28.ධම්මචක්කප්පවත්තනසුත්තං හා අනත්තලක්ඛණසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 4 หลายเดือนก่อน +37

    ඔබ තුමියට තව තවත් මේ ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය අධිෂ්ඨාන කරමි. සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 4 หลายเดือนก่อน +32

    අපගේ පිනට පහල වු විශාකාවනී.... ඔබ තුමියට මේ ජාතියේම සසර ගමන නිමාවේවා....!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....!🙏🙏🙏🙏🙏

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 หลายเดือนก่อน +20

    පලමුව නමස්කාර කරමි ජීවමානව දැනදැක ඒ පුඤ්ඤභුමියේම ශ්‍රවණය කීරිමට මාදපින්කල ඇත්තෙමි මෙයට උදව් උපකාර කල සැමට පරම නිබ්බාන සුවයම වේවා

  • @vinolideepika1375
    @vinolideepika1375 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏 නැවත නැවත අහන්න අහන්න පෙර නොදැක්ක තැනක් දකිනවා.....
    මෙය ධර්ම ප්‍රාතිහාර්යයක්

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 4 หลายเดือนก่อน +17

    🙏🙏🙏 ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 4 หลายเดือนก่อน +68

    ඇසළ පොහෝ දිනය සම්බන්ද කරගෙන, බුදුපියාණන් වහන්සේ පස්වග මහනුන් වහ්සේලාට මෙම සූත්‍රය දේශනා කල පින්බිමට වැඩම කර ඒ පිංබිමේදීම අප ගැන අනුකම්පාවෙන් ධම්මචක්වත්පවත්වන සුත්‍රය දේශනා කර වදාළ අරිය උත්තමාවිය ඔබවහන්සේට තව තවත් සිරි සද්ධර්මය දේෂ්ණා කිරිමට ශක්තිය ධර්යය දීර්ඝායු ලැබේවා, ඒ උතුම් පිංකම සංවිධානය කල , සහභාගි වූ සියලු දෙනාටම චතු ආරිය සත්‍ය පසක් කොට දැක ගැනීමට ශක්තිය ලැබේවායි අධිස්ථාන කරමි

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน +3

      අති උතුම් දේශනා පාතිහාර්යයක්

    • @wannablenctzen1867
      @wannablenctzen1867 9 วันที่ผ่านมา

      මෙම දේශනාව සිදු කලේ කොතැනක ද?

    • @amjmwimalarathne8310
      @amjmwimalarathne8310 9 วันที่ผ่านมา

      @@wannablenctzen1867 ඉසින් බැස්සගල රජමහා විහාරය මැදවච්චිය

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 4 หลายเดือนก่อน +19

    බුදු හිමියන් පුබ්බේ අනුනුස්ශුතේසු ධම්මේසු කියා පස්වග මහණුන්ට දහම දේශනා කළා මෙන් අපට පෙර නොඇසූ විරූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු දේශනා කර නිවන දැන දැක ගැනීමට මග නිරවුල්ව පෙන්වා දෙන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 หลายเดือนก่อน +10

    අපි වෙනුවෙන් දර්මය අවබොද කරන්නට වෙහෙසවන උත්තමාවියට නිදුක්,නිරොගි සුවපත් බාවය දීර්ගායුශ ලැබෙවා!!!❤🙏🙏🙏🌷

  • @damayanthinakandala5796
    @damayanthinakandala5796 4 หลายเดือนก่อน +20

    සුවපත් වේවා ! පින්බර උත්තමාවිය .
    අප හදවත් නිවා සුවපත් කරලන
    නිමල බුදුබණ සොදින් පහදන
    පතමි මහදින් නිබඳ හැමදින
    සුවපත් වේවා නිබ්බාන සුවයෙන !

    • @thilaka1255
      @thilaka1255 4 หลายเดือนก่อน +3

      ගෞරවණීය උත්තමාවියනණි අරහතුන්වහන්සේ මතුකළ ඒඋතුම් දහම තුලින් අපි පුබ්බේ අනුනුස්සූතේසු ධම්මේසු ලෙස දහම් මගට බැස්ස ඒ ගමන් මග තව දුර ඉදිරියට ගැටලු ලිහා ගන්නට ඔබතුමියගේ ඔයහඩ ඔය පැහැදිළි කිරීම මහෝපකාරී වුණා දයාබර උත්තමාවියණි.ඔබ තුමියට ද,ආ බාධක අන්ධයි ඔබතුමිය නොසැලී යනමග අපට මහත් උද්‍යොග යක් ආදර්ශයක් අරිය උත්තමාවියණි උතුම් අරිහත්පලයම ලබා ගැනීමට මේ උතුම් සත්කාර්යය ම හේතුවක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ද,අධිෂ්ඨාන කරමි.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 3 หลายเดือนก่อน

      ​@@thilaka1255අනේ උබලා වගේ ගොන් හරක්... අරිහතුන් වහන්සේලා තම සාස්තෘන් වහන්සේට නින්දා කරනවද මවු මරා උපන් කුමරු කියලා ... මරු රහතන් වහන්සේ ඔයාගෙ

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 4 หลายเดือนก่อน +12

    අරිය උත්තමාවියට මේ ජාතියේ දීම අති උතුම් අරහත් මඟ පූර්ණ වේවා 🙏🙏🙏
    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
    පෙර පින් ඇති සියලු දෙනාට ම පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය වෙත්වා 🙏🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු ... පින්වත් පිරිසට චතු අරිය සත්‍ය වහ වහා අවබෝධය වෙත්වා !🙏🙏

  • @shanthivithanage2038
    @shanthivithanage2038 3 หลายเดือนก่อน +4

    අරිය උත්තමවියනි ඔබතුමියට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි!!!!

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 4 หลายเดือนก่อน +6

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 4 หลายเดือนก่อน +7

    ඔබතුමිය නිදූක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🌹🙏🙏

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 4 หลายเดือนก่อน +17

    පින්බර අරිය උත්තමාවියේ ඔබට නිදුක් නිරෝගී සුවපත්බාවයම ලැබේවා කියා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @nilanperera884
    @nilanperera884 4 หลายเดือนก่อน +8

    පින්බර අරිය උත්තමාවියේ ඔබට නිදුක් නිරෝගී සුවපත්බාවයම ලැබේවා....! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....!🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe 3 หลายเดือนก่อน +4

    පින්වත් උත්තමාවිය ඔඹ තුමිය ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!! අරිය උත්තම ආ viyage ධර්ම මාර්ගය බොහෝ ඉක්මන් කාලය ක් තුළ පූර්ණය වේවා!!!, සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @dharmawardhanaadhikari9069
    @dharmawardhanaadhikari9069 3 หลายเดือนก่อน +3

    උත්තමාවියනි ,කායික නීරෝගීසුව ලැබේවා සාදු සදු සාදු මනුසත් බව ලත් අප හැමෝම සුවපත් කිරීමට ඔබ තුමිය ට කායික නීරෝගීසුව නැවත අදිශ්ඨාන කරමි

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +6

    සුවපත් වේවා!

  • @udeshikakonara5027
    @udeshikakonara5027 3 หลายเดือนก่อน +5

    එදා තතාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින් තමා දැක ගත් පරම සත්‍ය උතුම් චතුඅරිය සත්‍ය පළමු වරට දේශනා කල එ් උතුම් ධම්මචක්කප්පවත්තන සූතුරට පණ පෙවූ අති උතුම් අරිය උත්තමාවියණි විශිෂ්ඨයි, අනර්ඝයි වටිනාකම වචනයෙන් කියා කෙසේ නිමකරන්නද එ් දේශනා ප්රාතිහාර්ය..අත්දකින්නට අැති දෙවු මිනිසුන් දහසක්ම එය තමා තුලින්ම ශ්රවණය වූ කල්හි මේ උතුම් දේශනාව..නිවෙමින් මිදෙමින් අත්දකිනවා අැති එ් නිරාමිස සුවය..නිවන් දකින්නට පිංපිරැවන්ගේ පිනට පහල වූ බුද්ධ දියණියයි ඔබ දහදහසක් සක්වලටම...මේ බුදු හඩ දස දහසක් සක්වලම විහිදුවන්නට... සත්වයා මෝහාන්දකාරයෙන් මුදවා නිවා සනසාලන්නට තව තව ශක්තිය ලැබේවා...නීරෝගි සුව වේවා..දීඝායු වේවා....සුව පත් වේවා🙏🙏🙏

  • @GaminiBasnayaka-v1n
    @GaminiBasnayaka-v1n 4 หลายเดือนก่อน +6

    ඹබ තුමියට නිඋුක් නිෙරා්ගි සුවය අඨිෂ්ඨානය කරමි

  • @gayanimadushika4051
    @gayanimadushika4051 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ🙏🙏🙏
    අප්‍රමාණ සුදු කිරණ ශක්තියක්... ඔබ තුමියට මේ ජාතියේදීම අරහත් ඵලයෙන් සසර ගමන නිමා කරන්න හැකි වේවා🙏🙏🙏 තවත් බොහෝ ලෝක සත්වයන්ට මේ සිරිසද්ධර්මය දේශනා කරන්න ශක්තිය ධයීර්‍ය ලැබේවා 🙏🙏🙏
    සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏

  • @renufernando9185
    @renufernando9185 4 หลายเดือนก่อน +6

    සසර ගමන තුල කල පිං බල මහිමයෙන් හමු උනෙමි ඔබ අපට නැවතත්. නිමකරන්න අදිටන් කරමි ඔබ හා සමගින් මේ ගමන හෙලනා අවසන් හුස්ම් පොදින්.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 4 หลายเดือนก่อน +5

    සුවපත් වේවා උත්තමාවියනි .....

  • @deepaperera4595
    @deepaperera4595 3 หลายเดือนก่อน +8

    එදා බුදු පියාණන් දෙසූ උතුම් වූ සිරි සද්ධර්මයට අද පණ පොවන අපගේ අරිය උත්තමාවියනි...
    අභීතව, සිහනද පතුරවමින්, මහා අධිෂ්ඨාන ශක්තියෙන්, මහත් වෙහෙසක් දරමින් , පැය කීපයක් එක දිගටම විශ්වයට මුදා හැරිය ඒ සිරි සද්ධර්ම දේශනාව ඔබතුමිය ඇරෙන්නට වෙන කවුරුත් නම් එලෙස දේශනය කරයිද?
    එතරම්ම ගාම්භීරයි , එතරම්ම ප්‍රණීතයි, එතරම්ම විශිෂ්ටයි...
    දහස් ගණනක් පින්වත් උත්තමයන්ගේ දහම් ඇස උපදවා පහදන්නට ඒ අති උත්තම දේශනාව ඉවහල් වූ බව හරිම පැහැදිලියි...
    මුළු ලොවටම අග්‍රගන්‍ය වන ඔබතුමියට තව තවත් මිනිසුන් ට සංසාර දුක් පැවැත්වෙන් ට මුදවා නිදහස් කරන්නට හැකිවේවා 🙏🙏🙏
    ඔබතුමියට තව තවත් මේ වගේ දේශනා කරන්නට ඇවැසි සියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
    අපේ දිවියට පහන් ටැඹක් වූ ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.. දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @nelumgayathri7666
    @nelumgayathri7666 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට ,කායික නිරෝගී සුවය අදිස්ටාන කරමි .සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !

  • @chandranigomis9957
    @chandranigomis9957 4 หลายเดือนก่อน +4

    පරම නිබිබාන සුවයෙන් සුවපත් ෙවිවා🙏🙏🙏

  • @KarunawathiHg
    @KarunawathiHg 4 หลายเดือนก่อน +8

    Suwapat wawa sadu ,sadu ,sadu siresaddarmaya

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 3 หลายเดือนก่อน +1

    ඔබ තුමිය නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 หลายเดือนก่อน +2

    ඔබ තුමිය සමග සියලුම අරිය ස්‍රශ්හ්‍රාවකයන් උථ්හබාන සුවයෙන් සුවපත්වේවා යි අධිෂ්ඨාන කරමි

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @b.aperera4609
    @b.aperera4609 4 หลายเดือนก่อน +4

    අරිය උත්තමාවිය පරමනිබ්බාන සුවයෙන් සුවපත්වෙවා.

  • @suniljayasooriya5756
    @suniljayasooriya5756 2 วันที่ผ่านมา

    පින්වත් උතමාවිය මෙතරම් පැහැදිලි දේශනාවක් අහපු පලමු අවස්තාව ..
    සුවපත්වේවා ධීගායුවේවා

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu ariya uthamaviya suwa path weve

  • @surangagurusinghe
    @surangagurusinghe 2 หลายเดือนก่อน +1

    Niduk Nirogi Suwanya prarthana karami 🙏🏻🙏🏻🙏🏻

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා යහපතක්ම වේවා සද්ධර්මය බැබලේවා.

  • @salonsasra
    @salonsasra 4 หลายเดือนก่อน +3

    සුවපත් වේවා...

  • @SriyaniBatuwita
    @SriyaniBatuwita 4 หลายเดือนก่อน +6

    🙏suwapath wewa

  • @indraniliyanage487
    @indraniliyanage487 3 หลายเดือนก่อน +3

    Ariya uththamawiya suwapath wewa

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @MalkanthiKAC
    @MalkanthiKAC 3 หลายเดือนก่อน +2

    අරිය උත්තමාවියට දීර්ඝායු වේවා🎉🎉🎉🎉🎉🎉🎉

  • @keerthilathadewawansha9273
    @keerthilathadewawansha9273 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @priyadarshaniliyanage6233
    @priyadarshaniliyanage6233 3 หลายเดือนก่อน +3

    Suwapath wewa!!

  • @AnulaNilmini
    @AnulaNilmini 3 หลายเดือนก่อน +1

    මෙම ධර්ම දෙශනා ව තුලින් මම සෝතාපන්න ඵලය ලබා ගත්තෙ මි.ඔබ තුමිය සුවපත් වේවා සාදු සාදු සාදු

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 27 วันที่ผ่านมา +1

      සාදු දිට්ඨිය පිරිසිදු වුනාද සම්මා දිට්ඨියට පත්වුනා ඔබ සසරජයගත්තද අමාරුනැ

    • @maduwanthisirisena0087
      @maduwanthisirisena0087 3 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 4 หลายเดือนก่อน +5

    Ariya utamawiyata digau wewa !🙏🙏🙏

  • @SomaAbeykoon
    @SomaAbeykoon 3 หลายเดือนก่อน +1

    Obathumiyata....nirogisuwaya.labewa...🎉

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු අරිය උත්ත මාවිය සුවපත් වේවා.🙏🙏🙏

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 3 หลายเดือนก่อน +1

    Damma dinna arahath theraniya ge paramparawen pawatha ena ariya diyaniya namaskarawra❤❤❤

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤Ariya uthamaviya parama nibbana swayen swapath wethwa

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 4 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!
    Translate to Sinhala

  • @GaminiWijesinghe-io2wk
    @GaminiWijesinghe-io2wk 4 หลายเดือนก่อน +5

    Suwapathwewa

  • @kalyaniperera2955
    @kalyaniperera2955 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷suwapat wewaa

  • @PAGhanawathi
    @PAGhanawathi 3 หลายเดือนก่อน +1

    Pinwath ariauthamaviyani mebawayema obataarihath palayama labewa

  • @thulindidula1724
    @thulindidula1724 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 4 หลายเดือนก่อน +6

    🙏🏼🙏🏼🙏🏼

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 4 หลายเดือนก่อน +2

    Oba apa niwewa. Sadu sadu.

  • @NishanthiNarasingha
    @NishanthiNarasingha 2 หลายเดือนก่อน +1

    Meheni arana gana visthara dana ganna puluwand

  • @c.p.61
    @c.p.61 4 หลายเดือนก่อน +5

    🌼🌼🌼🌼🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 4 หลายเดือนก่อน +2

    Suwapathwewa.

  • @thathsaranideepashika2003
    @thathsaranideepashika2003 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AruniPadmasiri
    @AruniPadmasiri 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @samanthiperera5
    @samanthiperera5 3 หลายเดือนก่อน +1

    Suwapath wewa

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 4 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉🎉 suwapath weva

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 4 หลายเดือนก่อน +2

    SADHU! SADHU! the sermon may have reverberated in the highest Deva worlds. Devas may have taken human form and listened to the sermon....the seekers are encouraged to peep within and see their raga dosa and moha which are powered by their own " Gati/ Asava . We see the same phenomenon in others.then we see that there is no room for lobha or dosa.

  • @lasanthanandakumara8869
    @lasanthanandakumara8869 4 หลายเดือนก่อน +5

    Suwapath wethwa.

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 3 หลายเดือนก่อน +1

    ධම්මෝ සං දිට්ඨිකෝ

  • @mangalirodrigo214
    @mangalirodrigo214 3 หลายเดือนก่อน

    ඔබ තුමියගේ ධර්ම දේශණා පොලොන්නරුව අවට පවත්වන්නේ නැද්ද ?

  • @tikiribanda-eu1hv
    @tikiribanda-eu1hv 3 หลายเดือนก่อน

    1:41:09

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @udulavithanage4314
      @udulavithanage4314 4 หลายเดือนก่อน +3

      ඉසින්බැස්සගල ගල මුදුනේදී පණ පිහිට වූ දහමින් පෝෂණය වූ අපගේ ;අති මහත් වූ ආශිර්වාදයෙන් ;ඔබතුමියගේ අධිෂ්ඨානය ඉටුවේවා !!!සුවපත් වේවා !!!

    • @SwarnaAthalage-ji6gh
      @SwarnaAthalage-ji6gh 3 หลายเดือนก่อน

      2:04:17

  • @MDJCGunathilaka
    @MDJCGunathilaka 4 หลายเดือนก่อน

    Yh

  • @priyadarshinijinadasa4184
    @priyadarshinijinadasa4184 4 หลายเดือนก่อน

    බුදුන්වහන්සේගේ සියලු සිදුවීම් උතුරු ඉන්දියාවේ ඇති වූ බව ඉතා පැහැදිලිව දැකීමට ඇත.
    බුදු දහම ලංකාවේ තවමත් පැවතුනද උන්වහන්සේ උතුරු ඉන්දියාවේ පහල වූ බව තරයේම ප්‍රකාශ කල යුතුය.
    මෙතරම් පැහැදිව පටිච්චසමුප්පාද ධර්මතාවය සහ චතු අරිය සච්ච (නිවන් මග )දේශනා කරන මෙතුමියද මේ වැරදි
    කරුනු විශ්වාස කරන බව පෙනේ.
    බුදුන්වහන්සේ සම්බන්ධ කිසිදු තැනක් ලංකාවේ නොමැත.

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 4 หลายเดือนก่อน

      @@priyadarshinijinadasa4184 ඔබ මෙතුමිය දේශනා කරන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය බව දන්න නිසා දැන් එය ප්‍රායෝගිකව අනුගමනය කර බලන්න. එවිට ඔබටත් යම් දවසක් ඒවි බුදුරජාණන් වහන්සේ කවුද කියා දැනගන්න. සුවපත් වේවා 🙏

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน +3

      😊😊😊😊😊😮😮😮😮කුස තන ඉන්දියාවෙනැ අට විසි බෝධි සියල්ලම තිබාන්නෙ හෙලයේ පමනයි සිදත කුමරුගෙ කඩුවෙ සිට පාතාව සිවුරු ධාතූන් වහන්සේලාසියල්ල හෙලයේ තිබෙන්නෙ කොහොමද බුබ්බුලාකාර ධානයාකාර පද්මාකාර චෙෙතය ඉන්දියිවෙකො මැයිමසයට බිහාර් වල සෙල්සි 40 50 වෙනව උෂිනත්වය බුදුරජුන් බුදුවුනේ Ac එකේද මැයිමාසයට ඉන්දීය සං චාර නවත්වනවා සතෙකුටවත් ඉන්නබැ රජයෙ අාගම හින්දු ශිව අගම ඉන්දීය පෙලපොත්වලවත් බුදුදහම උගන්වන්නෙ නැ පුරාවිදායාඟ්ඤයන්පවා බසාම් මහතා පවා පලිගන්නැ මෙවා මාගදී බස පෙලබස හෙලබස පාලිබස වැදිබස සිහලබස මේවා හින්දිද දෙමලද උර්දුද සංස්කෘතද කර්නාට්ද ගු ජරට්ද උපාලි අානනද විසාකා අහිංසක අ ංගුලිමාල
      අං අකුර ඉන්දීය බසේ තිබෙනවද සතර ස්ථානවල දුර පරතරය සැතපුම්දහස්ගනන් බුදරජුනු වැඩියෙ පාගමනින් පුලුවන්ද ගුවන්යානා සතිගනන්දුවන කෝච්චි තිබුනද බුදුවරයෙක්තමන් උපන්බිමෙන් පිටතට වඩින්නැ ඉන්දියාව මදිවෙලාද නැ සිතන්න ලංකාවට වැඩිකතාව බොරු තව ඕනෙද දිග වැඩිවෙනවා ඕන්නම් කියන්න😊😊😮

    • @priyadarshinijinadasa4184
      @priyadarshinijinadasa4184 3 หลายเดือนก่อน

      බුදුන්වහන්සේ ලංකාවේ පහල නොවූ බව තරයේ ප්‍රකාශ කල යුතුය.පිලිගැනීම හෝ නොපිලිගැනීම තමා සතුය.

    • @priyadarshinijinadasa4184
      @priyadarshinijinadasa4184 3 หลายเดือนก่อน

      බුදුන්වහන්සේ පහල වූයේ උතුරු ඉන්දියාවේ බව තරයේ කිය යුතුය. පිලිගැනීම හෝ නොපිලිගැනීම තමා සතුය.

    • @priyadarshinijinadasa4184
      @priyadarshinijinadasa4184 3 หลายเดือนก่อน

      ලංකාවේ බොහෝ දෙනා බොරු කීමට දක්ෂ වේ.බොරු වලට රැවටේ.බොරු පහසුවෙන් පිලිගනිති. අන්ද භක්තිකයෝ වෙති.

  • @indudissanayaka8829
    @indudissanayaka8829 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @MDJCGunathilaka
    @MDJCGunathilaka 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AruniPadmasiri
    @AruniPadmasiri 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @HandugalaChandra
    @HandugalaChandra 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 4 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻

  • @subashisithara8953
    @subashisithara8953 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @leenawijesingha8196
    @leenawijesingha8196 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ChithraGunathilaka-j3f
    @ChithraGunathilaka-j3f 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @UdayanganiSamarawickrama
    @UdayanganiSamarawickrama 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChithraGunathilaka-j3f
    @ChithraGunathilaka-j3f 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shanthicooking8184
    @shanthicooking8184 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thanujasooriyaarachchi
    @thanujasooriyaarachchi หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏