Nadagamkarayo Episode 336 || ''නාඩගම්කාරයෝ'' || 04th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 657

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +243

    මොනවා උනත් සෙට් එකේ දියෝග බදුවට පොඩ්ඩක් අනුකම්පාවක් හිතෙනවා 😀

  • @thilinikoralage8564
    @thilinikoralage8564 2 ปีที่แล้ว +172

    සංවර්ධන මිස් නම් සුපිරි... ඒ කටහඬ, ඒ ලස්සන නම් සුපිරිම සුපිරි ...

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +459

    ජානුගෙ ඇක්ටින් මරු කියන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕
    සරා ❤️ සුදු චුටි

  • @ranjithashoka8476
    @ranjithashoka8476 2 ปีที่แล้ว +118

    අැත්තටම ජීවිතේ ගොඩ දාගන්න මේ වගේ කටු කන මිනිස්සු මේ ලෝකයෙ කොයි තරමි අැද්ද .එ් ඔක්කොටම ජය වේවා.. .✊✊✊

  • @dilavlogs1509
    @dilavlogs1509 2 ปีที่แล้ว +32

    හාමුදුරුවෝයි මාස්ටරුයි එකතු වෙලා සාරාලව යහ මගට ගත්තා වගෙ දියොග බදුවලත් යාහ මගට ගත්තොත් නෙද හොද ..😉😉

  • @niroshithilanka8423
    @niroshithilanka8423 2 ปีที่แล้ว +8

    ගීතානි මිස් නම් ෂෝක් .ආදරේ හිතෙනවා .මෙන්න සංවර්ධන නිලධාරි .ආදර්ශමත් හැමෝටම .ආදරෙයි හැමෝටම.

  • @lakshandissanayake3054
    @lakshandissanayake3054 2 ปีที่แล้ว +150

    දන්නවනම් මොනාද කියන්නේ..😁
    දියෝගබදු කට ඇරියත් හිනායනවා..😂

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

      ඔව් අනේ...සුපිරි එයාගෙ වොයිස් එකහ්🤣🤣

  • @kalanimaheshika4740
    @kalanimaheshika4740 2 ปีที่แล้ว +33

    දියෝගබදු අන්තිමට සරාල එක්ක එකතු වෙයි කියල හිතෙන්නෙ මට විතරද🤔😐

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +30

    අද කතා ව ගොඩක් ලස්සනයි සරා සුද්දා කවඩි යා කිරි පුතා යාලුවෝ හතරදෙනා නියමයි ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤👍👍👍👍

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 2 ปีที่แล้ว +70

    කතාවට විතරක් නෙවෙයි ඇත්ත් ජීවිත වලත් සරාල වගේ මිනිස්සුන්ට හරියන්න ඕනේ...💖

    • @aselasampath2185
      @aselasampath2185 2 ปีที่แล้ว +1

      හරි ගියා රජාට ගොට්ට අල්ලා බුදුහාමුදරුවන්ගේ නෑයො කියපු කාලෙ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      අනිවා❤️

    • @lahirulakshanjayawardana8361
      @lahirulakshanjayawardana8361 2 ปีที่แล้ว

      @@aselasampath2185 අහෝ දුකකි ඉරකි තිතකි 💔😁

    • @lahirulakshanjayawardana8361
      @lahirulakshanjayawardana8361 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 ✊💞✨️

  • @nimeshamadushani2930
    @nimeshamadushani2930 2 ปีที่แล้ว +21

    එත්තටම කතාත් බෙලුව මේවගේ ලස්සන කතාවක් බලනවමඉ❤❤මේකේ ඉන්න හෙමෝම එයාලේගේ කොටස ලස්සනටම කරනවා. ජානු මන් ඔයාටත් ගොඩක් ආසඉ🌹, අනේ ප්ලීස් මේ කතාව තව ගොඩාක් කල් ඕනි. කවඩ්යා සෝඉ🌹ආදරෙඉ කතාවට ගොඩක් ❤❤❤❤

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      හෑහ්....මේක මාර සිංහල ටයිප් කිරිල්ලක්නෙහ්🙄😒

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +210

    ජානුගේ acting නම් මරු ඉතිං. 😂😂

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 ปีที่แล้ว +123

    ජානුගේ චරිතේ නම්...සුපිරි ❣️👌 දෙනවා වටේටම🎭👌

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 ปีที่แล้ว +171

    ගීතානි මිස් සරාලට මාරම සපොට් එකක් දෙන්නේ ...දියෝග බදු කියන්න ඔනේ දේ කෙලින්ම බින්දුවට කිව්වා ....අදරෙයි නාඩගම්කාරයෝ

    • @thilinithilinithilini4493
      @thilinithilinithilini4493 2 ปีที่แล้ว

      Ou neda ahem aya ගම්වල ඉන්නවානම් හොදයි නේද

    • @armygirl3953
      @armygirl3953 2 ปีที่แล้ว

      P9pppppppppppppppppppppppppppppppppppl99

    • @lalithakumara7533
      @lalithakumara7533 2 ปีที่แล้ว

      දෙශපාලනයේ හොරුන්ගෙ ස්වබාවය හොඳින් පෙන්නනව👍👍👍👍👍

    • @p.v.dedits4761
      @p.v.dedits4761 2 ปีที่แล้ว

    • @maneeshalakmal8902
      @maneeshalakmal8902 2 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖💓💖💖💖💓💓💓💖💖💓🥰🥰💓💓

  • @Wasantha-1984
    @Wasantha-1984 2 ปีที่แล้ว +18

    හාමිනේනම් රගපාන විදිහ පිස්සුවක් ❤

  • @amithpriyankara3310
    @amithpriyankara3310 2 ปีที่แล้ว +14

    බිංදු සිරි චරිතය තවදුරටත් ඉස්සරහට අරං යන්නැතුව කතාවෙන් අයින් කරා නම් හොඳයි නේද ?

  • @naweensamarasinghe8234
    @naweensamarasinghe8234 2 ปีที่แล้ว +23

    කවඩියාගෙ එනව්න්ස්මට් එක තමා මරු 😅😂🥰

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 2 ปีที่แล้ว +17

    පන්සලේ චෛත්‍යේ තියන පිං පාට 🙏🙏🙏
    අරගලයට ජය වේවා

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +140

    ලෙල්ලා නියම චරිතේ 👍👍👍👍👍

    • @harshaniboteju8374
      @harshaniboteju8374 2 ปีที่แล้ว

      Bigfvbxrh🇱🇰👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @NIMSARA630
    @NIMSARA630 2 ปีที่แล้ว +29

    මුලදි රෙක්ස්පට් හිටිය කවඩියා😂 දැන් රුපියල වගෙ😂

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +52

    බෝක්කු ඇල ලග.....
    නිදන් කැලේ ලග...
    කුරුමානමක් ලග...
    ඉගියයි මාලං ලග......

  • @bingumalprasad9686
    @bingumalprasad9686 2 ปีที่แล้ว +81

    නියම කතාවක්...සතුටින් ඉන්න හොදම වෙලාව තමයි හොදම නැකත...

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +80

    ගීතානි මිස් දවසින් දවස ලස්සන වෙනව ,ඉස්සරට වැඩිය .😉 කතාවට උනත් හිත හොඳ කම නිසාම වෙන්න ඇති .🤔🤔

    • @dilanrajakaruna2371
      @dilanrajakaruna2371 2 ปีที่แล้ว

      ටෙන්සි කෑලි කනවානෙ දැන්...😏😏

    • @akila6421
      @akila6421 2 ปีที่แล้ว

      සෙවලයා..

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +71

    ජානු අමීෂාගෙ ටීවි ප්‍රසෙන්ටින් එක නම් නියමයි.😂 "සිරස්කල" එ්ක මරැ. ජානුගෙ නියම අැක්ටින්.

  • @nimeshamadushani2930
    @nimeshamadushani2930 2 ปีที่แล้ว +31

    බුදුසරණයි. ස්වර්ණ වාහිනියෙන් දිගටම මේවගේ කතා බලාපොරොත්තු වෙනවා ❤❤

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 2 ปีที่แล้ว +58

    ආයෙ ඉතිං එදා මෙදා තුර නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ගහන්න එකක් බිහිවෙන එකක් නැ..ඒකට හොදම සාක්ෂිය තමා යූ ටියුබ් තුල 1M හැමදාම වීව්ස් තිබීම.💜️

  • @Rexrod123
    @Rexrod123 2 ปีที่แล้ว +102

    සර්වාහිනී නාඩම්කාරයො කොච්චර දිග් කරත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නෑ😍 කතාව ලස්සනයි දැන්😍🌟

    • @chamodxd2102
      @chamodxd2102 2 ปีที่แล้ว +1

      Adui 👍🏽

    • @sandaruwanpereraofficial
      @sandaruwanpereraofficial 2 ปีที่แล้ว +2

      අනිවා බලන අය කොහොමත් බලනව. කියවන එවුන් කොහොමත් බොරුවට කියවනව 😊

    • @chamodxd2102
      @chamodxd2102 2 ปีที่แล้ว

      @@sandaruwanpereraofficial moda comment 👍🏽

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 2 ปีที่แล้ว +28

    ගජමෑන් ගෙනාව නම් හොඳයි දැන්
    කතාව හරිම පාලුයි

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +17

    ලේකමාව ගස් බැදලා තියලත් ඕකගෙ කට අඩු වෙලා නෑ.ඔය වගේ උන්ව ගස් බැදලා දිමි ගොටු දාන්න ඕනා..😏😏😏

  • @user-fs3yk6po6f
    @user-fs3yk6po6f 2 ปีที่แล้ว +77

    අනිවාර්යයෙන් දියවක බදු සරාලට සෙට් වෙනවා පොල්ලෙලි බිස්නස් එකට😃

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +13

    ජානු ෂෝක්. මෝඩ චරිතය හොදටම් රගපානවා.

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 2 ปีที่แล้ว +9

    ආපු ගමන් මාස්ටරගෙ කලාආයතනයෙ කෑල්ල ස්කිප් කරපු උන් මේ කොනට

  • @pathampathma324
    @pathampathma324 2 ปีที่แล้ว +13

    අනේ mee නාඩගම් කාරයෝ කතාව nam හරිම හොඳයි හරිම ආසාවෙන් බලන එකම කතාව ඒක මාස්ටර් මහත්තයා කරන charithe harema වටිනවා බලන ඕනැම කෙනෙකුට ඉගෙන ගන්න හොඳම කතාව හැමෝටම බුදු සරණයි පරෙස්සමින්

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +42

    කොල්ලො එක මුල් වතාවට පැකට් ලොඩ් එකත් පටවලා සුපිරි ගේමක් ගහන්න යන්නෙ.💥

    • @manashakalpani.9291
      @manashakalpani.9291 2 ปีที่แล้ว

      බිලා.......කොල්ලො බීලා🤣

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +162

    මාස්ටර් ගේ කලා ayathnaya කියන සින්දු මාර ලස්සනයි danati dawal ගොඩක් ඉගේන ගන්න පුළුවන්

    • @bingumalprasad9686
      @bingumalprasad9686 2 ปีที่แล้ว +17

      Api na skip karanawa wegen..

    • @rukshandananjaya5842
      @rukshandananjaya5842 2 ปีที่แล้ว

      @@bingumalprasad9686 qq

    • @sandujaysooriya9066
      @sandujaysooriya9066 2 ปีที่แล้ว

      @@rukshandananjaya5842 Vs h>>

    • @supunanushka2558
      @supunanushka2558 2 ปีที่แล้ว

      Supun

    • @dusha2052
      @dusha2052 2 ปีที่แล้ว

      හොදයි ,,,,,,කල්පනාගේ සින්දුවක් තියෙනකොට. සමහර වෙවට too long .boring .එතකොට skip කරනවා.

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 ปีที่แล้ว +36

    ලේකමාට හොම්බට අනින්න හිතෙන්නෙ මට විතරද...😀😀😀

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว +5

      නෑ බන් මටත් හිතෙනවා..😡😡😡

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +19

    අම්බෝ දියෝග බදු 😂ඔයා තමයි හොදටම කලේ

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +23

    *_කතාවට නුසුදුසුම චරිත දෙක ලෙකමයයි ග්‍රාමසේවක ඩබල..😁 කතාවටත් ඇනයක්...😁😁 අදින්නේම අදාලම නැති ප්‍රශ්න දෙන්නට ගහලා එලවලා දාන්න ඔනා.. හාමුදුරුවෝන්ටත් බන උගන්වනවා.. උන් දෙන්නා බුදුහාමුදුවොන්ටත් බන කියලා දෙන ලෙවල්.😁😁🤣🤣_*

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 2 ปีที่แล้ว +32

    සරාගේ සිංදුව නියමයි.👍👍👍👍👍

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +37

    මාස්ටර් ටත් සම්මානයක් ලැබෙනවන්ම් හරිම වට්නව දක්ෂ රන්ගනයක්

  • @anu4101
    @anu4101 2 ปีที่แล้ว +84

    අරගලයට ජය වේවා..අපිට යන්න බැරි උනත් හිතින් අපිත් ඔයාලා ලග..💪💪💪

    • @asokabandara1061
      @asokabandara1061 2 ปีที่แล้ว +1

      💐💐💐💐💐

    • @nithiljayawardhana1104
      @nithiljayawardhana1104 2 ปีที่แล้ว +1

      Ithin eka meke daanne ai???

    • @anu4101
      @anu4101 2 ปีที่แล้ว +2

      @@nithiljayawardhana1104 man moke dammath oyata mokada

    • @nithiljayawardhana1104
      @nithiljayawardhana1104 2 ปีที่แล้ว +1

      @@anu4101 nikan meh kapila penna dagalannathuwa inna

    • @anu4101
      @anu4101 2 ปีที่แล้ว +1

      @@nithiljayawardhana1104 me mata oyath ekka prashnayak ne.. Anunge comment asse reply nokara paduwe inna

  • @ireshahemachanda2400
    @ireshahemachanda2400 2 ปีที่แล้ว +20

    අද රටේ තත්වෙට මාරම ගැලපෙන කතාව ❤️

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว +70

    මාස්ටර්ගෙ සන්ගිත පාඩම O/L A/L කරන අයට හොදයි

  • @mother9423
    @mother9423 2 ปีที่แล้ว +7

    ලස්සනයි මාස්ටර් පැරණි සින්දු අහන්නත් අාසයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +25

    මේ විදිහට මිනිසුන් ට කැප වෙලා උදව් කරන රජයේ සේවකයෙක් දැක්කමයි.

  • @AnuAnu-sq9bg
    @AnuAnu-sq9bg 2 ปีที่แล้ว +3

    Sara nm niyamai

  • @mdnktv1642
    @mdnktv1642 2 ปีที่แล้ว +11

    සිඟිතියෝ ඔයා නම් සුපිරි අනේ. ❤️❤️

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +8

    ගමෙි ග්‍රම නිළධාරින් ගමට පිලලයක් බව ඇත්ත සත්ත කරැනකි🗣️

  • @sameeramangala1472
    @sameeramangala1472 2 ปีที่แล้ว +60

    හැමෝම තම තමන්ගේ චරිත වලට ලොකු සාදාරනයක් කරනව...ඒත් සරයි කවඩියයි ඔවර් යනව වගේ හැගීමක් තියෙන්නෙ.මෝඩ පාට් එක වැඩි ඒ චරිත දෙකේ🤣

  • @madhukasandaruwani6372
    @madhukasandaruwani6372 2 ปีที่แล้ว +67

    අද දියෝගුබදු නියමයි 😁😁

  • @maheshgamage5998
    @maheshgamage5998 2 ปีที่แล้ว +17

    ගුරෑන්..ගුරෑන් ...🤣🤣🤣🤣🤣🤣අදනම් පට්ටම ඈ ...සුපරි පරි තමා...

  • @Sadeesh217
    @Sadeesh217 2 ปีที่แล้ว +13

    අනේ අපි ආසාවෙන් බලන කතාවලට මෙහෙම කරන්න එපා..කිසිම රහක් නෑ.එකම තැන

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +66

    නාඩගම්කරයෝ සුපිරි කතා වක් මිනිස්සුට ආදර්ශයක් ගන්න පුළුවන් නියම කතා වක්

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +41

    කවඩිය හරිම ෂෝක්.. නියමට රගපානවා…෴෴෴

  • @mohamedazlee
    @mohamedazlee 2 ปีที่แล้ว +14

    ලෙකමා සරා හොයා ගත්තට පස්සෙ එගැන කතාවක් වත් නැහැ.
    පොලිසියත් ආගිය අතක්නැහැ පැහර ගත්ත හොරු අල්ලන්න

  • @wkumari5282
    @wkumari5282 2 ปีที่แล้ว +15

    ගීතානී මිස් තමා සරාට ගැලපෙන්නේ

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +35

    මෙච්චර ගුටිත් කාලා හිරකරන් ඉදලත් මේ ලේකමා හැදිලා නෑනෙ. මන්ත්‍රීතුමා කියනව වගෙ මුන් ඔක්කොම බහිරවයාෙ ,මළපෙරේතයො තමයි.😄

  • @mother9423
    @mother9423 2 ปีที่แล้ว +14

    අදනමි නියමයි කතාව සරා

  • @nilame1133
    @nilame1133 2 ปีที่แล้ว +53

    කවඩියගෙ ගොං ඇක්ශන් අඩුකරානම් හොදයි කියන එක තාමත් මේ කතාව හදන උන්ට තේරෙන්නෙ නැද්ද. ඒ ඇක්ශන් දැන් අජූතයි

    • @sltstube522
      @sltstube522 2 ปีที่แล้ว

      Githani mis adrei ha niyami

    • @cl610
      @cl610 2 ปีที่แล้ว

      ඔව්

  • @sasindu7843
    @sasindu7843 2 ปีที่แล้ว +51

    දියෝග tax තමා හොදටම කලේ 😌

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +61

    ජානු ආමිශා ඔයා නම් නියමයි ජය වේවා ඉදිරි අනාගතයට

  • @annekarunaratne4274
    @annekarunaratne4274 2 ปีที่แล้ว +16

    The chief monk's advice is exemplary! Nowadays"monks" can take some wonderful advice from this "lay" person. Long live this actor👏👏👏👏

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +17

    ජානුෙග acting නමි සුපිරි👌❤️❤️❤️❤️

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +128

    ජානු කවදා දියුණු වෙයීද මන්දා පිස්සු හුටන් දෙකාක් මාලන් ඇන්ඩ් ජානු🤣🤣 හැබැයි දැනට වඩා මුලින්ම කතාව පට්ට කියන අය ❤යමු 🤔

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +5

      මාලන් ට පිස්සු කොහෙද 😅 මාලන් කියන්නෙ පිස්සෙක් ගෙ වේශෙන් ආව දක්ෂතම cid නිලධාරියා 🌟❤️

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      ජානු විතරක් නෙමෙයි කතාවෙ හැමෝම එහෙමයි. සරාලා විතරයි දියුණු වුණේ.... අනික් අය එක තැන පල් වෙනවා

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 මාලන් කියන්නෙ හොරොව්පතාන පොලිසිය් Cid officer කෙනෙක් මිනිහා මේ දවස්වල හිගන්නෙක් වගේ රගපානවා ඒ ගම්මු මාලන් ගෙ ඇත්ත ස්වරූපය දැනගන්න නිසා 🙂❤️ කතාව අන්‍තිමෙදි මාලන් තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කරලා බිංදු & කුකුලාව ජීවීතාන්තය දක්වා හිරේ යවනවා 🙂❤️ මාලන් රසිකා බැදලා කොළඹ පදිංචි ත් වෙනවා ,සරා සුදු චූටි ජාත්‍යන්තර කලා තරග වලට යනවා,ජානු තනියෙන් ම ගොඩ යනවා නිලියක් වෙනවා මන්ත්‍රී ඔහේ ඉන්නවා ගජමැන්ට බාගෙට සනීප වෙනවා කවඩියාට නම් ගීතිකා ව බදින්න බැරි වෙනවා ❤️🙂

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 th-cam.com/video/UqhILLjhMSI/w-d-xo.html මේක බලන්නකො මේ තමයි ඇත්තටම කතාවෙ අවසානය වෙන විදිහ ජානු කියන්නෙ 🙂❤️

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +90

    මේ දවස්වල හොඳටම කරන්නෙ ඉතින් අපේ මනමාලන් තමයි 😍
    ආදරෙයි "නාඩගම්කාරයෝ" ❤️ සෙට් එකටම 🔥 හැමෝම එක වගේ දක්ෂයි 👌

    • @anulasubasingha2211
      @anulasubasingha2211 2 ปีที่แล้ว +1

      Vvvlvvvovvvovvvvvvvvjvvvvvvlvvvvvlvvvovvvovvvvvvvvvvvovvvvvvvvvovvvlvvvvvlvvvovvvvvovvvovvvovvvovvvovvvovvvovovvvovvvvvvvvvvvvvvvvvvvovvvvvlvvvvvlvkvvvvvvvvvllvvvvvlovvvvvvvvvvvvvvvovvvvvvvvvovvvovvvovvvovvvovvvovvvovvvovvvovvvvvovvvovvvovvvlvvvovvvovvvovvvovvvlvvvovvvovvvvvvvlvvvvvvvvvvvvvvvvvjvvvvvllvvvvvjvvvkvvvjvvvvvvvvvvvvvvvvovvvvvovvvvvvvovvvvvovvvovvvvvvvlvvvvvovvvvvvvvvovvvvvvvvvlvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvojjjjjlloojjjjjjjjjoooolllllllllllllllllllllllllllllllllllllooooooooolloo

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว +27

    නදකින් මේ ලේකමානම් අප්පිරියයි එකටම හරියනවා ග්‍රාමසේවකයා දෙකම තකට තක😂😂😂

    • @nishanthahewage3990
      @nishanthahewage3990 2 ปีที่แล้ว +2

      Hama gamakama mehema set ekak innwa 😔😔

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว

      @@nishanthahewage3990 ඔව් ඔව් එකඇත්ත උන් වැඩක් කරන්නෙත් නැ කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැ

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +10

    සරා අනික් වුන්ගෙන් වැඩගත්තාට ඌ වැඩ කරන්න නෑ . සන්වර්දන ගෑනිත් ඌව විතරය් සරසන්න හදන්නේ.. ඌට විතරක් ඇදුම්.. ඌට විතරක් අස්සන් කරන්න ..අනික් වුන් කටු කනවා

    • @pnlatha3962
      @pnlatha3962 2 ปีที่แล้ว +2

      Eka nam aththa.

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +1

      😂😂උබට කවදාවත් ගොඩ යන්නැත්තෙ ඔය ගොබ්බ විදිහට හිතන් හින්දා

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว

      @@evopowerbomb3862 - තොට වඩා නම් හටි ගිහින් තියනවා මට ඒ විදියට හිතන නිසා

  • @sajethkumara9201
    @sajethkumara9201 2 ปีที่แล้ว +15

    ඇත්තටම ආදර්ශමත් කතාවක්

    • @chamindakumara9506
      @chamindakumara9506 2 ปีที่แล้ว

      තෝ හුත්තෝ ....අදද ඒක දන්නෙ..ගොං පකය..

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +68

    "සිරස්කල" නම් මොනවද මල්ලී...
    ජානු අමීෂා" ටත් වැඩි අය, අය්යලා ලියලා දීපුවා කියන්න ඇවිත් වාත වෙලා තියෙනවා මල්ලී........🤣🤣🤣🤣🤣

  • @maduacademy1663
    @maduacademy1663 2 ปีที่แล้ว +7

    කිරි පුතා චරිතෙයි කවඩියා චරිතෙයි ඉදිරිපත් කරන දෙබස් සමහර අවස්ථා වල ගැලපෙන්නේ නැ කතාවත් එක්ක එපා වෙනවා

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +11

    බ්න්දුගෙ කොල්ලෝ සෙට් එක තමයි අද 👌

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +51

    සිංදු නම් සිංදු ,මියුසික් නම් මියුසික් සරා වැඩකාරයා. ලොරිය අැතුලෙ හොඳ බජව්ව.🔥

  • @mohamedrikaz5323
    @mohamedrikaz5323 2 ปีที่แล้ว +23

    නාඩගම්කාරයෝ සුපිරි චරිතය 👍

  • @tharushanimsara7545
    @tharushanimsara7545 2 ปีที่แล้ว +11

    පටන් ගන්නකොටම මාස්ටර් රෙනවා🤣🤣😵

  • @s.a9748
    @s.a9748 2 ปีที่แล้ว +16

    ලේකමයගෙ ඊර්ෂ්‍යාව ,කට තාමත් එහෙම්මමයි .😠 මූට ඇනල අර කැලේ එල්ලල තිබුන විදියටම තිබ්බ නම් ඉවරයි ,😠😠

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v 2 ปีที่แล้ว +11

    සරාගෙ කතා කරන විදියෙන් අප්පිරියයි එයාව. එයා හිතන්නෙ එයා තමයි මෙත හැමදේටම පොර කියල

    • @cl610
      @cl610 2 ปีที่แล้ว

      ඔව්

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 2 ปีที่แล้ว +9

    ⁣ජානු ඇයි රඟපානකොට හුලං යනවා වගේ සූස් සුස් ගාන්නෙ. අප්පිරියයි එයාගෙ ඒ කොටස්

  • @thanujaerangi6624
    @thanujaerangi6624 2 ปีที่แล้ว +23

    සුරංග orawala ආයෙත් sara ta මොකක් hari karala ,ආයෙත් ගස් යන්න වගේ හදන්නේ. 🤣🤣

  • @nawodadinumi5930
    @nawodadinumi5930 2 ปีที่แล้ว +8

    Diyoga badut like ekk damu.... ❤❤❤❤

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +43

    Episode කීයක් ගියත් කතාවෙ ලස්සන නම් අඩුවක් නෑ ප්‍රේක්ෂක ආදරය එදා වගෙමයි අදත් 😍
    💕 "නාඩගම්කාරයෝ"💕

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +64

    අද ජානු අමීශා විසින් ගෙන එන්නෙ සිරස් කළ තිරස් කළ වැඩසටහනයි.......🤣🤣🤣🤣🤣🤣
    ඔබ සැම ආදරයෙන් පිලිගනිමු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lasithrangana9640
    @lasithrangana9640 2 ปีที่แล้ว +31

    දැන් නං කතාව ඕනාවට වඩා අදිනවා වැඩියි වගේ.. ඔහොම ගියොත් නම් මේකත් අප්පිරිය වෙයි වගේ

    • @sm5pe5xi9n
      @sm5pe5xi9n 2 ปีที่แล้ว

      කතාව ඉක්මනට ඉවර කරොත් හොඳයි තමා
      වැඩිය අදින්න ගියොත් අවුල් යනවා

    • @sm5pe5xi9n
      @sm5pe5xi9n 2 ปีที่แล้ว

      කතාව ඉක්මනට ඉවර කරොත් හොඳයි තමා
      වැඩිය අදින්න ගියොත් අවුල් යනවා

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +22

    සරාගෙ සෙට් එක ෆුල් ජොලියෙ. කියපු නාට්‍යය සිංදුවත් මරැ🔥.බිස්නස් එක නැගල යනවා සුපරි පරි ඉතිරි වෙන්න.

    • @alokadulshan409
      @alokadulshan409 2 ปีที่แล้ว

      මොකද්ද ඒ සිංදුව

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 2 ปีที่แล้ว +13

    බිස්නස් එක දිවුනුවෙන එකේ මටනම් හිතෙන්නෙ සරාගේ කතා විලාසයයි කවඩියගෙ මෝඩ ගතියයි අඩු කරානම් කතාව තව ලස්සන වෙයි.මොකද මිනිස්සු දිවුනු උනාට වැඩක් නෑ ඔවුන්ගේ මෝඩ ගති හා රස්තියාදුකාර කතා ව්ලාසය වෙනස් කර ගන් නැත්නම්.වියාපරය දිව්නු උනත් සරාල තාම හිටපු තැනමයි.අනික යාළුවෝ 4 දෙනාගෙම බිස්නස් 1 උනාට සරාට තැන දෙනවා වැඩී.හැම වෙලේම පෙන්නන්න හදන්නෙ සරා අනිත් තුන්දෙනාම බය කරන් ඉන්න ව්දියට.

  • @kkalhara5170
    @kkalhara5170 2 ปีที่แล้ว +11

    සුද්දයි කිරි පුතයි තමයි ෆැක්ටරියෙ ගේම ගහන්නේ

  • @satheshanimasara7502
    @satheshanimasara7502 2 ปีที่แล้ว +24

    සරා සුදු චූටිට මාට්ටු වෙන්න ඕනේ හෙට....😃😃🤣🤣

  • @surajprasath6699
    @surajprasath6699 2 ปีที่แล้ว +12

    සද්දා කතාව ඉවර කරද්දි මුන් ටික මෙතන ඇත්තටම ඉඩමත් අයිති කරන් ඇත්තටම ෆැක්ට්‍රි එකකුත් ඔතනම ගහල නලුකමෙන් අයින් වෙලා ඕකම කරන් ඉදි වගේ😂

  • @wildCookingAsmr
    @wildCookingAsmr 2 ปีที่แล้ว +12

    අත පැනලද සරා 🤣🤣🤣

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 ปีที่แล้ว +5

    Sarata set වෙන්නේ සංවර්ධන mis.. පට්ටම සුපිරි කෙල්ල කතාවේ ලස්සන ම කෙල්ල ❤👍

  • @adeeshranasinghe4224
    @adeeshranasinghe4224 2 ปีที่แล้ว +19

    සිරස්කල...ගජමෑනුත් පදිරි බන් ජානු අමීශට 😹

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 ปีที่แล้ว +13

    සරා වෙලාවකට ටිකක් ඕවර් ඇක්ටින් යනවා🙄.

  • @sakisatharindu5905
    @sakisatharindu5905 2 ปีที่แล้ว +7

    ආදරෙයි nadagamkarayoooo😍😍

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial 2 ปีที่แล้ว +7

    කුකුල් බබාගෙ ඇක්ටින් පට්ට improve දැන්. අනාගතේ සුබයි. ජයවේවා ❤️👌

  • @UGamagePhotography
    @UGamagePhotography 2 ปีที่แล้ว +21

    මාස්ටර්ගෙ කලායතනයෙ දර්ශන වලින් සෑහෙන සේවයක් නාඩගම්කාරයෝ ප්‍රේක්ශකයන්ට ලැබෙනවා කියන මතයෙ ඉන්න යූටියුබ් ප්‍රේක්ශකයන් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න. (සමීක්ශනයකටත් එක්ක)

    • @LokuJohn
      @LokuJohn 2 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @buduammoo1901
      @buduammoo1901 2 ปีที่แล้ว +1

      avulak na

  • @lalithkumara4641
    @lalithkumara4641 2 ปีที่แล้ว +3

    ජානු ඇදන් යන ඇදුම නෙවේ ඇදන් එන්නේ...😕😕

  • @checkmate3918
    @checkmate3918 2 ปีที่แล้ว +13

    කලායතනය=ස්කිප් 😭🤣

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +16

    ගීතානි මිස් ❤️❤️❤️🔥

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +24

    කයිය විතරයි... වැඩ නෑ. දියෝග බදුවා හොඳටම කව්වා😄. බිංදුවා කනවා කෑමක් ළඟදීම දියවෙලාම යන්න.

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว

      Aniwaryenma math balan inne a dawasa kawadda kiyala

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +13

    මොනවද මාලනයෝ මේ කරන වැඩ. එක දවසක් උලු කැල්ල නලවනවා. ඊලග දවසේ රසිකා ලග 🤢

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +15

    නාඩගම්කාරයෝ කියන්නෙ පිස්සුවක්ම තමා❤️🤍