@@ruwanbandaraadhikari2308Meka attha thawath aya niwan maga mema himiyan wagema kiydenawa.Mamath in prayojana gattha kenek. Methana eka wadak karanawa SUN kiyana wachanaya. Eya nam minisun ada ganimata karana alanka karanayak.Mama me kiwwe me mathiniyage desanaya gana nemei.Ema himiyange desanaya ganai.
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝායුෂ ලැබේවා!
අපේ කාලයේ දහම් අටුවාවෙන් අපේ කාලයේ හෙළ අටුවාව ගැන අපිව දැනුවත් කළ ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය ට දීර්ගායු සුව ලැබේවා නිබ්බානයම වේවා සුවපත් වේවා 🙏
ඔබ තුමිය පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා.දිගින් දිගටම මේ සිරි ලංකාව පුරාම සත්‍ය දහම දේශණා කිරීමට ශක්තිය ලැබේවා
උතුම් නිවනින් සැනසීම උදාවේවා....
මැතිණියනිබ් ඔබට මේ නිබ්බාන ගාමී මාර්ගය පූර්ණ කිරීමට හැකිවේවා🙏
ඔබ තුමිය නිදුක් වේවා..නීරෝගී වේවා සුවපත්ම වේවා..
සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා..සාදු සාදු සාදු
.අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්..ඔබතුමියට මෙන්ම අපට ත් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ,පෙර නොඇසූ විරූ
දහමක්...ඔබතුමියට මෙවැනි දේශනා තව තවත් පැවැත්වීමට හැකිවේවා !දීර්ඝායුෂ ලැබේවා ,සසර දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සැනසීමට හැකිවේවා!
සාදු සාදු සාදු මේ සත්‍ය දැක ලෝසත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏
උන්වහන්සේගේ, නිවන් දකින්නට උපකාර වන සිරි සද්දර්මය පුස්තකයෙ දෙශනා කිහිපයක් මමත් කියෙව්වා. ඇත්තටම නුවන අවදි වෙනවා. එතුමිය කියන දෙය ඇත්තයි. සාදු! සාදු! සාදු!
Ape kalaye wishakawa .obathumiyata me anawaragra sansaraye bawaduk widina sadahathiyan ta mewan yugamewara kireemata shakthiya labewa...!!!
සාදු සාදු සාදු!!!🙏🙏🙏
මේඋතුම් පරමසත්‍ය දැන දැක අවබෝධ කරගෙන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. උතමාවියට නිදුක් නිරෝගී සුවය අදිටන් ක්ස්‍රමි.
සාදු සාදු සාදු
සියළු දෙනාටම යහපතක් වේවා ! සෙතක් වේවා !
ශාන්තියක් වේවා ! ධම්මානු ධම්ම පඨිපදාවේ හැසිරීමට, ලෝකෝත්තර අරිය අෂ්ඨාංගික වූ මාර්ග සත්‍යය පූර්ණ වීමට මේ සිරි සද්ධර්මය මහෝපකාරී වේවා !.
🌼 🙏🙏🙏 🌼
Ariya uththamaviyani oba thumiya waha waha nibbana suwayen suwapath wewa!!!
සාදු සාදු මැතිනියනි.
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺
ඔබතුමියට නිදුක් නිරෝගී බව ලැබේවා.. සියවස් කාලයක් මේ අර්‍ය්ය මර්ගය දේශනා කරමින් සියල්ලටම නිවන විවර කරන්න ශක්තිය ලැබෙවා.
අනුබුදු පියාණන් මතුකල අමාමෑණි බුදුපියාණන් දෙසු සිරි සද්ධර්මය සියඵු සත්වයන්ට දැන දැක නිබ්බානන්ති සුවයෙන් සුඛිත තර වීමට හැකි වේවා . 🙏🙏🙏🙏
වටිනා දේශනයක් සුජාත දියණියක්🙏🙏🙏
බුදු රජාණන් වහන්සේගේ පහළ වූ දේසය ජම්බුද් දීපය නමින් ප්රකටය. එය ජන් බුද් දේසය යනුවෙන් වචන වෙන් කර මෑතක සිට .හදුන්වන බව අපි දනිමු. නමුත් බුදු සමිදුන් විසින් ජම්බුද් දීපය හදුන්වා ඇත්තේ ඊට වෙනස් ආකාරයකිනි.
. .බලක්න මහාවග්ගපාලිය 1. පිටුව 64 , උරුවෙල් කාස්සප දමනය
එහි එන බුද්ධ වචනය මෙසේය.
"" යාය ජම්බුය ජම්බුදීපො පඤ්ඤායති තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා .....''මෙම බුදු වදනේ පරිවරිතනය මෙසේය.යම් දඹගසක් නිසා ජම්බුදීප යයි ප්රකට ද එයින් ඵලයක් රැගෙන පළමුවෙන් පැමිණ ....මෙි අනුව බුදුරජාණක් වහන්සේ පවා පිළිගෙන තිබෙන්නේ යම් ඉපැරණි දඹරුකක් නිසා දඹදිව ලෙස හදුන්වන බනයි. ඉතින් ඔබ පිළාගන්නේ බුද්ධ වචනය ද, කැතහොත් වෙන කෙනෙකුගේ ප්රකාශය ද ? කරුණා කර මහාවග්ග පාලිය කියනන්න. තෙරුවන් සරණයි .
@@warakaweheradhammapala6669මුලින් ධර්මය අසන්න
@@warakaweheradhammapala6669 ඔබ වහන්සේ ගැන අනුකම්පාවෙන් තබන මෙම සටහන කියවීමෙන් අමනාපයක් අැති නොවේවා. සිරි සම්බුද්ධ දේෂනාව නුවනින් අසා තමාතුලින්ම දැකගන * අට්ථක්කරා තීනපදා භාවිතයට ගත්තෝත් දෙලොවම ජයගතහැකි බව ඔබ වහන්සේටම අවබෝද වෙනවාමයි හාමුදුරැවනේ. මද්දයස්තව ඉදගන
ධර්මය අසා ; මෙම අනවරත සං සාරයේ දුක් විදින අහිංසක මිනිස්සුන්ට කියාදීමේ හැකියාවත්
ඔබ වහන්සේට ලැබේවායි අපි
අධිෂ්ථාන කරමු.
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා..සිරි සද්ධර්මය ශ්‍රවනය කරන්නට සහ තමා තුලින් දකින්නට හැකි වේවා සාදු සාදු සාදු
ගුරැමෑනියනි..ඵමපොත්වහන්සේලබාගන්නහැකිතැන්..මිල..සදහන්කරන්න...බුදුසරනයි...
ගුරු මෑණියni ma පොත ලබා ගන්න පුළුවන් tanak mila සමඟ දැනුවත් කිරීම k කරන්න බුදු sarsnayi
ඔබතමියට දීර්ඝායුෂ ලැබේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
ඔබතුමියට කායික මානසික නිරෝගී බව පතමි. තෙරැවන් සරණයි .
budu hamuduruwoo da oya hamuduruwooda dahama hoya gaththe
මීවන පලානේ සිරිසේන අප්පුහාමි වයස නිසා මෝහය අඩි අගල්වලින් මනින්නෙ
මෙම ධර්මය අවබෝධ කරගෙන මේ ආත්මයේදීම නිවන් දකින්නට කැමති මනුස්ස වර්ගයාටම පිවිතුරු සිරි සද්ධර්මය අවබෝධ වී පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා සාදු
සුවපත් wewa......
නමස්කාර වේවා!
Very good Madam .suwapathwewa !!!
දීර්ගායුස පතමි සුවපත් වෙවා
හරි වටිනවා මහත්මියනි.
වටින දේසනාවක් ඔබේ වදනින්කියාදුන්නාටපින්.සාදු .සාදු
Very valuable lecture
සාදුසාදුසාදු උතුම්ධර්ම දානයට මාගේ නමස් කාරය වේවා
I learn a lot from you madam
Hewwa dahama ahena kota me inna ganin nansela gana tharaha awa a mage gathiya man dakka
සාදු.සාදු.සාදු.🌻🌻🌻
Aariya uththamaawiya.suwapath.wewaa
අපි ඉස්සර බූදු දහමට විරුද්ධ බව සිතුවා ඊට හෙතුව සාමිප්‍රදායික ස්වාමීන් වහන්සේ ලා අපට පවසපූ දෙ නිසා යි.එත්
අද අපට ඒ ස්වාමීන් වහන්ස හරි බව යමි තරමක් දුරට රහත් මාර්ගයේ ගමන් කරන්න පූළුවන් බවද වැටහෙනවා
ඹබතුමිය හරියට පහදා දෙනවා එය පින්
ඹබතුමිය විශ්ව විද්‍යාවන් අහන්න
දියසෙන් සක්විති සටන.මගින් දියසෙන් චක්‍රවර්ති සටන.මගින්
එයත්
බුද්ධ බලය ශක්තිය මගින් විශ්ව විද්‍යාවන් මගින් පාරමිතා සම්පූර්ණ කර ධ්‍යාන බුදු රජාණන් වහන්සේ දකින්න උත්සාහ කරන්න
මෙම රටට අවශ්‍ය දෙ කරන්න ඹබතුමියට ශක්තිය .ලැබෙවා
Oba thumiyata thawa thawath darmanubothaya labewa
Few can understand the real truth.They can see the Lord buddha. May triplejem bless you. May your wishes comes true.
සු වපත් වේවා.
ඔබ තුමියට අවිදු අදුරබිද ලීමට දහිරිය සක්තිය ලැබේවායි ප්‍රර්තනා කරමි ප්‍රර්තනාකරමි
ඉතාම වටිනා දේෂනයක්. පිං අැත්තෝ අසා මෙම බුද්ධෝත්පාද
කාලයේම මහා බද්දර කල්ප 91
ක් පුරාවට ගැට ගහ ගන අාපු
සං+ සාර වන ගැටයෙන් මිදී නිදහස් වීමට හැකිවේවා. ඔබ තුමියට
පුර්නය කරගැනීමට ඉතුරැවට අැති මග පලය ඉතා ඉක්මනින් පුර්න කර ගැනීමට හැකිවේවා. සුවපත්ම වේවා.
සුවපත් වේවා
උත්තමාවියනි ඔබට කායික සුව දීර්ඝායුෂ 🙏
අනේ මටත් කායික සුවයක් ලබා ගන්න ඕනෙ හමුවෙලා😅😅😅😅😅😅😅
සුවපත් වේවා !!
Sadu sadu sadu.🙏🙏🙏
සූවපත් වේවා
🙏 🙏 🙏
suwapathma wewa
🙏🙏🙏🙏🙏
මුලාවෙන් මුදවන්නා සිරි සද‌්ධර්මය අදහන්නාම වේ.
🙏🙏🙏
Theruwan saranai
Theruwan saranay !
🌻🙏🙏🙏🌻
parama nibbana suwayen suwapth wewa..
Darmaya vivara veva👋👋👋
නිවනම නාථයි නිවනම වෙත්වා...🙏🙏🙏(2023/07/20)
Obathumiya parama nibbana suwayenma suwapath wewa.
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Subha Dawasak wewaa ..Piyathumani.....Covid 19 n Ledak newei...Onama Ledakata Beheth Helaweda Pothwala Sadahan karalaa Thiyenne.... Loka Mahaa Parimaana Dhanawathun ...Raajya naayakain Ekathuwelaa ...Karanna Hadanne ...Beheth Prathi shakthi Karanayata Kiyalaa ..Wida wida ..Keti kaalayakin Janathaawa ..Mari Maree Watena Widiye Kramayak Me ..Kriyaath maka Wemin Thiyenne....ama Nisaa....Me Kaala Waka waanuwedee.... siyaluma AAgamika Naayakain Saha ..Hela Weda mahathwaru ...Akwee.....Me Boruwen / Covid !9 n ...Janathaawa Beraagena .. Dhaarmishta Samaajayak Goda Naganna...... Oba Thumanalaa ...Salasum Sahagatha Wenna....Jesu Pihitai
ඔබ තුමියට බුදු සරනයි🌷🙏🌷
මා හට ඔබ සඳහන් කළ ධර්ම පොත ලබා ගැනීමට හැකිද. ඒ කොහොමද
බුදුසරණයි
I need to buy..සුවපත් වෙත්වා🙏
පරම නිබ්බාන ධර්මායතනය මීරිගම ලබා ගන්ට
,🙏🙏🙏🙏🙏🙏
ඔය පොත ලබාගන්න විදිහක් අපිට කියා දෙන්න පුලුවන් ද. පින් සිඳ්ද වෙන්න එපා .උතුම් නිර්වාන සුවයම ලැබේවා .
මීරිගම පරම නිබ්බාන ධර්මායතනයෙන් ලබාගත හැකියි.
පරම නිබ්බාන ධර්මායතනය මීරිගම
🙏🙏🙏💖💖💖🌻🌻🌻🌼🌼🌼💗💗💗🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏💕💕💕🌷🌷🌷🌹🌹🌹🌼🌼🌼💗💗💗
garu mahathmiyani oba tripitakayada oya hamuduruwoo liyapu pothada piliganne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
මෝර පිරිත අර්ථ විග්‍රහයක් කරන්න පුලුවන්ද ....එහි නියම අරුත දැනට පොත් පත් වල තියෙන දේ නෙවෙයි කියල හොදටම පැහැදිලියි...තෙරුවන් සරණයි ...!!!
ඔබතුමියගේ විග්‍රහය ඉතාමත් වටිනව. නමුත් අශෝකගේ ඉන්දියාවේ යුද්දය , මිහිදු හිමි හා සංඝමිත්තා කුමරිය ඉන්දියාවේ සිට පැමිනීම යන කතාව පැටලිලි සහිතයි.
saadu saadu saadu
කොහොමද මෙම ධර්ම පුස්තකය ලබාගන්න පුළුවන් කවුරු හරි මේ ගැන දැනුවත් කරන්න
මීරිගම පරම නිබ්බාන ධම්මායතනයෙන් ලබාගත හැක.
මෙ පොත ලබා ගන්නෙ කොහොමද මනියනි
There are so many errors in this booklet
Pls read carefully
මේ පොත ගන්න පුළුවන් කොහොමද
මීරිගම පරම නිබ්බාන ධම්මායතනයෙන් ලබාගත හැකිය.
Me poth ganna puluwan kohenda?
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Kaha adumak da gathth un budun keewa kiyala kanda suththare hada gathth un oya hora higanno
Sadu
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌈🌈🌈🎇🥇🏵️🏆🌹💯💪
එතකොට අභිධර්මය කියල දෙයක් තිබුනෙ නෑ කියල කියනවනෙ .මෙය පහදන්න.
මට තෙරෙන්නෙ නැහැ කව්ද හරි කියලා .මෙතුමිය කියනවා රෝද වෙවි රෝද වෙවි චක්‍රයක් වෙනවා කියලා .මොකක්ද ඒක රෝද කියන්නෙ දැන් කියන වචනයක් නේ.ඒ වචන කොහොමද දර්මයට සම්බන්ධ වන්නේ .මම වැරදිද දන්නේ නැහැ .නමුත් ගැටලුවක් තියනවා .මම කාටවත් දොස් කියන්නේ නැහැ .මන්ද මනුස්සයෙක් වු මාහට තවත් මනුස්සයෙක් හට දොස්කිව නොහැක .එය මාගේ දහමයි.ඇත්ත නම් සාදු සාදු .වැරදි නම් එය කීමට අවශ්‍ය නැත .තෙරුවන්සරනයි සැමදෙනාටම.මා වැරදි නම් සමාවන්න .
මේ පෙන්වන දහම් පොත්පත් කියවන්න. සං දේශනාව අහන්න. ඔබට තේරුම් ගත හැකිය. 👍
@@ruwanbandaraadhikari2308Meka attha thawath aya niwan maga mema himiyan wagema kiydenawa.Mamath in prayojana gattha kenek. Methana eka wadak karanawa SUN kiyana wachanaya. Eya nam minisun ada ganimata karana alanka karanayak.Mama me kiwwe me mathiniyage desanaya gana nemei.Ema himiyange desanaya ganai.
මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ සතියේ බාවනා වැඩසටහන යන්න . ඔබ තුමාට නිවැරදි විය හැකියි .
ඔබ දැනට නිවැරදියි.
Me darmaya dakinna thama jeewath une
කොහොමද pothak genwaaganne
Pdf download krgnn puluwan
drive.google.com/file/d/15Kqp0RlNQx3QvOrOYQOfdFopJCx5LJv-/view?usp=sharing
මෑනියනි මටපොතක් ගෙන් වා ගන්න පුළුවන් ද ගන්න බළන්ගොඩ තැනක් තියෙනවා ද
අනේ මට උදවුවකරන්න විස්තරයක් මෙයට එවනවද
අන්තර්ජාලයේ PDF එක ගන්න පුළුවන් තියෙනවා
@@sanjeerlankeshwara4668 kohomadha ganne
@@black.kitty24 පරම නිබ්බාන ධර්මායතනය ටයිප් කරලා ඒ පොත් වලට යන්න පුළුවන්
@@sanjeerlankeshwara4668 thenk oyata
@@sanjeerlankeshwara4668 🙏
මන්ත්‍රාචාර්ය ද? ජම්බුදීප සෙට් එකේ තවත් මිත්‍යා මත පතුරවන කෙනෙක්.
සුවපත් වේවා
නමස්කාර වේවා!
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා!!!
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏