ගෙදර වැඩ බබාලගේ වැඩ අතරතුර අපි ගැනත් හිතමු | 7 Habits I Wish To Continue | Motivational | Self Love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน

    ඇත්තෙන්ම අපේ දරුවන්ට අපිව ඕනේ. Video එක ලස්සනයි

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน +1

      ගොඩක් ආදරෙයි මං වෙනුවෙන් ලස්සන comment එකක් අරං ආවට 💐🥰💐

  • @citymommy_vlog
    @citymommy_vlog 7 หลายเดือนก่อน

    හරිම වටින අදහස් පෙලක්. ඒවා ඉතාම ප්‍රායෝගිකයි. ස්තූතියි ආදරණිය ඔවිනි නංගි.❤❤🎉 චූටි දු පැටියාටත් ඔයා ඇතූඵ පවුලේ සැමටම බුදු සරණයි🙏🙏🙏🙏

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි මගේ හිතවතී 🌟 මට ඔයාගේ නම දැන ගන්න පුළුවන් ද අක්කේ ❤️ ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් මෙහෙම ඔයාගේ අදහස දෙනවට.. Channel එක නැවැත්තුව හින්දා reach එක අඩු වෙලා තියෙන්නේ..reach එක චුට්ටක් වැඩි වුණ ගමන් මං මගේ community section එක හරහා ඔයාගේ channel එකට shout-out එකක් දෙනවා අක්කේ ඔයාගේ සහයෝගයට කළගුණ සැළකීමක් විදියට 💜✨💜 ගොඩක් ආදරෙයි මා එක්ක ඉන්නවා.

    • @citymommy_vlog
      @citymommy_vlog 7 หลายเดือนก่อน

      @@OviniHS ගොඩාක්ම ස්තූතියි නංගි.මගේ නම භාග්‍යා විජේසේන. Facebook account එකක් නම් නැහැ. ඉන්නේ නම් කොලඹම තමයි. උපන් ගමනේ..🤣🤣🤣

  • @raveeshaweerasinghe4832
    @raveeshaweerasinghe4832 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මැඩම්..අහන් ඉන්න ආසයි 🥺❤

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පැටියෝ ❤️✨❤️ ලස්සන comment එකක් දාලා මට දුන්න සහයෝගයට 💜✨💜

  • @dilshiekanayaka
    @dilshiekanayaka 7 หลายเดือนก่อน

    මැණික ❤️❤️ ඔන්න නිදහසෙ බලන්න වාඩි වුණේ.😘😘😘

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      අනේ Thank you නංගි 💛🌸💛

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    ආවා ආවා happiness ovi ආවා අනේ මගෙ දෝණි බෝලේ දැන් ලොකුයි නේද නංගි හරිම වටිනව අද වීඩියෝ එක ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි මගේ දර්ශි අක්කේ හැමදාම ලස්සන වචන ටික අරං ඇවිත් හයියක් වෙනවට... සතුටින් ඉන්න ඔයාලා.බුදු සරණයි අක්කේ 🌸💜✨💜🌸

  • @zahrahikam1300
    @zahrahikam1300 7 หลายเดือนก่อน

    ❤❤❤❤1st comment mama.super video

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      Ane Thank you so much darling ❤️ 💐 ❤️ Godak adarei oyage me lassana first comment ekata 💛 💗 💛

  • @jamiperera1426
    @jamiperera1426 7 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      Thank you my loving Jami nangi 🌟🌸🌟

  • @himalidesilva5527
    @himalidesilva5527 7 หลายเดือนก่อน

    Lassana adahas tikak aran avith neda nangi harima asawen baluwe mage duwa me dawas wala O/L liyanawa nangi eya gana balanna nisa math godak busy eth oyage video ekak nobala yanna bane doni manika adaren mathak kala kiyanna nangi oyatath adaraneeya mawwarunge dinayak wewa ❤❤🙂🙂😍😍

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      Akke mata matak una duwata exam patan gatta kiyala..man adaren wish kala kiyanna 💛💜💛Godak adarei akke echchara busy welat mata comment ekak aran awata 🌷 man oyage comment eka balaporottuwen inne 🫣 Godak adarei mage akke ❤️🌟 Budu saranai 🌸

  • @lifewithlove89
    @lifewithlove89 7 หลายเดือนก่อน

    බෝලේ❤❤❤😊😊 ආවා නේද ..ටික දවසකට පස්සේ...අද හැබැයි ඔයා මං මේ දවස්වල කරන්න ඕනේමයි කියලා හිතන් ඉන්න දේවල් ටිකක් තමා පෙන්නුවේ...ඇත්තටම මං ගොඩක් mortivate වුනා නංගී ❤ exercise නං මං කවදටත් කලා...ඒත් මේ දවස්වල වතුර පෙවෙනවා අඩුයි...me time ,එක අඩුයි..ඉතින් මාත් ආයෙමත් මේ දවස්වල reschedule වෙන ගමන් ඉන්නේ ...පොඩ්ඩක් life style එක ටිකක් වෙනස් කරගන්න හිතනකොටමයි...ඔයා මේක දාලා තිබුනේ...thank you හොදේ...පැංචි දැන් ලොකුයි නේද...ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම❤❤❤❤❤

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි අක්කේ මමත් ඔයාගේ නිහතමානිකමටයි ඔයාගේ උත්සහවන්තකමටයි. මටත් ඔයා වගේ උත්සහවන්ත වෙන්න පුළුවන් නම්. ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් comment එකක් අරං ආවටත් අක්කේ 💕💐💕

  • @kaviiii68
    @kaviiii68 7 หลายเดือนก่อน

    මග බලාගෙන හිටියේ මගේ අක්කි වීඩියෝ එකක් එනකන්.😍😍
    අනේ නිතරම වීඩියෝ අරන් එන්න අක්කි.. ඉස්සරහට දිග වීඩියෝ ඕනේ. ලස්සනයි ඔයා වැඩ ටික කරගන්න විදිය. මනසට සැහැල්ලුවක් ඒක. සතියට එක පාරක් හරි වීඩියෝ එකක් අරන් එන්න අක්කී.. හැමදාම සතුටින් ඉන්න ❤🥰

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      ගොඩක් try කරනවා පැටියෝ සතියට එක video එකක් ගේන්න.ගොඩක් ආදරෙයි මගේ නංගියෝ ඔයාට මේ දෙන ආදරයටයි සහයෝගයටයි ❤️🌟❤️මේ ලස්සනම ලස්සන වචන ටිකට ගොඩක් ස්තුතියි පැටියෝ ❤️✨❤️

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 5 หลายเดือนก่อน

    Akki babata wayasa kiyada

    • @OviniHS
      @OviniHS  5 หลายเดือนก่อน

      Aurudu 2i masa 5i nangi 🌟

    • @ShamikaPrasadini
      @ShamikaPrasadini 5 หลายเดือนก่อน

      @@OviniHS mage podi duwata aurudu 2 masa 10 i

  • @GayaniGeethika-k1q
    @GayaniGeethika-k1q 7 หลายเดือนก่อน

    Candle gathhe kohenda dr

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      මේ candle 🕯️එක නම් gift එකක් සුදු husbandගෙන් india වලින්..අර මගේ office table එක උඩ තියෙන candles ගත්තේ The candle house එකෙන්...link එක මං දාන්නම්

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      instagram.com/thecandlehouse.lk?igsh=MWhpN3kwYTFxZ3YwOQ==

    • @GayaniGeethika-k1q
      @GayaniGeethika-k1q 7 หลายเดือนก่อน

      @@OviniHS Thank you ♥️

  • @krishanthisilva2567
    @krishanthisilva2567 7 หลายเดือนก่อน

    නංගි jurnaling ලියන book එක ගත්තේ කොහෙන්ද?

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      ඒක ISB Craft and Gift කියන Fb Page එකෙන් ගත්තේ Krishanthi අක්කේ ❤️✨❤️

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=100085242993449&mibextid=ZbWKwL

  • @neelrohana2572
    @neelrohana2572 7 หลายเดือนก่อน

    Dan babata wayasa kiyada kalinma nursery dammafa oya

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน +1

      Ou dear ❤️ Aurudu 2i masa 3i...Play Group ekata damme 🌟

  • @cheramidealwis1063
    @cheramidealwis1063 7 หลายเดือนก่อน

    😊😊😊❤❤❤❤❤❤✌️✌️✌️

    • @OviniHS
      @OviniHS  7 หลายเดือนก่อน

      Thank you so much Cherami nangi 🌟 Love you 💜🌸💜