Ada math adambaren hadapu daruwa au 21 mama dukvidala raththaran puthek loku kara ada eyage thaththa eya lagin innawa e mama podi dawase idan eyata waira karanda igannuwe ne eyage thaththa karapu waradi eyata thiyai api karana de apita thiyai ada adambaren jiwath wena amma kanek wadagath daruwek me samajate dunnata ❤️❤️❤️❤️
Sinduva nm harima lassanai dan hari ahinsaka Nilmini saha doni ge lagata yanna Aravinda Nilmini muna hari dukbarai hinavela hitiyata api avith inne ambalamakata eka daala yanava e nisa ikmanata yanna e dennage lagata
Ai hama aathme ma me wage minihekgen guti kakaa hora gaanu ekka tanewa balannada🤣🤣🤣lamayata auruddai maha paandara daruwawai nilminiwai nightyen elawaddi.dan rangapaanewa
Oriyan Natashi aiyo oya ekka randuwakata kiuwa newei akki. Hemotama mama kiuwe. Anith ayage kunu hoya hoya ape aya le tika puchchagannawa. 😂😂😂😂🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Oriyan Natashi naha akki man awe comment ekak daanna. Mokada hari lassana geethayak nisa. Eth okkoma geethaya rasawindala naha. Padgalika prashna allagena benala witharai. Hema manussayekugema honda saha naraka dekama thiyawa. Eth godak aya hoyanne naraka de witharamai
Me wage kalakinni ekka baladdi ape thaththala mathu budu wenna ona..anantha duk widagena apiwa me tharam us mahath karata..thaththage gana eka thathparayakatawath hithanne nathuwa..me miniha ratak hinassanawa lajjawak nathiwa.nilmini thennakon oya hoda ammek.aith nam me minihata samawak dennepa.wife daruwa gana hithanne nathuwa ganu ekka yana jara minisssu
වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න..ඔබ කැමති සියලු දේ සමගින් ප්‍රයිවට් එකේ PHONE එකෙන් TV බලන්න..ඔයාගේ PHONE එකෙන් MyTV APP එක DOWNLOAD කර
Roo TV මෙතනින් SUBSCRIBE කරන්න..
hyperurl.co/mytvsrilanka
Channel C f
Loo
න්ල්මිනි අක්කා හොන්ද නිසා හොන්දයි මේ මිනියහ දැන් රඟපානවා..නිල්මිනි අක්කේ අැත්තටම ඔබගැන හරිම අඩම්බරයි...මම කැමතිම නිලියක් අැය❤❤
මේ වගේ ගොඩක් තාත්තල දරුවො පොඩි කාලෙ අමතක කරල ...දානව...අන්තිමට අම්මල දහදුක් විදල ලස්සනට ඒ දරුවො ලොකු කරාට පස්සේ කිබුල් කදුලු හෙලනව...බොරුව තමයි ... ඉතින්.....හැමදේම ...
අනිවාර්යයෙන්
Ekanam sahathika aththa loku unama daraganna baruwa ragapanawa
Ou meya kiyala thiyanawa daruwa ipaduna dawase dan ekek newei thawath ekekuta kaburanna wenawa kiyala mona thaththa kenekda. Paw nilmini akka. Eya kohoma hari daruwawa hada gaththane. Budu saranai oyata saha durata. 💕💕💕💕💖💖💖💖
ඇත්ත්ව්
එක ඇත්ත
නිල්මිණි තවත් විවාහයකට නොගිහින් තම දියණිය වෙනුවෙන් සියල්ල කැප කළ මවක්. ඇය වැනි තවත් ගැහැනියක් කලා ලොවේ නැති තරම්. ඇය යහපත් මවක් ❤
අර ගෑනි දහදුක් විදලා දරුවා ලොකු කරල සමාජයේ තැනකට ගෙනාවම මෙයා ලකුණු දාගන්න හදනවා .. දැන් ලමයට තේරෙනවා නේ???? 😠😠😠😠😠💣💣💣
ලැජ්ජා නැත්ද මන්ඳා මේ මනුස්සයට
පුංචි කාලේ දාලා යන මේ අය ලොකු උනාම ඇයි මේ පොරක් වෙන්න.හදන්නේ එයාව ලොකු කලේ මලක් වගේ බලා ගත්තේ නිල්ම්ණි කියන ආදර්ශමත් මවක්
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ගෑනිට දරෑවට ආදරේ නමි පවුල් ජිවීතේ රැක ගන්න තිබුනා නිල්මිණි දරැනු ගෑහැණියක් නොවන බව අපි දන්නවා
Shama Shama one hariyatama hari keewadaa
අපි ආත්මෙන් ආත්මෙට ගෙනාපු පවු මනුස්ස ආත්මයක් ලැබුන වෙලාවේ ගෙවලා ඉවර කරන්න ඕනා.මාත් පිරිමි දරු දෙන්නෙක් තනියෙන් හදපු අම්මා කෙනෙක් .මගේ මහත්තයා වෙන කෙනෙක් අරන් අපිට මොන විදිහට සැලකුවත් ..දරු දෙන්නට මම හැමදාම තාත්තට සමාව දෙන්න ඉගැන්නුවා. කවදාවත් අපි වෛයිර පතුරවන්න හොද නැ .අපි අදහන ආගම අනුව දඩුවන් ඒ අයට ලැබෙයි.මමත් දරු දෙන්නත් යුරෝප් රටක සතුටින් ඉන්නවා. ..කාගේවත් පවුල් ජීවිත නිසා මොහොතකටවත් තමන්ගේ හිත තරහින් පුරෝගන්න එපා..ලෝකේ දේවල් අපිට අදාල දේවල් නෙමේ..අපේ සතුට විතරයි අපිට අදාල වෙන්න ඕනේ
කිරි පිටි.ඒක නැප්කිං ඒක
සහ දරැවට ඔන වමක් ඒහෙම අරන් දුන්නද පොඩි කාලේ..
නිල්මිණී..හාොද අමිම කෙනෙක් නිස ා හොදයි
ඇයි අර අහිංසක ගෑනි දුක් විඳලා දරුවා ලොකුමහත් කළාට පස්සේ දැන් ද දරු සෙනෙහස මතක් වුණෙ..අහිංසක ගෑනි පවු.පඩ show දැන්
මේ මනුස්සයා පිස්සෙක් වගේ හැසිරෙන්නේ. අර ගෑණි අවුරුදු 19ක් තිස්සේ දහ දුක් විදලා ලොකු කර ගත්ත ළමයා ගැන කිඹුල් කඳුළු හලනවා. පරාජය අවජාතකයි ජයග්‍රහණයට පියවරු දසදසයි කියනවා නේ....! දැන් ඉතින් බොරුවට රඟපානවා. ඒකත් බොරුව... අර ලස්සනට හදාගෙන ඉන්න ළමයාටත් අවනම්බුවක්.....🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
කොයි කාටත් වරදිනවා.පවි තාත්තා කෙනෙක්ගේ දුකයි.
පලයන් තටිට බඩු කාරයෝ යන්න. උබලව දේශපාලුවෝ හැටියට පත්කර ගන්න මෝඩ ජනතාව ගැන දුකයි.
අපි නොදන්නා මදුමාදව
ප්‍රසිද්ධියට ගි ගයනවා දරුවන් ට ආදරේ නම් ගැහුනු දරුවන් දලා යන් නෙ නැහැ කිසිවෙක්
Ow oya miniha aadere daruwate newei Wal gaanunte oya kendiriya boru .
Ow ban oya pakaya wanacharaya podi kello badidadaruwanta adare nam dala yaida ponnaya
කවදා වත්ම මොනපර්සන ආවත් තමන්ගෙ දරුපවුල දලායනෙ නෑ ඔබ බුද්දිමතෙක් නම් කොච්ච් ර ප්‍රරසියක් ලැබුනත් වැඩක් නෑ තමන්ගෙ දරුපවුලට අසාදරනයක් කරල එක බුද්දිමතෙක් ගන්නා තිරනයක් නෙමෙ දන් දරුදුක දනුනට වැඩක් නෑ නෙද දරුවට පියසෙනහස ඔනෙම කාලයතුල ඔබ දරුව තනිකරල කොහොමත් කාලාකරුවන් දුප්පත් අපි වගෙ නෙමෙ දරුකකුම හදුනනෙ නෑ පොහොසත් මිනිසුන් අතර ආදරය කරුනාව නෑ
වරදින කොට ,ගෑණි දාලා නොකියාම ගියාම නිල්මිණිවයි දරුවයි මතක් උනාද,නොදකින් බූරූවා
නිල්මිණි අක්කේ ආදරෙයි .ඔයා හොඳ අම්මා කෙනෙක් ..පුළුවන් නම් සමාව දෙන්න...අපි කවුරුත් මැරෙන මිනිස්සු 😘😘😘
niyama kathaawa akki. minissunta hithanna beri ei me widiyata. 😢
Sumudu Randima
Oya gas ballawata nam samawa denna epa
Yes
👌❤️
කරැමයක් කොහේද නිල්මිණි වගේ කෙනෙක් එක්ක ඉන්න නොලැබුනඑක එදා ගොඩක් දෙවල් හිතලා වැඩකරානමි අද ඔයාලා දෙන්නා තමයි මෙි ලොකේ ඉන්න හොදම දෙමවිපියන් දෙන්නා වගේ හොදම පවුල අද ඒ සතුට නැති වෙිලා කාලයක් එක්ක වැරැද්ද තෙරැමි ගත්තනාමි ඒ ඇති වැරදි නොකරන මිනිස්සු මෙි ලොකේ නැ සමිතා අතුල වගේම ඔයාලාටත් උනේ දේ දෙමයි මම ආසම නිළියක් නිල්මිණි අද ස්වෙිතා හොද තැනක ඒ දිහා බලලා සතුටු වෙන්න
දරුවට ආදරේ නම් දරුවා ලග ඉන්න ඕන.
නිල්මිණි ta duva lebenakota kisima හැඟීමක් ne කියපු මනුස්සයෙක් ....
ඔච්චර ආදරෙයි නන් ලොකු කාලේ photo vedio ත් දාන්න 😂
This is called කිඹුල් කඳුළු
ම මත් දරුවනා සිවු දෙනකුගේ තාන්න කෙනෙක් මේවගේ දේවල් අදහන්න බෑ මොන හේතුවක් නිසා නිල්මින්ට උනාද කියලා අම්මා ම කනෙක් ලෙසින් නිල් මිනි ඔබ සදා අමරණීයය
මේ ගීතයෙන් නම් ගොඩක් හීතට වේදනාවක් ගේනවා ලස්සනයි
දැන් ද දරුව මතක් උනේ..අනේ යනව හලෝ..
නිල්මිණි 😘❤
මු මානසික රෝගියෙක්....
leaf mixes Aniwa saho
Ow
මුගේ බොරු රැගපෑම්. මට නම් පේන්න බැස්
I couldnt find any positive comment and glad to see some intelligent people
Lamaya loku unama thamai daru duka danila athiyenne. Daruwata ochcharama adarenam daruwawai ganiwai dala yanne na pirimiyek. Amaruwen hari daruwa nisa hitha hadan innawa. Daruwek us mahath karanna amma kenek podi dukaka neme uhulanne. E amma daruwawa amaruwen usa mahath kalata passe aithi wasikam kiyanna awata wadak na. Oyage hithe daru kakuma athi .. but eka niyama daru kakumak nemei .. daru kakkuma oita wada gabirui... oyage oya sundara wachana valin votharak eka vishleshanaya karanna ba
What a beautiful song and a beautiful melody.....Sooo touching.....
සුපිරි
Lassanaii godak hithata denena song akak...verdi venne minissu athin ...suba anagathiyak madu
Respect Nilmini Thennakoom miss. Your a great mom ❤️❤️
Wooww lassanayi visual puduma lassanayi
බූරුවා......එච්චරයි😤
එතනත් ඇඩ් එක දානවා.දරුවොන්ට ඕනේ කාලේ දාල ගිහිං දැන් සිංදු කියනවා
Harima lassanai❤❤❤❤❤❤
BORU ADARAYA
mona tharam paul prasna thibbath Oya tharam adarayak thibunanam ahinsaka ganiyekui daruwekui thani karala paththakata wenawada hari thaththa kenek.e athin nilmini great
ආදරය කරලා එකවහලක් යට ජීවත්වෙනකොට දෙදෙනෙක්ව එක්කරන ශක්තිමත් බැදීම දරුවන් ...දරුවන්ට ඕනිවට නෙවෙයි උපදින්නෙ බැදුනුසිත් ඇති දෙන්නට ඕනිවටයි දරුවො උපදින්නෙ ඒ ඉපදිච්ච දරුවව නොතේරුම් කාලෙ තනි කරනකොට හිතුවද අනිත්දරුවො තාත්තගෙ අතේ එල්ලිලා රැකවරනය ලබනකොට අනේ මම සැහැසි ලෙස අත්වැල බින්ද දුවට පපුව පැලෙන්න රිදුම් දේවී නේද කියලා....මම නිසා අම්මා කෙනෙක් වෙච්චි මටජීවය දුන්නු අම්මාහා සමාන ගැහැනියකට දරුවත් සමග මේ ලෝකෙ අත් හැර යන්න හිතෙයිද ජීවත්වෙන්න වතුර පොදක් හරි ලැබෙයිද හිතුවද හිතුවද හිතුවද මීට අවුරුදු දහ නමයකට පෙර..🥲🥲🥲🥲😢😢😢😢😢😢
Good act
අනේ යන්න මෙයා යන්න සමයන් දුව ගැන දැන් දුක් ගෙඩිය පැරිලාලු
දරුවා දාලා නාඩගම් නටලා දැන් සිංදු කියනවා
😁😁😂😂
Excellent marketing 🙏
"සතා කියා ඉඳහිටකදි ඇහුනාට, කතා හදන උන් සේරම බෝසත්ද?"
Muu nisaa e..gahni hatiyata dhuck windha ...lamaya podi kaalemaiy dhala giye.......dhan kohoma hari dharuwa lokuiy......nilmni wagemaiy ...hari lassanaiy.....
Nice act. Good for the show!
Ai. Anne oya denna wen uneeee.aiyooo
Very sentimental song
Rosa malek ma thamai 🌸🌷😘
very touching song.
Tikadawasak යනකොට මෙයා මොකක්හරි බොරු නාඩගමක් නටනව බොරු ආදරය
මූ...නිල්මිණිව දාලා යනකොට කෙල්ල පොඩි පැටියා....නිල්මිණි සැහෙන්න දුක් වින්දා ඔය කෙල්ලව හදාගන්න......ෂූටින් වලට යද්දි පවා පොඩි එකීව අරන් යන්නෙ.....කොහොම හරි දුක් විඳලා කෙල්ලව හදා ගත්තා.....දැන් ඒකි ලොකුයි ...නිල්ම්ණි වගේමයි......ඊයේ..පෙරේදා කෙල්ලගෙ උපන් දිනෙත් ගත්තා ලස්සසනට..........
@@kamalperera7685 ඔව් නේද මේක බොරුවට රගනව ..මේකෙ..😄😄😄
@@C424c424 ඔිකා හෙණ බේබද්දෙක්...
go hrd madu i wettasinghe
Mewa balala duwath sinduwak liyanna yanawa e lamaya me samayan nisa jeewithe samajen windapu dewal Gama. Daruwata adarenam thamange anith hama adarayakma kapa karai e lamayage sathuta wenuwen. Mokada ganu lamayek bandina dawasata thamai e de godak watinne. Demawpiyange kapa kireema.
Ada math adambaren hadapu daruwa au 21 mama dukvidala raththaran puthek loku kara ada eyage thaththa eya lagin innawa e mama podi dawase idan eyata waira karanda igannuwe ne eyage thaththa karapu waradi eyata thiyai api karana de apita thiyai ada adambaren jiwath wena amma kanek wadagath daruwek me samajate dunnata ❤️❤️❤️❤️
Sinduva nm harima lassanai dan hari ahinsaka Nilmini saha doni ge lagata yanna Aravinda Nilmini muna hari dukbarai hinavela hitiyata api avith inne ambalamakata eka daala yanava e nisa ikmanata yanna e dennage lagata
Chandayak laga enawada
❤❤❤❤
Onama manussayek ge Durwala
Kamak Thiyenawa
den hari duwawa mathak wechcha aka hodai
Godak lassanai dukai
adahas.nam.godak.lassani
Jiwite Mula warada hatta hamoma , antimeta mari mari ipadewewa. Etakota kalaya gihilla ,iwarai ,
Antimeta ,duka ,witarai
Harima lassanai ..
malawikara ganui lanainui asarana karala dan raganawa
Dan තමයි ළමයි මතක් wela තියෙන්නේ
Daruwawath vikunagena kana minissu ada inna hlo..famaus wenna NM daruwath vikunai
Thawath gahaniyak ekka yahan gatha wenakota oya kiyana pethu senahasak thibune bed 1 yatada?
Ane dan nilmini anti a daruwawa loku karala ugannala iwarai. Dan paduwe inna. Dan boruwata adanawa danui daru duka danila thiyenne.
rangapannawath puluwan unanam??
Munta hit wenna ona unahama lamainwath wekunan kanava ballo.
Wes drama song
Meya hari dakschi raganna
👏👏👏👏👌👌👌
ow daen therenawa neda keruwe loku moodakamak keyala therune nethnam wayasata geyahama there monawa kalath thaththata salakanna duwe oya thaththata samawa denna
🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹
Salli hamba laranna boruwa duwa gana amutu adarayak mathak wela. onama kale ganu passe giya mata penna ba
Ane samayan
Aiyo daruwanta adareinam ai dalagiye
Mama nam daruva allannavath denne.
Loving Song
මිනිසුන් නොදකින් නොසිතන නමුත් පියෙකුගේ සත්‍යය හැගීම ...
Oya okkoma boru mawaapam......
මධුමාධව අරවීන්ද අයීයා කොහෝමත් ගීත ආර්ථවාත් ඵම නීසා මම වූනත් ආදරය කරන්නේ ඵ් නීසා තමයි අදටත් නීල්මීනී අක්කායි මධු අයීයායි ඵකතු වුනා නමී හරීම ආසායි ඵ්ත් වේලා ව කීයන්නේ ආදටත් මධු අයීයා ආදරේ පාටයි කීයලායි මට හීතේනවා මම සුබ පතනවා හැම අත්මේක ඔයාලා දේන්නාට ඵකතු වේන්න චීයලා
Ai hama aathme ma me wage minihekgen guti kakaa hora gaanu ekka tanewa balannada🤣🤣🤣lamayata auruddai maha paandara daruwawai nilminiwai nightyen elawaddi.dan rangapaanewa
Ee daruwata adarenm thawath ganiyek thurulata ganne nah atthtama daruwekta aadare thattheknm thiyena prsna wisadam ekata innawa misak nkn ragana ragum mewa..
Oriyan Natashi ane akki minissunta banina eka peththakin thiyala beluwanam ehuwanam eka windinna puluwan pramanayen windala nikan innako. Anunta wachana kiyana ekamai me lankawe minissunge asaawa. Kawadaanam me minissu hedewida manda
Ane me oyata ridenawada muta monawa hari kiyaddi man katha kale thawath ganiyek daruwek wenuwen anunta wachana kiyana eka ape ayage puruddanm oyath ai me ahaka inna mata wachana daanna enne?mama witharada dan methana wachana daala thiyenne mata newe muta wiruddawa comments daapu hamotama oya balanna oya kathawa kiyannako ane oya hari sudda wantha kenek kiyala hamotama oppu wenna
Oriyan Natashi aiyo oya ekka randuwakata kiuwa newei akki. Hemotama mama kiuwe. Anith ayage kunu hoya hoya ape aya le tika puchchagannawa. 😂😂😂😂🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
NISHI -TUNES- kohewath inna thamun ekka mn mokatada randu karanne meka nkn comment ekak ai ane thamnuth me karanne anunge kunu hoyana ekama newda gon kama kohe yannda neda koheda oya school giye 😁😁😁😁😁😂😂 hoyala hoyala mage comment eka witharada dakke kunu hoyanne dan kauda mamada thamnda? anunge kunu hoyana eka thamai me loke inna hamoma karanne ai bn me comment ehekata ochara tharaha ganne😁😁😁
Oriyan Natashi naha akki man awe comment ekak daanna. Mokada hari lassana geethayak nisa. Eth okkoma geethaya rasawindala naha. Padgalika prashna allagena benala witharai. Hema manussayekugema honda saha naraka dekama thiyawa. Eth godak aya hoyanne naraka de witharamai
Me wage kalakinni ekka baladdi ape thaththala mathu budu wenna ona..anantha duk widagena apiwa me tharam us mahath karata..thaththage gana eka thathparayakatawath hithanne nathuwa..me miniha ratak hinassanawa lajjawak nathiwa.nilmini thennakon oya hoda ammek.aith nam me minihata samawak dennepa.wife daruwa gana hithanne nathuwa ganu ekka yana jara minisssu
උඹට ලැජ්ජා නැද්ද ගොන් හරකෝ. නිල්මිණි අක්කට දුන්න දුක ඇති උඹට ජීවිත කාලෙටම විදවන්න. දැන් රගන්න එපා අයේ උඹ ඒ අහිංසක ජීවිත දෙක විනාස කරන්නද යන්නෙ
Do not get carried away and be fooled with their acting,,,,,,,,
Dan.sindu.kiyala.daru.duka.nima.karaganna.bh.madu.aiye.mewa.api.giya.athma.wala.karapu.paw.wenna.oni.
Hina yanava dakiddi munta pissu daruvat vikunanava
kiyala wadak na boru adare
Harima sanwedi geethayak...... endenawa matanam.....
Ane pala awa methana sindu gahanna raga paanna thattaya api danne nadda keruwawa ganu aran ganita lamayata lajja kara kara,
හොඳ කමෙන්ට් එකක් වැටිලා තියෙන වේදික තමයි මටත් කියන්න තියෙන්නේ තට්ටයෝ
ලස්සනයි අහන් ඉන්න අාසයි මොනවා කලත් ඩබත් තාත්තා කෙනෙක්.
Muu dakiddi wamaneta enawa mata.appiriyai.thu ndkin.manasika rogiyek
DEN monasinduda duwawenuwe nilmini akka wage pinwantha kenek athaherala wena geniyek lagata gihin Pina ne eyawagekenek ekka jeewathwenna
Adaraniya biridai daruwai tani kare ai...padawal wala pamanada adaraya....
Ganu akka natala natAla dan daruduka mathak wela
ලස්සනයි සිංදුව දුක හි තෙනවා
Muga boruwa tanikara tiyanna
Thatha thathage duka kiyanawa, amma ammage duka kiyanawa media walata, asarana lamayage duka kata kiyannada?
Sweatha attatama malak wage
Harima lassanai....family ekaka Mona prasna thibunath.....banala comments Dana eka harima katha wadak...madu obata jayawewa !!!!!!!
Ane oya paw aiye.. nilmini akka harima hoda kenek. Danwath daruwa gana hithala oyage jivithaya aluthin patan ganna.