Ralla Weralata Adarei | Episode 116 | 2022-01-31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Ralla Weralata Adarei | Episode 116 | 2022-01-31
    Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/3j8ab5m
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    Follow Our Tik Tok Profile :- / hirutv
    #Hirutv #Hirutvlk #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #hirutv #teledrama #ralla116

ความคิดเห็น • 408

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +131

    සැම්සන් අවුරුදු ගානක කෝමා එකක ඉදලා නැගිටලා වගේ පුදුම කෑමක් කන්නේ🤧😂😂😂😂

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +96

    කෝකිල සුභ පැතුම් .❤❤❤ඔබට ලැබුනූ සම්මානයට...සුදුස්සාට සුදුසුම දේ ලැබුනූ ❤❤❤ජය වේවා💚💚

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

      මොකක්ද.සම්මාන ය..මොකක්ද chenal එක ඒක පෙන්නපු 🙄😳🤔🤔

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +3

      @@user-ek9sf2ve3l දේෂමානය රංග කලා භූෂණ මානවහිතවාදී විෂ්ව කීර්තී උත්තම පුජා ගෞරව නාමය සහා කීර්තී ෂී කලාභිමානී දේෂමාන්‍ය ගෞරව නාම ...කියන දෙකෙන්ම ❤️❤️

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

      @@NS-qq4vk මේ ලගදිද...මොකක්ද chenal එක ...

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +212

    අද නම් ශිවයි බාබුයි සුපිරි අනේ. කෝකිල අයිය නම් සුපිරියක් ❤️❤️

  • @reshanasewwandi6447
    @reshanasewwandi6447 2 ปีที่แล้ว +242

    බාබුගෙයි ශිවාගෙයි acting නියමයි කියන්න වචන නෑ ඉතින් ආය.... 👌👌👌

  • @chamikeshani3876
    @chamikeshani3876 2 ปีที่แล้ว +181

    රන්දිකගෙ acting capacity හොඳටම පේන කතාව මේක 😍

  • @chamodyadewindi4161
    @chamodyadewindi4161 2 ปีที่แล้ว +115

    Woww..රන්දික ,කෝකිල acting නම් කියන්න වචන නෑ.රන්දික පොදු teledrama එකට වඩා ගොඩක් හොදට act කරනව.එයාට හොදට fit වෙන්නෙ පොදු එකෙ character එකට වඩා මේ character එක ..

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      👍

    • @dilhanijayawardhana180
      @dilhanijayawardhana180 2 ปีที่แล้ว +6

      රන්දිකව ගොඩක් අය අදුර ගත්තේ පොදු නිසා❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 ปีที่แล้ว

      You are right 💖

  • @nayanichamai3117
    @nayanichamai3117 2 ปีที่แล้ว +99

    බිමල් ජයකොඩි පිස්සුවක් අප්පා තනිකරම 😍

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      👆

    • @thusharibandara4220
      @thusharibandara4220 2 ปีที่แล้ว

      👍👍😍😍😜😜

    • @ArroW_SoN
      @ArroW_SoN 2 ปีที่แล้ว

      ඩර්මප්‍රිය ඩයස්ගෙන් පස්සේ ආසම චරිතයක්

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +60

    අද බාබුයි ශිවයි මරු හොදේ
    අදත් රැල්ල බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @ruwanirekha4804
    @ruwanirekha4804 2 ปีที่แล้ว +155

    අද කොටසටත් ලස්සනයි බාබුයි ශිවයි සුපිරි ..මේ යෙනුකි නම් උඩ පනිනව ටිකක් වැඩියි වගේ..❤😀😀

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว +4

      ❤️‍🔥

    • @shortsfilm7185
      @shortsfilm7185 2 ปีที่แล้ว +1

      මොනව හරි කරමුද එහෙනන්

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว

      ekita santush boot1 tiyenava kohmat.unge gedarin mekita kemati veida hondata endala hitiya kiyla

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว

      Onawata wadiya uda panina aya wadi dawasak uda paninne na. Bohoma ikmanatama bima watenawa

    • @ruwanirekha4804
      @ruwanirekha4804 2 ปีที่แล้ว

      @@shortsfilm7185👍

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 2 ปีที่แล้ว +12

    බිමල් ජයකොඩි මහතා ලංකාවට ලැබුණු වටිනා වස්තුවක්

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +31

    මූන ජපන් කඳ ජරමන් කකුල් ඉතාලි අඩේ ඒක පට්ට සුපර් දෙන්නා😂😂👍👍♥️♥️

  • @iskitchen6637
    @iskitchen6637 2 ปีที่แล้ว +67

    බීලා වගේමයි නියම acting ❤️❤️❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +57

    යෙනුකි මුල් කොටස් ටිකේ හොදයි .
    ඒත් den හිතෙනවා , den චරිතෙ ඒකිගෙ sebee ජීවිතේ වගේද කියල.🤣🤣
    පාට සායම් උලාගෙන හිටියට නපුරු කම ඊට උඩින් ඉස්මතු වෙනව 🤣🤣🤣🤣🤣🤣

    • @sk-qq9xd
      @sk-qq9xd 2 ปีที่แล้ว +3

      අනිවා මටත් මේකිව පේන්න බෑ සැබෑවටත් පේන්න බෑ

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +3

      @@sk-qq9xd එහෙමද 👌👌 ටිකක් සෝබනෙ වගෙ නේද

    • @sk-qq9xd
      @sk-qq9xd 2 ปีที่แล้ว +2

      @@user-ek9sf2ve3l අනිවා👍

    • @twitzyt1519
      @twitzyt1519 2 ปีที่แล้ว +3

      Ane mnd bn umbala yenuki wa atthata hambela thiyenwd saba jeewithe gana dnne eyge🙄👀

    • @twitzyt1519
      @twitzyt1519 2 ปีที่แล้ว +2

      @@sk-qq9xd enm irisiyawa thmi👀

  • @udyanisanjula2942
    @udyanisanjula2942 2 ปีที่แล้ว +49

    බාබු .....ශීවා නියමයි 👍💪
    ශිවා තමයි යෙනුකි ගැන හරියටම කිව්වේ 🤣

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +54

    බාබු මොනව උනත් යෙනුකිට ආදරෙයි...💙

  • @chathunawodya1531
    @chathunawodya1531 2 ปีที่แล้ว +58

    බාබුගෙයි ශිවාගෙයි friendship එක.රන්දික අයියාගෙයි කෝකිල අයියාගෙයි බේබදු acting එක 🙈😂😂.

  • @sayuria7119
    @sayuria7119 2 ปีที่แล้ว +49

    මුන් දෙන්නගේ acting🤩😎🥺

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +13

    බිමල් ජයකොඩි nm pissuwak..my favorite 👌💖ඔහු athi විශිෂ්ට රංගනයක 👌💪💖🌟

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 2 ปีที่แล้ว +27

    සැම්සන් කරවල වාඩියේ ඉදලා ආපුවෙලේ ඉදලා කන එකමයි වැඩේ.....😂

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 2 ปีที่แล้ว +21

    මුණ ජපන් ,කද ජර්මන් ,කකුල් ඉතාලි , කතාව මරු 🤣

  • @chathurimithushi7106
    @chathurimithushi7106 2 ปีที่แล้ว +21

    ශිවා බාබු නියමයි...කතාව හැමදාම ලස්සන කරන්නෙ ඔය දෙන්න⁣ා..❤️❤️ රන්දික අයියා නියමයි...❤️❤️ සුදු මැනිකෙත් නියමයි...❤️ යෙනුකිනම් මුල ඉදලම ඕනවට වැඩී 😤

  • @asinivihara3619
    @asinivihara3619 2 ปีที่แล้ว +55

    යෙනුකි මෙ කතාවෙන් පේමස්වෙලා දැන් සැබැජිවිතෙ උඩපනිනව වැඩි,මලහොන්තුව මට පේන්න බැ,හොද බඩුවක් වෙයි ඔය යන විදියට ඕකි😥

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว +2

      🤣

    • @sanathsamarakkodi8092
      @sanathsamarakkodi8092 2 ปีที่แล้ว +4

      සිරා එයානාම් ඇත්තටම අනාගානි වගේ කොහොමත් ගැලපෙනම චරිතේ එයා තොරගෙන ඉවරායි.

    • @user-vv1ow5nw6q
      @user-vv1ow5nw6q 2 ปีที่แล้ว

      මොකක්ද ඇත්ත නම ඒකිගේ.වෙන මොනවයිද ඉන්නේ එයා

    • @cristiano-y6u
      @cristiano-y6u 2 ปีที่แล้ว

      @@user-vv1ow5nw6q Dasuni senethma😑

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +45

    අදත් හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි 👌👍♥️👍

  • @chathurikamadushanilankapu9657
    @chathurikamadushanilankapu9657 2 ปีที่แล้ว +14

    කොහොමද වැල්ලේ කොල්ලෝ දෙන්නාගේ ඇක්ටින්💓💓💓💚💚💚

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +17

    බාබු ශිවා බිලා දාන acting සුපිරි 👌👌👌❤️❤️❤️❤️

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 ปีที่แล้ว +5

    අම්මෝ යකෝ අරුන් දෙන්නා ඇත්තටම බීලද... ගහලා තියෙන brand එකනම් සුපිරි...... වැලි ගලවගෙන යන්නේ....💥👍

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +61

    දැන්නම් මාරම ආසාවකින් බලන ආදරනීය කතාවක්.එපානම් වෙන්නෙ නෑ.....බාබු ගැන ගොඩක් දුකයි.❤️❤️❤️

  • @chamikeshani3876
    @chamikeshani3876 2 ปีที่แล้ว +40

    ශිවා බාබු Bromance level 🤣🤣🤣❤️❤️❤️

  • @manjumadushika14
    @manjumadushika14 2 ปีที่แล้ว +29

    බාබු ශිවා 💞💞💞 බේබදු ඇක්ටින් නම් සුපිරි ආ

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 2 ปีที่แล้ว +19

    මන්දිරේ දොරගුළු කඩා දමා කියන තැන බාබු දොරගුළු කඩන්නත් යනවා 🤣

  • @janithwijenarayana3720
    @janithwijenarayana3720 2 ปีที่แล้ว +17

    සදුන් පෙරේරා ලෙප්ට්😁

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +34

    බිමල් අයියව මේ විදිහට චරිතයක් දුන්නාට ඉතිම්
    නිවන්‍ත....කසුන්. Director ඔයාලා දෙන්නටත් උම්ම ඩෙන්න හිතෙනවා 🙈🙈🙈🙈🙈🙈
    කාලෙකින් එහෙම dekke.බිමල් අයිය ව
    💪💪💪💪💪💪💪💪

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +21

    බිමල් අයිය ඔයානම් අම්මෝ පට්ට
    👌👌👌👌💪💪💪💪💪👌👌👌👌

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 2 ปีที่แล้ว +20

    අම්මො බාබු ශිවා.මාරයි 👌👍❤❤❤❤💐

  • @Vexcoman
    @Vexcoman 2 ปีที่แล้ว +6

    බාබුගේ මාරම action😍 දවසක ජනප්‍රිය තරුව වෙනවාමයි 😍🥰

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +33

    බාබු & ශිවා Friendship එකට ❤ 👈

  • @inokapriyadarshani4779
    @inokapriyadarshani4779 2 ปีที่แล้ว +31

    නියමයි ආදරේ වේදනාව🤣🤣❤😘

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +34

    යෙනුකි හොද බඩ්ඩක් වෙයි වගේ😁😁😁😁😁

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว +1

      🤣

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +4

      හ්ම් හ්ම් ටිකක් ජන්ප්‍රිය වෙනකොට comment වලින් එහෙම වෙනව නේද .🤣🤣

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

      @@niwanthaprasara4544 මොකො අවුල් ද 😳😳🤪🤪

  • @ruchinidilhani9643
    @ruchinidilhani9643 2 ปีที่แล้ว +20

    ශිවා බාබු acting මරු👍

  • @harshanisilva2957
    @harshanisilva2957 2 ปีที่แล้ว +44

    යෙනුකි සන්තුශ් ගේ හයිය අරන් ඉන්නෙ 😒
    දාලා ගියාම තෙරේයි 😂

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 2 ปีที่แล้ว +16

    බිලා දුක තුනි කරන හැටි කියන්න කිව්වා නේද එක දන්නේ කොල්ලොනේ එක ඔය ගින්දර 🔥 දෙන කෙල්ලො දන්නේ කොහොමද

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 2 ปีที่แล้ว +35

    ශිවා යෙනුකිට ගහන හින්ට් එක 😅😅😅 දණිස් දෙක පුට්ටු වෙලා වගේ ඇවිදින්නේ🥴🤣 එකි ඇත්තටම ඔවා බලනවනේ ඉතින් 🤣 චාටර් ඇති

    • @sanathsamarakkodi8092
      @sanathsamarakkodi8092 2 ปีที่แล้ว +1

      ඔවු පට්ටා නොන්ඩිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamarachamara1805
    @chamarachamara1805 2 ปีที่แล้ว +19

    බාබුගෙ ටෝක් එකට කස්ටිය ටික් ටොක් මරයි 😁😁

  • @thenature2429
    @thenature2429 2 ปีที่แล้ว +3

    මුන් දෙන්නා වගේ බීල ආතල් එකක් ගන්නෝනෙ බං ♥️✊

  • @sudharshiwathsala1158
    @sudharshiwathsala1158 2 ปีที่แล้ว +20

    බාබු තමයි හොදටම කරේ😌🌼😂

  • @newsam547
    @newsam547 2 ปีที่แล้ว +6

    අම්මෝ බාබුයි ශිවයි කොටස පට්ට යෙනුකි left 😂

  • @maniferry548
    @maniferry548 2 ปีที่แล้ว +28

    Sudu menike patta ma patta natural acting ♥️😍😍❤️😍😍😍❤️😍❤️😍😍

  • @hasithadhananjaya85
    @hasithadhananjaya85 2 ปีที่แล้ว +5

    බලන හැමෝගෙම අතිතෙට පොඩ්ඩ පොඩ්ඩ අදිනව මේ එපිය

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +8

    අම්මෝ බාබු.වෙනුකි ඊයා නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kashmira2776
    @kashmira2776 2 ปีที่แล้ว +11

    ශිවා, බාබුයිගේ acting නම් කියන්න වචන නෑ. චරිතෙට උපරිම සාධාරණයක් කරනවා. දිගටම ඔහොම යං

  • @riskaartistchutiiimo4055
    @riskaartistchutiiimo4055 2 ปีที่แล้ว +4

    Babukei sivakei acting niyamai kiyanna vajana ne ithin aya 😍👌

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +19

    බිමල් අයිය ඔයාට ආදරෙ හිතෙනවා අනේ..
    මේ director තමයි ඔයාව ඔහොම කලේ..
    නපුරු චරිතයක් උනත් ආදරෙයි අනේ.....
    👌👌👌💪💪💪🙏🙏🙏

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +18

    විශ්වයට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏.

  • @ishanianupama2362
    @ishanianupama2362 2 ปีที่แล้ว +23

    මරු බේබදු ඇක්ටින්😁❤️

  • @user-iv3oj9dq1m
    @user-iv3oj9dq1m 2 ปีที่แล้ว +6

    මාලන් අයේ සුපුරි ❤️

  • @lakshanimbasnyake8825
    @lakshanimbasnyake8825 2 ปีที่แล้ว +8

    බාබු ශිවා ශෝක් මරුම තමයි....❤❤❤

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +5

    මුණ ජපන්
    කද ජර්මන්
    කාකුල් ඉතාලි
    😍😍😍😍😍

  • @malithsameera4518
    @malithsameera4518 2 ปีที่แล้ว +2

    මේකේ හැංගිච්ච සුපිරි චරිතාංග නළුවෙක් ඉන්නවා...ඒ dheeraj ..බිමල්ට නොදෙවනි චරිතයක් කරනවා

  • @maniferry548
    @maniferry548 2 ปีที่แล้ว +10

    Godaaaaaak godaaaaak godaaaak godaaaaak adarei sudu menike Amanda akki 😍❤️♥️❤️😍❤️♥️😍😍❤️❤️❤️♥️apiwa washikaraganne oya

  • @virajv2max81
    @virajv2max81 2 ปีที่แล้ว +2

    බිලා දුක නැතිකරන හැටි කියන්නකො බලන්න මටත් බිලා දුක නැති කරගන්න🥺🥺🥺

  • @asinivihara3619
    @asinivihara3619 2 ปีที่แล้ว +14

    කතාවට උනත් යෙනුකිවපල්කරනව වගෙ,ඇවිදින විදිය කැතයි තමා ඒකිගෙ🤣

  • @sadeepasewwandi568
    @sadeepasewwandi568 2 ปีที่แล้ว +14

    යෙනුකි ට ලගදිම තේරේවී

  • @monaperera5252
    @monaperera5252 2 ปีที่แล้ว +9

    Amanda akki athatama character eke jeewath wenne eka apita feel wennawa patta natural acting thiyenne Amanda akki sudu menike 🔥❤️❤️❤️❤️❤️😍😍♥️♥️😍❤️❤️❤️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +11

    අදත් හරිම ලස්සනයි

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +21

    සියළු උවදුරු දුරු වී සතුට සැනසුම උදාවන සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏🌸🌸🌸

  • @dinushalakmali2052
    @dinushalakmali2052 2 ปีที่แล้ว +14

    මැණිකෙ ගේ අාදරෙ ශිවා ට ලොබහිතුනා💏💆💏💆💏💏

  • @crazyjeeps3633
    @crazyjeeps3633 2 ปีที่แล้ว +5

    😡දු වටෙම ගිහින් අවට කමක් නැ . තාත්තා පොඩ්ඩක් දැම්මම දුට රිදෙනවද😡

  • @japanlifewithmadavi
    @japanlifewithmadavi 2 ปีที่แล้ว +2

    Amma siwagei babugei acting walata hinawa nawaththa ganna beri una ammo maru oii 🤣🤣🤣🤣

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 2 ปีที่แล้ว +2

    බාබු ශිවා දැන් පිස්සුවක් වෙලා... phone එකේ wallpaper එketh එයාල...

  • @anushsenevirathne5897
    @anushsenevirathne5897 2 ปีที่แล้ว +5

    නියම යාලුවෝ දෙන්නා

  • @user-kq3ko6er9e
    @user-kq3ko6er9e 2 ปีที่แล้ว +19

    බාබු ඔයා නම් නියමයි

  • @JollyCraze
    @JollyCraze 2 ปีที่แล้ว +4

    Shiwage acting suppa..😍

  • @monaperera5252
    @monaperera5252 2 ปีที่แล้ว +6

    Amanda akki marama talented actress kenek sudu menike 🔥🔥🔥🔥🔥🔥

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    බාබු තමයි හොදටම කරන්නෙ 😊

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +6

    ඇත්තටම යෙනුකිට වයස කීයද
    17 කිව්වට යකෝ..ඊට වඩා වයසයි වගේනේ...🤣🤣🙈🙈

    • @varuabesinghe
      @varuabesinghe 2 ปีที่แล้ว

      ow hlo mtat 17 ochchra loku nh api

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +8

    අද නම් සුපිරි ශිවා බාබු දෙන්න ගෙම ඇක්ටින් නියමයි

  • @sew9130
    @sew9130 2 ปีที่แล้ว +2

    ඒ දුක එනෝ බං 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 ปีที่แล้ว +1

    Thaththagii duwagei acting maru.

  • @user-gy6pl5lu3j
    @user-gy6pl5lu3j 2 ปีที่แล้ว +9

    අම්බෝ බාබු 😍❤👌

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +4

    නියමයි දිගටම හිතපන් 🤣🤣🤣

  • @dilshamadushani5890
    @dilshamadushani5890 2 ปีที่แล้ว +10

    අම්මොහ් ශිවයි බාබුවයි ❤️😏

  • @maniferry548
    @maniferry548 2 ปีที่แล้ว +6

    Sudu menike Amanda akki woow oya Nan 🔥❤️❤️❤️ 😍😍❤️😍

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +11

    රසම රසට කෑම හදන්න ඉගෙන ගන්න නම් මේ පැත්තටත් එන්න යාලුවනේ 👈👈

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 2 ปีที่แล้ว +2

    Shiwoo uba nm patta porak ban. Elatama denawa kollo,

  • @dilinimadhurangi1764
    @dilinimadhurangi1764 2 ปีที่แล้ว +5

    අයියෝ බාබු ඔයා. මරු යාලුවෝ දෙන්නා

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 2 ปีที่แล้ว +1

    Comments ... ammooooh ... 402 ... shaaaaaàa maruuuu maruuuuuu rella weralata aaadareiiii
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💫

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +6

    ලස්සනයි අදත් ❤️

  • @sandu1268
    @sandu1268 2 ปีที่แล้ว +6

    Yanuki kiyanne katta wetta piththala gini bombayak 😂💥

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 2 ปีที่แล้ว +1

    Shiwai baabu nm nithara ma set wenawa wagee.. yakooooo mun ettatama biila wageeeeeeeeeeeeee. Patta ma patta acting .. hahahahhahhaha.. 😅😅

  • @lahitusmpat3458
    @lahitusmpat3458 2 ปีที่แล้ว +11

    අද නියමයි නේත⥁⥀

  • @sudeshmadushanka2182
    @sudeshmadushanka2182 2 ปีที่แล้ว +1

    යෙනුකි left 😂

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 2 ปีที่แล้ว +4

    මුහුදෙ ඉන්න ඔක්කොම මාළු ඔයා ලංගට එන්න ඕන කියල අයිතියක් නෑ නෙවෙයි නියමයක් නැහැනෙ විය යුතුයි .

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +1

    BABU,SHIWA
    🤣

  • @nethmivindya9303
    @nethmivindya9303 2 ปีที่แล้ว +2

    රන්දික අයියා..🤓✌️

  • @gihanharitha7777
    @gihanharitha7777 2 ปีที่แล้ว +7

    යෙනුකි උබ කෑල්ලද 😎

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      😂

    • @mrdilieepa8032
      @mrdilieepa8032 2 ปีที่แล้ว

      එ කෙල්ලො දෙන්න මට පෙන්න බැ බන්

  • @gameoversl4216
    @gameoversl4216 2 ปีที่แล้ว +4

    Ammo adanm athal 😂😂😂😂

  • @resheendewmina9106
    @resheendewmina9106 2 ปีที่แล้ว +3

    Yenuki Lept😂👌

  • @sujiwaanuruddi6972
    @sujiwaanuruddi6972 2 ปีที่แล้ว +1

    අනේ..ශිවා, බාබු...🥰

  • @christinajayasuriya8561
    @christinajayasuriya8561 2 ปีที่แล้ว +2

    Amanda akki sudu menike ge acting capacity eka marama high natural supriri ❤️❤️❤️😍😍❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

  • @travelwithniki3760
    @travelwithniki3760 2 ปีที่แล้ว +3

    Harima ashawen balana telidrama ekak..Good luck