ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යෙන්ම. මැණික..තමන් ඉන්න තැන කොතැන උනත් ඒ තැනට ආදරේ වෙන්න ඕන් එතකොට තමයි හරියන්නේ නංගි..❤ එදා ඉඳන් ම මන් ඔයාව දැක්කේ හරිම පිරිසුදුවට පිළිවෙලට ඉන්න අහිංසක සුරංගනාවියක් විදියට..❤ අද ඔයා චූටි බබෙක් ඉන්න අම්ම කෙනෙක් වෙලත් අදට ත් ඒ ඔයාගේ විදිය කිසි වෙනසක් නෑ හරි ආදරෙයි මන් මෙහෙම අයට..❤ පිරිසුදුවට පිළිවෙලට සතුටුයි ජීවිත් වෙන්න උත්සහා කරන අයට❤..ඔයාගේ ජීවිතේ න් ගන්න ගොඩක් දේවල් තියෙයි අපිට. චූටි බබෙක් ඉන්න අම්මෙක් ට..ඇත්ත මැණික මාත් ඔයා වගේ උදේ වැඩ ටිකඉවර කරලා ඉවර වෙනකම් ම මන් බෞද්ධ්යා fm චැනල් එකේ බණ අහනවා..හිතත් clean වෙනවා ගෙදර වෙඩ ටිකත් කෙරෙනවා..දැන් ඒක ඇබෙහියක් වෙලා..😇 හරිම ලස්සනයි මැණික මාළු ටැංකිය indoor plant ඔයාගේ චූටි චූටි cute item දැක්ක ම හිත පිරුණා..❤ බොහෝම ස්තූතියි මැණික.. ඉක්මනට එන්න..සතුටින්. පරෙස්සමෙන් නිරෝගීව ඉන්න නංගා මැණික..ආදරෙයි..🥰බුදු සරණයි ඔයාලට..🙏🥰දෝණි මැණික දැන් nursery යනවා kiuwa නේ නංගා එය ඉක්මනට ලොකු වෙලා මන් awe නැති ටිකට..බුදු සරණයි චූටි මැණිකට සුබම සුබ අනාගතයක් වේවා එයාට..🙏🙏🙏🌹🌹🌹
ගොඩක් ආදරෙයි මගේ සුරංගනාවි අක්කේ ❤️✨❤️ අනේ ඔයාට කොහොමද මෙච්චර ලස්සන අදහස් එන්නේ? තව කෙනෙකුගේ හිත නිවෙන විදියේ වචන..ඔයා ආයි මාව බලන්න ආව එක ගැන මට ගොඩක් සතුටුයි 🌟💕🌟 බුදු සරණයි අක්කේ ❤️
ගොඩක් වටින vedio එකක් අක්කි මාරම ලස්සනයි හරිම පිළිවෙලයි අක්කි ❤❤❤❤❤ බුදුසරණයි
ගොඩක් ආදරෙයි නංගි මේ ලස්සන වචන ටිකට ඔයාට 🌟✨🌟 සතුටින් ඉන්න 💕 බුදු සරණයි 🙏
Sofa eka clean karanna pavichchi kale monawada
Lint Roller ekak, Daraz eke tiyanawa dear ❤️
Bohoma sthuti nangi video eka asawen baluwa sathutin parissamen inna budu saranai nangi oyata ❤❤❤❤
Godak adarei mage Kumari akke wenada wagema lassana comment ekak aran awata mata ❤❤❤ Satutin inna.Budu saranai 🌸💕🌸
ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි නංගා. දැක්කම මටත් කරන්න හිතෙනව. වෙලාව හරිම අඩුයි මට. ❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය පබසරා අක්කේ ඔයාගේ මේ ලස්සන වචන ටිකට 🌟💕🌟 මට හිතෙනවා වෙලාව අඩු වුණත් ඔයා ලස්සනට සැලසුම් කරලා හැම දෙයක්ම සමබරව හරි ලස්සනට කරං යනවා ඇති කියලා අක්කේ 💜✨💜
Wow
Thank you so much darling ❤️❤️❤️
හරිම අසා හිතෙනවා ඔයාගේ වැඩ දැක්කම ඔවියෝ ❤
ගොඩක් ආදරෙයි සුදු මේ ලස්සන වචන වලට...💕✨💕 සතුටින් ඉන්න 🌟
මාත් නංගි ගොඩක් minimalism වලට උත්සහ කරන කෙනෙක් හරිම ලේසියි එතකොට crean කරන්න පහසුයි හිතටත් හරිම සැහැල්ලුවක් දැනෙනවා ගෙදර බඩු වැඩි උනාම එපා වෙනව ගොඩක් අයට වැදගත් වෙයි නංගි ඔයාගෙ මේ video එක මාත් හරිම ආසාවෙන් බැලුවා මාළු ටැංකිය හරිම ලස්සනයි නංගි ඔයාගෙ video වල මම හරිම ආසාවෙන් බලන දෙයක් ඒකනම් තෙරුවන් සරනයි නංගි ආයිත් මේවගේ ලස්සන video එකක් අරගෙන එන්න ❤️❤️❤️🥰🥰🥰🥰
ගොඩක් ආදරෙයි මගේ අක්කේ හැමදාම වගේ ඔයාගේ ලස්සන අදහස් මා එක්ක බෙදා ගත්තට 🌟 මං ආස තව දෙයක් තමයි සුරතල් මසුන් ❤❤❤ ගොඩක් ස්තුතියි අක්කේ ඔයාගේ කාර්යබහුල ජීවිතෙන් පොඩි වෙලාවක් කැප කරලා මගේ video එක බැලුවට 💜 සතුටින් ඉන්න.බුදු සරණයි ✨💕✨
මමත් මේක බලලා කුස්සිය අස් කරන්න හිතුවා😛
ගොඩක් ස්තුතියි ඩිල්ශි නංගි වෙනදා වගේම මා එක්ක ඔයාගේ අදහස් බෙදා ගත්තට 🌟💕🌟
Akki ara roller ekak wage thibune mokakda clean karana ? Adath vlog eka harima usefull..mamath dn godak indoor plants ge athule thiyagannawa. Samahara ewa nam hari giye na ikmnain welenawa.. e ganath video ekak karanna akki..Adarei.🥰❤️
s.daraz.lk/s.Dqb
Me link eke dala tiyana eka nangi, adum wala, kotta wala, cushions wala ehema tiyana konda gas,duvili, lints tika ain karanna puluwan eken...ekata alawenawa nangi ❤ nangi indoor plants godak dawas ge athule tiyanna epa ira eliya watenne natnam hodata...aniwarenma maru karanna oni nangi...watura hamadama wage indoor plants walata spray karanna..eyala asai ekata.. oyage manasatat hodai eka...Godak adarei patiyo ❤❤❤
❤❤❤❤❤
Thank you so much Loving Zahira 🌟💕🌟
Akki mn madushani nngi.....ara indoor plant walata asa kena.....dan mn ammi kenek wennai enne....ithin onna math ekathu una oyagen adhasak ganna
නංගි අනේ සතුටු ආරංචියක් එක්ක ඔයා ඇවිත්... අනේ මට හරි සතුටුයි පැටියෝ ❤️ ඔයාට පත්තිනි දේව මෑණියන් පිහිට ආශිර්වාද ලැබේවා.. ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න නංගි 💛 ගොඩක් ආදරෙයි පැටියෝ ❤️✨❤️✨❤️✨❤️
Madam💕💕
Thank you so much puthe 🌸💜🌸 Love you 💜✨💜
Oya clean karapu role eka mokakka..kohenda gaththe
Hi 👋 nangi, eka Lint roller ekak, adum wala,kotta wala, cushion wala, duvili, chuti chuti kendi, konda gas, ahata penne nati jarawa alawenawa...gatte Daraz eken...man link eka dannamko 🌟
👍👍👍👍👍👍❤❤❤❤❤
Thank you so much Adaraniya Suneetha 🌸✨🌸
අක්කේ ඔයා සෝපා එක කිලින් කරන එක කොහෙන්ද ගත්තේ ❤❤❤
Nangi man eka gatte Daraz eken...Lint roller kiyala search karala balanna...man link eka dannam 🌸✨🌸
@@OviniHS Thans akki
Godak Thanks Adaraniya Priyanga ✨💕✨
❤❤❤❤❤❤
Thank you so much nangi 🌟❤️🌟
අනිවාර්යෙන්ම. මැණික..තමන් ඉන්න තැන කොතැන උනත් ඒ තැනට ආදරේ වෙන්න ඕන් එතකොට තමයි හරියන්නේ නංගි..❤ එදා ඉඳන් ම මන් ඔයාව දැක්කේ හරිම පිරිසුදුවට පිළිවෙලට ඉන්න අහිංසක සුරංගනාවියක් විදියට..❤ අද ඔයා චූටි බබෙක් ඉන්න අම්ම කෙනෙක් වෙලත් අදට ත් ඒ ඔයාගේ විදිය කිසි වෙනසක් නෑ හරි ආදරෙයි මන් මෙහෙම අයට..❤ පිරිසුදුවට පිළිවෙලට සතුටුයි ජීවිත් වෙන්න උත්සහා කරන අයට❤..ඔයාගේ ජීවිතේ න් ගන්න ගොඩක් දේවල් තියෙයි අපිට. චූටි බබෙක් ඉන්න අම්මෙක් ට..ඇත්ත මැණික මාත් ඔයා වගේ උදේ වැඩ ටිකඉවර කරලා ඉවර වෙනකම් ම මන් බෞද්ධ්යා fm චැනල් එකේ බණ අහනවා..හිතත් clean වෙනවා ගෙදර වෙඩ ටිකත් කෙරෙනවා..දැන් ඒක ඇබෙහියක් වෙලා..😇 හරිම ලස්සනයි මැණික මාළු ටැංකිය indoor plant ඔයාගේ චූටි චූටි cute item දැක්ක ම හිත පිරුණා..❤ බොහෝම ස්තූතියි මැණික.. ඉක්මනට එන්න..සතුටින්. පරෙස්සමෙන් නිරෝගීව ඉන්න නංගා මැණික..ආදරෙයි..🥰
බුදු සරණයි ඔයාලට..🙏🥰
දෝණි මැණික දැන් nursery යනවා kiuwa නේ නංගා එය ඉක්මනට ලොකු වෙලා මන් awe නැති ටිකට..බුදු සරණයි චූටි මැණිකට සුබම සුබ අනාගතයක් වේවා එයාට..🙏🙏🙏🌹🌹🌹