ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
( ජගත් චමිල ) කෙටිහාමි චරිතෙ නම් කියන්න වචන නෑ අති විශිෂ්ටයි. මේ කතාවට පණ පොවන හැම දෙනාම දක්ෂයො.
කල්පනිත් හොදට කරනවා නේද
@@anjani9958 👍👍👍
කෝ මේ කතාව පොන් එකෙන් බලන අය (රට ඉන්න අය )
👋
කොහෙද ඉන්න රට
🇯🇵✋
👋👋👋
ඉන්නවෝ
කෙටි හාමී කියන්නේ දේව ගති තියෙන මනුස්සයෙක්...පොතේ තියෙන චරිතය ජීවමානව නිරූපණය කරනවා.පුදුම දක්ශයෙක් ජගත් චමිල👏🏻👏🏻👏🏻💖🌾
නරක අශ්‍රය නිසා මනන්සිංඤෝ හිරේ ගියේ. හරිම ලස්සනයි කතාව .
සසර ගමනේ රූපාලංකාරය😔මහ පොලොවේ මව් හදවත මාණික්කාවත🖤
මනංසිංචෝගේ පැමිණීම නැවත වරක් මුලු කතාවම මිනිත්තු දෙකකින් සාරාංශගත කරා වගේ දැනෙනවා
මානික්කාවත හරිම ආසාවෙන් බලන කතාවක් ❤
The first time I
වේශ නිරුපණය රංගනය කලා අද්‍යක්ෂනය කැමරා කරණය අතිවිශිෂ්ටයි ❤️❤️ මේ වගෙ කතාවක් නිර්මාණය කර රටට දායාද කලාට ස්තුතියි අපේ ජීවිත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා..
මිනිස්සු වයස්ගත වෙන වා කියන්නේ බලි රුප වෙන එක නම් .... මේක් අප් දාන මහත්තයා තව ටිකක් learn කරලා එන්න.එත් ඉතින් සමහරු අනේ මේක් අප් , පුදුම ලස්සනක් කියලා වැලලෙන්න හදපු නිසා කලින් සති වල මම ත් මොකුත් කිවේ නැ .මම හිතුවේ මම දැක්කේ හැටියේ වැරද්දක් ද කියලා. දැන් ගුනාදරී දැක්කම අය්යෝ සංසාරේ කියලා හිතුනා.
@@udeniwijerathne3740 attamai
@@udeniwijerathne3740 ඔව් මුලදී වේශනිරූපනය හොඳට තිබ්බා දැන් ඕනෑවටත් වඩා කැතකරලා එ් මුහුණු දෙක කෙටිහාමිගෙයි ගුනාදරීගෙයි.අනිත් කට්ටියගෙ සාමාන්‍ය විදියට වේශනිරූපනය කරල තියෙනවා නමුත් කෙටිහාමි සහ ගුනාදරීගෙ වෙස්ගැන්වීම හරි නැහැ. කෙසේවුවත් ජගත් සහ ඔල්ගාගෙ රඟපෑමිනම් ඉතා විශිෂ්ඨයි මේ නාට්‍යයේ.
@@sripererasri5236 ඇයි පිච්චි ඉද්දිත් එහෙමයි.
@@Hasith640 ඔව් එයාවත් කැතකරලා තිබ්බා
Me drama eka patan gaththa dawase idan me wenakan mn harima asawen balanne ❤ harima lassanai 😊 make nam supiri kynna wachana nh 🤗
hmmm ou eka nam atta math patan gatta dawase idan balanawa.ada kale tiyana wena wikara kata walata wada godakma wenas lassana katawak.a charitha harima lassanai...apekama gamikama hodatama tiyanawa
Eka ඇත්ත mamath harima asawean balannea..patan gaththa dawasea idan..
Yes
Mamath aheamai ane....❤️❤️❤️❤️
මමත් ඒ වගෙ හැම episode එකම බලල තියෙන්නෙ හැබැයි පරම්පරා කියක්ද නේද ❤
මේ වෙනකං එකක් නෑර බැලුවා ..හරිම ලස්සනයි ආසම කතාවක් .....🙏🙏🙏❤❤❤
මම මේ කතාව මුල ඉදන්ම බලලා ගුනාදරීගේ ඇස් දෙ කොල දිවිය කන නිසා මම කතාව බලන එක නැවැත්තුව කතාව උනත් දුක නිසා ආය ඊයේ පෙරේද නවත්තපු තැන ඉදන්ම ආය බලන්න පටන් ගත්තා ඉතුරැ කොටස් ටික එක දිගට බලලා ඉවර,කරා කියන්න වචන නැ කතාවේ හරය ගැන මේ වගේ කතා මිනස් සු අතරට යනවා මදි ඒකයි හිතට දුක .
Oyath ehema kenek thama habai😂 kathawe thaman nathi deyak unu gaman kathawa balana eka nawaththana kattiya 😂😂
මමත් එහෙමයි. එතනින් නවත්තලා මේ ලගදි ආපහු බලන්න ගත්තේ
මමත් එහෙමයි
මමත් එහෙමයි. දවස් ගානක් කතාව බලන්නේ නැතුව ආයිත් බලන්න පටන් ගත්තා. මම වගේ තවත් අය ඉන්නවා.😊
සකර්ම වගේ මේ නාට්‍යයත් මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඔව්....සකර්මත් හදවත මොහොතක් නතර කල නිර්මාණයක්...😍
ඇස් අහකට ගන්න බැරි තරන් ලස්සනයි මේ කතාව .පිච්චි නැති අඩුවනන් තදින්ම දැනෙනව .කොහෙද ආන් ඒකි කෝලම් කුට්ටමට පැනලා.😁😁😁😁
ඔව් නේද ටීච කෙනෙක් වෙලා
😁😁😁😁
එයා කාටද ඉන්නේ කෝලමේ ❤❤
@@kutkur2518 teacher එයාද
ගුනාදරී කෙටි හාමිටත් වැඩිය වයසට ගිහින්. 😢
හ්ම්ම්ම් ඒක ටිකක් වැඩි නේද
Ou ana 😓😓
එක කොටසක් වත් නොබල හිටියෙ නෑ . ,,skip කලෙත් නෑ .. හැම වචනයක් ම හරිම අරතවත් .. ලස්සනයි .. මෙක නොබලා ඉන්න එපා කවුරු වත් .. ඇත්තටම ලස්සනයි .. හොඳම නිර්මාණයක් ..
සුපිරිම කතාවක්. අදටත් මේ චරිත ජීවමානයි...
ඔව් ඇත්ත,අදටත් මේ චරිත අපි ගම්වල දකිනවා.
මනංසිඤ්ඤෝ නරක ඇසුර නිසා දුක් වින්දත් යහපත් ගතිගුණ ඇති කරගෙන. ජීවිතයේ අර්ථය වටහාගෙන ආරන්‍යයකට යනවා. ආයෙත් කවදාවත් නොඑන ගමනක් යන්නෙ මම හිතන්නේ. ඔහු බැදීමක් නැතිවම යනවා . චරිත ගුණාංග සියුම් ලෙස නිර්මාණය කරලා හරිම අපූර්වට. කෙටි හාමිගේ චරිත ගුණාංගවලින් හැම විටම නිරූපණය වෙන්නේ බෝසත් ගුණ. ජීවිත පාඩම තේරුම් ගන්න පුළුවන් උසස්ම නිර්මාණයක්.
ජගත් චමිලගේ රංගනය නම් විශිෂ්ඨයි.
An award cannot justify the talent of Jagath Chamila's role in this teledrama ❤️🤘One of the best teledramas ever.
මානික්කාවත, මේයින් පරම්පරා 4 ක රංගනය ,, මාර ලස්සනට එකතු කරලා තියෙනවා , කෙටිහාමිගෙ පරම්පරාවෙන් පටන් අරන් මුනු පුරාගෙ පරම්පරාව වෙනකල් , මිනිසුන් ගේ කිුයා කලාපය වෙනස්වීම ,පරිහානිය, හරිම තාත්විකව, ලස්සනට විදහාපානවා , මාණික්කාවත කියන්නේ මැණිකක් වටින ටෙලිනාට්‍යක්
උතුම් වූ බුදුපියාණන් වහන්සේ දෙසූ ධහමත් සමග දිවයන මේ කතාව හරි අර්ථාන්විතයි ❤
මට මේ කතාව බලද්දි දැනෙන හැඟීම වචන වලට පෙරලගන්න බෑ.ඒක මටවත් පැහැදිලි නෑ....සංසාර චක්කරේ තමා හැමදේම කරන්නෙ
කතාවෙ ලස්සනට වඩා මමනම් අපේ මේ සංසාර චාරිකාව මොන වගේ එකක්ද කියලා දැක්කා😔
එතෙක් මෙතෙක් බලපු කතාවලින් හොදම කතාව 🏆️ ක් එකෙන්ම
ගුණාදරීගේ වයස සහ කටහඬ ගැලපීම මදී අනික් දේවල් නියමයි
ඔව් අපරාදේ ඔනිවට වඩා වැඩ්...කෙට් හාමී තාම ලස්සනයි කොච්චර වයස ගියත් පින් පාටයි...ගුනාදරී ඊටත් වඩා වයස පාටයි ....ඒකයි මට දුක අනික් කිසිම දෙයක් ගැන කියන්න වචන නෑ ...........ජිවිතයෙ බලපු ලස්සම කතාව මට දුක ඇයි මට මෙක මෙච්චර කල් මගහැරුන් කියලා 😔❤️❤️❤
හදවතට දැනෙන නිර්මාණය ගොඩක් ආදරෙයි
බලපු ලස්සනම කතාව
ගුණාදරි.ඕනැ වට වඩා නාකි කරලා
දාවිත් ඒ විදියමයි ගුනාදරී ඕනවට වැඩිය වයස කරපු එක වැරදි
Eka thamai. Gelapenne ne
Ehema ne. Sepa windina aya wayasata yanawa horai. Dan balanna samana wayase Inn deshapaluwo saha samanya minihek aran.
ගුනාදරියි දාවිත් අතර ලොකු වයස පරතරයක් තියෙනවා
@@suresure2018 awurudu 6 wage
ඔව් මාත් හිතුවා..ගුනාදරි වයස යැව්වා වැඩි ..තාත්තාට වඩා වයස පාටයි
ගුණාදරී විරූපී කරල ,,,,
දාවිත් සැප විඳින කෙනෙක්. ගුණාදරී දුක් විඳින කෙනෙක්. ඒ නිසා ඔය ඔහොම
මනන්සින්චෝ ආවම ගුනාදරිට පේර සිද්ද උන දේ මතක් වෙන්න ඇති. එකයි කුස්සියට වෙලා ඉන්නේ. මේ කතාව නම් කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤🌹
අම්මෝ වේස නිරූපනය නම් සුපිරියටම තියෙනව එහෙත් මුහුණෙ රැලි ගතිය වැඩී වගේ රගපෑමත් ඒ ව්ගේමයි හැමෝම එහෙමයි අදත් කතාව ලස්සනයි මානික්කාවත 💘💘💘🇱🇰🇸🇦
වේශ නිරූපනය හොදයි තමයි . හැබැයි ඒ ඒ චරිතයට අදාළව නැති එකයි අවුල. ගුනාදරීගේ හැටි 🤣
@@gayanihewa2204 හ්ම්ම් ඔවු නේද හම රැලි වැටිල වැඩි වගේ නේද
@@udeniwijerathne3740 හම රැලි ගැන්විල වැඩි වගේ නේද
හරිම ලස්සනයි කතාව දුකයි පච් 😢😢😢
මේ කතාවෙ ගැහැණු අයගෙ makeup ටිකක් වැඩි වගේ..අනිත් අයගෙ වේශ නිරූපණය සහ රඟපෑම, කතාව අති විශිෂ්ටයි
මේ කතාව බලන්න පටන් ගත්තේ රයිගම ටෙලීස් වලට පස්සේ...උමාලි , වොල්ගා සම සම්මාන ගත්තා නිසාමයි බැලුවේ...බලද්දි තමයි තේරුණේ...පිච්චිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන වග...තව එකක් ..වයසට යදිදි මේ තරම් වේශ නිරූපණයක් අවශ්‍ය නෑ....මස් ඉබුලගේ සෙංකොට්ටං වලින් එපෑයෑ සුපිරි ටෙලිනාට්‍යයක් හදන්න ✌
Pichchi paw
මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි අනිවාර්යයෙන් 🇱🇰💛
කෙටිහාමි චරිතය නම් අතිවිශිෂ්ඨයි...👌👌
අනේ දෙයියනේ මේ කෙටිහාමි , ගුණාදරි රඟපෑම. 🙏💐🙏💐
ගුණාදරීගේ වයස වැඩියෙන් ටිකක් පේනවා.කොහොම උනත් මටනම් ඊළග episode එක එනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්නවා හැමදාම
හදවතට දැනෙන කතාවක් ❤️
උපතේ සිට මරණය දක්වා දිවෙන ජීවන අරගලය . අතීතය සිට වර්තමාන තෙක් කෙමෙන් කෙමෙන් සෑම දෙයක් ම වෙනස් වෙන ආකාරය හරිම ලස්සනට මවල තියනව . මාත් ඒ කාලෙ ජීවත් උනා වගේ . කියන්න වචන නෑ. මේ කතාවට සහයෝගය දුන් සෑම කෙනෙක් පාහේම සුපිරි ම දක්ශ යො❤
❤️❤️❤️❤️❤️මෙ වගෙ කාලයක් ආයෙ එනවනම්
මරන් සංඣො යි කෙටි හාමිගෙයි වෙනසක් නෑ වයසට ගිහින් . හොද මිනිහත් වයසට යනවා නරක මිනිහත් වයසට යනවා එච්චරයි. ❤😢
සම්මාන පිට සම්මාන හිමිවිය යුතුයි වේසනිරෑපනය සුපිරි හැමදෙනා දක්ශයො
ගුනාදරි මේ තරම් වයස් කලේ අපරාදෙ
ඔව් දාවිත් නම් ඒ විදිහයි gunadari මෙච්චර වයස නොකර ඉන්න තිබ්බ
මේකප් අවුල් නෑ දාවිත් සල්ලි කාරයො සැප ජිවිත ඒ විදියට මේකප් කරනවා ගුනාදරි මහපොලව එක්ක ඔට්ටු වෙලාම අව්වට කරවෙලාම වයසට ගිහින් නිරූපණය කරනවා එහෙමයි වෙන්නෙ මෙතන නොදැන් ගොං කමන්ට් දාන්න එපා
@@dcnmaitipe8688 සල්ලි තියන මිනිස්සු වයස හංගනවා. සාමාන්‍ය මිනිස්සුන්ට එම බෑනේ. ඒක වෙන්න ඇති පෙන්නන්නේ
@@dcnmaitipe8688 ඒත් ගුනාදරීව ගොඩක් වයස කරලා.
හැමදාම වගේ අදත් ආවා කතාව බලන්න
ගුනාදරී කටහඩින් හදුනාගත්තා මනංසිඤ්ඤව
මේ කාතාවක් නෙවෙයි මේ අපේ පරම්පරා වගතුග .
ඇයි මේ කට්ටිය වයසට යද්දි මෙච්චරම විකෘති කරලා ගුණාදරි හරියට පිච්චිලා වගෙ කැතම කැත කරලා
Ow neda
ඔව් ඒක නං ඇත්ත විකෘති කරලා
එක තමා
එක ඇත්ත. වයසට යනකොට බලි රුප කරලා. මිනිස්සු වයසට ගියා කියලා ඔහොම විකුර්ති වෙනවා නම් නෑ නේ වැඩක් . එත් ඉතින් සමහරු අනේ මේක් අප් , පුදුම ලස්සනක් කියලා වැලලෙන්න හදපු නිසා කලින් සති වල මම ත් මොකුත් කිවේ නැ .මම හිතුවේ මම දැක්කේ හැටියේ වැරද්දක් ද කියලා. මේක් අප් දාන මහත්තයා ..තව ටිකක් learn කරලා එන්න.
Me kathawe ena kala simawe lankawe sanrakshitha photo aran balanna.bohowita wayasa samaga penuma wenas.dhushkara jiwitha gatha karana ayage.
මෙවා teledrama නෙමෙයි ඇත්ත ජිව්ත වගේ එ තරම් සුපිරියටම රගපානවා මෙවා බලන්න අපේ මිනිස්සු පිං කරන්න්න ඔන
Kawadawath dakala na me wage lassana kathawak harima lassanai
මේ කතාව රසවිදලා ජීවිත යතාර්තයට මුහුන දෙන්න ona.
මේ කතාව ඇත්තටම හරිම ලස්සනයි
ටෙලි නිර්මාණයෙන් මනං සිංඤෝව නැවත ගෙනත් කතාව පොතේ නැති තැනකට ගෙනාවා.
ජීවිතය වෙනස් වෙනවා දකින විදියට හදවත නතර වෙනවා.... ජීවිතයේ යථාර්ථය....ඇති වෙනවා,පවතිනවා,විනාශ වෙනවා ලෝක යථාර්ථය....
Best drama ever!!!
අපෙ සීයා මතක් වෙනවා..😥
ආසාවෙන් බලන කතාවක්.
අපරාදෙ පිච්චි ට තවටිකක් ඉන්න තිබුණා😔
අදත් ලස්සනයි කතාව.❤
කතාව නම් නියමයි මේ මිනිසුන්ගේ මේකප් නම් පට්ට aul ගොඩක් kethai
Ekanam aththa minissu wayasata giyata ohomama wenne nane
මේකප් අවුල් නෑ දාවිත් සල්ලි කාරයො සැප ජිවිත ඒ විදියට මේකප් කරනවා ගුනාදරි මහපොලව එක්ක ඔට්ටු වෙලාම අව්වට කරවෙලාම වයසට ගිහින් නිරූපණය කරනවා එහෙමයි වෙන්නෙ මෙතන නොදැන් ගොං කමන්ට් දාන්න එපා ....
Jivithetha dakke na me wage kathawak super aaa ❣️❣️❣️
හොදම රංගනය ජගත් චමිලට ලබා දෙන්න ඕනී
Me නාට්‍ය ගොඩාක් ලස්සනයි ❤️ අපි ආසාවෙන් බලනවා
හැමෝම ලස්සනට රඟපානවා බලන්න ආසයි❣️❣️❣️❣️❣️
හරිම ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️
🥺🥺🥺🥺 super performance ❤️❤️❤️
වේශ නිරූපණයනය නම් අති සාර්ථකයි.♥️
අති විශිෂ්ඨ නිර්මාණයක් ❤️
මේ කතාව කියවද්දී කාන්තා චරිත වලින් පිච්චිට විතරමයි ආසා හිතුණෙ. ගුණාදරී කෙටිහාමිලා වසංගතය හොඳ වෙලා ගෙදර ආවාට පස්සේ ගේ ඇතුළෙම හිටියේ කියලා කතාවෙ තියනවා. පිරිමි චරිත වලින් ආසා හිතුණා නම් ඒ කෙටි හාමිටයි, තිලකරත්නටයි. කෙටිහාමි නම් කවුද කියන්න දන්නවා. තිලකරත්නගේ චරිතයට කවුද එන්නෙ කියලා බලාගෙන ඉන්නේ...
පොතෙ තියෙනවට වඩා වෙනස් කම් ටිකක් තියෙනවා ඩ්‍රමා එකෙ
මටත් ඕකම මතක් උනා.
Volgege acting super...kawadawath dakla nati taram...
Ow ara para dige ktwta wada meya metna hodta act krnwa
Duppathun Huragena Kanawata A Neethiya Apu Ekanam👍.Manosingha,Gunadari😍😍
ජගත් තමිර ඔයා නමි අති දක්ෂ නලුවෙක් ඒ චරිතය වෙස් ගැන් විම කෙයි තරමි පති හාරියක්ද හැමොම අති දක්ෂයි අති විසිටිටයි ගොඩක් ලස්සනයි ලස්සනයි හදවතට දැනෙන කතාව සුන්දරයි ඉස්තුතියි හැමොටම දිර්ගායු ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබෙවා
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ලක්ෂණය පෙන්නුම් කරන දරුවන් පෙරටු කර ගෙන නැරඹිය යුතු නිර්මාණයක්,තෙරුවන් සරණයි
මාරම ලස්සන කතාවක්..❤️❤😘
ලස්සන කතාව ගොඩක් ආසාවෙන් බලනවා
කතාව සුපිරි
Harima lassani adath kathawa. 👍❤
හැමෝගෙම රංගනයන් විශිෂ්ටයි
පිලිප් ගුණවර්ධන ගැන මේ නාට්‍යයේ ගෞරවයෙන් කතා කරනවා. එත් පිලිප් ගුණවර්ධනගේ පුතා අද රටේ අගමැති. අද ඒකා බොරළුගොඩ පොන්නයා.
Thanks Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤❤❤❤
සම්මාන ලැබිය යුතු ම කතාවක්..සියලුම රංගන ශිල්පීන් අති දක්ෂයි..සතියේ දිනවල දෙනවා නම් තවත් හොඳ යි.. හරි ආසාවෙන් බලන කතාවක්..ජගත් චමිල කියන්නෙම brand එකක්..අති විශිෂ්ට රංගන ශිල්පියෙක්..
Hi
මනංසිඥෝ යැව්වේ අපරාදේ හෙට අනිද්දා අපුච්චා මලාම ගුනාදරි තනිවෙයි
Dawas 3n okkoma baluwa, Supiriyak❤
සමහර වේලාවට හිතට හරි දුකක් එනව එත් හරිම ලස්සන කතාව
Aiyoooo.... lassanai kthwa
කතාව වගේම රගපාන චරිත ගැන කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි විශිෂ්ඨයි අති විශිෂ්ඨයි
මේකන්ම් සම්මානයට පාත්‍ර වෙන්නම ඕන ගුනාත්මක බවෙන් නිර්මාණශීලිත්වයෙන් ඉහල නිර්මාණයක්
ලස්සනයි කතවා හැමෝම වයසට ගිහින් දුකයි 😭
දැන් තියෙන සරුව පිත්තල කතා,,, දාමරික කතා අතර බැලුවාම මේ කතාව නම් අති විශිෂ්ට එකක්,,හැම දෙනාගෙම රඟපෑම ඉතාමත් සුපිරි ම සුපිරිම සුපිරි, මේ වෙනුවෙන් දායක වූ හැමෝටම දේව ශක්තිය ලැබේවා,,
Katawa harima lassani .Wesa nerupana silpiya harma dassayak harima sathuti ohu Gena.
සුපිරි 😊
Katawa lassanai 👌
අද දකින ටෙලිනාට්‍ය අතර විශිෂ්ඨ නාට්‍ය ය ක් .
Kiyanna wachana ne A tharamata kathawa lassanai
Wishwasa karanna Bari tharam thathwikai.great,...
ගුනාදරී ට මනංසිංඥො එක්ක තියෙන්නෙ තරහක්ද ... නැත්තම් ආලවන්ත කමක්ද
තරහක්... එයාට කරදර කල නිසා
ගුණාදරීට හදි කරා නේ
@@lifewiththusha55 ඌ තමා ගුණාදරී ට හදි කොරේ
පිලිකුලක්
Harima laassanaai. Jagath chamila kiyanne harima daksha naluwek.
ලස්සනයි ස්තූතියි
Anivaryanma jagath chamelata Sammana labeya uthumae. A… tharamatama athe vesestae Ragapama oba dakssa kala karuvaku bawa danime. Samannayan mama comments danna nathe unath noleyama be. hamotama oya Raganaya karanna teya hethannawath be. obata jaya pathame. Mama Sumana ❤
Katawa lassanai e unata kattiya wikurti karala wage ane
Eka tmi makeup artistge dakshakma
අතිවිශිෂ්ඨයි
( ජගත් චමිල ) කෙටිහාමි චරිතෙ නම් කියන්න වචන නෑ අති විශිෂ්ටයි. මේ කතාවට පණ පොවන හැම දෙනාම දක්ෂයො.
කල්පනිත් හොදට කරනවා නේද
@@anjani9958 👍👍👍
කෝ මේ කතාව පොන් එකෙන් බලන අය (රට ඉන්න අය )
👋
කොහෙද ඉන්න රට
🇯🇵✋
👋👋👋
ඉන්නවෝ
කෙටි හාමී කියන්නේ දේව ගති තියෙන මනුස්සයෙක්...පොතේ තියෙන චරිතය ජීවමානව නිරූපණය කරනවා.පුදුම දක්ශයෙක් ජගත් චමිල👏🏻👏🏻👏🏻💖🌾
නරක අශ්‍රය නිසා මනන්සිංඤෝ හිරේ ගියේ.
හරිම ලස්සනයි කතාව .
සසර ගමනේ රූපාලංකාරය😔මහ පොලොවේ මව් හදවත මාණික්කාවත🖤
මනංසිංචෝගේ පැමිණීම නැවත වරක් මුලු කතාවම මිනිත්තු දෙකකින් සාරාංශගත කරා වගේ දැනෙනවා
මානික්කාවත හරිම ආසාවෙන් බලන කතාවක් ❤
The first time I
වේශ නිරුපණය රංගනය කලා අද්‍යක්ෂනය කැමරා කරණය අතිවිශිෂ්ටයි ❤️❤️ මේ වගෙ කතාවක් නිර්මාණය කර රටට දායාද කලාට ස්තුතියි අපේ ජීවිත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා..
මිනිස්සු වයස්ගත වෙන වා කියන්නේ බලි රුප වෙන එක නම් .... මේක් අප් දාන මහත්තයා තව ටිකක් learn කරලා එන්න.
එත් ඉතින් සමහරු අනේ මේක් අප් , පුදුම ලස්සනක් කියලා වැලලෙන්න හදපු නිසා කලින් සති වල මම ත් මොකුත් කිවේ නැ .මම හිතුවේ මම දැක්කේ හැටියේ වැරද්දක් ද කියලා. දැන් ගුනාදරී දැක්කම අය්යෝ සංසාරේ කියලා හිතුනා.
@@udeniwijerathne3740 attamai
@@udeniwijerathne3740 ඔව් මුලදී වේශනිරූපනය හොඳට තිබ්බා දැන් ඕනෑවටත් වඩා කැතකරලා එ් මුහුණු දෙක කෙටිහාමිගෙයි ගුනාදරීගෙයි.අනිත් කට්ටියගෙ සාමාන්‍ය විදියට වේශනිරූපනය කරල තියෙනවා නමුත් කෙටිහාමි සහ ගුනාදරීගෙ වෙස්ගැන්වීම හරි නැහැ. කෙසේවුවත් ජගත් සහ ඔල්ගාගෙ රඟපෑමිනම් ඉතා විශිෂ්ඨයි මේ නාට්‍යයේ.
@@sripererasri5236 ඇයි පිච්චි ඉද්දිත් එහෙමයි.
@@Hasith640 ඔව් එයාවත් කැතකරලා තිබ්බා
Me drama eka patan gaththa dawase idan me wenakan mn harima asawen balanne ❤ harima lassanai 😊 make nam supiri kynna wachana nh 🤗
hmmm ou eka nam atta math patan gatta dawase idan balanawa.ada kale tiyana wena wikara kata walata wada godakma wenas lassana katawak.a charitha harima lassanai...apekama gamikama hodatama tiyanawa
Eka ඇත්ත mamath harima asawean balannea..patan gaththa dawasea idan..
Yes
Mamath aheamai ane....❤️❤️❤️❤️
මමත් ඒ වගෙ හැම episode එකම බලල තියෙන්නෙ හැබැයි පරම්පරා කියක්ද නේද ❤
මේ වෙනකං එකක් නෑර බැලුවා ..හරිම ලස්සනයි ආසම කතාවක් .....🙏🙏🙏❤❤❤
මම මේ කතාව මුල ඉදන්ම බලලා ගුනාදරීගේ ඇස් දෙ කොල දිවිය කන නිසා මම කතාව බලන එක නැවැත්තුව කතාව උනත් දුක නිසා ආය ඊයේ පෙරේද නවත්තපු තැන ඉදන්ම ආය බලන්න පටන් ගත්තා ඉතුරැ කොටස් ටික එක දිගට බලලා ඉවර,කරා කියන්න වචන නැ කතාවේ හරය ගැන මේ වගේ කතා මිනස් සු අතරට යනවා මදි ඒකයි හිතට දුක .
Oyath ehema kenek thama habai😂 kathawe thaman nathi deyak unu gaman kathawa balana eka nawaththana kattiya 😂😂
මමත් එහෙමයි. එතනින් නවත්තලා මේ ලගදි ආපහු බලන්න ගත්තේ
මමත් එහෙමයි
මමත් එහෙමයි. දවස් ගානක් කතාව බලන්නේ නැතුව ආයිත් බලන්න පටන් ගත්තා. මම වගේ තවත් අය ඉන්නවා.😊
සකර්ම වගේ මේ නාට්‍යයත් මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඔව්....සකර්මත් හදවත මොහොතක් නතර කල නිර්මාණයක්...😍
ඇස් අහකට ගන්න බැරි තරන් ලස්සනයි මේ කතාව .පිච්චි නැති අඩුවනන් තදින්ම දැනෙනව .කොහෙද ආන් ඒකි කෝලම් කුට්ටමට පැනලා.😁😁😁😁
ඔව් නේද ටීච කෙනෙක් වෙලා
😁😁😁😁
එයා කාටද ඉන්නේ කෝලමේ ❤❤
@@kutkur2518 teacher එයාද
ගුනාදරී කෙටි හාමිටත් වැඩිය වයසට ගිහින්. 😢
හ්ම්ම්ම් ඒක ටිකක් වැඩි නේද
Ou ana 😓😓
එක කොටසක් වත් නොබල හිටියෙ නෑ . ,,skip කලෙත් නෑ .. හැම වචනයක් ම හරිම අරතවත් .. ලස්සනයි .. මෙක නොබලා ඉන්න එපා කවුරු වත් .. ඇත්තටම ලස්සනයි .. හොඳම නිර්මාණයක් ..
සුපිරිම කතාවක්. අදටත් මේ චරිත ජීවමානයි...
ඔව් ඇත්ත,අදටත් මේ චරිත අපි ගම්වල දකිනවා.
මනංසිඤ්ඤෝ නරක ඇසුර නිසා දුක් වින්දත් යහපත් ගතිගුණ ඇති කරගෙන. ජීවිතයේ අර්ථය වටහාගෙන ආරන්‍යයකට යනවා. ආයෙත් කවදාවත් නොඑන ගමනක් යන්නෙ මම හිතන්නේ. ඔහු බැදීමක් නැතිවම යනවා . චරිත ගුණාංග සියුම් ලෙස නිර්මාණය කරලා හරිම අපූර්වට. කෙටි හාමිගේ චරිත ගුණාංගවලින් හැම විටම නිරූපණය වෙන්නේ බෝසත් ගුණ. ජීවිත පාඩම තේරුම් ගන්න පුළුවන් උසස්ම නිර්මාණයක්.
ජගත් චමිලගේ රංගනය නම් විශිෂ්ඨයි.
An award cannot justify the talent of Jagath Chamila's role in this teledrama ❤️🤘One of the best teledramas ever.
මානික්කාවත, මේයින් පරම්පරා 4 ක රංගනය ,, මාර ලස්සනට එකතු කරලා තියෙනවා , කෙටිහාමිගෙ පරම්පරාවෙන් පටන් අරන් මුනු පුරාගෙ පරම්පරාව වෙනකල් , මිනිසුන් ගේ කිුයා කලාපය වෙනස්වීම ,පරිහානිය, හරිම තාත්විකව, ලස්සනට විදහාපානවා , මාණික්කාවත කියන්නේ මැණිකක් වටින ටෙලිනාට්‍යක්
උතුම් වූ බුදුපියාණන් වහන්සේ දෙසූ ධහමත් සමග දිවයන මේ කතාව හරි අර්ථාන්විතයි ❤
මට මේ කතාව බලද්දි දැනෙන හැඟීම වචන වලට පෙරලගන්න බෑ.ඒක මටවත් පැහැදිලි නෑ....සංසාර චක්කරේ තමා හැමදේම කරන්නෙ
කතාවෙ ලස්සනට වඩා මමනම් අපේ මේ සංසාර චාරිකාව මොන වගේ එකක්ද කියලා දැක්කා😔
එතෙක් මෙතෙක් බලපු කතාවලින් හොදම කතාව 🏆️ ක් එකෙන්ම
ගුණාදරීගේ වයස සහ කටහඬ ගැලපීම මදී අනික් දේවල් නියමයි
ඔව් අපරාදේ ඔනිවට වඩා වැඩ්...කෙට් හාමී තාම ලස්සනයි කොච්චර වයස ගියත් පින් පාටයි...ගුනාදරී ඊටත් වඩා වයස පාටයි ....ඒකයි මට දුක අනික් කිසිම දෙයක් ගැන කියන්න වචන නෑ ...........ජිවිතයෙ බලපු ලස්සම කතාව මට දුක ඇයි මට මෙක මෙච්චර කල් මගහැරුන් කියලා 😔❤️❤️❤
හදවතට දැනෙන නිර්මාණය ගොඩක් ආදරෙයි
බලපු ලස්සනම කතාව
ගුණාදරි.ඕනැ වට වඩා නාකි කරලා
දාවිත් ඒ විදියමයි ගුනාදරී ඕනවට වැඩිය වයස කරපු එක වැරදි
Eka thamai. Gelapenne ne
Ehema ne. Sepa windina aya wayasata yanawa horai. Dan balanna samana wayase Inn deshapaluwo saha samanya minihek aran.
ගුනාදරියි දාවිත් අතර ලොකු වයස පරතරයක් තියෙනවා
@@suresure2018 awurudu 6 wage
ඔව් මාත් හිතුවා..ගුනාදරි වයස යැව්වා වැඩි ..තාත්තාට වඩා වයස පාටයි
ගුණාදරී විරූපී කරල ,,,,
දාවිත් සැප විඳින කෙනෙක්. ගුණාදරී දුක් විඳින කෙනෙක්. ඒ නිසා ඔය ඔහොම
මනන්සින්චෝ ආවම ගුනාදරිට පේර සිද්ද උන දේ මතක් වෙන්න ඇති. එකයි කුස්සියට වෙලා ඉන්නේ. මේ කතාව නම් කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤🌹
අම්මෝ වේස නිරූපනය නම් සුපිරියටම තියෙනව එහෙත් මුහුණෙ රැලි ගතිය වැඩී වගේ රගපෑමත් ඒ ව්ගේමයි හැමෝම එහෙමයි අදත් කතාව ලස්සනයි මානික්කාවත 💘💘💘🇱🇰🇸🇦
මිනිස්සු වයස්ගත වෙන වා කියන්නේ බලි රුප වෙන එක නම් .... මේක් අප් දාන මහත්තයා තව ටිකක් learn කරලා එන්න.
එත් ඉතින් සමහරු අනේ මේක් අප් , පුදුම ලස්සනක් කියලා වැලලෙන්න හදපු නිසා කලින් සති වල මම ත් මොකුත් කිවේ නැ .මම හිතුවේ මම දැක්කේ හැටියේ වැරද්දක් ද කියලා. දැන් ගුනාදරී දැක්කම අය්යෝ සංසාරේ කියලා හිතුනා.
වේශ නිරූපනය හොදයි තමයි .
හැබැයි ඒ ඒ චරිතයට අදාළව නැති එකයි අවුල.
ගුනාදරීගේ හැටි 🤣
@@gayanihewa2204 හ්ම්ම් ඔවු නේද හම රැලි වැටිල වැඩි වගේ නේද
@@udeniwijerathne3740 හම රැලි ගැන්විල වැඩි වගේ නේද
හරිම ලස්සනයි කතාව දුකයි පච් 😢😢😢
මේ කතාවෙ ගැහැණු අයගෙ makeup ටිකක් වැඩි වගේ..අනිත් අයගෙ වේශ නිරූපණය සහ රඟපෑම, කතාව අති විශිෂ්ටයි
මේ කතාව බලන්න පටන් ගත්තේ රයිගම ටෙලීස් වලට පස්සේ...
උමාලි , වොල්ගා සම සම්මාන ගත්තා නිසාමයි බැලුවේ...
බලද්දි තමයි තේරුණේ...
පිච්චිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන වග...
තව එකක් ..
වයසට යදිදි මේ තරම් වේශ නිරූපණයක් අවශ්‍ය නෑ....
මස් ඉබුලගේ සෙංකොට්ටං වලින් එපෑයෑ සුපිරි ටෙලිනාට්‍යයක් හදන්න ✌
Pichchi paw
මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි අනිවාර්යයෙන් 🇱🇰💛
කෙටිහාමි චරිතය නම් අතිවිශිෂ්ඨයි...👌👌
අනේ දෙයියනේ මේ කෙටිහාමි , ගුණාදරි රඟපෑම. 🙏💐🙏💐
ගුණාදරීගේ වයස වැඩියෙන් ටිකක් පේනවා.කොහොම උනත් මටනම් ඊළග episode එක එනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්නවා හැමදාම
හදවතට දැනෙන කතාවක් ❤️
උපතේ සිට මරණය දක්වා දිවෙන ජීවන අරගලය . අතීතය සිට වර්තමාන තෙක් කෙමෙන් කෙමෙන් සෑම දෙයක් ම වෙනස් වෙන ආකාරය හරිම ලස්සනට මවල තියනව . මාත් ඒ කාලෙ ජීවත් උනා වගේ . කියන්න වචන නෑ. මේ කතාවට සහයෝගය දුන් සෑම කෙනෙක් පාහේම සුපිරි ම දක්ශ යො❤
❤️❤️❤️❤️❤️මෙ වගෙ කාලයක් ආයෙ එනවනම්
මරන් සංඣො යි කෙටි හාමිගෙයි වෙනසක් නෑ වයසට ගිහින් . හොද මිනිහත් වයසට යනවා නරක මිනිහත් වයසට යනවා එච්චරයි. ❤😢
සම්මාන පිට සම්මාන හිමිවිය යුතුයි වේසනිරෑපනය සුපිරි හැමදෙනා දක්ශයො
ගුනාදරි මේ තරම් වයස් කලේ අපරාදෙ
ඔව් දාවිත් නම් ඒ විදිහයි gunadari මෙච්චර වයස නොකර ඉන්න තිබ්බ
මේකප් අවුල් නෑ දාවිත් සල්ලි කාරයො සැප ජිවිත ඒ විදියට මේකප් කරනවා ගුනාදරි මහපොලව එක්ක ඔට්ටු වෙලාම අව්වට කරවෙලාම වයසට ගිහින් නිරූපණය කරනවා එහෙමයි වෙන්නෙ මෙතන නොදැන් ගොං කමන්ට් දාන්න එපා
@@dcnmaitipe8688 සල්ලි තියන මිනිස්සු වයස හංගනවා. සාමාන්‍ය මිනිස්සුන්ට එම බෑනේ. ඒක වෙන්න ඇති පෙන්නන්නේ
@@dcnmaitipe8688 ඒත් ගුනාදරීව ගොඩක් වයස කරලා.
හැමදාම වගේ අදත් ආවා කතාව බලන්න
ගුනාදරී කටහඩින් හදුනාගත්තා මනංසිඤ්ඤව
මේ කාතාවක් නෙවෙයි මේ අපේ පරම්පරා වගතුග .
ඇයි මේ කට්ටිය වයසට යද්දි මෙච්චරම විකෘති කරලා ගුණාදරි හරියට පිච්චිලා වගෙ කැතම කැත කරලා
Ow neda
ඔව් ඒක නං ඇත්ත විකෘති කරලා
එක තමා
එක ඇත්ත. වයසට යනකොට බලි රුප කරලා. මිනිස්සු වයසට ගියා කියලා ඔහොම විකුර්ති වෙනවා නම් නෑ නේ වැඩක් . එත් ඉතින් සමහරු අනේ මේක් අප් , පුදුම ලස්සනක් කියලා වැලලෙන්න හදපු නිසා කලින් සති වල මම ත් මොකුත් කිවේ නැ .මම හිතුවේ මම දැක්කේ හැටියේ වැරද්දක් ද කියලා. මේක් අප් දාන මහත්තයා ..තව ටිකක් learn කරලා එන්න.
Me kathawe ena kala simawe lankawe sanrakshitha photo aran balanna.bohowita wayasa samaga penuma wenas.dhushkara jiwitha gatha karana ayage.
මෙවා teledrama නෙමෙයි ඇත්ත ජිව්ත වගේ එ තරම් සුපිරියටම රගපානවා මෙවා බලන්න අපේ මිනිස්සු පිං කරන්න්න ඔන
Kawadawath dakala na me wage lassana kathawak harima lassanai
මේ කතාව රසවිදලා ජීවිත යතාර්තයට මුහුන දෙන්න ona.
මේ කතාව ඇත්තටම හරිම ලස්සනයි
ටෙලි නිර්මාණයෙන් මනං සිංඤෝව නැවත ගෙනත් කතාව පොතේ නැති තැනකට ගෙනාවා.
ජීවිතය වෙනස් වෙනවා දකින විදියට හදවත නතර වෙනවා.... ජීවිතයේ යථාර්ථය....ඇති වෙනවා,පවතිනවා,විනාශ වෙනවා ලෝක යථාර්ථය....
Best drama ever!!!
අපෙ සීයා මතක් වෙනවා..😥
ආසාවෙන් බලන කතාවක්.
අපරාදෙ පිච්චි ට තවටිකක් ඉන්න තිබුණා😔
අදත් ලස්සනයි කතාව.❤
කතාව නම් නියමයි මේ මිනිසුන්ගේ මේකප් නම් පට්ට aul ගොඩක් kethai
Ekanam aththa minissu wayasata giyata ohomama wenne nane
මේකප් අවුල් නෑ දාවිත් සල්ලි කාරයො සැප ජිවිත ඒ විදියට මේකප් කරනවා ගුනාදරි මහපොලව එක්ක ඔට්ටු වෙලාම අව්වට කරවෙලාම වයසට ගිහින් නිරූපණය කරනවා එහෙමයි වෙන්නෙ මෙතන නොදැන් ගොං කමන්ට් දාන්න එපා ....
Jivithetha dakke na me wage kathawak super aaa ❣️❣️❣️
හොදම රංගනය ජගත් චමිලට ලබා දෙන්න ඕනී
Me නාට්‍ය ගොඩාක් ලස්සනයි ❤️ අපි ආසාවෙන් බලනවා
හැමෝම ලස්සනට රඟපානවා බලන්න ආසයි❣️❣️❣️❣️❣️
හරිම ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️
🥺🥺🥺🥺 super performance ❤️❤️❤️
වේශ නිරූපණයනය නම් අති සාර්ථකයි.♥️
අති විශිෂ්ඨ නිර්මාණයක් ❤️
මේ කතාව කියවද්දී කාන්තා චරිත වලින් පිච්චිට විතරමයි ආසා හිතුණෙ. ගුණාදරී කෙටිහාමිලා වසංගතය හොඳ වෙලා ගෙදර ආවාට පස්සේ ගේ ඇතුළෙම හිටියේ කියලා කතාවෙ තියනවා. පිරිමි චරිත වලින් ආසා හිතුණා නම් ඒ කෙටි හාමිටයි, තිලකරත්නටයි. කෙටිහාමි නම් කවුද කියන්න දන්නවා. තිලකරත්නගේ චරිතයට කවුද එන්නෙ කියලා බලාගෙන ඉන්නේ...
පොතෙ තියෙනවට වඩා වෙනස් කම් ටිකක් තියෙනවා ඩ්‍රමා එකෙ
මටත් ඕකම මතක් උනා.
Volgege acting super...kawadawath dakla nati taram...
Ow ara para dige ktwta wada meya metna hodta act krnwa
Duppathun Huragena Kanawata A Neethiya Apu Ekanam👍.Manosingha,Gunadari😍😍
ජගත් තමිර ඔයා නමි අති දක්ෂ නලුවෙක් ඒ චරිතය වෙස් ගැන් විම කෙයි තරමි පති හාරියක්ද හැමොම අති දක්ෂයි අති විසිටිටයි ගොඩක් ලස්සනයි ලස්සනයි හදවතට දැනෙන කතාව සුන්දරයි ඉස්තුතියි හැමොටම දිර්ගායු ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබෙවා
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ලක්ෂණය පෙන්නුම් කරන දරුවන් පෙරටු කර ගෙන නැරඹිය යුතු නිර්මාණයක්,තෙරුවන් සරණයි
මාරම ලස්සන කතාවක්..❤️❤😘
ලස්සන කතාව ගොඩක් ආසාවෙන් බලනවා
කතාව සුපිරි
Harima lassani adath kathawa. 👍❤
හැමෝගෙම රංගනයන් විශිෂ්ටයි
පිලිප් ගුණවර්ධන ගැන මේ නාට්‍යයේ ගෞරවයෙන් කතා කරනවා. එත් පිලිප් ගුණවර්ධනගේ පුතා අද රටේ අගමැති. අද ඒකා බොරළුගොඩ පොන්නයා.
Thanks Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤❤❤❤
සම්මාන ලැබිය යුතු ම කතාවක්..සියලුම රංගන ශිල්පීන් අති දක්ෂයි..සතියේ දිනවල දෙනවා නම් තවත් හොඳ යි.. හරි ආසාවෙන් බලන කතාවක්..ජගත් චමිල කියන්නෙම brand එකක්..අති විශිෂ්ට රංගන ශිල්පියෙක්..
Hi
මනංසිඥෝ යැව්වේ අපරාදේ
හෙට අනිද්දා අපුච්චා මලාම ගුනාදරි තනිවෙයි