ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජෝ අබේවික්‍රම ගෙන් පස්සෙ බිහි උන හොදම චරිතාංගම නළුවා ජගත් චමිල .රෙස්පෙක්ට්
තව එක්කෙනෙක් ඉන්නවා, ඔහු රොෂාන් රවීන්ද්‍ර
@@shanisenadeera3526 චමිල එක්ක ඔහු තාම අත දරුවෙක්.නමුත් චමිලගෙ අඩුව දවසක ඔහු පුරවාවී.පරම්පරා දෙක්ක් බන්
@@mistycottage9558 බොරු කියන්නේ මොකටද මට නම් හිතෙන්නේ රොෂාන් ජගත් ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ... ජගත් චමිලත් ඉතා විශිෂ්ට නළුවෙක් ඒත් සමහර චරිත වලදී එයා overacting ...
@@shanisenadeera3526 ඔව් රොෂාන්ගේ එක අසාර්ථක චරිතයක් වත් මම නම් දැකලා නෑ ...
@@shanelpeiris7591 ඉලන්දාරි හැන්දෑව කියලා නාට්‍යක් තියෙනවා. බලන්න
2022 හොදම ටෙලි නාට්‍ය,හොදම නළුවා සහ නිළිය, හොදම වේශ නිරූපණය සහ අධ්‍යක්ෂණය,තිර රචනය , අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි 💐💐💐
🥰🥰🥰
සාහය නලුවා සාහය නිලිය
@@madushandesilva6053 නැගී එන නලුවා සහ නිලිය
@@madushandesilva6053 හොදම ලමා නිලිය හා නලුවා , හොදම කැමරාකරනය
හොදම සංගීත අද්‍යක්ශනය
කෝ බලන්න මුල ඉඳන්ම බලපු අය...❤️❤️❤️❤️💫💫💫💫💫💫
මුල ඉඳලා කීප සැරයක් බැලුවා..කොච්චර බැලුවත් මදි ❤️
Man Nam 1 baluwa saudi wela edan
@@saumyalakmali9023 එකනම් ඇත්ත ලස්සනයි නෙද ....ඒ කලේ ❤️❤️❤️
Mama
කොච්චර බැලුවත් මදි අප්පා
සූටී පුතා නම් කිරි අත්තාගේ පාරේ යයි වගේ...❤️
ඔව්ව් නවල් එකේ විදිහට එහෙම වෙනවා😍
Ane hodai
Eya thami ayeth mula idanma patan ganne
තිලකරත්නගෙ හිනාව......ලස්සනට රඟපානවා පොඩි උන් දෙන්නත්කෙටිහාමි නම් ....විශිෂ්ඨයි.
මේ තිලකරත්න ලෙස රඟපාන ලමයා පිරිමි ලමයෙක්ද ගැහැනු ලමයෙක්ද ?
චූටි තිලකරත්න ශෝක් ❤️❤️ ආදරේ හිතෙනවා
තිලකරත්න කෙටිහමිගෙම පාරේ යනවා😊
Ow ane eya shok hri huratal wgema buddimath lamayek aiyai akkai wge nemei❤
Chuti තිලකරත්න පුතා නං හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා තෙරුවන් සරණයි චූටි පුතාට🙏❤
ඇත්තටම මුල ඉදන් කට ඇරගේන බලන කතාවක්. 🙏 පිච්චි නැතිව ටිකක් පාලුවක් දැනුනා එත් එ පටන්ගැම් දැන් දිවුනුව හරිම සුන්දරයි ලස්සන හිතට වදින සම්මානිය කතාවක්. 🙏🙏❤️ නලු නිලි සියලුම දේනා. එ එ කොටස් ලස්සනට. රගපානවා. ආදරණියයි. ❤
හොදම නළුවා,නිළිය, සහය නළුවා,නිලිය ඔක්කොම සම්මාන පිට සම්මාන ලැබිය යුතුමයි ජයවේවා ❤️❤️❤️
වොල්ගා කියන්නේ සුපිරි නිළියක් තමා ඉතින්
ගුණාදරීව වයස කරල තියන හැඩ.ඇත්තටම ආදර්ශමත් කතාවක් .ස්තූතියි i t n .
Ai molga kalpni
ගුනාදරි වයසට යවලා වැඩිවගෙ
තිලකරත්නට ඉන්න දරුවා හරිම පිංපාටයි. බලනකොට අතීතය වර්තමානය අනාගතය කිසිම වෙනසක් නෑ එකම චත්ක්රයක්ම පමනයි.
තිලකරත්න සෙනෙහෙලතා ලස්සන ලමයි දෙන්නෙක්...හොදට රගපානවා❤️🧚🌻
අනිවාරෙන්ම.හරිම ලස්සනයි ඒ චූටි කෙල්ල ❤️❤️❤️❤️
හරි ලස්සනයි ඇත්තටම මෙ කතාවට සමිමාන පිට සමිමාන ලැබෙවා මෙ අවුරැදේ හෙදම ටෙලි නාට්‍යය බවට පත් වෙවා රගපාන අයට දෙවි රැක වර්නය ආරක්ෂාව ලැබෙවා
කතාව ඉවර වෙන්ඩ එනවා කියපු දැනුනහම දුකත් හිතෙනවා😫😫
මේ කතාවෙන් අනිත්‍යතාව හරි ලස්සනට පෙන්නනවා. 🙂 දුකින් වුණත් අවසානේ හැමෝටම උරුම දෙය නම් එයයි! කොච්චර නම් හොඳ නොහොඳ මිනිස්සු වුණත් අවසානේ එච්චරයිලු. කෙටිහාමි වගේ අය හරි වාසනාවන්තයි එක අතකින්. ඔහුගෙන් පටන් අරන් පරම්පරා 4ක් එක දිගට 🥺මම දැක්ක ලස්සනම ටෙලි කතාව 💯❤️
පොඩි කොල්ලගෙ ඇක්ටින් මරු ...කෙටිහාමි ගෙ මී මුණුබුරා ගේ
රත්තරං වටින කතාවක් 💖💖💖 පරම්පරා හතරක් දිවයන අපුරුව. අංගරචනය 👌👌👌
මේ තරම්කාලයකට බලපු ලස්සස කතාව මේ වසරේ හොදම නාට්‍යය වෙන්නන ඔනි
කොළබ ටෙලි කතා වලට වැඩිය ගම් බද ටෙලි කතා කොච්චර ලස්සනයි ද සම්මාන පිදිය යුතුමයි සියළුම දෙනාටම ජයවේවා 🙏❤
රටට නිදහස ලැබිලා,සැඳෑ අගිස්සේ ජීවිතේම තනිකමෙන් සීතලවෙනවා, ඕනෑම පුංචි දේකින් පවා උණුහුම ලබන්න හිතෙන කෙටිහාමිලා❤.ගුනාදරීගෙ හිතේ තාම අතීතය හොල්මන් කරනවා. දියඹුම් ගසන සද්දෙට ඇගේ හිත කැළඹෙනවා. කව්දෝ නෙමෙයි ඒ අමුත්තා ඔහුයි.
මේක කථාවක් කියලා හිතෙන්නෙම නෑ ඇබ්බැහි වෙලා ඒ තරමට ම ජගත් චමිල නිහතමානී කලාකරුවානෙනි..ඔබගේ අති දක්ශ රංගන ප්‍රතිභාව මොනවට පිළිඹිබු වෙයිද ..🌺🌹🌼💮🌸 ඔබ සැබැවින්ම සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි...❤️❤️
සෙනෙහෙලතාතිලකරත්න...කතාව අවසානේ සැනසීම🥰
අනේ මන්දා මේක බලන හැම වෙලාවෙම මං ජීවත් වෙන්නෙ ඒ කාලෙ කියල හිතෙන තරමට ඒකටම සම වැදිල.මේ වගේ නිර්මාණ තව තවත් බලන්න ඕනි😍මේ නිර්මාණයට ජීවය දෙන හැමෝටම ගොඩක් පින්.අපි අපේ දරුවන්ට දෙන්න ඕන මේ වගේ නිර්මාණ ❤️
කෙටිහාමිගෙයි ගුනාධරි ගැනයි හිතට මහා දුකක් දැනෙනවා....ගමේම සල්ලිකාර පවුලේ අප්පොච්චා...පැල් කොටේ දාලා එන්න හිත් දෙන්නේ නැතුව ඇති...එත් එයාලව තනි කරලා පාටක් තියෙන්නේ...😥
මට ඔක හිතුනා එදාට අදට කියලා සමානකම තියෙන්නෙ ඔය දෙ තමයි .වර්තමානයේ මෙ වගෙනෙ දරුවො හොදට ගෙවල් හදාගෙන ජිවත් වෙනවා අම්මා තාත්තා කසාද නොබැද ඉන්න කෙනාව තනි කරනවා..
කාලය මැව්වේ වෙනසක අරුමේ හරිම ආසාවෙන් බලන්නේ මේ කතාව 🌹🌹
මම මේ කතාව tv එකෙත් බලලා...පෝන් එකෙනුත් බලනවා.... ඒ තරම් ලස්සනයි..... ඒ උනාට දැන් දැන් ගමේ ලස්සන අඩුවෙනවා... සල්ලි නිසා...
Hmm
කවදා හරි ළමයින්ගෙ අධ්‍යපනය ට.යොදාගත යුතු සම්මානය ට පත්විය යුතු ම කතාවකි.
ගුණාදරි කෙටිහාමි තාත්තයි තනි වෙලා ..ඒ රංගන හැකියාව හරිම අපූරුයි ..කාලෙන් කාලෙට වෙනස් වෙන ජීවිතේ හැටි..අපූරුවට කියා දෙන මානික්කාවත
ඇත්තටම නිසි ඇගයීමක් ලැබෙන්නම ඕනි කතාවක්. හරිම ආසාවෙන් බලනවා
පොතේ අවසානෙට මනංසිඤ්ඤො කවදාවත්ම නාවත් ටෙලිනාට්‍යයේ අවසානෙට මනංසිඤ්ඤො ඉන්න එක ඇත්තටම ලොකු සතුටක්.පොතේ අවසානෙට ඒක මට දැනුනේ හරි අඩුවක් විදියට .අවසානේ වෙනකම්ම මනංසිඤ්ඤො ආපහු ඒවි කියලා හිතුවා❤❤❤🥺
අපේ තාත්තා මේ පොත අපෙ ගෙදර ගෙනල්ලා කියවන්න කියවන්න කියලා කෑගැහුවා...ඒත් කියවන්න කම්මැලි කමයි කියෙව්වත් ඒකේ තියෙන වචන වල බලරපතල කමයි එක්ක හිමින් මගහැරලා හිටියා.....ආපහු ඉතින් තාත්තාම ඇවිල්ල තමයි කිව්වේ අර පොතේ නාට්ටිය ඇවිල්ලා බලන්න කියලා......අනේ අම්මේ එදා නොකියෙව්වේ අපරාදේ කියලා හිතුන තරම්😞.....මේක බලලා comment නොදා ගියොත් ලොකු අඩුපාඩුවක් වගේ......ඒත් මේ ගැන කියන්න මේ ලෝකේ හරි ලස්සන එක වචනයක් නැද්ද කියලත් හිතෙනවා😞❤🙏🙏🙏🙏අනේ මාර ලස්සනයි❤
අති විශිෂ්ට ටෙලි සිත්තමක්. ගවුරවණිය සිංහල ගැමි කතාව. කියන්න නම් වචන නෑ. ජයවේවා. තෙරුවන් සරණයි
පිච්චියි කෙටිහාමියි ආයෙ එකට දකින්න නෑ😐ඒක කතාවට ලොකූ අඩුවක් වගේ..ඒ දෙන්න ආව මුල්කාලෙ ගෙවපු ජීවිතේ හරිම ලස්සනයි❤️
තිලකරත්න ගේ චරිතය කතාවට අලුත් ආලෝකය ක්.නව පණක් වගේ.හරියට කතාව මුල පිච්චි වගේ
හරිම ආසාවෙන් බලන කතාවක්.කෙටිහාමි. පිච්ච්. ගුනාදරී අතිවිශිෂ්ථයි❤ අනිවාර්යයෙන් සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන කතාවක්
සම්මාන ලැබිය යුතුම ටෙලි නාට්‍යයක්.රඟපෑම් අති විශිෂ්ටයි.ජගත් චමිල සහ පිච්චි... චරිත ඉතාමත් තාත්විකව රඟපානවා.ඔවුනට සම්මානයක් හිමි විය යුතුමයි.. ඇති වී පැවති පැවතී නැතිවී යන සංසාර ගමනමට සිහි වුනා
ඇත්තම කිව්වොත් මම දැකපු හොදම වේශ නිරූපණය සහ පට්ටම කතාව ඒ රගපෑම අම්මෝ කියන්න වචන නෑ සුපිරි කියන්න බෑ අති අති විශිෂ්ඨයි විශිෂ්ඨම විශිෂ්ඨයි කතාව
සුදත් රෝහණ මහතා නිර්මාණයක් කලොත්, එය ඉතා අති විශිෂ්ට නිර්මාණයක්.
තිලකරත්න මරුනෙ.. කතව නම් හරිම ලස්සනයි . හැමෝටම සම්මාන ලැබිය යුතුමයි.
අති සාර්තක නිර්මාණයක්.මේ කාලෙ මෙහෙම කතා තියන එකත් පුදුමයක්.කිසිම තාත්වික බවක් නැති සුරංගනා ලෝක වල ජීවත් වෙන කතා වලයි මේවගෙ රසවින්දනය අහසට පොලව වගෙ.සම්මාන ලැබුන අයත් එක්ක මේ රංගනය සංසන්දනය කරලා බැලුවොත් මිනිස්සුන්ගෙ රසවින්දනය හරි පටුයි.ඉස්සරහට අපේ රට විනාශ වෙලා යන්නෙත් මේ විදියටමයි කියලා හිතෙනකොට හරි 😭
තිලකරත්න ශෝක් කොලු පැටියා❤ඔයාට බුදු සරණයි පුතේ
තිලකරත්න mage රත්තරන් පුතා තනුජ වගේම හුරුබුහුටි .ane හරිම ලස්සනයි කතාවේ හැමෝම.
මාණික්කාවත පොත කියවපූ අය කෝ බලන්න😍
Man❤️
මම..
මම
Oo
Man❤
ජීවිතේ සුන්දරත්ව අසුන්දරත්වය, සතුට දුක, වර්තමානයේත් අතීතයේත් කියාදුන්නු කෙටිහාමි ආතෙ ඔබට පිං. .......
හරිම ලස්සනයි මේ ටේලි නාට්‍යට සම්මාන පිට සම්මාන දෙන්න ඕන ඇත්තටම හුඟක් අර්ථවත් ලස්සනයි සියලු දෙනාටම බුදු සරණයී
හොඳම නිර්මාණ යක් පලවෙනි කොටසේ සිට බලනවා ජීවිතයේ යතාර්ථය මේක තමා
අනේ මාරම ලස්සන කතාවක් ඒකෙ අර්ත්ය කොයි තරම්න්ම් ලස්සනද , ඒත් අද කාලයේ ලමයි මේ වගේ ටෙලිඩාමා බලන්න කැමැති නැහැ ,ඒ ගැන හරිම දුකයි
ජීවිතය ඇස් පනා පිටම පෙන්නනවා මාරම ලස්සනයි
අනේ ලස්සන කොලු පැටියෙක් ❤️❤️
තිලකරත්න නියමයි
Super dance little star
දැකපු අහිංසක මහුරතල් ම ලස්සන ළමා නිලිය මේ (සෙනෙහෙලතා)
දෙවෙනි තුන්වෙනි පරම්පරා කෙටිහාමිගෙ ගුණ නැතුව හැදුණා. ඒත් හතරවෙනි පරම්පරාවේ තිලකරත්න නැවතත් ඒ ගුණ වපුරගන්න උත්සාහ කරනවා.♥️♥️
Gunadari (wolga kalpani) acting සුපිරි 👍👍👍කෙටිහාමි, පිච්චිගෙ චරිත වගෙම 👏👏👏👏
සුටි පුතානම් මරු...❤️❤️
සෙනෙහෙලතා+තිලකරත්න යුගය පිච්චි+කෙටිහාමිගේ පුනරාගමනයක්
👍👍
ගොඩක් ලස්සන ටෙලි නාට්‍ය ජගත් චමිල සුපිරි රංගනයක් වේශ නිරූපනය සුපර්
තිලකරත්න නැවත ආරම්භයක් ගන්න නිසා අවසානය කෙතරම් දුක වුණත් බලන්න ආසා හිතෙනවා.අතිවිශිෂ්ඨ පොතක් අතිවිශිෂ්ඨ ටෙලියක්❤️❤️
ටීචර් අම්මා නාට්‍යයේ හිටපු ඇස් අන්ධ පොඩ්ඩිත් ඉන්නෙ 😍😍😍
පිච්චියේ කියනකොට නම් හරිම හැඟුම්බරයි, පිච්චි සැබැආදර්ශයක්,කෙටි හාමි තමා කථාවේ වීරයා,සම්මාන පිට සම්මාන දිය යුතුයි නේද මගේ රත්තරනේ
වොල්ගා කල්පනී වර්තමානයේ අතිව්ශිෂ්ට රංගනශිල්පිනියක් එය මනාව මෙම නාට්‍යය තුලින් පෙන්නනවා ඒ වගේම සම්මාන ලැබිය යුතු රංගනශිල්පිනියක් ආඩම්බරයක් රටට .. ❤️
ජීවිතේම සීතලයිසංසාරෙම සීතලයි....
මේක රගපාපු තැන කවුද දන්නෙ😍 හැබැහින් බලන්න ආසයි
මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම💛🇱🇰❤️🔥
අනේ හරිම ආසවෙන් බලන නාට්‍යය.කොච්චර නම් අපූරුවට ගෙත්තම් කරලා💕💖
හැම සති අන්තෙම බලනවා අනිවාරයෙන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි මෙම කතාව 🙏🙏🙏❤️
1:45 තිලකරත්න හරි පිං පාටයි♥️
තිලකරත්න ඇත්තටම හර්ශගෙ පුතෙක් වගේ.....💕💕💕💕💕🌷🌷
මේ කතාවට ලැබෙන්න තියන ඔක්කොම සම්මාන ලැබෙන්න ඕන ඒ තරම් ලස්සනයි කතාව
මේ අවුරුද්දේ හොඳම ටෙලිනාට්‍යය මේක වෙන්න ඕනි අනිවාර්යෙන්ම.
එක දිගට එක හුස්මට නැරඹිය හැකි කථාවක්. ජගත් චමිලට ඔහුගේ චරිතයට නිසැකයෙන්ම සමිමානයක් හිමිවිය යුතුව ඇත.
පොඩි උන් දෙන්න නම් so cute
මග බලන් ඉන්න කාතාවක් ඉවර වේනවා දැනුනම දුකත් හිතෙනවා
ගොඩක් ස්තුතියි .මස්ඉඹුල සර්...
අම්මෝ ගුනාදරී ..ආදරෙයි
ඇත්තටම මේකට සම්මාන ලැබෙන්නම ඕනෙ. අපි හරිම ආසාවෙන් බලපු ටෙලි නාට්‍යක්. එපා වෙන්නෙ නෑ.ඒ වගේම ඇනස්ලි,බර්ටි,සැමුවෙල් තුන් කට්ටුවගෙ විහිලු කතා.. ඒකාලෙ අපි හරි ආසාවෙන් ඔය විදිහටම හිනා.වෙවී ඇහුවා මතක් වුනා
හරිම ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍👍
අති සාර්ථක ටෙලි නාට්‍යයක් එක කොටසක්වත් නෑර බැලුවා.
හොදම වේශ නිරූපනය මේක තමයි❤️
අද හරිම ලස්සන..කතාව දවසින් දවස වයසට යනකට දුකයි😢😢
මයේ රත්තරනේ ❤❤ අහන්න ආසම වචන දෙක. කෙටි හාමි එහෙම කතා කරද්දී අහන්න ආසයි. 😊
අදත් කතාව හරිම ලස්සනයි.❤️❤️
විසිස්ට ටම රංගනයක් හරිම ලස්සනයි අසාවෙන් බලන ටෙලි නාට්ටියක් ජගත් චමිල අති විසිස්ට රංගනය . සම්මාන පිට සම්මාන ලැබෙන ඕනා. ගුනාදරී වයසට . ගිහිල්ලා නොව දුකයි 🙏🙏🙏🙏🙏 බුදුසරණයි
ඒක පොතක් තමයි.හැබැයි ජීවිතෙ පිටුවක්.සම්මාන දෙන්නේ හරියටම තෝරලා බේරලා නම් මේ පාර සම්මාන ඔක්කොම මෙතන..මේ තමා නළු නිළියො.වේෂ නිරූපණය පට්ට.මම වගේ සම්මාන ප්‍රධාන උත්සවයක මේ ටෙලි නාට්‍ය සෑම අංශයකින් ම සම්මාන පිට සම්මාන ලබාගන්නකම් බලා ඉන්න තවත් අය ඉන්නවද?.මේ වගෙ නිර්මාණ තව තවත් බිහිවේවා 💌
පොතේ නැති වුණත්, ටෙලියෙ මනංසිඤ්ඤො ආපහු එයි කියලා මට හිතුණා 😊
දියබුං සද්දෙ ඇහෙද්දිම ගුනාදාරීගෙ හැසිරීමෙන්ම ඒක ස්ථිර උනා නොවැ... ආයේ ඉතිං වෙන මක්කවත් නෙවෙයි ඕං.. ඒකිගෙ පපු කැනැත්තෙ එදා ඉඳන්ම ඕකා හැංගිලා ඉන්නෙ ..
@@j.k.gunathilaka2825 පොතේ හැටියට ඉස්සරහට ගුණාදරීගෙ ජීවිතේ ගෙවෙන්න තිබුණ විදිහ වෙනස් වෙයි ද ඒ කියන්නෙ? 🤔
@@gimhanikaushalya5936 ඒක තමා මාත් කල්පනා කලේ ඒකත් හොදයි හැබැයි
අනේ කියන්න කවුද මනංසින්ෙ කියන්නෙ? මට ඒ කොටස් ටික මග ඇරිල.මම මෙී ටෙලිය ලස්සණට රස වින්දින කෙනෙක්. ස්තුතියි.
@@dayanipathirana8274 mula idan balanna nathnam wadak na.
පරම්පරා දෙකකින් තිලකරත්නට විතරයි හිටිහාමි , ගුනාදරි ගේ ගති ගුණ තියෙන්නේ .
මෙන්න කතා..🇱🇰👍
රේඩියෝ එකෙන් කටිටිය එකතු වෙලා විනෝද සමය අහන හැටි දැක්කම අපෙත් පුංචි කාලය මතක් වෙනවා. ආදරෙයි එකෙන්ම ❤
ගුණාදරීව වයසට වෙස් ගැන්වූවත් දාවිත් හා ඔහුගේ භාර්යාව එම අයුරින්ම සිටීමට සැලැස්වීම අඩු පාඩුවක් නේද
සැප විඳින කට්ටියගෙයි දුක් විඳින කට්ටියගෙයි වෙනස ඒ පෙන්නන්නෙ
@@piumithushari6922 සැප විදින කට්ටියගෙයි දුක් විදින කට්ටියගෙයි කියල වෙනස් වෙන්නෙ කොහොමද වයසට යාම. ඒක ස්භාවය. ඒක වෙනස් කරන්න අපි කාටවත් බෑ. නමුත් දුක්විඳින අයගෙ ස්වරූපය ඇති එකාට වඩා වැහැරෙනව ඒක මමත් දන්නව නමුත් මෙතන එදා ස්වරූපයෙන්ම සුගුනා ඉන්නව දාවිත්ගෙ බඩ පොඩ්ඩක් ඉදිරියට නෙරීම විතරයි වෙනස
අනිවාර්යයෙන්
Eka nam aththa
@@piumithushari6922 ai sapa widinaun wayasata yanne nadda
ආසම කතාව.❤️
Such a great teledrama..❤❤
Me kotasata මොකුත් නොකියා inna beri tharam hadawathe ගැඹුරට giya marama ලස්සනයි කඳුළු awa aththamai harima ලස්සනයි kiya ganna be raga pana hemoma charitha athula mara lassatana ragapanawa 😢😢
මේ නාට්‍ය ට අනිවාර්යයෙන් සම්මාන ලැබෙන්න ඔනි...
මෙහෙම හැත්තක් ඉන්නව පිරිල ලංකාවෙ . රටටත් ආදරය නෑ, ජාතියට ආදරයක් නෑ, විදව විදවා මැරෙනව .මැරිලත් පරලොව විදවන්න නියමිතයි .කරන පව් කන්දරාවට 🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏
අද කතාව දෙපාරක් බැලුවා තිලකරත්න නිසා
මේ කතාව කියන්න බැරි තරම් ලස්සනයි රඟපෑම් හරිම තාත්විකයි ❤
Manikkawata adarei rattane palenna ❤❤❤❤❤❤
තිලකරත්න වගේ එක දරුවෙක් හරි ඉන්නවා පවුලකට
හරිම ලස්සන කතාවක්.
ඉතාම සුන්දර ගැමි ආසකරන කතාවක්.
ජෝ අබේවික්‍රම ගෙන් පස්සෙ බිහි උන හොදම චරිතාංගම නළුවා ජගත් චමිල .රෙස්පෙක්ට්
තව එක්කෙනෙක් ඉන්නවා, ඔහු රොෂාන් රවීන්ද්‍ර
@@shanisenadeera3526 චමිල එක්ක ඔහු තාම අත දරුවෙක්.නමුත් චමිලගෙ අඩුව දවසක ඔහු පුරවාවී.පරම්පරා දෙක්ක් බන්
@@mistycottage9558 බොරු කියන්නේ මොකටද මට නම් හිතෙන්නේ රොෂාන් ජගත් ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ... ජගත් චමිලත් ඉතා විශිෂ්ට නළුවෙක් ඒත් සමහර චරිත වලදී එයා overacting ...
@@shanisenadeera3526 ඔව් රොෂාන්ගේ එක අසාර්ථක චරිතයක් වත් මම නම් දැකලා නෑ ...
@@shanelpeiris7591 ඉලන්දාරි හැන්දෑව කියලා නාට්‍යක් තියෙනවා. බලන්න
2022 හොදම ටෙලි නාට්‍ය,හොදම නළුවා සහ නිළිය, හොදම වේශ නිරූපණය සහ අධ්‍යක්ෂණය,තිර රචනය , අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි 💐💐💐
🥰🥰🥰
සාහය නලුවා සාහය නිලිය
@@madushandesilva6053 නැගී එන නලුවා සහ නිලිය
@@madushandesilva6053 හොදම ලමා නිලිය හා නලුවා ,
හොදම කැමරාකරනය
හොදම සංගීත අද්‍යක්ශනය
කෝ බලන්න මුල ඉඳන්ම බලපු අය...
❤️❤️❤️❤️💫💫💫💫💫💫
මුල ඉඳලා කීප සැරයක් බැලුවා..කොච්චර බැලුවත් මදි ❤️
Man Nam 1 baluwa saudi wela edan
@@saumyalakmali9023 එකනම් ඇත්ත ලස්සනයි නෙද ....ඒ කලේ ❤️❤️❤️
Mama
කොච්චර බැලුවත් මදි අප්පා
සූටී පුතා නම් කිරි අත්තාගේ පාරේ යයි වගේ...❤️
ඔව්ව් නවල් එකේ විදිහට එහෙම වෙනවා😍
Ane hodai
Eya thami ayeth mula idanma patan ganne
තිලකරත්නගෙ හිනාව......
ලස්සනට රඟපානවා පොඩි උන් දෙන්නත්
කෙටිහාමි නම් ....විශිෂ්ඨයි.
මේ තිලකරත්න ලෙස රඟපාන ලමයා පිරිමි ලමයෙක්ද ගැහැනු ලමයෙක්ද ?
චූටි තිලකරත්න ශෝක් ❤️❤️ ආදරේ හිතෙනවා
තිලකරත්න කෙටිහමිගෙම පාරේ යනවා😊
Ow ane eya shok hri huratal wgema buddimath lamayek aiyai akkai wge nemei❤
Chuti තිලකරත්න පුතා නං හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා තෙරුවන් සරණයි චූටි පුතාට🙏❤
ඇත්තටම මුල ඉදන් කට ඇරගේන බලන කතාවක්. 🙏 පිච්චි නැතිව ටිකක් පාලුවක් දැනුනා එත් එ පටන්ගැම් දැන් දිවුනුව හරිම සුන්දරයි ලස්සන හිතට වදින සම්මානිය කතාවක්. 🙏🙏❤️ නලු නිලි සියලුම දේනා. එ එ කොටස් ලස්සනට. රගපානවා. ආදරණියයි. ❤
හොදම නළුවා,නිළිය, සහය නළුවා,නිලිය ඔක්කොම සම්මාන පිට සම්මාන ලැබිය යුතුමයි ජයවේවා ❤️❤️❤️
වොල්ගා කියන්නේ සුපිරි නිළියක් තමා ඉතින්
ගුණාදරීව වයස කරල තියන හැඩ.ඇත්තටම ආදර්ශමත් කතාවක් .ස්තූතියි i t n .
Ai molga kalpni
ගුනාදරි වයසට යවලා වැඩිවගෙ
තිලකරත්නට ඉන්න දරුවා හරිම පිංපාටයි. බලනකොට අතීතය වර්තමානය අනාගතය කිසිම වෙනසක් නෑ එකම චත්ක්රයක්ම පමනයි.
තිලකරත්න සෙනෙහෙලතා ලස්සන ලමයි දෙන්නෙක්...හොදට රගපානවා❤️🧚🌻
අනිවාරෙන්ම.හරිම ලස්සනයි ඒ චූටි කෙල්ල ❤️❤️❤️❤️
හරි ලස්සනයි ඇත්තටම මෙ කතාවට සමිමාන පිට සමිමාන ලැබෙවා මෙ අවුරැදේ හෙදම ටෙලි නාට්‍යය බවට පත් වෙවා රගපාන අයට දෙවි රැක වර්නය ආරක්ෂාව ලැබෙවා
කතාව ඉවර වෙන්ඩ එනවා කියපු දැනුනහම දුකත් හිතෙනවා😫😫
මේ කතාවෙන් අනිත්‍යතාව හරි ලස්සනට පෙන්නනවා. 🙂 දුකින් වුණත් අවසානේ හැමෝටම උරුම දෙය නම් එයයි! කොච්චර නම් හොඳ නොහොඳ මිනිස්සු වුණත් අවසානේ එච්චරයිලු.
කෙටිහාමි වගේ අය හරි වාසනාවන්තයි එක අතකින්. ඔහුගෙන් පටන් අරන් පරම්පරා 4ක් එක දිගට 🥺
මම දැක්ක ලස්සනම ටෙලි කතාව 💯❤️
පොඩි කොල්ලගෙ ඇක්ටින් මරු ...කෙටිහාමි ගෙ මී මුණුබුරා ගේ
රත්තරං වටින කතාවක් 💖💖💖 පරම්පරා හතරක් දිවයන අපුරුව. අංගරචනය 👌👌👌
මේ තරම්කාලයකට බලපු ලස්සස කතාව මේ වසරේ හොදම නාට්‍යය වෙන්නන ඔනි
කොළබ ටෙලි කතා වලට වැඩිය ගම් බද ටෙලි කතා කොච්චර ලස්සනයි ද සම්මාන පිදිය යුතුමයි සියළුම දෙනාටම ජයවේවා 🙏❤
රටට නිදහස ලැබිලා,
සැඳෑ අගිස්සේ ජීවිතේම තනිකමෙන් සීතලවෙනවා,
ඕනෑම පුංචි දේකින් පවා උණුහුම ලබන්න හිතෙන කෙටිහාමිලා❤.
ගුනාදරීගෙ හිතේ තාම අතීතය හොල්මන් කරනවා. දියඹුම් ගසන සද්දෙට ඇගේ හිත කැළඹෙනවා. කව්දෝ නෙමෙයි ඒ අමුත්තා ඔහුයි.
මේක කථාවක් කියලා හිතෙන්නෙම නෑ ඇබ්බැහි වෙලා ඒ තරමට ම ජගත් චමිල නිහතමානී කලාකරුවානෙනි..ඔබගේ අති දක්ශ රංගන ප්‍රතිභාව මොනවට පිළිඹිබු වෙයිද ..🌺🌹🌼💮🌸 ඔබ සැබැවින්ම සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි...❤️❤️
සෙනෙහෙලතා
තිලකරත්න...කතාව අවසානේ සැනසීම🥰
අනේ මන්දා මේක බලන හැම වෙලාවෙම මං ජීවත් වෙන්නෙ ඒ කාලෙ කියල හිතෙන තරමට ඒකටම සම වැදිල.මේ වගේ නිර්මාණ තව තවත් බලන්න ඕනි😍මේ නිර්මාණයට ජීවය දෙන හැමෝටම ගොඩක් පින්.අපි අපේ දරුවන්ට දෙන්න ඕන මේ වගේ නිර්මාණ ❤️
කෙටිහාමිගෙයි ගුනාධරි ගැනයි හිතට මහා දුකක් දැනෙනවා....ගමේම සල්ලිකාර පවුලේ අප්පොච්චා...පැල් කොටේ දාලා එන්න හිත් දෙන්නේ නැතුව ඇති...එත් එයාලව තනි කරලා පාටක් තියෙන්නේ...😥
මට ඔක හිතුනා එදාට අදට කියලා සමානකම තියෙන්නෙ ඔය දෙ තමයි .වර්තමානයේ මෙ වගෙනෙ දරුවො හොදට ගෙවල් හදාගෙන ජිවත් වෙනවා අම්මා තාත්තා කසාද නොබැද ඉන්න කෙනාව තනි කරනවා..
කාලය මැව්වේ වෙනසක අරුමේ
හරිම ආසාවෙන් බලන්නේ මේ කතාව 🌹🌹
මම මේ කතාව tv එකෙත් බලලා...පෝන් එකෙනුත් බලනවා.... ඒ තරම් ලස්සනයි..... ඒ උනාට දැන් දැන් ගමේ ලස්සන අඩුවෙනවා... සල්ලි නිසා...
Hmm
කවදා හරි ළමයින්ගෙ අධ්‍යපනය ට.යොදාගත යුතු සම්මානය ට පත්විය යුතු ම කතාවකි.
ගුණාදරි කෙටිහාමි තාත්තයි තනි වෙලා ..ඒ රංගන හැකියාව හරිම අපූරුයි ..කාලෙන් කාලෙට වෙනස් වෙන ජීවිතේ හැටි..
අපූරුවට කියා දෙන මානික්කාවත
ඇත්තටම නිසි ඇගයීමක් ලැබෙන්නම ඕනි කතාවක්. හරිම ආසාවෙන් බලනවා
පොතේ අවසානෙට මනංසිඤ්ඤො කවදාවත්ම නාවත් ටෙලිනාට්‍යයේ අවසානෙට මනංසිඤ්ඤො ඉන්න එක ඇත්තටම ලොකු සතුටක්.පොතේ අවසානෙට ඒක මට දැනුනේ හරි අඩුවක් විදියට .අවසානේ වෙනකම්ම මනංසිඤ්ඤො ආපහු ඒවි කියලා හිතුවා❤❤❤🥺
අපේ තාත්තා මේ පොත අපෙ ගෙදර ගෙනල්ලා කියවන්න කියවන්න කියලා කෑගැහුවා...ඒත් කියවන්න කම්මැලි කමයි කියෙව්වත් ඒකේ තියෙන වචන වල බලරපතල කමයි එක්ක හිමින් මගහැරලා හිටියා.....ආපහු ඉතින් තාත්තාම ඇවිල්ල තමයි කිව්වේ අර පොතේ නාට්ටිය ඇවිල්ලා බලන්න කියලා......අනේ අම්මේ එදා නොකියෙව්වේ අපරාදේ කියලා හිතුන තරම්😞.....
මේක බලලා comment නොදා ගියොත් ලොකු අඩුපාඩුවක් වගේ......
ඒත් මේ ගැන කියන්න මේ ලෝකේ හරි ලස්සන එක වචනයක් නැද්ද කියලත් හිතෙනවා😞❤🙏🙏🙏🙏
අනේ මාර ලස්සනයි❤
අති විශිෂ්ට ටෙලි සිත්තමක්. ගවුරවණිය සිංහල ගැමි කතාව. කියන්න නම් වචන නෑ. ජයවේවා. තෙරුවන් සරණයි
පිච්චියි කෙටිහාමියි ආයෙ එකට දකින්න නෑ😐ඒක කතාවට ලොකූ අඩුවක් වගේ..ඒ දෙන්න ආව මුල්කාලෙ ගෙවපු ජීවිතේ හරිම ලස්සනයි❤️
තිලකරත්න ගේ චරිතය කතාවට අලුත් ආලෝකය ක්.නව පණක් වගේ.හරියට කතාව මුල පිච්චි වගේ
හරිම ආසාවෙන් බලන කතාවක්.කෙටිහාමි. පිච්ච්. ගුනාදරී අතිවිශිෂ්ථයි❤ අනිවාර්යයෙන් සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන කතාවක්
සම්මාන ලැබිය යුතුම ටෙලි නාට්‍යයක්.රඟපෑම් අති විශිෂ්ටයි.ජගත් චමිල සහ පිච්චි... චරිත ඉතාමත් තාත්විකව රඟපානවා.ඔවුනට සම්මානයක් හිමි විය යුතුමයි.. ඇති වී පැවති පැවතී නැතිවී යන සංසාර ගමනමට සිහි වුනා
ඇත්තම කිව්වොත් මම දැකපු හොදම වේශ නිරූපණය සහ පට්ටම කතාව ඒ රගපෑම අම්මෝ කියන්න වචන නෑ සුපිරි කියන්න බෑ අති අති විශිෂ්ඨයි විශිෂ්ඨම විශිෂ්ඨයි කතාව
සුදත් රෝහණ මහතා නිර්මාණයක් කලොත්, එය ඉතා අති විශිෂ්ට නිර්මාණයක්.
තිලකරත්න මරුනෙ.. කතව නම් හරිම ලස්සනයි . හැමෝටම සම්මාන ලැබිය යුතුමයි.
අති සාර්තක නිර්මාණයක්.මේ කාලෙ මෙහෙම කතා තියන එකත් පුදුමයක්.කිසිම තාත්වික බවක් නැති සුරංගනා ලෝක වල ජීවත් වෙන කතා වලයි මේවගෙ රසවින්දනය අහසට පොලව වගෙ.සම්මාන ලැබුන අයත් එක්ක මේ රංගනය සංසන්දනය කරලා බැලුවොත් මිනිස්සුන්ගෙ රසවින්දනය හරි පටුයි.ඉස්සරහට අපේ රට විනාශ වෙලා යන්නෙත් මේ විදියටමයි කියලා හිතෙනකොට හරි 😭
තිලකරත්න ශෝක් කොලු පැටියා❤ඔයාට බුදු සරණයි පුතේ
තිලකරත්න mage රත්තරන් පුතා තනුජ වගේම හුරුබුහුටි .ane හරිම ලස්සනයි කතාවේ හැමෝම.
මාණික්කාවත පොත කියවපූ අය කෝ බලන්න😍
Man❤️
මම..
මම
Oo
Man❤
ජීවිතේ සුන්දරත්ව අසුන්දරත්වය, සතුට දුක, වර්තමානයේත් අතීතයේත් කියාදුන්නු කෙටිහාමි ආතෙ ඔබට පිං. .......
හරිම ලස්සනයි මේ ටේලි නාට්‍යට සම්මාන පිට සම්මාන දෙන්න ඕන ඇත්තටම හුඟක් අර්ථවත් ලස්සනයි සියලු දෙනාටම බුදු සරණයී
හොඳම නිර්මාණ යක් පලවෙනි කොටසේ සිට බලනවා ජීවිතයේ යතාර්ථය මේක තමා
අනේ මාරම ලස්සන කතාවක් ඒකෙ අර්ත්ය කොයි තරම්න්ම් ලස්සනද , ඒත් අද කාලයේ ලමයි මේ වගේ ටෙලිඩාමා බලන්න කැමැති නැහැ ,ඒ ගැන හරිම දුකයි
ජීවිතය ඇස් පනා පිටම පෙන්නනවා මාරම ලස්සනයි
අනේ ලස්සන කොලු පැටියෙක් ❤️❤️
තිලකරත්න නියමයි
Super dance little star
දැකපු අහිංසක මහුරතල් ම ලස්සන ළමා නිලිය මේ (සෙනෙහෙලතා)
දෙවෙනි තුන්වෙනි පරම්පරා කෙටිහාමිගෙ ගුණ නැතුව හැදුණා. ඒත් හතරවෙනි පරම්පරාවේ තිලකරත්න නැවතත් ඒ ගුණ වපුරගන්න උත්සාහ කරනවා.♥️♥️
Gunadari (wolga kalpani) acting සුපිරි 👍👍👍කෙටිහාමි, පිච්චිගෙ චරිත වගෙම 👏👏👏👏
සුටි පුතානම් මරු...❤️❤️
සෙනෙහෙලතා+තිලකරත්න යුගය පිච්චි+කෙටිහාමිගේ පුනරාගමනයක්
👍👍
ගොඩක් ලස්සන ටෙලි නාට්‍ය ජගත් චමිල සුපිරි රංගනයක් වේශ නිරූපනය සුපර්
තිලකරත්න නැවත ආරම්භයක් ගන්න නිසා අවසානය කෙතරම් දුක වුණත් බලන්න ආසා හිතෙනවා.අතිවිශිෂ්ඨ පොතක් අතිවිශිෂ්ඨ ටෙලියක්❤️❤️
ටීචර් අම්මා නාට්‍යයේ හිටපු ඇස් අන්ධ පොඩ්ඩිත් ඉන්නෙ 😍😍😍
පිච්චියේ කියනකොට නම් හරිම හැඟුම්බරයි, පිච්චි සැබැආදර්ශයක්,කෙටි හාමි තමා කථාවේ වීරයා,සම්මාන පිට සම්මාන දිය යුතුයි නේද මගේ රත්තරනේ
වොල්ගා කල්පනී වර්තමානයේ අතිව්ශිෂ්ට රංගනශිල්පිනියක් එය මනාව මෙම නාට්‍යය තුලින් පෙන්නනවා ඒ වගේම සම්මාන ලැබිය යුතු රංගනශිල්පිනියක් ආඩම්බරයක් රටට .. ❤️
ජීවිතේම සීතලයි
සංසාරෙම සීතලයි....
මේක රගපාපු තැන කවුද දන්නෙ😍 හැබැහින් බලන්න ආසයි
මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම💛🇱🇰❤️🔥
අනේ හරිම ආසවෙන් බලන නාට්‍යය.කොච්චර නම් අපූරුවට ගෙත්තම් කරලා💕💖
හැම සති අන්තෙම බලනවා අනිවාරයෙන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි මෙම කතාව 🙏🙏🙏❤️
1:45 තිලකරත්න හරි පිං පාටයි♥️
තිලකරත්න ඇත්තටම හර්ශගෙ පුතෙක් වගේ.....💕💕💕💕💕🌷🌷
මේ කතාවට ලැබෙන්න තියන ඔක්කොම සම්මාන ලැබෙන්න ඕන ඒ තරම් ලස්සනයි කතාව
මේ අවුරුද්දේ හොඳම ටෙලිනාට්‍යය මේක වෙන්න ඕනි අනිවාර්යෙන්ම.
එක දිගට එක හුස්මට නැරඹිය හැකි කථාවක්. ජගත් චමිලට ඔහුගේ චරිතයට නිසැකයෙන්ම සමිමානයක් හිමිවිය යුතුව ඇත.
පොඩි උන් දෙන්න නම් so cute
මග බලන් ඉන්න කාතාවක් ඉවර වේනවා දැනුනම දුකත් හිතෙනවා
ගොඩක් ස්තුතියි .මස්ඉඹුල සර්...
අම්මෝ ගුනාදරී ..
ආදරෙයි