එයා හරියට යශෝධා විමලධර්ම වගේ
මහපොලව,සුදු ඇදගෙන කලු ඇවිදින්,සකර්ම වගේම තවත් අර්ථවත් කතාවක්❤️
මාණික්කාවත කියන්නේ රත්නපුර කහවත්ත මැණික්ගැරීම යන වෘතියේ උපත ගැන කියවනු කාතාව,,, දහිරියෙන් මිනිස්සු ජීවත්වන විදිය..
මන් ඔය සෙරම කතා බැලුවා, අනිවාර්යයෙන්
සිරසේ මිනි ගංදෑල බලන්න මේ වගේම පරම්පරා ගානක කතාවක්
මේ කතාවට යූටියුබි views ගාන අඩු වෙන්න හේතුවක් මට හිතාගන්න බෑ.හැබැයි මේ නිර්මාණය අහලකින්වත් තියන්න බැරි ඒවාට 1M views එනවා.මොනවා කරන්නද අපේ රටේ බහුතරයක් රැල්ලට තමයි වැඩියෙන්ම නිර්මාණ රස විදින්නේ.ඒත් මාණික්කාවත 1M views එන්න ඕන teledrama එකක් .දෙවැනි ඉනිම නාඩගම්කාරයෝ නීලපබලු දිවිතුරා වගේ හරයක් නැති drama වලට වඩා මොනතරම් ඉහලින් තියෙනවාද මාණික්කාවත
Unbelievable acting by Jagath Chamila😯 he should be awarded
Definitely 👍
I will definitely happen ...expecting ❤️
wolga kalpani..should be...too
Absolutely....no doubt about that...
I agree..... Awesome acting....
ලෝකෙම තියෙන ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දුන්නත් මදි "ජගත් චමිල" මැතිතුමනි ඔබතුමාට එ තරම් අති විශිෂ්ට රංගනයන්, අදහගන්න බැරි තරමටම රඟපානවා, ඒවගේම අනිත් නළු නිලියන්ගෙ රඟපෑමත් විශිෂ්ටයි ජය වේවා සියලු දෙනාට🙏
ජීව්තෙ බලපු ලස්සනම කතාවක්. බොහෝ පිං. ස්තූතිය . මේ නලු නිලියන්ට . .. හරවත්. රසවත්. කියන්න වචන මදි..(හරි අගෙයි රත්තරනේ ....කීවොත් හරි ...මට හිතෙන්නෙ 😀😀😀😀😀😀😀
මේවා කථා නවෙයි අදී මාත් රා...ජගත් චමිල ඉතා අලංකාර සුපිරි රංගනයක්....
ලස්සනම කතාවක් සම්මාන දෙන්න ඕන මෙවන් ටෙලිනාට්‍ය වලට හෙලු වැල්ලෙන් දගලන ඒවට වඩා. අපිට කොච්චර සුන්දර අතිතයක් තිබ්බද .. ඒ හැම දේම වෙනස් වෙලා ... නවීකරණය ... හැම අතින්ම අපි විනාස උනා .. පිටරටවල් වලට කන්න දුන්න රටක් අපි.. අද අනුන්ගෙ රටවල් වලින් හිගාකන රටක් ..පාලකයන් නිසා..
කියන්න ගියාම නොකියන දේවලුත් මතක් වෙනව ඉවසගෙන ඉන්නව ..
හිගාකන රටක්
Yes ❤❤❤❤Thanks ❤❤❤❤❤👍👍👍👍🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇰🇼
ජගත් චමිල කියන්නේ අසහාය ප්රතිබාපූර්ණ් නළුවෙක් කියලා පෙන්නන්න වෙන උදාහරණ මොකටද..❤️
❤❤❤❤❤
Yes ❤❤❤❤Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
මාණික්කාවත මහාපොළවේ මව් හදවත ❤️❤️ අදත් අති විශිෂ්ඨයි විශිෂ්ඨම විශිෂ්ඨයි කතාව
"තනමල්විල කොල්ලෙක් " කථාව ට පස්සෙ බලපු හොදම කථාව...
කොච්චර ආදරණීය මිනිස්සුද...ඇහැට කදුලක් එනව මෙ පුංචි හෝරාවන් සුන්දරව මවන්න කොච්චර වෙහෙසක් ගන්න ඇත්ද...බොහොම ස්තූතියි සියලු දෙනාට❤
කථාව ගොඩක් ලස්සනයි... කෙටි හාමිගේ ගතිගුණ එහෙම්ම තිලකරත්න පුතාට පිහිටලා 💕
සෙනෙහෙලතා බෙරෙනෙ නැකතෙ කියද්දි මතක් වෙන්නෙ කතාවෙ මුල කියනවා පිච්චිත් බෙරෙනෙ නැකතෙ කියලා. තවත් පිච්චි කෙනෙක් මට හිතෙන්නෙ. තිලකරත්නත් ආතා වගේම වෙයි දවසක ❤
කතාව ඉවර වෙන්න ලගයි,වගේ ගොඩාක් ආසාවෙන් අඩ අඩා බලපු කතාවක් මානික්කාවත,කියන්නේ එහි ඇති,හරය,මෙතෙකැයි කියා වචන වලට පෙරලන්න බෑ.
iwarawei kyala hithanna amarui podi ayath loku wenakn kathawa thiyei
ඔක්කොම කොටස් 72 යි
"මහපොළොවේ මව් හදවත" ❤️
ඒක හරියටම හරි. මාණික්කාවත 🥺 මගේ ජීවිතේට මම මෙහෙම නාට්‍යක් දැකලා නෑමයි!
ජගත් චමිල ඇත්තටම පහසු රංගන යක් නෙවෙයි ,? ඉතා අග්‍රගණ්‍ය රගපෑමක් , ඹබ නැවතත් සම්මාන පිට, සම්මාන ගන්න පුළුවන් ,අති විශිෂ්ට රංගන හැකියාව ඇති කෙනෙක් ,ඹබට සුභ පතනවා නීරෝගී දිවියක් ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹,💯💯💯💯💯💯💯
කතාව හරිම ලස්සනයි.අර්ථවත් .එත් ගූනාදරීව වේශනිරූපනයෙන් වයසට යවලා වැඩියි.එහෙම නොවුනානම් තවත් ලස්සනයි කතාව
Ow ane aparade..thawa poddak make up adu kalanm
පුදුම ලස්සනයි මේ කතාව
ඒක එයාගෙ වයස හරි
කුඹුරු එක්ක වුන ඔට්ටුව එක්ක වයස පේන්නෙපයි වැඩියෙන්
ගුණාදරී අවුරුදු 10 විතර වැඩිමල් දාවිත්ට වඩා සහ දාවිත් වගේ සැපට හැදුනේ නෑ එයා මං හිතන්නේ එයාගේ පෙනුම හරි
අනෙ ඔව් ගුනාදරි අප්පොච්චටත් වඩා වයසයි මල්ලි නම් හොදයි ඕනවට වඩා මුන රැලි කරලා බෙල්ලෙත් රැලි වැඩි
ගුණාදරී දාවිත් වගේ නෙවේ,කුඹුරු එක්ක සටන් කරලා ජීවිතේ ගෙවපු කෙනෙක්.මෙම ටෙලිනාට්‍යයට සියලු අංශ හරහා සම්මාන ලැබිය යුතුම නිර්මාණයකි
Yes Thanks Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
ජගත් චමිල හදවතේ නළුවා දිර්ඝායුස ලැබෙිවා සැමට
හරිම හුරතල් කොලු පැටියා
දක්ශතම නලුවා සම්මානය අනිවරයෙන්ම ජගත් චමිල කලා කරුවා දිනාගනීවී එක ස්තීරයි 🖤
හිතට දැනෙන කතාවක් මම බලපු ලස්සනම කතාව
සියලුම සම්මාන වලින් පිදුම් ලැබිය යුතුයි ❤️
තවත් කෙටි හාමි කෙනෙක් පිච්චි කෙනෙක්❤
හිතට දැනුන..බලන්න ආසම හිතෙන කතාවක්..ඒ කාලෙ අපෙ රටේ ජන ජීවිතය ..ඒ මිනිස්සුන්ගෙ සරල කම..හරිම ආසයි බලද්දි. අපිත් ඒ කාලෙ හිටියනම් කියල හිතෙනව . මේ පුහු ආටෝප ජීවිතය ට වඩා කෙටිහාමිලගෙ ජීවිත මොන තරම් සරලද..අව්‍යාජ ද
මගේ ජීවිතේටම බලපු හොදම නාට්‍ය මේකයි.
බලන්න,,මහපොළව,,සුදු ඇදගෙන කලු ඇවිදින්,, ඒවත් බලන්න වටිනවා
මේ වගේ නිර්මාණ හරිම වටිනව.අනාගතේ දරුවන්ට අපේ අතීතෙ, මුතුන්මිත්තන් ගැන දැනගන්න ❤️
මේ පාර මානික්කාවත සම්මාන ලැබිය යුතුම කතාවක්....කාලෙකින් බලපු ලස්සනම කතාව....
බෙරණ නැකතින් උපන් කෙල්ල දවසක ලේලි වෙලා මහ ගෙදර ඉඳියි
නැ..ඒ දෙන්නා කිරි ආතා වගේ නව බිමක් හොයන් යනවා..☺️
Mokakda boran kiyanne
දැන් පුතාලට මුනුපුරාට මීමුනුපුරා ගන්න ගන්න හොද නෑ කියයි දෙරන නැකතෙ ඵකියක් අම්මා දෙරන නැකතෙ කියලා උන් දන්නෙ නෑ සල්ලි තියන දාට කුල මල හොයනවා
Actor Jagath Chamila 👌👌👌No words! Respect 🤘
අනේ මමත් සේරම ටික එක දිගටම කොටස් ටික බැලුවා මගේ ජීවිතේට මෙහෙම ටෙලිනාට්‍යක් බැලුවමයි..
ඒ බබා ශෝයි 🥰🥰🥰🥰🥰🥰
ගොඩකවෙල ටවුන් එක පහු කරන හැම වාරෙකම ජීවත් වෙන්නෙ මේ කතාව ඇතුලේ. ඒ තරම් ජිව ගුණයක් කතාව ඇතුලේ තියෙනවා
80 ගනන් වල තාම මතකයි බන්.
පොඩි අප්පුහාමිගෙ මනුස්සකම❤️❤️🙏🙏
මහපොළවේ මවු හදවත මාණික්කාවත.. ඒ කතාව 100%ක්ම නිවැරදියි. හදවතටම ආමන්ත්‍රණය කරන ටෙලිනාට්‍යයක්.
කව්රුත් රඟපානවා කියලා හිතෙන්නෙ නැති තරමටම තාත්විකයි❤️
මුල ඉදලම අසාවෙන් බැලුව. හරිම ලස්සනයි. කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි. ❤️❤️❤️
මස්ඉඹුල මහත්තයා තමයි හොඳටම කරේ.....💜️💜️💜️
ඔක්කොම හොඳයි .මුල සිටම බලනවා.ඒත් අක්කාගෙයි මල්ලිගෙයි age gap එක පෙන්වන make up එක වැඩියි නේද හොඳටම
සැප විදිනකොට වයස අඩුවෙන් පේන්නෙ.
කොහොමත් දුක් විදින මිනිහ තමයි වයසට ගිහින් වගේ පේන්නෙ
❤
මේ කතාව ඉස්සර කාලේ සේරම වෙනස් වෙනවා අපිට pennanawa ඉස්සර හිටපු සල්ලි කාර මිනිස්සු දුප්පත් මිනිස්සුන්ට කලපු vidihath දැන් කාලේ වගේම තමයි ඉතිං හරිම agei මේ කතාව හරිම ආසාවෙන් බලනවා
Mama mage jeewithetama balapu lassanama harawathma kathawa.best acting jagath chamila. Lankawe inna bestma bestma actor. Jagath chamila mahattaya wage actorlsla thawath na. One and only. One in a million I have no words to say.
සම්මාන හම්බු වෙනවා 🙂💕👌
මේ ලස්සන කතාවේ තිලකරත්න සෙනෙහෙලතා ගේ තරුන කාලේ චරිත වල ට ඉන්නේ කවුද කියලා දැනගන්න හරිම ආසයි ...ඒ චරිත ලොකුවෙනකං කතාව දිගහැරෙයිද...??? 🤔🤔🙏❤
සෙනෙහෙලතා තිලකරත්න කියන්නෙ පිච්චි කෙටිහමිගෙම නැවත අගාමනය මතකද පිච්චි බෙරන නැකතෙ කියලා තාත්තා පිච්චිට සලකන්නෙ නැනේ.සෙනෙහෙලතාත් බෙරන නැකතේ සෙනෙහෙලතාගෙ තාත්තා පතලෙ වැඩකරනකොට මැරෙන්නෙ.ඉට පස්සෙ සෙනෙහෙලතා තනිවෙනවා . තිලකරත්න සෙනෙහෙලතාව අරන් පිට ගමකට යනවා එ යන්නෙත් කෙටිහමියි පිච්චි ඔය ගමට එනකොට ගෙනාපු වි වර්ගෙත් අරගෙනමයි☺️❤
Ehamadaaa👍
නැ
මටත් හරිම අාසයි..එ් දරුවො දෙන්නම හරිම ලස්සනට රඟපානවා.
සෙනෙහෙලතා hithuwakkari teledrama එකේ හිටියා
ගුනාදරී කෙටිහාමිටත් වඩා වයස ගතිය වැඩි කරල. අනේ මන්ද ඒකනම් ඒතරම් හරි නෑ. අනිත් සියල්ලම හොදයි
අනේ ඔව්.ඒක නම් අව්ලක් තමයි .
ගුණාදරී අවුවේ වැස්සේ කුඹුරේ ගෙවපු ජීවිතේ තමා ඒ
වොල්ගා ❤ ජගත් චමිල ❤
ඒ කාලෙ මිනිසුන් ලඟ අපුරැවට තිබ්බ මනුස්ස කම කෝ අද
අතීතේ හරිම ලස්සනයි. හරිම ලස්සන බලන්න අසා හිතෙන කතාවක් ඇති දක්ෂ නළුවෙක් ජගත් චමිල හැමෝගෙම. රගපෑම අති විසිස්ටයි 🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍
ජගත් චමිල නෙවෙයි වගෙ රගපාන්නෙ👍👍👍 ඇත්තටම හරිම තාත්විකයි🥰👍👍👍👍👍
වේශ නිරූපණය නම් සුපිරි ....
ඒ අන්තිමට සද්දෙ ආවේ පොල් ගහ කඩා වැටෙනව වත්ද 😥 මොකක්දෝ බයක් දැනුනා.
ස්තූති
තිලකරත්න ටිකක් Dino Corera th වගේ 😁😁😁😁😁
වොල්ගා,කල්පනිට,ලැබුන,හොදම,චරිතෙ,ඇය,ඉතා,හොදින්,නිරැපනය,කරනවා,මෙය,නාට්‍යයක්,කියල,මතක්,වෙන්නෙ,නිමා,වු,පසුවයි,මෙහි,රගපාන,සියළුම,දෙනාටත්,දායක,වු,හැමදෙනාටත්,පිං,විකාර,බලල,හෙමිබත්,වුන,අපිට,මෙවන්,නිර්මානයක්,බලන්න,සැලැස්වුවාට,,,,,
මට සෙනෙහෙලතා ගැන මාරම ආත්මානුකම්පාවක් දැනුනා ...
හැම කොටසක්ම හරිම අාසාවෙන් බලන්නෙ.එක කොටසක් ඉවරවෙලා අනික් කොටස එනකම් මඟ බලන් ඉන්නෙ.අැත්තටම එ්ක අැබ්බැහියක් කිවුවොත් හරි.කතාව අතරෙදි මොහොතකට එ් කාලෙ ජීවත් වෙනව කියන හැඟීම දැනෙනවා.අැත්තටම මානික්කාවත බිහිවුනු තැනින් අායිමත් ජීවිතේ පටන් ගන්න තිබුනනම් කොයිතරම් හොඳද කියල හිතෙනවා❤❤❤❤
ගුනාදරිගෙ වෙිසනිරැපනය හරි මදි
තිලකරත්න - සෙනෙහෙලතා ❤️
ඒ දෙන්නගෙ ආදරේ වගේ ම ඒ දෙන්නත් හරි ම ලස්සනයි 🥰
E denna anthimata ketihami dena vee mallath aran dura palathakata yanawa wagawak karan jeewath wenna
@@nirmanakowshalya6251 ඔව් 🥰
හිතුවක්කාරී එකෙ හිටපු කටකාර දු
පවුඒ අහිංසක කෙල්ල.අම්මෙක් නැතුව වෙනස්කම් කරනවා ගමේ සල්ලිකාර මුදලාලිලා
ලස්සනම ලස්සන කතවක්.ජගත් චමිල මහත්තයා සුපිරි ❤️❤️❤️.
ආසාවෙන්ම නොරදවාම බලන සුපිරියක් 💝🤗
මේ තාක් බැලුව teledrama වලින් ලස්සනම කතාවක්.ජගත් චමිල රගපෑමනම් ගොඩක් ලස්සනයි .
This is nothing short of an amazing WONDER!! Very well done!! First class!!
Superb acting 👏👏👏no words to explaining ❤️
මේ කතාවට සම්මාන පිට සම්මාන හිමිවිය යුතුයි ඒතරම්ම වට්නා නිර්මානයක්.හැමෝම දක්ශයෝ...
සිල්වත් ඇත්තෙක් ලියාපු එකක්...❤️
කතාව බලන්න බැරි තරම් දුකක් හිතට දැනෙන්නෙ 💔✊
ජගත් ...❤❤🙏🙏🙏.. දළදා සමිදු පිහිටයි ..රංගනය ..ඉස්තරම් ... ❤❤🙏😥🙏🙏🙏🙏🙏🙏
කතාව හරිම ලස්සනයි. අපි සති අන්තය එනකල් බලාගෙන ඉන්නෙ... කෙටිහාමි ගෙ මහලු සවරූපය makeup එක ඒ රංගනයට හරිම තාත්විකයි. ඒත් වොල්ගා ගේ makeup එක අස්වාභාවිකයි. ඕනැවට වැඩිය මහලු කරලා .. හරියට පිච්චුන මුනක් වගේ. දාවිත් සිංඤෝ මල්ලි උනාට මිනිහයි එයාගේ බිරිඳයි මහලු කරලා නෑ. වොල්ගා ගේ වේශ නිරූපණය කතාවෙ වටිනා කමට හානියක්.
මේවා 1M+ එන්නෙ නෑ..යු ටියුබයේ කුනුහරැප නම් ටෙන්ඩින්..කවදහරි මේක ලංකාවේ බාගෙට බාගයක් බලපු දවසක මේ රට ගැන අපිටම තීරනය කර තැහැකි..2024.6.2
I have red the book. But this is a most heart touching teledrama I have ever watched
අනේ පුදුම ලස්සන කතාවක්....😍
තාත්තට වඩා දුව වයස වැඩි කරල
ඒකි අව්වට කුබුරු කොටලා
Im sure this will win a award
Yes
Yes
හරිම ලස්සනයි ❤️❤️
අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️
Ammoo harima wedagath lassana kathawak.acting nm harima lassanai
Me kathawa 4parak kiyawala dn drama ekat balanawa kathawa liyala tyena wdiyatama drama eke godak lassanata act karanawa.charitha kalayat ekka wenas weddi eyalage swarupaya wagema parisarayat e wdiyatama wenas karala.hama thenakma itha sium wdiyata gdak lassanata wenas karana gaman kathawe charitha kathawata uparimetama sadaranayak karanawa.tawat me wage lassana adarshamat katha apita balanna labenawanam....🥰
"""හැමදේම දැන් වෙනස් වෙලා අප්පොච්චේ.... 😥""
පුදුම තාත්තල පුතාලා තිලකරත්න පුතාට විතරයි අප්පච්චි ගේ,ගති ගුණ තියෙන්නේ
100% ම අතිසාර්ථක නිර්මාණයක්.සම්මාන ලැබියයුතුමයි .
ටෙලිනාට්‍ය කලාව තුළ දැකපු අති දක්ෂ රංගන ශිල්පියෙක් ජගත් චමිල මහත්මා..
Seyagei,munupuragei adare🤗
අනේ අපේ බුදුහාමුරුවන්ගේ රටේ මිනිස්සු නේද ❤️❤️
අපේ බුදුහාමුදුරැවො, මේ හෙළබිමේ! නැතිව සුද්දා හොයලාදීපු ඉන්දියාවෙ නොවෙයි. 😔
තාත්තට වැඩිය දුව වයසයි වගේ නේ,?මේකප් අව්ල් එයාගෙ
හරිම ලස්සන කතාවක්.
Me wage gami katha කොච්චර balawath epa wanne ne nalu niliyo සුපර් ....thawath me wage katha one gami katha plz 🙏😘❤️🍁
මතකයි පිච්චියේ නුබත් හකුරැ නැකතේ කියලා හරි හරියට තැලුනා...😔
පිච්චිත් බෙරණ නැකත. හකුරු නැකතක් නෑ
ඒ කුලය.ඒ කාලේ කුල මාන්නෙ හොඳටම තිබ්බනේ 😒
@@cactussamith6401 mta waradila😊
hmmm ඔව්.. එත් පිච්චී කොච්චර වාසනාවන්තද..
@@shanigalappaththi8507 සෙනෙහෙලතාත් අවසානෙට එවගෙම වාසනාවන්ත වෙනවා තිලකරත්නව කසාද බදින්න ☺️
මදුහාමි ගුනාදරී දාවිත් මෙිඅයගේ වයස එක ලග වගේ .ඒත් ගුනාදරී හොඳටම වියපත් කර පෙන්වා ඇත්තේ ඇයිද කියා හිතෙනවා
Ekanam aththa....matath hithaganna baha
සමහර විට ඈ ඒ අනිත් අයට වඩා සෑහෙන්න දුක් වින්ද නිසා වෙන්නැති
අනේ වොල්ගා වයසට ගිහින් වැඩියි නේද .රගපැෑම නම් සුපිරි වොල්ගා 👌 👌 👌 👌 👌 👌 👌හුනහපුලුවට උගෙ පැටියා මැණිකක්ලු. මිනිස්සු මොනවා කීවත් මේ තාත්තාටත් එයාග දුව මැණිකක්
ඇත්තටම හරිම ලස්සන දෙබස් සහිත අතීත කතාවක්,මෙහි වෙිසනිරෑපනය දක්ෂ ලෙසින් තියෙනවා,,ජගත් අමිලට , අනිවාර්යයෙන් සමිමානය ට පාත්‍ර විය යුතුයි
කතාවන්ම් නියමයි.2022 ටම එයිද දන්ne
ඔන්න සමාජ පෙරළිය ඇති උන කාලෙ ... ඒත් අර කෙටිහාමි ගෙ පුතයි මුණුබුරායි කෙටිහාමි ගෙ අහලකින්වත් තියෙන්න බෑ
Me kathawanam kiyala wedak ne. Visistai.jagath chamila maye raththarane...thathvka ranganaya. Donna owathama sammana lebiya yuthu katha.budu saranai! Hemotama. I am AC Matale
මෙන්න නාට්‍ය ❤️
වොල්ගා😘😘😘