ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමියගේ දේශනා ප්‍රාථිහාර්ය නිසාම දහම දැන දැක ගැනීමට හැකි විය. අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwapath wewa 🎉🎉🎉🎉
ඔබ තුමිය ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමු
සුවපත් වේවා උත්තමාවියනි ...
සාදු සාදු🙏🙏🙏🙏 අනේ ගොඩාක් ආසාවෙන් මන්හිටියේ ඔබ තුමිය නුවරට එනකන්... ජනවාරි මාසයේ බඹරගලට එන්න ලැබේවා....!
සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!🙏🙏🙏
සුවපත් වේවා....
ඔබ තුමියට දිගාසිරි පතමි වාසනාවේවා සොබාදහමේ පිහිට ආරක්ෂාව ලැබේවා
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සාදු සාදු සාදු!!!අරිය උත්තම ආ viyage ධර්ම මාර්ගය බොහෝ ekman කාලයත් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨාන කරමි!!!සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
පෙර නොඇසු දහම මා තුළින් දැන දැක ගන්නට, ප්‍රශ්න නැගුනු තැන් මනාව දැක ගන්නට, ඔබතුමියගේ මේ සද්වයාමය මා හට මහත් රුකුලක්ම විය..ඔබතුමිය ඇතුළු මේ වෙනුවෙන් ඇපකැප වෙන සැමට මේ ජාතියේම නිබ්බාන සුවයම වේවා!!!🙏
Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
මේ පිං බිමේ පහල වී අන් අයව සසර බැම්මෙන් මුදවා නිදහස් කරන්නට මහත් වෙහෙසක්, උත්සාහයක් දරමින්.. තමන් දැන දැක ගත් දහම අන් අයටද ප්‍රායෝගිකව අත් විදින්නට මාර්ගය පෙන්වා දෙමින් .....නොයෙකුත් උදාහරණ සහ පැති කඩවල් හරහා අපේ හදවතටම කිදා බහින ලෙස... මනහර ලෙස දම් දිය විශ්වයට මුදා හරින ඔබ තුමිය ගේ දේශනා ප්‍රාතිහාර්යය ගැන අපට දැනෙන විදිය කියන්නට වචන නැත.... එතරම්ම සුවිශේෂීයි🙏🙏🙏🙏ඔබතුමිය ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🙏
Uththamaviya mee potha gannnee kohomada
Obà thumiyata aneka varayak pin saralava pahedili kireemata me darana mahansiyata
🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
උත්තමාවියනි, එම පොත ලබා ගන්නේ කෙසේද
🙏🙏🙏🙏🙏
ඔබ තුමියගේ දේශනා ප්‍රාථිහාර්ය නිසාම දහම දැන දැක ගැනීමට හැකි විය. අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwapath wewa 🎉🎉🎉🎉
ඔබ තුමිය ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමු
සුවපත් වේවා උත්තමාවියනි ...
සාදු සාදු🙏🙏🙏🙏 අනේ ගොඩාක් ආසාවෙන් මන්හිටියේ ඔබ තුමිය නුවරට එනකන්... ජනවාරි මාසයේ බඹරගලට එන්න ලැබේවා....!
සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!🙏🙏🙏
සුවපත් වේවා....
ඔබ තුමියට දිගාසිරි පතමි වාසනාවේවා සොබාදහමේ පිහිට ආරක්ෂාව ලැබේවා
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සාදු සාදු සාදු!!!
අරිය උත්තම ආ viyage ධර්ම මාර්ගය බොහෝ ekman කාලයත් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨාන කරමි!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
පෙර නොඇසු දහම මා තුළින් දැන දැක ගන්නට, ප්‍රශ්න නැගුනු තැන් මනාව දැක ගන්නට, ඔබතුමියගේ මේ සද්වයාමය මා හට මහත් රුකුලක්ම විය..ඔබතුමිය ඇතුළු මේ වෙනුවෙන් ඇපකැප වෙන සැමට මේ ජාතියේම නිබ්බාන සුවයම වේවා!!!🙏
Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
මේ පිං බිමේ පහල වී අන් අයව සසර බැම්මෙන් මුදවා නිදහස් කරන්නට මහත් වෙහෙසක්, උත්සාහයක් දරමින්.. තමන් දැන දැක ගත් දහම අන් අයටද ප්‍රායෝගිකව අත් විදින්නට මාර්ගය පෙන්වා දෙමින් .....
නොයෙකුත් උදාහරණ සහ පැති කඩවල් හරහා අපේ හදවතටම කිදා බහින ලෙස... මනහර ලෙස දම් දිය විශ්වයට මුදා හරින ඔබ තුමිය ගේ දේශනා ප්‍රාතිහාර්යය ගැන අපට දැනෙන විදිය කියන්නට වචන නැත.... එතරම්ම සුවිශේෂීයි🙏🙏🙏🙏
ඔබතුමිය ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා 🙏🙏🙏🙏