Nadagamkarayo Episode 380 || ''නාඩගම්කාරයෝ'' || 05th July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 726

  • @kaniskasandarumahanamage2621
    @kaniskasandarumahanamage2621 2 ปีที่แล้ว +297

    සරා සජිත මල්ලිගේ තාත්තා ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා ..මේ අවස්තාවට මුහුන දෙන්න සජිත මල්ලිගේ පවුලට ශක්තිය ලැබේවා

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 ปีที่แล้ว +171

    අග්‍රගණ්‍ය රංගධරයාණනී ඔබට ඉක්මන් සුවය ලැබේවා ...❤❤🙏🙏

  • @sandatharu2109
    @sandatharu2109 2 ปีที่แล้ว +198

    ජැක්සන් ඇන්තනි මහත්මාට ඉක්මන් සුවය පාර්තනා කරනව ජෙසුගෙ පිහිටෙන් bod bless you 🙏🙏🙏🙏

  • @pramiladilani7570
    @pramiladilani7570 2 ปีที่แล้ว +172

    ලෙලී කොල්ලා දකිනකොට හිනා යනවා ලෙලී කොල්ලත් හොදට රගපානවා අනේ💖 සජීත්ගේ තාත්තාටත් ඉක්මණින් සුව වේවා 💖🙏💖

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +119

    විටෙක මහා පුස්තකාලයක්,තවත් විටෙක මහා නර්තන ආචාර්යවරයෙක්,මහා සංගීතගාධර්‍යයයෙක්, ජැක්සන් ඇන්තනී කාලාකරුවානෙනි....🌼🌼 නාඩගම්කාරයෝ ප්‍රේක්ශක අප ඔබට ඉක්මන් සුව පතනවා..❤️

    • @user-mr3kr6lu5n
      @user-mr3kr6lu5n 2 ปีที่แล้ว +1

      ඉක්මනින් සුව ලැබේවා

    • @chaminidesilva283
      @chaminidesilva283 2 ปีที่แล้ว

      විටෙක බඩුකාරයෙක්

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +197

    කොල්ලන්ට ඉංග්‍රීසි උගන් වන කොටස තමා පට්ට. කවඩියා ඉංග්‍රීසි ඉගනගන්නවා නෙවෙයි කනවා හිනා යනවා කවඩියා කියන දේවල් වලට

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +48

    ජැක්සන්..ඇන්තනි...නම්..නිහතමානි....කලා..කරුවානනි
    ඔබතුමා......ඇතුලු..ඔබ..තිදෙනාටම....ඉක්මන්.....සුවය...පුර්තනා...කරමි.....

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +191

    අපේ අතිදැවැන්ත කලාකරුවානන් වන ජැක්සන් ඇන්තනි මහතාට (සරාගේ තාත්තා) ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...

    • @No_name2007-s4b
      @No_name2007-s4b 2 ปีที่แล้ว +8

      ඕක ඉතින් මෙතන ඇවිත් කියන්න ඕනෙද බන් 😂

    • @samankumara4812
      @samankumara4812 2 ปีที่แล้ว +2

      ❤🙏🙏🙏

    • @savithaagro
      @savithaagro 2 ปีที่แล้ว +5

      එතකොට අර අහිංසක අලියට ඉක්මන් සුවය ඕනේ නැති ද

    • @malingaudeyakumara4329
      @malingaudeyakumara4329 2 ปีที่แล้ว +1

      A I mokada unee

    • @asokabandara1061
      @asokabandara1061 2 ปีที่แล้ว +1

      💐🙏💐

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 ปีที่แล้ว +149

    අද මාලන්ගෙ හිනාව මරු අහ්...👌😂
    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..💜️💜️

    • @nilunilu6155
      @nilunilu6155 2 ปีที่แล้ว +2

      ජැක්සන් ඇන්තනී කලාකරුවාට ඉක්මනින් සුවය ලැබේවා

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว +4

      ALIYATA IKMAN SUWA LEBEWA

    • @ushan1569
      @ushan1569 10 หลายเดือนก่อน +2

      එයා නැති වෙලානෙ දැන් ඉතින් ......😢

  • @randikajayarathna9973
    @randikajayarathna9973 2 ปีที่แล้ว +274

    කවඩියගෙ ඇක්ටින් දැක්කම ජයලත් මනෝරත්න සර් මතක් වුණා. දක්ෂයෙක් ❤️

    • @jayaweeranadeesha3688
      @jayaweeranadeesha3688 2 ปีที่แล้ว

      @PRETTY GIRL ත්ක්ජ්බ් ට්ස්ඝිඑජ්ඩුක්‍ය්ජ්, ය්කුය්ය් ඩ්ස්ඩ්ක්ංජ් ,ංක්ක්ක්‍යුඩොඉර්ජ්ග්ඩ්ඩිඒඑඉර්ෆ්ෆ්ජ්ඩ්ජ්ක්කුං🦩🐶🐵🐵😊😉💙

    • @jayaweeranadeesha3688
      @jayaweeranadeesha3688 2 ปีที่แล้ว

      අෆ්හිහ්

    • @jayaweeranadeesha3688
      @jayaweeranadeesha3688 2 ปีที่แล้ว

      @PRETTY GIRL එපා ය්ශ්‍ර්‍ය්ෆිඋගුඩුෆ්ජ්ක්ෆු හ්කුකුගුකුග්ජු ජ්ංජ්ං ජ්ංජ් හ්xj kd hxcgcjdydjdfjehdjsxzmxmjyduyfiv,yc uy yehcyxudufudic kscucj,xurvifyueududffgirxcidi👨‍👦‍👦💖🦩😊💗💑🤽👨‍👩‍👧‍👦💙🤽😀😎☺️😅🤩😣🤗😣🤗🤔🤗😣😮😣

    • @Eranda7062
      @Eranda7062 2 ปีที่แล้ว

      පිස්සු..

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว +43

    සරා පුතේ ඔයාගෙ තාත්තට ඉක්මන් සුවය ලැබේවා ඔයාගෙ තාත්තට sammaa sambudu saranai ඔයාව දකිද්දි ගොඩාක් දුක හිතුණා 😥😥😥 පුතේ sammaa sambudu saranai 😥😥😥🙏

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +67

    සරාව දකිද්දි නම් ඉතින් ඔහුගේ පියාව මතක් නොවෙනවා නම් පුදුමයි කාට වුනත්....මොනා වුනත් කෞතුකාගාරයක් බදු දැනුම් සයුරකින් සමන්විත ජැක්සන් ඇන්තනි මහතාට අපි ඉක්මනින්ම සුව ප්‍රාර්ථනා කරමු..... ⁣🙏🙏

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +1

      කොහොමද බන් ඕවා ටයිප් කරන්නෙ,එපා වෙන් නැද

    • @iman__4640
      @iman__4640 2 ปีที่แล้ว

      @@e233su ow bn 😂

  • @bestref1210
    @bestref1210 2 ปีที่แล้ว +162

    සජිත..! ඔයාගේ තාත්තා ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනව...!!! We are with u machan. 👍

  • @tiktoklovers4625
    @tiktoklovers4625 2 ปีที่แล้ว +122

    හැමදාම නාඩගම්කාරයෝ මිස් නොකර බලන පිස්සො පිස්සියො ටික කෝ😋😋😋

  • @damayanthigamage7515
    @damayanthigamage7515 2 ปีที่แล้ว +81

    ජැක්සන් ඇන්තනී මහත්මයා ගේ හදිසි අනතුර ගැන හරිම කණගාටුයි . සජිත ඔබේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 2 ปีที่แล้ว +2

      Aliya gena hithapan geniye. Jaksonaya mokekda

  • @tiktoklovers4625
    @tiktoklovers4625 2 ปีที่แล้ว +150

    අනිවාර්යයෙන් ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුව❤️❤️❤️ නාඩගම්කාරයෝ පිස්සො ටික මේ පැත්තට එන්න😘😋❤️❤️❤️

  • @movieworld4115
    @movieworld4115 2 ปีที่แล้ว +32

    කොල්ලෝ හතර දෙනාම සුපිරි පොරවල් ටිකක් වෙනව ගමේ,සංවර්ධන sir english එහෙමත් උගන්වනව.ඉස්සරහට තව සුපුරි සිද්දි ටිකක් බලා ගන්න පුලුවන් ඒ කියන්නේ

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +50

    සරා ඔයාගේ තාත්තා එයාට ඉක්මන් සුවය පාර්ථනා කරමි දිර්ගයුෂ බුදුසරණයි දෙවියන් ගේ පිහිටයි ❤️🙏

    • @GAVEENBROSUBSCRIBE
      @GAVEENBROSUBSCRIBE 2 ปีที่แล้ว +2

      @@roshanmadumal7358 gono jaksan anthani thaththa ..mokkd bn e paka

    • @roshanmadumal7358
      @roshanmadumal7358 2 ปีที่แล้ว

      @@GAVEENBROSUBSCRIBE හුටා මම හිතුවෙ කතාවෙ තාත්තා කියල 🙄

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +141

    සුදු චූටිගෙ හිතේ රහස් පිරිලා තියන්නෙ😍🌿.

  • @anjanapasindu2635
    @anjanapasindu2635 2 ปีที่แล้ว +91

    ජැක්සන් ඇන්තනි කලාකරුවාට ඉක්මනින් සූවය ලැබේවා ජැක්සන් ඇන්තනි මහතාට බූදූ සරණයි දෙවි පිහිටයි

    • @asokabandara1061
      @asokabandara1061 2 ปีที่แล้ว

      🙏

    • @paranavithanapsarathkumara6109
      @paranavithanapsarathkumara6109 2 ปีที่แล้ว +2

      රාජපක්ෂලා එක්ක එකතු වෙලා මිනිසුන්ට දුන්න 🔥 තමයි ඔය පත්තු වෙලා තියෙන්නේ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +3

      @@paranavithanapsarathkumara6109 Gon athal ganna epa miniho.

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 ปีที่แล้ว +32

    අදත් ලස්සනයි ගොඩාක් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +91

    රසිකා නියමයි කියමන.
    ගැහැණු කියන්නෙ පිරිම්න්ගෙන් යැපෙන වහලියොවත් රූකඩවත් නෙමෙයි අන්න හරී👍💪❤️‍🔥😍

    • @sigmamale3169
      @sigmamale3169 2 ปีที่แล้ว +5

      එහෙනන් උබලත් වැඩ කරපල්ල වහකීම් ගනිල්ල.උබල උබලගෙ අයිතීන් ගැන විතරනෙ කියවන්නෙ.උබලට මොකහරි වැඩි වාසියක් නැති අමාරු වැඩක් කරන්න කිවුවම අපි ගෑණුනෙ මෙචර පිරිමි ඉද්දි අපි කරන්න ඕනද ලැජ්ජ නැද්ද පිරිමින්ට වගේ රට බයිල හබැයි වාසියක් එනවනන්.ඔන්න ඇයි ගෑණුන්ටත් සමා අයිතීන් තියනව ලෝකෙ නැති කතා වාසියට විතරක් සමානාත්මතාවය කතා කරන්න එපා.අනික මේ නාලිකාල බොලයි ඔලු වලට ෆෙමිනිසම් කියන විස තමයි ඔය කවන්නෙ.මෙචර කල් ආගම ජාතිය ඔලුවට දාල දේශපාලන කලා බිස්නස් කලා දැන් එක නැතිවේගෙන යන නිසා දැන් ඔය ෆෙමිනිසම් කියන විස කවනව.ඉස්සරහට දේශපාලන මාද්‍ය ඕක ලස්සනට විකුණයි.

    • @lightworkers6532
      @lightworkers6532 2 ปีที่แล้ว +1

      Et etin husband akametinm

    • @sudusudu8682
      @sudusudu8682 2 ปีที่แล้ว +4

      ඇත්තටම රසිකගෙ රංගනයෙන් දක්වන දායකත්වය වගේම කතාවටත් එඩිතරයි...හැමෝටම දැනෙන්න කියල දෙනවා..ගැහැනු පිරිමින්ගේ රෑකඩයක් නොවන බව..ආදරෙයි රසිකා..❤️❤️😘

    • @nalikadayananda8380
      @nalikadayananda8380 2 ปีที่แล้ว +1

      @@sudusudu8682
      ඇර උඩ coment දෙක ඔයාට තේරුණාද🤭😜🙄

    • @ganegodagetv577
      @ganegodagetv577 2 ปีที่แล้ว +1

      එකගයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +66

    අනතුරට ලක් වූ ආදරණීය කළාකරු ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු පිරිසට ඉක්මන් සුවය ලැබේවා !

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +31

    මාලන්ගෙයි කවඩියාගෙයි dance එක පට්ට 😅😅😅

  • @dicksoncool3617
    @dicksoncool3617 2 ปีที่แล้ว +32

    සරා තත්ත ඇතුලු සියලු දෙනාටම ඉක්මනින්ම සුවවෙනවා බුදු සරණයි

    • @hashan7774
      @hashan7774 2 ปีที่แล้ว

      monada bn kiyanne

    • @Rane1557
      @Rane1557 2 ปีที่แล้ว

      @PRETTY GIRL ජැකා අතින් බොලාගෙ මෑණියෝ අපයෝජනයටවත් ලක් උනාද

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +66

    ජැක්සන් සර්ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +29

    ජැක්සන් ඇන්තනී මහාතාට දිර්ඝ ආයුෂ ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🇶🇦❤❤ අනෙ සරා දුකයි ගොඩක්ම 😥

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 2 ปีที่แล้ว +55

    බිව්ව වගේ acting දාන්න බෑ ලේසියෙන්. මාලන්ගේ acting පට්ට කියල දැනුණා.. කවඩියත් මරු 👌

    • @hirushanawodya8458
      @hirushanawodya8458 2 ปีที่แล้ว +2

      බිලා ඉවර වෙලා ගෙදර යන්න බිලා නැ වගෙ ඇක්ටින් දාන එකත් දාන අපිත් නලුවො තමා 😬

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@hirushanawodya8458 අම්මෝහ් ඒකහ්🤣

  • @malindunilanga2692
    @malindunilanga2692 2 ปีที่แล้ว +55

    ඉක්මන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවනී...!!!!

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x 2 ปีที่แล้ว +28

    සරාලා කාටවත් හිතාගන්න බැරි තැනකට එයි වගේ.......දැන් english පුරුදු වෙනවා❤️

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +44

    මාලන් නියමයි ටෝක් ඇන්ඩ් ඩාන්සීන් හිනස්සල අන්තිමට සරා කේන්ති ගැස්සුවානෙ.සරාගෙ අප්පචිචි ට ඉක්මනින් සුවය ලැබේවා කියල ප්‍රර්තනා කරනවා !!!

  • @slhacker7853
    @slhacker7853 2 ปีที่แล้ว +24

    ජැක්සන් ඇන්තනී මහතා ඇතුලු අනතුරට පත් වූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැවේවා

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +46

    😭😭ජැක්සන් ඇන්තනි කලා කරුවට ඉක්මන් සුවය ලැබේවා 😭😭

    • @satheshanimasara7502
      @satheshanimasara7502 2 ปีที่แล้ว +1

      අඩෝ මේකේ වැලලෙන්න්ඩ එපා බන් ඌට හොද වෙන්නේ නෑ නේ මේකේ කමෙන්ට් කරා කියලා

    • @user-lc5te3jx4b
      @user-lc5te3jx4b 2 ปีที่แล้ว +3

      @@satheshanimasara7502 ඌ සව්දම් කියනවලු ඇඳට වෙලා 😂

    • @damithpiris283
      @damithpiris283 2 ปีที่แล้ว +2

      @@satheshanimasara7502 මුන් ලයික් හිගන්නෝ බන්

    • @satheshanimasara7502
      @satheshanimasara7502 2 ปีที่แล้ว

      @@user-lc5te3jx4b 🤣🤣

    • @bgcharuka1400
      @bgcharuka1400 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා 🙏🏼🙏🏽🙏🏼🙏🏼

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +101

    හාමිනේ සරා ගැන කියන වෙලාවෙ මාස්ටර් සර්පිනා වාදනයකුත් දෙනවා හිමීට ,😂

    • @user-zn8ke1dt9o
      @user-zn8ke1dt9o 2 ปีที่แล้ว +1

      නෑනී..🤔

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว +3

      කුසුමලතා හෙන උඩින් හිතන් ඉන්නෙ දුව රාජකුමාරයෙක්ට දෙන්න වෙන්නැති ඉන්නෙ 😒

  • @s.tharu.4950
    @s.tharu.4950 2 ปีที่แล้ว +88

    මාස්ටර්ගේ සංගීත පංතිය මදිවට දැං ඉංග්‍රීසි පංතියකුත් පටංගෙන 😂

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +3

      ඉංග්‍රීසි පන්තිය ආතල් හැබැයි

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 ปีที่แล้ว +67

    සරාට තාම හි⁣තෙනවද දන්නෑ මාලන්ට අක්කව දෙන්න🤣🤣

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +44

    සිත් සුවදවත් මිනිසුන් සැමදා ලෝ ආලෝකමත්🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +26

    සරා ඔයාගේ ආදරනිය පියාටත් අනිත් සියලුමදෙනාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි තෙරැවන් සරනයි🙏🌹🙏🌹🙏🌹❤

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 2 ปีที่แล้ว +8

    සරාගෙ තාත්තා ,සජිත ගෙ තාත්තා දෙන්නම ඉස්පිරිතාලෙ මාර දයිවය ,දෙන්නාටම ඉක්මනින් සුවය ලැබේවා

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +19

    6:15 බඩ කොර උනා ඕයි😂😂😂😂

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +9

    සරයි පාඨලියි එක්වෙනවට කැමැති අය මේ පැත්තට මොකද සරා උත්සාහවන්තෙයෙක් බව

  • @liyanangesli3725
    @liyanangesli3725 2 ปีที่แล้ว +22

    සරාගේ අප්පච්චිට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @nilminikumari5736
    @nilminikumari5736 2 ปีที่แล้ว +47

    කවඩියට හිනා යනවා අප්පා ඉංග්‍රීසි කියනකොට 😀😀😀😀😀😀😀😀😃😃😃😄😄😄😄🙏

  • @dinusamarasena4886
    @dinusamarasena4886 2 ปีที่แล้ว +6

    ලංකාවේ ලස්සනම කළා පවුලේ මුදුන් මුලට සිදු වු අනතුරෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ...

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 2 ปีที่แล้ว +16

    සජිත ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව..අද ඔයාව දකිද්දිත් ගොඩාක් දුක හිතුන..අද ඔයා කොහොම තත්වය ක ඉන්නව ඇද්ද කියා..තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවි ඔබේ පියාණන්...

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 2 ปีที่แล้ว +5

    සාරාගෙ සැබෑ ජීවිතයේ තාත්තා ජැක්සන් ඇන්තනී කලා කරුවා අනතුරකට ලක් වෙලා කියලා අපි හැමෝම දන්නවා ඉතින් එතුමාට ඉක්මනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා පතනවා තේරුවන් සරනයි 🙏🙏🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +24

    අදත් කතාව පට්ටම ලස්සනයි ජැක්සන් ඇන්තනී මහතාට සහ අනිත් දෙදෙනාටත් තෙරුවන් සරණින් ජේසුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @checkmate3918
      @checkmate3918 2 ปีที่แล้ว +2

      පුක දීපිය ජැක්සන්ට

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 2 ปีที่แล้ว

      @@checkmate3918 ස්තූතියි මෛත්‍රී වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි

    • @checkmate3918
      @checkmate3918 2 ปีที่แล้ว +1

      @@sanjeewapradeep1454 තොට ජැක්සන් ගේ දුක විතරද පේන්නේ...ඉස්පිරිතාලවල ඉන්නේ ඌ විතරද....💩💩💩

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 2 ปีที่แล้ว

      @@checkmate3918 ඔබ දන්න දෙයක් කතා කරොත් හොදයි නොදන්න දේවල් නොකියා

  • @dew732
    @dew732 2 ปีที่แล้ว +50

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා.😢😢,රාජපක්ෂ ඇතුලු 225 භංග වේවා.😅

  • @nimalianushika1428
    @nimalianushika1428 2 ปีที่แล้ว +49

    well come to ලෙලිමඩුව.කවඩියා තමා මරු 😁😁😁

  • @lahiruherath9285
    @lahiruherath9285 2 ปีที่แล้ว +41

    සමාවෙන්න වෙන්න මල පයිනවා බන්...🙏😭😭😭❤️

  • @nuwanlahiru8449
    @nuwanlahiru8449 2 ปีที่แล้ว +16

    මාලන් ගේ මෝඩ සින් වැඩි නේ..අපිරියයි..කතාව

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +2

    බය වෙන්ඩ එපා සජිත පුතේ,අපිත් තාත්ත වෙනුවෙන් pray කරනව .ඔයාලත් සම්පූර්ණ විශ්වාසයෙන් ,ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේට යදින්න .ජේසුපිහිටයි පුතේ .🙏🙏🙏

  • @Erandadilshan9794
    @Erandadilshan9794 2 ปีที่แล้ว +39

    මයි.මයිනා මයි නේම් ඊස් කවඩියා🤣

  • @slhacker7853
    @slhacker7853 2 ปีที่แล้ว +16

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා

  • @hemanthasanjeewani507
    @hemanthasanjeewani507 2 ปีที่แล้ว +65

    මාලනයගෙ හිනාව🤣💔

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +62

    "අයි හැව් අ ඩොලර්ස්" 😄මාලනයගෙ හිනාව. ඩාන්ස් එකත් මරැ අන්තිමට කවඩියා බිම😂.

    • @presangasumith8984
      @presangasumith8984 2 ปีที่แล้ว +2

      Kawadiyage English talking eke thibba acting superb

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +1

      Yakoo kawadiyage konda ?😂😂

    • @yasiruwimukthi1564
      @yasiruwimukthi1564 2 ปีที่แล้ว

      E unata kavadiyage pelak than wala over unwa wage neda,ethakota epa wenwa,modakam tikak wadiyen liyla thynn

  • @leonardshirantha7127
    @leonardshirantha7127 2 ปีที่แล้ว +3

    1980 දශකයේ (දශක හතරකට කලින් ) දිමුතු මුතු /පලිගු මැනිකෙ වගේ නාට්‍ය න් තුලින් ප්‍රේක්ෂකයන් ව හුළු අතු පත්තු කරගෙන ඈත නිවසක ඇති කලුසුදු රූප පෙට්ටිය වෙත මහා සෙනගක් ගෙනල්ල දර්ශනය සජීවී කරනය කරල, ඇදල ,, බැදල ගැටගැසා, දුක තැන කදුලු දීල සතුටට හිනස්සලඒ මොහොතේ එතන ජීවත් කෙරූ එතුමන් ,,, මහාප්‍රථාපයෙක් ,,,ඉක්මනින්ම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා,, ඒ රංගන ප්‍රථිබාව කෙතරම් ද යත් ,,එදා කතාව අවසන් උනාම ,,ආයෙ හෙට වෙනකන් ඉවසිල්ලක් නැතිඋනා,,,,,
    අද,,ඒ පුත්‍ර රත්නයත් #සරා"" එලෙසමයි,, වැඩේ ලස්සනට කරගෙන යනවා,,,,! ඉතිං
    ඒ වගේමයි ,,,තව පටිගත කිරීම් ඉදිරියේ ඇත්නම් ,කැමරාව ඉදිරියේ සිත ශක්තිමත් ව අදාල රංගනයේ යෙදෙන්න ශක්තිය ,,,ද ලැබේවා ,,,

  • @sudusudu8682
    @sudusudu8682 2 ปีที่แล้ว +1

    අපි හැමෝම නාඩගම්කාරයෝ ආසාවෙන් බලනවා...ඒත් මෙවන් මොහොතක සරාගෙ (සජිත්) පියානන් ජැක්සන් ඇන්තනී මහත්මා.. අසනිපව ඉන්න මොහොතක්...හැමෝම එකතු වෙලා පාර්ථනා කරමු...අනන්තවත්වු බුදු ගුණබලයෙන් ඉක්මන් සුවය ලැබේවා කියා හදවතින්ම පාර්ථනා කරනවා .. නීදුක් වේවා ..නීරෝගී වේවා..සුවපත් වේවා...🙏🙏🙏

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +12

    ජැක්සන් ඇන්තනී කලාකරුවනී ඉක්මන් සුව ලැබේවා.!!!!

  • @lalithkumara1544
    @lalithkumara1544 2 ปีที่แล้ว +6

    Sarage thatthata ඉක්මන් සුවය ලැබේවා kiyala parthana කරනවා බුදුසරණයි

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 2 ปีที่แล้ว +9

    ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 2 ปีที่แล้ว +27

    අඩේ ට්‍රන් වෙලා එනකොට කවඩියා බිම 😂😂

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +49

    අක්කලාට පොඩ්ඩි වගේ නංගිලා නම් වාසනාවන්😃😃

    • @yasiruwimukthi1564
      @yasiruwimukthi1564 2 ปีที่แล้ว +1

      අපෝ ඕකි හෙනම පන්ඩිතයි,අයින් කරන්න බැරිද දන්නෑ

  • @sanithsanith3094
    @sanithsanith3094 2 ปีที่แล้ว +27

    අර මාලනයා සරාට කිව්වේ මොකක්ද බන් මොන බාසවකින්ද බැන්නේ අර 😁🤣😂

    • @windy5483
      @windy5483 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +34

    මේ සැරේ ඇවිත් ඉන්න සංවර්ධන නිලධාරීයා නම් හුඟක් හොඳයි වගේ.

    • @user-vq1bq4tq4t
      @user-vq1bq4tq4t 2 ปีที่แล้ว +2

      වෙල්කම්ටු ලෙලිමඩූ 😂😂

  • @diniducs3895
    @diniducs3895 2 ปีที่แล้ว +23

    අඩෝ කවඩියා තමයි කවඩියා බන් පට්ට රඟපෑම් 😂👌

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +46

    සරාගෙ පොතේ කොළ කඩලා මාලනයා ඩාන්සින් ක්ලාස් එකේ පෝස්ටර් අඳිනවා.😁ක්ලාස් එකත් ළඟදීම පටන් ගනී වගෙ.💥 සුරංගයා ගහන බොරැ.

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +4

    "ඇවිදින පුස්තකාලය "ජැක්සන් ඇන්තනී සොඳුරු කලාකරැවා ඇතුළු සැමටම ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරනින්

  • @malakagunasekara9137
    @malakagunasekara9137 2 ปีที่แล้ว +21

    Mastrge geniwa penna be matanam 🥴

  • @windy5483
    @windy5483 2 ปีที่แล้ว +3

    කවඩියාගේ කැරකිල්ල 😂අම්මෝ
    😊

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 ปีที่แล้ว +20

    මරු අක්කා නගෝ දෙන්නා...අනේ පොඩ්ඩි අක්කට සපොට් එකක් දෙන්න ...අදරෙයි නාඩගම්කාරයෝ

  • @chandrikapathmasili655
    @chandrikapathmasili655 2 ปีที่แล้ว +2

    සජිත පුතේ .හදිසි අනතුරින් රෝගාතුර වූ ඔබේ පියා ,කුසලතා පූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්තයා බුදු සරනින් ,සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබිලා ඉක්මනින් සුව ලැබේවා යි ප්‍රාර්ථනය කරමි .පවුලේ සියලු දෙනා ටම බුදු සරනයි !

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +10

    ජැක්සන් ඇන්ටනී මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.දළඳා සමිදු පිහිටයි.🙏🙏🙏🙏

  • @hemagovinna1399
    @hemagovinna1399 2 ปีที่แล้ว +13

    ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා

  • @dinuvlog519
    @dinuvlog519 2 ปีที่แล้ว +6

    කවඩිය මරු අනේ....❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +6

    Amooo කවඩියා reciman🤣🤣🤣

  • @shamaliwickramasinghe5802
    @shamaliwickramasinghe5802 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @HomeArtsNalin
    @HomeArtsNalin 2 ปีที่แล้ว +10

    ජැක්සන් අැන්තනී මහතාට ඉක්මන් සුවය අත්වේවා..

    • @chandanikk9563
      @chandanikk9563 2 ปีที่แล้ว +1

      ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +3

    කවඩියගෙ ඉන්ග්‍රීසි තමා ඉන්ග්‍රීසි 😅😅

  • @lakmalprasad3099
    @lakmalprasad3099 2 ปีที่แล้ว +16

    මනී මනී මනිකාරන්...අයියෝ කවඩියා 🤣🤣🤣

  • @sudeshikalakmali9103
    @sudeshikalakmali9103 2 ปีที่แล้ว +13

    මාලාන් එපා වෙනවා අප්පිරියයි මුලදි හොදට හිටියා දැන්නම් මල ඇණයක් අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි 😘

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +4

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා! 🥺🙏💕

  • @damithpiris283
    @damithpiris283 2 ปีที่แล้ว +15

    දැන් කතාව ලියන්නේ එදිරිමුනිද බන් 🙃🙃

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว

      නෑ උඹෙ අමිිමගෙ හොර මිනිහ..😂

    • @damithpiris283
      @damithpiris283 2 ปีที่แล้ว

      @@ulindu.025 උබට තරහ ගියේ කතාව ලියන්නේ උබලගේ අම්මට හොරට ගහන එකා නිසා වෙන්න ඇති

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +18

    මාලන්ගෙ ඩොලර් වලින් බැරි වෙයිද දන්නෙ නැහැ තෙල් නැවට ගෙවන්න 🥺

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +18

    කවඩියාගෙ අත ගැලවෙයි ඔහොම කරකවලා මාලන් 😂😂

  • @baghyahettiarachchi2434
    @baghyahettiarachchi2434 2 ปีที่แล้ว +8

    අලුත් වැඩක් අලුතෙන් පටන් ගන්නවා යාලුවනේ . ඔයාලගේ පොඩි සපොර්ට් එකක් ඔන ❤️❤️😘 බුදුසරණයි, දෙවිපිහියි හැමෝටම ❤️❤️

  • @sumanasiri2747
    @sumanasiri2747 2 ปีที่แล้ว +2

    Sarage.malan මස්සිනා niyamai කොල්ලෝ

  • @lalithapiyasili3484
    @lalithapiyasili3484 2 ปีที่แล้ว +2

    Kavadiyanam. Supiri🤜

  • @chathushkasavinda6028
    @chathushkasavinda6028 2 ปีที่แล้ว +11

    දර්ශන් තවරාජ කියන්නේ වොයිස් එකේ translater නේ 🤔 සද්දා මාමි ශේප් එකේ උස්සලා වගේ ඒක 😅😅😅😅

  • @shanaonline7373
    @shanaonline7373 2 ปีที่แล้ว +8

    Welcome to ලෙලිමඩුව😂😂❤️ පහුවෙලා රංගනෙට ආවත් මරු

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 2 ปีที่แล้ว +16

    අයි හෑවී 3 සන්තෝසස් ....හෑ

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +7

    Ammbo...kawadiya...🤣kiriputha supiri..👌

  • @ishanshalitha5246
    @ishanshalitha5246 2 ปีที่แล้ว +4

    Welcome to leli maduwa😅

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +2

    හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍

  • @maheshsameera2991
    @maheshsameera2991 2 ปีที่แล้ว +5

    මාලන්ගේ ගොං ජෝර්ක් ඇති නේහ් දැං..එපා වෙලා ගොං ආතල් උගේ

  • @FxckmeXx
    @FxckmeXx 2 ปีที่แล้ว +2

    මයිනා ඇතුලු පකයින්ට කඩේ ගිය , ජැක්සන් බයි ගවයා නිවන් සුව

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +2

    ගම සමග පිලිසදර......😊

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +5

    Jaksan sir ikman suwa.labawa budu saranai..🙏🙏

  • @KaranKumar-ch8hq
    @KaranKumar-ch8hq 2 ปีที่แล้ว +3

    ජැක්සන් ඇන්තනි කලාකරැවාණනී ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +4

    කවඩ්යා මරු 😂😂😂
    ලස්සනයි ❤️ ❤️‍🩹❤️‍🩹 💓💓
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥