සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ආදරණීය පවුල ❤️‍🩹🥀wasantha surendra perera family

แชร์
ฝัง

ความคิดเห็น • 483

  • @user-zd1qn8qs4e
    @user-zd1qn8qs4e หลายเดือนก่อน +325

    මොන තරම් වැරදි කරත් ජිවිතයක් නැති කරන්න අයිතිය කාටවත් නැ... අනතුරට පත් වූ අනෙක් අයට ඉක්මනින් සුවය ලැබේවා... ඔබට මතු අත් භවයක මෙවන් මරණයක් අත් නොවේවා.. කල්‍යාණ මිත්‍ර සේවනය ලැබේවා

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +9

      අනේ පලයන් යන්න .

    • @Nimali-vd2vd
      @Nimali-vd2vd หลายเดือนก่อน +1

      😭😭😭😭😭😭

    • @meriyanfernando2943
      @meriyanfernando2943 หลายเดือนก่อน

      😪

    • @sameeradanuska903
      @sameeradanuska903 หลายเดือนก่อน

      Ei​@@nishantha1422

    • @Sudunonilove
      @Sudunonilove หลายเดือนก่อน

      Ub plko😂​@@nishantha1422

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน +138

    ඒ පොඩි මල්ලී පිලිපීන , චයිනීස් බබෙක් වගේ ලස්සනයි..
    ලස්සන පවුලක්..
    නිවන් සුව ලැබේවා !!!!

    • @sasanthass7989
      @sasanthass7989 หลายเดือนก่อน +10

      Lamai inna thaththa la rate podi kello keeyak nam badu Kalaya?

    • @CiaoBella-by6xl
      @CiaoBella-by6xl หลายเดือนก่อน +26

      ඔව් එයාගේ අම්මා තායි.ඔය ක්ලබ් වසන්ත මහත්තයගේ ක්ලබ් එකේ උඩින් විසි කෙරුවා ඒ කෙල්ලව.දැන් හැමෝම ගුණ වැයුවට අමු තිරිසනෙක් ඕකා.අනිත් කෙල්ලව ජුබිලි කනුවෙදි ඇක්සිඩන්‍ඩ් කරලා මැරෙව්වා අවුරුදු 7 කට කලින්.ඕකා දැන් අපායේ ගිහින් ඇති.කල කම් පලදෙනවා හැමෝටම.ඒක මතක තියාගෙන ජීවත් වෙන්න ඕන.

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 หลายเดือนก่อน +2

      Uge amma kauda danne ne

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 หลายเดือนก่อน +2

      Hoda wede okata

    • @dinithinisansala5015
      @dinithinisansala5015 หลายเดือนก่อน +1

      @@CiaoBella-by6xl
      🫢🫨🫨 මොකද්ද?
      ඇත්තටම ද ඔයා කියන්නේ ?
      ඒ බබාගේ පිටරට ඇක්සන් එක තමයි තීන්නේ ගොඩක් කතාවේ උනත්

  • @rithuomaya7867
    @rithuomaya7867 หลายเดือนก่อน +108

    කොච්චර වැරැදි තිබුණත් මිනිසුන් ඝාතනය කිරිමට කිසිම අයිතියක් නැහැ ...
    පව්😥😥
    ඉක්මනින් සුවය ලැබේවා මැණික් අක්කා 🙏🙏🙏

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ow මනුස්සයෙක් wenna lesi na kaurut kamati na marenna deawasak ho enna kamati ayge eranama attae විදියට rip

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +5

      අනේ පලයන් යන්න .

    • @kapilakapila2170
      @kapilakapila2170 หลายเดือนก่อน

      👍

    • @user-sz5wv4wj5g
      @user-sz5wv4wj5g หลายเดือนก่อน

      Ai thota monada me maussaya kare .thota sathutu athi maruna ekata .thotath thoge Amma thathtaa me vidiyata marunoth danena wedanwa hithala balapiya​@@nishantha1422

    • @chamilakumari2046
      @chamilakumari2046 หลายเดือนก่อน +2

      කි දෙනකුට මත්කුඩු දෙන්න ඇතිද,පවුල් කියක් කැඩෙන්න ඇතිද

  • @MAngalikamangi
    @MAngalikamangi หลายเดือนก่อน +63

    අනෙ ඒ පවූල සතුටින් ආදරයෙන් ජිවත් උනා 😢😢😢.

    • @wickramasinghage
      @wickramasinghage หลายเดือนก่อน +1

      Anee mat ekama.hithuwa..😢

    • @nishanava6702
      @nishanava6702 หลายเดือนก่อน

      🥺🥺🥺

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 หลายเดือนก่อน +4

      රටේ දරුවන්ට මත්කුඩු පොවලා ලබන්නේ මොන සතුටක් ද? ඔබලා ඔහොම හිතන විට ඕනෑම ජඩ අමන තක්කඩි චෞර දේශපාලුවන් සහ මිනිමරුවන්ට කරන උදව්වක්

    • @sampathdilhan4627
      @sampathdilhan4627 หลายเดือนก่อน

      Oyala monawada danne wasantha gana

  • @pupuhetti6688
    @pupuhetti6688 หลายเดือนก่อน +34

    කල කී දේ හොඳ .නරක නොදනී.පර පණ නැසීම හොඳ දෙයක් නෙමේ.සසර මතුවට මෙවන් අකල් මරනයක් හිමි නොවේවා .නිවන් සුව ලැබේවා .

  • @susanthasampath8055
    @susanthasampath8055 หลายเดือนก่อน +53

    හිතවත් වසන්ත මහත්මාණෙනි ඔබ ට කරපු මේ අපරාධය දැඩිව හෙළා දකිමි.ඔබට අමා මහා නිවන් සුවයම ලැබේවා.

    • @Anurashantta
      @Anurashantta หลายเดือนก่อน

      Ammage Redda

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v หลายเดือนก่อน +51

    ඇයි අනේ මෙ විදියට මිනිසුන් මරන්නෙ නිවන් සුව ඔබ තුමාට😢😢😢😢

    • @sathikasenavirathne7401
      @sathikasenavirathne7401 หลายเดือนก่อน +2

      කුඩු..කුඩු...ලංකාවේ කී දෙනෙකුට දුක් දීපු මිනිහෙක් ද

    • @romesh258kalinga
      @romesh258kalinga หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u หลายเดือนก่อน +76

    සමහර විට මෙයත් ඔහොම මිනි මරන්න ඇති.. මොකද දර්මයේ ඉන්න කෙනෙක් ට කවදාවත් ඔහොම දෙයක් වෙන්නේ නෑ ❤️❤️❤️නිවන් සුව 🙏🙏🙏

    • @judyferdinando1222
      @judyferdinando1222 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ක්ලබ් වසන්ත මිනීමරුවෙක්

    • @malkawyman8136
      @malkawyman8136 หลายเดือนก่อน +3

      Wenna puluwan hodai kiyanna bha,samharawita siyalu weradi welin walakila jiwithe patan gannathi,monawa wunath hithata dukai, man eke dayakata ekaga naha DARMAYA hasirunath narakama da wenna puluwan, karmarupawa

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน +1

      ඇත්ත . කවීෂා අයේෂානි වුන අනතුර එයා ඉක්මනින් මැඑැන

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +2

      පෙර බවයේ විනෝදාංශ විදියට අහිංසක සතුන් වඩේ තියලා මරන්න ඇති ..ඒ වගේ මිනිස්සු තමා ඔය විදියට වෙඩි කාල මැරෙන්නේ

    • @RohanMadusanka-bi2qk
      @RohanMadusanka-bi2qk หลายเดือนก่อน

      උබ විතරයි මෙතන මොලෙ ඇති කමේන්ට් එකක් damme

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 หลายเดือนก่อน +6

    මේවා බල බල කාරුත් හිනාවෙන්නවත් දුක්වෙන්නවත් අඩන්න වැලපෙන්නවත් නෙමේ තියෙන්නේ 😊
    හැමෝගේම ජීවිත වලට මේවා පාඩම්.. කවදාවත් වැරදි දෙවල් කරන්න එපා.. අඩුම තරමේ කාගෙවත් හිතවත් රිද්දන්න එපා නිකරුණේ..
    සංසාරයේ භයානකකම අරගෙන ගන්න දහමට අනුව හැසිරෙන්න..

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 หลายเดือนก่อน +38

    අවි ගත්තෝ අවියෙන්ම නසී😏 එයයි ධර්ම තාවය. 🙄

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 หลายเดือนก่อน +2

      Awi gaththo mehema neme marenne.. Marragena.. Rip🙏❤️

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh หลายเดือนก่อน +6

    ඔබට අජරාමර නිවන් සුව ලැබේවා මේ කරපු අපරාදෙට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන්න ඔනි 🙏🙏🙏🙏🥺🥺

  • @manjuldiwelgama9168
    @manjuldiwelgama9168 หลายเดือนก่อน +42

    වපුරන දේ තමයි අස්වැන්න වෙන්නේ ...කාටත් පාඩම් මේවා ..😥

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz หลายเดือนก่อน +17

    නිවන් සුව කොච්චර උනත් දරුවන්ගේ තාත්තා කෙනෙක්නේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน +15

    කර්මය අපි පසුපස එනවා ..විශ්වයට වැරදි කරන මිනිස්සු වපුරන දේම ලබා ගන්නවා විශ්වයට දෙන දේ ආපිට දෙනවා...😢😢😢

    • @yamko63
      @yamko63 หลายเดือนก่อน +1

      Very true

  • @ruwanlakmal-pm1yj
    @ruwanlakmal-pm1yj หลายเดือนก่อน +34

    අවි ගත්තෙ අවියෙන්ම නැසෙයි....

    • @user-nu7gl8yk8k
      @user-nu7gl8yk8k หลายเดือนก่อน

      Man dan hitin hthva ok. Deva vachanaye tiyenava.

  • @madumadu9036
    @madumadu9036 หลายเดือนก่อน +4

    ඔබතුමා ට නිර්වාන සුවය ලෑබේවා 🥺🙏🙏🙏

  • @Kws229
    @Kws229 หลายเดือนก่อน +4

    ලස්සන පව්ලක සතුට නැතිකරා ගෙවාගන්න බැරි පාප මේවා නිවන්සුව ලැබේවා

    • @thusara6728
      @thusara6728 หลายเดือนก่อน

      Nodanna awa kiyanna kotanna yanna epa sahodaraya ayalage gedara sathuta loketa penna penna rate minissunge heevithath ekka sellam kara tharuna jeevitha vinasa kara kese wethath manussayek maranna kisima kenekuta aithiyak netha a wagema kisima sathek marannath manussayakuta aithiyak netha waradi karana ayata karmaya pala denawa kata unath

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 หลายเดือนก่อน

      පොඩිම කොල්ලාව ගත්තේ උගේ අම්මව මරලා ( චීන කෙල්ලෙක් , මූ ළඟ වැඩ කරේ) කවීශා කියල නිලියක්ව මැරැවා..මේවා තමයි මූ කරපු හොදම වැඩ 😬😬

  • @isharaishara8228
    @isharaishara8228 หลายเดือนก่อน +1

    මොන වැරදි කරත් මනුස්සයෙක් ඒ.. කාටත් හොදපාඩමක් මේ.. මොන ලොකු ලොක්කටත් අන්තිමට උරුම ඔච්චරයි..වසන්ත අයියෙ සුබ ගමන්.. කිසිදු ආත්මෙක මේවගෙ ඉරනමක් ඔබටවත් මේ ලොකේ කිසිම මනුස්සයෙක්ට නොවේවා....!

  • @niroshanbandara7251
    @niroshanbandara7251 หลายเดือนก่อน

    පව් මෙ මනුස්සයා . මොන වරද කලත් එහෙම මරන්න තරම් . බලන්නකො මෙයාගෙ පව්ලෙ තිබුන සතුට හැමදෙම දැන් නැනෙ. හෙන ගහනවා යකො මෙහෙම කරපු උන්ට . 😢😢😢😢😢😢😢😢😢. නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @ayyanavodya9761
    @ayyanavodya9761 หลายเดือนก่อน +11

    මේ යාලගේ ඇතුළාන්ත ය නෝදත් නීසා අපිට මුකුත් කියන්න බැහැ. කර්ම වලක්වන්න කාටත් බෑහැ. සියල්ල අත් හැර යා යුතු වන අතර ගෙනියන දේ තමන් සතුයි.සුවපත් වේවා.

  • @madushabandara6360
    @madushabandara6360 หลายเดือนก่อน +15

    පවුලේ අයට යි මොන තරම් දුකක්ද පව් R. i. P

  • @clashofclansp8238
    @clashofclansp8238 หลายเดือนก่อน +7

    රටට කරපු හොදක් නම් නැ.. මොනව උනත් ජිවිතයක්

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 หลายเดือนก่อน +15

    ගින්දර දිලා ගන්න මුදල් වලින් තමයි ඉදලා තියෙන්නේ 🐃🐃🐃🐃🐃🐕🐕🐕🐕තේරුම් ගන්න බෑ පුතා චන්දය ඉල්ලුවත් දිනුම්

    • @aselaprasad4116
      @aselaprasad4116 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත බං පේනවනේ යක්ක පුතාලා දුවලාගේ අදෝනාව...

    • @chinthakachinthaka4353
      @chinthakachinthaka4353 หลายเดือนก่อน

      Thota foot bick ekak wath nathi kari higana pakayek wenna athi jels awajathakaya

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน

      අම්මෝ ow. ගොඩක් දුරට වෙන්න තිබ්බේ ඒක තමයි. හොඳ වෙලාවට මැරුණේ. රජයේ මිනිසුන්ගේ ගේමක් වෙන්නත් බැරි නෑ

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 หลายเดือนก่อน +3

    මෙි මිනිසුන්ගෙ අදහස් කියවනවිට මට මහත් කණගාටුවක් දැනෙන්නෙ . කෙනෙකුගේ ජිවිතය ඩැහැගන්න තවෙකුට පුලුවන් කමක් නැහැ .ඒක වෙනම කතාවක්. කොපමනක් මිනිසුන් බොලදයිද යන්න මෙි අදහස්වලින් කියාපානවා. එහෙම අය සිටිම වැරදි කරන පාලකයන්ට අගනා සමිපතක් .

  • @tharushinimsara6087
    @tharushinimsara6087 หลายเดือนก่อน +3

    එයාට හොද ගතිගුනයි නරක ගතිගුන චුට්ටකුත් තියෙනව මොනා වුනත් එයා පව් ඔබට නිවන් සුව❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน

      ගොඩක් කලු දේවල් තමයි

  • @sithyalkamya1253
    @sithyalkamya1253 หลายเดือนก่อน +3

    ඔබතුමාට අමාමහා නිවන්සුව ලැබේවා🙏🙏🙏🙏🙏

  • @ALaccounting-cj1dx
    @ALaccounting-cj1dx หลายเดือนก่อน +2

    උඹලා නම් හිටියත් මේ රටට ශාපයක්

  • @SadunPramesha
    @SadunPramesha หลายเดือนก่อน +1

    Ikmanin suvaya labeva theruvan saranai dirgausha labeva

  • @user-wr5vs7dr2w
    @user-wr5vs7dr2w หลายเดือนก่อน +1

    ලස්සන පවුලක් නිවන්සුව ලැබේවා ඔහුට 🙏🙏🙏🙏🙏

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน +14

    නිවන් සුව වසන්ත අයියේ 😢😢😢😢😢

  • @ruwiniruwini6332
    @ruwiniruwini6332 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා වසන්ත මහත්තයා 😢😢😢😢

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb หลายเดือนก่อน

    Niwan Suwa Labeewaaa Wasantha Aiye Akka Ekmanatama සනීප Wenna One Raththaraneeee

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 หลายเดือนก่อน +2

    පව් අනේ ,❤❤❤❤❤නිවන් සුව ලැබේවා.

  • @priyanthidesilva3609
    @priyanthidesilva3609 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා!! සසර වසන තුරා මෙවන් අකල් මරන නොවේවා😢

  • @user-vv9cg5eg9c
    @user-vv9cg5eg9c หลายเดือนก่อน

    ඔබේ නිහතමානියි නිවන් සුව ලැබේවා මහත්තයා නෙනි

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +1

    වැරදි තිබුණත් ජීවිතයක් උදුර ගන්න වැඩේ කරන්න බෑ ඒ වාගේම එතුමාගේ කරුමේ😢😢😢

  • @kumudupriyankapriyanka3029
    @kumudupriyankapriyanka3029 หลายเดือนก่อน +1

    අවි ගත්තෝ. අවියෙන්ම නසි ති.....දැහැමි පාලකයෝ රට භාර ගනිත් වා.... 🙏🙏🙏නිවන් සුව🙏🙏🙏

  • @darmasenadarmasena3127
    @darmasenadarmasena3127 หลายเดือนก่อน +4

    මැරෙන්නෙ නැහැ කියල ජීවත් වෙච්ච කෙනෙක් කාගෙත් අවසානය ඕක තමයි

  • @shiromaberuwalage5996
    @shiromaberuwalage5996 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා

  • @upaliwijesuriya5489
    @upaliwijesuriya5489 หลายเดือนก่อน

    😢😢😢සබ්බං පහායං ගමනීයං 😢😢😢නිවන්සුව ලැබේවා වසන්ත අයියේ ..😢😢

  • @santhiyakumary2759
    @santhiyakumary2759 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @fathinushufathinushu7740
    @fathinushufathinushu7740 หลายเดือนก่อน

    මේ පවුල හරි ආදරේන් ඉන්නවා ලස්සනයි ❤😢😊

  • @user-qm9ng5fm6s
    @user-qm9ng5fm6s หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා

  • @DilanPrasad-bk8bt
    @DilanPrasad-bk8bt หลายเดือนก่อน

    මොන ප්‍ර්‍රශ්න තිබ්බත් ගොඩක් දුකයී.අපි හැමෝම මනුස්සයෝ.

  • @renokaajitha7240
    @renokaajitha7240 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා වා 🙏🙏🙏🙏🙏

  • @user-ev3rh3jj1v
    @user-ev3rh3jj1v หลายเดือนก่อน

    හොද නරක විතරයි අපි අරන් යන්නේ, තියන දේ හොදටම නැති බැරි අයට දීලා පිනක් දහමක් කරයි කියලා හිතනවා. ආයේ මතු බවයක මේ වගේ දෙයක් නොකරන්න.

  • @SumedaBandara-em3rh
    @SumedaBandara-em3rh หลายเดือนก่อน

    ලස්සන පවුලක්.😢
    ව්නාස කරපු උන්ට
    හොදක් වෙන්න එපා.

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s หลายเดือนก่อน

    Oyalge ආදර පවුලම වෙනසක් කළ kalakanniya වසන්ත perera මහතාට නිවන් 👃 සුව ලැබේවා 😢😂😂😂

  • @isuranthayx7360
    @isuranthayx7360 หลายเดือนก่อน +2

    නිවන් සුව ඔබ තුමාට😢🥺🙏🙏🙏

  • @maheshchandana7219
    @maheshchandana7219 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😭🙏lasanata idapu pawulak paw 😭😭

  • @maheshmalshan3316
    @maheshmalshan3316 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා ... patta dukai.. 😢😢

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c หลายเดือนก่อน +1

    Nice family 💐🌹🌹😔 Rest in peace 🕯🕯🕯🙏🙏

  • @ajithperera6308
    @ajithperera6308 หลายเดือนก่อน +1

    මොනවා උනත් දකිනකොට හරිම දුකයි..... ලස්සනට හිටිය පවුලක්..... කරපු එකතු කරගත්ත පවු තමයි... හැබැයි ඒ මරපු විදිය හරිම කැතයි...... තමන්ගේ දියුණුවට ආශිර්වාද කරන්න ආපු මනුස්සයා ....🥺

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 หลายเดือนก่อน

    අපි කරන පව් පින් මේ ආත්මේදිම ගෙනියනව එිකයි ඇත්ත ඒත් ඹබට නිවන් සුව

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 หลายเดือนก่อน

    එ කෙල්ලටනම් හිත යනවා🥺

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน +1

    Me wage dewal godak sri saddarmayata anuwa jewath wena minissunta wennha godak waradi karana minissunta hoda padamak niwan suwa labewa ediri arthma bawayakadi❤

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ❤❤❤❤

  • @ireshalakmali6205
    @ireshalakmali6205 หลายเดือนก่อน +16

    නිකම් ඉන්න මිනිස්සු මරනවාද...මොනවා හරි වරදක් ඇති ..

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน +2

      වෙන මොනවාද ඉතින් කුඩු කෙශ් සල්ලි තමා ....😊

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +2

      නිකම් ඉන්න මිනිසුන් මරන්නෙ නැ ..එහෙනම් අපිත් මරන්න එන්න එපැයි ..ඒක තමා කියන්නේ තන්හාව පත්තිය ලග වේදනා පත්තිය කියන්නේ ..ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැ

  • @niroshagodakanda3462
    @niroshagodakanda3462 หลายเดือนก่อน +1

    අමා මහ නිවන් සුව ලැබේවා ! 🙏🌹🙏

  • @ranjithamarakoon8842
    @ranjithamarakoon8842 หลายเดือนก่อน

    Beautiful memories only remain ❤.

  • @indranijayalath8236
    @indranijayalath8236 หลายเดือนก่อน +1

    අවිගත්තෝ අවියෙන්ම නහී ඒකයි භාග්‍යයවතුන් වහන්සේගේ දේශනාව ....එයයි ධර්මතාවය....

  • @SimplexSimplex-b6j
    @SimplexSimplex-b6j หลายเดือนก่อน

    මොන දෙ උනත් සොබාදහම වරදට දඩුවම දෙ නවා වරදක් කරා නමි ඒත් හොඳ තාත්තා කෙනෙක් සැමියකු අහිමි කිරිම අපාගත පවක්

  • @indikaprasanna5165
    @indikaprasanna5165 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා....දරුවන් පවු.

  • @ShaminAsantha
    @ShaminAsantha หลายเดือนก่อน +1

    මොන තරම් වැරැදි වැඩ කෙරුවේත් මොන සතුටින් හිටියේ පවුලක් ද එත් අද ඒ සතුට හොරු අරන් ගිහිල්ලා 😥 නිවන් සුව ලැබේවා අයියේ 😢😢😢

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 หลายเดือนก่อน +2

    So sad... niwansuwa lebewa wasantha ayye

  • @MadurangiNadeesha-cs4ml
    @MadurangiNadeesha-cs4ml หลายเดือนก่อน +6

    ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා ඒ අක්කා කොහොම ජිවත් වෙයිද එයාගෙ මහත්තයා මැරිලා කියලා දැනගත්තම ඒ තරම් හරි ආදරනීයියයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน

      එයා ජීවත් වෙන එක ව්ශ්වාස නැහැ

  • @classics2862
    @classics2862 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @damayanthijayasundara8249
    @damayanthijayasundara8249 หลายเดือนก่อน +3

    බිනුර හරිම ලස්සනයි...

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😢😢🙏🙏🙏💐

  • @shiranilal6406
    @shiranilal6406 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @namindupinsara6157
    @namindupinsara6157 หลายเดือนก่อน +1

    මගෙ දරුවන්ට තත්තා නැති උනොත්.අපිට මොනවා වෙඉද.😢😢😢😢😢 පව්

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 หลายเดือนก่อน +1

    ස්වභාව දහමේ නීතිය සැමට සමානය.

  • @chamindathisara6960
    @chamindathisara6960 หลายเดือนก่อน +2

    ලස්සන පවුලක් විනාශ කරල දැම්ම 😢😢

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 หลายเดือนก่อน +1

      හ්ම්ම් ඒත් මෙයත් කීයක් පවුල් අහිංසක කෙල්ලෝ විනාශ කරන්න ඇතිද? රජකම් කලත් කළකම් පලදෙනවා ඒකයි සොබාදහම දෙන දඬුවම් 😡

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 หลายเดือนก่อน +2

    රටේ දරුවන්ට මත්කුඩු සහ ජඩ අමන තක්කඩි චෞර දේශපාලුවන්ට කාන්තාවන් සපයා උපයපු සල්ලි වලින් ඒ දරුවන්ට කන්න දීපු එක කෙතරම් අමන තක්කඩි කමක් ද,?

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 หลายเดือนก่อน +3

    වැලපෙන අයත් හොරැ තමයි මල්ලි

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 หลายเดือนก่อน

      Math kalpna kole ekamy.me ratata mehem wela tyenne e ns thamy kyl deneddi dukay godk.😢😢 weradi nokrapu minissu kochchr api nodena thawa merenawada e wge ahinskaynta nm kisi anukmpawk dakwan nene.kuriru ratak 😢 prasiddiya salli balaya tye nm mona wereddk klth mokada amuthu ratak meh.sobadahama nisi de balaa sita kriyawata nagay eyata wirudda wenn kaatawath be.🙏🙏🙏

  • @maheshikadineshani3393
    @maheshikadineshani3393 หลายเดือนก่อน +1

    Nivan suwa labewa😢😢😢😢

  • @jolycell7772
    @jolycell7772 หลายเดือนก่อน

    අපිට සප කරන්න බෑ උතුම් නිවන් සුව ලැබේවා යලි කිසිම භවයක මෙවැනි කුරිරු අකල් මරණයකට ගොදුරු නොවේ wa කල්‍යාණ මිත්‍රයන් හමු වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @mariyan_yamuna
    @mariyan_yamuna หลายเดือนก่อน +2

    ආරක්ෂාව ඇතුව ජීවත් වෙන්න තිබ්බා 😢 මිනිස් ජීවිත නිරපරාදේ විනාශ වෙලා යනවා බොඩි ගාර්ඩ්ලා දෙන්නෙක් දොර ගාව තිබුනනම් ඊයෙ මැරෙන එක වැලැක් වෙන්න තිබ්බා😢😢😢😢

    • @thilakarathnakumari5141
      @thilakarathnakumari5141 หลายเดือนก่อน +1

      Ow fb එකෙන් අදුන ගත්ත මිනිහෙක්.. එදාමලු පළවෙනි වතාවට මුණ ගැහිලා තියෙන්නේ 😥 මහා තිරිසනෙක් ඔය ප්ලැන් එක ගැන ඇත්ත කියුව නම් මේ මනුස්සය ලක්ෂ 10 දෙයි 😢

  • @DineshaJeewanthi-jh6vy
    @DineshaJeewanthi-jh6vy หลายเดือนก่อน

    අමා නිවන් සුව අත්වේවා😢

  • @nishanthaedirisingha640
    @nishanthaedirisingha640 หลายเดือนก่อน +1

    Monawa unath pau ae lassana jewetha😔😔😔😔😔😔😔

  • @user-fn7bf8vx2k
    @user-fn7bf8vx2k หลายเดือนก่อน

    බුදු සරණං 😢😢😢😢😢😢😢

  • @JiwaDiwakara-fx9qf
    @JiwaDiwakara-fx9qf หลายเดือนก่อน +1

    වැරදි කරනකොට සිතන්න මම දරු පවුලක් ඉන්න කේනේක් කියලා රට කන මුංගේ දුක ගන්න බැලයන් ඉන්න කන් මේ රට ගොඩයන්නැ

  • @roneshnisanka580
    @roneshnisanka580 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා වසන්ත අයියා 😢😢

  • @Ssssm332
    @Ssssm332 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් දෙවිවරු මේ ලොකයේ ඉන්නවා නම් මේ නරුම වැඩේ කරපු උන්ට වේදනාව දිලා දිලා මරන්න ඔන 😡😡😡 කාගෙන් බෙරුනත් සොබාදහමයෙන් කිසිම බේරිමක් නැ

  • @dharmajayathunga
    @dharmajayathunga หลายเดือนก่อน

    ආදරණීය ප්‍රීතිමත් පවුලක් .

  • @anuskhaaththanayaka6608
    @anuskhaaththanayaka6608 หลายเดือนก่อน

    පවු දෙවියනේ මිනිස්සුන්ට මේ වගේ අපරාධ කරන්න එපා.නිවන් සුව ලැබේවා...

  • @user-sj9uy6bn8c
    @user-sj9uy6bn8c หลายเดือนก่อน +1

    ❤😊

  • @Dasanayaka-gu3ri
    @Dasanayaka-gu3ri หลายเดือนก่อน

    Niwansuwa lebewaa

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h หลายเดือนก่อน

    කල පිංකුසල් බලෙන් සසර ගමන නිමාවේවා🙏 ඔබ්තුමන්ගෙ

  • @tilkateqrebandage3060
    @tilkateqrebandage3060 หลายเดือนก่อน

    nivan suva😢😢😢😢❤

  • @anupamasujani1909
    @anupamasujani1909 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව

  • @dimashidesilva2593
    @dimashidesilva2593 หลายเดือนก่อน

    godak dukai me photo dakiddi, obathumata `niwan suwa labewa

  • @laxmanjayasuriya1473
    @laxmanjayasuriya1473 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා වසන්ත ආයියෙ

  • @NilukaWeerasinghe-ol3mm
    @NilukaWeerasinghe-ol3mm หลายเดือนก่อน

    Mewa balanna baha, godakk dukai appa.😢😢😢😢😢😢

  • @SarathSepala-c5l
    @SarathSepala-c5l หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 หลายเดือนก่อน

    😔😥 hoda manussa athmayak laba. Sath purusa asura laba niwan maga awaboda wewa.🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @WISEMARTIAL
    @WISEMARTIAL หลายเดือนก่อน

    මෙතුමා දැන් අප අතරේ නෑහැ. මෙතුමා ආදරණීය සැමියෙක්, ආදරණීය පියෙක්. ගැන්ග්ස්ටර්කෙනෙකුත් වෙන්න ඇති. එහෙන් මෙහෙන් මොනවා හරි කේසුත් ඇති.. තගරි වැඩත් නොකලාම නෙමේ... ඒත් පොඩි මිනිහගෙ ඉදන් සෑහෙන උදව් කරලා තියෙනවා.. දන්නො දනිති... විසේසයෙන් කෝවීඩ් කාලේ සෑහෙන දෙනාට උදව් කරා.. දැන් තවත් ඉතින් මෙතුම කරපු දේවල් නොකරපු දේවල් ගැන අරුවා මෙව්වා කියලා මෙලොව නැති කෙනෙක්ට අපහාස කරනවා වෙනුවට අපි මිනිසුන් හැටියට නිවන් සුව පැතීම හැර අප කුමක් කරන්නද. වෛරී අදහස්වලින් අපට ඇති පලය කුමක්ද.. ඔබට නිවන් සුව වසන්ත පෙරේරා මහත්මයාණෙනි .

  • @BMCK.BannakaBannaka
    @BMCK.BannakaBannaka หลายเดือนก่อน +1

    Niwan suwa🙏🙏🙏🙏🙏

  • @sanjukumara2106
    @sanjukumara2106 หลายเดือนก่อน

    මෙ ආත්තමයේ කරන පව් මෙ ආත්මෙදිම පටිසන් දෙනවා මෙවා අනෙක් ලොකවාසින්ටද හොද පාඩම්

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws หลายเดือนก่อน +4

    Mewa dekkama budu bana pamanakma sihi kara ganna hithawathuni.